victor rathnayaka nonstop | without voice | karaoke | lyrics |

Поделиться
HTML-код
  • Опубликовано: 25 фев 2023
  • වික්ටර් රත්නායක ගී එකතුව
    LYRICS
    1
    ආශා නිරාශා මැවු
    ඇ ස්වප්න මායාවකි
    ස්නේහෙ ගගුල්
    ප්‍රේමේ තැවුල්
    මැවු ඉන්ද්‍රජාලෙ ඇයයි
    දවාලන්න පෙම් මාරුතේ
    ඇයයි ලන්ව ඉන්නේ සිතේ
    නිවාලන්න දුක් ජීවිතේ
    ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ලගයි
    මගේ අරුම පෙම් අxගනා
    නෙතේ හැxගි හැxගි ඉදී
    සිතේ ස්වර්ණ යහනේ නිදි
    මුවේ මන්ද හාසේ දිදී
    මගේ නින්ඩ ආයෙ බිදි
    දිවා රැයේ මා ලගයි
    මගේ අරුම පෙම් අxගනා
    2
    රූකඩ මඩු යාග පොලේ කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    රූකඩ මඩු යාග පොලේ කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    ඈත ලන්ද දිය මංකඩ බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු
    මලට ලොලේ... පිණි කදුලේ...
    නිතර රැදි උන් බඹරින්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌
    රූකඩ මඩු යාග පොලේ කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    යාය පුරා මල් උතුරා කොල දැරවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න දෑත වනන්නා
    නිබද මගේ... පිරුණු සෙනෙ...
    නුඹ නොදනි මල්මද ලන්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌
    රූකඩ මඩු යාග පොලේ කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    රූකඩ මඩු යාග පොලේ කොල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...
    3
    සද හිරු තරු පවතින තුරු
    අපි මැරෙන්නෙනෑ
    අනග තරුන බභරු අපි
    අමර වරම අපට හිමි
    අපි මැරෙන්නේ නෑ
    අපි මැරෙන්නෙ නෑ
    කලක මෙහෙන් චුතවෙනවා
    කලක මෙහෙන් චුතවෙනවා
    එලොව ගිහින් වැජබෙනවා
    එලොව ගිහින් වැජබෙනවා
    කලක මෙහෙන් චුතවෙනවා
    කලක මෙහෙන් චුතවෙනවා
    එලොව ගිහින් වැජබෙනවා
    එලොව ගිහින් වැජබෙනවා
    පෙලපත නම වෙනස්වෙලා
    ආයෙත් මෙලොවට එනවා
    එහෙම මිසක්
    කිසිම දිනෙකඅපි මැරෙන්නෙ නෑ
    සද හිරු තරු පවතින තුරු
    අපි මැරෙන්නෙනෑ
    අනග තරුන බභරු අපි
    අමර වරම අපට හිමි
    අපි මැරෙන්නේ නෑ
    අපි මැරෙන්නෙ නෑ
    හැරමිටියෙන් ඇවිදින්නෝ
    හැරමිටියෙන් ඇවිදින්නෝ
    අපට එරෙහිවී එන්නෝ
    අපට එරෙහිවී එන්නෝ
    හැරමිටියෙන් ඇවිදින්නෝ
    හැරමිටියෙන් ඇවිදින්නෝ
    අපට එරෙහිවී එන්නෝ
    අපට එරෙහිවී එන්නෝ
    සීමා මායිම් වැට කොටු
    මේ කිසිවක් අපට නැතේ
    වැරදීමෙන් හුස්ම
    ගියත් අපිමැරෙන්නේ නැ
    සද හිරු තරු පවතින තුරු
    අපි මැරෙන්නෙනෑ
    අනග තරුන බභරු අපි
    අමර වරම අපට හිමි
    අපි මැරෙන්නේ නෑ
    අපි මැරෙන්නෙ නෑ
    සද හිරු තරු පවතින තුරු
    අපි මැරෙන්නෙනෑ
    අනග තරුන බභරු අපි
    අමර වරම අපට හිමි
    අපි මැරෙන්නේ නෑ
    අපි මැරෙන්නෙ නෑ
    අපි මැරෙන්නේ නෑ
    අපි මැරෙන්නෙ නෑ
    අපි මැරෙන්නේ නෑ
    අපි මැරෙන්නෙ..................නෑ
    ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
    කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
    දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
    contact info...
    swarakaroke@gmail.com
    if you like my channel
    like
    comment
    share
    subcribes
    my social media flatform
    / swara.musictrack
    sinhala karaoke,
    sinhala karaoke songs,
    sinhala karaoke songs without voice chandralekha,
    sinhala karaoke songs without voice shashika nisansala,
    sinhala karaoke chamara ranawaka,
    sinhala karaoke hindi song,
    sinhala karaoke nonstop songs without voice,
    sinhala karaoke songs without voice kumarasiri pathirana,
    sinhala karaoke priya,
    sinhala karaoke baila,
    sinhala karaoke baila wendesiya,
    sinhala karaoke bo maluwe,
    sinhala karaoke bathiya and santhush,
    sinhala karaoke budu guna gee,
    sinhala karaoke bns,
    sinhala karaoke bindu bindu,
    sinhala karaoke bari bara,
    sinhala karaoke chamara weerasinghe,
    sinhala karaoke cover,
    sinhala karaoke clarence,
    sinhala karaoke city,
    sinhala karaoke couple songs,
    sinhala karaoke chandralekha,
    sinhala karaoke ct fernando,
    sinhala karaoke duet songs without voice,
    sinhala karaoke damith asanka,
    sinhala karaoke dance,
    sinhala karaoke duet,
    sinhala karaoke dj,
    sinhala karaoke duet songs,
    sinhala karaoke diviyama wage,
    sinhala karaoke dethun wathawak,
    sinhala karaoke eka yaye,
    sinhala karaoke english lyrics,
    sinhala karaoke etha epita,
    sinhala karaoke songs edward jayakody,
    end nonstop sinhala karaoke,
    sinhala songs karaoke with english lyrics,
    english song karaoke sinhala,
    easy sinhala karaoke songs,
    sinhala karaoke gunadasa kapuge,
    sinhala karaoke gindara pitawennata,
    sinhala karaoke girl,
    sinhala karaoke geet,
    sinhala karaoke ganga addara,
    sinhala karaoke gaya geethayan,
    lama geetha sinhala karaoke,
    bathi gee sinhala karaoke,
    sinhala karaoke hub,
    sinhala karaoke hinchi pinchi hawa,
    sinhala karaoke hr jothipala,
    sinhala karaoke hada hadala,
    sinhala karaoke hindi,
    sinhala karaoke henri kaldera,
    sinhala karaoke hymns,
    sinhala karaoke indrani perera,
    sinhala karaoke ipadi lowe,
    sinhala karaoke issan maguran,
    sinhala karaoke ithin ko,
    sinhala karaoke man ithaliye thani una,
    sinhala karaoke wasthuwa illana,
    sinhala karaoke pandarin iskoleta,
    sinhala karaoke kandula ithin samaweyan,
    sinhala karaoke jothipala,
    sinhala karaoke jayasri,
    sinhala karaoke jothi,
    sinhala karaoke jeewithe tharuna kale,
    sinhala karaoke kapuge,
    sinhala karaoke kavikariye,
    sinhala karaoke kambi thappeta,
    sinhala karaoke karaoke,
    sinhala karaoke kolompure,
    sinhala karaoke katharaka thaniwee,
    sinhala karaoke kapuge nonstop,
  • ВидеоклипыВидеоклипы

Комментарии • 22