Man hugakma punchi kaale mage loku Thathtthalage gedara thamai inne Ammi Thaththi job ekata giyama.ithin e Akkala ayyala me songs ahanawa mata heenen wage mathakai.aida manda me songs aheddi mata hari amuthu sathutak danenawa.punchi kaale mathak wenawa❤
2024 අහන 2006 යෙ මන් 💝
Seme
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂@@dilshikaveena1161
He he
E interest eka thinne hitha lassna minissunta witharai 😂😁
2007
මන් 2000 පස්සෙ ඉපදුන ඒත් මේ වගේ පරන සිංදු අහන්න කැමති කෙනෙක්😌❤️
Yes 🙂
@@NadeekaShyamali-rn1xh ❤️🥺
podi pagaya
❤❤❤
apith ehema thama 😊
මේ සිංදුව... 90 දශකයේ ඉඳන් තාම අහනවා හැමදාම අලුත්... ජාතික තරුණ සේවා සභාව බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය මගේ පුංචි කාලේ මතක තාමත් අලුත්... ලස්සනම පරිසරය... සුන්දර මිනිසුන්... ලස්සනම ලස්සන සිංදු... ❤️🥺💐
කිසිදාක වෙන්වී නොයේ වී ......
සැමදාම ඇසුරේ ඉඳීවී
ඒ සිහින බොඳවී පෙනේ වී ....
සිත මාගේ දුක් වී තැවේ වී .....
ඔන්න සිංදු අපේ කාලේ සුපිරි ගායකයෝ තාමත් හදවතේ අලුත් වෙන සිංදු මේවා ❤️❤️😊😊
දිවුරුම් දුන්නට දෝත දරා.
සසර සදා ලග හිදිමි කියා.
සිතින් කොහේදෝ තුරුළු වෙලා ..
මගේ පැතුම් ලොව බිදලනවා ...
මේවට කියන්නෙ ගීත දැන් ඇහෙන්නේ අදෝනා
aththa bro
Adatah adarae a kata hadata.♥️♥️♥️tharuwan saranae
ඇවිත් නොගිය ගායකයෝ❤❤
මන් 2000 න් පස්සෙ අහන්න ආසම පරණ ඒවා හදවතෙ බෑන්ඩ් එක old sunflower ❤❤
ඇති යාන්තම්
මාත් 2004, 90 දශකයේ සින්දු වලට ගොඩක් කැමතියි ❤
මේ සින්දු කොච්චර ඇහුවත් ඉතින් එපා වෙන්නෑ
Patta hadawata dane ❤
ආසම සින්දුවක්❤❤
Man hugakma punchi kaale mage loku Thathtthalage gedara thamai inne Ammi Thaththi job ekata giyama.ithin e Akkala ayyala me songs ahanawa mata heenen wage mathakai.aida manda me songs aheddi mata hari amuthu sathutak danenawa.punchi kaale mathak wenawa❤
ඔබ මාගේ සෙනෙහෙ විදින්නේ......
ලෝකෙන්ම සැගවී ඇවිත්නෙ....
හෙළි වූ දිනේ මේ සෙනෙහේ....
නෑ නේද ඔබ වෙන්ව යන්නෙ....
Oba mage senehee vidinne lokenma sagavee avithnee elivuu dinee me senehee na neda ven veela yannee
මේ වචන ටික මගේත් හිතට කා වැදුන පද පේලි ටිකක්.. සමහර දේවල් තියෙනව පැහැදිලි කරන්න හරිම සංකීර්ණ
මේ ගීතයේ හැම පදයකම අපේ ජීවිතයේ මොකක් හරිම මතයක් තියෙනවා නේද ❤
@@dimuthudaundasekara3453අනිවාර්යයෙන් ❤
iskole yana kale idalama ahana sindu tiakk ❤❤ ❤
පෙරදා දෑතේ වෙලි
ඔබ මා හා සෙනෙහෙන් බැදී
Lassanai kochchara ehuwath epa venne
Oba ma senehen badi ❤❤❤❤
පෙරදා දෑතේ වෙලී😊
ඔබ මා හා සිහිනෙන් බැදී❤
patta lassanai paran song unath
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
සසරේ පැතුමන් ලෙසේ
සැනසී සිතුමන් මතේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
🎵🎵🎵🎵🎵🎵🎵
🎵🎵🎵🎵🎵🎵🎵
කිසිදාක වෙන්වී නොයේවී
සැමදාම ඇසුරේ හිදීවී
ඒ සිහින බොදවී පෙනේවී
සිතමාගේ දුක්වී තැවේවී
කිසිදාක වෙන්වී නොයේවී
සැමදා ඇසුරේ හිදීවී
ඒ සිහින බොදවී පෙනේවී
සිතමාගේ දුක් වී තැවේවී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
ස🎼🎼🎼🎼🎼🎼🎼
ස🎼🎼🎼🎼🎼🎼🎼
ඔබ මාගේ සෙනෙහේ විදින්නේ
ලෝකෙන්ම සැගවී ඇවිත්නේ
එලිවූ දිනේ මේ සෙනෙහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ
ඔබ මාගේ සෙනෙහේ විදින්නේ
ලෝකෙන්ම සැගවී ඇවිත්නේ
එලිවූ දිනේ මේ සෙනෙහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
සසරේ පැතුමන් ලෙසේ
සැනසී සිතුමන් මතේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනහෙන් බැදී
හරිම ලස්සනයි ස්කූල් යන කාලේ ඉදන් අහන සෝන්ග් හරිම ලස්සනයි බුදු සරනයි ඔයාට අයියා ❣️🌹🌹❤️🌹🌹
@Theersha sadaruwan 🌹🌹🌹♥️❤️
අපේ පොඩි video එකක් දැම්මා ..කැමති නම් ඇවිත් බලන්න හොදේ ..මම තමයි chanel එක කරන්නේ.අදහසට ගොඩාක් ස්තූත්යි .දිගටම ඉන්න යාලුවේ
බලන්න පද ලස්සන අහද්දි මානසික නිදහස ❤
සැමදා ඇසුරේ හිදීවී...
ඒ සිහින බොදවී පෙනේවී.....
Anewa broo ekanma dukak awama duka tikak hari amatgaka wenawa👍
Asama කටහඬක් ❤
Harima ලස්සනයි
මාත් මේ සින්දුව අපේ miusik band eke ගායනා කරනව
hodayine saho..
Supiri ❤️👍
ruclips.net/video/dZR0uVnkZm4/видео.html අපේ පොඩි video එකක් දැම්මා ..කැමති නම් ඇවිත් බලන්න හොදේ ..මම තමයි chanel එක කරන්නේ.අදහසට ගොඩාක් ස්තූත්යි .දිගටම ඉන්න යාලුවේ ...😊😊😊
metuma getha godak lassanai. e githa walin mama godak kemathima gethaya meyai. oba ta mage hadapiri gaurawaya saha hada piri suba pethum
thank you
නියමයි ලස්සන සින්දුවක් ..
wijaya bandara welithuduwa sir
Ape music sir 😍
Mava tamai bn sindu 2008 api
Lovely
ඔබ මාගේ සෙනෙහෙ විඳින්නේ
Super song
Perada dathe welee
පට්ට ලස්සනයි
අපේ පොඩි video එකක් දැම්මා ..කැමති නම් ඇවිත් බලන්න හොදේ ..මම තමයි chanel එක කරන්නේ.අදහසට ගොඩාක් ස්තූත්යි .දිගටම ඉන්න යාලුවේ
අපෙ කාලෙ ගායකයො
Dan thiyane sindu mona vada
2024😌❤
නෑ නේද ඔබ වෙන්ව යන්නේ 💞💞💞💞💞💞💞💞
Nana ❤❤❤😂
👍🌹.. හෙලි වූ දිනේ ඒ ස්නේහේ .. දාලා යන්නේ නෑ නේද කියලා අහන්නේ .. මාත් ඒ ප්‍රශ්නය ම ඇහුවා.
කිසිදාක වෙන් වී නොයේවී..
සැමදාම ඇසුරේ හිදීවී...
ඒ සිහින බොදවී පෙනෙවී....
සිත මාගේ දුක් වී තැවේවී.....
දිවුරුම් දුන්නට දෑත දරා
👍👍
❤️❤️💜️
❤️❤️❤️❤️
❤🎶🎧
Asai oi
♥️♥️♥️♥️
❤❤🎉😮😮😮
ආයුබෝවන්
මමදේලෝවක්අතරඅතරමන්වේලාමටතේරේන්නැ
ඹයාපව්කයලාමටහිතේනවා
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🤴
2024
නියමයි
😢😢
❤
2023 ❤
👍 ok
පට්ටඇ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
2024❤
Matanam pissu hadana hadak
1995-2023 super hits
Attatama me sindu valata dan panak denna puluvan katada.
😎
Duka denunama ahana sinduwak
😒💔
මේක ප්‍රින්ස් උදයප්‍රියන්ත නෙවෙද කියන්නෙ
නෑ...මෙයයි ගායකයා ...විජය බන්ඩාර වැලිතුඩුව🥰🥰🥰
hmmmmmmmmmmmmmmmmm
නෑ ,වැලිතුඩුව මයා
😂
Super song
❤❤❤❤❤
❤❤❤❤
2023❤
❤
❤❤❤
❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤