පාන් පිටි කෝප්පයකින් තේ වෙලාවට හදාගන්න | Jawa Food Corner

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 276

  • @akshaabesinghe2961
    @akshaabesinghe2961 Месяц назад +28

    මං ඕක සෑදුවා කටට හරිම රසයි ❤😊 ..මගේ දරුවෝ කෑවා ඕව රසට ඔය තල ඇට වෙනුවට මන් දැම්මෙ කස කසා ඇට හරි රහයි❤😊 කජු වෙනුවට රට කජු පියලි දැම්මා ඉතින් හරි රසයි මන් දිනපතා ඕවා හදනවා. හරි රහයි කොච්චර කෑවත් එපා වෙන්නෙනම් නෑ මන් ඕවා හදලා දැන් කඩවල් වලට දානව මට හොදට බිස්නස් තියනවා අක්කේ. මගෙ කෑම හරි රහයි කියලා මට orders තියනවා ගොඩාරියක්..... ..... මම ඕක හදන විදිහ ඉගෙන ගත්තෙ මගෙ ආච්චිගෙන් 🤭❤️ අපේ ආච්චි රසට කෑම හදනවා ඒ පුරුද්ද මටත් තියනවා ඔය කස කසා ඇට දැම්මම හරි රසයි තල ඇට වෙනුවට ඒවා දාන්න... ඔයාත් අක්කේ හොදට කියලා දෙනවා .🎉🎉

    • @shiromikumari2126
      @shiromikumari2126 Месяц назад +1

      ඉතින් ඔයත් හදන කෑම වීඩියෝ කරලා දාන්නකො

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 Месяц назад +1

      @ akshaabesinha2961 oya thala ata wenuwata kasakasa damme badalada?

    • @sltechboy4630
      @sltechboy4630 Месяц назад +1

      කස කසා ඇට දැම්මේ පොඟවලාද ?

    • @ManojManoj-gp9sk
      @ManojManoj-gp9sk Месяц назад

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 Месяц назад +11

    රස පාටමස්කට් එකක් .හදල බලන්නම් සොහොයුරිය . ඔයාට ගොඩක් ස්තුතියි ! දෙවියන්ගේ පිහිට ලැබේ වා❤❤❤❤.

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 месяца назад +27

    හැම පියවරක්ම හරියටම පැහැදිලිව කියාදෙන ඔයාට ගොඩාක් ආදරෙයි අපේ සොයුරියේ........💖

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 18 дней назад

    හරිම පැහැදිලිව කියලා දෙනවා . ගොඩාක් ස්තූතියි ඔබතුමියට ..❤

  • @GaneshaKumari-q9b
    @GaneshaKumari-q9b Месяц назад +3

    නිyaමයි. හරිම රසයි.ස්තුතියි .❤❤❤

  • @donranasinghe7639
    @donranasinghe7639 2 месяца назад +1

    හරි පැහැදිලියි නංගි ඔයා කියන විධිහ. ඔයාට ජයෙන් ජය ලැබේවා!!!👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @GamagaSurange
    @GamagaSurange 7 дней назад

    නියමයි එකනම් හදලා බලන්න ඕන ❤️👍

  • @NilminiLekha
    @NilminiLekha 15 дней назад +1

    Mama oba thumiyage hama wadasathanak ma balanawa harima pahadiliwa kiya denawa. Obata godak sthuthi❤

  • @amilawithanarachchi8040
    @amilawithanarachchi8040 2 месяца назад +5

    හොදට පැහැදිළි කළා. ස්තූතියි.

  • @rohininimalka3852
    @rohininimalka3852 11 дней назад

    ඇත්තටම ආසම කෑමක් ස්තුතියි ❤

  • @UmaliIndhika
    @UmaliIndhika 20 часов назад

    කියා දුන්නාය ට ඔයාට ගොඩාක් ස්තුතියි..

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 месяца назад +1

    හරිම වට්නව ඉතාම හොඳට කියාදෙනව නංගිට ගොඩක් ස්තුතියි ❤ 👌👌👌👌❤🌹

  • @hiranshenuka126
    @hiranshenuka126 14 дней назад

    Valuable good recipes..thank u soo much..god bls u..😊🎉🎉❤❤❤❤

  • @chandrachansra1244
    @chandrachansra1244 26 дней назад +1

    Thank you ඔබතුමියට❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 2 месяца назад +14

    අනේඔයා නම් හොඳින් කියා දෙනව ස්තුතිය ගොඩ ගොඩාාාක් ❤❤❤

  • @ShalaniLore
    @ShalaniLore 25 дней назад

    ස්තුතියි හදල බලන්නම් ❤💐

  • @faizasaliheen2131
    @faizasaliheen2131 2 месяца назад +2

    ,නියමයි.. always I like. your tips n recipeis..good luck

  • @prabhashinigunawardhana5219
    @prabhashinigunawardhana5219 2 месяца назад +5

    ශා නියමයි අක්කියෝ .......❤
    ❤❤❤❤ 🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤.......

  • @pramodtheekshana5128
    @pramodtheekshana5128 2 месяца назад

    Wow it is tasty මම හැදුවා මාරම රසයි ❤❤❤🎉😊

  • @NaliniLekamge
    @NaliniLekamge 16 дней назад

    මේ ක්‍රමය නම් හරිම හොඳයි

  • @ishani5290
    @ishani5290 Месяц назад +1

    Your recipe instructions are clear and well explained in a short time. This is great ! Keep up with delicious recipes ! Thank you very much ! 🌏🌞🇱🇰❤️💐💯🏆👍🎉💪🎊😊🙏

  • @WasanthiWeerasinghe-g4w
    @WasanthiWeerasinghe-g4w 25 дней назад

    Happy happy Welcome valuable advice on our life ♥️💜💚💜♥️💙♥️

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Месяц назад

    හරිම පැහැදිලියි 🌷❤

  • @kumarikulathunga98
    @kumarikulathunga98 Месяц назад

    හරිම හොදට kiyala denawa

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 месяца назад +1

    ඔයාට ගොඩක් ඉස්තුතියි හැදෙම තෙරුම් කරලා දෙනවා රටවල් වල කෑම හදන්නකො ❤❤

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 2 месяца назад +2

    Thanks දැනුවත් කලාට

  • @premanirodrigo3205
    @premanirodrigo3205 2 месяца назад

    6:23 ෂා
    ...... නියමයි ❤❤ thanks sister

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 2 месяца назад

    බොහොම ස්තුතියි, පැහැදිලිව කියලා දෙනවා

  • @AyeshaLuckmali
    @AyeshaLuckmali 28 дней назад +1

    Maru hetama hadanawa❤❤❤

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh Месяц назад

    රස පාටයි ඔබ‍ට ස්තුතියි

  • @sharafathima7089
    @sharafathima7089 Месяц назад

    Delicious 😋 yummy 😋 juggry poda eluma sugar ku badila ?? Pani Puri recipe podugalay sister

  • @WasanthiWeerasinghe-g4w
    @WasanthiWeerasinghe-g4w 2 месяца назад +2

    Happy happy Welcome 🌹 valuable advice on our life

  • @nalineeamarasekara
    @nalineeamarasekara Месяц назад

    Your recipies are worth and useful and no cheat us and not waste our money.

  • @ccsl6890
    @ccsl6890 2 месяца назад +1

    Shaaaa Niyamai oyage Videos hemadaama.😊❤❤❤

  • @SamanWanigasinha-t9n
    @SamanWanigasinha-t9n 28 дней назад +1

    Oba tumiyatha bohoma pin Oba tumiyatha Jaya weva Jaya weva taenkiu

  • @kwkw7563
    @kwkw7563 13 дней назад

    ගොඩක්ෂ්තුති

  • @MangalikaSriyani-c8e
    @MangalikaSriyani-c8e 2 месяца назад +1

    ඔයා හොදිට තේරෙන්න කියලා දෙනවා ස් තුතියි

  • @ramyasenanayake458
    @ramyasenanayake458 13 дней назад

    GOOD ONE

  • @madarapremadasa7938
    @madarapremadasa7938 2 месяца назад

    ගොඩාක් ස්තුතියි 🙏 ❤දුව.

  • @JasinthaMunasekara
    @JasinthaMunasekara Месяц назад

    Can we use coconut milk 🥛

  • @nalincolombo7134
    @nalincolombo7134 2 месяца назад +2

    Eka maru 🌹🌹🌹👍🏾👍🏾thanks

  • @arunasarojani8594
    @arunasarojani8594 2 месяца назад +2

    හොදටම කියා දුන්නා, ස්තූතියි

  • @senakitchen5560
    @senakitchen5560 2 месяца назад +1

    Thank you friend 🔔❤

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 12 дней назад

    Good. Thanks

  • @Chandira-k9k
    @Chandira-k9k 28 дней назад

    ❤❤❤compawar wenuwata wena danna dayak nedda

  • @asangafernando3344
    @asangafernando3344 2 месяца назад

    නියමයි.ස්තූතියි ඔබතුමියට

  • @anomaa6539
    @anomaa6539 Месяц назад

    පැණිවලට වෙනුවෙන් කලරින් දහන්න පුළුවන් ද

  • @sumithrahl3507
    @sumithrahl3507 2 месяца назад

    Thank you daughter .good job.Easy to make this.

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 месяца назад

    Easy recipe, Must try out 👌. Thank you Sis ❤🥰🥰

  • @Isiwara-id5oh
    @Isiwara-id5oh Месяц назад

    බොහෝම ස්තූතියි

  • @happyhousewithme
    @happyhousewithme 28 дней назад

    Tnx oyata harima easy neda hadala photo ekak ewannm

  • @nalineeamarasekara
    @nalineeamarasekara Месяц назад +1

    මස්කට් එකට උඩින් අයිසින් වගේ ගන සුදුපාට ක්‍රස්ට් එකක් වගේ කජු මික්ස් කරපු එකක් අපි පොඩිකාලේ කෑවා. හරිම රසයි. දැන් ඒ කෑම දකින්නත් නෑ. ඊක හදන විදිය පුලුවන්නම් කියන්න. Thanka.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Месяц назад

      ඒකේ නම පොඩ්ඩක් මතක් කරලා කියන්න sis

  • @hanissanisha4269
    @hanissanisha4269 2 месяца назад

    Looks delicious ❤ super nice

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g 2 месяца назад

    ස්තුතියි ආදරනීය සොයුරිය 🎉❤

  • @AriyawathiHewa
    @AriyawathiHewa 2 месяца назад

    Thank nangi
    Godak pehedili❤

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 Месяц назад

    Eka nam rasa patai❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 месяца назад

    Thank you 👌👌 Thank You Daughter .😘😘

  • @ManjulaSamarajeewa-pi2rh
    @ManjulaSamarajeewa-pi2rh Месяц назад

    Thank you so much.❤❤❤❤

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 2 месяца назад

    Thanks You so much Ma'am❤❤❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Месяц назад

    ස්තුතියි ඔබට

  • @champasurangani3639
    @champasurangani3639 2 месяца назад

    👌👌👍👍Thanks myanika..💐💐🥰

  • @inokashyamaleesumathipala9006
    @inokashyamaleesumathipala9006 Месяц назад

    ❤❤❤❤❤ahagena inna asahithenawa

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 месяца назад

    Thanku oyata.math hadanawa.

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 2 месяца назад

    ස්තූතියි ❤❤

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 Месяц назад

    Super sister 💓

  • @mihazamihaza7747
    @mihazamihaza7747 2 месяца назад

    How many grams sugar

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 2 месяца назад +6

    හැමෝම කෑම හදන්නෙ පාන්පිටි, ,පාන්පිටි කන්ඩ හොඳ නැහැ ,කියලා ඩොක්ටර්ලා කියනවා ,,,ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ලෙඩ්ඩු,, ,,ඉතින් අපි මොකද කරන්නේ,,,😟😟

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 2 месяца назад +1

      Pan piti kavata mokuth ven na leda venne bekari kama kavooth vitharay e e vata ist dana nisa ist noda ගෙදර ona deyak hadala kanna mokuth ven na

    • @Jenitapilishiya
      @Jenitapilishiya Месяц назад

      aka attaessara aya polrote koetram kawada panpete edeapp kawa monawath nhane bekare kama kawoth leda attame ada kale minessu panpetewalata mara bayae​@@kanthisiriwardana877

  • @TheekshanaRavi
    @TheekshanaRavi 27 дней назад

    තව විඩියෝ අරන් එන්න අක්කේ ❤❤❤❤

  • @nilminikumari4683
    @nilminikumari4683 2 месяца назад

    Lassana vagema rasath ethi sthutiyi

  • @SanjanaDenethri
    @SanjanaDenethri 2 месяца назад +1

    සව් දාන්න බැරිද තල වෙනුවට

  • @tharangasilva1074
    @tharangasilva1074 2 месяца назад

    Can I put colouring instead of caramel sugar?

  • @RohiniDG.A
    @RohiniDG.A 2 месяца назад

    ❤❤❤❤❤Thank you hadanam ko😊

  • @lolopop418
    @lolopop418 Месяц назад

    Oya hodsta padiliwa kiya danawa tanku

  • @jms.kumari5067
    @jms.kumari5067 2 месяца назад +1

    හාල්පිටි වලින් හදන්න බැරිද

    • @NilankaSubashini-s2b
      @NilankaSubashini-s2b 2 месяца назад

      හාල් පිටි වලින් හදන්නෙ දොදොල්

  • @DayaniRenuka-d1o
    @DayaniRenuka-d1o Месяц назад

    Thank,s.

  • @fathimaimasha1199
    @fathimaimasha1199 2 месяца назад +1

    Conpla nethuva hadanna berida

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v Месяц назад

    බොහොම

  • @ShaminUdesh
    @ShaminUdesh 2 месяца назад

    .හොදයි ඉස්තුති කියා දුන්නට

  • @jeevscreations7900
    @jeevscreations7900 2 месяца назад

    Glootan tamayi ayin wenne paan piti wala....
    Haal puti walin barida...miss?

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Месяц назад

      පුළුවන් sid, හැබැයි හදන ක්‍රමය වෙනස්

  • @roseannefernando5220
    @roseannefernando5220 2 месяца назад

    Thank you ❤❤❤

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 месяца назад

    ලස්සන යි

  • @adtele2965
    @adtele2965 2 месяца назад

    Katee aelena,maeti wagee naedda???

  • @damayanthiperera7444
    @damayanthiperera7444 2 месяца назад

    අනිවාර්යයෙන්ම හදනවා සීනි කැරමල් නොකර කලරින් එකක් දැම්මොත් ලස්සනපාටකට ගන්න පුලුවන් වෙයි නේද.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 месяца назад +1

    Superb

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 2 месяца назад

    isthuthi isthuthi kiya dunnata doni

  • @ManikeYatawara
    @ManikeYatawara 2 месяца назад +1

    දුව.ට ගොඩාක් ස්තුතියි .

  • @princerajitha5919
    @princerajitha5919 2 месяца назад +1

    Godaaak sthuthy

  • @D.m.disanayaka
    @D.m.disanayaka 2 месяца назад

    ජේසු pihitai
    Sistor
    හොද පෙහෙදිලි කිරීමක් ❤️

  • @hosnearabugom5535
    @hosnearabugom5535 2 месяца назад

    Niyamai ❤

  • @DilrukshiKumari-z5b
    @DilrukshiKumari-z5b 2 месяца назад

    Thank you friend

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 месяца назад

    ටැන්කීයූ නංගී ඔයාට 👍🏻❤❤

  • @ShashirathnayakaShashi
    @ShashirathnayakaShashi 23 дня назад

    👌👌👌

  • @IreshaBashini
    @IreshaBashini Месяц назад

    Akke gedara githel naanee

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Месяц назад

      Butter හරි 😊තියෙනවා නම් දාන්න පුළුවන් නංහි

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 2 месяца назад

    Thanks...

  • @ShanthiLiyanaarachchi-f1p
    @ShanthiLiyanaarachchi-f1p 2 месяца назад

    Thanks darling❤

  • @gdart7803
    @gdart7803 2 месяца назад

    Thanks dr

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 2 месяца назад

    ෂාා හරිම හොදයි ..👍

  • @srilankanature344
    @srilankanature344 2 месяца назад

    Thank ÿou❤

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 2 месяца назад

    Thanks dear

  • @Harshanifranado
    @Harshanifranado Месяц назад

    කොන් ෆලවර් කියන්නේ මොනවාද ඒ වෙනුවට මුකුත් දාන්න බැරි ද