Lokaa | Episode 03 - (2022-09-08) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 156

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 года назад +20

    නිරෝෂා තලගල ආසම නිළියක්...නියමයි මේකත්..සද්ධා සර්ගෙ කතාවල තියන වටිනාකම කොතන හරි දේක අතීතය විස්තර කරනව.ලස්සනයි . සිංදු කිව්ව නැන්දගෙ චරිතෙනම් නියමයි.💪❤

  • @arunasithara-dg4yo
    @arunasithara-dg4yo Год назад +2

    ITN තමයි හොදම TV සීරියස් ටිකට උඩින්ම ඉන්නේ..❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 2 года назад +33

    සරා,,නිසාම බලන අපි,,ඔයාගේ අප්පාච්චිටත් ඉක්මන් සුවය ලැබෙවා ❤❤

  • @piyumimadhubhashini9181
    @piyumimadhubhashini9181 2 года назад +18

    ඇයි මේ ගොඩක් අය teledrama එකේ චරිතයට සැබෑ ජීවිතයේ චරිතය සමාන කරලා බලන්න හදන්නේ? එයාලගේ පුද්ගලික ජීවිතෙන් ප්‍රේක්ෂකයන්ට හානියක් නෑනේ මෙතන චරිතෙට සාදාරනයක් කරනවානම් එච්චරනේ🤷

  • @ruvinisenanayake5807
    @ruvinisenanayake5807 2 года назад +80

    කොටස් තුනෙන් මට කතාව තේරුන හැටි
    මළ ගෙදරක ගිහින් එන අතරදී ලෝකා නව්‍යාව බේර ගන්නවා. නව්‍යාව පැහැර ගන්නෙ ඇයි?මොකටද කියලා තාම පැහැදිලි නෑ. ඒක දැන ගන්න කුතහලෙන් තමයි අපි ඉන්නෙ.ලෝකා නාට්‍ය හදන විශ්ව විද්‍යාල තරුණයෙක්. ඔහුගේ නාට්‍යයේ සෙට් එක ගිනි බත් කරලා. ලෝකට ආදරය කරන්නෙ සරසවියෙ පිනි කියලා කෙල්ලෙක්. නව්‍යා බේරාගත් ලෝකා ඇයව ත්‍රිවිලරයක් දමා පිටත් කරනවා පිනිගෙ අයියා දකිනවා. (ඒ වෙලාවෙ අයියා තැඹිලි ගෙඩියක් බිබි හිටියෙ. ඒක තව අවධාරණය උනානං හොදයි.)
    නව්‍යව සොයාගෙන මාපා කියලා හදයෙක් ඇයගේ ගමේ සෝදිසි කරනවා. ඒ වගේම පිනිගෙ අයියත් නව්‍යාගෙ ගමේ ඇය පිළිබඳ දැන ගැනීමට එන බවක් පේනවා. ඒ නංගිගෙ ආදරය අහිමි වීම වලක්වන්නට වෙන්න පුළුවන්.ඔය අතර නව්‍යාව පැහැර ගන්න ආව වේත්‍ර යම් මානසික ආතතියකින් ඉන්න බවක් පේනවා. ඔහු උඩ තට්ටුවෙන් පහළට පනින්නෙ ඔය අතරයි. ලෝකත් එක්ක ආපු පරක්කුවා බස් හෝල්ට් එකක නිදි අතරේ යාළුවෝ මදුරුවා බයිසිකලේ අරන් ගියා.මං හරිද.
    ලෝකගෙ සෙට් එක ගිනි තිබ්බෙ කවුද?
    නව්‍යාව වේත්‍ර හොයන්නෙ ඇයි?
    දැන් ටික ටික අපේ කුතුහලය අවුස්සන වැඩක්.තිරය ඇරපං රාසම්මා.

    • @sandunikajayasinghe9114
      @sandunikajayasinghe9114 2 года назад +7

      මට හිතෙන්නෙ ගිනි තිබ්බෙ අර සර්

    • @gossipsrilanka
      @gossipsrilanka 2 года назад +2

      ගිනි තිබ්බේ lecturer... ලෝක එක්ක ඉරිසියාවට..

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 года назад

      ගිනි තිබ්බෙනම් අර සර්.නව්‍යාව හොයන්නෙ ඇයි දන්නෙ නෑ කුතුහලයෙන් ඉන්නෙ..

  • @sampathruwan6045
    @sampathruwan6045 2 года назад +36

    කතාවෙ සූටිං කරල තියෙන්නෙ දෙපාරකට වගේ ලොකු කාලයකට පස්සෙ වගේ.
    දිනෙක්ෂිගෙ කොටස් වල ඒකි size දෙකක්. දිනෙක්ෂිගෙ version දෙකක් වගේ.
    මොනව උනත් කතාව ලස්සනයි
    කොහොමත් Itn එකේ කතා ලස්සනයි

    • @grtissaaberathne6909
      @grtissaaberathne6909 2 года назад

      Korona before and after

    • @malshasrimali3145
      @malshasrimali3145 2 года назад +2

      දිනක්ශිට බබා හම්බෙන්න කලිනුයි පස්සෙයි..

  • @upekshawanniarachchi4021
    @upekshawanniarachchi4021 2 года назад +8

    කැම්පස් කොල්ලො ටික මරු... අරගලකාරයෝ...👑️ මේ කාලේ නාට්‍යයක් කරනවා කියන්නෙත් ලොකු අරගලයක් තමයි ❤️

  • @sridhara-4226
    @sridhara-4226 2 года назад +3

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏
    තෙරුවන් සරණයි.....!!🙏

  • @classictelevision2304
    @classictelevision2304 2 года назад +24

    (𝐅𝐢𝐫𝐬𝐭 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭)
    අද කතාවත් සුපිරී. ලෝකා සුපිරි වැඩක්. ජය වේවා "ලෝකා" සෙට් එකටම. ❤❤👍

  • @anurangavimukthi2100
    @anurangavimukthi2100 2 года назад +3

    අලුත් විදිහට හදපු ලස්සන කතාවක් මේක.. ඉස්සරහට වෙන්නේ මොනාද කියලා මං ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා

  • @madhu3565
    @madhu3565 2 года назад +6

    දිනක්ශි ඉන්න නිසා බලන්නේ ♥️✔
    සජිත්
    මිශෙල්
    Also ♥️✔

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 6 месяцев назад

    කතාව ලස්සනයි ගොඩක් මම මිෂෙල්ට ගොඩක් කැමතියි . එයාගෙ රංගනය විශිෂ්ඨයි .

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 года назад +7

    ලෝකා අපිව ලොකු කුතුහලයකින් ආලෝක කරනවා ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව අදත් පට්ටම ලස්සනයි

  • @Cally-o8x
    @Cally-o8x 2 года назад +92

    Dont hate Dinakshie so much...she is a nice actress🥺💓 and we have nothing to do with her personal life.

    • @jayanthiweerasinghe5047
      @jayanthiweerasinghe5047 2 года назад +7

      A unata aya anunge කූඩුවක බිත්තර දැම්මා නේද .කරපු lokuma පවak නේද

    • @nisansalamadhubhashini9937
      @nisansalamadhubhashini9937 2 года назад +7

      Penna be matanm oya geniwa

    • @hansi611
      @hansi611 2 года назад +24

      ඒ මිනිස්සු දෙන්නා දෙපැත්තට වෙලා ලස්සනට ජීවත් වෙනවා. මේ මිනිස්සු වෛර කර කර මැරෙන්න හදනවා. හරියට ඇහැට දැකලා වගේ 😕 ලංකාවේ ඉන්නෙම අනුන්ගේ දේවල් හොයන මිනිස්සුමයි වැඩිපුර. තමන්ගේ වැරදි පෙන්නේ නෑ 🤭

    • @sitharasithara2648
      @sitharasithara2648 2 года назад +8

      ඇත්ත ඒ අයගෙ පුද්ගලික ප්‍රශ්න අපිට අදාල නැහැ.එයලට හොද නම් .අනිත් එක එයා ප්‍රසිද්ධ කෙනෙක් නිසයි අනික් අය ඒක ප්‍රශ්නයක් කරගන ඉන්නෙ.ප්‍රසිද්ධ නොවන සාමාන්‍ය අපි වගේ ජීවිත ගත කරන අයත් කී දෙනෙක් නම් වෙනත් සම්බන්දතා තියාන ඉන්නවද එකම කෙනා දිනක්ෂි නෙවෙයිනෙ

    • @sriyanigamage9859
      @sriyanigamage9859 2 года назад +2

      @@hansi611 aknm atha...maha කුහක jateyak ape aya

  • @meidiruhasmi6872
    @meidiruhasmi6872 2 года назад +48

    ඇයි මේ හැමෝම දිනක්ශිට බනින්නෙ. සාරංග උමාලි වෙන් උනේ එයාලගෙ කැමැත්තෙන්නම් ඒක ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් ඩිවෝස් උන සාරංගව බැන්ද දිනක්ෂි වැරදි වෙන්නෙ කොහොමද . පවුලක් කඩන්න බෑ ඒක ශක්තිමත් නම්. එකට ජීවත් වෙන්න බැරි දෙන්නෙක් අමාරුවෙන් එක ගෙදරක ජීවත් වෙනවට වඩා වෙන් වෙන එක තමා හොද.. ලෝකයා සතුටු කරන්න කවුරුත් දුක් විදින්න ඕන නෑ. එයාලා දැන් හරිම ලස්සනට සතුටින් ඉන්නව. ඉස්සරට වඩා සාරංගගෙ සතුටක් ලස්සනක් දැන් දකිනව. අනික සාරංග ධනූගෙ ශෝ එකේදි කිව්ව ලගදි එයාලා උමාලිලගෙ මලගෙදරක හරි පාර්ටි එකකට හරි ගියා කියල. එයාලා එහෙම ඉද්දි ඇයි මේ දිනක්ෂිව අල්ලන් එයාට බනින්නෙ. කාටවත් පවුලක් කඩන්න බැ එතන ශක්තිමත් බැදීමක් තියෙනවනම්. කාගෙවත් හිතක් රිද්දලා පහත් කරලා සතුටු වෙන්න එපා. තමන්ට ලැබෙන දෙයක් නෑ. මේ ලෝකෙ හැමෝටම අයිතියක් තියෙනව තමන්ගෙ ජීවිතේ සතුටින් ගෙවන්න

    • @sajaniinoka8965
      @sajaniinoka8965 2 года назад +3

      පිස්සු බං.යකෝ උන්ට ඕන නම් එකට ඉදී.නැත්නම් වෙන්වෙන්ව

    • @meidiruhasmi6872
      @meidiruhasmi6872 2 года назад +3

      @@sajaniinoka8965 ඒක තමා.අනුන්ගෙ දේවල් හොය හොය බැන බැන මිනිස්සු විදවන්න දගලන හැටි

    • @hidayamohamed3929
      @hidayamohamed3929 2 года назад

      අනික උමාලි කරපු වැරැද්ද කවුරුත් දකින්නෙත් නෑ වැරදි කියන්නෙත් නෑ, ඒ නිසා වෙන්වුණා.
      නමුත් අපිට පෞද්ගලිකව ඒ දෙකම අදාළ නෑ, අපිට ඔවුන්ගේ රංගන පමණක් ඇති . මානසික රෝගීන් වෙනවා අනුන්ගේ කුණු හොයන්න ගිහින් .

    • @meidiruhasmi6872
      @meidiruhasmi6872 2 года назад +7

      @@hidayamohamed3929 ඔව්. එයාලා අතර උන දේවල් දන්නෙ එයාලා. ඒව අපි දන්නැනෙ එක්කෙනෙක් අල්ලන් එයාවම පාගන එක වැරදියි ගෑනු කියල ඔහොම අපහස විදිනවට මං ආස නෑ.කිසිම කෙනෙක් එහෙම වෙන්න ඕන නැ

    • @Fathi0220-
      @Fathi0220- 2 года назад +1

      ❤❤

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 года назад +29

    මේනක කතාව ඉවර වෙන්න කලින් ඔලුව පලාගනී වගේ ඔලුවට ගග ගෙනම 😂😂😆

  • @Nadee-s3d
    @Nadee-s3d 2 года назад +3

    කෝ මේකෙ පටන්ගන්නකොට පලවෙනි දවසෙ සුපිරි සින්දුවක් ගියා. ඒක නෑනෙ. දාන්නකො.. ඒක මරු...

  • @jithairoshima7876
    @jithairoshima7876 2 года назад +6

    මේනක තවත් මහත් වෙන්න එපෝ , නෙහාර චුටිනේ , හොදේ 🌹♥️

  • @jandrajandra1067
    @jandrajandra1067 2 года назад +6

    හරිම ලස්සන කතාව ස්තුතියි 👍❤️

  • @avindyadevindi7842
    @avindyadevindi7842 2 года назад +1

    නව්‍ය අකෘතියකින් ,කුතුහලය දනවමින්... කලාව මුදලින් ගසාගෙන යන මෙවන් යුගයක ඒවන් බාල බොළද රැලි බිදමින් යථාර්ථවාදී ලෙසින් මේ ගෙන එන තියටර් අකෘතියේ ලස්සනම තැන් ටිකක් ලාංකීයන්ට මෙලෙස සමීප කරලීම රෑප මාධ්‍යයේ මහගෙදර ITN ඔබ ගත් සුභවාදි මාධ්‍ය මෙහෙවරක් ....

  • @චන්දනKහෙට්ටිආරච්චි

    සජිත, මිෂල් දිල්හාරා නිසාම ලස්සනයි කතාව 🌷🌷

  • @nilmini8011
    @nilmini8011 2 года назад +2

    ගොඩක් ලස්සනයි කථාව
    ස්තුතියි බුදු සරණයි

  • @gamingpandamalliyoutube3250
    @gamingpandamalliyoutube3250 2 года назад +1

    ITN hamaදාමත් හොද ම නට්‍ය අපිට කවදත් ගෙනවාඅ..
    හරිම ලස්සනයි මෙක..

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 года назад +3

    කවදටද මෙි කතාව තියන්නෙ කියටද.මෙි අපේ සාරා ඉන්නවනේ😁

  • @nisanthaherath1556
    @nisanthaherath1556 2 года назад +1

    ලස්සනයි 👍❤️‍🔥❤️‍🔥❤️‍🔥👌

  • @ruwiniherath9178
    @ruwiniherath9178 2 года назад +4

    Dinakshi Akki❤️❤️

  • @talshitalshipushpanjali6363
    @talshitalshipushpanjali6363 2 года назад +1

    ලස්සන කතාවක්

  • @pawaninisansala5759
    @pawaninisansala5759 2 года назад +1

    Aiyoooo 😂😂menakage 😂😂😂

  • @විහාරාකෙත්මලී

    ලෝකා......අපිව අමුතුම ලෝකයට ගෙනියයි වාගේ 💜️🙂😍

  • @nejaroshani202
    @nejaroshani202 2 года назад +6

    ITN Channel එක විශ්වාස කරලයි මේක බලන්නේ, මිෂෙල් විතරයි චරිතයට සුදුසු, views අඩු ඒකයි.

  • @redfox_knowledge
    @redfox_knowledge 2 года назад +4

    අර ස්කූටියේ නව්‍යව හොයන්න යන කෙනත් හොඳට රග පානවා 🌟

  • @asinthakumara129
    @asinthakumara129 2 года назад +11

    සඡිත මාරැ ඵ්ල

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 года назад +2

    Hodaikatawa budu saranai siyaluma danata💗💗

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 года назад +1

    Niyamai niyamai..

  • @oushadesilva3607
    @oushadesilva3607 2 года назад +1

    supiri wwadak ❤️❤️

  • @geethadilani2443
    @geethadilani2443 2 года назад +1

    Methaka dekka hodama telinattayak.maru

  • @x-visionx-vision2485
    @x-visionx-vision2485 2 года назад +2

    Adath kathawa lassanai...elakiri.❤

  • @sl6120
    @sl6120 2 года назад +8

    Itn අපි කොහොමත් බලන්නේ නැ නමුත් මේකේ සරා ඉන්න නිසා බලන්නේ හරිද

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 2 года назад +21

    දිනක්ෂිගේ තියෙන්නේ පට්ට අතාත්වික රගපෑමක්. අප්ප්රියයි දකිනකොට

    • @lakshankarunathilaka1994
      @lakshankarunathilaka1994 2 года назад +1

      අම්මෝ ඔව්

    • @sew5353
      @sew5353 2 года назад +2

      Dinakshita ragapanna ba thatta nisa niliyak wela tynne ithin

    • @mistycottage9558
      @mistycottage9558 2 года назад

      එකගායි

    • @ruckyg3177
      @ruckyg3177 5 месяцев назад

      දිනක්ෂි ලස්සනට රඟපානව. එයාටම ආවේනික හරිම තාත්ත්වික ශෛලියක් ඒක. Overacting නැහැ. Under-acting නැහැ

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 года назад +4

    ලස්සනයි

  • @dunyart8144
    @dunyart8144 2 года назад

    සුපිරි 😍❤️🌸

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад +1

    Adath hodai❤❤

  • @Cally-o8x
    @Cally-o8x 2 года назад +6

    Loka♥️

  • @kanthikanthi8996
    @kanthikanthi8996 2 года назад

    Hodak adareiy dinakshi duwa goda kalekin Dekke budusaranaiy devipihitai

  • @santhisamadhi2903
    @santhisamadhi2903 2 года назад +3

    Lokat 🙏🙏🙏🙏👍👍👍👍💙💙

  • @pubudukumara8501
    @pubudukumara8501 2 года назад +1

    මේ කතාවෙ සාරන්ගත් හිටියනම් ලස්සනයි

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 года назад +9

    Dinakshi akkith lassanai

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад +5

    nice 👍

  • @rose-sm4wy
    @rose-sm4wy 2 года назад

    I like to hostel life but I can't to it never so sad

  • @lasithaashen9817
    @lasithaashen9817 2 года назад +1

    Lassana kathawak

  • @twentyabc2751
    @twentyabc2751 2 года назад +9

    නව පරපුරට තැනක් දි්ල දරුවො ඉන්න අම්මලාව පෙම්වතිය කලාම හරි යන්නෙ නැහැ දැන් ලස්සන හැකියාවල් ඇති හුරුබුහුටි කෙල්ලො කොච්චර ඉන්නව ද

    • @randika1174
      @randika1174 2 года назад +3

      Eyta daruwek innaa amma kenk kiyala oya dnna hnda nee ehma kiynnee nethnm ehma penwada personal life eken drama casting krnnaa be drama casting superb

  • @pointofview7525
    @pointofview7525 2 года назад

    අපි නිතර දකින කලා කෘති තුල නාට්‍ය කරුවන්, ලේඛකයින් , සංගීත ශිල්පින් , චිත්‍ර ශිල්පීන් ආදි කලාවට සමීප චරිත හා කතා වස්තූන් දකිනවා . නමුත් විශ්වවිද්‍යාල තුල ඊට වෙනස් වූ විශය පථයන් අධ්‍යයන කරන ප්‍රජාව නිර්මාණ වෙතින් දකිනව අඩුයි . එවැනි වෙනස් කතා වස්තුන් නිර්මාණයන් ලෙස දැකීමට හැකි නම් එය වෙනස්ම රස වින්දනයක් ගෙන එයි.

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 года назад +8

    දිනක්ශි ඉදිමිලා මේ කොටසෙ

  • @nimalgamini6521
    @nimalgamini6521 2 года назад

    Supiri kathawak wage.jayawewa

  • @WadithaGamage2
    @WadithaGamage2 2 года назад +2

    *before Preg and After Preg*

  • @darshaniperera5933
    @darshaniperera5933 2 года назад +1

    Wethra- Menaka manasika ledek😂😂😂😂

  • @maximaxi1428
    @maximaxi1428 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @chandanideepika7656
    @chandanideepika7656 2 года назад

    ලස්සනයි කතාව

  • @ashiaishu5375
    @ashiaishu5375 2 года назад +2

    Dinkshi 😍😍❤️

  • @tharuharshani987
    @tharuharshani987 2 года назад +2

    කතාව ලස්සනයි බලන්න අප්‍රියයි දිනක්ශී නිසා

  • @nilu353
    @nilu353 2 года назад +1

    ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 года назад +11

    Godak aya dinksi aka tarai...pauu hema කරන්න hoda na..ayth tarun lasan duwak

  • @madu1055
    @madu1055 Год назад

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 2 года назад +6

    දිනක්ශි වයස වැඩී නේද දැං ඒ චරිතෙට. ශනූට මාරු කරන්න තිබ්බෙ 🤭

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 2 года назад +4

    Dinaksikataii

  • @gayashanashinshana3988
    @gayashanashinshana3988 2 года назад +1

    👍❤

  • @oushadesilva3607
    @oushadesilva3607 2 года назад

    katawa maru ❤️❤️

  • @nisansalakarunathilaka5944
    @nisansalakarunathilaka5944 2 года назад +1

    👍👍👍👍❤️❤️❤️❤️

  • @lgliyangilg1140
    @lgliyangilg1140 2 года назад +6

    දිනෙක්ශි දැන් මහත්වෙලා බබා ලැබුනට පස්සේ

    • @artbypresske
      @artbypresske 2 года назад +1

      තමුන්ගේ මහත ගැන බලා ගන්න මුලින්ම

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 года назад +1

    🌹🌹🌹

  • @danushkaranganath8025
    @danushkaranganath8025 2 года назад +1

    Melo rahak na

  • @seetharanjani7745
    @seetharanjani7745 2 года назад +3

    Apoi dinaxi ඉන්න නිසා may කතාව බලන්න ආස ne.

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 2 года назад +4

    👍

  • @rebecaperis7048
    @rebecaperis7048 2 года назад +7

    Mea kathawea inna hamom hodai ar dinaksee nathuwa

  • @troncykadana1117
    @troncykadana1117 2 года назад +12

    Dinaksi නිසා බලන්න hitenne නැහැ ..

    • @Samanalee00Ann
      @Samanalee00Ann 2 года назад +4

      මම ත් A හොන්තුව නිසා බලන්නේ නෑ 😒😒😒

    • @dhanushkagodapitiya4830
      @dhanushkagodapitiya4830 2 года назад +3

      Godak ara dinakshita keathima ne neda

    • @nishanthawanninayaka8418
      @nishanthawanninayaka8418 2 года назад +2

      දිනක්ශි ලමා චරිතයකට හරියන්නෙ නෑ ,අම්මා කෙනෙක්ගෙ චරිතයක් නම් හරි

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 года назад

      Kemati nethm nobla inwa hlo.

  • @asofernando3998
    @asofernando3998 2 года назад +2

    The women picked for this tele drama is just as para dige who don't suit the position. She always sound like where.

  • @gangarajapaksha8832
    @gangarajapaksha8832 2 года назад

    මොකක්ද අප්පෙ මේ මෙනකට දීලා තියන චාරීතෙ

  • @sominasomina5017
    @sominasomina5017 2 года назад +1

    💟💟💟💟💟🌻🌻🌻🌻🌻🌻

  • @shashiwitharana9946
    @shashiwitharana9946 2 года назад

    දිනක්ශි නැත්තන් හොදයි. අර කාර් එක එන පැත්ත මාරු වෙලා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 года назад

    Menka inna ගොඩාක් වෙලා wakta mara acting walta

  • @shaneshehan3061
    @shaneshehan3061 2 года назад

    ඇයි බන් උඹලා ඔච්චර දිනක්ශි එක්ක තරහා.. ඇයි වෙන උන් උඹලට මොනවා හරි දෙනවද?

  • @sunethrawijerathne9516
    @sunethrawijerathne9516 2 года назад +5

    Dinakshi Aranna Wanakanak heteyama නැද්ද Apa Shalani තාරකා Waga heteyanam meta wada lassanae

    • @twentyabc2751
      @twentyabc2751 2 года назад +1

      ශලනිට වැඩිය දැන් අලුත් අය ඉන්නව එයාලටත් තැනක් දෙනවනම් හොදයි

    • @dineshasewwandi9313
      @dineshasewwandi9313 2 года назад

      Aparade directorta oyagen ahala nalu niliyo toraganna tibbe.😄

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 года назад

    🙏💝💝🥰🥰🙏👍

  • @peshalapela8136
    @peshalapela8136 2 года назад +1

    👍🏽👍🏽👍🏽👍🏽🌹🌹🌹🌹💕💕💕💕

  • @somalatha1391
    @somalatha1391 2 года назад

    🤔🤔🤔

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 2 года назад +5

    සජිත මිෂෙල් නිසා කතාව ලස්සනයි

    • @skf4643
      @skf4643 2 года назад +2

      ඇයි අනිත් නලුවො පබයිද

  • @sakunikawijesekara5769
    @sakunikawijesekara5769 2 года назад +2

    Dinakshi 💝🌸

  • @tharuharshani987
    @tharuharshani987 2 года назад +2

    Dinakshi නැත්නම් හොදයි

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Год назад

    සජිත මිෂෙල් නිසා ටෙලිය ගොඩක්ම ලස්සන

  • @gayanrajapakshe3125
    @gayanrajapakshe3125 2 года назад

    දිනක්ෂි හෝන්තුවත් ඉන්නව නේද. ඊයා

  • @Samanalee00Ann
    @Samanalee00Ann 2 года назад +15

    හිතපු තරම් විව්ස් නෑ නේද අද්යක්ෂක මහත්තයෝ . එකට හේතුව -: දිනස්සි හොල්මන නිසා හොදේ. ( මම ත් සජිතට මිෂේල්ට කැමතියි . එත් අර හොන්තුව නිසා බලන්නේ නෑ ) 🤮🤮🤮🤮

  • @pawansathsara71
    @pawansathsara71 2 года назад +2

    Dinakshi methna gdk wens

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 года назад +5

    ඊයෙ කතාවෙ හිටිය දිනක්ශි කෙට්ටුයි අද ඉන්න දිනක්ශි මහතයිනෙ

  • @ajithdeshappriya843
    @ajithdeshappriya843 2 года назад +5

    Dinaksi nisa natyma penda bemta

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 2 года назад +1

    Dinakshi ada kotase idan inne baba labunata passe shoot karapuwa

  • @raviravindra889
    @raviravindra889 2 года назад +1

    Apoi me naaki magula meketh innawa ne...balana balana drama wala ekama acting. 🤑

  • @හායිහූයි
    @හායිහූයි 2 года назад +4

    සජිත ඇක්ටින් මහ මස්තබාලිදුයි

  • @kanthydasanayake9941
    @kanthydasanayake9941 2 года назад +4

    Me pasta gon version enna hinds apparently eps vevava ara dinakksi patta hora vesi eth Sara enna hinds balaclava katakana mosalai dinaksi patta gonna gahana veesi nisa mam dubai rajjaye sita

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 года назад

    👍