Me drama ekath yamkisi harayak eti kiyala wiswasa karanawa namuth me monaragala kiyana nama me dialog ekata yoda genima ettatama kalakirimak eti wenawa e wagema monaragala minissu hellu kirimak etana nokiya kiya wenne
@@MamaMama-cc9ir redde Vasantham TV magula Signal loss wenawa ban ambaanekata. Stuck wenawa. Kisima Channel 1k mehema wela na. Munge technical team eka bambu gahanawada manda.
"ලෝකා" සුපිරිම දක්ෂයෝ ටිකක් එකතු කරගෙන කළ සුපිරි කතාවක්. අපූරු රංගන හැකියාව... නාට්‍යයට ලොකු ආලෝකයක්, නවකයෝ ප්‍රවීණයෝ හැමෝම දක්ෂයෝ ...
මේ කතාවේ නවක ශිල්පීන් පවා ප්‍රවීනයන් තරමටම දක්ෂයි ඒක මේ කතාවේ අනාගතයට සුබයි ඔවුන් සමග දිගු ගමනක් යා හැකියි මුළු නාට්‍ය කණ්ඩායම් කණ්ඩායමට සුභ පතන
සිවා ගේ කතාවල අන්තිමට අනන සීන් එකක් තියනවා බොහෝ වෙලාවට. මුලින් ඇදල ඇදලා අන්තිමට හරිම වේගයෙන් තේරුමක් නැතිව අවසන් කරනවා දැකලා තියනවා. චැනල් එකේ බලපෑමක් වෙන්නත් පුළුවන්. නමුත් මේක එසේ නොවේවා කියලා පතනවා. දැනට හොඳයි.
ලෝකා අදත් කතාව සුපිරී. ඇත්තටම සුපිරිම දක්ෂයෝ ටිකක් එක්ක කරපු වෙනස්ම වැඩක්. කෝකිල අයියගෙ සහ සජිත අයියගෙ රංගය අතිවිශිෂ්ටයි. ❤❤👍
✍𝓒𝓵𝓪𝓼𝓼𝓲𝓬 𝓽𝓮𝓵𝓮𝓿𝓲𝓼𝓱𝓲𝓸𝓷
Srrewtuiov
Dinakshi nathuwa nam thawath lassanayi
දිනක්ශිට බනින උන් හරියට දිනක්ශි මුන්ගෙ දෙවල් අරන් වගේ..ගෑනු උනත් මුන් හෙන කුහකයි
බනින්නෙ නෑ .. එයාගෙ රංගනයට ආස නෑ. එච්චරයි.
දිනක්ෂිට හැමෝම බනින්නේ එයාගෙ ලමයව මිනිස්සුන්ට පෙන්නන්නෙ නැති නිසා.ඒක ඉතිම් එයාලගෙ කැමැත්ත එයාලගෙනෙ දරැවා.
දිනක්ශිගේ act එක strong💪
ලෝකා දැන් දින හතරක් ගත උනාට එහි සියලු සිද්ධි තාම එක් දිනක් තුළයි සිදුවන්නෙ.ඒක මාරයි.
ලෝකගේ නාට්‍ය සෙට් එකට ගිනිතැබීම ගුරුවරයා හා ඔහුගේ ගෝලබාලයන් සිදුකරපු එකක් බව පැහැදිලියි. ලෝකා කෙල්ලෝ දෙන්නෙක්ගෙ ආදරයට කොහොම මූණ දෙයිද? අනුරාධ සර් එක්ක කොහොම ගැටෙයිද..? අපි කුතුහලයෙන් බලා සිටිමු. පරක්කුවා මදුරුවා හොයලා දිවිනහ ගනීද මන්දා.😂 අපිත් ජීවිතේ විදපු,දැකපු දේවල් තියෙන නිසා මේක හරි තාත්විකයි. රාසම්මා කියන්නෙ රුක්මනි දේවිට නේද?😀
ow
ඔක්කොම කැම්පස් ලමයින්ට වයස අවුරුදු 35 පැනලනෙ.
අම්මො😂💔
එහෙම නැ කැම්පස් ඉන්න කෙල්ලොන්ගෙ කොල්ලෙන්ගෙ පෙනුම ඔයිටත් වඩා පේනවා 😂💔
කැම්පස් එකේ සමහරක් සෑර්ලගෙ ඇත්ත තත්වෙ ඒකනෙ දක්ශ උන් පිටරට පැටවෙනෙ 🥴😁
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏
තෙරුවන් සරණයි.....!!🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
සමිමා සම්බුදු සරණයි 🙏🌺
පෙනුම වෙනස්වෙනවා හිටපු ගමන්..... කාලෙන් කාලේට රුපගතකරලා.....
අරයා ගැන නේද ඔය කියන්නේ..😜😜😜දිනාක්😜😜
Ainkarapuva horen salli deela damagana
ලෝකා බලමු ඉදිරියට ❤🔥
මාලනය කනවා සරාගෙන් හොද කැවිල්ලක්
ඔවු මාලන් තමයී ලෝකගෙ අර දේවල් ගිනි තිබ්බෙ
ලස්සනයි කථාව ❤️❤️👍
දිනක්ෂි ඊයේ කොටසේ දැන් ඉන්නවා වගේ එත් අද කොටසේ ඉස්සර වගේ කොහොම මේ කතාව රුගත කරලද මන්දා 🤔🤔🤔
මටත් හිතුනා
Kappandiila daladan ova soyannath kenek naa ne sabapatilakiyala namata
Loka වෙනස්ම ආරක නට්‍යක් ...හරිම ලස්සනයි ..හමොම හොදට ඇක්ට් කරනවා...
මන මාලන් ❤❤❤❤❤
ලස්සන වැඩක් ❤️😋
ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නූතන ලෝකයට ගැලපෙන ලෙස වෙනස් විය යුතුයි .
Niyama kathavak .aluthma themawak. API hemadama balanawa.jaya veva
කැම්පස් කොල්ලෝ කියලා නාකි මිනිස්සු ටිකක් දාගෙන කිසිම වැඩක් නෑ 😁
Lankawe adhyapana krame anuwa kohomth degree gnn wenne naaki welani😂
ගිනි තිබ්බේ මාලන් ද සිල්වා කියලා හිතෙනවා
අදත් සුපිරි...🔥
අලුත්ම හැඩයක් වගේ.. කුතුහලය ත්‍රාසය සමග හැමදේම ලස්සනට ගලා යනවා වගේ.. විශ්ව විද්‍යල වල සැබෑ යථාර්ථය
මැච් එක දිනුවා යකෝ ❤❤❤❤❤❤
අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍❤️❤️❤️👍
Nadagamkarayo
අලුත් රහක් වෙනස් විදියෙ වැඩක් ✌
මිශෙල් ❤️
කතාව ගොඩාක් ලස්සනයි. එත් දිනක්ෂි තමයි කතවට ගැලපෙන්නේ නැත්තේ
Apoo ow matath okiwa penna baa
"දන්නැති හින්දනෙ උන් කැමති නැත්තෙ"
ලෝක ela drama ekak waga
වෙන නිළියෙක් උන්නෙම නැද්ද දිනක්ශි මළ හෝන්තුව අරන් තියෙන්නේ සජිත ඉන්න නිසා බලන්න ආස හිතුනා ඒත් එක episode 1 බැළුවේ මෙලෝ රහක් නෑ
නලු නිළියන් හොදයි වයස තමයි වැඩි 🤣🤣🤣🤣🤣🤣🤣🤣
කගෙද දැන් වයස වැඩී 😄😄
මැක්බත් කියලද ඒ කිව්වේ.... 😍 ෂා... 🤩🤩🤩
35 panapu කැම්පස් ළමයි
පොල් වත්ත ග්‍රව්න්ඩ් එක.... අනුරාධ සර්.... කැළණි කැම්පස් එකට ළග දේවල්
දිනක්ෂි ඇර ඔක්කොම හොදයි
7aaaaaaaaaa
Katawa super ❤️❤️
කැම්පස් වල ලෙක්චර්ස්ලා ඔහොම කරනවද අනේ ලමයිට
කොල්ලෝ ටික තරුණ උනා නන් තවත් හොදයි...
අzත්තටම වෙන නිලියක් නැදද මෙ දිනක්ෂි ගත්තෙ මං අසම නැති නිලියක්
Oya asa na kiyala kalin director dannawanam dinakshi nogena idiy.aparade😄
@@dineshasewwandi9313 හැබැයි දිනක්ෂිගෙ රගපෑම අජූතයි
@@lucky10288 Oya ragapanna Ehenm dinkshige character eka 😂😂
@@ashiaishu5375 හැබැයි ඔයාටත් පුලුවන් වෙයි. ඔයත් දිනක්ෂි වගේ අජුතයක් වෙන්න ඇති.ඒකනෙ රිදිලා තියෙන්නෙ.😁😁😂
අදත් කතාව ලස්සනයි
Patta drama ekak wei issarahata eth niliya tama hariyanne neththe ...
අපෝ පිනීගෙ යාලුවා😒
Marama llassanai ❤️❤️❤️
Manmalan ta wada labai ඉක්මනින්ම
කතාව ලස්සනයි දිනක්ෂි නම් අප්පිරියයි
දිනක්ෂි එයා දිනක්ෂි කියලා අමතක වෙන තරමටම රඟපානවා. මම ආසයි ඒකට
Siraa
දිනක්ශිව කාල බැලුවද...තමුන්ටත් ඔය දේ කවෘ හරි කිව්වනම් තමුන් සතුටුද..
ගැනුනේ 😀😀
Me drama ekath yamkisi harayak eti kiyala wiswasa karanawa namuth me monaragala kiyana nama me dialog ekata yoda genima ettatama kalakirimak eti wenawa e wagema monaragala minissu hellu kirimak etana nokiya kiya wenne
Kalu putha newei aiyya
කැම්පස් ජීවිතය වෙනම රහක් වගෙ
Denakszi..hera.anek.okkoma.hodai.
අපෝ මාලන් ඔය වගේ චරිත කරන්න එපා
Ai ane
Lassanai katawak
මාලන්
සුපිරි 👌👌❤️❤️❤️
💕💕💕
දිනක්ශිනම් කොහෙත්ම ගැලපීමක් නෑ මෙයා පචවෙලානෙ ඉන්නෙ එක එක විගඩම් දාල ඒ නිසා කව්රුත් කැමති නෑ
අනේ බං අනුන්ගෙ ජීව්ත කතා හොයන්නෙ නැතුව කතාව බලනවනම් බලහන්
අනේ අපේනම් එහෙම අකමැත්තක් නෑ අපි හොදට කාලා ඇදලා ඉන්න නිසා කාටවත් ඉරිසියා කරන්නෙ නෑ
මෙච්චර අලුත් කෙල්ලො ඉන්න එකෙ මේ අම්මලා දැන් වැඩක්නැහැ
@@cricketLovely-u4o kattiya hariyata hithanne dinakshige saba jevithe meke ragapanawa kiyala.pissune kathawa balannathiwa charithe hoyanawa.
💝💝👌👌👌
Shok kathawa adath adarei hemotama ❤️❤️❤️💐💐💐💐👍
Dinakshe me kathawata galapenna.campas lamayekuta eya morala wadei.rne kathaw eya randu kekkak wagei.ada ada adowadiyawa.
Wena niliyo hitiye nadda danne naa hati ekige
Oya campus eke real kekkiyo dakala ne
ස අන්ඩයා
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️😍
🌹🌹🌹
❤👍
👍👍👍👍👍
Meke me naki aun thawa කැම්පස් yanawane chatarne
Kathawa hodai.dinakshi.nathuwa.akkala.nangila.mongal.
Hareeeeeeeema lassanai kathawa... Ko mishel... Eyawa tikak pennanna ko...
99යෙන් ජීවිතය බේරැනු වාසනාවන්තම අවස්තා කිහිපයක් 👉👉 ruclips.net/video/XUIL5tb9g2E/видео.html
🤔
👌👌👌👌👌🌺🌺🌺🌟🌟🌟🌟
👍🏽👍🏽👍🏽👍🏽🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
comment karala thiyena ayagen godak denek dinakshita kamathi naha
කැම්පස්වල උන් නාට්‍ය කරන්න නැහෙන නැහිල්ල.. රිහසල් කරන්න කන කට්ට.. ඒක වෙනම ම එකක් .. මේක බලන්න ම ඕන එකක්..
ඔව් ලෝකා. උඹ තිරය ඇරපං.. ❤️❤️❤️
Lassnai katawa
දක්ශ නිලියො ඉද්දි අපරාදෙ මෙච්චර හොද ඩ්‍රාමා එකකට දිනක්ශි ව ගත්තේ
Gon dinakshi, menakai innawane.un inna katha 🤮🤮🤮. Sajitha inna nisa balanne
හරිම lasan කතාවක් wei
M
T
Dinakshi 🤮🤮🤮🤮🤮
ITN ballo. Thopi aye cricket match pennanna epa. Bari wada nokara indapan.👎👎👎👎👎
😂😂😂ඇයි අද බලන්න බැරි උනාදෝ 🙄🙄🙄
@@MamaMama-cc9ir redde Vasantham TV magula Signal loss wenawa ban ambaanekata. Stuck wenawa. Kisima Channel 1k mehema wela na. Munge technical team eka bambu gahanawada manda.
Mala.vikare.mama.asama.nethi.carethayak.
Denakszi. Akamethi.
@@indunilnishanthi6932 😂😂😂අපි කිවේ මැච් එක ගැන දිනක්ෂියක් ගැන නෙමෙයි, අකමැති නම් නොබලා ඉදහල්ල බැන බැන මොකටද බලන්නේ 😂😂😂උබලා බැලුවේ නෑ කියල ඒකිට පාඩුවක් වෙන්නෙ නෑ
ලස්සනයි කතාව 👍👍👍
❤️❤️❤️❤️❤️
❤
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤🙏🙏