It’s a great talk to everyone to listen. I am living in Canada doing my own business, l also started the same way. I wish Mr Dudley Sirisena blessings from the holy triple gem.
Harendra, the way you interview is so good. You get everything out of him in a so cool manner. අර කසිලි බිසිලි සහ සම්මුක පරීක්ෂනයට භාජනයට ලක් වන පුද්ගලයාගේ මූනට කඩා පනින චමුදිත ලමයාට ඹබෙන් ඉගන ගත යුතු බොහෝ දේ තියනවා😊
සුන්දර කතාබහක්.මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුනත් ඊටවඩා පැහැදිලිව බුද්ධිමත්ම ,අවංකව උත්තර දෙනවා.හරිම ආශාවෙන් නැරඹුවා.ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර මල්ලි
මන් වඩාත් ප්‍රිය කරන නිවේදකයෙක් හරේන්ද්‍ර ඔබ.ඔබ කරන් මේ වැඩසටහන් හරිම අපූරුයි .වැදගත් ....සොදුරු මිනිසුන් සොයා යන සොදුරු මිනිසා😍😍❤❤
හරීම අපූරු වැඩසටහන ..හිතට ලොකු සතුටක් සහ දැනුම් සම්භාරයක් ලැබුන..හැමදාමත් වගේ ස්තුතියි හරේන්ද්‍ර ඔබට..ඔබ දෙපලටම තෙරුවන් සරනයි..👌❤❤❤❤
හැමදාමත් වගේ අදත් හොද වැඩ සටහනක්
ජයවේවා
රටේ නම ගිය ගොඩක් ව්‍යාපාරිකයන් නොකියන ඇත්ත මෙතුමා පැහැදිලි කරනවා.දියුණුවට ගිය අපේ මිනිස්සු ඔක්කොම තමන්ගේ ජිවිත කතාව හැකි පමණින්වත් මේ විදියට කියනවනම් සහ අහන මිනිස්සුන්ට විවුර්ත මනසකින යුතුව ඒ දේවල් අහන්න පුලුවන්නම් අපි මේ වෙනකොට යුදෙව්වන් පරයා යන ජාතියක්
ඇත්තටම සතුටුයි ඔබ තුමා ගැන. සත්‍යය ජය ගනී. ඔබ තුමා ගැන ගොඩාක් හොද අසා තිබෙනවා. දවසෙම සවන් දෙන්න පුළුවන් උපරිම හොඳ සාකච්ජාවක්. බුදු සරණයි ඔබ තුමාට.
Dr hemantha perera
මහා පොළොවේ ජීවත් වන, වීරයෙක්, දක්ෂයෙක්... ඔබ තුමන්ට ජයෙන් ජය. බුදුසරණයි !!
ඔබ තුමාට ජයෙන් ජයම වේවා තව තවත්.බූදූ සරණයි ඔබ තුමාට
Dudley ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාට තව තවත් සේවය කිරීමට ලැබේවා. බොහොම ස්තුතියි අත්දැකීම් බෙදා ගැනීම ගැන.
ඇත්තටම මම ගොඩක් ගරුකරනව ඇත්ත කියන කට්ටියට ඔබතුමා ගොඩක් හොද මනුස්සයෙක් නැවත ඔබට කූලිවැඩ කරන්නෙ මොකටද පරම්පරා ගානකට දුකක් නැතිව ජීවත් වෙන්න පුලුවන් මනුස්සයෙක් ඔයාට බුදු සරණයි
මේ වගේ චරිත වලින් ගන්න ගොඩක් දේවල් තියෙනව.මම අහන්න ආසකරන එක් ජීවිත කතාවක් හිමි කෙනෙක් මෙතුමාත්.කවද හරි දවසක මුන ගැහුනොත් ලොකු අත්දැකීමක් වෙවී කියල විශ්වාසයි.දිගටම මෙහෙම වැඩසටහන් කරන්න !!❤️🙏
ඔබතුමා බොහොම අවංක මනුස්සයෙක්. පිරිසිදු සිංහල වියාපාරිකයෙක්. උපාධි නැති උනාට ඉහල බුද්ධිමතෙක්. කවුරු මොනවා කීවත්, පොලොන්නරුවේ පුරවැසියෙක් ලෙස ආඩම්බරයි.
ඔබගේ කතාව ඉතාමත් ම ලස්සනයි.. කියපු වචන බොහොම සැහැල්ලුවෙන් කිව්වා කියල හිතෙනවා.. ආපු හැම ප්‍රශ්නෙකටම හොඳ උත්තරයක් ක්ෂණිකව දුන්නා.. හරින්ද්‍රත් ප්‍රශ්න අහපු විලාසයත් හරි හොඳයි.. අනාගතයේදී රටට කිසියම් හෝ දෙයක් ඔබගේ පලපුරුද්දෙන් කරනවා නම් ඉතා වටිනවා... තෙරුවන් සරණයි!
ලස්සන කතාවක් නිදිමත නැති උනා
..... ස්තූතියි
රසවත් හරවත් කතාවට සවන් දුන්නා අවසානය තෙක්නැරබුවා ඩඩ්ලි සිරිසේන මහතා ගේ මුණුපුරු පැටව් ටික ෂෝක් එතූමා ඇත්තම කතාකරකියල මටහිතුන අරලිය සහල් හොදයි එම බෑග් එක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් උනා ඔබතුමන්ලට ජයවේවා
නියමයිනේ. සැබෑ මානව හිතවාදියෙක්. 2021 සිහිනය ඉටු වේවා!!!
කියන්න තියන දේ කෙලින්ම කියන හොද කොන්දක් තියෙන මනුස්සයෙක්.🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
හරිම අවන්ක කතාවක්,මගෙ බාප්පාගේ.මලගෙදරට.දවස් 3 ආහාර දුන්නේ ඔබතුමායි.එය ඉතාඅගේ කොටසලකමි.මම.වන්සතිලකගෙ අයියාගෙ පුතා,ඔබට ජය!
ඔබ හොද ගායකයෙක්...උත්සාහ වන්තයෙක්.වාසනාවන්තයෙක්. තෙරුවන් සරණයි.🙏🙏
2015 මෛත්‍රී ජනාධිපති වෙන්නේ නැතුව ඩඩ්ලි ජනාධිපති උනා නම් ලංකාවට මොනවාහරි දෙයක් කරලා එහෙනම්.අරූ තනිකරම ඩමියක් වගේ
ruclips.net/video/EZHPpWjoKls/видео.html
ගයාන් ගෙ පැටි කිරිය හෙලි වෙයි. දරැවන්ගෙ අම්මා එම හඩ පටය සනාත කරයි
✌✌✌✌✌✌ එකෙන්ම
Ahema kiyanna apa a deshapalanaya hoda natinisane idiripath une natthte
ගන්න ගොඩාක් දේවල් තියනවා. ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...
හරේන්ද්‍ර මහත්මයා...හරිම ලස්සන වැඩසටහනක්.වැදගත් වැඩසටහනක්.බොහොම ස්තූතියි ඔබට, මෙවැනි විශිෂ්ට චරිතයක් ගෙන ඒම පිළිබඳව.
ඇත්තටම සුන්දර කතා බහක්.ස්තුතියි .තෙරුවන් සරණයි .
සුපිරි වැඩසටහන අසාවෙන් ඇසුවා බොහොම ස්තුති ඔබට...
මගේ ජීවිතේ වීරයා..
අපේ ලොකු සර්❤️
Ona dana minisaki api obata hisanama cars Laramie oba man viuta minisaki lakawa tula sitida sakaya obata dudu saranai
@@gayanidilrukshi2060 monawada appa me liyala thiyenne therenne nane
ඡය වෙිවා ලොකු සර්
කවුරු මොනව කීවත් මම කැමති මනුස්සයෙක් ..අපේ රටේ ඉන්න සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ..
👍👍👍 රටේ නවක ව්‍යවසායකයින්ට වටිනා ආදර්ශයක් ගත හැකි වට්නා මහතමයෙක් වගේම වට්නා සොදුරු සාකච්ඡාවක්....
මම කැමතිම කෙනෙක් තමයි ඩඩ්ලි සිරිසේන මහතා , තරුණ පරපුරට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා..එතුමාගෙන් ❤❤ ❤❤❤ ❤❤❤❤❤
නියම මහත්මා ගතිතියේන අවංක තත්වය කියනවා ඔබතුමාට බුදු සරණයි
ශා!! නියමයි.... නියම පියෝ සිංහල අපේ කම තියෙන උත්තමයෙක්.... හොද ආදර්ශවත් චරිතක්.... ජිවිත කතාවක්... හැමෝටම හොද ආදර්ශයක්
මොනවා උනත් මම හරිම ප්‍රියකරන චරිතයක් තමයි මේ කොන්දක් තියන අපේ සිංහල ව්‍යාපාරිකයෙක් බුදු සරණයි එතුමාට
බුදුසරණ යි.අනිවාර්යෙන් .බලන.වැඩසටහන..හරේන්ද්‍ර තුමාට..දිර්ඝ .ආයුෂ .ලැබේවා .දිනෙන් ..දින.ජයවේවා .❤️❤️❤️
ගොඩාක් හොඳම මහත්මයෙක් ..ජයෙන් ජය ම වේවා ..තෙරුවන් සරනයි ..
ගොඩ කාලෙකින් ඔඅස්සේ ඉවරවෙනකං බැලුවේ මේ වැඩ සටහන🙏
අනේ හරිම සුන්දර නිහතමානී චරිතයක් ඒ කියන කියන හැම වචනයක්ම තේරුමක් තියෙනවා
ඔයානමි හරිම ෂෝක් මෙ වගේ
වැදගත් චරිත එක්ක එනවාට
ඔයාගේ යුටෝප් චැනල් එක දිනෙන් දින දියුණු වෙවා තෙරුවන් සරණයි
It’s a great talk to everyone to listen. I am living in Canada doing my own business, l also started the same way.
I wish Mr Dudley Sirisena blessings from the holy triple gem.
ඔබ තුමන්ට ජයෙන් ජය. බුදුසරණයි !!
අපේ පොලොන්නරුවට ඉන්න හොදම වියාපාරකයෙක් මේ මහතා.ඒ වගේම පොලොන්නරු ජනතාවට ගොඩාක් සේවයක් කරන ,නියම මහත්මයෙක්.ගොඩාක් ලොකු පින්කම් එහෙමත් මිනිසුන් වෙනුවෙන් කරන කෙනෙක්.මම කවදාවත් කතා කරලා නෑ .නමුත් මම පොලොන්නරුවේ කෙනෙක් විදියට දන්නවා.
ඩඩ්ලි මහත්තයට හොද පෞර්ෂයක් තියෙනවා. මයිත්‍රී වගේ වැනි වැනි ඉන්නේ නෑ කියන්න තියන දේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින් කියනවා. වැඩත් ඒ වගේම තමයි. ඩඩ්ලි නම් මයිත්‍රීගේ සහෝදරයෙක් වෙන්න බෑ. සමහර විට ඉස්පිරිතාලේදි මාරු උනාද දන්නේ නෑ 😁😁😁😁
🤣🤣🤣🤣🤣🤣🤣👍
D
😂😂😂😂😂 වෙන්න පුළුවන් ..
👍🤣🤣🤣
ඇත්තෙන්ම මම ගරු කරන චරිතයක් 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවේ ,දැනට වැඩ inna .🍔 🍔 🍔 හාමුදුරුවෝ (හැමදෙනා ම.)නොවේ ,api කන බත වගේම වැඳුම් පිදුම් කළ යුතු උත්තමයෙක් .👍👍🙏🙏❤❤❤❤🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඇත්ත කියනවාට නම් 🤗.ඔය වයසට දෙශපාලනේට නම් එන්න එපා 😊.බැනවා එව්වාට කමක් නැහැ 😍
හරම හොද මහත්ත යෙක් ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා .
මෙතුමාට අපි ගොඩක් ආදරෙයි ❤️
හරෙන් තවත් හොද වැඩසටහනක් .කෙලින් කතා කරන කෙනෙක් .මොහු එදත් කිව්වේ මහින්ද රාජපක්ෂ හොද කෙනෙක් බවයි .තමන්ගෙ උත්සාහෙයෙන් ගොඩ ආපු මනුෂ්‍යයෙකි .ඔබට සක්තිය තියෙනවා ඔබ වගේ තවත් අය බිහිකිරීමට .එ බලාපොරොත්තු ඉස්ට වෙවායි පතනවා .
අනේ චුටි පුතා හරි ලස්සනට නැටුවා .ආසයි එ දරුවන් ගෙ නිරහංකාර කම ගැන .සිරිසේන ජනාධිපති තුමා ගේ නම ඔහුට ගාවන්න ඔනා නැහැ .ඔහුට උරැම වෙනම නමජ් තියෙනවා ...
බුදුසරණයයි .හ්රෙන් සුබ ආනගතයක් පතනවා ඔබට .
හරිම දක්ශ ව්‍යාපාරිකයෙක් RESPECT YOU. හැබැයි ගීත ගායනය නම් මුලු පවුලටම පිහිටලා නෑ වගේ .
හිටං අමරදේව එක්ක සිංදු කිව්වා මතක් උනා කියහංකෝ. 😄😄😄😄😄
@@nilambarameghawarna6635 ඒක මරු බං....
😃😃😃😃😃😃
D see ⅛ by to to fee fee
Mr. Dudley I respect you completely agree with you.
1
@@dewakorakahagoda3255 ii
සුන්දර අවංක මනුෂ්‍යයෙක්
තෙරැවන් සරණයි
සුන්දර කතාභාහක්
ස්තුතිය හරෙන්ද්‍ර ඔබට
හරිම සුන්දර කතාබහක්...කම්මැලි නැතිව බැලුව..👍
මේතුමා ඉතාමත් නිහතමානී කෙනෙක් පෞද්ගලික ව මම මේතුමා ව දන්න විට මේතුමා කුඩා වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති .මුල මතක තියන හොද පුද්ගලයෙක්.මේතුමාගේ බිරිඳ බියුටි මැඩම් මේතුමා වගේම නිහතමානියි..අදටත් පෞද්ගලිකව නම කිව්වොත් මේතුමාට අතීතයේ හිටපු අපව මතකයි...මේතුමා දියුණු වුනේම නීහතමානි කම නිසයි
ඇත්ත කියන හොද පෞරුෂයක් තියෙන කෙලින් පුද්ගලයෙක් .හැදෙනකෙනෙකුට යමක් ගතහැකි වටින පිළිසඳරක්.ස්තූතියි .
වටිනවා.. ස්තුතියි දෙදෙනාටම
නියම පුරවැසියෙක්..කෙලින් ඇත්ත කතා කරනවා...සතුටුයි ....👍👍👍👍👍👍👍👍👍👍
ඉතාම සුන්දර.. කතාබහක් .ඔබතුමාගෙත් නමේ.. මඩගෑව.. අයියෝ . සිරිසේන. .. . .. මෙතුමා. .. අර.. කෝලමාට.. වඩා. පෙනුමෙනුත් . කතාබහෙනුත් .. . ඉතා ප්‍රියමනාපයි . ප්‍රසන්නයි.. .. ..ස්තුති. හරේන්‍ද්‍ර මල්ලි.. .. දෙදෙනාටම තෙරැවන් සරණයි.
ඔබ තුමා දේශපාලනය කරානම් මෛත්‍රීපාල හිටපු ජනාධිපති තුමාට වඩා ගමනක් යන්න තිබුන..බුදු සරණයි 🙏🙏
Athhamai mithreeta wada meya hondai ..
😍
අනිවාර්යයෙන් කෙලින් මිනිහෙක්..👈👈
සිරා
අනේ ඩඩ්ලි මහත්තයා රටේ ජනතාව ඔබ තුමාට ආදරෙයි හාල් මිල අඩු කරන්න කෝ දුප්පත් මිනිස්සු ගැන හිතලා තෙරුවන් සරණයි නරක පුතාට හැබැයි අපට හොද පුතෙක් හොදේ
ජීවිතය ට බොහොම ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්👍💜️🌺
අැත්ත කියන ඔබ තුමාට මම ගරු කරනවා.❤❤❤❤❤
මම මෙතෙක් කල් හිතුවෙ මෙතුමා මහ නරක මිනිහෙක් කියලා ඒත් අද මේ කතා බහ සේරම බැලුවා මෙතුමා ඇත්ත කතා කරන හොඳ මනුෂ්‍ය යෙක් ඔබතුමා ට ජය
හරීන්ද්‍ර අයියා 🙏❤️
අවංකකම සරලකම සත්‍ය ගරුකකමට අපේ උතුම්ම ආචාරය. ඔබ නව පරපුරට ආදර්ශයක් . මහින්ද සිල්වා
ලංකාවට වටිනාම මනුස්සයෙක් 😍😍
Puduma manussayek! He is a pride for his big brother
Maithripala Sirisena and to our country 🇱🇰🌷
වැඩසටහන් වලට කතා කරන විදිහ නිසා දිගටම බලන්න පුළුවන්.දක්ශ එඩිතර රටට අවශ්‍ය පුද්ගලයෙක්.එතුමාගෙන් වටිනා අදහස් සමාජයට දායාද කිරීම ගැන හරෙන්ද්‍රට ස්තුතියි
ආඩම්බරයි අපේ සිංහල ව්‍යාපාරිකයන් ගැන...
මේ වැඩසටහන මම බලන්නෙ, පලකරලා අවුරුද්දකට පස්සෙ හරි කම්මැලි නිදි මත වෙලාවක.කියන්න සතුටුයි මේ කතාව අහන් ඉන්න කොට නිදිමත නැති උනා..අවංකවම ඔබතුමාගෙ අයියා ජනාධිපති නොවී ඔබ ජනාධිපති උනා නම් රට ටිකක් හෝ වෙනසකට ලක් වෙන්න ඉඩ තිබුනා...❤
හරිම තැම්පත් හරිම පැහැදිලි කතාව ජයවේවා ආදරෙයි එකෙන්ම හරේන්ද්‍ර හර අඩක් ඔබට 👍
හොඳයි.රටේ දුගී දුප්පත් මිනිස්සු ගැන අනුකම්පා කරලා හාල් ටික්ක මිල අඩ කරලා දෙන්න .තුන්වේල බත් තන මිනිස්සුනේ ඉන්නෙ..
තෙරුවන් සරණයි .
ජීවත් වෙන්නේ කන්නමද කියලා හිතෙනවා මේ කතා දැක්කාම.......
තුන් වේලටම බත් ගිලින්න එපා.
මේ මං වගේ දෙවේලක් විතරක් කන්න පුරුදු වෙන්න.
එතකොට කොච්චර සැහැල්ලුවක් දැනෙනවාද කියලා කරලාම බලන්නකෝ.
🙍🙍🙍🙍🙍🙍🙍🙍
දෙවේල ........
උදේ සහ හවස
@@RansHalwa මහත්තයෝ ඔයාටයි මටයි දෙවේල කාලා ඉන්න පුළුවන් වුනාට. උදේ ඉඳන් හවස් වෙනකං මහ පොලවත් එක්ක ඔට්ටු වෙන මිනිස්සු , ගල් කඩන, වැලි හලන,කොන්ක්‍රීට් බදාම එක්ක මැරීගෙන නහින, කුලී වැඩ කරන මහ පාරෙ හිඟා කන අසරණ දරිද්‍රතාවයේන් පෙලෙන මිනිස්සු කන්නෙ බත්, සම්බෝල, බත්,පරිප්පු , බත් ,කොස්.වගේ එක ව්‍යාංජනයයි බතයි. පොතේ තියන විදියට සමබල ආහාර වේලක් ගන්න ඔයාටයි මටයි පුළුවන් වුනත් එක එයාලට හීනයක් වෙන්න පුළුවන් සහ දෙවෙලක් කාලා ඒ මිනිස්සුන්ට වැඩපල කරන්න බෑ. සමහර අය ඉන්නවා ලුනු වතුර ටිකක් ඉහල බත් කාලා බඩ පුරවගන්නවා. මධ්‍යස්තව හිතන්න .
ලංකාවේ ප්‍රධාන ආහාරය බත්.
වැඩියෙන් බත් කාලා කුස ගින්න නිවා ගන්න මිනිස්සු ඉන්නෙ.
@@singha6372 හැන්දෑවේ බාර් එක ලඟ පොර කන එවුන් කන්නෙත් බත් වෙන්න ඇති.
😢😢😢😢😢😢😢😢😢
@@RansHalwa බාර්වල පොලිමේ ඉන්න ගොබ්බ කාලකණ්ණි හැතිකරේ ගැන අදාල නෑ.. අනික වුනුත් බත් නොකා වෙන මොනා කන්නද.ඒ බත් කන හරක්..
@@singha6372 මේක උන්ටම පෙනියං...
😚😚😚😚😚
දැං නං මට ඔයාව පේන්නේ එදිරිසිංහ කියලා නෙමේ....
කේසර සිංහ වගේ.
💪💪💪💪💪💪💪💪
හරිම ලස්සනයි... ස්තුති හරින්ද්‍ර සර් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඩඩ්ලි මහතා තමන්ගෙ ජන්ම දිනය වෙනුවෙන් වැඩිහිටියන් 7500 අනුරාධපුරය වැද පුදා ගැනීමට කෑම බීම සහිතව එක්කරගෙන යනවා එතුමා ඔක්තොම්බර් 26 වෙනිදාද එම ගමන එක්කගෙන යනවා ඒ තරම්ම පිං වන්ත මිනිසෙක්
ඒ වගේම නිපුන සහල් නැත්තම් සිරිපාල ගම්ලත් මහතාගෙ මව මිය ගිය දවසේ පටන් එතුමාට හයියක්ව සිටි මිනිසෙක් මම මේ දේවල් කියන්න හේතුව එතඅමා මාව දන්න මම එතුමාව දන්න හොද යහළුවන් නිසා.
I
Ela
ruclips.net/video/EZHPpWjoKls/видео.html
ගයාන් ගෙ පැටි කිරිය හෙලි වෙයි. දරැවන්ගෙ අම්මා එම හඩ පටය සනාත කරයි
Rate minissu goviyo huran kana sahal mafia raja
V
අපිට ඉන්න හොද සිංහල ව්‍යාපාරිකයෙක්..!
yes
@@upulshantha9791 b but.uk
අනිවාර්යයෙන් පොලොන්නරුවේ අපිට අඩමිබර
@@upulshantha9791and
අපෝ මුගාව වැඩ ගන්නවා විතරයි මිනිස්සුන්ට පඩියවත් දෙන්නේ නැ මේ බල්ලා
මම ඔබතුමාගේ වැසටහන් බලනව නියම වරිතයක් අහන්ඉන්ඩ අාසයි ඔබතුම රටට අාඩමිබරයක් බුදුසරනයි
වටින කතාවක්.. ජයවේවා!!
වාසනාවන්ත දරු පැටියන්ට සුබ අනාගතයක් ත්‍රිවිධ රත්නයේ පිහිටයි! 🙏🙏🙏
මම කලින් මෙයාගේ කම්පනි එකක වැඩකලා සුපිරි චරිතයක් වගකීමෙන් කියන්නේ
ගොඩක්..හොදයි..අනේ..හරිම..අාසයි..කනාව..අහන්න..දේන්නටම..දේිවිපිහිටයි..
නිහතමානී චරිතයක්
Congratulations happy to hear about your achievements .
Great man
Very proud of you and respect you sir! Harendra thanks for having interview with him . Good example for us
මෛත්‍රීපාල සිරිසේන වාගේ දිව දෙකේ කුජීත ගොං ගහක් නෙවෙයි වාගේ හොඳ බුද්ධිමත් කෙලින් කතාකරන සැහැල්ලුවෙන් ඉන්න වියාපාරිකයෙක් බව පේනවා ජයවේවා 👍🇱🇰
මෙතුමාගේ ජීවිත කතාව සහ දියුණුවෙන් දියුණුවට පත්වීම ගැන අවංකවම ආඩම්බරයි.ගීත ගායනයටත් දක්ෂයි.මෛත්‍රීගෙ අමර බන්දු රෑපසිංහ වගේ නෙමෙයි.😀
බුදු සරනයි අපේ රජරට ඩඩ්ලි සර්
Courageous n committed businessman. Great life story n super achievement ..👌🏻
Great talk with a great personality 👍
Harendra, the way you interview is so good. You get everything out of him in a so cool manner. අර කසිලි බිසිලි සහ සම්මුක පරීක්ෂනයට භාජනයට ලක් වන පුද්ගලයාගේ මූනට කඩා පනින චමුදිත ලමයාට ඹබෙන් ඉගන ගත යුතු බොහෝ දේ තියනවා😊
ඇත්තෙන්ම සොදුරු කතා බහක් හරිම සතුටින් සවන් දුන්නා තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
වෙලාවට හම්බවුනු දේවල් තමයි. දෛවය කියන දේත් පුදුමාකාර විදිහට බලපානවා.
ඔබතුමා මෙ රටට ආඩම්බරයක්
මෙතුමා හරි සුන්දර මනුස්සයෙක්. මට අද වගේ මතකයි දැනට අවුරුදු දහයකට වගේ කලින් සිංහල ක්‍රීඩා සමාජ ඇතුලෙ එලිවෙනකම් මදුවිත එක්ක සිංදු කිවුව... සොදුරු මනුස්සයෙක්
Samantha
B❤
නියම සාකච්ඡාවක්.. මහ පොලවෙ පය ගහල ඉන්න නියම චරිතයක්
Thanks
Excellent
May The Triple Gem Bless You All !
Very interesting and a valuable program. Thank you!
😇
thank you he is a wonderful person 😊
ඇත්තටම 2015 පතෝල මෛත්‍රීපාලට වඩා මෙි මිනිහව ජනාධිපති කලා නමි කෙලින් ඉදලා වැඩ කරලා
අද රට ගොඩ නගලා
මොනව කරන්න ද
ලංඅපිට කරුමෙ කාලයක් බල පැවා
අපේ සුපිරිම සිංහල වියාපාරිකයා.
බුදු සරනයි ඔබට....🙏🙏🙏🙏
ම්ගේ සිතුවිල්ල ජයග්‍රහණය කරන්න මග...එතුමා පල දැරූ මග යැයි මා විශ්වාස කරමි.එතුමාට මා ගරු කරමි.හරේන්ද්‍ර ඔබට ස්තුති කරමි.
One of the most down to earth person I have met and worked for. It was a honor . Alot to learn from
මහපොලොවේ පය ගහලා කෙලින් ඉදගෙන ජීවිතේ ඇත්තම ඇත්ත කිව්ව අවංක මනුස්සයෙක් Interview කලාට හරේන්ද්‍ර ඔබට ගොඩාක් ස්තුතිය. ❤️❤️❤️
ඒ වගේමයි මොනවා හරි රටේ වැදගත් දෙයක් ගැන ටිකක් වෙලා කතා කරගෙන යනකොට අනිවාර්යයෙන්ම ඇහෙන ඒ නමත් ඇහුනා. ඒ මහින්ද නම. ඒ ගැනත් සතුටක් දැනෙනවා.
ඔබට ජේසු පිහිටයි අරලිය
කවුරු කොහොම කිව්වත් ලංකාවෙ අපි බඩගින්නට කන බත් ටිකක් රසට කන්නෙ මෙතුමා නිසා ඒකට අපි ඔබතුමාට ණය ගැති සේම කාටවත් කොන්ද නමන්නෙ නැති කමට ආදරෙයි ❤
Why does he give free
@@SsSs-pb5wt he doesnt give free for us.but he gives quality product for us
@@SsSs-pb5wt moda katha ahanna epa..free denna api eyage daruwoda
@@gunathilakapradeepa2555 honda badu wikunanna eka kage wunath obligation ekak. Salli ganney minisungen ekata thama. Ekata wandala thank karanna oney. Ara slavery gathiya thawama thiyanawa.
උණුසුම් සුබපැතුම් මැතිතුමනි .......
DISSANAYAKE HNBA
රටට ආදරේ උන් දේශපාලන මඩ ගොහොරුවට එන්නෙ නෑ.නිකන් කාලා බීලා ඉන්න කැමති උන් තමා අපේ රටේ දේශපාලනය කරන්නේ.