දේශපාලකයො පිටරට බැංකුවල හංගපු සල්ලිවලින් ණය ගෙවපල්ලා! මහාචාර්ය චන්දිමා, ඉලපතක්ගෙන සම්මන්ත්‍රණය අමතයි

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 100

  • @lionelwijesekara6149
    @lionelwijesekara6149 2 года назад +41

    මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් හඩක් නගන සත්‍යවාදි ඔබතුමියට ජාතියේ උපහාරය හිමිවේවා !!! යතාර්තවාදී ,සත්‍යවාදි සටනට ජය වේවා !!!❤🙏

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 года назад +26

    අපේ මිනිස්සු එකමුතු නැහැ පාරට බැහැලා, මුන්ව පලවා හැරීමට.

  • @athukoralaa.p5289
    @athukoralaa.p5289 2 года назад +20

    නියමයි මැඩමි ඉතාමත් වටිනා කතාවක් සැරටම අපි වෙනුවෙන්

  • @darshaniefernando
    @darshaniefernando 2 года назад +28

    අවුරුදුවලට බෝනස් දුන්නුගමන් මිනිස්සුන්ට
    ආණ්ඩුව කරපු අපරාද සේරම අමතක වෙනවා. 🇱🇰

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 2 года назад +2

      Eka nm...sirawatama atta.....

    • @miulamiula328
      @miulamiula328 2 года назад +1

      Ow tawa සහන danawa කිව්වා basil .

    • @smileinurhand
      @smileinurhand 2 года назад +2

      ආගමික නායකයන්ට ඇඟිලි ගැසීමට ඉඩ නොදෙන්න. එය තනිකරම ජනතා එකමුතුවක් විය යුතුයි. ශ්‍රී ලාංකිකයන් හැමවිටම දේශපාලකයන් විසින් ආගම ලෙස බෙදති.

    • @rosibalu8996
      @rosibalu8996 2 года назад +1

      @@smileinurhand AAGAMIKA NAAYAKAYAN KIWWATA HEMA AAGAMEMA NAAYAKAYAN NOVEI. GOOMESSAN WAGE HEMADETAMA HOTA DAANNE KAHAKADAYAN PAMANAI.

  • @trelawnysenaratne2141
    @trelawnysenaratne2141 2 года назад +20

    ඔබතුමියව අද මා දුටුවා ඔතනදි. ඔබතුමිය මා එනවිට පමාවී ඔබ හිදගෙන සිටි ඉදිරි අසුනේ සිට ලස්සනට හිනා උනා. ගොඩාක් නිහතමානීයි ඔබ. 🙏❤

  • @inokajayalath9464
    @inokajayalath9464 2 года назад +11

    අගෙයි මැතිණියනි ඔබේ කතාව. රට ජාතිය වෙනු⁣වෙන් හඬ නගන ඔබට මාගේ ප්‍රණාමය බුදු සරණයි

  • @madhunisansala9391
    @madhunisansala9391 2 года назад +23

    චන්ද ය ඉල්ලා ගෙදරට එන විටද අනිවාර්යයෙන් පවිචිචි කරන මෙන් ඉල්ලා සිටිමි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 года назад +2

      Aniwaryenma...

    • @manelpathiranage1454
      @manelpathiranage1454 2 года назад +1

      Ilapatha chuuu karala gahanna onee,ha ha ha

    • @chamilaniroshanisuraweera7139
      @chamilaniroshanisuraweera7139 2 года назад

      මුං චන්ද ඉල්ලාගෙන එනකම් බලාගෙන බලා ඉන්න කාලයක් එද්දි රටට මිනිස්සුන්ට වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි.

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 года назад +3

    විශිෂ්ටයි💯

  • @samanthagodage6115
    @samanthagodage6115 2 года назад +14

    ශ්‍රේෂ්ට කාන්තාවක්

  • @srilankan9106
    @srilankan9106 2 года назад +9

    Yes good explaining 👌 👍 👏
    Yes
    ඔබතුමාලාට ජය ජය

  • @nilukadulmini7244
    @nilukadulmini7244 2 года назад +10

    අනිවාර්යයෙන් සහතික ඇත්ත

  • @shandishandi9585
    @shandishandi9585 2 года назад +5

    ඔබ තුමියට දීර්ගායු වේවා තෙරුවන් සරණයි මැඩම් පාහර දේශපාලන ය ගෙදර යවන්න ඕන ස්තුතියි වීර වරියට මගේ ගෞරවය 🌹🌹🌹

  • @hijazahamed1358
    @hijazahamed1358 2 года назад +11

    Sister thankyou very much

  • @gamagedarajj2928
    @gamagedarajj2928 2 года назад +1

    Completely yes mam.love you.

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 года назад +5

    Respect you 👍

  • @champaweragoda6635
    @champaweragoda6635 2 года назад +5

    My Salute to you Madem.💐Thank you for stepping up to walk through the situation.💐

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 года назад +6

    ඔබතුමියට බොහොම ස්තුතියි ,මොකක්ද මේ කරන නාඩගම. අපේ රට ණය කරලා කරලා තවත් ණය ගන්න ලෝක වටේ හිගා කනවා .රට සංවර්ධනය නොකර මිනිසුන් නිකමුන් කරලා පිටරටින් සෑම දෙයක්ම ගේන්න කටයුතු කරනවා ණය වෙවි.රටේ පුරවැසියන් විදියට තවත් බලා සිටිනවාද??? සියලු දෙනා එක් වී මෙතුමිය සමග නැගී සිට මේ රට බේරා ගන්නවාද ? ඇත්තටම හරිම කනගාටුවෙන් ලියන්නෙ .රටේ සම්පත් ටික විකුනමින් ලෝකය වටේ ණය අරගෙන ජනතාව ණය උගුලක හිර කරලා .මහා භාණ්ඩාගාරය සල්ලි වලට මොනවාද වෙන්නෙ කියලා ජනතාව දන්නේ නැහැ .කිසිම විඝනනයක් නැහැ .මේ රට මේ කාලකණ්ණි දේශපාලුවන්ගේද? ???ජනතාව දන්නේ නැහැ මේ අය මොනවා රටට කරන්නෙ කියලා .හැමෝගෙම කටවල් වහලා අන්ධයින් වගෙ සියලු දෙනා බලා ගෙන ඉන්නවා මේ රට ආරක්ෂා කරගැනීම මේ රටේ පුරවැසියන්ගේ යුතුකමක් නේද ? අපට මේ රට විතරයි තිබෙන්නෙ අපි සියලු දෙනා එක්වී අපේ මාතෘභූමිය ආරක්ෂා කර ගනිමු.තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 года назад +4

    great 👌 go ahead we are with you Dr❤️❤️❤️❤️🙏🙏🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 года назад +3

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 года назад +3

    🙏🙏🙏මගෙන් ඔබට උත්තමාචාරය

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 2 года назад +3

    ඔබගෙන් කල යුතුම දේ කිව්වා සතුටුයි..

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 2 года назад +3

    ඇත්තමයි ගනිවි ඉල පත අතට සියලු ෙදනා දැන්වත් 🤛🏿

  • @rupikawewage9347
    @rupikawewage9347 2 года назад +4

    VERY CORRECT.

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 года назад +4

    very true

  • @kuwaitkuwait3755
    @kuwaitkuwait3755 2 года назад +3

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤❤❤

  • @indraamuthumuni2077
    @indraamuthumuni2077 2 года назад +5

    👏👏👏👏👏💐

  • @samsungpro7311
    @samsungpro7311 2 года назад +2

    ඔබ තුමියට හිස නමා ආචාර කරනව. කාන්තා අභිමානය. ඔබ තුළින් දුටිමි

  • @karunanayakagechandrasekar7976
    @karunanayakagechandrasekar7976 2 года назад

    ස්තුති ඔබතුමියට අප වෙනුවෙන් හඩ අවදි කරනවාට කාන්තාවන් ඉලපත අතට ගනිද්දී පිරිමි අනිවාර්යයෙන්ම ඉදල අතට ගතයුතුමයි

  • @dfmskeerthi
    @dfmskeerthi 2 года назад +15

    අද ගෑනු ළුඩිතරව පාරට බැහැලා
    කො අද පිරිම,,,,
    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ,සටන් නොකර, පාරට බැහැලා සටන් කරමූ,,,

  • @nsb1524
    @nsb1524 2 года назад +6

    What a Talk Ms Chandima...

  • @alone_ameesha1076
    @alone_ameesha1076 2 года назад +7

    77පස්සෙ දේශපාලනයට අවේ මාරුවෙන් මාරුවට ආන්ඩු කලෙ පල් හොර කන්ඩායම් දෙකක්

  • @Ama-vc6ni
    @Ama-vc6ni 2 года назад

    Jayawewa

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 года назад +3

    👍👍👍👍👍👍

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 года назад +11

    ඇත්තටම ඉලපත අරන් පාරට බහිමු. මේ පල් හොරු එලවමු. දෙවියන් විසින් මේපාර අපට හෙළි කරමිනි සිටී.

  • @ig9633
    @ig9633 2 года назад +1

    Fantastic speech. Thank you madam 💗

  • @justwatch4360
    @justwatch4360 2 года назад +2

    very open heartly talk, i really proud of you...

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 2 года назад +5

    👍👍

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 года назад +2

    ඉලපත මදි බූවල්ලක් හරි ඇඹුල් පොල්පිත්තක් හරී ගන්න ඕනෑ

  • @smileinurhand
    @smileinurhand 2 года назад +3

    ආගමික නායකයන්ට ඇඟිලි ගැසීමට ඉඩ නොදෙන්න. එය තනිකරම ජනතා එකමුතුවක් විය යුතුයි. ශ්‍රී ලාංකිකයන් හැමවිටම දේශපාලකයන් විසින් ආගම ලෙස බෙදති.

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha6059 2 года назад

    Sha.......niyamai.

  • @raizahanoon4789
    @raizahanoon4789 2 года назад +1

    Respect U madam..we are with U..goahead.....

  • @nuronlinemarketing1318
    @nuronlinemarketing1318 2 года назад

    brave lady, good speech

  • @fatinaz1191
    @fatinaz1191 2 года назад

    Well done. 👍♥️

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 года назад +2

    Well said ...🙏❤️

  • @sahan9289
    @sahan9289 2 года назад +6

    ☝️✊

  • @susilkurera7280
    @susilkurera7280 2 года назад +3

    OBATHUMEYAGAE ADETHARA PRAKASHANAYAT MAGAE 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖PERE PRANAMAYA💖🙏💖🙏💖

  • @barneycasting8331
    @barneycasting8331 2 года назад +7

    ලංකාවේ උසස් අධ්‍යාපනය සීමා කරල නිසා රටේ නුගත් ජනතාව වැඩි කරලා, දුප්පත් මිනිස්සු වැඩයි. ඉතින් දේශපාලුවෝ දුප්පත් මනුස්සය අන්දනවා. රටේ නොමිලේ අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තු අයට කිසි ගැටළුවක් නැහැ හොදට සල්ලි තියෙනවා, උන් උපයන අදායමට අදායම් බදු වත් ගෙවන්නේ නැහැ, රටේ කිසිම සමානාත්මතාවයක් නැහැ, හැම තැනම පන්ති භේදය. රටේ අධ්‍යාපනය ක්‍රමය long term මේ සියලු ප්‍රශ්න වලට මුලයි

  • @shamadias4588
    @shamadias4588 2 года назад

    Very good mis

  • @Wildflower6n
    @Wildflower6n 2 года назад +2

    චන්දිමාමැතිනිය. සැම. කන්තාවක්ම. ඉලපත. අරං. ෙහට. එලියට. බහින්න. ෙපරට. එන්න. පවුල්වාදය. අතුගාලාදමමු. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @nuwanfernando3727
    @nuwanfernando3727 2 года назад +7

    ඔබ හරි නමුත් ,රාජපක්ෂලා පන්සල් ගිහින් හාමුදුරු එක්ක වැඩසටහන් දැම්මොත් ආයෙත් චන්දේ දෙනවා ඒ තරමට උන් දන්නවා මිනිස්සුන්ව නොමග යවන හැටි ,අනික ඥානසාර ටෝක් පාරක් දුන්න ගමන් ,ආයේ චන්දේ දිනනවා

  • @ldseneviratne55
    @ldseneviratne55 2 года назад +4

    🔥♥️👍

  • @sampath_250kumara3
    @sampath_250kumara3 2 года назад

    Anivarea obage kathava hari munge salli raja santhaka kanna one oyata adarei e kathavata acharaya tumiya

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 2 года назад +1

    Excellent Madem

  • @mjimthiaz204
    @mjimthiaz204 2 года назад +7

    රාජපක්ෂලා පිං ගොං 🐂🐂🐂🐂

  • @yasirarfat3407
    @yasirarfat3407 2 года назад +1

    Salute medom

  • @changewemu
    @changewemu 2 года назад

    අපිත් පාරට බහිනවා

  • @ambigamurugesu8317
    @ambigamurugesu8317 2 года назад

    Aniwarenma satika atta katawa.kantawa serama akatuwela parata baina. Thankyou madam Weldon

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 года назад

    ඔබ තුමිය හරි මුන් රටේ ඩොලර් හොරා ගෙන පිටරටවල හංගගෙන

  • @tharakaswarnasri8300
    @tharakaswarnasri8300 2 года назад

    aththa kathawa…jada deshapalaya

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 года назад

    we are with u..wait n see how karma trea Rajapaksas this TIME.

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 2 года назад +1

    Qatar ❤ good ❤ madma❤ good ❤ ❤ ❤ ❤ 👍 👍

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 года назад

    ඔය ඉලපතෙන් කොල නිල් කාරයෝ දෙගොලන්ටම ගහපිය

  • @hussaincader4899
    @hussaincader4899 2 года назад

    Keep it up sis.

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 2 года назад

    ඇඩෙන්නේ අපි කොතරම් අසරණ වෙලාද කියල දැනෙන කොට

    • @sunilpremathilaka7685
      @sunilpremathilaka7685 2 года назад

      ,ගොන්තඩි මිනිස්සු හැමදාම jvp ekataඡන්දය නොදී රැවටිරැවටි ඒකෙ බලය අඩකරමින්හොරුන්ටතක්කඩින්ටරැවටෙමින්ආන්ඩුවෙන්කෙරෙන්ඩඔිනදේවල්jvp එකෙන් බලාපොරොත්තු වෙනවමෙි වගේපුකබිමඇනිල පස් කන්න වෙනකන්ම රිදුනෙ නැ මෙදාත් ආයෙ කාට රැවයෙවිද කියල බලමුකො

  • @AnanManan-wz6dd
    @AnanManan-wz6dd 2 года назад

    Ko ara සීතා 😂😂.වියත් මග 😂😂.ඇරියා ඇරිල්ලක් නැති වෙන්නම

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 2 года назад +2

    Ape gate eke elipatha ready krla thiye ne.hora kapu salli eliyTa dapiyaw naya gewanna...

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 года назад

    සිංහල මිනිසුන් එකමුතු නැහැ එහෙම උනා නම් මෙලහට මුන් එළවල.

  • @miulamiula328
    @miulamiula328 2 года назад

    Obatumata ගොඩක් pin stutei ape pin බිම vinasa කරමින් යනවා ඔබලා wani උගත් ,බුද්ධිමත් konda pana tiyana sarama එළියට බහින්න elapath atata අරන් gahapiyaw ara හොරු ralata.

  • @mutasewa5619
    @mutasewa5619 2 года назад +1

    මන්ත්‍රි කෙනෙකු ලෙස දෙශපාලන පිටියේ නොසිටි රාජ්‍ය සේවකයකු තමයි දැන් ජනාධිපති වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ 2015 දීද ජනතාවට කිව්වේ ජරා දේශපාලනයට සම්බන්ධ නෑති කෙනෙකුට ජන්දය දෙන්න කියා නොවේ දැයි ආ පසූ තමන්ගේ හඩ පට ප්‍රතීවාදනය කර බලන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ වේදීකාවල බෙරිහන් දුන්නු සියළු ගුණාංග අඩු නැතිව ම තිබෙන පූද්ගලයකි ජනාධිපති ගොඨාභය රාජපක්ෂ නම් වු පාර්ලිමේන්තුව තුල පස් පාගා නොමැති මිනිසා එහෙත් ජනතා විමුක්ති පෙරමුණ 2015 තමන් සිටි සත්‍යය ඉදූරාම වෙනස් මතයක සිටිමින් ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරනූයේ ඉල්ලනං කෑමට බවනම් ජනතාවට අවබොධවී හමාරය ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ අනුන්ගේ පැත්තට ඇඟිල්ල දික්කරනවායෑ
    හැබැයි තමන්ට හිමි වැටුප ගන්නකොට නම් ඒක අනුන්ට දෙන්නෙ නෑ ඒක තමන්ගෙ අයිතියක් කොට සටන් කරනවෑ
    හැමදේකටම සූදාන වෙන්න හදන ජනතා විමුක්ති පෙරමුණ ඒ වැරදි වලින් අත්මිදීලද අද කතා කරන්නැ
    අනුර කුමාර දිසානායක කටක් ඇරල කියන්න බෑ පැරදුණ අපේක්ෂකයින් පත් කිරීමට විරුද්ධව මොකද උන් කරල තියෙන්නෙත් ඒ වැඩේ මෑයි
    2015 මැතිවරණ දී කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වු හිටපු විඝණකාධිපති තුමාව ලැයිස්තුවේ අංක එකට නම ඇතුලත් කරවා  යහපත් වෙනසක් අපේක්ෂා කරන රාජ්‍ය සේවක ඡන්ද අරගෙන  දිනුවට පස්සේ ඒ කීර්තිමත් රාජ්‍ය සේවකයා වූ හිටපු විඝණකාධිපතිට තර්ජනය කර බලු බල්ලෙක් වගේ එලවල දාල එතුමාගේ පාර්ලිමේන්තු ආසනයට මාතරින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලලා ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රී හෝරාව ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තා. ඒකත් බදුල්ලෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ  ඩිලාන් පෙරේරා  ව  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලයිස්තුවේ හිටපු මහින්ද හිතවාදී මිනිසුන් පන්නල දාල පාර්ලිමේන්තුවට අරගත්ත වගේ තමයෑ
    ඒකට මොකද ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නේ තමන් හැව ඇරලා ආපු සුද්ධවන්තයන් වගේයෑ
    බුදුරජාණන් වහන්සේ
    මේ අනාගත සංසිද්ධිය මෙසේ දේශනා කර ඇති සේක. ශත්‍රිය රාජ පරම්පරාව  සතුව ඇති රාජ්‍ය බලය  අනාගතයේදී වෛශ්‍යයන් නොහොත් වෙළෙන්ඳන්ට හිමිවන බවත් ඔවුන් තමන්ගේ ලාභ අපේක්ෂාවෙන් සියල්ල කණපිට හරවන බවයි යුක්තිය අයුත්තිය බවට හරවන බවත් දේශනා කර ඇති සේක. දැන් බලන්න ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති  ව්‍යාපාරිකයෙකි. බලන්ඩ අගමැති රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක එක්ව ව්‍යාපාරික අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා මහ බැංකු මහා වංචාව කර සමස්ත රටවැසියාම උගස් කර ඇති අයුරු
    අනාගතයේදී ශුද්‍රයන් නොහොත් පහත් මිනිසුන්ට රාජ්‍ය බලය යන බවත් එවිට වැදගත් අය වන ගත වන බවත් යුක්තිය පවා අයුක්තියට හැඩගැසෙන බවත් දේශනා කර ඇතිසේකැ
    බලන්න රන්ජන් රාමනායක හිරුණිකා ප්‍රේමචන්ද සේම වෙන්නපිපුවේ බයිසිකල් මන්ත්‍රිවරිය වැනි  කාන්තාවන්ට බාගෙට බාගයක් ඡන්ද අයිතිය දී එමගින් එම දේශපාලන පක්ෂයට කෙසේ හෝ එම සියයට ගණන කාන්තාවන්ගෙන් පිරවීමට නොහැකි වුවහොත් නාම යෝජනා පත්ත්‍රය ප්‍රතික්ෂේප වන බැවින් යහපත් කාන්තාවන් ඉදිරිපත්  නොවන්නේ නම් ගණිකාවන් වුවද ඊට යොදා ගැනීමට සිදු වන්නේය. එවිට යහපත් කාන්තාවන්ට දෙන ඡන්දයෙන්ම ගණිකාවන්ටද පාර්ලිමේන්තුවට යෑමට හැකිවන්නේ ජනාධිපති අගමැති පවා තමන් සමග නිදා ගත්තා යැයි බොරු කියා උන්ව මාධ්‍ය ඉදිරියේ ප්‍රාණ ඇපයට ගැනීමෙනි.
    එවිට මේ ගෑණු කියන කියන විදිහට නැටීම පාලකයන්ට සිදු වන්නේය.
    එසේම කෙස්වලු පටලවා ගැනීම හා අමු තිත්ත තුළ හරුපෙන් බැනවැදීම නිසා යහපත් කාන්තාවකට වුවද පාර්ලිමේන්තුවේ සිටිය නොහැකි වන්නේයෑ
    බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ම පතිව්‍රරිතා ධර්මය ආරක්ෂා කරන යහපත් කාන්තාවෝ වනගත ම වනු ඇත්තේය. ඉන්පසු ඡන්දයකට ඉදිරිපත් වීමට යහපත් කාන්තාවක් සොයා ගැනීම කළුනික සෙවීම හා සමාන වන්නේය. ඒ අනුව නාමයෝජනා පත්‍රයේ කාන්තාවන්ගේ සියයට ප්‍රමාණය පිරවීම සඳහා ඒඩ්ස් ආදී සමාජ රෝග ද කරපින්නා ගත් කාන්තාවෝම ඡන්දයට ඉදිරිපත් කිරීමට සෑම පක්ෂයකටම සිදුවන්නේයෑ
    මෙම ගණිකාවන් පනවන අණපනත් ඉදිරිපත් කරන අනපනත් කුමක් වනු ඇත්ද?
    වයස 10 න් පසු ළදැරියන්ගේ කන්‍යාභාවය පැවතියහොත් දෙමව්පියන්ව උසාවියට ඉදිරිපත් කර දඬුවම් කිරීමට සමත් අණපනත් සම්මත කළහොත් ඒක පුදුමයක් නොවනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින ගණිකාවෝ තමන් තරම් සුද්දවන්ත කාන්තාවන් නැහැ කියා ප්‍රකාශ කළ ද අසා ගෙන ඉන්නවා මිස වචනයක්වත් කතා කිරීමට සමත් කිසිවෙකුත් ඉතිරි නොවනු ඇත්තේයෑ

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 года назад

    OBATUMIYATA PRANAMAYA PUDA KARAMI.DESAYA JAYEN JAYAMA WEVA..

  • @nawanalurasa2027
    @nawanalurasa2027 2 года назад

    Umbata campus eke weda nedda geniye ilapath wana wana inne?

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 2 года назад

    😃😃😃 NGOs

  • @tnt7375
    @tnt7375 2 года назад +1

    Lankawe deshapaalanayata sambanda siyaluma denaatama dos kiyana eka weradiyi. Siyallama adu wedi washayen weradi prathipaththi anugamanaya karapu bawa eththa. Api hemoma hari dewal saha weradi dewal karanawaa. Namuth mey rata ada weti ethi agaadayata hethuwa EKAMA EKA PAWULAK saha unge asoochi kamin unwa pumbalaa thiyapu kihipa denek. UNta chandaya deepu ewunuth, e wagema Derana, Hiru weni naalikaa kaarayoth wagakiwa yuthuyi

  • @salinamiyurial8514
    @salinamiyurial8514 2 года назад

    Mathiniya obav deviyo raka dethva

  • @rupikawewage9347
    @rupikawewage9347 2 года назад +2

    PL join hands with JVP

  • @kanchanaydilruksi2126
    @kanchanaydilruksi2126 2 года назад

    Iya elapathat GU ANU REELA GAHAPIYAU OYA HORU THUNDEATA

  • @nadikakumarinadika2119
    @nadikakumarinadika2119 2 года назад +3

    Rajapaksa horalaga akakuga banku pothakin rata naya gawanna puluwan me rajapaksalata hana gahanawa duppath minissunwa huuragana hora kala godawal gahagana pita rata banku purogan me hora sakkili sapa wedenawa

    • @leticiasubasinghe6486
      @leticiasubasinghe6486 2 года назад +1

      මෙි වසුරැ පාලකයො පන්නමු.

  • @kumaranissanka8076
    @kumaranissanka8076 2 года назад +2

    Para ballo rata lawa

  • @seetha1009
    @seetha1009 2 года назад

    Raja paksala 🦒🦒🦒🦒🦒🤑😴🇰🇼

  • @Dhanuksan
    @Dhanuksan 2 года назад

    Madam ubathumi eda muslim aya venuven kathakaranakota para jathivadi sinhalayo tika oyata kunuharapen benna. Mathakatha

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 года назад

    මේ මොහොතේ බහුතරය ජනතාවගේ එකම බලාපොරොත්තුව JVP පමණයි

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 2 года назад

    69

  • @s.mnuhuman1428
    @s.mnuhuman1428 2 года назад +1

    Jayaweawa