Kaama hadaddi Seeni/Sugar wenuwata wena adeshakayak nadda? mama danna tharamata Seeni kiyanne shareerayata echara hithakara kamak nemei... mama waradi nam hadanna....
Monosodium glutamate (MSG) is a flavor enhancer often added to restaurant foods, canned vegetables, soups, deli meats and other foods. The U.S. Food and Drug Administration (FDA) has classified MSG as a food ingredient that's generally recognized as safe.
කෑම තමයි වැදගත්ම දේ.
❤❤😊 ඔබවහන්සේගේ දේශනාව ධෛර්යය වන්ත මිනිසුන්ට ශක්තියක් හරවත් වැදගත් දෙයක්.
පින්සිදුවේවා ඔබවහන්සේට.
කොයි එකා කොහොම කිව්වත් බැන්නත් ඔබ වහන්සේගේ දැක්ම අධිෂ්ඨානය හරිම අගෙයි. ගොඩාක් වටිනවා. පාසල් ලමයිව ගෙවල් වලින් හදන්නේ නැ. ඔහොම බැනල තමයි හදන්න ඕනේ. මේ වැඩ සටහන් ඉදිරියටම කර ගෙන යන්න. බුදු සරණයි
ඇත්ත අපේ හාමුදුරුවනේඒ දවස් වල ළමයි කොස්ස ඉදල බුරුසු පාපිසි පොල්කටු ආශ්‍රිත විසිතුරු කර්මාන්ත පන් රටා වලින් කරන විසිතුරු ❤ ඒ දවස්වල එම විෂය ප්‍රාගුර්තිය විෂය මට මතක හැටි විදිහට හඳුන්වන ලදී..".ජීවත්වීමට නිවන් මඟ" කියා දුන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා..☸️☸️☸️
මෙම නිෂ්පාදන ඔන්ලයින් ඔිඩර් කරන්න පුළුවන් ක්‍රමවෙිදයක් හදනවා නමි යහපත්
Umandawa online stores ekak thiyenawa. Order karanna puluwan
❤❤❤❤❤❤මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා
Eke okkma naha@@ashenpriyanjan5075
@@malajayasinghe7372😹
ඔන්ලයින් පිටරටවල ට යවන්න පුළුවන් නමි තවත් හොදයි
❤❤❤❤❤UMANDAVA,good luck.
Love forever samathbadra greatest teacher in our life.
අනාගත පරපුර සෞභාග්‍යමත්, සෞඛ්‍ය සම්පන්න, විනය ගරුක මිනිසුන් බවට පත් කරවීමට මඟ පෙන්වන අපේ කාලයේ බුදුන් වහන්සේ! 🙏
ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
බුදු සරණයි ඔබ වහන්සේ අපේ රට භාර ගන්නවානමිි මෙිිරට මෙලවහකට රට දියුණු වෙලා අලුත් දේවල් හැමදාම කරන්න උමං දාවට ඔබ වහන්සේ ට සක්තිය දහිර්ය ලැබෙිිවා ජය බුදු සරණයි 💜💙❤️💛💚💜️
😂
ඔබ වහන්සේගේ උත්සාහයට ,නිර්මාණශීලිත්වයට සහ දැනුමට උපහාරය .
අපි ආසයි හාමුදුරුවන් ගෙ වැඩ සටහන් බලන්නB S🎉
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..පලමුවෙනි කමෙන්ට් එක මගෙන්
ස්වාමීන් වහන්සේ දරුවන්ට තරවටු කරන විදිය හරිම අවංකයි සුන්දරයි..
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට
ස්වාමීන් වහන්සේ ට හොද විද්‍යා දැනුමක් තිබෙන බව පැහැදිලි
Eya science graduated
science graduated
අඹ 1kg එකයි සීනි 750. දියවැඩියාව හදෙන් නෑ.
බුර බුර දගලන හර්ක්ටත් මේ වැඩපිළිවෙළ වැටහේවා
UMANDAWA Lakmawage pera gamankaruwa ! Wishwaye Ati Ekama Saktiya! JAYAGAMU SRI Lanka ! JAYAWEWA !
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
Ape hamuduruwan wahanseta neduk neroge sampath labawa ❤❤oba wahanseta ma rata bara dunnoth sura purayak karawe .❤❤
How sad අමු අබ ජෑම් කාල නෑ කාල බලන්න ආස හිතෙයි.❤😊
❤ Budu saranayi තවත් සාර්ථක වේවා
නිවන් දැකීම…….නිවී සැනසීමෙන් ජීවත් වීම-අවබෝධයෙන් ජීවිතය හසුරැවා හැනීම….මට දැනෙන විදිය…
❤❤❤ භෞතික හා ආධ්‍යාත්මික ලෝකය දිනන මග පෙන්වා වදාරන දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwansaranai 🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මේ නිශ්පාදන සුපිරි වෙළෙසැල්වල හරි අලෙවියට තියෙනවා නම් වටිනවා
Great ❤
රට හදන්න උන් නැහැ රට විනාශ කරන උන් නම් ගොඩඊ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🌹🌹
සම්පූර්ණ ඇත්ත
තෙරුවන් සරණයි සියලුම දෙනාට
Me thamay niyama hamuduruwaru.
2:22 එකගයි 😊❤
WORLD 🌎 🌍 🌏 COCONUT 🌴 🥥 CORPORATION Salutes UMANDAWA BUDDHIST ENTERPRISE ! 🙏
The great work.job well done.perfect😎😎🤘🍷
Thank you so much for your great work , please get rid of Rajapaksha rogues.......
💖💐🙏🙏🙏 ape hamudurawanta rata venas karnna puluwan ape hamuduru wane
theruwan saranai ape swamin wahaseta diirgayushama wewa🙏🙏🙏
Swaminahansa kiribathgodath ekak open karanna oba wahanse niduk nirogiwaewa Inna me pinwanta kriyawan upakari wewa 🌺🌳🌿💚
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏
Good one
100% Buddhism Only 🙏☸️❤
කාල නෑ කාල බලන්න ආස හිතෙයි...
Umandawata Jayawawa 🙏🙏🙏♥️♥️♥️
මෙච්චර දේශපාලුවන් ඉන්න රටට මේ වාගේ ජාතිය රටට ආදරය කරන පාලකයෙක් පහල නොවෙන කරුමයක මහත. පලකයා වනවා නම් සුදුසුම දියසෙන් මේ තමයි රාජපස්සලා රනී ලා ඇතුලු 76 වසරක් දේශපාලුවන්ගෙන් රටට හරියමං දෙයක් කල එකම අවස්තාව සිරිමාවෝ මැතිණිය පමණයි ඉතිරි සියල්ල අඩු වැඩි වශයෙන් රට සූර කෑව
Sahatika atta
ඇත්තමයි
🙏🙏🙏❤🙏🙏🙏
මොකා මොනවා කිව්වත් ඔබ වහන්සේ වැඩක් කරලා ලෝකයටම පෙන්නපු ස්වාමින් වහන්සේ නමක් තව තවත් මේ වගේ මහගු වැඩ කටයුතු කරන්නට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා
Attha
Kala balanna asa hithei
Kaama hadaddi Seeni/Sugar wenuwata wena adeshakayak nadda? mama danna tharamata Seeni kiyanne shareerayata echara hithakara kamak nemei... mama waradi nam hadanna....
උමංදාව
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
අනුරාධපුරයටත් Green hut එකක් ගෙනකන් බලන් ඉන්නවා ❤
අපි දවසක් උමාන්දාවට ආවා එදා දොර වහලා තිබ්බෙ කිසි දෙයක් බලා ගන්නවත් දුන්නෑ
මඩහපොල අපි ❤👍
තෑන්ක්ස් සංග්‍රහ වලට.. බුදු සරණයි
May the triple gem bless you 🙏
අපිටත් රැකියාවක් විදියට කරන්න දෙයක් හදල දෙන්න අපේ හාමුදුරුවනේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ape Rate nayakainta oba wahanse Adarsayak. Rate nayakaya pitaraten Ala lunu seeni hal edala kossa hende sarungalaya edekatte edan genalla denawa palthuru elawu ratin genalla sinhalayage Abimanaya nethi karala kammeli jathiyak karala ewarai. Oba wahanseta ratata mehewara kiremata shakthiya lebewa. 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧U. K. seta.
🙏🙏🙏🙏🙏🙏🙏❤️
අනේ මේ වගේ උපාධිදාරී ස්වාමීන් වහන්සේලාව විතරක් මහණ කරගන්නවනම් පන්සල් වලට . මේ රට හැදිල ❤
🙏🙏🙏🙏🙏🙏🙏
❤💜️💜️
VERY GOOD BADU WEKUNANNA😢😢😢😢
♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🙏🙏🙏💯
👍🤗❤️💗💓💖❣️💝💘💕💞🌷🥀🌹🙏🙏🙏
Mama me lankaweta enkal inne umandawa ta enna mewage dewal api pita rata idala balankota danne na asawa kiyala nima karanna baha.
🎉🎉🙏🙏🙏🙏
🙏
❤️❤️🙏🙏❤️❤️🙏🙏
මෙම නිෂ්පාදන Amazon , Etsy , වගේ Online දෙන්නපුළුවන් නම් පිට රට ඉන්න ලාංකිකයෝ ටත් මේ නිෂ්පාදන
ලබගෙබ මේ ගෙනයන වැඩපිළිවෙලට උදව්වක් කරන්න පුළුවන්
👍
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Kaaalakanni වාගේ අරගල උද්ඝෝෂණ වර්ජන කරන වට වඩා කොච්චර සුන්දර da
වැඩේ නම් සුන්දරයි රට හදාගන්න අරගල කරන්නේ නැත්නම් උබේ නාකි බයියෝ මේකේ බල්ටි ගහයි
Ahahah well said Mr Chandana! 💪🏼
Obawahansa rahath una kiyanna atthada boruna
Ath ma karana wada agayakarannam on a.
මම උමංදාවේ products usa වල ප්‍රොමෝට් කරන්න sample ඉල්ලුව තාම හම්බුනේ නැ. මම ඉන්නේ texas. Call කලාම නො arnswer.
අනුර කුමාර පැත්ත පලාතේ එන්නෙ නැ ඕවා දැක්කාම උන් මොනවත් කරලා නැ කියලා උන්ටම තෙරුම් යනවා
ඒක හින්දා මහින්දට බැන බැන ඉන්නවා
Nuwarata umadawa ekak hadamu
Monosodium glutamate (MSG) is a flavor enhancer often added to restaurant foods, canned vegetables, soups, deli meats and other foods. The U.S. Food and Drug Administration (FDA) has classified MSG as a food ingredient that's generally recognized as safe.
You believe in FDA.
They eat absolute junk in USA.
Tawa idam aran danna ❤rata hadanna
ඇත අපි පාසල් යනකොට වැරදි වලට පොළවල් උදුලුගහනවා
Me suwamin wahanse karana dewal balala tama tamanuth pulu puluwan dewal karanna oona.e hamuduruwange aramunath eekai.
💐🕉💐💐🇨🇾🇱🇰♥️♥️💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
Lunudehi aurudu 10 giyath pus noka gaba gathahaki dehi gedi hatharata palala lunu kudu saha kaha kalawam kara dehi madata dama viduru bothalayakata dama vasa thabanna sobavikavama lunu dehi hadenava boho roga valata gunai hamuduruvane athhada balanna
Me hamuduwo karanne lankawe maha nayaka karanna ona weda.....maha nayaka api dakinne ...tv eken vitharai thu vitharak maha nayaka
🙏🙏🙏🇱🇰🪷🪷🪷🪷
මම වගේ ඩොලර් ටිකක් හොයල නෑ..... හොයල බලන්න ආස හිතෙයි....
උමන්දාවෙ කෑම සාම්පල් පිටඑව්න්ට දුන්නොත් ඒවටත් වසදාලා විකුනාවි
👨🎨🎨❤️☘️🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝
Hamdurini oya pol hitawanava coloba ada pol gahanawa
ඔබවහන්සේ ලංකාවේ හැම තැනම Green Hut දානවලු.ඒත් ඔබ වහන්සේගේ ගමේ ගාල්ලේ තාම නෑ.කයිවාරුව නවත්වා ගාල්ලේ අදම G. Hut එකක් දාලා පෙන්වන්න
ඉස්කොලේ ඉදලම ලමයින්ව කමිමැලියො මෝඩයො කරල තියෙන්නේ එතකොට උන්ට ලේසියි හොරා කාලා චන්දෙ ගන්න මේ වගේ කෙනෙක් තමයි ජනාදිපති වෙන්න ඔින
රහත් වෙච්ච ගොවි මහත්තයෙක් දැක්කමයි❤❤❤❤
කුහක ජෙප්පෙක්.😂😂
සේල්!...සේල්!...සේල්!.... කහකඩ කාරයෙක් ඇවිදින්😂...
පාසැල්වල ලමුන්ට දියවැඩියාව හැදෙන්න ප්‍රධානම හේතුව ක්ෂණික ආහාර අධි පරිබෝජනය නිසයි..මයිලෝ කිරිපැකට්(සීනී සහිත) අයිස්ක්‍රීම්...මේව තමයි ලමයි වැඩිපුරම ගන්න දේවල්..
P
බුද්ධ දර්ශනයට නිගා කරණ එක වැරදියි ගොවිකම නම් හොදයි
පැවිද්දො ගිහි වෙලා, ගිහියො පැවිද්දො වෙලා, අනේ මන්ද ආමි එකේ කොල්ලො දාලා වැඩ කරගෙනෙ දැන් ඉතිං කියවනව .
ගිහි වෙලා වැඩ කරන්න ..
Mum pissek manasika rogiyek
Suddatath දඩ ගහනව ද ඹණ්ථේ?
පිටිකිරි බොන්න එපා දියවැඩියාව හැදෙනවා කියලා විනාඩියක් ගියාම,
අඹ කිලෝ එකට සීනි 750g දාලා ජෑම් හදලා කපියව් කියන්න තරම් මොළයක් පෑදුනේ , රහත් උන හින්දා වෙන්න ඕනැ.
Wadakaran minissu tamae rata diunukaranna puluwan.
Deshapalakayan kmthi minissu duppath wa innawata