Man Adarei - මං ආදරෙයි | Sithum Madushan | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥
HTML-код
- Опубликовано: 28 янв 2025
- Man Adarei - මං ආදරෙයි | Sithum Madushan | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #TICKETTOFINALE #SithumMadushan #ManAdarei #මං_ආදරෙයි
සිතුම් ඔයාගෙම නිර්මාණ කරගෙන මේ සංගීත ගමනෙ තව තවත් ඉදිරියට යන්න සුබපතනවා ♥️♥️♥️♥️♥️♥️
මාර ආකර්ෂණීය ලස්සන කටහඩක් ❤ ෆයිනල් යන්න ඕනෙම කෙනෙක් ඔයා.ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්.සුබපැතුම් 🎉
සිතුම් මේ සිංදුව හොඳටම කිව්වා. මෙයා තමයි යන්න තිබ්බේ අන්තිම වටයට. 😔😔
දක්ෂ උනාට ඕකේ තැනක් නෑ
Sithum aiya aniwa oyagen sinduwak one oya niyama dakshayek jaya wewa❤❤❤
Ow
මේ වගේ තරග වල තැන ලැබුනේ හැබෑම දක්ශයට නෙවෙයි..ඒ උනත් මේක ඔයාට හොද අත්දැකීමක් වෙයි මල්ලි... good luck ❤️❤️❤️❤️
සිතුම් උබ පට්ට වැඩ්ඩෙක් බං. සිරාවටම..උබට ජයවේවා මචං. ❤
දුකයි සිතුම්. ඔයා හොදට සින් කරා.සුභ පැතුම් අනාගතයට❤❤❤❤❤❤❤❤❤
මේ සින්දුවනම් මාරම ලස්සනට sing කලා සිතුම් 👍
නේසර වෙනුවට මෙයා තමයි ෆයිනල් යන්න හිටියේ මොනා කරන්නද...එදා සිතුම්ට හරියට සින්දුව කියන්න බැරි උනානෙ...දැන් ඉතින් එවා වැඩක් නෑ ..අද දවසේ සොන්ග් දෙක ලස්සනටම කිව්වා...❤ලොකු ගමනක් යන්න පුලුවන් කොල්ලෙක්❤
ඔව් ඒක ඇත්ත.මෙයා තමයි දක්ශයා ❤
2:39 ❤ මෙයාට අපිත් වෝට් කරමු
POW YAKO SITHUM MADUSHAN NIYAMATA SINDUWA KIWWA SITHUM.😭🔥👑💚. Hadawathe Hiru Star SITHUM Madushan. all the best brother. 🔥🔥🔥🔥👑👑👑👑💚💚💚
ජයෙන් ජයම වේවා සිතුම් අයියේ ජිවන් අයියා මතක් වුනා..මම නම් හිතන්නේ අයියාත් හිරු ස්ටාර්..ජයම වේවා ආදරේයි ❤
ඇත්තමයි..මටත් ජීවන් මතක් උනා..එයාටත් උනේ මේදේමයි...
නියමයි අය්යෙ ඔයා අපි ඔයාටත් vote කලා චමොද්ටත් vote කලා ඔයා දැනටම දිනලා ඉවරයි ඔයා තමයි versatile singer ❤
Good Luck මෙච්චර කල් කියපු හොදම සින්දුව❤
ඉදිරි අනාගතයට සුබ පතනවා
ආදරෙයි❤️❤️
ගොඩක් ලස්සනයි .අනාගතය සුබයි.නවතින්න එපා ඉදිරියට යන්න
Weddek ❤
Super singing 🎶 ❤sithum
Super singing . Sithum good luck putha
Sithum putha obata suba anagatgayak
සිතුම්❤❤❤❤❤❤❤❤❤
සිතුමි ලස්සනටකිවා සිංදු කුපුනඑකට දුකයි ඔයාගේ සිංදුවකින් එන්න බලන්ඉන්නවා❤
සිතුම් ❤❤
Oya thama ape hirustar ayye ❤ oyage anagathe subama wenna kiyala hadawathinma wish karano ayye ❤ hoda wadakin ikmanatama hambemuu ❤💥 adareiii ❤
Super..super....super..m
Good Jobs 🎉👍💐 Ruwan 💯💯👏👏👏❣️
දාපු ගමන් බැලුවේ මමද 💗✨
mama
Thope siya
@isuruchamuditha9135 අපේ සියා නැනේ හලෝ 🤭😅😅
Meka tharagayak witharai sithum athidaksayek hoda nirmana karanna jayawewa ❤❤❤
Good luck sithum ❤❤❤
ෆයිනල් යන්න නොලැබීම ගැන කනගාටුයි 😪😢😢
Hamadama lassana sindu kiuwe hode comment hambuna kenek sithum ..
Final yai kiyalamai hithuwe ..dukaii sithu..
Othanin nawathinna epa ..oyage gamana dn hadaganna ...❤
Well done sithum❤🎉
ඔයා යයි කියලා හිතුවේ අන්තිම වටේට 😢❤
Superb 💯
Final eke innama ona charithyk patta gemak dunne ada sinduwata uparime kara bn supirii uba dinala iwri mage ekaa......❤
චමෝද් overrated. ඊටවඩා සිතුම් හැමදාම හොදට කරා. ❤
Eke raha bn 😢❤ pissuwak ..
ඔයාට ඉදිරියට යන්න පුළුවන් ගොඩාක් දක්ෂයි
Oyaa tamyi mage hiru star aiye
Eeye lakunu 4 kin ada lkunu 5 kin miss une so sad❤
මේසින්දුව ලේසි නෑ කොල්ලෝ.නියමෙටම කිව්වා සුපිරි ❤
Sithum,U are a versatile singer.We know it.u have a good path.I think you are better than Nesara to be in Grand finale.
daksha daruwak lassanai puthe suba anagathayak wewa
පිස්සුවක් බන් උබ නම් හදවතින්ම කියන්නෙ ❤❤❤❤❤❤❤❤❤
සිතුම් ෆයිනල් ඉන්න ඕනෙ එකෙක්. Vote අඩු උනාට. ❤
My hiru star ❤🎉
අති දක්ශයා නැතුව දක්ශයා ගියා😢
👌👌👌🔥🔥🔥🔥🔥
Oya thamai hiru star malli marama lassana hadak .
5:04 5:04
ඔයා තමයි දක්ශයා
Final innama one ekek💔
❤️🥺
sithum wadda ❤🫡
situm oyata jaya
අර පොඩි පගයට වඩා නම් හොඳයි..අරු ඉන්නේ හිරු ස්ටාර් වෙලා වගේ
Ane chamod thama wadda ❤
@JagathWasantha-z4o ehema namak nam kiuwe ne..e kiynne chamod podi pagayada 😂
Ane bn Hiru star wunane Chamod🙃
Oya thamai ape hiristar
𝗦𝗶𝘁𝗵𝘂𝗺 is the best🎉
Adeeee fatta yakooo..... niyamai bn...❤❤❤....kirulak අදාල ම na bn uba patta waddek....me version eke sinduma kiyahan machan sithuma...me season eke kauru dinuwath , dinana kenata wada place ekak hadenne ubata... onna balahan nadda kiyala ,
Kalin season walath ehemai..🎉🎉🎉😊😊 sithum madushan...🤙🤙
Hodata kiyanawa 🎉
සිතුමා අවුලක් නෑ ඔයා ෆයිනල් ඉන්න ඕනෙම කෙනෙක් ඉස්සරහට හොද නිර්මාණ කරන්න
❤❤
Maara lassanai ah
Mu tamai mage hiruta
Ane pau situm ❤
Chamod ge hindi ekata wadaa meke adu padu nathi tharam aiye mage adahasa meka ❤❤❤🥰💥🫶jayawewa subai idiri gamana
සින්දුව නියමෙටම කිව්වා හරියටම විනාඩි 3 දි සින්දුව නැවැත්තුවා එතකොට චමෝද් කිව්ව janam janam එක විනාඩි 3 ට වැඩිනේ හැබැයි ඒක නැවැත්තුවේ නෑ...😂 ඇත්ත කතාව චමෝද් overated සිතුම් තමා දක්ශයා මේ දෙන්නගෙන් 🤌😎
Overrated sirawatama
ශිවන්ත වෙනුවට මෙයා final යන්න තිබුනේ..හොද දක්ශයෙක්.
පල හුත්තිගෙ පුතො ශිවන්ත මුට වඩා දක්ශයෙක් 😒
ow eka atta winnadi3n sinduwanewettuwa chamod etawediya kiwa api thdekka api etana hitiye😊
Aithu putha oya gana harima dukai oyai 4th yanna thibune finale ekata , ape minissu raha danne naha
Final ynn bri unata oy thami bestm ❤️
Awasane dakshayekta eliyata yanna una.dukai
Sepata kiwwa
situm oyata jaya
❤️❤️❤️
Mu tamai mage hiruta
❤
❤
❤❤
❤
❤❤❤
❤❤❤
💞
❤
❤❤
❤❤❤
❤❤