Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏
අපි මාසයක් තිස්සේ බලන්නේ..හැමදාම මෙතුලිගේ වෙඩිමට දවස් 03 යි..🤭🤭🤭🤭සැලෝන් එකේ දෙබස් ඉතා ප්‍රාථමිකයි..😅😅
Kiyala wadak na
AI ThaththA ge aduma 😂😂😂
😂😂@HirushaUmesh
Ada කතාව බලන්න ඉන්න යාලුවො innawada ❤❤❤❤
ඕඕඕ
Na na API balanne na.uba balahan....😂😂
කොටස් 24,රම ෆොන් එකෙන් බලපූ අය කෝ
✋
චමෝදි ගේමක් ගහයි ❤
කාගෙ project වුණත් කමක් නෑ ඒකි රොකට් වගේ❤❤😮 ඒක මරු
නෙතූගේ තාත්තා ට තියෙන්නේ එකම ශර්ට් එකයි හැමදාම අදින්නේ
Age hetiyata hemadama adum hoyannath nene😂😂
🎉 alavanthi banana aya okkoma innavada❤❤❤❤
සාරංග cid එකේ.මෙතුලිගෙ තාත්තව කොටුකරගන්න ගහන ගේමක් මේක 😁
මටත් හිතුන
මට නමි හිතෙන්නේ සදෙවි cid එකෙ වැඩ කරන්නෙ මෙතුලිගෙ තාත්තාගෙ මොකක් හරි සීන් එකක් අල්ලන්න තමයි මෙචිචර දෙවල් කරනව ඇත්තේ
සදෙව් cid නම් ගෙදරින් නොදැන ඉන්න බෑනේ
Ahenam marenna wetanna guti kaida.😅
Katha mawanawa
ඒ උනාට අර මෙතූව බදින්න යන කොල්ල ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නෙ 🥺💔
එයා මාමන්ඩ්ගේ දෑවැද්දට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කියලා හිතෙන්නේ නැද්ද...😊
සාරංග හොද නලුවෙක්.අති දක්ෂ ,කඩවසම්,සම්මානලාභී රංගන ශිල්පියෙක්.නමුත් මෙතනදී ඉතා තරුණ රංගන ශිල්පිනියක් සමග රඟපාන නිසයි ඔහුගෙ වයස ගැන ලොකු අවධානයක් තියෙන්නෙ.පියුමාලි නැතුව මැදි වයසෙ රංගන ශිල්පිනියක් සිටියා නම් ගොඩක් ගැලපෙන්න තිබ්බා😢 anyway, Saranga is best actor❤
දැන් සාරංග පෙම්වතාගේ චරිත වලට ගැලපෙන්නේ නෑනේ
චමෝදි ගේම ගහන්නෙ.. සප්නා පාදුක්ක නංගී ගෙන් හොඳ රංගනයක්.. ✌️
Me තත්තාට අදුමක් අරන් දියන්කෝ 😢😢😢😢😢😅
මේ ළමයි මගේ නමත් මෙතුලි. නේ යාළුවෝ කතා කරන්නෙත් මෙතූ කියල 😢😢😂😂😂
ලස්සනයි අදත් 🩷🩷🩷 ආලවන්ති. ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
එපා වෙනවා සාරංගව දකිනකොට.ඇත්තමයි වෙන කෙනෙක් හිට්යෙ නැද්ද මංදා
සදෙව් ගෙ යාලුවො සෙට් එක නම් මරු. 🤎
ශාරැක්කාන් තාම කොල්ලගෙ චරිතෙ රගපානව නෙ සාරන්ග රගපැවම මොකද
40 wayasak nawaene neda.shahrukhta 59 welath oya thama hodata act karanne
අනේද කියන්නේ
Aniwarenma ❤❤
Sha Ruck Khan has a different look. His face, smile and the body looks very strong not like Saranga. Saranga's face and the body is matured.
Eka atta
අනේ මෙ තඩියගේ අැදුම මාරු කරපියවු 😂😂😂😂
Chamodi tama dawasakatawath kella❤
Nethuli hinda kathawa balana aya ko ❤
Methuli
😢ලස්නට ම කරන්න😮😂❤🎉
දුව වගේම තමා ඉතිං අම්මා ත් 🤣
Sangeeth aiya maru katha kiyanne 😂
Ane themiyata adumak arn denna 😢
සාරංග වයස පාටයි ඒ චරිතයට
Mama kemathima Sangeethge ASIRIMATH DALADAGAMANAYA KATHAWE DANTHA KUMARUGE CHARI5HAYATA.❤❤
🎉🎉🎉❤❤❤
ලස්සන කතාවක්
සාරංග CID එදා නෙතුලිගෙ තාත්තා අතෙ මැණිකක් තිබ්බා ඒක ගැන හොයන්න ඇවිල්ලා ඉන්නෙ කියලා මටනම් හිතෙන්නෙ
සප්නා අක්කි පාර දිගේ සංගීත් අයියා පාර දිගේ සෙට් කරමූද මරැ
Ane ai Appa Saranga aitata baninne Arya hodata charithe karanawa
බත් කන සීන් එකේ සාරංගගේ කට මොකද අනේ 😩
වයසයිනේ
❤❤❤❤😮😮😮
මේ තේමිය කියන හාදයට ඔච්චර සල්ලි තිබ්ල වෙන කමිසයක් නැද්ද හැමදාම එකම නෙ 😂
මේ සැලුන් එකේ අක්කට ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද දන්නෑ .හැටි විතරක් 🤔🤮
Hama salon ekakama akkala ohomai malli.e.unata anik Aya lassana karanawa.Hee
Merry Christmas to all of you...
nice❤
salon එකේ අනුකිගෙ කට අපේ Baල්ලගෙ puක වගේ😂
Salon karana godak ayage ehemai 🙉
6:54 sallon එකේ aunty කොටුවේ බඩුවක් වගේ 😂
නත්තල් සරැ අය ලයක් කරන් යන්
A salon akka a mkada🎉🎉🎉🎉
සැලුන් එකේද වැඩ තේ කඩේකද
Athuurugiriye saloon eka vage 😅
Sangeeth maru eyagei dinigei vlog balnwa
සාරංග කියන්නේ අතිශය දක්ෂ නලුවෙක වයස පෙනුමක් නැහැ
දක්ෂතාවයට වයස බලපාන්නේ නෑ
This tele drama is not good for the society and all the time plans are going on against parents.😢
කොන්ඩේ ටින්ට් කරන්නේ අයන් කරකරද😮
Tint karanna newei kiwwe trim karanna kiyalane 😊
සාරංග නැතුව වෙන කෙනෙක් දැම්මනම් ඒ කතාව ගොඩක්් ලස්සනයි. සාරංගට ගොඩක් වයසයිනේ නිතූට්නැහැ. 😂😂😂
සාරුක් කාන් love කරද්දී එහෙම හිතෙන්නේ නෑනේ අපේ අයට
@@AgraFransisඒ එයාගෙ වයස පෙන්නේ නැති නිසා සාරංගගේ වයසක හොදටම පේනවා
@@champikamanel7606sarngage pollen kala balanna.asa hithei
@@champikamanel7606Saranga is old looking. Look at his mouth😢
සච්න් හිට්යා නම් සෝක්❤
කොල්ලගෙ චරිතෙට සරoගවනම් හරියන්නේ නෑ
Saloon ake ekita wena ganna unn unne නැද්ද appa
මෙතුගෙ යාලුවො ජරාව මෙතූට හරියනවට ඊර්ෂියාව
Delivery guy to old to be delivery job 😂
සැලුන් එකේ ගෑනිට රගපාන්න බෑ ...බොරු කියලා තේරෙනවා..
Api masa ganak balanwa.meke dawas tuna yannema nane.mun wena rataka watda inneeeee....😂😂😂😂
❤❤❤❤❤
මේ නාට්‍ය යේම කොච්චර ලස්සන නලුවෝ ඉන්නවද මේ සාරංග දාගෙන නාට්‍ය කනවා.
Eeeyaaa..saloon ake kellage hati..
සාරංග නාකියාගේ කට කුකුල් එක වගේ 😂😂😂😂😂
මෙච්චර සල්ලි තියන මෙතුගෙ තාත්තට එක ෂර්ට් එකද තියෙන්නෙ 😅
😅😅❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Saranga aiyya hodatama gelapenawa me kathawata lassanai
Naki manamalaya.ane ai love karanna hoda handisam kollek danna.kathawakata unat😂😂😂
saaranga hari yanne
Saranga wayasai neda den
👌👌👌💥💥
anuki panditha wadii
Drama eka patan gatta da idala muta tiyanne ekama shirt eka.
අනේ දකියන්නෙගැණුඔපදුපමයි
Atha cid ekkenek saranga
Den teledrama melo rahak ne
මේ කතාවට සාරංග අප්සට් ඊට වඩා යාලුවා හොදයි
Sangeeth hodai itawada
Sadew mkkhari game ekk ghnqwa kiyla ada episode eka bluwma theruna
Sure ekate saranga mokak හරි kellege තාත්තා ge horayak අල්ලන්න හදන්නේ ma wena gemak,,,,,,,
සාරංගට අඩුම තරමෙ රැවුල වවන්නවත් බෑ සුදු වෙලා එච්චරම නාකී...තාත්තගෙ චරිත රගපාන්න ඕනී වයසෙ කොල්ලගෙ චරිත රගපාන්නෙ...
Akanam aththa😂😂😂😂
මාර ජෙලස්😂😂
තේමිය කියන නම මේ තඩියට ගලපෙන්නේ නා..
සාරන්ගගේ මුණ පුදුම තරමි වයස පාටයි
සදෙව් ගහන්නේ වෙන ගේමක්.. සදෙව්ට කොහෙන්ද සල්ලි අම්මලට දාන්න,, අනික වෙන ජොබ් එකක් දීලත් කරන්න බැ කිව්වා.. බලන්යද් දී , මෙතු විතරයි ආදරේ කරලා තියෙන්නේ..
සුවර් එකටම සදෙව් cid.....
Acting nam harima artificial ada kiyanawa wedding ekata dawas dekai elanga dawase dawas hatharai mama heta indan ballanne ne
එයා දැන් ඒ චරිත හරි නැ..එයා වයස වැඩි ...එයා ලස්සනයි..නමුත් ඒ චරිතයට ගැලපම නැ
Sadew mokak hari deyak hanganawa kiyana eka ada kathawen theruna.samaharawita nethulige thaththage hora business hoyanna apukenek wage.
Kolla kellawa Ganda hadanne kella one nisa newei. Methana wena plan ekak thiyenawa. Kolla wena gemak gahannr
❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏
අපි මාසයක් තිස්සේ බලන්නේ..හැමදාම මෙතුලිගේ වෙඩිමට දවස් 03 යි..🤭🤭🤭🤭
සැලෝන් එකේ දෙබස් ඉතා ප්‍රාථමිකයි..😅😅
Kiyala wadak na
AI ThaththA ge aduma 😂😂😂
😂😂@HirushaUmesh
Ada කතාව බලන්න ඉන්න යාලුවො innawada ❤❤❤❤
ඕඕඕ
Na na API balanne na.uba balahan....😂😂
කොටස් 24,රම ෆොන් එකෙන් බලපූ අය කෝ
✋
චමෝදි ගේමක් ගහයි ❤
කාගෙ project වුණත් කමක් නෑ ඒකි රොකට් වගේ❤❤😮 ඒක මරු
නෙතූගේ තාත්තා ට තියෙන්නේ එකම ශර්ට් එකයි හැමදාම අදින්නේ
Age hetiyata hemadama adum hoyannath nene😂😂
🎉 alavanthi banana aya okkoma innavada❤❤❤❤
සාරංග cid එකේ.මෙතුලිගෙ තාත්තව කොටුකරගන්න ගහන ගේමක් මේක 😁
මටත් හිතුන
මට නමි හිතෙන්නේ සදෙවි cid එකෙ වැඩ කරන්නෙ මෙතුලිගෙ තාත්තාගෙ මොකක් හරි සීන් එකක් අල්ලන්න තමයි මෙචිචර දෙවල් කරනව ඇත්තේ
සදෙව් cid නම් ගෙදරින් නොදැන ඉන්න බෑනේ
Ahenam marenna wetanna guti kaida.😅
Katha mawanawa
ඒ උනාට අර මෙතූව බදින්න යන කොල්ල ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නෙ 🥺💔
එයා මාමන්ඩ්ගේ දෑවැද්දට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කියලා හිතෙන්නේ නැද්ද...😊
සාරංග හොද නලුවෙක්.අති දක්ෂ ,කඩවසම්,සම්මානලාභී රංගන ශිල්පියෙක්.නමුත් මෙතනදී ඉතා තරුණ රංගන ශිල්පිනියක් සමග රඟපාන නිසයි ඔහුගෙ වයස ගැන ලොකු අවධානයක් තියෙන්නෙ.පියුමාලි නැතුව මැදි වයසෙ රංගන ශිල්පිනියක් සිටියා නම් ගොඩක් ගැලපෙන්න තිබ්බා😢 anyway, Saranga is best actor❤
දැන් සාරංග පෙම්වතාගේ චරිත වලට ගැලපෙන්නේ නෑනේ
චමෝදි ගේම ගහන්නෙ.. සප්නා පාදුක්ක නංගී ගෙන් හොඳ රංගනයක්.. ✌️
Me තත්තාට අදුමක් අරන් දියන්කෝ 😢😢😢😢😢😅
මේ ළමයි මගේ නමත් මෙතුලි. නේ යාළුවෝ කතා කරන්නෙත් මෙතූ කියල 😢😢😂😂😂
ලස්සනයි අදත් 🩷🩷🩷
ආලවන්ති. ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
එපා වෙනවා සාරංගව දකිනකොට.ඇත්තමයි වෙන කෙනෙක් හිට්යෙ නැද්ද මංදා
සදෙව් ගෙ යාලුවො සෙට් එක නම් මරු. 🤎
ශාරැක්කාන් තාම කොල්ලගෙ චරිතෙ රගපානව නෙ සාරන්ග රගපැවම මොකද
40 wayasak nawaene neda.shahrukhta 59 welath oya thama hodata act karanne
අනේද කියන්නේ
Aniwarenma ❤❤
Sha Ruck Khan has a different look. His face, smile and the body looks very strong not like Saranga. Saranga's face and the body is matured.
Eka atta
අනේ මෙ තඩියගේ අැදුම මාරු කරපියවු 😂😂😂😂
Chamodi tama dawasakatawath kella❤
Nethuli hinda kathawa balana aya ko ❤
Methuli
😢ලස්නට ම කරන්න😮😂❤🎉
දුව වගේම තමා ඉතිං අම්මා ත් 🤣
Sangeeth aiya maru katha kiyanne 😂
Ane themiyata adumak arn denna 😢
සාරංග වයස පාටයි ඒ චරිතයට
Mama kemathima Sangeethge ASIRIMATH DALADAGAMANAYA KATHAWE DANTHA KUMARUGE CHARI5HAYATA.❤❤
🎉🎉🎉❤❤❤
ලස්සන කතාවක්
සාරංග CID එදා නෙතුලිගෙ තාත්තා අතෙ මැණිකක් තිබ්බා ඒක ගැන හොයන්න ඇවිල්ලා ඉන්නෙ කියලා මටනම් හිතෙන්නෙ
සප්නා අක්කි පාර දිගේ සංගීත් අයියා පාර දිගේ සෙට් කරමූද මරැ
Ane ai Appa Saranga aitata baninne Arya hodata charithe karanawa
බත් කන සීන් එකේ සාරංගගේ කට මොකද අනේ 😩
වයසයිනේ
❤❤❤❤😮😮😮
මේ තේමිය කියන හාදයට ඔච්චර සල්ලි තිබ්ල වෙන කමිසයක් නැද්ද හැමදාම එකම නෙ 😂
මේ සැලුන් එකේ අක්කට ගන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද දන්නෑ .හැටි විතරක් 🤔🤮
Hama salon ekakama akkala ohomai malli.e.unata anik Aya lassana karanawa.Hee
Merry Christmas to all of you...
nice❤
salon එකේ අනුකිගෙ කට අපේ Baල්ලගෙ puක වගේ😂
Salon karana godak ayage ehemai 🙉
6:54 sallon එකේ aunty කොටුවේ බඩුවක් වගේ 😂
නත්තල් සරැ අය ලයක් කරන් යන්
A salon akka a mkada🎉🎉🎉🎉
සැලුන් එකේද වැඩ තේ කඩේකද
Athuurugiriye saloon eka vage 😅
Sangeeth maru eyagei dinigei vlog balnwa
සාරංග කියන්නේ අතිශය දක්ෂ නලුවෙක වයස පෙනුමක් නැහැ
දක්ෂතාවයට වයස බලපාන්නේ නෑ
This tele drama is not good for the society and all the time plans are going on against parents.😢
කොන්ඩේ ටින්ට් කරන්නේ අයන් කරකරද😮
Tint karanna newei kiwwe trim karanna kiyalane 😊
සාරංග නැතුව වෙන කෙනෙක් දැම්මනම් ඒ කතාව ගොඩක්් ලස්සනයි. සාරංගට ගොඩක් වයසයිනේ නිතූට්නැහැ. 😂😂😂
සාරුක් කාන් love කරද්දී එහෙම හිතෙන්නේ නෑනේ අපේ අයට
@@AgraFransisඒ එයාගෙ වයස පෙන්නේ නැති නිසා සාරංගගේ වයසක හොදටම පේනවා
@@champikamanel7606sarngage pollen kala balanna.asa hithei
@@champikamanel7606Saranga is old looking. Look at his mouth😢
සච්න් හිට්යා නම් සෝක්❤
කොල්ලගෙ චරිතෙට සරoගවනම් හරියන්නේ නෑ
Saloon ake ekita wena ganna unn unne නැද්ද appa
මෙතුගෙ යාලුවො ජරාව මෙතූට හරියනවට ඊර්ෂියාව
Delivery guy to old to be delivery job 😂
සැලුන් එකේ ගෑනිට රගපාන්න බෑ ...බොරු කියලා තේරෙනවා..
Api masa ganak balanwa.meke dawas tuna yannema nane.mun wena rataka watda inneeeee....😂😂😂😂
❤❤❤❤❤
මේ නාට්‍ය යේම කොච්චර ලස්සන නලුවෝ ඉන්නවද මේ සාරංග දාගෙන නාට්‍ය කනවා.
Eeeyaaa..saloon ake kellage hati..
සාරංග නාකියාගේ කට කුකුල් එක වගේ 😂😂😂😂😂
මෙච්චර සල්ලි තියන මෙතුගෙ තාත්තට එක ෂර්ට් එකද තියෙන්නෙ 😅
😅😅❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Saranga aiyya hodatama gelapenawa me kathawata lassanai
Naki manamalaya.ane ai love karanna hoda handisam kollek danna.kathawakata unat😂😂😂
saaranga hari yanne
Saranga wayasai neda den
👌👌👌💥💥
anuki panditha wadii
Drama eka patan gatta da idala muta tiyanne ekama shirt eka.
අනේ දකියන්නෙගැණුඔපදුපමයි
Atha cid ekkenek saranga
Den teledrama melo rahak ne
මේ කතාවට සාරංග අප්සට් ඊට වඩා යාලුවා හොදයි
Sangeeth hodai itawada
Sadew mkkhari game ekk ghnqwa kiyla ada episode eka bluwma theruna
Sure ekate saranga mokak හරි kellege තාත්තා ge horayak අල්ලන්න හදන්නේ ma wena gemak,,,,,,,
සාරංගට අඩුම තරමෙ රැවුල වවන්නවත් බෑ සුදු වෙලා එච්චරම නාකී...තාත්තගෙ චරිත රගපාන්න ඕනී වයසෙ කොල්ලගෙ චරිත රගපාන්නෙ...
Akanam aththa😂😂😂😂
මාර ජෙලස්😂😂
තේමිය කියන නම මේ තඩියට ගලපෙන්නේ නා..
සාරන්ගගේ මුණ පුදුම තරමි වයස පාටයි
සදෙව් ගහන්නේ වෙන ගේමක්.. සදෙව්ට කොහෙන්ද සල්ලි අම්මලට දාන්න,, අනික වෙන ජොබ් එකක් දීලත් කරන්න බැ කිව්වා..
බලන්යද් දී , මෙතු විතරයි ආදරේ කරලා තියෙන්නේ..