Because of these heroes we are still alive.... Don't forget we all are Sri Lankans. Not Sinhala onlyy live and prosper here but all races and religions. We salute you 🙏🙏🙏🙏🙏These are the heroes who sacrificed their lives to give a better and peaceful land for us......We cry for you all. We worship you for what you have done to protect us and still what you are doing❤❤❤❤❤We all love and respect you
Interview වල හංස කියන්නේ වෙනම රහක්. වෙන යුධමය වැඩසටහන් වලට වඩා සංවේදී මේක මේ චැනල් එකට subscribe පාරක් දෙමුද ගැම්මට. වල් පල් කුනුහර්ප වලට වඩා මේව මොනතරම් වටිනවද. දීරාඝායුෂ විරුවානෙනි
වීරයෝ කවුද කියලා ඇහුවොත් දෙපාරක් නොහිතා මන් පෙන්වන්නේ මේ මිනිස්සු ❤
රටට නය නැති රත්තරං විරුවනෙ.අාදරෙයි හැමදාමත්
අපි අද නිදහසෙ ජීවත් වෙන්නෙ මෙයාල නිසා❤ respect 💗🥺
මල් තියලා වඳින්න වටින මිනිස්සු... අපේ ජීවිත රකින්න තමන්ගෙ ජීවිතේ පූජා කරපු රත්තරං රණවිරුවන්ට අපි සදා ණයගැතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාරෙන් ❤️
වැන්දාද
Rattaran neme manik
Silencer යක් හයි කරානම් වෙඩි තියන්න පුලුවන්
අංකල්,ඔයාලා හින්දා තමා අපි ජීවත් වෙන්නේ.අංකල්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම උදාවේවා.
උදා උනා 😂😂😂
@@මංකොල්ලකාරයා Moda ponnayek wenna epa
පිස්සුද මෝඩයෝ
Pissuda modayo
අංකල්? 😂උඹ අම්මගෙ අතේ ඉඳන්ද මෙික type කලේ? 😂
බැජියා මම නවයා 4 පැටුන් එකෙ මම තාම 11 එකෙ ඉන්නවා 910මදුවා උබත් අපි එක බඩ වැල කඩන් ආපුභසහොදරයො බන් හොදින් පරිස්සමින් ඉදහන්
අඩෝ මචං නවයා කියලා නමක් තියෙනවා දැකලා අාවෙ..මම නේවි එකෙ මගෙ බැජියත් නවයා බං උ මැරුනා පට්ට දුකයි
ආදරෙයි ඔයාලා ඔක්කොටම .සුවපත් වේවා ඔක්කොටම 🙏🙏🙏🤗🤗❤️❤️
cpl 11 gw da
නවයා මං අරුණයා මූ උබේ බැජියද 11 එකට හිටපු වැඩ්ඩෙක් තමයි මූ අර බෝට්ටු බ්ලාස්ට් එකට කලිං නේද තුවාල උනේ
😂😂😂😂 nawaya 910 mona naamda😂😂😂
අවුරුදු 22 දී ආබාධිත උනා කිව්වම පපුව පිච්චිලා ගියා.ලස්සනම තරුණ කාලේ රට වෙනුවෙන් ආබාධිත උනා.පුදුම නිර්භීත කොල්ලෙක්.හොදම video එකක්.මේවගේ අයව රටටම පෙන්වන්න....channel එකට like කලා.subscribe කලා.
යක්ඛ පුතෙක්.....රණවිරුවෙක්.....ඔබට යහපතක්ම වේවා...අපගේ නිදහස වෙනුවෙන් දිවි පරදුවට තබා යුධ පෙරමුණට ගොස් අභීතව සටන් වැදි සොයුර ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
එදා Headquarters ආපු වෙලාවෙ මාත් එක්ක කතා කරලා එදත් මාත් එක්ක ඔය ගැම්මටම කතා කරා මදූ.එදා ඔයා කිවුවා මට මල්ලී අල්ලං හිටපං මේ රස්සාව හැමෝටම කරන්න බෑ කියලා.මට එදා මම ඇදන් හිටපු යුනිෆෝම් එක ගැන පට්ටම ආඩම්බරයක් ආවේ සහෝදරයා 🤙💜️
දැක්කම හිත නැවතුනා.මගෙ ප්‍රණාමය ඔබට.නීරොගී ශක්තිය ලැබේවා ඔබට.
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
ප්‍රසන්න කියන්නේ මීරිගම පල්ලෙවෙල කොල්ලෙක්.පාසල් අධ්‍යාපනය වගේම පිරිවෙන් අධ්‍යාපනය ලබපු කෙනෙක්.හොඳ කොල්ලෙක්.නිරෝගි සුවය ලැබේවා මධූ
දන ගහගෙන වදිනවා.. රණවිරුවන් ට❤❤❤🙏
දන ගහන් හ්ම්ම් මරු නේ
@@මංකොල්ලකාරයා mol kariyekne tho
@@මංකොල්ලකාරයා කොටියෙක්ද උබ 💀 ඔයවගේ කමෙන්ට් බොක්ස්වල කියෙවුවට මකක්නෑ පාරවල්දිගේ කියව කියව අැවිදින්න එපා තොට වෙච්චිදේවත් හොයාගන්න බැරිවෙයි
@මංකොල්ලකාරයා Ltt NPP ජේසුවගේ කට්ට දෙන්නේ
සදා අමරණීය පරාක්‍රමාබාහු පරපුරේ පුත්තු ❤️ දිර්ඝ ආයුශ❤❤
නියම ශක්තිවන්තයෙක්, වීරයෙක්... නීරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට !! ❤❤
රජයෙන් මෙ අය ගැන බලන්න ඔනී .මෙ විරුවො නිසා තමා අපි මෙහෙම නිදහසේ ජිවත් වෙන්නෙ😢
මේ තියෙන් අන්න පෝන්ඩුවෙන්
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
ඔබ මිහිපිට දෙවියෙක් සහෝදරයා ඔබට ජයවේවා දීර්ඝායුෂ ලැබේවා!
මට මේවා බලන්න බෑ ඇස් වලට කදුලු එනවා.මගේ අයියලා දෙන්නම නැති උනා යුද්දේ නිසා.කන්න බොන්න නැතුව යුද්දේට ගියා නෙවි රට වෙනුවෙන්ම ගිය අය ඒ.ඒ උනාට අද ඉන්න තරුන තරුනියෝ හිතන්නේ එදා හමුදවට ගියේ ඉගනගෙන නැති,කන්න බොන්න නැති අය කියලා.පඩියකට උනත් මැරෙන්න හිත හදගන්න හැමෝටම බෑ.රට වෙනුවෙන් මිය ගිය හැම රනවිරුවෙක්ටම නිවන්සුවම ලැබේවා! රෝගී වු සියලු දෙනාට නීරෝගී සුවය ලැබේවා!
💯💘💞💘💞💘💞🙏
අනේ මගේ අයියත් 2008.12.16 නැතිවුනා😢..ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා..
උබත් පලයන්
මේ තමය් අපේ උතුම් වීරයො ❤අපෙ ආයුශත් අරන් දිගු කලක් ජීවත් වෙන්නොන අපෙ හැම රනවිරුවො වගෙම රනවීරවරියො🥺❤️
යකෙක්...❤❤❤❤❤
SF Interview ගොඩ දාගත්තා කියන්නේ ම ඉතින් යකෙක් තමා.
Respect සහෝදරයා...💝
Sf නෙවෙයි bro. Sop (special operation platoon) වැඩ්ඩො තමයි. Sf ලට වගේ training 1ක් මෙයාලටත් ලැබුණානම් මේච්චරම මැරෙන 1ක් නෑ.
@@awrajanayaka2433 ඔයා එහෙනම් දන්නෙ නෑ මල්ලි
@@sajithbandara541 කියලා දෙන්න
ඈ බං දන්න තරමින් ලංකාවෙ යක්කු කියන්නෙ ගරා යකා, රිරි යකා මහසෝනා වගේ උන්ට. උඹ කියන්නෙ මේ ගරා යක්කු හමුදාවට බැඳිල සේවය කරනව කියලද? යකෝ කට්ටඩියො යක්කු බන්දන් වැඩ ගත්තට හමුදාව එහෙම කරන්නෑ . පිස්සෙක් උඹ
දැක්ක ගමන් නැවතිලා බලන්න හිත දුන්නා. රට බේරගත්ත පින ඇති නිවන් දකින්න ,
අනේ ගොඩක් පිං රටේ නිදහස , අපේ ජීවිතත් අපිට ආරක්ෂ කරන්න ඔයාලගෙ මේ කැපකිරීම් වලට....... බුදු සරණයි ... ඔයාල බුදුන් දැක නිවන් දකින්න ඕනි...🙏🙏❤️❤️❤️
ඔබලා නිසයි අපි අද මේ රටේ සතුටින් ජිවත් වෙන්නේ අපි ඔබලාට සදා ණය ගැතියි සහෝදරයා... ඔබ වැනි සියළුම රණවිරුවන්ට.. දළදා සමිදු පිහිටයි. 🙏
රත්තරං රණවිරුවෙක්❤️ ආදරෙයි අයියේ❤️😢 අපි අද මෙහෙම සතුටින් ඉන්නෙ ඔයාලා හින්දා❤️ කවදාවත්ම ඒක අමතක වෙන්නෙ නෑ❤️ මේ ලබපු 2025 අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම❤️
මාරම ආඩම්බරයි මාමේ ඔයා ගැන.අපි අද නිදහසේ ඉන්නේ ඔයාලා හින්දා..ඉතිම් ඒකයි මෙච්චරටම අපි රණවිරු අයිතීන් ගැන කතා කරන්නේ..❤
අද අපිට නිදහසේ රටේ ජීවත් වෙන්න රණවිරුවන්ගේ ජීවිත පූජා කරලා සදාකාලික ආබාධිත වෙලා ඔවුන්ගේ ජීවිත ගැනවත් නොසිතා කරපු මෙහෙය මෙපමණයි කියා නිම කරන්න බැහැ සමස්ත ශ්‍රී ලංකා ජාතිය වෙනුවෙන් කරපු කැපවීම ඔබලා අද ඔය තත්වයේ ඉන්නේ අපට නිදහසේ ජීවත් වෙන්න කුරිරු එල්ටීටී ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගන්න ගිහින්. අප ඔබට සදා ණයගැති. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏
මිහිපිට දෙවිවරුන්...ඔබට නිදුක් නිරොගිවේවා❤❤❤
Hii
ඔයා මාරයි අයියේ.❤❤❤ඔය කැපකිරීම හැමෝටම කරන්න බෑ.ඉදිරිපත් කරපු අයියත් හොඳට කරා.කතාකරන කෙනාව තේරුම් අරන් ඒ කෙනාගේ තත්ත්වයට ඇවිත් වැඩසටහන කරා.❤
අපි මෙහෙම අද ආතල් ගන්නෙ උඹල හින්දයි රත්තරන් කොල්ලෝ❤ දිර්ඝායුවෙිවා🙏 අබාදිත රණ විරැවෝ හැමෝටම.මියගිය රණ විරැවන්ට නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏 ❤
මේ පින් බිම බේරගත්ත පින, මේ වීරයෝ නිවන් දක්නා ජාති දක්වා සසරේ සැපයටම හේතු වේවා!!!
ආදරෙයි ණයයි හැමදාමත්❤🙏❤
තෙරුවන් සරණයි🙏
සිංහයෝ තමයි ඉතින් ... යක්කු තමයි බොල මේ ඉන්නෙ ❤️🔥
😂😂😂
ඔබ වීර පුතෙක්. ඔබට තෙරුවන් සරණයි. විශ්වයේ අස්ර්වාදය ලැබේවා. 🙏🙏🙏.
බුදුසරනයි !!.... ඔයාල හින්ද තමයි අපි අද පොලවෙ පය ගහල ඉන්නෙ බයක් නැතුව.... දීර්ගායුශ පතනව ජය වේවා!!.... ❤❤❤❤❤❤🥰🥰
බුදු සරණයි සහොදරයා. ❤️🙏
නියම යකෙක් ❤
හන්සක සහෝදරයා,අද තමයි ඔයාගේ චැනල් එක මම බැලුවේ.ඒකත් වීරෝදාර රණවිරුවෙක් සමග කරණ වැඩසටහනක්.❤
දැන් කවුරුත් කතා කරන්නෙම නැති. කාටත් අමතක අපේ රනවිරුවෝ
Hii
අනිවාර්යයෙන්
ඒකෙන්ම කොල්ලෝ...උඹට තෙරුවණ් සරණයි...ගොඩාක් දුකයි..මචං මධුවා
අය්යෙ ඔයා ලෙජන්ඩ් කෙනෙක් ❤. 2000න් පස්සේ ඉපදුන උන් ඕවා දන්නෙ නෑ. උන් අද ටික් ටොක් මල්සිංදු ව වැලලී ගෙන ඉන්නෙ ඔයාලා නිදහස් කරගත්තු රට නිසා. ආදරෙයි බන් අයියේ❤.
💯
රණවිරු ගාය කියලා කයිය ගහන එකෙකුට බෑ මේ වගේ අභීත වීරයෝ ගැන සිතුවිල්ලක්වක් හරියට ගන්න.
හදවතින්ම නමස්කාර වේවා වීරයා! මම අද ජීවත් වෙන්නේ ඔබ නිසා වෙන්න පුලුවන්~Great Salutations 🫡🙏🙏🙏
පුලුවන් විදිහට මේ බලන අයෙ 1000,2000හරි දැම්මානම් ලොකු සල්ලියක් එකතු වේයි.අපි පoසල් වේල ලොකු ගොඩ නැගිලි හදන්න නෙවයි මේවන්දෙ කෙරමු ලොබ නොවි .❤️❤️ආදරයි රණවිරු දෙවි වේරුණ
Eka hoda wadak karanawanam ❤ wena widiyata hariyata karamu
Ekenma. Man kemathi wedeta ❤
Eththatama eka puluwan nam loku dryak.math udau karanawa.
මටත්.කියන්න.මමත්.කියක්හරි.දෙන්නමි
Ayye ee kathawatanam math ekagai.math හාමුදුරුවෝ kennek😊
අවිරුදු 20 දි ඒ ගැම්ම...❤
Ratata barak nati kollo
අනිවාර්යෙන් ❤
Kks අදුරන්නේ පුලුවන්ද මදු ඔයාට තාමත් ආදරෙයි මල්ලි ❤❤❤❤❤
Cooll
ඇත්තටම මේක බලද්දි දුකයි අයියේ.අපි වෙනුවෙන් සටන් කරන්න යුධ පෙරමුනට ගිය ඔයා මෙහෙම දකිද්දි ලොකු වේදනාවක් දැනෙනවා.ඔයාලා වගේ වීරයෝ නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නෙ ,නිදහසේ ගමනක් යන්නෙ.හිතට හරිම දුකයි.ඒත් හරිම ආඩම්බරයි.බුදුන්ගෙ සරණින් අයියෙ ඔයා නිදුක් නීරෝගි වෙන්න ඕනි.ඔයාව හදපු වඩපු දෙමාපියන්ටත් ගොඩක් පිං,ඔයා වගේ ශක්තිමත් වීරයෙක් බිහි කළාට.පරිස්සමින් ඉන්න.සහෝදරයා.දළදා සමිදු පිහිටයි..❤❤
❤❤ නෑ සියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ..... හදවතින් අපි යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ...❤❤
මේ වගේ වීරෝදාර රණවිරුවන් අපේ රටේ කිසිම කෙනෙක් කිසිම දවසක කොහෙත්ම අමතක කරන්න එපා. අද අපි අපේ රටේ මේ වගේ හුස්ම ගන්නේ ජීවත් වෙන්නේ මේ වීරෝදාර රණ විරුවන් හට පින් සිදු වෙන්න. දකින ඕනම තැනකදී ගරු කරන්න. ඔවුන් අපි වෙනුවෙන් කළා වු මහා මෙහෙවර කිසිම දවසක අමතක කරන්න එපා. මධුසංඛ වීරෝදාර රණවිරුවාණන් හට උතුම් වු දළදා සමිදුන්ගේ ආශිර්වාදයයි.
මචෝ උබ මහා වීරයෙක්.හිස නාමා ආචාර කල යුතුයි.
Godak pin uncle apit jeewath wenna ratak dunnat.ogollo nisa thamai ada api bayak nathuwa hamthanam yanne.oyala thamai niyam weerayoo.parissamat inna❤️🙏🏻.
යුද්ධය කරපු ගොඩක් අය අද පස් යට අනික් අය නොමැරි මැරෙනවා හරිම දුකයි රට වෙනුවෙන් දිවි පිදූ හැම සොල්දාදුවෙක්ටම නිවන්සුවය ලැබේවා
අපෙ රට වෙනුවෙන් මෙහෙම දෙයක් වුනෙ ඔබතුමාට නිදුක් නිරොගි කම ලැබෙවා...තෙරැවන් සරනයි...
ගොඩක් පින් අයියේ අපිව රැක්කට 🙏
තුන් හෙළේ හැම මව්වරුන් හට කිරි එරී ඇත උන් නමින්.❤❤❤❤
❤❤ අපි මේ මිනිස්සුන්ට තියෙන ණය කවද කොහොම ගෙවල ඉවර කරනිනද😢 . ආදරෙයි හැම රණවිරුවෙකුටම
මිහිපිට දෙවිවරු උඹලා....
උඹලා නොහිටින්න අපිට රටක් නෑ.......❤❤❤❤❤❤❤❤❤❤
සදා ණයගැතී වීරයාණනි. නිදුක් නීරෝගී දීර්ඝායුශ ඔබට ලැබේවා!!!
ado Hansakaya wedak yanwa neh lassanata !! Nice a. Keep it up borther
ඒ ගැම්ම💪💪 ඔබට දීර්ඝායුෂ රනවිරැවානණී🙏🙏🙏💖💖 ආදරෙයි
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වීරයන්...thank you sir 🙏🙏🙏
7:57 අඩෝ ඒ ටික ❤❤😢
ඔබට නිරොගි සුව ප්‍රාර්ථනා කරනවා.❤❤අපි නිදහසේ ජීවත් වෙන්න නෙ ඔබලා නිසා.ඔබ තුමා ට බොහෝ ම පිං අපට මෙවැනි දේ පෙන් වනවාට.❤❤❤❤
අනේ මගේ හදවත මොහොතකට නතර උනා..😢😢😢 ආදරෙයි සදාකල්❤❤
අදරේයි එකේන්ම ❤❤ නීදුක් නීරොගී දීර්ඝායුෂ සුවය ලැබේවා
මිහිපිට දෙවියෙක් ඔබ ❤ තෙරුවන් සරණයි ! අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ කැපකිරීම
තෙරුවන් සරණයි 🙏🙏🙏අපි සදා ඔබට නයගැතී විරුවාණනී❤️❤️❤️
රට වෙනුවෙන් කොච්චර දේවල් කරන්න ඇතිද මේ වීරයෝ,,,, ආදරෙයි යකෝ හදවතින්ම ❤️❤️❤️❤️
Budusaranai!!!!!
❤❤❤
නිදුක් නිරොගිව දීර්ඝායුෂ ලැබෙවා අපි ඔබලාට සදා නයගැති
රනවිරුවන් නිසා තමයි අපි අදටත් ජීවත් වන්නෙ.අපි ඔබලාට සදා නයගැති.තෙරුවන් සරනයි🙏🙏❤❤❤❤
අද අපි ගන්නා හුස්මක් ගානේ ඔබලාට පිං.... නිදුක් නිරෝගී සුවය ලැබේවා... ❤️
ඔබ තුමාලා හැමදාම වීරයෝ❤
Because of these heroes we are still alive.... Don't forget we all are Sri Lankans. Not Sinhala onlyy live and prosper here but all races and religions. We salute you 🙏🙏🙏🙏🙏These are the heroes who sacrificed their lives to give a better and peaceful land for us......We cry for you all. We worship you for what you have done to protect us and still what you are doing❤❤❤❤❤We all love and respect you
බුදුසරනයි අයියේ ඔයාට ඉක්මන් සුවය පතනවා 🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගී සුව සහෝදරයා
Madusanka මහතා කළ සේවය ta ඔබතුමා ta ගොඩක් pin.....................
බුදුසරණයි සහෝදරයා.ඔයලා අපිට් දෙවිවරු❤
මිහිපිට දෙවිවරු 🥺❤
Real heros ❤❤❤🙏🙏budusaranai jesupihitai
අවංකවම අපි මොක්කුද කියල හිතෙනව😥💚සදාකාලික වීරයො💚මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න තියෙනවනම්🥺💔
Adarei hamadama❤❤❤
බුදු සරනයී ඇස්වලට කඳුළු ආවා ඇඩෙනවා❤❤❤❤ මදුසංක මහතා හෝද ම මානසික මට්ටමකින් ඉන්න එක ගැන බෝහෝ සතුටු වෙනවා
කියාගන්න වචන නෑ සහෝදරය ඔබ වැනි විරුවන් සදා අමරණීයයි..ඔබට ඉක්මන් සුව...🙏
විරයෙක් ❤️බුදු සරණයි
බුදු සරණයි..!!! විරැවාණනෙනි නිදුක් නිරෝගි පිරි ජිවිතයක් උදා වේවා🙏🙏🙏
මේ තමයි සැබෑ රණවිරුවෝ. ඔබට සදා ණය ගැතියි.
Respect brother.. Thank you..........
යක්කු තමයි ඉතින්
අමාමහ පින් ඔබ තුමාට 🙏🙏🙏🙏
God bless❤
මිහිපිට දකින්න පුළුවන් ඇත්ත යෝදයෝ. මුළු රටම ණය ගැති උඹලට.උඹල හින්ද තමයි අපි ජීවත් වෙලා ඉන්නේ.❤❤
තෙරුවන් සරණයි ❤
බුදුසරනයි සරනයි මල්ලි ඔබට ❤🙏❤🙏❤🎉🎉🎉
මේවා අහද්දී තාමත් ඇග නලියනවා. ..❤️❤️👌👌🙏🙏
oyalata pin apita nidahas ratak hadala dunnata😢😢❤❤❤
❤❤❤❤අනිවා සහෝදරයා යුද්දෙට මුහුණ දුන්න අපේ රණවිරුවන් හට අපගේ උත්තමාචාර නමුත් ඒ වගේ යුද්ධයක් හට ගත්තොත් කිසිවක් කළ නොහැක සියලු රණවිරුවන්ට මාගේ හෘදය ප්රනානමය නමුත් දැන් ඉන්න සෙබළුන්ට ඒ කිසිවක් කළ නොහැක 🌹🌹🌹🌹🌹🌹
මේ ඉන්නේ රණවිරුවෝ නෙවෙයි උපන් මව්බිම රකින්න ආව ජීවමාණ යක්කු. නිදුක් නීරෝගී ව ඉන්න ලැබේවා 🙏🙏❤️🌹
සම්පුර්ණයෙන් ම සුවය ලැබේවා !
ඔබ වැනි විරුවන් රටට කල අපිරිමිත සේවය..සදා ආදරයෙන් සිහිපත් කරමි.❤
හරිම ආඩම්බරයි ඔබවැනි වීරෝදාර රණවිරු වන් සදා අමරනීයයි.ලක් මාතාවට ලැබුණු සිංහ පැටියෙක් .