O/L, A/L කොහොම උනත් උපාධියකට යන්න පුළුවන් - NVQ සහතිකය

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 22

  • @nimeshanimesha3151
    @nimeshanimesha3151 Год назад +1

    👍👍👍👍👍👍

  • @TECHHUTLK
    @TECHHUTLK Год назад +1

    ❤❤❤

  • @piyumal--max
    @piyumal--max Год назад

    අයියේ o/L අස්මත් වෙලා ඉන්ජිනේරු කෝස් කරන්න බරිද ???🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @tecguide
      @tecguide  Год назад

      Puluwan. NVQ 3/4 walin patan ganna

  • @piyumal--max
    @piyumal--max Год назад

    එතකොට අයියේ NVQ 4 කරලා ඉන්ජිනෙරුවෙක් වුනොත් අපිට මොනවද කරන්න තියෙන්නෙ
    පඩිය කොහොමද?? 💓💓💓💓 පුලුවන්නම් උත්තරයක් දෙන්න 👍👍👍👍

    • @tecguide
      @tecguide  Год назад

      තමන් කැමති ක්ෂේත්‍රයක් (Automobile, construction, electric, electronic, ac, ict, hotel, agriculture, metalwork, ...) තෝර ගෙන nvq L4 කරලා technician කෙනෙක් විදියට job එක පටන් ගන්න පුළුවන්.

    • @piyumal--max
      @piyumal--max Год назад

      Thankyou ඔයගෙ විඩියෝ සුපිරි👍👍👍👍👍 💓💓💓💓❤️‍🔥❤️‍🔥

    • @piyumal--max
      @piyumal--max Год назад

      අයියේ technician කෙනක් කියන්නෙ කටද???
      මොනවද කරන්න තියෙන්නෙ .
      පඩිය කියෙක් විතරද???🤔🤔🤔🤔🤔

    • @tecguide
      @tecguide  Год назад

      තාක්ෂණ/කාර්මික ශිල්පියෙකුට. එතනින් supervisor, foreman වගේ තනතුරු වලට යන්න පුළුවන්. තෝර ගන්න වෘත්තීය ක්ෂේත්‍රය අනුව වැටුප වෙනස් වෙනවා.

  • @piyumal--max
    @piyumal--max Год назад

    අයියේ NVQ level 5,6 සින්හලෙන් කරන්න ක්‍රමයක් නැද්ද ????

    • @tecguide
      @tecguide  Год назад

      English medium walin witharayi thiyenne

  • @lakshanramidu5569
    @lakshanramidu5569 Год назад +1

    අයියේ මම ,o/l file කරන්න පුළුවන් වෙයිද

    • @tecguide
      @tecguide  Год назад +1

      O/L ප්‍රතිඵල අවශ්‍යම නෑ. ඔයා කරන්න කැමති ක්ෂේත්‍රය තෝරාගෙන NVQ 3 වලින් පටන් ගන්න පුළුවන්.

  • @piyumal--max
    @piyumal--max Год назад

    ayye NVQ උපදිය සින්හලෙන් කරන්න්න බැරිද???
    කරන්න ක්‍රමයක් නද්ද🤔🤔🤔🤔🤔🤔🤔
    ඉක්මනට උත්තර යක් ඕන ❤️‍🔥

    • @tecguide
      @tecguide  Год назад

      NVQ 5න් ඉහළට ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන්නේ. උපාධිය නම් ඉංග්‍රීසි මාධ්‍ය විතරයි. ඇයි සිංහලෙන් කරන්න හොයන්නෙ?

    • @piyumal--max
      @piyumal--max Год назад

      මට ඉන්ග්‍රිසි ට්කක් අමරුයි ????

    • @tecguide
      @tecguide  Год назад

      @@piyumal--max 😊 English wlta baya wenna epa, tika tika eka hada ganna puluwan.

    • @piyumal--max
      @piyumal--max Год назад

      Thankyou ❤️‍🔥❤️‍🔥

  • @nimeshanimesha3151
    @nimeshanimesha3151 Год назад +1

    Dura katha kiriya karu thanaturata adala kosa akak mokaddakiyala kiyanna