Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේක අහලා අපේ අයියලත් පාරේ තියෙන සැතපුම් පුවරු ගලවයිද දන් නෑ... ඵහෙව් උන් ඉන්නේ..🤣🤣
ආදරෙයි අරා... හිතින් කඩන් වැටිලා හිටිය මම කේතලේ ලිපේ තිබ්බා.. පොල් අතුත් අලුතින් හෙවිල්ලනවා ඉක්මනටම... ❤
Kalak gahala gihin bord eket jarawatikakut gewanam..
ඒක හරි ❤️ "සමහර මිනිසුන්ගෙ මජර වැඩ වලින් - සමහර මිනිසුන්ගෙ ජිවිත කෙලින් හිටවන්න පුළුවන් වෙලා තියෙනවා "
8
අනේ ඇත්තමයි අරා අය්ය අනුන් කරපු මජර වැඩ නිසා අපේ ජීවිත සමහර වෙලාවට හිතාන්න බැරි තරම් ලස්සන වෙනවා හුගාක් ස්තුතියි. ඒ වගෙම ඔය දෙන්නා හරිම ලස්සනට මේක කරනවා ❤❤❤❤
කලකට පස්සේ වෙලකට බැස්සේ වගේ තමයි ඔහේ ලව දැක්කේ. එල
Zero short move ❤❤ ඇත්තටම කතාව ආයි හිතේ මැව්වා. ❤
මේකේ ඇත්ත කතාව මං බැලුවා..හරිම ලස්සනයි..වචනයක්වත් මිස් නිකර ලස්සනට කිව්වා..ආදරනීය දෙන්නෙක් ඔයාලා.සුබ පැතුම් ❤
මොකක්ද කතාවෙ නම
මාත් බැලුව... 😊❤️
Math baluwa.short film ekak.eka mawila pena widihatama eka siddiya maga arinne nathuwa kiwwa..
අඩ්ඩේ... අරවින්ද අයියා & අපේ පැස්බරා අක්කා.. මම ලංකාවේ නෑ.. ඉන්නේ පිටරට.. මට ඕනෑම වෙලාවක හිතට අවුල් වගේ දැනුන. ගමන් සොයාගෙනේ එන්නේ.. සියත මෝනින් ශෝ.. එකේ ඔයාලා දෙන්නගේ වීඩියෝ.. මම අහලා විතරක් ඉන්නේ.. නෑ තව කට්ටියට අහන්න.. බෙදා ගන්නවා. හරිම ආදරෙයි ❤ ඔයාලා දෙන්නට නම්.. ලංකාවට ආවහම අනිවාර්යයෙන් එනවා ඔයාලව බලන්න.. මිනිස්සුන්ගේ ජීවිත හරිම ලස්සනට පොඩි තැනකින් හරි වෙනස් වෙනවා..ඒකේන් ඔයාලට.. ලොකු ශක්තියක ලැබෙනවා..අනිවාර්යයෙන් මේ විශ්වයෙන්.. මේ කතාව මම වීඩියෝ එකකින් බලලා තියන්වා.. .. ගොඩක ස්තූතියි ඉත්ම් ඔයාලට... තෙරුවණ් සරණයි .. !! දෙන්නටම . හා දෙන්නගෙම පවුල් වලටත්... ❤😊
දැන් හැමදාම vedio දාන්නේ නැනේ.මම හැමදාම morning show අහන නිසා ඔය දෙන්නා මට හරිම ලගයි.Thanks Aravinda and Achchariya thanks.
කතාව බැලුව. ඒත් කියන කතාව ඊට වඩා රහයි ❤️❤️❤️
මේක දැක්ක fb එකේ පට්ට
කාලයක් තිබ්බා මට ජීවිතේ එපා වෙලා තිබුන.ජීවත් වෙන්නම නොහිතුනු කාල සීමාවක් ඒක.ඒ කාලේ මං සියත මෝනින් ෂෝ එක අහනවා හැමදාම.ඒ තනිකම කාන්සිය නිවාගන්න.අවසානයේ මගෙ හිත මංවත් නොදැනිම යතා තත්ත්වයට පත් වුනා.අද මම ජීවත් වීමට ඔබ දෙපලගෙත් දායකත්වයක් ලැබුනා කියලා මං හිතනවා ❤
මේක ශෝර්ට් ෆිල්ම් එකක් . ❤බැලුවා ඒක
පුතේ !! කාලෙ හරි අලුත් වැඩකට , මට හිතෙන හැටි , ඔය දෙන්න දක්ශ නිසා !
ඒ කතාව ඇත්ත, අද මගේ මහත්තයයි මමයි යම් තැනක ඉන්නවා 🥰, ඒ මගේ මහත්තයගේ හොදම යාළුවා කරපු මජර වැඩක් නිසා. අද අපි සතුටු වෙනවා එදා එහෙම නොවුනානම් අද අපි මෙතන නෑ කියලා, ❤
සුභ පැතුම් ආරා ❤❤❤❤❤
සතියට දවස් දෙක තුනක්වත් වීඩියෝ දාපල්ලා .. මෙතන ප්‍රශ්න අැතිකරගන්නැතුව 😏
ෆිල්ම් එක ලස්සනයි මේ කතාවේ
හැමදාම බලන සුපිරි Radio program එකක් .දැන් youtube videos වැටෙන්නෙ නැත්තේ ඇයි ?Please පහුගිය videos ටික දාන්න .Thanks
Supiri short film ekak👍👍
මාරයි මටත් ඔහොමම මජර වැඩක් උනා මගේ පරන බොසාගෙන් අද මම ඊට වැඩියෙන් හොඳ job එකක් කරනවා
සුපිරි කතාව 🌹🌹🌹❤️
ආදරෙයි ඔය දෙන්නට
ලන්කවෙ බොඩ් නැති උනොත් ඔයල තමා
❤❤❤❤😅ජයම වේවා ara sudussata තමයි සුදුසු තැන
100000 ලයික් එක මගෙන්😃😇
lassanai kathawa 😍😍😍
Ara ayye it was a nice short film
All is positive
👍👍👍👍👍
අරවින්ද උඹ කියන දේවල් අපේ ජීවිත වලට ගොඩක් වටිනවා.ammapa උඹ හම්බුනොත් මූණට මරනවා සන්තෝසෙන් වැඩිකමට
Thanks
Superb
It is a short movie story."Zero"
කොල්ලා හදුන්කූරක් එහෙම පත්තු කරනවා බොඩ් එකට...
Siyathata kalin meka wena youtube channel ekakin upload wela thibba... Oyalage programme eka ussala wage.. Oyala publish karannath kalinma
Math ඊයේ ඇහැව්වා
❤️❤️
Aiyoo oyalage RUclips video nane ayye dan ai e. Rata inna apiti ahanna upload karannako😢
මම හිතන්නේ එහෙනම් නාන කිසිදා වලට ඇති දුර සටහන් කර ඇති කිලෝමීටර් කණුව තියෙන්නේ කඩේට මෙහායින් කඩේ පව් වෙන්න කලින්. මොකද කඩේ පහුවෙලා කිලෝමිටර් කනුව තිබ්බනම් තිබ්බා නම් මීට කලිනුත් මේ meizu කඩේ ගාව නතර කරලා ඕක අහන්න තිබ්බනෙ ගුණ කිලෝමීටර් කණුව කණුවක් ඔතන තියෙනවා ඒ කියන්නේ අයිඩියා එක හරි හරි නිතර යන එන මිනිස්සුන්ට හරි තියෙන්නෙ තිබ්බනෙ මං කඩේට හිතන්නේ කඩේට මෙහායින්.
❤❤❤❤❤
කලින් දාපු එකක්නේ
කවදහරි මට හරියන්නෙ එකෙක්ගෙ කන පැලෙන්න ගහල මේ රස්සාවෙන් ගිය දවසට. එදාට කඩාගෙන වැටුණත් නැගිටීවි.
කලින් හිටපු එකාගේ මජර වැඩ හින්දා කොහෙවත් හිටපු එකෙක් මුල් පුටුවට ගියේ.. හැබැයි උගේ මජර වැඩ වලින් අපිට වැඩක් වෙන්නේ කවදාවත්...
හැමදේකම දේශපාලනික පැත්තක් දකින තරමට දැන් අපි දේශපාලනික වෙලා බං.
Oyalage morning show eka hamadama ahanawa but wennappuwata siyath welawakata signal Aul . Hariyata ahenne naa
ඔයිට සමාන එකක් අපේ ටීවි වලත් කරනවා නේද අයියේ අර කියන්නේ අද සිට දවස් තුනක් සුරාසැල් වහලා කියලා.
❤
හැමදාම vedios නොදා Real අරා , පැස් ඔයාලා වරදක් කරනවා හරිද..😥😞🙄🙄
Me story eka mata gelepenawa..Ara...
Short film akak
😂 niyamai
MATATH LIFE CHANGE UNE KENEKGE MAJARA WADAK NISA ...ADA GODAK SATIS MAN E MAJARA WADE NISA
රනිල් මමා සුද්ද කන්න සීන් එකක් වගේ 😂😂
අරවින්ද උඹ පට්ට සන්තෝසයි
😮
Meka ahala board makaida ape harak
Short film eke ithiri tika oya kiuwe ne aravinda A tika thamai a kathawe lassanama tika Kade hitapu kolla nanakedha walata thiyena dura makala thiyena eka harigassanawa eeta passe ethanin yana eka waahanayakwath ethana nathara karanne nethiwenawa
Dawas 2 kata kalin oka mama ahuwa....
ඉන්දියන් කෙටි චිත්‍රපටියක් එකක් නේ , හැබැයි එක බලදිවත් මෙහෙම දැනුනේ නෑ...
You tube eke short film ekak ne da
පෙට්ටි කඩ මුදලාලිලා මේක අහල බෝඩ් මකයිද දන්නෑ ......😂😂😂😂
නානා ඛෙදා වලට දුර කීයදවලට දුර කීයද
නානාකෙදා වලට මල්ලි කිලෝමීටර් කියද???
මල්ලී,,නානා කේදා වලට කොච්චර දුරයිද ???🤣😜
උබ කතාව ඇතුලේ film එකක් මවනවා
මේක ඉන්දියාවේ කෙටි චිත්‍රපටයක් තමයි .
@@nishanthidipashika1307 ඔවු මම ඊයේ දවසෙම හෙවුවා බැරි උනානේ.
filter copy short film ekak
පැස් ඔයා එන්න මන් ඔයාට විස්කිරිඤ්ඤා දෙන්නම්
Fb copiyak😁
මේ මොන මගුලක් හරි කමක් නෑ දවස් දෙක්කට හරි කමක් නෑ වීඩියෝ එකක් දාන්නලාකො
අර කටින් රට හදන එකා කරපු මජර වැඩෙන් කොහෙව හිටපු පොරක් ජනාධිපති තුමා 😂
Ubala denna nathiwa ba bn dan
😂😂😂😂😂 🎉 🎉
mahindala majara wada nisa dn katada wasi wenna ynne
සිරාම කතාව... ඔෆිස් එකේ උන් කරන වැඩ නිසා මට එපාම වෙලා ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගත්තා.. අද මම නිදහසේ ඉන්නවා බිස්නස් එක කරගෙන.
Wede kiyanne mekath kopy karala wena chanal ekaka kiuva😩
not thr original ara& pad
zero indian short film
ඔව්..මේක කෙටි ෆිල්ම් එකක්
මේක short,story ekak,හරිම ලස්සනයි,ඒක ආයේත් මතක් වෙන්න ලස්සනට,ඒ කතාව,කිව්ව ඔයාලා දෙන්නටම thanks❤💙 ..link eka demma,balana aya balanna... ruclips.net/video/4v7bSmTqx-Y/видео.html
👍👍
❤❤❤❤
මේක අහලා අපේ අයියලත් පාරේ තියෙන සැතපුම් පුවරු ගලවයිද දන් නෑ... ඵහෙව් උන් ඉන්නේ..🤣🤣
ආදරෙයි අරා... හිතින් කඩන් වැටිලා හිටිය මම කේතලේ ලිපේ තිබ්බා.. පොල් අතුත් අලුතින් හෙවිල්ලනවා ඉක්මනටම... ❤
Kalak gahala gihin bord eket jarawatikakut gewanam..
ඒක හරි ❤️
"සමහර මිනිසුන්ගෙ මජර වැඩ වලින් - සමහර මිනිසුන්ගෙ ජිවිත කෙලින් හිටවන්න පුළුවන් වෙලා තියෙනවා "
8
අනේ ඇත්තමයි අරා අය්ය අනුන් කරපු මජර වැඩ නිසා අපේ ජීවිත සමහර වෙලාවට හිතාන්න බැරි තරම් ලස්සන වෙනවා හුගාක් ස්තුතියි. ඒ වගෙම ඔය දෙන්නා හරිම ලස්සනට මේක කරනවා ❤❤❤❤
කලකට පස්සේ වෙලකට බැස්සේ වගේ තමයි ඔහේ ලව දැක්කේ. එල
Zero short move ❤❤ ඇත්තටම කතාව ආයි හිතේ මැව්වා. ❤
මේකේ ඇත්ත කතාව මං බැලුවා..හරිම ලස්සනයි..වචනයක්වත් මිස් නිකර ලස්සනට කිව්වා..ආදරනීය දෙන්නෙක් ඔයාලා.සුබ පැතුම් ❤
මොකක්ද කතාවෙ නම
මාත් බැලුව... 😊❤️
Math baluwa.short film ekak.eka mawila pena widihatama eka siddiya maga arinne nathuwa kiwwa..
අඩ්ඩේ... අරවින්ද අයියා & අපේ පැස්බරා අක්කා.. මම ලංකාවේ නෑ.. ඉන්නේ පිටරට.. මට ඕනෑම වෙලාවක හිතට අවුල් වගේ දැනුන. ගමන් සොයාගෙනේ එන්නේ.. සියත මෝනින් ශෝ.. එකේ ඔයාලා දෙන්නගේ වීඩියෝ.. මම අහලා විතරක් ඉන්නේ.. නෑ තව කට්ටියට අහන්න.. බෙදා ගන්නවා.
හරිම ආදරෙයි ❤ ඔයාලා දෙන්නට නම්.. ලංකාවට ආවහම අනිවාර්යයෙන් එනවා ඔයාලව බලන්න.. මිනිස්සුන්ගේ ජීවිත හරිම ලස්සනට පොඩි තැනකින් හරි වෙනස් වෙනවා..ඒකේන් ඔයාලට.. ලොකු ශක්තියක ලැබෙනවා..අනිවාර්යයෙන් මේ විශ්වයෙන්..
මේ කතාව මම වීඩියෝ එකකින් බලලා තියන්වා.. .. ගොඩක ස්තූතියි ඉත්ම් ඔයාලට...
තෙරුවණ් සරණයි .. !! දෙන්නටම . හා දෙන්නගෙම පවුල් වලටත්... ❤😊
දැන් හැමදාම vedio දාන්නේ නැනේ.මම හැමදාම morning show අහන නිසා ඔය දෙන්නා මට හරිම ලගයි.Thanks Aravinda and Achchariya thanks.
කතාව බැලුව. ඒත් කියන කතාව ඊට වඩා රහයි ❤️❤️❤️
මේක දැක්ක fb එකේ පට්ට
කාලයක් තිබ්බා මට ජීවිතේ එපා වෙලා තිබුන.ජීවත් වෙන්නම නොහිතුනු කාල සීමාවක් ඒක.ඒ කාලේ මං සියත මෝනින් ෂෝ එක අහනවා හැමදාම.ඒ තනිකම කාන්සිය නිවාගන්න.අවසානයේ මගෙ හිත මංවත් නොදැනිම යතා තත්ත්වයට පත් වුනා.අද මම ජීවත් වීමට ඔබ දෙපලගෙත් දායකත්වයක් ලැබුනා කියලා මං හිතනවා ❤
මේක ශෝර්ට් ෆිල්ම් එකක් . ❤බැලුවා ඒක
පුතේ !! කාලෙ හරි අලුත් වැඩකට , මට හිතෙන හැටි , ඔය දෙන්න දක්ශ නිසා !
ඒ කතාව ඇත්ත, අද මගේ මහත්තයයි මමයි යම් තැනක ඉන්නවා 🥰, ඒ මගේ මහත්තයගේ හොදම යාළුවා කරපු මජර වැඩක් නිසා. අද අපි සතුටු වෙනවා එදා එහෙම නොවුනානම් අද අපි මෙතන නෑ කියලා, ❤
සුභ පැතුම් ආරා ❤❤❤❤❤
සතියට දවස් දෙක තුනක්වත් වීඩියෝ දාපල්ලා .. මෙතන ප්‍රශ්න අැතිකරගන්නැතුව 😏
ෆිල්ම් එක ලස්සනයි මේ කතාවේ
හැමදාම බලන සුපිරි Radio program එකක් .දැන් youtube videos වැටෙන්නෙ නැත්තේ ඇයි ?Please පහුගිය videos ටික දාන්න .
Thanks
Supiri short film ekak👍👍
මාරයි මටත් ඔහොමම මජර වැඩක් උනා මගේ පරන බොසාගෙන් අද මම ඊට වැඩියෙන් හොඳ job එකක් කරනවා
සුපිරි කතාව 🌹🌹🌹❤️
ආදරෙයි ඔය දෙන්නට
ලන්කවෙ බොඩ් නැති උනොත් ඔයල තමා
❤❤❤❤😅ජයම වේවා ara sudussata තමයි සුදුසු තැන
100000 ලයික් එක මගෙන්😃😇
lassanai kathawa 😍😍😍
Ara ayye it was a nice short film
All is positive
👍👍👍👍👍
අරවින්ද උඹ කියන දේවල් අපේ ජීවිත වලට ගොඩක් වටිනවා.ammapa උඹ හම්බුනොත් මූණට මරනවා සන්තෝසෙන් වැඩිකමට
Thanks
Superb
It is a short movie story."Zero"
කොල්ලා හදුන්කූරක් එහෙම පත්තු කරනවා බොඩ් එකට...
Siyathata kalin meka wena youtube channel ekakin upload wela thibba... Oyalage programme eka ussala wage.. Oyala publish karannath kalinma
Math ඊයේ ඇහැව්වා
❤️❤️
Aiyoo oyalage RUclips video nane ayye dan ai e. Rata inna apiti ahanna upload karannako😢
මම හිතන්නේ එහෙනම් නාන කිසිදා වලට ඇති දුර සටහන් කර ඇති කිලෝමීටර් කණුව තියෙන්නේ කඩේට මෙහායින් කඩේ පව් වෙන්න කලින්. මොකද කඩේ පහුවෙලා කිලෝමිටර් කනුව තිබ්බනම් තිබ්බා නම් මීට කලිනුත් මේ meizu කඩේ ගාව නතර කරලා ඕක අහන්න තිබ්බනෙ ගුණ කිලෝමීටර් කණුව කණුවක් ඔතන තියෙනවා ඒ කියන්නේ අයිඩියා එක හරි හරි නිතර යන එන මිනිස්සුන්ට හරි තියෙන්නෙ තිබ්බනෙ මං කඩේට හිතන්නේ කඩේට මෙහායින්.
❤❤❤❤❤
කලින් දාපු එකක්නේ
කවදහරි මට හරියන්නෙ එකෙක්ගෙ කන පැලෙන්න ගහල මේ රස්සාවෙන් ගිය දවසට. එදාට කඩාගෙන වැටුණත් නැගිටීවි.
කලින් හිටපු එකාගේ මජර වැඩ හින්දා කොහෙවත් හිටපු එකෙක් මුල් පුටුවට ගියේ.. හැබැයි උගේ මජර වැඩ වලින් අපිට වැඩක් වෙන්නේ කවදාවත්...
හැමදේකම දේශපාලනික පැත්තක් දකින තරමට දැන් අපි දේශපාලනික වෙලා බං.
Oyalage morning show eka hamadama ahanawa but wennappuwata siyath welawakata signal Aul . Hariyata ahenne naa
ඔයිට සමාන එකක් අපේ ටීවි වලත් කරනවා නේද අයියේ
අර කියන්නේ අද සිට දවස් තුනක් සුරාසැල් වහලා කියලා.
❤
හැමදාම vedios නොදා Real අරා , පැස් ඔයාලා වරදක් කරනවා හරිද..😥😞🙄🙄
Me story eka mata gelepenawa..Ara...
Short film akak
😂 niyamai
MATATH LIFE CHANGE UNE KENEKGE MAJARA WADAK NISA ...ADA GODAK SATIS MAN E MAJARA WADE NISA
රනිල් මමා සුද්ද කන්න සීන් එකක් වගේ 😂😂
අරවින්ද උඹ පට්ට සන්තෝසයි
😮
Meka ahala board makaida ape harak
Short film eke ithiri tika oya kiuwe ne aravinda
A tika thamai a kathawe lassanama tika
Kade hitapu kolla nanakedha walata thiyena dura makala thiyena eka harigassanawa eeta passe ethanin yana eka waahanayakwath ethana nathara karanne nethiwenawa
Dawas 2 kata kalin oka mama ahuwa....
ඉන්දියන් කෙටි චිත්‍රපටියක් එකක් නේ , හැබැයි එක බලදිවත් මෙහෙම දැනුනේ නෑ...
You tube eke short film ekak ne da
පෙට්ටි කඩ මුදලාලිලා මේක අහල බෝඩ් මකයිද දන්නෑ ......😂😂😂😂
නානා ඛෙදා වලට දුර කීයදවලට දුර කීයද
නානාකෙදා වලට මල්ලි කිලෝමීටර් කියද???
මල්ලී,,
නානා කේදා වලට කොච්චර දුරයිද ???
🤣😜