Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සරා මිශෙල් කියන්නෙත් බ්රරැන්ඩ් එකක් තමයි තව ටික දවසකින් ... එ තරම් පට්ට එ දෙන්නාම ... දක්ෂයෝ එකතු උනාම එතන සුපිරියක් තමයි ...
අනිවාර්යයෙන් ❤❤❤❤❤
බොහීමියානුවා ටෙලිනාට්‍යය මතක් වුණා.❤️මිෂෙල් ,සජිත ,කෝකිල ආසම කට්ටියක් ඉන්නෙ අනිවාර්යයෙන් බලනවා සුපිරියක් වෙයි ශුවර් ❤️👌😍
Me matath matak unaaaa
දිනක්ෂි,කෙට්ටුවට ඉන්න දවස්වල එකක්,වගේ,,,සරා ඉන්න නිසාම කියලා බලන්න ආවේ එත් කොකිල මේනක ශක්ති,එකේ,කලුවා හැමොම නිසා ලස්සන වැඩක් වේයි,,ලොක,❤❤🔥🔥
සරා ඉන්නවා අනිවාර්යයෙන් ගොඩාක් ලස්සන කතාවක් වෙයි
මේකනම් සුපිරියක් වගේ, මුල් ටිකෙන්ම කතව සෙට් උනා, ලෝකගෙ යලුවා මරු. ඉදිරියට හොදවෙයි කියලා හිතනවා තවත්.
ශිවා මහත්තයගේ වැඩක්නේ සුපිරයක් තමයි ඉතින් මුල්ම කොටසින් ලස්සනයි කතාව හොද නළු නිළියන් රැසක් ඉන්නවා බලමු ඉදිරියට
ඒත් නාඩගම අන්තිමය පීචං උනානේ😐
@@Harshi812 අන්තීමනම් තේරුමක් නෑ තමයි බලමු ඉදිරියට මේකත්
සජිත බෝසා සහ කෝකිල බෝසා හින්දා මෙි පැත්තට ආ කස්ටිය කෝ ❤
සුපිරි ගනයේ නළුකැලක් රගපාන සුපිරි ගනයේ ටෙලිනාට්‍යක් හරිම ලස්සනයි. ITN එකත් එක්ක එකුතුවෙලා මේ කරපු වැඩේ මරැ Theater art ekath නාට්‍ය ඇතුලෙන් ඉස්මතු වෙනව හරිම ලස්සනයි ඒ වැඩේ ඒක වෙනස්ම අද්දැකීමක් ඒක මරැ..😍😍
ගිරිදේවී මතක් උනා, මිෂෙල් දුවගෙන එද්දී. ගොඩක් කලින් කරපු කතාවක් වගේ, දැන් විකාශය උනාට. අපූරු නිර්මාණයක් වගේ. දිගටම බලනවා.
වේදිකාවෙත් හොඳට හුරුපුරුදු නියම සෙට් එකක් ඉන්නේ... ඒ නිසාමයි බැලුවේ... අඛිල සපුමල්ගෙ වැඩක් කියන්නේ කොහොමත් නියමයි. 👌 ජයවේවා.
සජිත අයියා අපෙ සරා❤ නාඩගම්කාරයො ඉවර උනාම හිතට අල්ලපු එක ටෙලිනාට්‍ය නෑ🥺...මෙකත් සුපිරියක් වෙයි පටන් ගත්තෙ සරාගෙන් බලමු මෙකෙත් සුපිරි සෙට් එකක් ඉන්නවා ❤❤❤
මිශෙල් දිල්හාරා ❤❤පුන්චි තිරයට ආයෙත් සද පායලා 🙏❤❤❤
හැම තත්පරේම බලන්න දෙයක් තියනව. හොඳ ටීම් එකක් එකතු වෙලා කරපු වැඩක්. තවත් එක කතාවක් නොවී රසවත් හරබර එකක් වෙයි කියල පළමු ජවනිකාවෙන් ම හිතෙනව. හැමෝටම ජය 😍
ලාංඡනය
ං
ඒත්
E
සජිත ..සරාාාාාාා ලෝකාාාාලස්සන කතාවක් වෙන්න පුළුවන් ..සුබ පැතුම් ..සජිත ඔයාගේ අප්පච්චිට.තුනුරුවන් ගේ සරණයි
ඔක්කොම හොඳයි එක චරිතයක් තමා සෙට් වෙන්නෙම නැත්තෙ. කොහොම බැලුවත් ටික් ටොක් වගේ පේන්නෙ
සරා ආවා ලස්සනයි කතාව 💞💞💞💞💞💞💞💞💞💞💞
Teledrama නම් ඉතිං ITN තමයි 👍
අඩේ සුපිරි කතාවක්නේ.. සජිත හින්දා බලන්න ගත්තේ.. හෙන ලස්සනයි ❤️ව්
ඇයි සජිතගේ ලොකූයිද 🤣🤣
@@skf4643 😂😂😂
@@skf4643 කලුයිලු බන්
😂
Mamath balanna gaththe is sajitha inna nisa.
මේක නියම ටෙලියක් වගේ කාලෙකින්... තේමා ගීතයත් නියමයි..අපි දිගට නරඹලා ලියන්නම්
ආසම නළු නිලියෝ ඉන්න නිසා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ස්තුතියි සියළුම දෙනාටම බුදුසරණයි
nice drama 💚💛💜
Adeeeeee supiri tamai itin sajitha.. Mishel ennawa kiyaddi... Aiyoooo.. Tawa enna tibune umali.... Lassanai wage Kathawa.. Thank you very much
සජිත මිෂෙල් ආදරණීය චරිත දෙකක් වෙනස්ම ටෙලියක් 😊❤️
හම්මේ ඇති සජිත ඉන්න අලුත් ටෙලිනාට්‍යක් බලන්න හම්බුනා...ඒකනම් පට්ටම කතාවක් වෙයි,ආසම ඇක්ටර්ස්ල ඉන්නෙත්....❤️❤️❤️❤️
සජිත අයියා ඉන්න නිසා බලනවා නාඩගම්කාරයෝ වගේ ලස්සන වෙයි කියලා හිතනවා ♥️♥️
Stage drama එක්ක යන වැඩක් නිසා ලස්සන වෙයි කියලා හිතෙනව. Act කරන්නෙත් stage එක අල්ලන් ඉන්න set එක නිසා අපේ හිතත් ඔයාලා අල්ලගනී කියලා විශ්වාසයි. All the best guys💖
තියටර් එකට ආදරෙ කරන මිනිස්සු විදියට හදවතට කතා කරන කතාවක්.... අලුත් දෙයක්... විදින්න ඕන... අපි බලාපොරොත්තු වුණ ART එකක්... වේදිකාව... ඒ දේ එක්ක තරුණයො කරන අරගලය... ඇත්තටම තාත්විකයී... අලුත් චින්තනයක්... ජය වේවා අඛිල සර්... ❤️🙏
සජිත සුපිරි නලුවා❤️❤️❤️❤️
ගින්දර..අපි ඉල්ලන්නේ මේ වගේ රසවින්දනයක් ❤
1 st Episode එකෙන්ම ගොඩාක් ආස හිතුන කතාවක් 🙂🌹
සුපිරී කථාවක් 👌👌ඉතිරි කොටස් ටිකත් මේ වගේම ලස්සනට තියේ කියලා හිතනවා ❤
කෝලම්කුට්ටමට වඩා හිතට ඇල්ලුවා ........ජයවේවා ......
ITN එකේ teledrama ඔක්කොම වගේ සාර්ථකයි. මේකත් නොකඩවා බලනවා. ❤
ධර්මයට ලැදි ඔබ එන්න..ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏තෙරුවන් සරණයි.....!!
සජිත නිසා ලස්සනයි කතාව ඔක්කොටම දිගු ගමනක් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
aniwaren
අඛිල සර් ආදරෙයි.හරිම නිහතමානි ගුරුවරයෙක්❤️❤️❤️
පානදුර හිරණ පාරෙ පාලම ලග නේද මේ හොදට දැකල පුරුදු නිසා බැලුව කතාවත් සුපිරි
Mishel .......sajitha සහ සුපිරි සෙට් එකක් වගේම සුපිරියක්
අඩේ "සරා" සජිත ඉන්න හින්ද බැලුවෙ සුපිරියක් තමයි 😀👍
සුපිරි නලු නිළි සෙට් එකක් වෙනසක් වෙයි 😍😍😍😍
නාඩගම්කාරයොන්ට පස්සෙ සෙට් උන පට්ට කතාවක්🌝❤️
ගීතාංජන වැඩ්ඩා වෙලා😂
සරා මිෂෙල් මේනක.ඉන්නවා.ලස්සනට.තියෙයි
රොෂාන් රවීන්ද්‍ර අයියට පස්සේ තාත්වික ලෙසම ලස්සනටම රගපානවා කියලා නොදැනෙන්න චරිත වලට සැබෑ ලෙස පන පොවන අද කාලයේ අපේ කොල්ලා... සජිත ඇන්තනී. අතිවිශිෂ්ඨයි . 👌👍✌💕
බලන්න අාස හිතෙන කතාවක අාරම්භයකි
සජිත,වගේ,රඟපාන,,,සුපිරි ,නලුවෙක්,,ලොවෙත්,නැ,අපිහරි,ආදරෙයි ටෙලි,කතාවට,,,දිගු ,ගමන ක්
itn චැනල් එකනම් අන්තිමයි ...මැච් එක බලන්න ගත්ත වෙලේ ඉදලා **වෙලද දැන්විම් විතරයි** ad විකුන විකුන * කඩෙ යන චනල් එක තමයි itn
ආරම්බය ලස්සනයි බලමු ඉස්සරහට
සුපිරිම නලු නිලියන් ටිකක් ඉන්නෙ ආසාවෙන් බලන්න පුලුවන් ඒ නිසා තේරුමක් ඇති අවසානයක් බලාපොරොත්තු වෙමින්
අඩේ නාඩගම්කාරයො මනමාලන් හින්දායි බලන්න ගත්තේ සුපිරි වැඩක් ඈ ජයවේවා
සුපිරි ඇති.සජිතමිෂෙල්කෝකිලසුපිරිම සෙට් එකක්
අඩෝ සුපිරි කාථාවක්නේ ...❤️❤️❤️❤️සජිත ම්ෂෙල් නංගි නිසා බලනවා දිගටම❤️❤️❤️
රඟපාන්න දන්නෙ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා❤️
ඇබ්බැහි වෙන්න පුළුවන් එකක් වගේ..🔥
අනේ අපේ සමන් මලලසේකර සර් 🌟❤️ .... සර්ට තෙරුවන් සරණයි
කතාව හරිම ලස්සනයි ලස්සන වැඩක් වගේ බලමු ඉදිරියට
පුරුද්දට වගේ අදත් මීනු බලන්න ආවේ😌 ආයි ඒක යන් නෑනේ😪
😪💔
අනේ මමත් .ඒත් මේකත් සුපිරි එකක් වෙයි වගේ ❤❤❤❤❤❤❤
Meenu wage newei, miss watching Meenu
@@darshania6692 ow මේක මිනූ තරම් set නෑ මට නම් ඒක හිංදා බලන් නෑ
සුපිරි කතාවක් . කතාවේ ඉස්සරහට වෙන දේ අපි දිගටම බලාගෙන ඉන්නවා 🤗
මරැ.අද තමයි බලන්න පටන් ගත්තේ
ITN එකේ ටෙලි පට්ට,😃😃😃❤️❤️❤️
Nice script ❤️ Thank you ITN for bringing such valuable drams
Michelui sajithai ekama vadaka innba kiyanne eka supirii ithin💫🤜🤛✊💥
සජිත ඉන්න නිසා බලන්න ගත්තේ දිනක්ෂි ඉන්නවා දැක්කම එපා උනා
සහතික ඇත්ත. මෙච්චර හොද නලු නිලියෝ අරන් මෙයාව මොකට ගත්තාද අෆ්ෆා. කොච්චර ලස්සන නිලියෝ ඉන්නවාද??
සිරා
ඒක ඔයාලගේ පෞද්ගලික කැමැත්ත මන් බලන්නේ දිනා අක්ක ඉන්න නිසා
@@nimeshakalpani4325 දිනා අක්කා..🤣🤣🤣🤣🤣
Apo ou bm nodakin
මෙි කතාවත් බලන්න ගත්තේ සරා හින්දා .සජිත අප්පචිචිි කෙනෙක් වුනාට මට නමි තාම සුරිය අරණ වැදි පැටියා තමයි...පුදුම ආදරයක් දැනෙන්නේ සජිත මල්ලිිව කතාවල ඉන්නවා දකිනකොට.ඒ හැම කතාවක් ම හරිි ආදරෙන් ආසාවෙන් බලනවා ...💖💖💖
මේකත් ලස්සන කතාවක් වෙයි ❤
බලං හිටිය කන්සෙප්ට් එක අවා...තැන්ක්ස් අකිල සපුමල්...තැනක්ස් itn
සරෝ අපි අවා ❤️😘😘 සජිත හන්දා බලනවා මිසක් වෙන මගුලක් නැතෝ 😍😍👌
Mamath 😁
Ow ara dinakshila inna dihawat balanna hitenne na
@@lavanya1097 අනිවාර්යෙන් හිරිකිතයි 😂😂
mamath
sajitha innawa ithin supiriyak thamaa
නාඩගම්කාරයෝ එකේ වගේ සජිත චන්ඩියෙක්ද මේකෙත් පටන් ගත්තාවිතරනේ බලමු හොදයිද කියල
වෙනස් වැඩක් වගේ ✌
වාව් සරා ඇන්ඩ් මාලන් සුපිරී කතාවක්වෙයි
ජයවේවා ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා
ලස්සනයි කථාව ❤❤❤❤
සුපිරි ටීම් එකක් සුපිරි කතාවක්.. නියමයි..💝👍🏻
ඒකත් බලමු ❤️❤️සජිත ❤️ කෝකිල ❤️❤️
ලහිරු 👏👏👏👏 නියමයි වැඩේ... ජය වේවා
සජිත ඉන්නවා දැක්ක නිසා බලන්න ගත්තේ ලස්සන කතාවක්වගේ ❤️
නාඩගම්කාරයෝ වගේ සුපරි පරි ඉතිරෙන්න ඕනේ හොදේ
Meke tema getaya harima lassanai.
මේ අලුත් කතා වට සුපිරි කොමන්ට් අද වැටිලා තියන්නෙ. රගපාන නළු. නිළියන්මුරුංග ඇත්තේ තියලා ෆෑන්ස්ල ❤😂😛. තව සතියකින් නැති නම්. මාසයක් ගියාම බලන්න පුළුවන් මේ කට්ටිය දාන කොමන්ට්. දෙවැනි ඉනි මටයි. නිල පබළු කතා වටයි වගේ අදිනවා. අප්පිරියයි. මල් කතා කිය කියා ලෝකේ දේවල් කියයි අපිත් ඒ වනකම් බලාන ඉන්නනම් 👹👹👹👹👹👹
hoda kathawak vei kiyala hithenawa.sajitha,menaka, inna nisa hodawei..🙏👍👍💪
අපිට්ද් ඔනි මෙවගේ අර්තවත් නට්‍ය ඔයලට බොහොම ස්තුතිය ...
Sara manamalan innawa supiri wei kathawa
Sajitha nisa balanna awa set eka ko mn wage ❤️👍
වේදිකා නාටය ටෙලි නාටය වලට සම්මිශ්රනය කර තිබිම දැකිම සතුයක්
Michelle akke oya hodata ragapsnawa 👍👍👍👍👍👍❤🤍🧡💛💚💟💘💝
Michelle නුයි සජිතයි හින්දා බලන්න ගත්තෙ මරු
සරා.. ❤️❤️
Michelle is very talented
Wow...සුපිරි ...godak ලස්සනයි
හැමෝම හොදයිනේ සජිත කෝකිල මේනක මිශෙල්😍
Nataya madam supiri ❤️❤️❤️🙏
Supiri kathawa!..ජය වේවා
අපෝ දිනක්ෂිත් ඉන්නවා වෙන. නිලියෙක් හිටියෙම. නැද්ද. අප්පා 😂😂😂😂
Ai dinakshige thiyen aduw mokkd
dinakshi kiyanne daksha niliyak..
dinakshi akki kalakin enna
දිනක්ෂි කියන්නෙ දක්ෂ නිළියක්. ඔය වගේ හිතන්නෙ අඩබාග චීත්ත කෑලි
Ow bn
ඔක්කොම හොදම දක්ශ අය ඉන්නෙ. මරු
කතාව ලස්සනයි දිනක්ෂි නැති උනානනම්
ආසවෙන් බලන්න හිතුවා...ඒක දැක්ක ගමන් කතාවත් එපා උනා වගේ
අනෙ අපටනම් එහෙම නෑ. දිනක්ෂි කියන්නෙ දක්ෂ නිළියක්. එහෙම එපා වෙන්නෙ අඩබාග චීත්ත කෑලි වලට
කියලා වැඩක් නෑ
කතාව ලස්සනයි
වෙනස් චරිතට ටිකක් මේ වගේම අත්දැකීමකුත් තියනව ඉස්සරහට බලමු හැබැයි කැම්පස් එකේනම් නෙමෙ ඩ්‍රාම කරන්න ගිහිනුයි වුනේ වෙනස්ම වැඩක්
අපෝ මේ දිනක්ෂි ගොනත් ඉන්නවා අප්පිරියයි
Sounds poddak aul... Michael maninka Nisa balanawa...😍😍😍
ලස්සනයි ඒක 😍❤️
බලන්නෝනෙ 😍
අම්මෝ සරා ❤️❤️❤️❤️❤️අද ඉඳලා මෙතැන තමා ඉන්නේ 😍
සරා මිශෙල් කියන්නෙත් බ්රරැන්ඩ් එකක් තමයි තව ටික දවසකින් ... එ තරම් පට්ට එ දෙන්නාම ... දක්ෂයෝ එකතු උනාම එතන සුපිරියක් තමයි ...
අනිවාර්යයෙන් ❤❤❤❤❤
බොහීමියානුවා ටෙලිනාට්‍යය මතක් වුණා.❤️
මිෂෙල් ,සජිත ,කෝකිල ආසම කට්ටියක් ඉන්නෙ අනිවාර්යයෙන් බලනවා සුපිරියක් වෙයි ශුවර් ❤️👌😍
Me matath matak unaaaa
දිනක්ෂි,කෙට්ටුවට ඉන්න දවස්වල එකක්,වගේ,,,සරා ඉන්න නිසාම කියලා බලන්න ආවේ එත් කොකිල මේනක ශක්ති,එකේ,කලුවා හැමොම නිසා ලස්සන වැඩක් වේයි,,ලොක,❤❤🔥🔥
සරා ඉන්නවා අනිවාර්යයෙන් ගොඩාක් ලස්සන කතාවක් වෙයි
මේකනම් සුපිරියක් වගේ, මුල් ටිකෙන්ම කතව සෙට් උනා, ලෝකගෙ යලුවා මරු. ඉදිරියට හොදවෙයි කියලා හිතනවා තවත්.
ශිවා මහත්තයගේ වැඩක්නේ සුපිරයක් තමයි ඉතින් මුල්ම කොටසින් ලස්සනයි කතාව හොද නළු නිළියන් රැසක් ඉන්නවා බලමු ඉදිරියට
ඒත් නාඩගම අන්තිමය පීචං උනානේ😐
@@Harshi812 අන්තීමනම් තේරුමක් නෑ තමයි බලමු ඉදිරියට මේකත්
සජිත බෝසා සහ කෝකිල බෝසා හින්දා මෙි පැත්තට ආ කස්ටිය කෝ ❤
සුපිරි ගනයේ නළුකැලක් රගපාන සුපිරි ගනයේ ටෙලිනාට්‍යක් හරිම ලස්සනයි. ITN එකත් එක්ක එකුතුවෙලා මේ කරපු වැඩේ මරැ Theater art ekath නාට්‍ය ඇතුලෙන් ඉස්මතු වෙනව හරිම ලස්සනයි ඒ වැඩේ ඒක වෙනස්ම අද්දැකීමක් ඒක මරැ..😍😍
ගිරිදේවී මතක් උනා, මිෂෙල් දුවගෙන එද්දී. ගොඩක් කලින් කරපු කතාවක් වගේ, දැන් විකාශය උනාට. අපූරු නිර්මාණයක් වගේ. දිගටම බලනවා.
වේදිකාවෙත් හොඳට හුරුපුරුදු නියම සෙට් එකක් ඉන්නේ... ඒ නිසාමයි බැලුවේ... අඛිල සපුමල්ගෙ වැඩක් කියන්නේ කොහොමත් නියමයි. 👌 ජයවේවා.
සජිත අයියා අපෙ සරා❤ නාඩගම්කාරයො ඉවර උනාම හිතට අල්ලපු එක ටෙලිනාට්‍ය නෑ🥺...මෙකත් සුපිරියක් වෙයි පටන් ගත්තෙ සරාගෙන් බලමු මෙකෙත් සුපිරි සෙට් එකක් ඉන්නවා ❤❤❤
මිශෙල් දිල්හාරා ❤❤පුන්චි තිරයට ආයෙත් සද පායලා 🙏❤❤❤
හැම තත්පරේම බලන්න දෙයක් තියනව. හොඳ ටීම් එකක් එකතු වෙලා කරපු වැඩක්. තවත් එක කතාවක් නොවී රසවත් හරබර එකක් වෙයි කියල පළමු ජවනිකාවෙන් ම හිතෙනව. හැමෝටම ජය 😍
ලාංඡනය
ං
ඒත්
E
සජිත ..සරාාාාාාා ලෝකාාාා
ලස්සන කතාවක් වෙන්න පුළුවන් ..සුබ පැතුම් ..
සජිත ඔයාගේ අප්පච්චිට.තුනුරුවන් ගේ සරණයි
ඔක්කොම හොඳයි එක චරිතයක් තමා සෙට් වෙන්නෙම නැත්තෙ. කොහොම බැලුවත් ටික් ටොක් වගේ පේන්නෙ
සරා ආවා ලස්සනයි කතාව 💞💞💞💞💞💞💞💞💞💞💞
Teledrama නම් ඉතිං ITN තමයි 👍
අඩේ සුපිරි කතාවක්නේ.. සජිත හින්දා බලන්න ගත්තේ.. හෙන ලස්සනයි ❤️ව්
ඇයි සජිතගේ ලොකූයිද 🤣🤣
@@skf4643 😂😂😂
@@skf4643 කලුයිලු බන්
😂
Mamath balanna gaththe is sajitha inna nisa.
මේක නියම ටෙලියක් වගේ
කාලෙකින්... තේමා ගීතයත් නියමයි..අපි දිගට නරඹලා ලියන්නම්
ආසම නළු නිලියෝ ඉන්න නිසා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ස්තුතියි සියළුම දෙනාටම බුදුසරණයි
nice drama 💚💛💜
Adeeeeee supiri tamai itin sajitha.. Mishel ennawa kiyaddi... Aiyoooo.. Tawa enna tibune umali.... Lassanai wage Kathawa.. Thank you very much
සජිත මිෂෙල් ආදරණීය චරිත දෙකක් වෙනස්ම ටෙලියක් 😊❤️
හම්මේ ඇති සජිත ඉන්න අලුත් ටෙලිනාට්‍යක් බලන්න හම්බුනා...ඒකනම් පට්ටම කතාවක් වෙයි,ආසම ඇක්ටර්ස්ල ඉන්නෙත්....❤️❤️❤️❤️
සජිත අයියා ඉන්න නිසා බලනවා නාඩගම්කාරයෝ වගේ ලස්සන වෙයි කියලා හිතනවා ♥️♥️
Stage drama එක්ක යන වැඩක් නිසා ලස්සන වෙයි කියලා හිතෙනව. Act කරන්නෙත් stage එක අල්ලන් ඉන්න set එක නිසා අපේ හිතත් ඔයාලා අල්ලගනී කියලා විශ්වාසයි. All the best guys💖
තියටර් එකට ආදරෙ කරන මිනිස්සු විදියට හදවතට කතා කරන කතාවක්.... අලුත් දෙයක්... විදින්න ඕන... අපි බලාපොරොත්තු වුණ ART එකක්... වේදිකාව... ඒ දේ එක්ක තරුණයො කරන අරගලය... ඇත්තටම තාත්විකයී... අලුත් චින්තනයක්... ජය වේවා අඛිල සර්... ❤️🙏
සජිත සුපිරි නලුවා❤️❤️❤️❤️
ගින්දර..අපි ඉල්ලන්නේ මේ වගේ රසවින්දනයක් ❤
1 st Episode එකෙන්ම ගොඩාක් ආස හිතුන කතාවක් 🙂🌹
සුපිරී කථාවක් 👌👌ඉතිරි කොටස් ටිකත් මේ වගේම ලස්සනට තියේ කියලා හිතනවා ❤
කෝලම්කුට්ටමට වඩා හිතට ඇල්ලුවා ........
ජයවේවා ......
ITN එකේ teledrama ඔක්කොම වගේ සාර්ථකයි. මේකත් නොකඩවා බලනවා. ❤
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏
තෙරුවන් සරණයි.....!!
සජිත නිසා ලස්සනයි කතාව ඔක්කොටම දිගු ගමනක් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
aniwaren
අඛිල සර් ආදරෙයි.හරිම නිහතමානි ගුරුවරයෙක්❤️❤️❤️
පානදුර හිරණ පාරෙ පාලම ලග නේද මේ හොදට දැකල පුරුදු නිසා බැලුව කතාවත් සුපිරි
Mishel .......sajitha සහ සුපිරි සෙට් එකක් වගේම සුපිරියක්
අඩේ "සරා" සජිත ඉන්න හින්ද බැලුවෙ සුපිරියක් තමයි 😀👍
සුපිරි නලු නිළි සෙට් එකක් වෙනසක් වෙයි 😍😍😍😍
නාඩගම්කාරයොන්ට පස්සෙ සෙට් උන පට්ට කතාවක්🌝❤️
ගීතාංජන වැඩ්ඩා වෙලා😂
සරා මිෂෙල් මේනක.ඉන්නවා.ලස්සනට.තියෙයි
රොෂාන් රවීන්ද්‍ර අයියට පස්සේ තාත්වික ලෙසම ලස්සනටම රගපානවා කියලා නොදැනෙන්න චරිත වලට සැබෑ ලෙස පන පොවන අද කාලයේ අපේ කොල්ලා... සජිත ඇන්තනී. අතිවිශිෂ්ඨයි . 👌👍✌💕
බලන්න අාස හිතෙන කතාවක අාරම්භයකි
සජිත,වගේ,රඟපාන,,,සුපිරි ,නලුවෙක්,,ලොවෙත්,නැ,අපිහරි,ආදරෙයි ටෙලි,කතාවට,,,දිගු ,ගමන ක්
itn චැනල් එකනම් අන්තිමයි ...මැච් එක බලන්න ගත්ත වෙලේ ඉදලා **වෙලද දැන්විම් විතරයි** ad විකුන විකුන * කඩෙ යන චනල් එක තමයි itn
ආරම්බය ලස්සනයි බලමු ඉස්සරහට
සුපිරිම නලු නිලියන් ටිකක් ඉන්නෙ ආසාවෙන් බලන්න පුලුවන් ඒ නිසා තේරුමක් ඇති අවසානයක් බලාපොරොත්තු වෙමින්
අඩේ නාඩගම්කාරයො මනමාලන් හින්දායි බලන්න ගත්තේ සුපිරි වැඩක් ඈ ජයවේවා
සුපිරි ඇති.
සජිත
මිෂෙල්
කෝකිල
සුපිරිම සෙට් එකක්
අඩෝ සුපිරි කාථාවක්නේ ...❤️❤️❤️❤️සජිත ම්ෂෙල් නංගි නිසා බලනවා දිගටම❤️❤️❤️
රඟපාන්න දන්නෙ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා❤️
ඇබ්බැහි වෙන්න පුළුවන් එකක් වගේ..🔥
අනේ අපේ සමන් මලලසේකර සර් 🌟❤️ .... සර්ට තෙරුවන් සරණයි
කතාව හරිම ලස්සනයි ලස්සන වැඩක් වගේ බලමු ඉදිරියට
පුරුද්දට වගේ අදත් මීනු බලන්න ආවේ😌 ආයි ඒක යන් නෑනේ😪
😪💔
අනේ මමත් .ඒත් මේකත් සුපිරි එකක් වෙයි වගේ ❤❤❤❤❤❤❤
Meenu wage newei, miss watching Meenu
@@darshania6692 ow මේක මිනූ තරම් set නෑ මට නම් ඒක හිංදා බලන් නෑ
සුපිරි කතාවක් . කතාවේ ඉස්සරහට වෙන දේ අපි දිගටම බලාගෙන ඉන්නවා 🤗
මරැ.අද තමයි බලන්න පටන් ගත්තේ
ITN එකේ ටෙලි පට්ට,😃😃😃❤️❤️❤️
Nice script ❤️ Thank you ITN for bringing such valuable drams
Michelui sajithai ekama vadaka innba kiyanne eka supirii ithin💫🤜🤛✊💥
සජිත ඉන්න නිසා බලන්න ගත්තේ දිනක්ෂි ඉන්නවා දැක්කම එපා උනා
සහතික ඇත්ත. මෙච්චර හොද නලු නිලියෝ අරන් මෙයාව මොකට ගත්තාද අෆ්ෆා. කොච්චර ලස්සන නිලියෝ ඉන්නවාද??
සිරා
ඒක ඔයාලගේ පෞද්ගලික කැමැත්ත මන් බලන්නේ දිනා අක්ක ඉන්න නිසා
@@nimeshakalpani4325 දිනා අක්කා..🤣🤣🤣🤣🤣
Apo ou bm nodakin
මෙි කතාවත් බලන්න ගත්තේ සරා හින්දා .සජිත අප්පචිචිි කෙනෙක් වුනාට මට නමි තාම සුරිය අරණ වැදි පැටියා තමයි...පුදුම ආදරයක් දැනෙන්නේ සජිත මල්ලිිව කතාවල ඉන්නවා දකිනකොට.ඒ හැම කතාවක් ම හරිි ආදරෙන් ආසාවෙන් බලනවා ...💖💖💖
මේකත් ලස්සන කතාවක් වෙයි ❤
බලං හිටිය කන්සෙප්ට් එක අවා...තැන්ක්ස් අකිල සපුමල්...තැනක්ස් itn
සරෝ අපි අවා ❤️😘😘 සජිත හන්දා බලනවා මිසක් වෙන මගුලක් නැතෝ 😍😍👌
Mamath 😁
Ow ara dinakshila inna dihawat balanna hitenne na
@@lavanya1097 අනිවාර්යෙන් හිරිකිතයි 😂😂
mamath
sajitha innawa ithin supiriyak thamaa
නාඩගම්කාරයෝ එකේ වගේ සජිත චන්ඩියෙක්ද මේකෙත් පටන් ගත්තාවිතරනේ බලමු හොදයිද කියල
වෙනස් වැඩක් වගේ ✌
වාව් සරා ඇන්ඩ් මාලන් සුපිරී කතාවක්වෙයි
ජයවේවා ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා 🌹 ජයවේවා
ලස්සනයි කථාව ❤❤❤❤
සුපිරි ටීම් එකක් සුපිරි කතාවක්.. නියමයි..💝👍🏻
ඒකත් බලමු ❤️❤️
සජිත ❤️ කෝකිල ❤️❤️
ලහිරු 👏👏👏👏 නියමයි වැඩේ... ජය වේවා
සජිත ඉන්නවා දැක්ක නිසා බලන්න ගත්තේ ලස්සන කතාවක්වගේ ❤️
නාඩගම්කාරයෝ වගේ සුපරි පරි ඉතිරෙන්න ඕනේ හොදේ
Meke tema getaya harima lassanai.
මේ අලුත් කතා වට සුපිරි කොමන්ට් අද වැටිලා තියන්නෙ. රගපාන නළු. නිළියන්මුරුංග ඇත්තේ තියලා ෆෑන්ස්ල ❤😂😛. තව සතියකින් නැති නම්. මාසයක් ගියාම බලන්න පුළුවන් මේ කට්ටිය දාන කොමන්ට්. දෙවැනි ඉනි මටයි. නිල පබළු කතා වටයි වගේ අදිනවා. අප්පිරියයි. මල් කතා කිය කියා ලෝකේ දේවල් කියයි අපිත් ඒ වනකම් බලාන ඉන්නනම් 👹👹👹👹👹👹
hoda kathawak vei kiyala hithenawa.sajitha,menaka, inna nisa hodawei..🙏👍👍💪
අපිට්ද් ඔනි මෙවගේ අර්තවත් නට්‍ය
ඔයලට බොහොම ස්තුතිය ...
Sara manamalan innawa supiri wei kathawa
Sajitha nisa balanna awa set eka ko mn wage ❤️👍
වේදිකා නාටය ටෙලි නාටය වලට සම්මිශ්රනය කර තිබිම දැකිම සතුයක්
Michelle akke oya hodata ragapsnawa 👍👍👍👍👍👍❤🤍🧡💛💚💟💘💝
Michelle නුයි සජිතයි හින්දා බලන්න ගත්තෙ මරු
සරා.. ❤️❤️
Michelle is very talented
Wow...සුපිරි ...godak ලස්සනයි
හැමෝම හොදයිනේ සජිත කෝකිල මේනක මිශෙල්😍
Nataya madam supiri ❤️❤️❤️🙏
Supiri kathawa!..
ජය වේවා