මාලිමාවේ රෙදි ඔළුවෙන් ගලවපු සජබයේ අජිත්

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 155

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 40 минут назад +3

    රෙදි ගලවාගත්ත උන්ට මාලිමාවේ ගලවන්න රෙදි නෑ

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Час назад +5

    අනුර මේවට‍ උත්තර දෙන්න ඕනේ රටට වරප් ප්‍රසාද ගන්නවද නැද්ද කියලා දුන්නට කමක් නැ රටේ මිනිස්සුන්ට කිව විදිහට වරප් ප්‍රසාද දෙන්න ඕනේ

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 Час назад +6

    JVP උන්ට රෙද්දෙ රෙවුනා නේ යකෝ ..කියපු බොරු එලිවෙනකොට😂😂😂😂😂😂😂😂😂😂

  • @miniruwanjw7848
    @miniruwanjw7848 6 часов назад +29

    ජනතාව ගේ මුදල් තමන්ගේ පක්ෂ අරමුදලට දාගෙන කොලේ වහල ගහන්නේ ඇයි 😮

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr 6 часов назад

      උන්ට ලැබෙන වැටුප පක්ශ අරමුදලට නෙවෙයි උන් බඩු ගැහුවත් ඒ සල්ලි වලින් බොට මොකද බන්..උබේ පඩියට මොකද වෙන්නෙ කියල මම හොයනවද😂😂එහෙනම් මට කියපන් උබ ඔය හොර ටයි පොල්ලක් දාන් කරන ජොබ් එක කරල ගන්න සල්ලි වලට මොකද කරන්නෙ කියල

    • @ChandimaBuddika
      @ChandimaBuddika Час назад

      oya rassawak karala padi gannedda mcn

  • @disanayaka4048
    @disanayaka4048 6 часов назад +12

    මෝකෝ දැන් පස්ස පැත්තේ ඉත්තෑවෝ දුවන වඉ අවු රුදු 76 ක්‌ රට‍ විනාශ කරපු සක්කිලි එනවා මෙතන පොර ටෝක් දෙන්න 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤

    • @GlobelHambantota
      @GlobelHambantota 49 минут назад +1

      අන්න අරූ, විජිතයා අවුරුදු 50 ක් තිස්සේ ABBA ,BONY M එක්ක ආතල් අරං
      😂😂😂😂😂😂😂😂😂

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 7 часов назад +18

    මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම පක්ෂ අරමුදලට දෙනවට වඩා නිවැරදියි.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 5 минут назад

    කලුතරින් මම අකමැතිම කුහකයින් දෙන්නා පාර්ලිමේන්තු ගියා නේ

  • @pradeepindikasm
    @pradeepindikasm 21 минуту назад +1

    බයිලා වැඩක් නෑ යකෝ
    පඩි ගනිල්ලා.
    පක්ෂ අරමුදල් ලබ්බක් කියන් නැතුව 😂

  • @ranjithperera8538
    @ranjithperera8538 59 минут назад +1

    මෙ වැඩෙන් ජනතාවට කිසිම සෙතක් නෑ තනිකර බොරුවක් නෙ කරන්නෙ හරිනම් වැටුප භාන්ඩාගාරයට බැර කරන්න එපැයැ කියන්නෙම බොරු කරන්නෙම බොරු

  • @AmilaPrasanga-u2i
    @AmilaPrasanga-u2i 5 часов назад +12

    ජෙප්පොන්ට ඇඩිලා තියෙන්නේ මුන් කියපු බොරැ 😢😢😢😢

  • @chamindapinnagoda1851
    @chamindapinnagoda1851 6 часов назад +8

    පොදු අරමුදලක් නම් ඕක පොදු වැඩ වලට යොදවන්නකෝ....

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 часа назад +1

      රතු තරුව සහන සේවා බලකාය නමින් රටේ ක්‍රියාකාරීම සහන සේවා බලකායක් ම පවත්වාගෙන යන්නේ සජිත් නංගි වගේ සල්ලි ගෙවල්වල අච්චු ගහලා කියලා උඹ හිතුව ද? 😂 ඔය පක්ෂ අරමුදලෙන් පරිගණක පුස්තකාල පවා පවත්වාගෙන යනවා දශක කිහිපයක ඉඳලා. දැන් ඒ අරමුදල ගොඩාක් ලොකු වෙලා ඊටවඩා දේවල් ජනතාවට කරන්න පුළුවන් වෙයි. ගොබ්බයා වගේ කටට එන දේ කියන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලලා ඉඳපන්.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 часа назад +1

      රතු තරුව සහන සේවා බලකාය නමින් රටේ ක්‍රියාකාරීම සහන සේවා බලකායක් ම පවත්වාගෙන යන්නේ සජිත්ගෙ නංගි වගේ සල්ලි ගෙවල්වල අච්චු ගහලා කියලා උඹ හිතුව ද? 😂 ඔය පක්ෂ අරමුදලෙන් පරිගණක පුස්තකාල පවා පවත්වාගෙන යනවා දශක කිහිපයක ඉඳලා. දැන් ඒ අරමුදල ගොඩාක් ලොකු වෙලා ඊටවඩා දේවල් ජනතාවට කරන්න පුළුවන් වෙයි.

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 4 часа назад +1

      @HirunKarunaratne පක්ෂ අරමුදලක් පොදු අරමුදලක් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවද

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 4 часа назад

      @HirunKarunaratne සජිත්ගෙ නංගි හරි සජිත් හරි වැරද්දක් කරලා තියනවනම් නීතිය ක්‍රියාත්මක කරන්නකෝ........කවුරුත් එපා කියන්නෙ නෑනෙ.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 часа назад

      @@chamindapinnagoda1851 "මංත්‍රීවරු" මේක බහුවචනයක් කියලා තේරෙනවා නම් පොදු අරමුදලක් කියන්නේ මොකක්ද කියලා ඔයාට තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනෙ.

  • @callshop2300
    @callshop2300 6 часов назад +3

    ඇයි.බැරි.මහබැන්කුට.දන්න.ඹය.කරන්නෙ.ලොකුකපටිකමක්

  • @Kirialla
    @Kirialla 6 часов назад +7

    NPP කිව්වේ වාහන permit දෙන්නේ නැහැ කියලා. කෝටි 3 වටිනා වාහන DUTY FREE ගෙනල්ලා කෝටි ගණනකට ඒක විකුණා ගෙන මහ භාන්ඩාගාරයට ලැබිය යුතු බදු මුදල් අහිමි කරපු එක නැවැත්තුව එක තමයි NPP එක කලේ .

    • @mohamednizamdeenmohamednuf4995
      @mohamednizamdeenmohamednuf4995 54 минуты назад

      JVP vikunala paksha aramudalta dagattha, vfm eka vikunala aramudalta dagattha,api merila ipadela ne

  • @Everybodyisrich
    @Everybodyisrich Час назад

    විපක්ෂය විහිළුවක් බවට පත් වෙලා

  • @vishakavishaka5965
    @vishakavishaka5965 7 часов назад +11

    ජනතාව අනෙක් පැත්තට හැරනොත්.ගෙනාව.වගෙම යවන්නත් පුලුවන්

  • @AlaxRoshantha
    @AlaxRoshantha 4 часа назад +3

    😂😂 ආණ්ඩුවේ සල්ලි jvp ගිණුමට මරු කරනවා.. 😂.

  • @callshop2300
    @callshop2300 6 часов назад +9

    ජනතාව.ඹෙකුන්.රුවැටිටුව.එකයි.උන්කරෙ

  • @Nimali-i9z
    @Nimali-i9z 7 часов назад +10

    කියනකොට එහෙමයි , 😂😂 ගොනාට ඇන්දීම

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 Час назад

    කිවුවෙ පර්මිට් එක දෙන්නෑ කියල.
    වැඩ කරන්න වාහනයක් දෙනව කිවුව.

  • @HirunKarunaratne
    @HirunKarunaratne 4 часа назад +5

    *රතු තරුව සහන සේවා බලකාය නමින් රටේ ක්‍රියාකාරීම සහන සේවා බලකායක් ම පවත්වාගෙන යන්නේ සජිත්ගේ නංගි වගේ සල්ලි ගෙවල්වල අච්චු ගහලා කියලා උඹ හිතුව ද අජිත්? 😂 ඔය පක්ෂ අරමුදලෙන් පරිගණක පුස්තකාල පවා පවත්වාගෙන යනවා දශක කිහිපයක ඉඳලා. දැන් ඒ අරමුදල ගොඩාක් ලොකු වෙලා ඊටවඩා දේවල් ජනතාවට කරන්න පුළුවන් වෙයි. ආපදා අවස්ථාවල දී සහන සැපයීමට NPP මංත්‍රීවරුන්ගේ මංත්‍රී වැටුප්වලින් සමන්විත අරමුදලින් ජෙප්පො වියදම් කළත් කවදාවත් ගංවතුරින් අවතැන්වූවන්ට බෝට්ටුවල ගිහිල්ලා ලෙල්ලේ නම ගහපු කෙසෙල් බෙදනවා වගේ දෙකයි පනහේ වැඩ නම් උන් කරන්නේ නෑ*

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 6 часов назад +2

    උන්ගෙ වැටුප උන් පක්ශ අරමුදල ට්ව් නෙවෙයි බඩු ගැහුවත් මොකද බන් ඒ සල්ලි වලින් .ඒක උන්ට හම්බෙන වැටුපනෙ.අජියට හම්බෙන වැටුපෙන් ඌ මොකද කරන්නෙ කියල මාලිමාවෙ උන් හොයන් නැහැනෙ.

  • @LaLalani-u2d
    @LaLalani-u2d 7 часов назад +4

    Ammo eeka😂😂😂😂😂

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 2 часа назад +1

    ඉස්සෙල්ලාම මෙයාලගේ පක්ෂේ ජාතික ලැයිස්තු හරියට ඉදිරිපත් කරාන්ම් නේ දසතත් මාලීමාවට කලිසම් ගලවන්ඩ නේ බලාගෙන ඉන්නේ මේච්චර කාලයක් රට බන්කොලොත් කරපු එවුන් වෙනුවෙන් පෙනී ඉදලා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 часа назад

    ඕවා නෙවෙයි වැදගත් නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදද කියලා බලං ඉන්නෙ අපරාධ ගමේ හැම තැනම මරනවා හුස්ම ගන්න අමාරුයි පාලනය නිසා

  • @bankokanthurium7272
    @bankokanthurium7272 6 часов назад +2

    අරමුදල නිසා පක්ශෙ ශක්තිමත් නිසානෙ චන්ද කැම්පේන් එක සාර්තක.අනෙක් අය පඩිය ගට්ත කෑව සුන් කලා.චන්දෙ කරගද්දි අසරනැයි.ජාවාරම් කාරයො පස්සෙ දුවන්න ඕනෙ ඒකනේ

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 6 часов назад +1

    කොමාකාරයෝ ඉන්නවෝ

  • @prasangamadushan4160
    @prasangamadushan4160 7 часов назад +1

    niyamai bro keep it up

  • @thelife6423
    @thelife6423 5 часов назад +2

    ජෙප්පො එදත් ඔය විදියටම තමයි කලේ. උඹල එදත් කලේ උඹලට ඕන විදියට ඒවා අර්ත ගන්ව ගත්ත එක. හරියට කියපු දේවල් තේරුම් ග්නිපු අපිට නම් ප්‍රශ්නයක් නෑ. 😅😂

  • @abmmajestic7187
    @abmmajestic7187 21 минуту назад

    After sunami

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 2 часа назад +2

    මුන් මේ කුල්ල කූජීත වෙන්ඩ පැරදිලා එක එක බයිලා ගහනවා පඩි දෙන්නේ නෑ කිව්වේ නෑනේ එ පඩිය ගියේ එක අරමුදලකට ඒක පැහැදිලි නේ අනික ඒකට කැමති වෙලා නේ ඒ අය තරග කරන්ඩ එන්නෙ අනික ඒ වියදම් දරුවේ පක්ෂෙන් නේ ඉතින් ඒ ආය ක්‍රෙමේ වෙනස් නේ මෙයාට තියෙන දැවෙන ප්‍රශ්නෙ ඕක අපි දැක්කා නේ යහපානල කාලේ මේ අය මොකද කරේ කියලා නේ

  • @manodtv49
    @manodtv49 2 часа назад

    👍👍👍👍

  • @upalik9700
    @upalik9700 40 минут назад

    උන්ගේ පඩිය උන් මොනවා කරගත්තත් අපිට මොකද ,අජිත් රටේ වැඩක් ඇති ප්‍රශ්නයක් ගැන කතා කරන්න

  • @JEA1965
    @JEA1965 7 часов назад +12

    පොදු අරමුදලෙන් තමයි මිනිහෝ
    සුනාමියට කොරෝනාවලට ගංවතුරට නියඟයට පරිගනක පාඨමාලා මගින් ජනතාව ට සහන දෙන්නෙ.

  • @upalinanayakkara3519
    @upalinanayakkara3519 Час назад

    It's a great argument Ajith. Our idiots still don't they have been betrayed. According to them everything what AKD and their gang said is the absolute truth.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 4 часа назад +2

    Mr. Foot note...

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 часа назад +2

    දීපු චන්දෙන් හැම යුගයකම වැඩ ගත්තෙ අවස්ථා වාදින් විතරයි. අපිට උනේ බලන් ඉන්න විතරයි 😢😢😢😢😢

  • @commenter2178
    @commenter2178 7 часов назад +14

    NPP කරන වැඩේ නියමයි.. හම්බවෙන සල්ලි නිශ්චිත වැඩකට යොමු කරනවා.. ඒක මරු ...

  • @Amarasinghage.25
    @Amarasinghage.25 2 часа назад

    මාලීමාවෙ ම්ලෙච්චයෝ😡😡😡😡😡😡😡

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 2 часа назад

    ජෙප්පෝ හමන්නගන්න වැඩනමි කරන්න එපා..පයිය හපාගෙන ඇට දෙක හපාගන්නයි වෙන්නේ

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 2 часа назад

    අපි ඡන්දේ දුන්නේ මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්නයි.

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 4 часа назад

    අජිත් මුං කරපු කෙරැවාව අපිදන්නවා

  • @Wasantha-os7xx
    @Wasantha-os7xx 6 часов назад

    ලක්ෂyak gatthath ජීවත් වෙන්න අමාරුයි.kawda බඩු mila aduweda

  • @BenBB-i3t
    @BenBB-i3t 3 часа назад +1

    NPP boru vidinawa. Very soon go home 🏠

  • @thusithawijeggp6415
    @thusithawijeggp6415 6 часов назад +3

    Malimawata jayawewa, ❤

  • @MalshanParis-n6g
    @MalshanParis-n6g 6 часов назад +1

    NPP is also a capitalist party

  • @callshop2300
    @callshop2300 6 часов назад

    එමුධමහබැන්කුවට.දන්න.කියන්න

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 5 часов назад +1

    අජියගේ සජබේ කල්ලිය ගරු සේවයක් කරන්නෙ, සජියට කොහොමද බස්, ස්මාර්ට් රූම් සුහුරු වලට කොහොමද සල්ලී එන්නේ කියන්කෝ අජියෝ 😄

  • @XX-pz1jn
    @XX-pz1jn 27 минут назад

    Check if the fund is taxable it is so important tax them. It is cheating

  • @sisirakumara7998
    @sisirakumara7998 20 минут назад

    Samagiye උන්ට වෙන waradi නැ කියන්න. ඒක පිට දාලා babala වෙන්න හදන්නේ. තොපේ කාලේ එහෙමත් වත් ආදර්ශයක් දුන්නද...ලබන පාර wipaksayath නැ. උන්ගේ padi ඕන දෙයක් කර ගත්තා දෙන් බං. Dasatha ආණ්ඩුව පෙරළීමට උත්සාහ කරන බවත් පෙනී යනවා. Ennako බලන්න.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 часов назад +3

    මාලිමාවට ජය රටට ජය අනුරට ජය ජවිපෙට ජය

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 2 часа назад

    Guti kaala yanawada paaduwe bahai kiyala yanawada

  • @Truthtvsrilanka
    @Truthtvsrilanka 3 часа назад

    National list ekka pat karapan

  • @priyanthahenadeera9130
    @priyanthahenadeera9130 7 часов назад +3

    මූ සියල්ල දත්

  • @dammikathilak5135
    @dammikathilak5135 4 часа назад +2

    සජියටයි ඌටම හරියන හරක් ටිකයි

  • @RohanaPushpaKumara-l9g
    @RohanaPushpaKumara-l9g Час назад

    Jepponta rewila enneaaa..🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @SamithaJayasanka
    @SamithaJayasanka 7 часов назад

    😊

  • @uditha4865
    @uditha4865 2 часа назад +2

    මන්ත්‍රීවරුන්ගේ වැටුප් ජාතික ජනබල වේගයෙ ගිණුමට බැර කරන්නට වඩා හොඳයි ඒ මන්ත්‍රීවරුන්ගෙ වැටුප් ඒ මන්ත්‍රීවරුන්ටම ලබා දෙන එක. ඒ මන්ත්‍රීවරුන්ටත් දරු පවුල් ඉන්නවා. දුරබැහැර ඉඳලා එන්න ඕන. වියදම් තියෙනවා. පක්ෂ අරමුදලට දුන්නහම ඒ මුදල් වැය කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ පක්ෂ නායකත්වය. එතකොට සමහර මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එක්කෝ මන්ත්‍රී වැටුප් ගන්නෙ නැතුව ඒ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ඒ මන්ත්‍රීවරුන්ගෙ වැටුප් ඒ මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතුයි කියන එක තමයි මගේ අදහස.

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 2 часа назад

    කෝ ලපය ට කඩේ ගිය නපුංසකයෝ 😂😂😂

    • @NiviDabare-z7d
      @NiviDabare-z7d Час назад +1

      Paradunu horunta hari amaruwa

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v Час назад

      අනේ යකෝ සජියා ජනාධිපති උනා නම් මේකේ බලන්න තිබ්බා හොරු ටික පිනුම් ගහන හැටි හා ඌගේ ගෑනි නඩත්තු කරන්න මහජන බදු මුදල් වියදම් කරන හැටි...තොපි ආවා නම් මේරටේ මිනිසුන්ට බෙල්ලේ වැලතමයි දාගන්න වෙන්නේ

    • @nishanthidhammika2692
      @nishanthidhammika2692 44 минуты назад

      Aneda kiynne baln inna beri amruwa kalinuth ajiya owa katha krda😂😂😂

  • @SandeepNishanka
    @SandeepNishanka 12 минут назад

    Ammo ube gon katha

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 6 часов назад +1

    SJB ubala hora pakayala

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 32 минуты назад

    😂😂ponna jvp hingana hattawal. Kiyanney boru

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 7 часов назад +6

    අජිත් මහතා. ඒ වැටුප එයාගෙ නම් එයාලාට ඕනෑ මඟුලක් කරගත්තම ඔයාට මොකද? මොකද ඔයාලා සුද්දෝදනලාද

    • @chandanapriyashantha3686
      @chandanapriyashantha3686 6 часов назад +3

      Karagaththata kamk ne, kiyana eka nawaikaranne...ළිඳේ වතුර bonne ne, motor gahala tap eken bonawa....😂

    • @AselaDarshana
      @AselaDarshana 5 часов назад

      Puke amarauwa okata😂

    • @darmadasarathnayaka9369
      @darmadasarathnayaka9369 Час назад

      @@chandanapriyashantha3686 කරගන්නේ මෙහෙමයි. වැටුප පාර්ලිමෙන්තුවෙන්ම අරමුදලකට යනවා. ඒකෙන් පක්ෂය තීරණයය කරන පොදු වැඩ කරනවා. පොදු අරමුදල කියලයි කියන්නේ දන්නෝ දනිති. නොදන්නෝ නොදනිති කීවලු.

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d Час назад

    Pakshe hada ganna bari minissu anduwa wada karanna ona widiya gana upades denna enawa,😂😂😂

  • @SampathAberathna-t1c
    @SampathAberathna-t1c 25 минут назад

    Topi kalakni serma rata.kapu ballo topit hena hatama ganna.oni topita sapawenna oni

  • @XX-pz1jn
    @XX-pz1jn 25 минут назад

    See if this is leagal it is not about not knowing facts

  • @Nishantha-ym5ig
    @Nishantha-ym5ig 6 часов назад

    Dan chande Deepu ayata saneepa athi. Ape minissu hari dakshai gonaata andenna. Manthriwarunta watupak gewwe naththam mun aniwaryen horakam karanawa.

  • @chamindagedara9425
    @chamindagedara9425 7 часов назад +1

    Nope goluwela

  • @ashanashan3348
    @ashanashan3348 Час назад

    Thama anurage betta watena kan kata allan inna un innwa...aththa therum nogena

  • @s.d.l.karunasena7498
    @s.d.l.karunasena7498 Час назад

    He is lacking understanding power. What they told was that they do not enjoy unwarranted facilities like he and his party me members.

  • @pradipalenora6283
    @pradipalenora6283 6 часов назад

    Every word has 2 meanings. They are not taking a salary but helping the country with that money. That is better than using govermnent money for alchol. Some people dont understand NPP dedication. 🙏🏼🙏🙏🏾

  • @rasikadilani5352
    @rasikadilani5352 3 часа назад

    Maha benku hora elluwada...kollo......ko me wahal jeppo.....

  • @srilankanlifeadventures2751
    @srilankanlifeadventures2751 6 часов назад

    Tommy 😂

  • @NishanthaHerath-b9c
    @NishanthaHerath-b9c Час назад

    Ithin ganna one thamai padi nethuwa weda karanna one padi aragena thopi hora kewe me tharam kalayak

  • @inokakuda7621
    @inokakuda7621 6 часов назад

    😂😂😂😂

  • @wpsilva7356
    @wpsilva7356 7 часов назад +1

    Horakam karannatuwa padigattama mokada ubata jalada

  • @SenaSene4
    @SenaSene4 7 часов назад +1

    Padiya jvp paksayata yana aka walakkanna barida usaviyaharaha. Because mahajana mudal

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 7 часов назад +5

    අජිත් උං රැවැටිටුව ජනතාව😭

    • @JEA1965
      @JEA1965 7 часов назад +1

      පවු උබ සචිත්ට දීල එහෙම කියන එක

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 7 часов назад

      Matakada election kale fake name valin hamatenama comment damma.Oya vage sajjata help karapanko oya MP 4 List eken danna.Mama 3 vitara address eka illuva punnakku evanna tavam dunne nehe lajjave innava pav

    • @JEA1965
      @JEA1965 24 минуты назад

      @@anushkasirinivas7599
      සිංහලෙන් ෆොන්ට් එකක් දාගනිං.
      මගේ එකෞන්ට් එකට ගිහින් බලා ගනිං විස්තර.
      (එකෞන්ට් එකට යන්න නොදන්න මෝඩය)
      චැනල් 20
      ෆලෝවස්ල 2,යි
      අවුරුදු 11ඉස්සර වෙලා ඇවිල්ල තියෙන්නෙ.
      කමෙන්ට් 100 වඩා කරල තියෙනව
      වීඩියෝ 1ක් අප්ලෝඩ් කරල තියෙනව.
      12 දෙනෙක් බලල තියෙනව.
      එහෙමයි මෝඩයෝ චැනල් විස්තර හොයාගන්නෙ

  • @kalumasanka5656
    @kalumasanka5656 3 минуты назад

    Patta boruwata rata harak rawtuna.....

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 7 часов назад

    Foot note kalliya

  • @inokakuda7621
    @inokakuda7621 6 часов назад

    Ajit perara hora

  • @dilzkitchen1406
    @dilzkitchen1406 6 часов назад

    Hitapu ayatath wadiya megollo hamadema use karai

  • @dilzkitchen1406
    @dilzkitchen1406 6 часов назад

    Npp aka vipakshay idagena kawadath rata deyak kare na.hambawena hama sathayakma pakshay ginumata dagena kampen walata giyadam kara hamadamath.sajith mona unath kochchara dewal karanawada minissunta

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 6 часов назад

    Gon ajith uba pissu pakaya

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 7 часов назад

    Sajith wagema gonek muuuu

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 6 часов назад

    Pala Pala hora pakaya ajith

  • @GalganageLeslie
    @GalganageLeslie 6 часов назад

    OYA. AJITH PASUGIYA. ඡන්ද. PARADDALA. ALEWWA.
    MEPAARA. KORAI KIYALADA. CHANDE. DEELA. AUWE. ?
    SEHENDA. MEEHARAK. ඉන්න. PALAATHAK. ..?

  • @ChandimaBuddika
    @ChandimaBuddika Час назад

    yako thaman hambakarana padiya mokata dagaththama mokada.gon newsnea bn mewa.janathawage salli horakanawanam benapan😂😂😂

  • @සිත
    @සිත 7 часов назад +1

    අනේ පිංපියො. කියපු දේවල් අහගන හරියට තේරුම් ගනිං මුලින්ම. ගොනා. ලෝයර් කෙනෙක් නේද ?

  • @trishanpeiris4247
    @trishanpeiris4247 6 часов назад

    Ane palayan Ajith, Sajaba pal horu.

  • @roshangamage7206
    @roshangamage7206 7 часов назад

    Mu wage sakkili ballek naha

  • @kumaracnature
    @kumaracnature 10 минут назад

    Anura kumara mewata uththara dya uthuy