Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුද්ධිමත් තරුණයන්ගේ අනර්ඝ නිර්මාණයක්
ආශාවරී බෑන්ඩ් එකෙ සින්දුවක් අහල මේක ඇහුවෙ.සංගීතය රස්සාව කරගතත උන්ගෙයි සංගීතය ජීවිතය කරගත්ත උන්ගෙයි වෙනස දැක්ක වීඩියෝ එකක්.සුපිරි මචන්ලා...keep it up
දක්ශ වගේම,පොළොවේ පය ගහලා ඉන්න කොල්ලො සෙට් එකක්.... කිසිම ලොකුකමක් නැතිව... අපි සිංදුවක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඒක දෙනවා..... ජයෙන් ජය...
තබ්ලා පාර දෙනවා...👌මාරම ආස සංගීත භාණ්ඩයක්..😍
තරුන පරම්පරාවට හොද ආදර්ශමත් සෙට් එකක්, congrats guys ❤️🩹🥰
තව ගීත ඕනි.. සියලු දෙනාට සරස්වතී මෑණියන්ගේ පිහිටයි!
හිත නිවන හඩවල් ඔක්කොම එකට කැම්පස් සෙට් එකක් නේද සුපිරී ජය එලම බන් 😍😍😍😍
❤
ජාතික තරුණ සේවා සභාවේ අති දක්ෂයෝ ටිකක් මේ.
😅❤
ඩොල්කියයි තබ්ලාවයි මනා සම්බන්දතාවයක් මනා සුසංයෝගයක් ගොඩ නගනවා... ඒක ඒ ගීතයට හරිම සාදාරණයක් තමයි ඉටු වෙන්නේ.....
දැන්නම් කලාව තනිකර පිස්සුවක් වෙලා තියෙන්නේ ..❤️ හරිම ලස්සනට වැඩේ කරනවා හැමෝම ... හැමෝටම ජය වේවා 🙏 තව ඉස්සරහටත් මේ වගේ අලුත් ලස්සන නිර්මාන කරන්න ... බුදු සරනයි 🙏❤️❤️
ගොරහැඩි සංගීතයට වඩා මේ සංගීත රටාව මොනතරම් මිහිරිද. තව තවත් පැරණි ගීත කරන්න ඔබලාට ජය 👍👍👍👍
හරි ලස්සනයි කොල්ලනෙ .ජෝතිපාල ගායකයාණන්ගේන් පස්සෙ අහපු ලස්සන ගායනයක් .අපි හිතුවේ පරණ ගීත වැළලිලා යයි කියලා.නමුත් අලුත් පරම්පරාව ඒවටත් ආදරේ කරනව දැකීම මොනතරම් සතුටක්ද..බුදු සරණයි කොල්ලනේ .ජයවේවා
Lassanaiii
දහ පාරක් විතර එක දිගටම ඇහැවා.සුපිරි මාරම ලස්සනයි.සිංදුව කියන කෙනාගේ කටහඩ පට්ට ලස්සන කටහඩක් එයාට තියෙන්නේ මේ වගේ තව ලස්සන සිංදු කියන්න.සුබ පතනවා හැමෝටම බුදු සරණයි ...!!!!❤❤❤❤❤
බොහොම ස්තුතී ❤
සුපිරි පන්ච් එකක් තියෙන්නෙ ❤️👌
වැඩ්ඩො සෙට් එකක් සෙට් උනාම ඉතින් කොහොමත් සුපිරි❤
මෙතන එක්කෙනෙක් හරි අඩු උනා නම් මේ රසත් ටිකක් අඩු වෙනව. ඔයාලා ඔක්කොම නිසා තමා මේ සිංදු මෙච්චර රස. ඒ නිසා ඔයාල ඔක්කොම ඉද්දි තමා සම්පූර්ණ ❤...මරු❤මාරම ලස්සනයි ❤දවසක ලෝකෙම දැනගන්න ටීම් එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤
සුපිරියක් තමා..බටනලා අයියා ඉස්සහට දැම්ම නම් මරු..
සාලිය අයියා...❤
Very clear voice ❤️❤️❤️❤️❤️
ජෝතිගේ ගීතයට නියම සාදරනයක් කරනවා.. දිගටම කරගෙන යන්න ජයවේවා..
තබ්ලා පාර නම් ඔරිජිනල්, එළකිරි මල්ලිලා ✌✌
ඒ බෝඩිම හැමදාම සතුටින්❤
ආසවෙන් අහගෙන ඉන්න පුලුවන් නියම සින්දු සෙට් එකක් කියන්නේ, ඔක්කොමලා සුපිරි, නියම සෙට් එකක් ❤️🔥
අඩෝ සිරාම පට්ට රහයි යකෝ කියන්න බැරි මාර එකක් තියෙයි සුපිරියක්❤️❤️ ඔය වගේ වැඩක් කරනවට වඩා අමාරුයි ඔය වගේ සෙට් එකක් එක වැඩකට එකට එකතුකරගන්න එක😍 නවත්තන්න එපා පුලුවන්නම් අපරාදෙ දිගටම කරන් යන්න්😢
මරම ලස්සනි මල්ලියෙ අහන්න අහන්න අස හිතෙනවා සුබ ගමන්
සුපිරි කොල්ලනේ අහද්දී දැනෙන දේ කියන්න වචන නෑ. ඉදිරි ගමන ජයෙන් ජයම ලැබේවා 👍👍👍👍👍👍👍
🇱🇰 Gov campus උන් මොනව කරත් සුපිරියක්. ලක්ෂ ගාණක් අතරෙන් එන spirit එක ❤
❤👍 nice voice everyone God tc all boys God bless 🙏
ඔයාලා සංගීතය ඉගෙන ගන්නවා වගේ?. හරිම සුන්දරයි මල්ලි ලා.
අපේ ආදරණීය සහෝදරයන්ට ජය වේවා..! නුදුරු දිනෙක ලොවෙහි කීර්තිමත් සංගීතඥයන් බවට වරම් ලැබීමට ඔබ සියලුම දෙනාටම ශක්තිය,ධෛර්යය ලැබේවා යැයි මා හදවතින්ම සුබ පතමි..! 🙏🙏💟අපගේ දසුන් සහෝදරයා ගැන ඉතාමත් සතුටුයි..😊💖
ඒ voice එක music එක අම්මෝ. ❤ ඒක හිතට දැනෙන මාරම එක්ක් ❤❤
තබ්ලා.... එක.... Metro tone.... Super...... ♥️🇱🇰♥️👍🏼
ඇත්තටම හිතුවා music dub කරලා කියලා....Absolutely fantastic මචංලා කොල්ලො ටික !!❤
ඩොල්කිය අඩවන මල්ලිට ජය💕💕💕
අහනවා නෙමෙයි විඳිනවා...සුබපැතුම් හැමෝටම
Supiri...👌👌👌❤️
පැදුරු පාටි වලට යන්නේ නැතිද ඔයාලා ❤
Wowwwww..හරිම ලස්සනයි...headset ගහල අහද්දී..මාරම ලස්සනයි..ඉන්න තැනුත් අමතක වෙනවා..superb job guys...keep it up..💐💐💐
දරුවනේ ඔබගේ මේ උත්සහය හරිම ප්‍රසන්සනීයයි.කසිකබල් හරසුන් සින්දු පස්සෙ යන අපේ තරුන පරපුරට ආදර්සයක්.ඔබලාට බොහොමත්ම තුති.
ඇත්තටම ලස්සනයි . හැබැයි එක ප්‍රබල අඩුවක් දැනෙනවා සර්පිනාවක් නැති ඒකත් තිබ්බ නම් ටොප්
ලීඩ් පාට් සුපිරියි ❤❤
Yap
Thank you ❤️
Best👍👍👍❤❤❤
Singduwa lassanata kiyanawa sematama jaya
හරිම ලස්සනයි මල්ලිලා හදවතින්ම සුබ පැතුම් ..🤗💜️🥰
මතු සදෙන් තවත් සින්දුව දෙන්නකො ❤ ජය වෙවා හැමෝටම
🎉🎉🎉🎉🎉🎉🎉සුපිරි
Ela machan apith ohoma hitiya eth kalaya visin ape set ekath visira giya hoda gamanak yanna subapathanava oya tim eka kedenna epa hoda gamanak yanna sahodaravarune
Kiyanna wachana enna bn ❤ubala set ekata ජෙසු පිහිටයි බුදු සරණයි ❤thawa thawath dpalla adareii hamotama
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිසිවක් නොමැතිව.ලස්සනට ගීතය වාදනය කලා ගායනය කල මල්ලිත් හරිම ලස්සනට ගායනය කලා.ඔබ සැමට සුභම සුභ අනාගතයක්
පුදුම දක්ෂයෝ ටිකක් මාර ලස්සනයි සිංදු ටික හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට පරිස්සමින්
ඇත්තටම මාර ලස්සනයි.හදවතින්ම සුබ පැතුම්
Onna kollo lassana wada karanawa good 🎉
සුපිරියක් තමයි ❤සෙට් එකටම ජය වේවා! ගලේ මරු බන් ❤
සහෝදරයා ❤
වයලින් ගහන අයියා❤
❤️❤️❤️👍
ලස්සන කටහඬක්❤️💜️💚💛🧡💙
Respect brothers... pattama lassanay ❤❤❤
පට්ට
Maru voice eka malli
ගහන සිංදුව ඔක්කොම ටික ඕන... ලස්සනයි ආදරෙයි තෙරුවන් සරණයි ඔයාලට 🙏❤️
Guitarists ගෙ harmony එක පට්ට ❤
ඩොල්කි පාරයි තබ්ල පාරයි මරු
මේ ගීත නිර්මාන කරපු සරත් දසනායක ,සෝමපාල ලීලානන්ද ,ජෝති ඇන්ජි ආදරයෙන් සිහිපත් කරමු...
එල එල 👍
Voice and flute malli denawa 👌
patttama thama gool luck all best
Ammo agath ekk hiriwatila yanawa macho..thank you..supiri❤.jayawewa..
Ammo a kata hadanam peissuwak marama lassanai batanalawa eita dawani na Godbless you❤❤❤❤❤
හැමෝටම! කස්තුරි සුවය චිත්‍රපටයේ ඉතා ජනප්‍රිය වෙච්ච සුමිහිරි ගීතයක්. ආඩම්බරයි අද තරුන පරපුර ඒවාට ආදරය කිරීම සහ එහි ය වෙනස් නොකර අපිට අහන්න සලස්වනවාට.සලස්වනවා. වෙන දඩබ්බර වැඩවලට සිත යොමු නොකර මෙවැනි සෞන්දර්යාත්මක රසය රටට දායාද කිරීමට වෙහෙස වීම ගැන ඔබලාට ඉස්තූතියි වෙමි. ඔබලාගේ දෙමාපියන් පං දෙමි.❤❤❤
කියන්න වචන නැ අයියලා සෙට් එක මරු.මං ඔයාලගෙ හැම වීඩියො එකක්ම බලනවා🥰🥺 තව ලස්සන වීඩියො ඕනි🥺❤️....ඉදිරියට යන්න සුභ පතනවා
Patta
සුපිරි වැඩ්ඩෝ ටිකක්,බුදුසරණයි ❤❤❤❤
ජය වෙන්න ඕනි සෙට් එකටම....❤️❤️❤️
විශිෂ්ඨයි.. සුපිරියක් .. ජය වේවා ❤️
Monawa unath wikaara wada karana tharunayanta honda aadarshayak daruwane oyaala. Jayama wrwaa!
බටනලා අයියා.😍🙋♀🙋♀
marama asai me bodimata, thibba heeenayak, thamth heenayak me set ekata budusaranayi
Sathutui 👍
aththama lassana wadak😍😍😍😍
Dolki maru💪💪
Wow, excellent 👍
සේරම සින්දු ටික ඇහුවා...කියන්න වචන නෑ ඒ තරම් සුපිරි ....සුබ පැතුම් team එකට❤❤
බට නළාවාදනය,❤
නියමයි නියමයි
හිත නිවන හඩවල් 👌❤❤
එ වොයිස් එක වෙනම රහක්😍😘
Lassanai 👍
Great. Enjoyed the entire song and music.
සෙට් එක❤
හරිම ලස්සනයි 5 වතවක් විතර ඇහුවා .අනේ ගන අන්ධකාරයෙන් මිදී කියන සින්දුවත් කියන්නකෝ ජෝති සුජාතා ❤️❤️
පට්ට සෙට් එකම.රහයි ඈහ්😍😍😍😍😘
❤❤❤❤❤❤❤💪💪💪🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋getha walata haniyak novenna lassanata wadane karanawa supar
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබසැමට
❤ from 🇨🇦 one of my favorite songs.. old is gold.. 😊
හරීම ලස්සනයි. ගායනය වාදනය පුදුමාකාර ලස්සනයි... ස්තූතියි අපට අහන්න සැලැස්සූවට... 🧡
අලුත් ගීත ඕන තව...ලස්සනයි හුගාක්...💜💜💜💜💜💜💜💜💜💜💜🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
එක පාරක් ඇහුවෙත් අයෙත් අහන්න හිත යනවා
බේස් ගිටාර් එකකුත් එකතු කරගමු. සුපිරි
නියමයි කොල්ලනේ නියමයි
බුද්ධිමත් තරුණයන්ගේ අනර්ඝ නිර්මාණයක්
ආශාවරී බෑන්ඩ් එකෙ සින්දුවක් අහල මේක ඇහුවෙ.සංගීතය රස්සාව කරගතත උන්ගෙයි සංගීතය ජීවිතය කරගත්ත උන්ගෙයි වෙනස දැක්ක වීඩියෝ එකක්.සුපිරි මචන්ලා...keep it up
දක්ශ වගේම,පොළොවේ පය ගහලා ඉන්න කොල්ලො සෙට් එකක්.... කිසිම ලොකුකමක් නැතිව... අපි සිංදුවක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඒක දෙනවා..... ජයෙන් ජය...
තබ්ලා පාර දෙනවා...👌
මාරම ආස සංගීත භාණ්ඩයක්..😍
තරුන පරම්පරාවට හොද ආදර්ශමත් සෙට් එකක්, congrats guys ❤️🩹🥰
තව ගීත ඕනි.. සියලු දෙනාට සරස්වතී මෑණියන්ගේ පිහිටයි!
හිත නිවන හඩවල් ඔක්කොම එකට කැම්පස් සෙට් එකක් නේද සුපිරී ජය එලම බන් 😍😍😍😍
❤
ජාතික තරුණ සේවා සභාවේ අති දක්ෂයෝ ටිකක් මේ.
😅❤
❤
ඩොල්කියයි තබ්ලාවයි මනා සම්බන්දතාවයක් මනා සුසංයෝගයක් ගොඩ නගනවා... ඒක ඒ ගීතයට හරිම සාදාරණයක් තමයි ඉටු වෙන්නේ.....
දැන්නම් කලාව තනිකර පිස්සුවක් වෙලා තියෙන්නේ ..❤️ හරිම ලස්සනට වැඩේ කරනවා හැමෝම ... හැමෝටම ජය වේවා 🙏 තව ඉස්සරහටත් මේ වගේ අලුත් ලස්සන නිර්මාන කරන්න ... බුදු සරනයි 🙏❤️❤️
ගොරහැඩි සංගීතයට වඩා මේ සංගීත රටාව මොනතරම් මිහිරිද. තව තවත් පැරණි ගීත කරන්න ඔබලාට ජය 👍👍👍👍
හරි ලස්සනයි කොල්ලනෙ .ජෝතිපාල ගායකයාණන්ගේන් පස්සෙ අහපු ලස්සන ගායනයක් .අපි හිතුවේ පරණ ගීත වැළලිලා යයි කියලා.නමුත් අලුත් පරම්පරාව ඒවටත් ආදරේ කරනව දැකීම මොනතරම් සතුටක්ද..බුදු සරණයි කොල්ලනේ .ජයවේවා
Lassanaiii
දහ පාරක් විතර එක දිගටම ඇහැවා.සුපිරි මාරම ලස්සනයි.සිංදුව කියන කෙනාගේ කටහඩ පට්ට ලස්සන කටහඩක් එයාට තියෙන්නේ මේ වගේ තව ලස්සන සිංදු කියන්න.සුබ පතනවා හැමෝටම බුදු සරණයි ...!!!!❤❤❤❤❤
බොහොම ස්තුතී ❤
සුපිරි පන්ච් එකක් තියෙන්නෙ ❤️👌
වැඩ්ඩො සෙට් එකක් සෙට් උනාම ඉතින් කොහොමත් සුපිරි❤
මෙතන එක්කෙනෙක් හරි අඩු උනා නම් මේ රසත් ටිකක් අඩු වෙනව. ඔයාලා ඔක්කොම නිසා තමා මේ සිංදු මෙච්චර රස. ඒ නිසා ඔයාල ඔක්කොම ඉද්දි තමා සම්පූර්ණ ❤...මරු❤මාරම ලස්සනයි ❤දවසක ලෝකෙම දැනගන්න ටීම් එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤
සුපිරියක් තමා..බටනලා අයියා ඉස්සහට දැම්ම නම් මරු..
සාලිය අයියා...❤
Very clear voice ❤️❤️❤️❤️❤️
ජෝතිගේ ගීතයට නියම සාදරනයක් කරනවා.. දිගටම කරගෙන යන්න ජයවේවා..
තබ්ලා පාර නම් ඔරිජිනල්, එළකිරි මල්ලිලා ✌✌
ඒ බෝඩිම හැමදාම සතුටින්❤
ආසවෙන් අහගෙන ඉන්න පුලුවන් නියම සින්දු සෙට් එකක් කියන්නේ, ඔක්කොමලා සුපිරි, නියම සෙට් එකක් ❤️🔥
අඩෝ සිරාම පට්ට රහයි යකෝ කියන්න බැරි මාර එකක් තියෙයි සුපිරියක්❤️❤️ ඔය වගේ වැඩක් කරනවට වඩා අමාරුයි ඔය වගේ සෙට් එකක් එක වැඩකට එකට එකතුකරගන්න එක😍 නවත්තන්න එපා පුලුවන්නම් අපරාදෙ දිගටම කරන් යන්න්😢
මරම ලස්සනි මල්ලියෙ අහන්න අහන්න අස හිතෙනවා සුබ ගමන්
සුපිරි කොල්ලනේ අහද්දී දැනෙන දේ කියන්න වචන නෑ. ඉදිරි ගමන ජයෙන් ජයම ලැබේවා 👍👍👍👍👍👍👍
🇱🇰 Gov campus උන් මොනව කරත් සුපිරියක්. ලක්ෂ ගාණක් අතරෙන් එන spirit එක ❤
❤👍 nice voice everyone God tc all boys God bless 🙏
ඔයාලා සංගීතය ඉගෙන ගන්නවා වගේ?. හරිම සුන්දරයි මල්ලි ලා.
අපේ ආදරණීය සහෝදරයන්ට ජය වේවා..! නුදුරු දිනෙක ලොවෙහි කීර්තිමත් සංගීතඥයන් බවට වරම් ලැබීමට ඔබ සියලුම දෙනාටම ශක්තිය,ධෛර්යය ලැබේවා යැයි මා හදවතින්ම සුබ පතමි..! 🙏🙏💟අපගේ දසුන් සහෝදරයා ගැන ඉතාමත් සතුටුයි..😊💖
ඒ voice එක music එක අම්මෝ. ❤ ඒක හිතට දැනෙන මාරම එක්ක් ❤❤
බොහොම ස්තුතී ❤
තබ්ලා.... එක.... Metro tone.... Super...... ♥️🇱🇰♥️👍🏼
ඇත්තටම හිතුවා music dub කරලා කියලා....Absolutely fantastic මචංලා කොල්ලො ටික !!❤
ඩොල්කිය අඩවන මල්ලිට ජය💕💕💕
අහනවා නෙමෙයි විඳිනවා...සුබපැතුම් හැමෝටම
Supiri...👌👌👌❤️
පැදුරු පාටි වලට යන්නේ නැතිද ඔයාලා ❤
Wowwwww..හරිම ලස්සනයි...headset ගහල අහද්දී..මාරම ලස්සනයි..ඉන්න තැනුත් අමතක වෙනවා..superb job guys...keep it up..💐💐💐
දරුවනේ ඔබගේ මේ උත්සහය හරිම ප්‍රසන්සනීයයි.කසිකබල් හරසුන් සින්දු පස්සෙ යන අපේ තරුන පරපුරට ආදර්සයක්.ඔබලාට බොහොමත්ම තුති.
ඇත්තටම ලස්සනයි . හැබැයි එක ප්‍රබල අඩුවක් දැනෙනවා සර්පිනාවක් නැති ඒකත් තිබ්බ නම් ටොප්
ලීඩ් පාට් සුපිරියි ❤❤
Yap
Thank you ❤️
❤
Best👍👍👍❤❤❤
Singduwa lassanata kiyanawa sematama jaya
බොහොම ස්තුතී ❤
හරිම ලස්සනයි මල්ලිලා හදවතින්ම සුබ පැතුම් ..🤗💜️🥰
මතු සදෙන් තවත් සින්දුව දෙන්නකො ❤ ජය වෙවා හැමෝටම
🎉🎉🎉🎉🎉🎉🎉සුපිරි
Ela machan apith ohoma hitiya eth kalaya visin ape set ekath visira giya hoda gamanak yanna subapathanava oya tim eka kedenna epa hoda gamanak yanna sahodaravarune
Kiyanna wachana enna bn ❤ubala set ekata ජෙසු පිහිටයි බුදු සරණයි ❤thawa thawath dpalla adareii hamotama
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිසිවක් නොමැතිව.ලස්සනට ගීතය වාදනය කලා ගායනය කල මල්ලිත් හරිම ලස්සනට ගායනය කලා.ඔබ සැමට සුභම සුභ අනාගතයක්
පුදුම දක්ෂයෝ ටිකක් මාර ලස්සනයි සිංදු ටික හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට පරිස්සමින්
ඇත්තටම මාර ලස්සනයි.හදවතින්ම සුබ පැතුම්
Onna kollo lassana wada karanawa good 🎉
සුපිරියක් තමයි ❤
සෙට් එකටම ජය වේවා!
ගලේ මරු බන් ❤
සහෝදරයා ❤
වයලින් ගහන අයියා❤
❤️❤️❤️👍
ලස්සන කටහඬක්❤️💜️💚💛🧡💙
බොහොම ස්තුතී ❤
Respect brothers... pattama lassanay ❤❤❤
පට්ට
Maru voice eka malli
ගහන සිංදුව ඔක්කොම ටික ඕන... ලස්සනයි ආදරෙයි තෙරුවන් සරණයි ඔයාලට 🙏❤️
Guitarists ගෙ harmony එක පට්ට ❤
ඩොල්කි පාරයි තබ්ල පාරයි මරු
මේ ගීත නිර්මාන කරපු සරත් දසනායක ,සෝමපාල ලීලානන්ද ,ජෝති ඇන්ජි ආදරයෙන් සිහිපත් කරමු...
එල එල 👍
Voice and flute malli denawa 👌
බොහොම ස්තුතී ❤
patttama thama gool luck all best
Ammo agath ekk hiriwatila yanawa macho..thank you..supiri❤.jayawewa..
Ammo a kata hadanam peissuwak marama lassanai batanalawa eita dawani na Godbless you❤❤❤❤❤
බොහොම ස්තුතී ❤
හැමෝටම! කස්තුරි සුවය චිත්‍රපටයේ ඉතා ජනප්‍රිය වෙච්ච සුමිහිරි ගීතයක්.
ආඩම්බරයි අද තරුන පරපුර ඒවාට ආදරය කිරීම සහ එහි ය වෙනස් නොකර අපිට අහන්න සලස්වනවාට.සලස්වනවා. වෙන දඩබ්බර වැඩවලට සිත යොමු නොකර මෙවැනි සෞන්දර්යාත්මක රසය රටට දායාද කිරීමට වෙහෙස වීම ගැන ඔබලාට ඉස්තූතියි වෙමි. ඔබලාගේ දෙමාපියන් පං දෙමි.❤❤❤