ගාල්ලේ බල්ලෝ ඉන්නා බවට පෙන්වූ අවස්ථාව

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 16

  • @AsankaPraddep
    @AsankaPraddep Месяц назад +1

    Sathwa karunawa tiyena manussaya manussa kamin piripun miniseki...sir obatumath ewani manussayek...b.s.d.p....

  • @AsankaPraddep
    @AsankaPraddep Месяц назад

    Sir hoda martukawak kathta karanne...uge paul pitin wanasewaaa 😢😢😢😢😢

  • @linalll1646
    @linalll1646 Месяц назад +1

    අනේ.මගේ.ගෙදර.බල්ලෙක්.හිටියා.එයා.මැරැනා.මම.පාන්සකුලය..දිලා.දානයදුන්න.මට.තවත්දුකයි.එයා.දැන්.මනුස.ආත්මයක්.ලබල.ඇති❤❤❤❤

  • @Ranasinghe-p6q
    @Ranasinghe-p6q Месяц назад +2

    වැඩ බැරි වුනත් ගම ගාල්ලේ.

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o Месяц назад +3

    හරිනෙ ඉතින්..."බැල්ලිගෙ පුතා"ල කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ.....
    ඔන්න ඔය වගේ බැල්ලි පුතාලට තමයි.. 😅😅...හා නේද?,😊

  • @Karurathnayake
    @Karurathnayake Месяц назад

    දකුනේ තවත් වීර ක්‍රියාවක් .

  • @himaliedamayanthi9201
    @himaliedamayanthi9201 Месяц назад

    I agree with you Mr.wimal very tragedy so sorry about the innocent dog.

  • @ifhamtuwan2813
    @ifhamtuwan2813 Месяц назад +1

    මිනිසාට හිතය්ශි නේවේයි 😂😂😂
    බල්ලෝ හිතවත් බලු අයිති කරැට
    පරේ යන හැම මනුස්සයේක්ම. පලිද බල්ලා නැවට්ට වනන්නේ අයිති කරැට විතරයි ලෝකු පෝඩි කියලා නැ.

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e Месяц назад +1

    බල්ලො අයිතිකරුට විතරක් ආදරේ නැහැ.ඌට ආදරේ කරන හැම කෙනාටම ආදරය කරන සතෙක්.මම එය නිතරම අත්විදින කෙනෙක්.ඉතින් මේ තිඑිසන් බල්ලො දෙන්නයි ත්‍රියීලර් එකේ හිටපු වල්බැල්ලියි තුන් දෙනාටම සාපවේවා!

  • @AsankaPraddep
    @AsankaPraddep Месяц назад

    Sir mage gedara bauwo 2k innawa ane mata daruwo nathi unath e aduwa tikak hari purawanne e ahinsakayan 2nna...ai sir minissu me wage paukara wada karanne...ane sir mama mas maluwath kanna😢😢😢😢😢😢😢😢😢

  • @Memo12-k6k
    @Memo12-k6k Месяц назад

    😢

  • @Pathmini-j3v
    @Pathmini-j3v Месяц назад +1

    ❤🎉

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Месяц назад

    සිංගප්පූරුවේ ඔස්ට්‍රේලියාවෙ ආරක්ෂිතව 0:බල්ලන් ඇතිකරන්න පුළුවන් නම් ලංකාවෙ බැරි ඇයි.බල්ලා ට ආදරය කරන්න පුළුවන් වෙන්න ඉතා ආරක්ෂිතව ඇති කල යුතුය.එවැන් ඉරනමක් ඇතිනොවන සේ උන් ඇතිකල යුතුයි.දඩාවතේ යන බල්ලන් සපා⁣කෑමෙන් ගිය වසරේ පුද්ගලයින් 10 පමන මිය ගොස්ඒගැන කතානොකරන්නේ ඇයි.
    රජය වහා සත්ව අයිතිවාසිකම් පිළිබඳ සිංගප්පූරුවේ ප්‍රමිතීන්
    අනුගමනය කල යුතුයි.
    එවිට මේ සංසිද්ධීන් වැලැක්විය හැක.

  • @wasantha-br3cb
    @wasantha-br3cb Месяц назад +1

    මුන්වගේ උන් රිය දාවනය කරලා වැරැද්දක් කරලා අනිත් පාර්ශ්වයට කොහොම බලපෑමක් කරයිද ? මුන් වගේ උන්ට තමා පොලීසියෙන් කොච්චි සංග්‍රහය කල යුත්තෙ. පොලිස් නිලධාරීයෙක් වශයෙන් ඔබගෙන් බලාපොරොත්තු වු වීඩියෝවක්.

  • @SameeraRanaweera-i4c
    @SameeraRanaweera-i4c Месяц назад

    Me wal ballo denntai wal ballitai hena hatha ghla apa duk vidla mrenn oni sakkili hatta