Another excellent motivational story for our youngsters. Thank you for sharing. Wishing you all the best 👍. අනිත් එක තමයි .. පට්ට thumbnail එක .."පකිස්ථාන් වුණු ජීවිත කතා "🤣🤣❤️❤️👍
Niyamai.putha.one of the best oyge padashow nethi ekama loku deyakharima shoak.mau rata .sri lankawa amathaka karanna epa.oyata waradinnehe.jayama wewa.digatama me progr am eka karagena yanna.harima lassanai.
Thank you malli kapu katu hangana minissu inne uba kelinma kiwwa mamath pattama katu kala thiyanawa api hodanam api goda yanawa sure good luck malli keep going
You are a grateful person... Thank you very much for bringing videos like these...! Please do a video about the museums in Australia... I like to see those... Keep up your videos brother...! Best of luck...!
පට්ට ඔතෙන්ටික් මචන්. මේ කතාවේ කිසිම බොරුවක් නැ. මගේ අතීතයත් මතක් වුනා කොල්ලො! තැන්ක්යු!
🤩🔥🔥
අයියේ අයේ Videos දාමු නේද ❤
Adeh Gappiyaaa (❁´◡`❁)
gappiya Legend😍😍
wow ❤❤
Another excellent motivational story for our youngsters. Thank you for sharing. Wishing you all the best 👍.
අනිත් එක තමයි .. පට්ට thumbnail එක .."පකිස්ථාන් වුණු ජීවිත කතා "🤣🤣❤️❤️👍
Hello Yakagewada, thank you so much aiia💖💪😊
Yaka aiya❤️
අද 2023 .12.17 සම්පූර්ණ විඩියෝ ව බැලුවා .ඔයාට හොදම දේ මුන ගැහිලා තියෙනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ලෝකයම ඔයාට විරුද්ධ උනත් ඔයා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ හිට ගන්න. ඔබට දෙලෝවම ජය ගන්න පුළුවන් තෙරුවන් සරණයි🙏
ආදරනීය පුතා ...ඔයාගෙ වීඩියෝ නිතරම බලන් කෙනෙක් මම...මොකද මගෙ පුතාත් ඔයා වගේම ඉතාම මහන්සියෙන් Melbourne වල ඉගනගන්නවා..ඒ වගේම ඔයාගෙ හිනාව මගෙ පුතාගෙ වගෙයි ...ඔයාගෙ මම දකින ඉතාම හොද ගති ගුණයක් තමයි ..කලගුණ මතක තිබීම ..ඔයා නිතරම තමන්ට උදව් කල අයව මතක් කරනවා ...උත්සාහය අතරින්න එපා..
බුදු දහම පුතාව තව තවත් සැනසිලිදායක ජීවිතයකට පාර පෙන්වාවි...සියලුම බලාපොරොත්තු ඉටුවේවා !දිනෙන් දින සාර්ථක වේවා ...
මේ ලංකාව දියුණු නොවෙන්න එක හේතුවක් තමා අනෙක් අයට ඊර්ෂ්‍යා කරන එක. තනියම ගේමක් ගහලා ගොඩ ගිය අයියාට වරදින්නෙ නෑ ❤️
මිනිස්සු ඊරිසියා කරන්නැ..ඊරිසියා කරන තැනට පාලකයෝ රට පත්කරලා තියෙන්නේ..මොකද එහෙම ඊරිසියා කරලා එකෙකුට එකෙක් නැතිවෙනතරමට පාලකයන්ට ලේසියි රට කරන්ට ඒකයි
Ausi වල ඉන්න නිහතමානී එල කොල්ලෙක්
සුපිරියටම video ටික කරගෙන යනවා
කියන්න තියෙන දෙවල් සේරම කියලා දෙනවා
Thanks you
ජය වෙවා aiye 🔥❤️
Thank you so much malli💖💪😊
සිරාවටම කතා කරන විදියට නිකම් සෑහෙන්න කාලෙක් ඉදන් දන්න එකෙක් වගේ කියල හිතෙනව..
gdlk brow❤🎉
Bro💖💪😊
ඔයා පට්ටයි මල්ලි ඔයාගේ කතාවේ අපේ ජිවිතයේ ලොකු කොටසක් තියෙනවා..ඔයා ඔය කරන වැඩේ කරන්න මමත් ට්‍රයි කරනවා එත් ඔයා ඔය ඉන්න තරන් රිලැක්ස් නැති නිසා තවම වෙලාවක් ආවේ නෑ ඔයා වගේ සෙවයක් කරන්න...ඔයා මේ කරන දේට පට්ටම සතුටුයි කෙටියෙන්ම සහොදරයෙක් වගේ ෆිලින් එකක් ආවේ මෙක බලනකොට... 💪❤️කියනවා වගේ අපි ෆෙල් නිසාමයි මෙහෙම ඉන්නෙ...පුලුවන් විදිහට පුලුවන් හැමොටම උදවුකරන් ජිවත්වෙමු..තෙරුවන්සරණයි..තව තව සුපිරි විඩියෝ ටිකක් කරන්න ලැබේවා...❤️
සුපිරි බන් සුපිරි. එක දෙයක් වෙනස් කරන්න කැමතියි. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ උතුම්ම දේ නීරෝගීකම කියලා. මද්‍යස්ථ චින්තනය හදාගන්න පුළුවන් නං මාර සතුටින් උපේක්ෂාවෙන් ජීවිත් වෙන්න පුළුවන්🙂. දීර්ගායු වේවා 💖
එල බ්‍රෝ😍 තද ජය😍✌️
හොද උත්සාහයක් පුතා.තරැණ දරැවන්ට ලොකු ආදර්ශය ක්. ඔයා අලුත් වීඩියෝ සංස්කෘතියක් නිර්මාණ කරමින් සිටී. ජය වේවා.
ඇත්තටම අයියෙ කවුරුත් කියන ඒවා ගණන් ගන්න එපා
ඔයා හරි හොද open කථාකරන හොද කෙනෙක්
කවදාවත් වරදින්නෙ නැහැ ජයෙන් ජය ! බුදු සරනයි !
වීඩියෝ මරු
එල කොල්ලෙක් තමා. ඔසී එන්න අදහසක් වත් නැතුව fb එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා ඇවිල්ලා දැන් වහ වැටිලා වගේ ඔයාගෙ වීඩියෝස් බලනවා. දවසෙන් දවස වීඩියො එකෙන් වීඩියෝ එකට ආදරේ වැඩිවෙනවා. ජීවිතේ ගෙවන විදිය සප් එක දීපු උන්ව මතක තියන් ඉන්න විදිය පට්ට. ජයෙන් ජයම වේවා කොල්ලා ❤❤
Ane oya nam harima nihathamani kenek malli. Asai oyage kathava ahagena inna.
theruvan saranai .
Ane mn ada tamai mulinma oyage video ekk baluwe... aiye... ❤ oyanm ftm kollek... harima සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් ❤ ඔයාගෙ සැහැල්ලුව දැකලා මාත් හෙන relax උනා ඇත්තටම... හැමදාමත් ඔයා සතුටින් ඉන්න අයියා ❤ ආදරෙයි ගොඩක් සතුටුයි ඔයා ඉන්න තැන ගැන. ලංකාවට ආඩම්බරයක් ඔයා වගේ කොල්ලෙක් ❤ මටත් ගොඩක් ආස හිතුනා ඔයාගෙ video බලලා ❤
නියමයි පුතා.මමලගදි බලන්න පටන් ගත්තේ.අහන්න ආසයි.ඇත්ත ජීවිතේ.හරියටම කියනවා.කාටත් ආදර්ශයක් ගන්න පුළුවන්. පුතාට දෙවි පිහිටයි.
මාරම නිහතමානී කොල්ලෙක් පට්ට video එක අයියා Bro 😉😊❤💪🔥🔥
0:26 ශනික ගැම්මක් මන් ඔයත් තෙක්කම ඉන්නවා බය වෙන්න එපා උබ මාර පට්ට ඩයල් එකක් බම්.❤
හරිම නිහතමානී ආදරණීය චරිතයක්💛 අයියගේ channel එක ඇත්තටම ගොඩක් හොද Important වගේම විනෝදාත්මක video ගේන ගොඩක් හොද ලස්සන channel එකක් හැමදාමත් සුභ පතනවා තවත් ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න කියලා congratulations අයියේ 👩💻💛👩💻💛👩💻💛
වැරදි වෙන එක මිනිස්සු වෙන අපේ හැටියක්...ඒ වගේ තමා මේ අයියාත් බොක්කෙන්ම ඔක්කොම සියලුම දේවල් කියනවා..මාරම කැපවීමෙන් කරන වැඩක් ඒ නිසා පුලුවන් හැමෝම මේ කියන් දෙයින් දෙයක් ගන්න තියනවනම් අරන් මේ වෙන මහන්සියට උදව් කරන්න...වැරදි දේ හොදින් කියන්න..මේ අයියාත් අනිවා ඒවට ගරු කරලා වැරද්දක් නම් හදාගන්න පොරක්... Superb aiyyah keep going ❤️🇱🇰💪🥰
සුපිරි බං....❤️උඹ කියවන එක නතර කරන්න එපා..ඒක උඹට සෙට්...
Bro💖💪😊
අනිත් අය කියන ඒවා ගණන් ගන්න එපා අයියේ, ඔයා කතා කරන විදිහට මම නම් ගොඩක් කැමතියි. ඔයා කතා කරද්දී කවදාවත් එපා වෙන්නේ නැහැ.යාලුවෙක් එක්ක ඉන්නවා වගේ තමා දැනෙන්නේ ,ඔයාට අනිවාර්යයෙන්ම හරි යනවා අයියේ😊 ❤️
Hello kavi, thank you so much nangi💖💪😊
Supiri genuine charithayak..❤❤
පට්ට කතාවක් ගැම්මක් රටකට යන්න ඉන්න අපිටත් ජයවේවා බ්‍රෝ
Supiriyak brother❤❤❤❤
Gammac tmai
Super mcn❤️❤️❤️, හිමේ video එකකුත් damuko mcn❤️
Thank you so much bro, meh kale meheta hima na💖😊
ඔයාගෙ ආත්ම ශක්තියට ජය වේවා..ඔයා යහපත් කමට හොද හදවතට හැමදාමත් ඔයාට හරියන්න ඕනෙ..තව තවත්...බුදුසරණයි...😊
Thank you so much💖💪😊
මෙකනම් පට්ට අයියෙ 🔥💪, අද කතාවනම් සුපිරියටම වටිනවා ගොඩක් අයට මේ කතාව සුපිරි motivation එකක් වෙයි 💪. ජය වෙවා 🙏. අනික් අය කියන ඒවා ගනන් ගන්න එපා එවා වැඩකුත් නෑ 😎. Good luck brother 💪🙂💪 ❤❤
Thank you so much malli💖💪😊
Mawapamak ne. Best talk
Niyamai.putha.one of the best oyge padashow nethi ekama loku deyakharima shoak.mau rata .sri lankawa amathaka karanna epa.oyata waradinnehe.jayama wewa.digatama me progr am eka karagena yanna.harima lassanai.
Thank you so much aunty💖💪😊
ඇත්තටම පුදුම සතුටක් පුතා... සතුට බෝ කරන්න පුළුවන් මිනිස්සු අපිට ජීවිතේ හම්බවෙන්නෙ හරිම පොඩ්ඩයි...ඒ හැකියාව හැමෝටම නෑ... ඔයාගෙ කටහඬ ඇහෙද්දිත් හරිම ආසයි... මගේ දුවගෙත් හීනයක් මේ... මට ඕනෙ එයාව කොහොමහරි එවන්න... ඔයාට ජයෙන් ජය පුතා..හෙමින් යන්න ඔය යනව වගේ.... ලෝකෙ කොහේ හිටියත්, කා එක්ක හිටියත් ,තනි උනත් සතුටින්ම ඉන්න ඔය ඉන්නව වගේ.... ඒක ඔයා සුපිරියටම කරනව.....❤❤❤
Thank you so much💖💪😊
මාර.දරුවෙක්..ජය..වේවා..🤗🙋
.
අයියා හරිම නිහතමානී චරිතයක්, කට්ටක් කාලා තැනකට ආපු කෙනෙක්, මේ video එක හොඳ motivation එකක් වුණා අපිට 😊👍, ඡය වේවා 👍බුදු සරණයි.
ලස්සනයි අයියා ❤
චැනල් එක grow වෙනවා නේද අයියෙ දවසින් දවස 😍
Congratulations ❤️
Aniwaryenma💯💪 Ehema Wenna epayi Bro Ape අයියා Bro wade suiriyatama karanawane❤
අඩො මරු බන් 🙂💖
අයියෙ.. ඔයා channel එක ලස්සනට maintain කරගෙන යනවා...අයියා කතා කරන විදියත් හොඳට ගැලපෙනවා.😉
දිගටම මේ විදියට ලස්සන videos දාන්න ... Congratulations...🌺
මගේ dream country එකත් Australia..❤️🇦🇺❤️🇱🇰
උබෙ කතාව මරු, කම්මැලි නැතුව දිගටම අහන්න පුලුවන්👍
Bro💖💪😊
Niyamai aiyye ❤
Supiri shaniya.uba elama kollek onama deyak kisima agaya nokara kiyana hodama ekek.jayawewa machn
Thank you so much saho💖💪😊
ඔයාගේ channel එකනම් සුපිරි අයියේ. ඔයා අපේ ජීවිත වලට ගොඩක් අත්දැකීම් ලබා දෙනවා. ඔයාගේ ජීවිත කතාව අහගෙන ඉන්නේ හරිම අසාවෙන්. මමත් ඔයාගෙ වීඩියෝ බලන්නේ සතියකට විතර කලින් ඉදන්. ඔයා ගොඩක් හොදට channel එක කරනවා. දිගටම ඔයාගේ අලුත් videos දාන්න අපිත් හරි ආසයි බලන්න. All the best අයියා... ♥️🥰😇
Favorite RUclips channel එක ..Hello Sri ලංකා..🇱🇰
Thank you so much bro💖💪😊
Ballo biruvata kadu path venne na bro.oyage video supiri hodata pahadiliva therum karala denava.supper keep it up ❣️❣️❣️
වෙලාව ගියා දැනුනෙත් නෑ ❤️❤️❤️❤️
math set une kodiye video eken dn okkoma video tika balala thiyennee...... gammk ela kirii.......
#srilanka
Superb brother. Good Luck!
අයියා ඇත්තටම ඔයාගෙ ජීවිතයෙන් ගොඩක් දේ මම ඉගෙන ගත්තා
බොහොම ස්තුතිය ඔයාට 🙏
Malli💖💪😊
Thank you malli kapu katu hangana minissu inne uba kelinma kiwwa mamath pattama katu kala thiyanawa api hodanam api goda yanawa sure good luck malli keep going
Relaxing and most interesting video Good job bro. Keep it up.. Very funny ♥️
මං මේ channel එක සෙට් උන දවසේ මුල ඉදන්ම ඔක්කොම videos ටික බැලුවා.... මං පට්ටම ආසයි ඔයාගේ Vlogging style එකට🫶🏻
චැනල් එක ලගදි සෙට් උනේ.දැන් මගේ ආසම චැනල් එක වෙලා💙 සුපිරියක් තමයි.
Thank you so much💖💪😊
නියමයි කොල්ලෝ .ජීවිතේ නියමෙට විදිනවා
💖💪😊
I like ur speaking style... so simple... keep it up...
Great video wish you all the very best 👍😍😍
නිහතමානී චරිතයක්.....🙏😌 කියන දේවල් මාරම මාර විදිහට වටිනවා, බලන් ඉන්න අපිට ගන්න දේවල් ගොඩක් තියනව story එකෙන් 🔥...කියන්න වචන නෑ සුපිරි......😌🇦🇺🥳😍
Thank you so much malli💖💪😊
Adath supiriyak ayye balan hitapu vlog eka...💕
හැමදාම හරියන්න ඕනි.. බුදුසරණයි Bro❤️🤘
Bro💖😊
Me video eke baluwama aiye oya dan inna thana gana sathutui.good luck!
Thank you so much nangi💖💪😊
Hamadama wage adath video eka baluwa bro
අනේ ඔයා ශෝයීනේ අද තමයි දැක්කේ ❤️ 😍😍
One of Cute Bo_i....😃😃...Keep it up Aiyah!!!
Are video ekath baluva
Jaya veva putha
Ela kollek....digtm wade krgena ymu...
Bro💖💪😊
Great mcn ඔහොම සාර්ථක මනුස්සයෙක් වෙන්න තමයි මගෙත් හීනෙ ❤️
Bro💖💪😊
Ela brother gammak thama 🤘💪
Bro සුපිරි ඈ
අඩෝ අය්යෙ ඔයානම් පට්ට broo broo broo..ඒකනම් මාරයි ඈ...
ලගදි සෙට් උනේ.. ඒත් මේ වෙනකොට ගොඩක් videos බැලුව...ඔක්කොම සුපිරියි ඈ...
Thq brooo........ 💙
Superb aiye okkoma baluwa good luck 😍🖤❤️✴️
supiri hamadamath inawa jaya
Thank you so much bro💖💪😊
Vedio eka edit karala tiyana widiya patta😊,eka shot ekakin anik shot ekata lassanata link wela tiyanawa
Hello Lakmal thank you so much💖💪😊
Ela porak bro oya....good luck
You are a grateful person... Thank you very much for bringing videos like these...! Please do a video about the museums in Australia... I like to see those...
Keep up your videos brother...!
Best of luck...!
super bro maath lankaawe government uni ekka digree ekk karanawa maath oheta enn gammak aawa oya nisaa
Malli, mama meh balanne ube 2nd video eka. Kisi awulak naha maarama open & relaxing style eka. Deparak Aussie enna try kala, dan nam eka heenayak witarayi, eh unata Aussie inna ubala athulu lankawe kollo kello seratama supiriyatama hari yanna ona. Jayawewa!
Hello Dinesh, thank you so much aiia💖💪😊
Hithuwata wada duk widila thm ada sepa widinne ...apita hedenna thiyena life story ekak...❤
Thanks brother for share your life experience to us♥️♥️♥️
Bro💖💪😊
පට්ට happy bro ඔයා ගැන 😍 community එක වැඩි වෙලා තියෙනෝ දකිද්දි මාරම happy sago 💫❣️ keep it up & good luck 👌
Mageth aasama rata australia..den wayasath ekka bahinna amarui thamai.etha try karannawa dawasaka godawela jeewath wenna.ratawal bara gaanaka weda karanna una.denatath aurudu 8k vithara s korean inne.eelanga nawethuma australia thamai bohodurata...sathutui ape rate apema ekek loke aasama rate gamak gahanawa dakiddi....jayawevaa...budusaranai
Oyage hinava hari lassanai malli
මම වගේ චරිතයක් නිදහස සතුට විදින... හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න අයියා👊
ගොඩක් සුපිරි video එකක් අයියේ.. 🇱🇰🇦🇺
Thank you so much malli💖💪😊
ඔයානම් නියමයි මල්ලි.❤
ජය වේවා!!!
නිහතමානි ආදරණිය පුතෙක් .❤️❤️
කතා කරන විදියට අහගෙන ඉන්න ආස හිතෙනවා..good luck..❤️
Thank you so much💖💪😊
And na lassanata present karanawa oya maath ausi enna inna nisa me program eka harima prayojanawath
Hello Ramya thank you so much💖💪😊
Thank you very much brother...🥰🥰 Your every video is motivating me to come Australia..I'm sure I will come there..🤗🤗🤗 Good job brother..🧡🧡🧡
Hello Nathasha, thank you so much💖💪😊
හරිම සන්තෝෂයි පුතා ඔයාගැන...සැහෙන දුකක් විදලා ,කැපවිමක් කරලා තමන්ගෙ ඉලක්කය සපුරාගෙන අද සතුටෙන් ,සැහැල්ලුවෙන් ජිවත්වෙනවා. පුතා වගේමයි මගේ දුවගෙ මහත්තයත්..ඉව්නෙ ඔය රටේම තමයා..මට එකපාරටම හිතුනේ එයාද කියලා...ඔයලෙගෙ අත්දැකීම් සහ දැණුම බෙදාගන්න එක හොදයි .අළුතෙන් එන අයට එන්න කලින්ම අදහසක් ගන්න..හුගදෙනෙක් සත්‍ය පවසන්නේ නැ..දැන්නම් අළුත් පරම්පරාවෙ අය යුටියුබ් එකෙ සජිවි දර්ශන දෙනවා එය හොදයි...අධ්‍යාත්මික දියුණුව දිගටම කරගෙන යන්න...බුදුදහම ගැන අධ්‍යනය කරහින්, සහ තමන්ට උදව් උපකාර කල අයව මතක් කරන එක හරිම හොද ගුණයක්..තම ඉලක්කවලට ගියාම ආව ගමන් මග අමතක කරනවනෙ..කම්මැලි නැතිව විඩියෝ එක බැලුවා. තෙරුවන් සරණයි !
Thank you so much aunty, a wachana tikata💖💪😊
Anee maru kiyawana widiya😊 adai channel ek set une
💖💪😊
Ado uba patta relax katha karanawa bn man wage kiyawanawa.
Super bn
Thank you so much bro💖💪😊
Ela bro.uba posh nathiwa katha karanawata.
Bro💖💪😊
One of my favourite youtuber
Thank you so much bro💖💪😊
අනේ හොඳයි 🏆️ඉදිරියට යන්න
Supiri bro. Aderai ❤️✌️
මාර කියවිිිිිිිල්ලක්...කතා කරන එක නම් නවත්තන්නෙම නෑ...😂මාරම ආසා හිතෙනවා කතා කරන විදියට...Anyway good job and keep it up❤
Good luck ❤
💖💪😊
Stay strong 💪 Good luk
ෂෝක් නේ 💕💕
💖💪😊
Thanks bro...මාරම ගැම්මක් දුන්නෙ මට මේ කතාව කට්ටක් කන්නම වෙනවා අපිට සතුටෙන් ඉන්න bro... ඒ මේ ඔක්කොම තාවකාලිකයි bro... අයියා කිව්වා වගේ අපි කොයි වෙලේ මැරෙයිද දන්නෙ නෑනේ.... පරිස්සමෙන් ඉන්න එහෙනම් bro..❤️💙
Niyamai putha oyage video eka oya ratataenna inna ayata honde denumak lebennaethi oyata siyalu dewi rekawarana anthimta oya igena gaththu deta adaalawa neme rekiyawa needa ath iya harima sathutin ne inne
අයියා අදත් වීඩියෝ එක පට්ට❤️🔥
A uba niyamai malli maru... podi sangage look akakuth thiyanawa wage 😄😄😄
Thank you so much aiia💖💪😊
Pattai aiya.❤.ochchra kal asawen oyage vidio baluwata nama danagatte ada.🥲🙂
Malli💖💪😊