Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Episode 1464 07th December 2022

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 191

  • @saheenanayakkara7596
    @saheenanayakkara7596 2 года назад +77

    රවීන්& රොශෙල් වගේ match වෙන onscreen couple එකක් act කරන ඩ්‍රාමා එකක් මහේශ් රත්සර මද්දුමආරච්චි තිර රචනය කරලා දනුශ්ක රත්නායක නිර්මාණය කරා නම් ඒක පිස්සුවක් වෙයි තනිකරම. 🤗😍😘 ඒ තරමට ලස්සනට තියෙයි.දෙරණ පුලුවන් නම් අන්න එහෙම ඩ්‍රාමා එකක් කරන්න trending තියෙයි හැමදාම.ඒ වගේම මිනිස්සුන්ට එපා වෙන එකකුත් නෑ මුල මැද අග ගලපගන්නවත් බැරි චාටර් කතාවක් නොවී ලස්සන ආරම්භයක් වගේම ලස්සන අවසානයක් තියෙයි.

  • @RashiiVlogs
    @RashiiVlogs 2 года назад +22

    අම්බෝ ලොකු දෙයක් එදිරි..🙈🥺❤️දෙවන්ත ප්‍රශ්නේ විසදුවා එහෙනම්..❤️🙈දෙවන්ත වෙඩින් එකත් ඉක්මනටම ගන්න එදිරිමුනි මාමෙ..🙈❤️🥺මොන ප්‍රශ්න ආවත් එකට හිටපු දෙන්නෙක්..🥺❤️🙈දෙවන්ත....🙈❤️🌹

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 года назад +115

    අද කතාව හරිම ලස්සනයි. දෙවිමිට අවන්තට සාදාරණයක් වීම ගැන සතුටුයි.

  • @wema4141
    @wema4141 2 года назад +41

    අද.කතාව.ලස්සනයි.දෙවිමිට..සාදාරයක්.උනාට..බුදුසරනයි.හැමොිටම

  • @ishu7091
    @ishu7091 2 года назад +24

    Thank god 🙏🙌❤ .. finally dewantha 🥺❤❤❤

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 2 года назад +68

    Ammmoo ඇත්තටම tiishaa කළේ ලොකු උදව්වක් hodhee.....draama eka පොඩ්ඩක් ආයෙත් බලන්න fit එකේ පුළුවන් ......නැත්තං හැමෝම අඬනවා විතරයි .....දෙව්මි ❤️ අවන්ත

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 года назад +73

    අද කතා ව ගොඩක් ලස්සනයි අනේ මිසා ඇත්ත කියලා අවන් ත බේරුවා හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤

  • @ajithjayarathna419
    @ajithjayarathna419 2 года назад +13

    වැඩෙ හරි වැඩෙ හරි දෙව්මිගෙයි අවන්තගෙයි.🤘❤️😘

  • @binurialwis1830
    @binurialwis1830 2 года назад +46

    1410
    එතකොට ඒ හීනේ
    ඒ හීනේ හිතේ කොනක තියෙනවා අත ඇරලා නෑ
    ඒ හීනේ කවදාවත්ම අත ඇරගන්න එපා
    1418
    ඒක හීනයක්ම වෙයිද අනුහස්
    ඔයාගේ ඔය හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම මන් හැබෑ කරනවා ආක්ශා
    අපි දෙන්නා මේ ලෝකෙන් යන්න කලින් ඒ හැම හීනයක්ම මන් හැබෑ කරනවා
    Promise
    දැන් නම් ඒවා හීන විතරක්ම වෙයි
    ආක්ශගෙයි අනුහස්ගෙයි ජීවිතවල තිබ්බ හීන බලාපොරොත්තු සේරම නැති කරලා දායි වගේ

  • @SRMotivation2002
    @SRMotivation2002 2 года назад +82

    ආයෙ අනුහස් ආක්ෂා සුපිරි සීන් ටිකක් ඕනෙ කියන අය කෝ බලන්න ❤️❤️❤️❤️

  • @lalithakumari5323
    @lalithakumari5323 2 года назад +39

    අනේ ටීෂා උම්ම්මා🙈🙈💕💕

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +34

    අද කතාව හරිම ලස්සනයි.... දෙවිමිට අවන්තට සාධාරණයක් වීම ගැන සතුටුයි.

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 года назад +57

    දෙවන්ත ❤

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 года назад +42

    හැම දේම පැත්තකින් තියලා දැන් ආක්ශට අනුහස්ව බලාගන්න වෙලා ඒත් කමක් නෑ අනුහස් ගැන ආක්ශා නැතුව වෙන කවුරු හොයලා බලන්නද අනුහස් ආක්ශා කියන කිසිම දෙයක් ගානකට ගන්නේ නැති ආක්ශා ගැන හිතන්නේ නැති ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්න බේබදු චරිතයක් කරපු එකටයි මේ තරම් දුක 😢

  • @venurithamashi5377
    @venurithamashi5377 2 года назад +53

    ආක්ශට අසනීපය දරුණුවට තියෙන කාලේ අනුහස් සෑහෙන ශක්තිමත්ව හිටියා. දැන් ආක්ශට සනීප වේගෙන එනකොට බොන්න පටන් අරගෙන. මාරම තාත්විකයි 🤣 තරහ පිරිමහන්නයි ඉරිසියාවටයි favourites ලව උඩ දාන්නයි චරිත කන්න ඕන උනාට ඒක කරන විදිහවත් හිතාගන්න බෑ වගේ. ඒකනේ ආක්ශගේ ලෙඩේ ගැනවත් අනුහස් බොන හේතුව ගැනවත් හරියට කියන්නෙ නැත්තෙ. හේතුවක් නැතුව ආක්ශා හොද වේගෙන එනකොට අනුහස් බොනවා 🤣 අන්තිමට පොඩි කාලේ ඉදන් හැමදේටම බිබී කානු පල්ලේ වැටිලා හිටපු බේබද්දා එනවා හේතුවක් නැතුව අතාත්වික විදිහට බොන්න දීපු අනුහස්ව නැගිට්ටවන්න preview එකේ 🤣😂 ඕවා කරගන්නනේ ඉතින් හේතුවක් නැතුව අතාත්විකව අනුහස් චරිතෙ උඩු යටිකුරු කලේ 🤣 මේ වහුකුණ පුළුවන් ඉක්මණට ඉවර කරන්න 🤢🤮

    • @thavinduvismal8518
      @thavinduvismal8518 Год назад +1

      සමල්කා දාලා ගියත් ඌ කෙලින් හිටියා 😂 දැන් බොනවා සිරාවටම පට්ටම තාත්ත්විකයි 😂

  • @shanikaranawaka4446
    @shanikaranawaka4446 2 года назад +31

    Dewantha 🎎♥️♥️

  • @වලපනේනෙල්කා-ඪ7ඛ

    දෙව්මිගෙයි ආනන්දගේ පිය සෙනෙහස ගොඩක් වටිනවා ගොඩක් ආදරෙයි හැමෝටම එහෙම ඉන්ට වාසනාව ලැබේවා

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 2 года назад

      Apita thamai ithin ehema wenna kawuruth nathi une

  • @nethushibandara297
    @nethushibandara297 2 года назад +35

    Episode 1162 මේ දවස්වල ප්‍රශ්න හින්දා ආක්ශා මාර අවුලක ඉන්නේ මන් සෑහෙන දේවල් කලා එයාගේ හිත හදන්න එයාගේ ඔලුව වෙන පැත්තකට දාන්න එයා මාරම අවුලක මාරම දුකින් ඉන්නේ මට බලන් ඉන්න බෑ කියපු අනුහස් නේද මේ.......
    අනේ රත්තරන් කල්පනා කරන එක නවත්තන්නකෝ අනුහස් මට දුක හිතෙනවා 😢😥
    යාන්තම් මූනට පුංචි හිනාවක් ආවා ඒත් වැඩක් නෑ ආපහු බීලා
    එදිරි මැරිලා ඉපදිලා වගේ කතාව ලියන්නේ මේ තරම් චරිතයක් උඩු යටිකුරු කරන්නේ කොහොමද මන්දා

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 2 года назад +32

    Dewantht 👍👍❤️❤️❤️❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 2 года назад +26

    කාලෙකින් ආක්ෂා ගාවදි අනුහස් ගෙ මූණෙ මඳ හිනාවක් දැක්ක..
    ආක්ෂා නිසාම ආක්ෂාගෙ ආදරෙ නිසාම අනුහස් ආපහු වෙනස් විය යුතුමයි..
    මේක ඉවරයක් කරද්දි අනුහස් කියන චරිතයටත් ආක්ෂා කියන චරිතයටත් අනුක්ෂා බැඳීමටත්..මේ කතාවෙ ආදරෙ කරපු අනෙකුත් සුන්දර බැඳීම් වලටත් (උදේනි -අනුහස් බැඳීම ආනන්ද -අනුහස් බැඳීම ...අවන්ත අනුහස් ඒ සහෝදර බැඳීම ...මේ වගේ බැඳීම් ශක්තිමත්ව පෙන්නපු කාලයක් තිබ්බ දැන් නැති වුණාට) සාධාරණ අවසානයක් දෙන්න...
    කියන්ට වෙන දෙයක් නොමැත ඉතිම් 😑😑

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 2 года назад +30

    චාමික අයියා get well soon 💔💔💔💔💔

  • @manikewijekoon2914
    @manikewijekoon2914 2 года назад +49

    අනුහස්ගෙ ආදරයෙන් ආක්ෂා වෙනස් කරානම් ආක්ෂාගේ ආදරයෙන් අනුහස් වෙනස් වෙන්න ඕන. අනුහස්ගේ හිත
    හදන්න කොහෙවත් නැති පොළොස් තලපිලා ඕනෙ නෑ 😂

  • @aashikarizwan1282
    @aashikarizwan1282 2 года назад +42

    Dewantha Forever😘😍

  • @Ridmii12
    @Ridmii12 2 года назад +53

    අද අනුහස් අයියාව මල්ලි වත්තන් කරගෙන යන සීන් එකක් තියෙන්නේ...කොහොමහරි කමක්නෑ අනුහස් චරිතෙට සාදාරණයක් කරනවා නම් එච්චරයි මේකෙ මුල ඉදන් කාගෙන හිටිය නිසා👍👍👍

  • @sachinisulochana6923
    @sachinisulochana6923 2 года назад +11

    Dewantha prasne visa duna. 🌹🌹🌹

  • @manikabahrain4678
    @manikabahrain4678 2 года назад +8

    දෙව්මි ❤❤අවන්ත

  • @saheenanayakkara7596
    @saheenanayakkara7596 2 года назад +43

    රවීන් & රොශෙල් ඉන්න ලස්සන ආදරණීය ඩ්‍රාමා එකක් 🤗අපිට ඕනි දැන්.එදිරිගෙ මේ විකාර ඉනිම ඉවර කරලා.😡

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 года назад +4

      අම්මෝ රොසෙල් ගැලපෙන්නැ?

    • @saheenanayakkara7596
      @saheenanayakkara7596 2 года назад +23

      Onscreen දැක්ක ලස්සනම couple එක.දෙන්න දෙන්නව තේරුම් අරන් ලස්සනට act කරා වෙන කාටත් වඩා ඒ දෙන්න ඉන්න ඩ්‍රාමා එකක් ආවොත් trending තමයි.

  • @nipunsithara3407
    @nipunsithara3407 2 года назад +52

    වෙච්ච වැරැද්ද හරිගැස්සුව👍
    Great Job 👍❤️

  • @nelunikadevindi685
    @nelunikadevindi685 2 года назад +148

    දේවන්තට සාධාරනයක් කරන එකනම් හොදයි👍දෙවෙනි ඉනිමේ මොන බාධක ආවත් නොසැලී හිටපු ජෝඩුව ❤

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 2 года назад +3

    දෙව්මි කපටි කෙල්ල ,රගපානවා හොදට ❤️🙋

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 года назад +21

    ආනන්ද රෙදි ඇදගෙනද දන්නේ නෑ ආපහු මගුලට ලෑස්ති වෙන්නේ😅🤣😅

  • @bluewater7245
    @bluewater7245 2 года назад +26

    රවීන්ගේ hairstyle එක හැම එකාම copy කරනවා මදිවට හෙට ගොබ්බ hairstyle එකක් දාලා උවමනාවෙන්ම Handsome look එක හංගන්න හදනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +54

    දේවන්තට සාධාරනයක් කරන එක නමි හොදයි 👍 දෙවෙනි ⁣ඉනිමෙි මොන බාධක අටත් නොසැලී හිටපු පෝඩුව ❤️

    • @sadeepalakshan2521
      @sadeepalakshan2521 2 года назад +2

      Mona magulkda dewantha yako awantha Nama😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад +2

      Hum Elah yako awatha

    • @ahiahi1721
      @ahiahi1721 2 года назад +1

      @@riyalpathuma5454 ne deawantha a nama gelapeanawa 👍 oya meaka digatama kiynna. dewantha☺

    • @ahiahi1721
      @ahiahi1721 2 года назад +1

      @@sadeepalakshan2521 ne yako deawantha devmi - awantha nam deaka eak karahama ☺ deawantha bn

    • @ahiahi1721
      @ahiahi1721 2 года назад +1

      @@sadeepalakshan2521 ne yako deawantha devmi - awantha nam deaka eak karahama ☺ deawantha bn

  • @saheenanayakkara7596
    @saheenanayakkara7596 2 года назад +50

    එදිරි වලක් කපන් වැලලුනා නම් ඔයිට හොදයි.අනුහස්ගෙ චරිතෙ කාල දාලා ලිහිනි ගේන්නද ඕන අනුහස් හොද කරන්න.ලිහිනි ගියා නම් ගියා එච්චරයිනේ ඔච්චර නටන්නෙ මොන අමාරුවකටද.කතාව අවුරුදු ගානක් ගෙනත් අන්‍තිම මොහොතෙ අනුක්ශා ලස්සන ආදර කතාව දේව්දාස් ෆිල්ම් එක වගේ ඉවර කරනව නම් ඒ මෙගා ඩ්‍රාමා එකෙන් ඇති වැඩේ මොකක්ද.මෙලෝ වැඩක් නෑ දෙරණ එදිරි වගේ කතා ලියන්න නම් ඉස්කෝලෙ යන පොඩි උන්ටත් පුලුවන් වෙයි. ඔක්කොටම කලින් මිනිස්සුන්ට එපා වෙලා චාටර් නොවෙන්න මෙගා ඩ්‍රාමා එකක් ලියන්න පුලුවන් හරි මනුස්සයෙක් හොයාගන්න පිස්සොන්ට කතා ලියන්න දුන්නම ඔහොම වෙනවා කතාවලට.

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 года назад +43

    මන් ඔයාට දෙයක් කියන්නද ඔයා කොහොමද ඔච්චර ඉක්මනට මගේ හිත හදන්නේ
    මන් මොකක්හරි අවුලකින් ඉන්න ඕන වෙලාවක ඔයා ආපු ගමන් මගේ හිත හැදෙනවා🤍💗 1269
    මේ ලෝකේ කිසිම ආදරයක් ඔයා මට තියෙන ආදරේ තරම් ලස්සන නෑ 💗💙
    එච්චර ලස්සන ආදරයක් විනාශ කරන්න එපා please දැනුත් ආක්ශා ලග, ඒ ආදරේ ලග, අනුහස්ගේ හිත සැනසෙන්න ඔනේ
    අනුහස්ගේ හිත හදන්න doctorsලා නයිටින්ගේල්ලා advisersලා ඕනේ නෑ

  • @rekhasureka6449
    @rekhasureka6449 2 года назад +17

    මරු අයියා නංගි ♥️♥️

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 2 года назад +13

    පව් රශ්ලී අපේ...💔😢

  • @shshzhshsh588
    @shshzhshsh588 2 года назад +66

    දෙරණ ඇයි බන් මෙහෙම කරන්නෙ රවීන්ගෙ ඉම ඩ්‍රාමා එක කෝ ? දැං මේ අවුරුදු ගානක් කැපවුණු අනුහස්ගෙ චරිතෙට සාධාරණයද මේ? බැලුව අපිට?💔

  • @sada-wf1wn
    @sada-wf1wn 2 года назад +12

    අදතමයි.ලස්සනම..කැල්ල.දැන්වත්....එඑදෙන්නාට...එක්වෙිනිනදෙන්න...ලස්සන .විදිහට...කතාව.ඉවරකරන්න...ස්තුතියි ...බුදු සරණයි ...සමන්..එදිරිවිර

  • @bluewater7245
    @bluewater7245 2 года назад +51

    දැන් නම් අනුහස් ගැනවත් ආක්ශා ගැනවත් අනුක්ශා ආදරය ගැනවත් දුකක් නෑ නහයටත් උඩින් වතුර ගියාට පස්සේ තව මොනවා බලාපොරොත්තු වෙන්නද දුක් වෙන්නද ඇත්තටම දුක රවීන් සහ රොශෙල් ගැන

  • @rekhasureka6449
    @rekhasureka6449 2 года назад +95

    අනේ අද ඇත්ත කියලා අවන්ත බේරුවා ශෝක් ❤️බුදුසරණයි හැමෝටම

    • @chanakakumara7060
      @chanakakumara7060 2 года назад +4

      ලස්සනයි 💞💞💞💕💖💖💖💖

  • @shehan592
    @shehan592 2 года назад +100

    රවීන් අයිය තව ටික දවසකින් මේකෙන් නිදහස් නේද එතකොටවත් දෙරණ හරි හමන් වැඩක් ගනින් මැණික් හොයල තියන් හිටියට වැඩක් නෑ වටිනාකම නොදැන ❤️😌❤️

    • @ramyananayakkara9763
      @ramyananayakkara9763 2 года назад

      මේ මගුලේ පච වෙනවට හොද නැද්ද සින්දුවක් කියාගෙන පැත්තකට වෙලා හිටියනම් අන්තිමට සින්දුත් නෑ තමන්ට තිබුණු තැනත් නෑ බලු වුණා ගල් චුටි කරේ තියාගෙන ගිහින් කාගෙවත් ඕනා එපා කම් ඉෂ්ට කරන්න ගිහින් අන්තිමට අන්තවාදී යෙක් වුනු එක විතරයි වුණේ.. 💩💩💩💩💩💩💩💩💩ගා ගත්ත ඇග පුරා 💩💩💩💩💩💩

    • @venurithamashi5377
      @venurithamashi5377 2 года назад +16

      දෙරණෙ නං ආයෙමත් රගනොපාන තරමට හොදයි 🙏

    • @dpt7062
      @dpt7062 2 года назад +5

      ඇයි ඉක්මනින් නිදහස් වෙන්නේ

  • @lakshikolamunna6029
    @lakshikolamunna6029 2 года назад +16

    අයියෝ ...ගිනිගෙඩියක් නෙමෙයි රත්තරන් ඉතිම් .😁♥️

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 года назад +47

    අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ favorites ලා ව උඩ දාන්න, පෞද්ගලික තරහාවල් පිරිමහන්න ඇති තරම් අනුහස්, ආක්ශා චරිත දෙක කෑවා විනාශ කරා. අඩුම ගානේ මේ අන්තිම දවස් ටිකේ වත් ඒ චරිත දෙකට සාදාරණයක් කරන්න බැරි ද?? අවුරුදු 6ක් තිස්සේ මේ කතාවට තමන්ගේ උපරිමය දුන්න අදටත් දෙන රවින් අයියා ට එතකොට අවුරුදු 3ක් තිස්සේ තමන්ගේ චරිතයට උපරිම සාදාරණයක් කරපු අදටත් කරන රොශෙල් ට අවුරුදු ගානක් තිස්සේ මේ කතාව බලන ඒ දෙන්නාගේ fansලා ට කෝ සාදාරණය?? ඔය තරමට තිරිසන් වෙන්න එපා අපිට මහා ලොකු දේවල් මොකුත් එපා මහා ලොකු දේවල් තියා අබ ඇටයක තරම් දේයක් වත් අද වෙනකම් දිලා තියෙනවද😐 මෙහෙම ජරා විදිහට මේ චරිත දෙක විනාශ කරන එක නවත්තන්න..අනුහස් චරිතයට මේ කරන අපරාදේ කරුණාකරලා නවත්තන්න..

  • @maheshikawijerathna3923
    @maheshikawijerathna3923 2 года назад +9

    Heta aiyai malli ❤️

  • @dewantha_era2651
    @dewantha_era2651 2 года назад +24

    දැන් හොඳයි ඉනිම . දෙවන්ත story line එක ලස්සනට ගලාගෙන යනවා. ප්‍රශ්න එනවා. ඉවර වෙනවා. හැබැයි හරි ලස්සනට ඒ ආදර කතාව ගලාගෙන ගියා. ආනන්ද දෙව්මි තාත්තා දුව බැදිම අද හරිම ලස්සනයි. අයිය නංගීගෙ තියෙන ඒ බැදිම් රන්ඩු කලත් සමහර තැන්වලදි සහෝදරයන්ගෙ support එක පාව නොදෙන එක හරි ලස්සනට දෙව්මි දනුක character දෙක පෙන්නුවා. අවන්ත ගානට track එකට ආවා. බලමු. හැබැයි තව ටිකක් ආනන්ද අවන්ත හමුවීම strong වෙන්න තිබ්බ කියලා හිතුනා. ආනන්දගේ expressions ටිකක් තද ගතියක් තිබ්බ නං හොඳයි කියලා හිතුනා එ වෙලාවෙ. ඊයෙ සීන් එක නියමයි. ආනන්ද අවන්ත ටීශා සීන් එක නියමයි. අවන්ත දෙව්මි වටා ගොඩ නැගුන චරිත ඇත්තටම interesting . මලින්ත ටීශා වගේ චරිත මුල ඉදන්ම plot එක ඇතුලේ ලස්සනට ගලාගෙන ගියා. වෙද කෙල්ලට අපි අකමැති උනත් ලස්සන plot එකක් අපිව කේන්තිගස්සලා හරි අරගෙන ගියා.

  • @mad_9696
    @mad_9696 2 года назад +33

    මොක්ද්ද මේ හෙටත් බීපු සීන් එකක් 😒 මේක ඉවර වෙනකන්ම අනුහස් බිබී ඉන්නවා පෙන්නන්නද යන්නෙ 🤧🤧🤧 plz දැන්වත් ඕක නවත්තලා හොද සීන් ටිකක් දීලා මේක ඉවරයක් කරලා දාන්න 😒

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +8

    අනෙු අද ඇත්තකියලා අවන්ත බෙීරැවා ශෝක් ❤️ බුදුසරණයි හැමෝටම

  • @inokabandara4293
    @inokabandara4293 2 года назад +4

    Ammo ethi yanthan awanthatayi anandatayi budu saranai

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 года назад +9

    Niyamai.A..D....♥️♥️♥️♥️♥️

  • @santhadammika6270
    @santhadammika6270 2 года назад +6

    athi yantam awantage prasne nam iwarayi 👍👍👍

  • @pasindugamage3454
    @pasindugamage3454 2 года назад +37

    එදිරි ඔක්කොම ෆෑනස්ල එක වගේ කියල හිතල අනුහස්ගෙ චරිතෙ විනාශ කරන්න එපා ලව් මගුල් සහ එක එකාව ෆෝම් කරන්න මේ කතාව එදා ඉදන් බලපු අනුහස් කියන්නෙ මොන වගේ චරිතයක් ද කියල දන්නව

    • @kaniskakaniska3283
      @kaniskakaniska3283 2 года назад +3

      අනිවාර්යයෙන්ම මෙ කතාව ලස්සනට ඉවර කරන්න ඔනී පටන් ගත්තා වගෙ ලස්සනට . අනුහස්ගෙ චරිතෙ හැමදාම විනොදෙන් තියන්න ඕනී අනේ😊

  • @avishkasampath7736
    @avishkasampath7736 2 года назад +19

    මොකක්ද යකෝ රවීන්ගේ hairstyle එක මුන් චරිතෙන් විතරක් නෙවෙයි රවීන්ගේ smart personality එක hansome look එකත් විනාශ කරන්න පට්ට එකක්නේ දෙන්නේ😡😠

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 года назад +3

    Deweni inima hodama kathawa
    Hamotama adarei ❤❤❤❤❤

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 года назад +5

    Ammo aiyai malli innawa

  • @kumarikumari8346
    @kumarikumari8346 2 года назад +12

    අදනම නියමයි කතාව .බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා.හැමෝමට 🇱🇰🇰🇼🇱🇰🇰🇼🌹🌹

  • @cilyrd5770
    @cilyrd5770 2 года назад +15

    සැමටම බුද සරණයි

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 2 года назад +21

    කොච්චර අනිත් අයට advice දුන්නත් මොන ප්‍රශ්නය අවාත් ඉවසිමෙන් වැඩ කරන්න කියලා ප්‍රශ්නය වෙච්චි කෙනා තමයි ඒක දුක දන්නෙ මේ telidrama එකේ වුනත් අනුහස් මුලදි හැමෝටම advice දීපු එකා අද හැසිරෙන විදිහෙන් ඒක පේනවා ප්‍රශ්නයක් උන කෙනා තමයි ඒකේ වේදනාව දන්නෙ කියලා

    • @fai3379
      @fai3379 2 года назад +2

      Ow

    • @venurithamashi5377
      @venurithamashi5377 2 года назад +12

      මුල ඉදන්ම අනුහස් කියන්නෙ හැමෝටම advice දීපු කෙනා විතරක් නෙවෙයි ඔක්කොටම වඩා දුක් විදපු කෙනා. Advice දුන්නා විතරක් නෙවෙයි ඒ දුක් විදපු කාලවල ඉවසීමෙන් වැඩ කලා. දැන් ඉන්නෙ පලිගන්න ලියපු ඉරිසියාවට ලියපු අතාත්වික අනුහස් කෙනෙක් 😂

  • @shshzhshsh588
    @shshzhshsh588 2 года назад +15

    එදිරි හිතන් ඉන්න විදිය හිතාගන්න පුළුවන් හැමදාම අනුක්ශා සීන් ඉල්ලන නිසා මොනව හරි දෙබසක් දීල දානව සහ ඒ වටා ඉන්න අය කමෙන්ට් දාන විදිහෙන් ෆෑන් බේස් එක මයිනව ඒ අනුව ඇදන් ආව අනුක්ශා🙂 මේ වෙන දේවල් වලට අනුව මට හිතෙන්නෙ එහෙමයි

  • @manel5406
    @manel5406 2 года назад +8

    අද ලස්සනයි කතාව

  • @H.W.M.H.N.K.wasana
    @H.W.M.H.N.K.wasana Год назад +2

    ❤❤❤

  • @surithsurith3961
    @surithsurith3961 2 года назад +4

    Ane thanak ediri oyata deumita awanthatai sadaranayak karala .nathtam metharam kalayak api kale kagena baluwatath padui ....🤣🤣🤣🤣🤣

  • @shehan592
    @shehan592 2 года назад +22

    මොනාද මේ දෙබස් ද අද කාලෙ උන් ලව් කරද්දී ෆෝන් එකෙන් msg කරන ඒව ටිකක් ලියල පුටුවක් උඩ shoot කරල කී වෙනි පාරද මේ කාවද රවට්ටන්නෙ ??

    • @AbcDef-nh5cu
      @AbcDef-nh5cu 2 года назад

      මරු සහෝදර කම.අවන්ත අනුහස්ව බලන් na.,අවන්තගෙ අම්ම අසනීපයෙන් ඉන්න කොට අක්ශාගෙ car එකත් වික්ක.dan අනුහස් තනි වෙලා.

  • @nipunsithara3407
    @nipunsithara3407 2 года назад +6

    Thank you TV Derana

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 года назад +12

    ශ්‍රී ලංකාව තුළ මත් උවදුර අති විශාල වේගයකින් පාසැල් මට්ටමින් පවා පැතිර යන මේ වගේ මොහොතක (දෙරණ නාලිකාවද පවසන පරිදි ) එම උවදුරට ගොදුරැ වන්නන් එයින් මුදවා ගත යුතුයි. නමුත් වනුයේ බේබදු කම ඉනිම හරහා නිතර නිතර උලුප්පවා පෙන්වීමයි. මේවා හොඳයිද? , වැදි බණ වගේ නේද? දැන්වත් මේ බීලා ගැටලු විසදන්න බැරි බව පෙන්වන්න. අනුහස් ආක්ෂා ආදරය තුලින් ඔවුන් ශක්තිමත්ව නැගිටින ආකාරය පෙන්වන්න. ඒ තුලින් ඇත්තටම පිළිකා රෝගයෙන් පීඩා විදින අය සහ ඔවුන්ගේ ආදරණීයන්ටද පවුලේ අයටද සැනසීමක් ගෙන දේවි. කියන්න තියෙන්නෙ අනුහස් ආක්ෂා ආදරය ශක්තිමත් කර ඒ යුවළට ආදරණීයව සතුට උරැම කර දෙන්න.

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 года назад +5

    අනුක්ශා🥰🥰🥰🥰

  • @nw5079
    @nw5079 2 года назад +32

    Preview 🤣 නාට්‍ය පටන් ගත්ත දවසේ ඉදන් බේබද්දා ඇවිත් episode 1500 ක් කිට්ටු උනාම අහේතුකව අතාත්ත්විකව බේබද්දෙක් කරපු කොල්ලව නැගිට්ටවන්න 🤣 මාර ගේමක් දෙනවා අනුහස්ගේ චරිතෙ උඩු යටිකුරු කරලා අන්තිම මොහොතෙ ඒ චරිතය වෙන කෙනෙක් වගේ කරලා එයාව අනුහස් කරන්න 🤣
    ප්‍රධානම චරිතය මේ විදිහට කරන එකෙන් හදන අයගෙ තිරිසන් කම ඉරිසියාව favouritusm තමා එළියට එන්නෙ රවීන්ට නං කිසිම ප්‍රශන්යක් නෑ. කොහොමත් මේ දවස්වල රවීන් theme song sing කරන, හඩ කවන ජාතික රූපවාහිනියේ යන රුවැති සිතැත්තිනෙ මෙහෙ hit එක. ඒක upload කරපු දවස්වල හැම එකම වගේ top trending. Trending 1 පවා. අන්න ලස්සන කතා. මොනා උනත් මේ ජරාව ඉවර කරන එක තරම් සැනසිල්ලක් නෑ.

    • @thusharabalasuriya1098
      @thusharabalasuriya1098 2 года назад +2

      මල්ලි විතරද බෙිබද්දා
      මල්ලිව නංගි හොද කෙනෙක් කලානේ .
      අයියාගේ club යන බෙිබදු කෙල්ල මතක් උනේ නැද්ද ?
      අයියාත් කෙල්ලව හොද තෙනෙක් කලානේ .
      උඩ බලාගෙන කෙල ගහගන්න එපා .

    • @nw5079
      @nw5079 2 года назад +15

      @@thusharabalasuriya1098 Preview එක ගැනනෙ කිව්වෙ එතකොට ඔව් මල්ලි විතරයි තමයි 😂 Preview එක ගැන කිව්වම කෙල්ලො ඇදලා අරන් වැඩක් නෑ නැත්තං ඉතින් තාත්තලව සැක කරලා පොලිසි ගානෙත් යවපු නල්ල මලේ දූ සිගිත්තගෙ චරිතෙ ගැන කියන්නත් පුළුවන් හොද හැටි මෙතන. කොහොමත් මල්ලිවත් ඒ කාලේ ඉදන්ම බේබදු ගැන්සි වලින් බේර ගත්තෙත් ගිහිල්ලා අනුහස්ම තමා නංගි නෙවෙයි 😂 අනික මෙතන මම කියලා තියෙන්නෙ අනුහස් ගැන. මට අදාල නැති ඒවා කියලා වැඩක් නෑ. කෙල ටික ඔයාම ගහගන්න මොකද අන්තිම මොහොතෙ කොච්චර උත්සහ කරත් ඇත්ත චරිතෙ මිනිස්සුන්ගෙන් හිත් වලින් මරන්න බෑ. අනුහස් අවන්ත දෙන්නගෙන් real බේබද්දා කවුද කියලා හැමෝම දන්නවා 🤣

    • @thusharabalasuriya1098
      @thusharabalasuriya1098 2 года назад +1

      @@nw5079 යකෝ මම අාක්ෂා නම කියලා නැහැනේ ..
      උබනේ බෙිබද්දා අැව්ත් නැගිටිටනවා කියලා දාලා තියන්නේ .
      බෙිබද්දා කියලා කිවිවේ කාටද දන්නේ නැහැනේ
      පවි ඡිවිතයම මඩයි කුහක කමෙන් ඉන්න සෙට් එක .
      නටපන් තව ටික දවසයිනේ .
      මේ වාගේ උන් හතුරෙක්ටත් සෙට් වෙන්න එපා 🙏

    • @nw5079
      @nw5079 2 года назад +7

      @@thusharabalasuriya1098 ඉතින් යකෝ මමත් කොතැනද ආක්ශා කියලා දාලා තියෙන්නෙ 🤣 අනික දන්නැත්තං මොකටද නැට්ට පාගගෙන ආවෙ එල්ලිලා මට reply කරන්න 🤣 මමත් main comment එකේ කිව්වෙ මේ නාට්‍ය පටන් ගත්ත දවසෙ ඉදන් කොටස් දාහක් පනිනකල්ම හිටපු බේබද්දා ගැන. ඒ real බේබද්දා කවුද කියලා මේක බලන හැමෝම දන්නවා 🤣 අනික මඩේ උපතයි ජීවිතයම කුහකකමින් ඉන්නෙ අයයි ඒක අනිත් අයට කියද්දි සුදුසු නෑ 🤣 තව ටික දවසනෙ නටපන් කියලා තමයි අපිටත් කියන්න තියෙන්නෙ 😂

    • @thusharabalasuriya1098
      @thusharabalasuriya1098 2 года назад

      @@niroshanperera7748 පව් කාලකන්නි මඩ සෙටි එක
      කෙල්ලගේ බෙිබදු කමයි club ගිය එකයි හොදයිලු .
      මල්ලිගේ බෙිබදු කම කෙල්ලගේ බෙිබදු කමයි දෙකම එකට පටලෝ ගන්න එපාලු .
      මුන්ගේ comment එකෙන්ම තේරෙනවා මානසිකත්වය ..
      මඩන් තොර ඡිවිතයක් නැහැ ..
      නටපන් නටපන් ගහපන් ගහපන් මඩ තව ටික දවසයි ..

  • @cs9834
    @cs9834 2 года назад +15

    අනුහස් ට නෙමෙයි කතාව ලියන එදිරි කියන බූරුව ඉන්නව නේ ඌට ප්‍රතිකාර කරානම් හරියට ම හරි තව මොනව බලන්න ද කතාව ඉවර වෙනකම් ප්‍රධාන චරිතෙම කාල

  • @ayubkhattu5872
    @ayubkhattu5872 2 года назад +2

    ,බුදුසරණ යි

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 года назад +4

    Ada kotasa ලස්සනයි

  • @dushmanthathennakoon283
    @dushmanthathennakoon283 2 года назад +1

    ලිහිණි කෝ අනේ එයා නැතුව කතාව පාලුයි එයාට එන්න කියන්නකෝ අනේ

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 года назад +3

    අම්මො අවන්තට අනන්ද ට ඇත්ත පැහැදිලි කරලා දෙන්න මාස ගානක් ගියානෙ

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 года назад +4

    අනුහස් අක්ෂා ලස්සන කොටස ලස්සනයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 года назад +7

    අනුක්ශා ❤️ ❤️ ❤️ ❤️

  • @selvaanthony5372
    @selvaanthony5372 2 года назад +9

    So loving character in this drama. But he became a drunker. I feel sorry for him. I hope later he will have double happiness. Gb him.😜

  • @sagarbangla8555
    @sagarbangla8555 2 года назад +4

    අනේ 🍺 🍺🍺 බොන්න හොයන්න එපා ප්‍රශ්න විසඳ ගත්ත දවසට අපි හැමෝම බොමු ...💃💃💃💃💃 හා ද 😃😃

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 года назад +5

    අවන්තගෙයි දෙවුමිගෙයි වෙඩිමත් හරි

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 года назад +4

    Aksha anuhs ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @binukasandaruwa9931
    @binukasandaruwa9931 2 года назад +6

    මුන් දෙන්නගෙ අදෝනාව එපා වෙලා 😅

  • @drushanthathameera2474
    @drushanthathameera2474 2 года назад +2

    ටිච් අවාගෙ කකුල් දිහා හොරෙන් බලන්වා.කිරි ගරුඩ වගේ නේ.

  • @komarik4660
    @komarik4660 2 года назад +5

    🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @lalgamage1489
    @lalgamage1489 2 года назад +4

    💕❤️

  • @lakdilunimnajith128
    @lakdilunimnajith128 2 года назад +9

    ❤️❤️

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 года назад +4

    එකක් හරියාගෙන එනකොට තව එකක් කෙල වෙනව

  • @alsmine2442
    @alsmine2442 2 года назад

    Ammo akshake adare... 😐❤🤣

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 года назад +11

    දැන්නම් දෙවෙනි ඉනිම එපා වෙලා තියෙන්නෙ හරිම බෝරින්, කතාව වෙන වෙන පැත්තකට ඇදගෙන යනවා 😠

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 года назад +4

    අනුහස් අක්ෂා ලස්සන සීන් ඔන

  • @sominasomina5017
    @sominasomina5017 2 года назад +1

    ලස්සනයි,❤️♥️♥️♥️

  • @ppm5036
    @ppm5036 2 года назад +5

    දික්හේනේ මාතාවගෙ මන දොල සන්සිදුවන්න බැරි උන පලිය අනුහස් පිටින් අරින එදිරි 😂😂😂😂😂😂

  • @nishanisha9615
    @nishanisha9615 2 года назад +6

    Tisha oyanam maru anunta gindara dena minissunta ohoma karanna ona menakagen salli aran athta kiuwa eka hodai ♥

  • @malithmalinga5733
    @malithmalinga5733 2 года назад +9

    අනන්ද ඉයා බන් ඉස්සර කියපු දෙවල් මතක් වෙනකොට උබෙ වරදකුත් නැ එදිගෙ ...... තමා වැරැද්ද ඉක්මනට ඉවර කරන්න ඔන නිසා කතාව ගු ගොඩක් කරා 😹🤢🤮

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 года назад

      💐💐💐💐💐💐🌸🌸🌸🌹🌹.Absolutely correct. 4th grade writer. No senses at all Will write any thing to get days leaving.

    • @malithmalinga5733
      @malithmalinga5733 2 года назад +1

      @@sgjbellanaga8708 🙂🤚

  • @ashenishantha3851
    @ashenishantha3851 2 года назад

    Me kathawa balala athi kiyala hithana Kattiya me paththata)))

  • @ayubkhattu5872
    @ayubkhattu5872 2 года назад +1

    😘😘😘😘

  • @kushaljanith9296
    @kushaljanith9296 2 года назад +6

    මොකාද බන් මේ එදිරි කථාව කනවා දැන් නම් මගුලේ ලෙඩක් දැන් සති ගානක් වෙනවා ඉවරයක් නැහැනේ. එක්කෝ කතාව සමාප්ත කරන්න ඕනා මගුල

  • @iroshasagari5783
    @iroshasagari5783 2 года назад +4

    Ane ayeth nam wen karanna EPA dewantha

  • @chirathweerakkodi4900
    @chirathweerakkodi4900 2 года назад +2

    Dan hari track yanwe wage

  • @nishanisha9615
    @nishanisha9615 2 года назад +3

    Edirimunige oluwa koheda 😊 😊 😊

  • @shiranthaweerakkodi4141
    @shiranthaweerakkodi4141 2 года назад +1

    Hari track ekke inna dan

  • @samanindunil6412
    @samanindunil6412 13 дней назад

    😮😮

  • @chandrapathirana8232
    @chandrapathirana8232 2 года назад +2

    අනුහස්ගෙයි ආක්ෂාගේයි මනස්ගාත දෙවෙනි ඉනිම එපාවෙලා තියෙන්නේ