Pau haba loku tanwala kiyamanawalwalatada ganne natte asadaranai wadee daruwa ihalata yana nisa kauru hari kalakanniyeak oka karanna ati kataragama deiyo innawa neda meedaruwatat monarapatikki tiam aekata awastawa laba nodunnata subawaya daduwam dei teruwan saranai duakwenna aepa wena kohen hari aradana labeai 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
කතරගම දෙවියන්ගේ ආශිර්වාදයම ලැබෙන්න ඕනෙ. මොණරපැටික්කිට.
අපේ රට ඔහොම තමා මේක ලංකාව නිසා කුහකයි . මේ ළමයට ඉදිරියට හොද නැටුම් ශිල්පිනියක් වෙන්න ලැබෙයි.කුහක අය ගාවටම යන්න ඕනෙ නෑ.හැමදේම සාර්ථක වේවා🙏 🙏🙏🙏🙏🙏🙏
දරුවට අවස්තවක් දෙන්න කියන අය මේ පැත්තට
දරුවට අවස්ථා වක් දුන්නත් නැතත් ඉදිරියට යනවා අවස්ථා වක් නොදෙනවනම් යන් නැතුව ඉන්න එක හොදයි මම නම් කියන්නෙ පෙරහැරකට යන්න දුන්නැ කියලා ඉදිරි ගමන බිද වැටිලා නැනෙ තව ටික දවසකින් ඔය පෙරහැරට එ ළමයගෙ කණ්ඩායමක්ම එක්කන් යාවි
aniwa
දරුවට අවස්ථාව දෙන්න ඕන.ඒක කතරගම පෙරහැරට නැටුම් ගන්න අයගේ වැරැද්දක්..අනික මෙතන තියෙන්නේ තාතතගේ සහෝදරී අතර තියෙන ප්‍රස්නයක්..හරි දේ හරි විදියට දැම්ම නම් කොහෙවත් ඉන්න කලායතන වලට ගරහලා comment දාන්නෙ නෑ comment කරන අය
Ow e daruwata අවස්ථාවක් අනිවාර්යයෙන්ම denna oni 🙏❤️😥
Mata nam mathaka widihata me lamayawa katharagama ekkan giye wenath kalayathanayakin neda
ඒදරුවගෙ වාසනාවට කන්ඩායම ප්‍රසිද්ධ උනා ,මේ ගමන අපි බලාගෙන හිටිය එයාගෙ නර්තනය බලන්න තාත්තගෙ හිතයට ප්‍රශ්නෙ තියනව නොකිවට එක දැනෙනවා අපිට කෙනෙක් ඉදිරියට එනවට අපේ රටේ එවුන් කුහකය්.ප්‍රාර්ථනා කරනව ඉදිරියට යන්න ලැබේවා කියල .
කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් අවස්තාවක් ලැබේවා🙏🙏🙏 ආදරෙයි මොනර පැටික්කී♥️⚘
අවස්ථාවක් නොදෙනවනම් නොයා ඉන්න මොකටද මෙ ළමයට හොද හැකියාවක් තියෙනවා අවස්ථා දුන්නත් නැතත් ළමයා ඉදිරියට ම යනවා හැකියාවෙන් බුදුසරණයි දෙවි පිහිටයි 🥰
කතරගම දෙවියන් මේ අවනඩුව විසදා දේවි..දරුවගෙ හැකියාව නැති කරන්න බැහැ .පෙරහැරේ යන එක නැති කලාට .බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා .........!!!!
katharagama deiyo karai reddak
@@HettikankanamgeRamithaSriErandකතරගමස් කොරයි වල්ලිටයි තේවානිටයි😂😂😂😂😂😂😂.
😂
😂😂😂😂😂
මේ අවනඩුව කතරගම දෙවියන්ට බාරයි ඒ මොනර පැටික්කිට අවස්ථාවක් දෙන්නම ඕනේ ඒ තරම් ලස්සන මොණර නැටුමක් මම නම් දැකල නෑ අපි අම්බලන්ගොඩ අපේ පෙරහරටත් ආවා කියන්න වචන නෑ හරිම ලස්සනයි මේකත් හරියට අර ආසවරී සංගීත කණ්ඩායමේ පුංචි දරුවන්ගෙ කකුලෙන් ඇද්ද වගේම තමයි ඇයි මේ වගේ අපේ රටේ මිනිස්සු අපි ආදරේයි අපේ මොණර පැටික්කිට 😘😘😘😘
කතරගම දෙයියොම බලාගනිත්වා.....
කතරගම දෙවියෝම බලාගනිත්වා!!!
මේ තමයි දැන් ඉන්න කුහක සිංහල පාහරයන්ගෙ වැඩ කෙනෙක් හොදින් සාදාරණව හැකියාව පෙන්නුවොත් එතන විනාශ කිරීම තමයි අබිප්‍රාය. හැකියාව මොටකරන්න බැහැ පුතේ.. ඔයාට ජයෙන් ජය . ❤🌷🌷🌷🌷🌷🥀🥀👍👍👍👍
අනිවාර්යයෙන් ලැබේවා චූටි දුවටත් එයගේ අනිත් යලුවෙන්ටත් බුදුන්ගේ සාරනින් කතාරගමා දෙවියන්ගේ පිහිටෙන් සාබගිවෙන්න ලැබේවා 👏💞👏
අපේ සිංහල ජාතියේ හැටි ඒකනේ. අර කථාවටත් කියනවනේ අපායෙත් ලංකාවේ ඉන්න උන්ගේ වලවල් වහ නෑ කියල මොකද එකෙක් උඩට නගිනකොට තව එකෙක් කකුලෙන් ඇඳල බිම දානව. ඕක තමා ඇත්ත.
බාදක සමග ගලනකොට තමයි ගගක ලස්සන. අලන්කාර. කුහකයො එදත් අදත් හෙටත් ඉන්නවා. ඔයාට ශක්තිමත් වෙන්න හේතුවක් උනා කියල සතුටුවෙන්න. තරුවන් සරනයෛ ❤❤❤❤
😥❤️ අපි බලන් හිටියෙ කතරගම පෙරහැර නටන්න එනකන්... 😥😥😥 අපෙ මොණරපැටික්කිව බලන්න... මේ දරුවන්ට අවස්තාවක් දෙන්න ඔනී අනිවාර්යයෙන්ම... 😥❤️
කතරගම දෙයියන්ගෙ..පිහිටෙන් අවස්තාව ක්..හම්බවෙන්න.ඕනි.🙏🙏🙏🙏🙏🙏
එක පෙරහැරක් නැති උනාට නංගිගේ දක්ෂතාවය නතර කරන්න බැහැ කාටවත්ම .. බලාපොරොත්තු වෙලා ඉඳලා ඒ දේ නැත් උනාම හිතට වාවගන්න බෑ.. මොකද ඒ දුක මමත් හොඳට දන්නවා.. මටත් එහෙම උනා.. ටුවර් එකක් නැති උනා.. ඔයාට වරදින්නේ නෑ නංගා.. සරස්වතී දේවියගේ පිහිටයි නංගිලා ඔක්කෝටම ...ජය වේවා ...👍👍👍
වාසනා මහ පෙරහැරටවත් හිටපු එක මගේ හිතට සහනයක්
මේ දරුවගේ මුහුණ බලලාද මෙවැනි තීරණයක ගත්තේ කතරගම දෙවියන් වැඩ සිටිනවා නම් මෙම තීරණය ගත්ත අයට ශාපයක් වේවා ශාපයක් වේවා
අනුන්ට කළ කරන දේ
තමන්ට පෙරළා පල දේ !!!
ඇත්තටම මේක ජරා වැඩක්. ආබාදයක් තිබිලත් ඒ ළමයා හොදට නැටුවා. ඒ ළමයට තනියම හරි නටන්න චාන්ස් එකක් දෙන්න තිබුනා
කවුරැන් හරි කොහෙන් හො ඊර්ෂ්‍යාව හින්දා කල ජාරා වැඩක් ... 😢😢😢😢😢😢😢
ඇත්තටම එක නම් මාර අපරාදයක්.එච්චර ලස්සනට නටපු දරුවෙක්ට ඒ අවස්තාව නැතී කරනවා කියන්නේ එක කරපූ හැමොම වගකියන්න ඔන කියලා මට නම් හිතෙන්නේ.මං හැම තැනකදිම කියනවා වගේ කෙනෙක්ගේ කෙනෙක්ගේ පුංචී සතුටක් නැතී කරනවා කියන්නේ එක...කියන්න වචන නෑ මට නම්..
කතරගම දෙවියෝ මොනර පැටික්කිට උදවි කරාවි ඉදිරියටම යන්න.
ඒ ලමයට අවස්තාව දෙන්න.. කතරගම දෙවියනේ
ගොඩක් දුකයි...ඊරිෂියාව ..😢😢😢
Aniwarayen kataragama deveyange aserevadayen tawa awastawak labewnawamye puthe budusaranaye kataragama Devi pihitaye 🌺🌺🙏🙏🌺🌺❤️❤️❤️🇱🇰🇰🇼🇰🇼❤️❤️
ඔයා ලා දුක් වෙන්න එපා. කෙනෙක් කපලා තව කෙනෙක් ඉස්සරහ ට ආවට ඒවා ගොඩක් දුර යන්නේ නැහැ. කතරගම දෙවි හාමුදුරුවෝ පිහිට වෙනවා. ඔයාලට . දුක් වෙන්න එපා සතුටින් ඉන්න පුතේ. සුදුස්සාට සුදුසු තැන ලැබෙයි තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️
ඇත්තටම. ගොඩක්. දුකයි. නංගි. ඔයාට. කතරගම. පෙරහැරේ. DANCE. කරන්න. බැරි. වුන. එක. ගැන
ඔයා. දුක්. වෙන්න. එපා. ඔයාගෙ. දක්ෂතාව
කාටවත්ම. නවත්වන්න. බැහැ. මැණික
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
ඒ අහිංසක මොණර පැටික්කි නම් මලක් දෙයියනේ 😔🌸 හිනාවෙ ලස්සන 😍 මන් ගාව තාම තියෙනවා එයාගේ වීඩියෝ 😥 මේ අහිංසක පැටියට කරපු වැඩේ ගැන කතරගම දෙවියෝ බලලා මේ අහිංසකීට අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺🙏
මටත් එවන්න පුලුවන්ද වීඩියෝවක් හෝ එකක්
මොනර පැටික්කට කතරගම දෙවි බිහිටයි
බය වෙන්න එපා කතරගම දෙවියන් වහන්සේ සියල්ල විසඳයි නටන්න අවස්ථාවක් ලැබෙනවා මයි ❤ යුක්තිය ජය ගන්න එක නවත්තන්න බෑ 😊
මොනර පැටික්කි කියන්නේ ලස්සනයි ඔක්කොමලා නටනවා
අනිවාරෙන්...
අනිවාර්යයෙන් අවස්ථාවක් ලැබෙන ඔනේ,දෙවියන්ගේ ආශිර්වාදය ගන්න කරන මේ පින් වැඩේ නවත්තනවා කියන්නේ මේයාලාට කොච්චර ලොකු අසාධාරණයක් ද කරන්නේ,මේවාට වගකිවයිතු අයට කියන්නේ මෙ වගේ දෙවල් කරන්න එපා ,මෙවා මහා අසාධාරණ වැඩ🙏🙏🙏🙏
ඇත්තටම මෙ පාර කතරගම අන්තිම පෙරහැර බලන්න ආසාවෙන් ගියෙ මොණට පැටික්කිගෙ ලස්සනම ලස්සන නැටුම් බලන්න එත් එ මොණර නැටුම නැ කියලා දැනගත්තම පට්ටම දුකක් දැනුනා කොයි කෙනා කොයිදේ කරත් මොණර පැටික්කිට සහා නැටුන් කාන්ඩායමට කතරගම දෙවි රැකවරණය ආශිර්වාදය ලැබේවා
ළමයා තමන්ගේ කලායතනයේ නටද්දී ප්‍රසිද්ධ වුනේනෑ.. ඒත් වෙන කලායතනය ක නැටුවම ප්‍රසිද්ධ වුනා.. ඒකට හේතුව මේ කලායතන දෙකේ මොණර නැටුම් දෙක දැක්කම හිතාගන්න පුලුවන්.. ආයෙ ඇටෑක් කරන්නයි චැලේන්ජ් කරන්නයි දෙයක් නෑ.. ළමයව විකුණං කන්නෙ නැතුව ඉන්න කියල තමයි දෙමව්පියන් ට කියන්න තියෙන්නේ.. තමන්ගේ ළමයව කතරගම එක්කන් ගිය මිනිස්සුන්ව කපලා මේ අවුරුද්දේ පෙරහැර ඉල්ලන්න ගිහින් කලේ කළගුණ සැලකීම වෙන්න ඇති.. ළමයා පොඩ්ඩක් ප්‍රසිද්ධ වුනාම දෙමව්පියන් බලන්නේ බොරදියේ මාලු බාන්න..
ඇත්ත ළමය නම් පව්.තාත්තගෙ තන්හාව වැඩී
මේ මොණර පැටික්කි නටනවා බලන් ඉන්න බැරි ඉරිසියා කාර මෝඩයෝ තමයි ඒ අපරාධ වැඩේ කරල තියෙන්නේ මොණර පැටික්කි නතර කරල එයා ලබපු ජනපත්‍රියකම ගන්න ලැබෙන එකක් නැහැ ඔහොම දේවලට සොබා දහමින් ලැබෙනවා දඩුවම් මොණර පැටික්කිට ජය.. තෙරුවන් සරණයි..🙏❤️
කතරගම දෙවිදුටම භාර කරමු.
Really I was searching this daughter... No worries daughter you will look after by the God... Budusaranai Deviphitai
ඔය වගෙ ජරා වැඩ කරන එවුන්ව අතාරින්න හොද නෑ.ඕකුන්ටත් ඒවට කවදහරි දඩුවම් ලැබෙයි🥺😳
නටන්න අවස්ථාව ක් ලැබෙන්න ඹිින oya teame ekata ma me para කතරගම natanna අවස්ථාව lebenna ona 👍❤️❤️❤️
බුදුසරණයි
නටන්න පෙරහැරකම ඕනේ නෑනේ වෙනත් මගගින් නැටුම් සමග ජනතාව අතරට එන්න කෙනෙක් දෙන්නෙක් එහෙම කලාට රටක් ඔබලා සමග ඉන්න ව
අපේම සිංහල බෞද්දයො තමයි
නෑ......මෙහෙ ඉන්නෙ බෞද්ධයෝ නෙවෙයි...ජෛනයෝ.
අනේ මේ දරුවන්ගේ හිත් නොතලා එයාලට පෙරහැරට සහභාගි වෙන්න අවස්ථාවක් ලබාදුන්නනම් හොදයි නේද ?
සුදුස්සාට සුදුසු තැන උරුම නැති සුදුසු තැන නොදෙන ලංකාවේ ක්‍රමය කවදා අවසන් වෙයිද.😭😭😠
මේ මොණර පැටික්කිට අවස්තාවක් දෙන්න ❤❤❤
තව මොනර පැටියෝ ටිකක් බැහැලා ඉන්නවනේ ඒ සෙට් එක බහී.😂😂
මෙහෙමයි ඉතින් ගිය සැරෙ ඒ ළමයව හැමොම දැන හදුන ගත්තානෙ අපිත් අසාවෙන්ම බැලුවා එයාගෙ නැටුම හැමොම ආසිර්වාද කරා ඉතින් ප්රසිද්දියත් එක්ක එයාගෙ දෙමව්පියො යම් වෙනත් මාර්ග වලිනුත් ඉදිරියට යන්න සලස්වන එක තමයි කල යුත්තෙ මෙ වසරෙ ඒ අවස්තාවතව දරැවෙකුට ලැබෙන්න සලස්වනවා වෙන්න ඇතිනෙ එකම ළමයා හැම වසරෙම නටන්න ඔනෙ කියලා නිතියක් නැනෙ ඉතින් සතුටින් ඒ අවස්තාව තව දක්ස බිහි කරන්න දෙන එක තමා කල යුත්තේ අනෙ මන්දා අපෙ සෙනඟ එකක එල්ලුනොත් ඒකම තමයි බෙල්ලෙ එල්ලගෙන කන්න බලන්නෙ තව කෙනෙකුට අවස්තාව දෙනවට හරිම අකමැතියි...
අනේ මොනර පැටික්කිට අවස්තාවක් දෙන්න....මොන අඩු පාඩු තිබ්බත් එයා ආසවෙන් ලස්සනට හිනා වෙලා ආසවෙන් නටනවා...පැටික්කිගේ හිනාව නැති කරලා දාන්න හදන්න එපා..එයා නටන්න ආසයී මටම කියපු දෙයක් ....🙏🙏
Wow❤❤❤🎉
ජයවේවා....
දුවෙ නුඹ අා මග කෙටියි යා යුතු මග දුරයි නිරතුරැ නුවනින් එ් මග යා යුතුයි .
පව්
පුළුවන් නම් ඒ දරු පැටවුන් ට ඒ අවස්ථාව ලබා දෙන්න.
Pau haba loku tanwala kiyamanawalwalatada ganne natte asadaranai wadee daruwa ihalata yana nisa kauru hari kalakanniyeak oka karanna ati kataragama deiyo innawa neda meedaruwatat monarapatikki tiam aekata awastawa laba nodunnata subawaya daduwam dei teruwan saranai duakwenna aepa wena kohen hari aradana labeai 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ඇත්තටම මේක ජරා වැඩක්. ....මහා බලු වැඩ..මොණර පැටික්කි නටනවා බලන් ඉන්න බැරි ඉරිසියා කාර මෝඩයෝ...ඉරිසියාව කියන්නෙ.ලෙඩක්. මොණරපැටික්කිට..බුදුසරණයි දෙවි පිහිටයි
ඊයෙ රෑ එහෙ පොඩි ගුටි බැට සංග්‍රහයක් සංවිධානය කරල තිබ්බ. ලස්සනයි ඇත්තටම. පව්ඩ් ටු බී සිරි ලංකන්! 😁
අනෙ මොනර පැටික්කිට අවස්තව දෙන්න බලන්න ආසයි
කාලකණ්ණි අවජාතක පාලකයන් ඉන්න රටක හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ . දැන් ඉන්න හැම එකාම වගේ කාලකණ්ණි ,
දිලෙන තරු කාලකන්නි 😡😡😡 ඕකුන් විතරද නටන්න ඔනී...? මේ දරුවා පවු... 😥 ලස්සනට දැනෙන්න නැටුවා අපේ පුංචි මොණරපැටික්කි... 😍🙏👌 ඔයාට ජය පුතේ.. 🙏😥
දිලෙනතරු නෙවි.නොදැන කතා කරන්න එපා.රන්තරු.අනික මේ ප්‍රස්නය කලායතන සම්බන්ධ දෙයක් නෙවි.
Rantharu kalayathanayata benala wedak ne.. e minissu me lamayawa dagena peraherama sambanda une.. dn me lamayage demawpiyo eyalage netum Danna hadanawada koheda peraherata
Lamayage maargen meyalage mulu kandayamama Danna hadanawada koheda
Prasiddiya lebunata passe thaman ekkan giya kalayathaya kapala Katha karanna epa.. e minissu ekkan nogiya nam koheda oya kiyana prasiddiya... Mula amathaka karala ohoma weda karanawa nam oya demawpiyan gena hithaganna puluwan
😆
Mama ඉල්ලන්නේ දෙවියන්ගේ පිටන් duwata තවත් eka awassta wakdenna kiyala Budusaranai
මේ වගේ අසාධාර වැඩ කරන්න එපා..!
ස්වභාවධර්මය අනුව මෙවට ලැබෙන්න ඔන දෙවල් ඒ ඒ අයට ලැබෙනවා...
මේ අහිoසක දරු පැටියා ට අවස්ථාව ක් නොදෙන මිනිසුන් මිනිසුන්මද. හොඳ ම දේ හොඳ විදිහට අනාගත යේදි අනිවාර්යයෙන්ම ලැබේවි දියණිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .මමත් පෙරහැර දියණිය සෙවුවා හරිම දුක හිතුනා . හදවතින් කඩා වැටෙන්න එපා උපේක්ෂාවෙන් ඉවසා බලා සිටින්න.
Irisiyawa thamai minisunge a daruwata idiriyatama yanna labewa budu saranai
අයි අපේ මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ,😥
ඔයාලට waradin naha පුතේ ❤
ඉර්සියාව ඇත්තේ .ඔයා ඔයාගෙ ගමන යන්න .ඔයත් එක්ක ඉන්නව අපි රුහී ප්‍රඩක්ෂන් .
මාත් බලාගෙන හිටියා මේ ලමයා ඉන්නවද කියලා..... මට මතකයි මේ ලමයාට එක දවසක් පෙරහැර බලන්න එන්න කියලා ආරාධනා කරලා තිබුනා කියලා commentary කිවුවා එක දවසක්.........
Sasandhi duwa balagena ennawa lassanai
දරුවගේ හැකියාවට දෙවියන් බලයි මේ දක්ශ දැරිවය අනිවාර්යයෙන් ගන්න ..කතරගම පෙරහැරට අවශ්‍ය දරුවෙක් ඇයි ඒකට අකුල් හෙලන්නේ
Adarei sasidi hemadamath. ❤️
Wish you good luck all of. You as you all well talented. May god bless you all
සහගහන අපරාධයක් මේක .මෙදා පාර කතරගම පෙරහරේ නටන්න සසදිට අවස්ථාව නොදුන් පාපතරයන්ට සාපවේවා සාපවේවා සාපවේවා .
පව් අනෙ 😥
Mama harima aashawen hitiye daruwa natanawa balanna. Meakapillakne.meadaruwata meaa awasthawa nodunnata katharagama devio daduwamkalauthumy.esea nathinam mama katharagama enaekath nawatha damanawa.meawaage kuhakayo ratin makabaaunadaata thama apeaa rata diunuwenne.duwea oya apea rata sampathak theruwan Saranya.
👍
අනික ඉතිහාස කතා ලස්සන ට හදලා කියනවා.. ඇත්ත දන්න මිනිස්සු තාම ඉන්නවා කියලා මතක තියාගන්න.. නිකං විහිළුවක් වෙන්න එපා...
කුහකයෝ පිරුණ රටක්. මුතුරාජාට උනදේත් දැක්කනෙ.කිසිම මිනිහෙකුට ඔලුව උස්සන්න දෙන්නෙ නෑනෙ. රට සුන්දරයි. මිනිස්සු ජරහන්තයි.
Apith prarthana karanava oyalata awsthavak labenna kiyala 🙏🙏🙏❤️❤️❤️
HAKIYAWATA THANAK DENNATHI MUSALAYO INNA RATAK anawa meka patikkiyo oyata WARADINNA oyaa duruwane tharukawakwewa budusaranai
Ane hari lassanay ay ape rata metaram nakuru ahiosaka daruwa asarana karannaepa edaruwanta irisiya karanna epa duwata kada suridu pihitay
මේකනම් හිතා මතාම කරපු ජරා වැඩක්
ඉරිසියාව බං මිනිස්සුංගෙ
අනිවාර්යයෙන්ම මේකටත් හේතුව අපේ රටේ ඉන්න ගූ කන දේශපාලුවෙක් තමයි
දුක හිතන්න epa මහනුවර .පත්තිනි devaleta නටන්න ....දුවේ .. දළදා peraherata.....
❤💚
මම කියන්නේ අවස්තාව ..... දෙන්න ඔනි .. කැමති අයගේ කියන්න
Aththatama me daruwata awasthawak denna....
ඕක ලෙඩක්. ඉරිසියාව කියන්නෙ ඒ ලෙඩේට.
රටේම ප්‍රසිද්ධියක් ලබන එක බලං ඉන්න බැරිකම.
Pu añe deviyane
දිලෙනතරු කලායතයනය දෙබරවැව තමයි ලංකාවේ පලවෙනියට මොණර නැටුම පටන් ගත්තේ..💞💞
Aaaaa ehemada. den ethakota eyala mulinma patangattha nisa eyala witharada perahere natanna oni.
එහෙම ද වෙන්න ඕන මුල අග කියලා වැඩක් නැ දක්ෂ තාවය තමයි වැදගත්
😡😥 යකෝ එතකොට උන්ට විතරද නටන්න හොද? ඔවා මහා බලු වැඩ කාලකන්නි... 😥 සසදි දුව කොච්චර ලස්සනට නටනවද?👌😍 ඇයි මිනිස්සු මෙහෙම තිරිසන්නු වගේ හැසිරෙන්නේ..? 😡😡😡 අසමග්ජාතියේ එයුන්... 😡😡😡😡😡🤬
😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬
❤❤❤
කැපිල්ල ඊර්ෂ්‍යාව මූලික හේතුව වෙන මොකක්ද පව් හැමතැනම කැපිල්ල
ගමකොහේද
Puduma Minissu daskam Agaya karanna Katharagama Deviyange Arakshava Lebeva 🌹🙏🏻Theruvan Saranin siyallama Badaka Maga Ereva Jaya Paramparika kalavan Rekagenima Ketharam Aganeda ???
ඇති යකෝ ඕක....මොන විකාරයක්ද මේ...නිකන් කෙල්ලෙක් නෙ
Anee paw... 😥 balu wada ohoma kranawanam me lamayata
A daruwanta awastawak Danna
Keyala sanvedayaka mandalan
Karunawaen ellasetenawa.🙏
Lankawa lassana ratak wunata inna minissu amu kuhakayo. irisiya karayo.
adarei manika 💕💕💕💕💐💐💐💐💐💐
අනිවාර්යයෙන් මෙ දියනියට අවස්ථාවක් දෙන්නම ඔන ඊර්ෂ්‍යාව තියෙන කුහක මිනිස්සු කොටසක් තමයි සිංහලයන්
කියලා වැඩක් නෑ අනේ ඒ ගැනනම්
😥😥😥😥😥
ඵ් දරුවාට ඉරිසියාව වෙනස් කම් කරන්න ඵපා පවු ඵ් වගේ දරුවන් ඉදිරියට ගන්න අඩු පාඩු තියෙන දරුවන් කොන් කරන්න ඵපා
කතර ගම දේවාලේ ඉන්න සංවිධායකයෝ සහ කපුවෝත් ජරාවට ඇබ්බැහි වෙච්ච උන්.මෙයාලට කැපිල්ල දාල උන්ගේ හිතවත් කණ්ඩායම් දාල එකෙනුත් .උන් ගසා මානව
කනවා.
ඔය වගේ කුහක අදහස් වලින් පෙරහැරවල් කරන්න එපා බං උබලට එකෙන් කිසිම පලක් නෑ මොණර නැටුමක් කීවාම බලන්නේ ඒ මොණර පැටික්කි කො කියලා කතරගම දෙවියන්ට බාරයි මේ අවනඩුව පරිස්සමින් අලියෙක් හරි කුලප්පු වෙයි රටක් ආදරේ කරන පුංචි මොණර පැටික්කි
ඔය තමයි ලංකාවෙ හැටි.ලෝකෙන් ජරාම ජාතිය ඉන්න ඉරිසියා කාර කුම්මැහි ඉන්න එකම රට ලංකාව.
ඔව් අප්පා මමත් හෙව්වා ඒ දරුවා කෝ කියලා