Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කෝ අපේ නිර්වාන් කොල්ලට ආදරේ සෙට් එක 😍මැතක කතාවක දැක්ක ලස්සනම මුනක් .. චරිතයක්😍❤️❤️❤️❤️👇
😍😍😍
Nirwan hariyata හේමාල් wage
@@sasanthidilanka2961 ඔව් නේද 😍😍
❤❤😘😘
@@sasanthidilanka2961 ow eya Hemal wage...🥰❤️ කතාවේ ඉන්න ආසම චරිතයක් තමා නිර්වාන්..🥰🤩💖
දුලීකා අක්කට තියෙන්නෙ එයාටම ආවේනික වු රංඟන කෞෂල්‍යයක්!එයා හැඟීම් පෙන්වන විදිය ස්වරූපයන් ට මාරු වීම ඉතාම ආකර්ශනීයයි!තාත්වික බව තවත් වටිනාකම වැඩි කරනවා
අක්කා හරියටම හරි ❤️
දුලිකා අක්කා ආදරේයි හැමදාම
ලොකූට හරි ආදරේ හිතෙනවා 😘😘.බට්ට්ච්චි ට එයා හරි ආදරෙයි 😍😍😍
Attami
Hmmm
Mata adare hithanna nedda
Ou❤️❤️❤️
Ow neda😘😘
බට්ටිච්චිට අදරේ උන් කෝ 🥰🥺❤
Innwa😍😍😍❤️😘
මම ඉන්නවා බට්ටයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා කැටේ
👍👍👍👍
❤❤👍🌹🌹🌹
මල්ලී බට්ටිච්චි හිටියෙ දාම් එකේ. මේකෙ ඉන්නෙ මිනායා තේරුණයි.
කොටස් 6ම you tube එකෙන් බලපු මන් වගෙ තවත් අය ඉන්නවද😁
ඔව් අනිවාර්යයෙන් ..දාම් 100මත් එහෙමයි❤️😍
Ow math ehemai
Ow ow mt ehm tama😁
Math ehemai 😁😁
Ai.mama
නිර්වාන්ට ඉන්න boy සුපිරියටම රගපානවා..🥰🤩💖 කතාවේ ඉන්න ආසම චරිතයක් තමා නිර්වාන්..🤩🥰❤️ මිනායා චූටි දූගෙත් රගපෑම අති විශිෂ්ට යි...🥰💖
Sachin Liyanage
ආයේ මුල ඉදලා බලාගෙන යන්නේ❤
දුලීකාගෙ දෙබස් උච්චාරණය 100% ඉහලයි..මොකද ඔය පලාත්වල ඉන්න අයට "හ" අකුර හරියට කියවෙන්නෙ නෑ..ඒක නියමෙට කරනවා..
බලපු කිසිම කතාවක.. මේවගේ ලෝන්ඩරියක් දැක්කේ නෑ.. මුලින්ම බොරින් වගේ දැනුනත්.. දැන් ආසාවෙන් බලනවා.. ස්තුතියි.. දාම් වගේම හිතට වදින ලස්සන කතාවක්💕💕
Metro hina teledrama eke thiyanawa
@@madushanijayamali6794 eka. ඉවරයි නේ
කියා දෙන්න අදරේ තරම් ...පිස්සුවෙන් බලන්නෙ මන් සත්තකින්ම අදරේයි ගෝඩක් ❤️
kathawa iwara wenakam pissunam hada ganna epa 😁😁😁😁😁
Maath
රට ඉන්න සෑම අම්මා කෙනෙකුගේ දරැවාන්ගේ හිතක දුක මේ විදිහට අපේ ලමයිගේ හිතතුලත් තියනවා ඇති බට්ටිව්ව් ලස්සනයි දු සියලුම දෙවියන්ගේ පිහිටයි
වාසනාවී ආදරෙයි රත්තරං ....ඔයා මාර cute මැනික ... 💕හුරතලේ 😘😘😘😘😘😘 බුදු සරනයි
Dulika wage දක්ෂ නිළියක් එක්ක battichchita ragapanna ලැබීමත් වාසනාවක් .lokugei මිනායගෙ කොටස් ලස්සනයි 😍👌👌
අයියා මලෝ දෙන්නා නිසා කථාව බලන උන් කෝ,සහෝදර ප්‍රේමය නම් උපරිමයි මුන් දෙන්නගේ
එක නම් ඇත්ත බදාගෙන උම්මා දිදි බොරු හුරතල් වෙන සහොදර සහොදරියන්ට වඩා ඒ ආදරෙ අවන්කයි
මේ සහොදරයෝ නෙමේ මටනම් හිතෙන විදිහට .කතාව ටිකක් පටලලා තියෙන්නේ ...පලවෙනි කොටස හරියට බැලුවොත් තෙරෙනවා..ලොකූ එ ගෙදර එක්කනෙක් නෙමේ.
එතන තියන්නෙ ඇත්තම කතාව
@@slart5918 eka hari me kathawe accident eka mathakainam godak dewal therenawa
කවුද අයියයි.මල්ලියි ?
ආදරෙන් හද පොඟවනා... නමක් නැති බැඳීමකි ඔයා...❤
Vini එකේ මහතුන් රගපානව බලන්න මෙ කතාව බලපු අය කෝ
thanks for you ♥️
Mama
කවදම හරි මිනායාගෙ අම්මා මේකට එනවනම් මට හිතෙන විදිහට ගැලපෙන හොදම කෙනා මම නමින් දන්නෙ නෑ..අර නාඩගම්කාරයො එකේ සරාගෙ අක්කා...ඒ අක්කා..❤🔥
Kasuni kavindi gena oya kiyanne ow eya thama ammata gelapenama kena
Ou ane aynm mru
නිරෝෂා thalagala
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ow eya rawana katawe maninagage duwata hitiya
අලුතින් ලස්සන ටෙලිනාට්‍ය ගොඩාක් තියනවා රගපාන අයත් ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරෙ කරන පිරිසක් ඉන්නවා විනීලගෙ අපි හැමොම ආදරෙ කරන මහතුන් එයත් ඉන්නවා ආදරෙයී හැමොටම පරිස්සමින් ඉන්න හැමකෙනෙක්ම තෙරුවන් සරණයී
මහේෂ් සස්සර සර්ගේ drama එකක් එනකල් මග බලන් හිටියෙ ගොඩක් ලස්සනයි සහ ආවසානය ලස්සනට ඉවර වෙනව. ස්තූතියි සර් ඔයාට
මිනායා මල්කිත් රිදිමාලියද්ද.. අමිමෝ අපේ බටිටිචිචි වගෙම ඒයාගෙ නමත් ලස්සනයි... 😍😍😍
ලොකුට ආදරෙ අය කො
අම්මෝ මේ කතාවනම් මරු. 😍
අයියෛ මල්ලියි😅 අපෙ ගෙදර වගේ.. ගැම්මක් තමා♥😅
ape dabalath ehemai 😂😂😂
@@smallbusinessqueeen hhahh😂
Api dennat ahemai
මීනා දුවගේ චරිතය දකින කොට මට මතක් වුනා මගේ දුවලා දෙන්නා මමත් අද මැද පෙරදිග ඇවිත් සල්ලි සොයන්න මහන්සි වෙනවා මගේ දරුවන් මෙි 😢 දැනෙන්නට ඇති කියලා මම ප්‍රර්ථනා කරනවා ඉක්මනින් මෙි කොරෝනා වසන්ගතය ඉක්මනින් තුරන් වෙිවා ඉක්මනින් 🇱🇰 යන්න වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
ලොකු හරිම හොඳයි
Vini මහතුවට තමා පට්ටම චරිතේ තියෙන්නේ😂😂😂
මගේ නම් ෆෙවරිට් ලුකා තාමා..ඉශාර අයියා ❤️
Aniwarayen dre
Gm🌹🌹🌹🌹🌹❤️
ලොකු හරිම ආදරණීයයි
ගොඩක් ලස්සන කතාව බැලුවා වගේ තමා ඉන්න ටික.දැක්කා ම.ඉන්න හැමොටම ආදරෙයි ඉටත් වඩා බට්ටියිට.ආදරෙයි දම්.කතාවෙ බට්ටිච්චයි.ගොඩක් ලස්සනයි එ.කතාව බැලිම.නතර කලෙ බට්ටිච්චයිට.දුක හිතෙන දෙවල් වුනා ගොඩක් ලස්සනයි බුදු සරණයි
බට්ටිච්චි ගෙ.රගපෑමනම්.අතිවිශිෂ්ටයි❤️❤️❤️🌹
Aniwrenma 👍❤️❤️❤️❤️
Comment බලන්න ආපු අය ලයික් එකක් දාගෙනම යන්න😁
Aiyo apiwa mehema adawanna apa appa...
😶
🙄😒
🤭
@@hirunirajapaksha7424 mokd😂
කියා දෙන්න ආදරේ තරම් 💕 දැන් ආසම කතාව
සචින්ත මුහුණේන් අසරනකම නියමටම කරනවා
ලොකූට ගොඩාක් ආදරේ හිතෙනවා... ❤
ආසම නලුවො සෙට් එකක් ඉන්න නිසා..ආසාවෙන් බලන්න පුළුවන් 🔥😘❤❤
මං නම් ආසාවෙන් බලන්නේ මේක මහේශ් සත්සර sirගේ කතාවක් නිසා..එයාගෙ කතා කවදාවත් ලස්සනයි හොද අවසානයක් තියෙනවා
හැබැයි අවසනයක් නැති කතා තිබුනා
@@asankaupul3628 මිතු ද?
@@nilakshadilhani6034 ඔව්
@@asankaupul3628 ටීවී චැනල්ස් වල පොලිටික්ස් නිසා නතර කරන්න කියලා බල කරපු ඩ්‍රාමා කීපයක් තිබුණා. තාත්තා ඒ කාලෙ ලියපු පූජා, සෙනෙහස කවියක්, රාත්‍රිය වී, දිය මත රුව, පබළු වගේ කතා මතක් වෙද්දිත් සතුටුයි වගේම..., බලපෑම් වෙච්ච ඩ්‍රාමා නතර කරන්න වෙච්ච විදිය මතක් වෙද්දි මටත් සෑහෙන දුකයි.
@@asankaupul3628 itn එකේ අලුතින් ආව සභාපති නිසා නතර වුණේ ඒක නම්
අනේ මීනා පව්.😥😥 අම්මා ගැන කියද්දි ගොඩක් දුකයි 😭
Gm🌹🌹🌹🌹🌹🌹
6th episode eka nadda?
dukata pun gahapan
විනී මහතුන් පොඩි කෙල්ල 👌
@@Youthmoivation369 fake neh 😄
@@Youthmoivation369 adrei Ishara aiya dpu reply ek ptta m wtinw a ❤
ලොකූ Sachin .. හේමාල් වගේ 🔥💪💪
යශ් ලස්සනයි. Acting superb.👍
අයියා මල්ලී ලව් එක නම් මරු..🥺😘😘 මම ආස ඒ දෙන්නට ❤️❤️❤️🥺🙂
නමක් නැති බැදීමකි❤️😍
ගොඩාක්.දුක හිතෙනේ මිනාට හොදට රගපනවා...ලස්සනයි.අදත්💓
Mina mahapolwa deledrama eke mitath wada lassanta act kla...mrama lassanai ea ktawatth
මන්නම් ආසම දුලිකා මාරපන ගෙ එ දුප්පත් පවුලට 🤗
ගොබ්බ ඉණිම බලන්නේ නැති අය ❤️💪
Gm 🌹🌹🌹🌹🌹🌹🌹🌹
Api nm blnw mona kthwak demmath dewani inima thmai. Anith ewa eta passe thmai ek dewani inima
@@artdesign7752 හා😂😂😂බලන්න බලන්න 🙏
Issaranam baluwa dannam balanna.....😬✋
Ai bm me deveni inimak allak hamkma dglnne...😅😅...mun ita wada ktha balala ndda khda.😅😅😅
විනී මහතුන් හින්දා මේ කතාව බලන අය ලයික් එකක් දාමූ 😊🙂👍(first comments 🤭)
විනී එකේ ඉෂාරට කැමති අය ලයික් කරමු
දෙවෙනි මම ආසම නලුවෙක් ලොකු ත් ලස්සනයි නෙද් 😀😀😀
Podi kella extremely natural acting….Al the best darling! Love every single actor including the new ones perfect combination!! 🥰🥰
සහෝදර premaya nam උපරිම 🙏❤️❤️❤️
ඉශාර අයියා නිසා බලන්න ගත්තට ඇත්තටම ශලිනි , දුලීකා මහත්මිය , ප්‍රියන්ත මහත්මයා , යශ් , ගයාන් , මීනා මහත්මිය මේ හැමෝගෙම එකතුවට මං හරි ආසයි. ආධුනික උනාට ඒ බව නොපෙන්වා හරි හරියට රඟපාන ඉශාර අයියේ සුභ පැතුම් ඉදිරි ගමනට. රඟපෑම අළුත් නැති උනාට පුංචි තිරයට අළුත්නේ ❤
හරිම ලස්සනයි ...බට්ටිච්චී...ලොකු...දෙවෙනි...මාරම ආදරෙයි මේ චරිත ටිකට
දෝණිට ගොඩක් ❤❤❤❤. තෙරුවන් සරණයි පැටියෝ..
මාර ලස්සනයි අද තමයි මන් මේ කතාව බලන්න ගත්තෙ
ශලනි බබා..😜😜😋😋
(දුලීකා මාරපන ) සුපිරි 👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️ හැමදාමත් ආදරෙයි.. අත්තම්මේ..( මලී )
Aniwa,eya daksai
ඒ කතාව හෙනට සංවේදි වගෙනේ..🥺
වෙලාව යනව දැනෙන්නේ නෑ ..❤️❤️❤️❤️
එකනමි ඇත්ත දානකෙට දැනෙන්නෙවත් නැනේ 😂
කියාදෙන්නේ 💜💕❤️ආදරේ තරමි
අනේ චූටියා පවූ❣️
❤️❤️❤️❤️❤️
ෂෝයි අය්යා මලෝ 💋💋💋💋
මිනායා දුක හිතුනා පුතේ 😥😥💔💔💔
Gm 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දන්න දවසෙ ඉදන් කියපු කතාවක ..අමුතුවෙන් බොරු රසයක් නොව අමුතු මිහිරක් දුක් මහෙශ් සත්සර මද්දුමආරච්ච් ...අයියේ ඔයාගෙ ඔනීම කතාවක ජීව්තෙ අමුතුවෙන් ලියනවා ...සතුට්න් ඉන්න හැමදම බුදු සරනයි .....එද සදරේනු පත්තරෙ ඇමතුව ...ආම්න්ත්‍රනයෙන්ම ඇමතුවේ එ ලෙංගතුකම දන්නම නිසා
අනේ ඔවු අපේ කාලේ හැඩ කලේ සදරේනු
❤❤
බට්ටිච් චි මරු 👍
Ouuuu👍👍👍
අද කතව බලන ගමන් ,comment කියවපු කටිය කො බලන්න like ඒකක් දගෙන යන්න👍👍👈👈❤️😍
Link ද like da
Shalani ,duleeka,battichhi super acting .....👍👍
ශලනි😍❤️😍❤️😍
Hi 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අදත් ලස්සනයි කථාව බුදු සරණයි ස්තුතියි
නාඩම් කාරයෝ සෙට් එක කෝ
Innawooooo
අැතතටම ලස්සන යි අාසම කටිිටිය ඉන්නෙ
හිතට වදින කතාවක් 🌺🌺🌺මේ වගේ දරුවෝ දාලා කොච්චර අම්මා රට ඇද්ද.
Hi gm 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@@nawarathnabandara4704g. M
Hi kohomada
Oua mage patiyatha dala mamatha inna yanna bariwa
@@nawarathnabandara4704 හොදයි🌺🌺🌺🌺
මමත් මගෙ සුදු පුතා දාල රට අාව....සත්තයි මේ කතාව බලන කොට මං ගෙවපු ජිවිතෙ අාපස්සට මතක් වෙනකොට ගොඩක් දුකයි වචන වලට නිම කරන්න බැ...😢
දුකින් ඉන්න එපා.ඔයා හොන්දින් ඉන්න.බුදුසරනය්..
@@damindadewa3511 දුකයි ඉතින් ටිකක් එත් එයා ලොකුයි එ නිසා බය නැ
@@suddisuddi34 ඔයාලා හොන්දින නෙද..කොහෙද ඉන්න රට
OYA AKA PUTAI DALA AWE MAMA DENNEK DALA AWA DUPPAT KAMA NISA DALA AWE AT MARI MARI UPADINAWA AHINSAKA DARUWO DUKAI TAMA
Mamath mage sudu mahaththaya dala rata awe😢😢😢eya achchee amma laga inne😘😘
දොණි ගේ චරිතේත් ..අති විශිෂ්ඨයි.
අයියයි මල්ලියි සුපිරි.
අපේ vini එකේ ඉෂාර අයියාට ආදරේ කට්ටිය කෝ♥️
අාදරෙයි ගොඩක්
අර කොනට මේ කොනට ගිහින් එපා වෙලා ඉන්නෙ😑😑
එක කොනක ඉන්න එතකොට ඕක හරියනෝ🤣
@@Harshi812 ok bkkw🤦🤦😂
😄😄😄😄
Dulika marapana lassana wela
මගේ මහත්තයගේ පවුලේ සහෝදරයොත් මේ වගේමයි..මගේ මහත්තයා තමයි ලොක්කා..හිතාගන්න පුලුවන්
Chuti battichchi nisamai mekha balanda enneh ...oyata goodak adarei chuti manika ❤️❤️🌹
Hi gm 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ලස්සන කතාවක්.මනුස්සයන්ට ඉගෙනගන්න දෙයක් තියෙනවා.මගේ ජිවිතෙන් හරියට ඒ වගේ
කතාවනම් සුපිරි ඉතින් ❤😍
Danata supiriyi kathaawa. Kathaawe nama thamay hari natthe 😁
ලොකු එල 👌
Loku harima lassanata ragapanawa. Lokuta adere aya me peththata.👇👇👇👇👇❤️❤️❤️❤️
Dagena yannako
මීනගෙ වාසගම රිදිමාලියද්ද ඒකියන්නෙ මීනගෙ තාත්තා සුලුපටු කෙනෙක් වෙන්න බැ මේ මට හිතුන විදිහ බලමු එහෙමද කියලා
අනිවාර්යයෙන්ම
ow අනිවාර්යයෙන්
Nirwan ridimaliadda nirwange wasagama
මේ කතාව තෙරෙන්නෙ නැනෙ ශලනි මුල්ම දවසෙ මෙ boy දැක්කත් ඇයි එයාගෙ මැරුනු bf වගෙ කිය්ලා අදුනගතෙ නැත්‍තෙ
Ou matath hituna eka.e wagema nisa dethun parak dekala katha karat shalanige bf wage kiyalawath hithuna nette ai
Ekane. Shalanige boy karapu dema thama dan meya karanneth.. Ei ehema. Hithune naththe
ඒක තමා මටත් තියන ප්‍රශ්නය
බ්‍රෝ එකේ යශ්ට තමා ආදරේ..
කතාව ලස්සනයි 🌹
මේක නම් පිස්සුවක් බන්🤗
Such a sweet adorable kid..so natural..it brings tears..
She should win an award for this ❤
@@pramodkahawevitharana4591 absolutely..she really deserves..cos her acting and talking is so natural..
අඩේ මට හිනා යනවනෙ බොගේ ජෝක් වලට .🤣🤣🤣🤣😂😂😂🤣
ඔක්කොමත් හරි මූන නම් කෙල ගදේ බැරුව ඇති 😂😂😂😂
🤮🤮🤮🤮🤮🤮👍
ආදරෙයී බට්ටිච්චී❤️❤️
මීනා පැංචියෝ..... ආදරෙයි මැණිකහ්...🖤🖤😍😍😋😘😘. ඔයා අපිව අඩවනවනේ 😥😥😥😖😖
ලස්සනයි
බට්ටිච්චි ❤❤❤❤😘
එන්න එන්නම ලස්සනවෙන කතාවක්
Sachintha👌👍🌹 Battichcha👌👍🌹
Good Drama with realistic characters of a wide range
මීනාගෙ තාත්තා වසන්ත මහත්තයා වෙන්න ඇති..අම්මාට රගපාන්නේ චතුරිකා ද දන්නේ නෑ
Hmmmmmm

විනී මහතුන්
පොඩි කෙල්ල
👌

අදත් ලස්සනයි කථාව
බුදු සරණයි ස්තුතියි
නාඩම් කාරයෝ සෙට් එක කෝ
Innawooooo
අැතතටම ලස්සන යි අාසම කටිිටිය ඉන්නෙ
හිතට වදින කතාවක් 🌺🌺🌺මේ වගේ දරුවෝ දාලා කොච්චර අම්මා රට ඇද්ද.
Hi gm 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@@nawarathnabandara4704g. M
Hi kohomada
Oua mage patiyatha dala mamatha inna yanna bariwa
@@nawarathnabandara4704 හොදයි🌺🌺🌺🌺
මමත් මගෙ සුදු පුතා දාල රට අාව....සත්තයි මේ කතාව බලන කොට මං ගෙවපු ජිවිතෙ අාපස්සට මතක් වෙනකොට ගොඩක් දුකයි වචන වලට නිම කරන්න බැ...😢
දුකින් ඉන්න එපා.ඔයා හොන්දින් ඉන්න.බුදුසරනය්..
@@damindadewa3511
දුකයි ඉතින් ටිකක් එත් එයා ලොකුයි එ නිසා බය නැ