Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැන්ෆ්‍රී එක ගහාගෙන අහන කොට සිංදුවත් එක්ක.ඇහෙන වතුර බහින සද්දේ....!" එකනම් පිස්සුවක් ❤️
දවසට දෙතුන් පාරක් රෝන්දේ යනවාමයි❤🤭❤😀😀ජීවිතේ විදිනවා කියන්නේ මෙන්න මේකට අප්පා ❤️
Apitat punchi help ekk denna subscribe karala
මට අහිමි ඒ විදින ජීවිතය මේවා දිහා බලලා තමයි විදින්නේ
ආයෙ ලංකාවට ආවම.මේ වගේ ජොලියක් ගන්න ඕනෙ පාටි දාලා.. බෝතල්, ගිටාර්, කොල්ලො සෙට් එක සිංදු.. ඔක්කොම සෙට් උනා ජොලිම තමයි
ලෙස
❤
එකෙක් කියල නෑ චල් වලල්ල ගහන පොර ගැන superb ♥️
දුකයි බං උබල වගේ සෙට් එකක යලුවෙක් වෙන්න බැරි උනාට❤️❤️❤️❤️
Apitat subscribe katala punchi udauwak denna bro
කොහොමද ගිටර 2 ඇගිලි යන විදිය එකම විදියට යනවා 2 ම ලස්සනයි🔥🔥🔥🔥🔥🔥🔥
ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා❤️
අතිසයින්ම අබ්බැහිවන සුලුයි කරුණාකර පරීශමෙන් නරබන්න 😃😍😍😍😍👍👍👍
ඒකනම් ඇත්ත
අනිවා 🙂👌🥰
ඇත්තමයි
ඒ දරබක් ගැහිල්ල..😍😍😍... රොන්දේ සින්දු සෙට් එක සිය පාරකට වඩා අහලා ඇති දැන් නම්..
ඔව්....මමත්😍😍😍
Sirawatama a❤
මැරෙන්න කලින් එක පාරක් අය්යලත් එක්ක සින්දුවක් කියන්න තියනවනම් 🥺🥺 ඒක තමයි එකම බලාපොරොත්තුව ☹️ ආදරෙයි අය්යෙ අහස තරම්
රෑනේ ඉගිලෙන්න ඕනේදෑස පෙනෙනා ඉමේවිහඟුන් වාගේ පියාඹාපාවී මේ ගං තෙරේපායා ඈත පායා විසිරේ හිරුගේ ඡායාපායා ඈත පායා විසිරේ හිරුගේ ඡායාපිපි මල් නොතලා පිණිලැල් අතුරාසේයා මැවෙනා උදේරෑනේ ඉගිලෙන්න ඕනේදෑස පෙනෙනා ඉමේවිහඟුන් වාගේ පියාඹාපාවී මේ ගං තෙරේපාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේපාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේදියරැල් අතරේ හැඟුමන් කිමිදේමේ ගී ගයනා හදේරෑනේ ඉගිලෙන්න ඕනේදෑස පෙනෙනා ඉමේවිහඟුන් වාගේ පියාඹාපාවී මේ ගං තෙරේ Weldone boys🔥 Addicted❤️
ජීවිතේ වෙනස් කරපු තැනක් මේක.. උඹල හින්දම දර්බක් ගහන්න පටන් ගත්තා... දවසට දෙතුන් වතාවක් රෝන්දෙ නම් යනවමයි... ජයවේවා උඹලට
අම්මෝ... මරු අනේ.... ඇතුගල සින්දුව අහලා මෙයාලගෙ vedeos හොය හොය හිටියෙ,
අම්මෝ මාත්🤩🤩🤩🤗
Me tooo
මට එ්ක හම්බුනේ නෑනේ 🤔
@@nilankapristli47 mokkd one
මමත් ,දැන් ඇබ්බැහි වෙලා
මාර සංකලනයක්.දර්බුක් ගැහිල්ලටනම් පට්ට.අසායි.මාත් ඔහොම ගහන්න try කරනව😍
නියමයි ලංකාවේ මේ වගේ දක්ෂ කොල්ලන් සිටීමත් සතුටුයි❤️
Mage like eka e hakiyawata thamai.
අහම්බෙන් දැක්කෙ ඔයාලගෙ සින්දු..දැන් ඇබ්බැහි වෙලා,,,😍
දිගටම අපිත් එක්ක ඉන්න.. ගොඩක් ස්තූතියී..
me පැත්තට avth ynn 😉❤️✌
@@Rondesrilanka 😀😍
siraawata
Apitat subscribe ekkdenna dear
ඇත්තටම ලක්ෂ ගනන් වටින කැමරා, ලයිට්, make up, දවස් ගනන් කරන editing හෙම මොනවාද කියලා හිතුනා. මේ symple ඒත් ඇත්තම වැඩකාරයන්ට Utube එකේ ගේමක් නෑ .❤❤❤❤
කොච්චර දර්බක්ක ගැහුවත් මේකෙ ඉන්න අයියගෙ ගැහිල්ලා follow කරන්න මාරම ගේමක් දෙන්නෙ 😅😅 දකුනු අතින් දෙකක් කැඩුවට වම් අතින් දෙන sound එක හොයාගන්න බෑ..😅නියමයි සෙට් එකම ❤❤
රෝන්දෙ කියන්නේ වෙනමම brand එකක් ❤
පට්ට...හදපු එකාවත් දන්නෙ නැතුව ඇති මචං ඔහොම ගහන්න පුලුවන් කියලා....දර්බක්
Kathawa mcn...adarei ronde
සිරාවට
ඇබ්බැහි වෙන සුලුයි❤️❤️❤️❤️
අඩ්ංජ්ඩ්
sirawata bn.....
එකෙන්ම ☝
❤❤ මේක තදටම දැනෙන්නේ අඩියක් ගහලා මේ වගේ ආතල් එකක් ගත්ත එකෙක්ට තමයි ❤❤ එල එල🎉🎉 බුදු සරණයි❤❤ සෙට් එකටම❤❤❤❤❤❤❤
දරබක් එක ගහන උන් දෙන්නා එකම විදිහටම ගහනව බන්. පට්ටම පහර
Sahoderayo ne!!
😍
Gitar 2kth ehemi bn
ලබන ආත්මෙවත් මෙහෙම යාළුවො සෙටි එකක් මටත් ඉදීත්වා...
Ammooo maruu kattiyatama budu saranai aththatama godak Lassanaiii
Hamadama sojuwak bila me sindu tika thamai ahannne❤❤❤❤❤❤❤ supiri
ආතල් නම් ආතල් කනට මීපැණි වක්කරනවා වගේ අම්මෝ ...❤😊💯
ජීවිතේ විදින්න ඕන කාලේ විදවලා හරියන්නෙ නෑ.. විදින්නම ඕනෙ😘😊 ඒකට හොදම උදාහරණයක් තමා රෝන්දේ සෙට් එක😍❤ කැමරමන් ඇතුලු රෝන්දේ සෙට් එකටම බොක්කෙන්මරෙස්පෙක්ට්.... ❤️😉ඔයාලා හැමෝටම උතුරුන්න හරියන්න ඕනෙ රෝන්දෙට ජය❤️✌️✊
මාත් කලාවට සම්බන්ධ කෙනෙක්.ඒ නිසා ඔයාලගේ මේ ඇඟේ තියෙන කලාව මට දැනුණා.ඒ නිසා මේ සටහන තබන්නට හිතුණා.සහජ කුසලතාව සහිත හැකියාව තමයි ඔයාලගේ සැමටම තියෙන්නේ.සංගීතය කියන්නේ දේව භාෂාවක්.සංගීතයට ළැදි මිනිසුන් බොහෝ පින්වන්ත උසස් හොඳ මිනිසුන්.සංවේදී හදවත් ඇත්තන්.සැමට ජයවේවා.( Journalist - Samitha Aluthgamage.)
ගොඩාක් ස්තූතියි... ❤️ මේ වචන අපිව තවත් දිරිමත් කරනවා...❤️
මා පිස්සු වැටී ඇත 😂💓💓💓💓💓💓💓💓
මාත්. දැන් පිම්සෙක්😂
මල්ලිල ඔන්න ආයෙත් රෝන්දේ ආවා අයේ රේන්ද දාන්න ඔනේ නෑ පට්ට ආතල් කියන්නේ මේවා තමයි
රෝන්දේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ අයියේ
ගැම්මක් බන්...ආදරෙයි සෙට් එකටම..බුදු සරණයි🙏 දෙවි පිහිටයි ..පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️🔥👍👍👍
හිත නිදහස් කරගන්න ඕනි උනාම ඔයාලගේ සින්දුවක් අහනවා 😘😘
same here
අපි පිටරට ඉද්දි ඇතිවෙන ඒ පාලුව, තනිකම නැති වෙන්නෙ ටිකක් සද්දෙට මෙහෙම පාටි සිංදු අහන කොට විතරයි.එතකොට නොදැනීම ලංකාව මතක් වෙනවා
Diuti off wela apee me sinduwak ahalama tama nidagannee... Airforce kollo...
සිරාවටම 😢😢 දුකයි බං උබල වගේ සෙට් එකගෙ යාලුවෙක් වෙන්න බැරි උනාට. සුපිරි.
Roonde , Api Machan , yakku ... Onna sindu ahanawanam ... Kollo set eka ... Ahanawa ahanawa iwarayak naa ... 👍👍👍👏👏👏
දර්බග් එක ගහනවා බලන් ඉන්න එක බාවනාවක් වගේ😊
ආදරෙයි.. ගොඩක් ස්තූතියී..
සිංහලේ.............ගැම්මක් තමයි...............💜️💖💜️👍All the very best.....
මම අරක්කු බොන්නෙ නෑ...ඒත් අඩියක් ගහල ගහ මරාගන්න එවුන් අනිවාරෙන් මේක බලන්න ඕන..මුන් ආතල් එකක් අරන් අපිටත් ඒ ආතල් එකෙන් ටිකක් දීලා මරු වැඩක් කරන්නෙ...අල්ලන් යමු මචං,උඹලට ජය..✌❤️❤️❤️❤️
❤❤❤❤❤❤
ඒ ආතල් ඒක..🤩👌💙🌾🌿🎵
❤️🧡💙💚🖤
ආදරෙයි ගොඩාක් darbag ghillata❤❤❤❤
Ohoma yamu mallilaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Supiri ❤❤❤
Patta aiye...langaka indan balnna set une...supiri....mata gedra api aiyala gewapu sundara kaale mataka wenawa..patta lassanai....
ෆට්ට බ්‍රො.... සුපර්බ්.... ❤❤❤ සෙට් වෙන්න ඕන වෙලාවක...🍾🍾🍾🍷❤️❤️🍺🍺🍻🍻🍺🍺🍻🍺
Maru Malli asitha aiya Italy
ඔක්කොම බලනවා.මේ තරම් නැතත් අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක මාත් සිංදු කියනවා.උන් කොල්ලෝ මම කෙල්ලෙක් වෙලත් මේ අත්දැකිම විදින්න ආසයි..පට්ට ලස්සනයි ...දර්බක් ගහන බ්‍රෝ දිහා බලන් ඉන්න ආසයි මරු..
කලු ටි ශට් එක මගේ ...❤️😘
Aththamai gl kenek nowi boy kenek unanm aniwarenma join wenawa saho...😍😍😍😍
Daily mm oyalage songs ahnw blnw aiye. Wish krnw hamadama me wage ape hitha sanasannara hakiwenna kyl. Me wage bajawwak kiyanne eka wenamama art ekak. Oyala hamotama music knowledge ekak tyn nisa eka apita mara wdyt danenawa. Adarei gdk.......pinna male sinduwanm pissu hadenawa
සිය පාරකට වඩා බැලුව 😍😍😍🌹
අම්මො එක. ඔයාල හින්දා තමා අපි මෙ video කරන්නෙ. දිගටම ඉන්න අපිත් එක්ක.
@@Rondesrilanka අනිවා එකෙන්ම ඉන්නවා
Ekanam ඇත්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aniwren sahodrya @@Rondesrilanka
Supiri aiyo. Ummmaaa. Budu saranai. Devi pihitai.
Hemooma harima lassanata wede karanwa... super kiyanna වචන na ithin..adareyi හැමෝටම .. ජය වේවා ...🙏🙏🙏❤❤❤❤❤❤
දර්බක් එකනම් සුප්පටම ගහනව ලොක්කා නැටවෙනව යකෝ ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️😘😘😘🤩🤩🤩🤩✝️✝️✝️✝️
රට්ටන් ටකන් රටටකරරටන් 💛 පිස්සුවක් එකනම් 💛
Ax tshirt eka patta ..❤❤❤cheers bro
සුපිරියක් රොන්දේ යාලුව නේ 😊😊😊😊
Eka video ekak bluwama okkama tika ekapatta balanna htenawa. Harima Lassanai bona hamoma me wage sindu kyala vinoda wenawanan kotchara lassanada.. apitath blan inna asa htenawa. Bera gahilla, sindu athpudi gahana wdiya hamadeyakma marama lassanai
මම හරි ආ ස යි ඔයා ල ට බුදුසරණයි මේ අහන් කෝ ට ලංකා ව ට එ න් න හිත යි ලස්සනයි බුදුසරණයි
Meka thama mn baluwa palaveni vediyo ekaa... Balapu wara anattai.... Etaram lasssaniii 💝💝💝
මාරම විදියට ජීවිතය විඳිනව.හරිම සතුටුයි.සුබ පැතුම්.
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි...ජය වේවා...❤❤❤❤
නියමයි මරු fun එකක් දුන්න. ජයවේවා, බුදුසරණයි.
මරු බන් උඹල සෙට් එකම
මේ වගේ තැනක ඉන්න මම හරිම ආසයි ..සන්ගීතය මගේ ජීවිතය හා සමානයි..
සුපිරි......නියමයි...ඔහොම..යංංංංං
මං හරි ආසයි අනේ .මේම ජීවිතය විදින්න..ඒක මාරයි..අපිත් ට්‍රිප් ගියාම මෙහෙම තමයි..💖
මේක නම් පිස්සුවක්...❤️❤️😍😍😍❤️🔥
✌️❤️ නියමයි අයියලා සෙට් එකම
නියමයි ඔයාලගෙ වීඩියෝ බලාගෙන යනගමන් ජයවේවා
අම්මට සිරි අයියලා ටිකමරු ආ පට්ටම තමා ඔහොම්ම යන ඉදිරියට ♥️♥️
Mm ubalage vidiyo dakke lagadi ban supiri mcn u ala okkotama dalada samidu pihitai ban okata tamai mcn kiyanne jivite vidinawa kiyala oya wage hamadamat ubala set eka ohoma satitin atal eke idapan mcn godak adarei kollo ubalata💕💕💕💕💕💕💕💕💕💕💓💓💓💓💓💓
Niymi aiyl set ek shoy ane 😍😍apitat ohm ynn tibbnm 🥲
නියමයි කොච්චර ඇහුවහත් ඇති හිතෙන් නෑ.තව සින්දු කියන්න.පරන සින්දු කියන්න.මරු සෙට් එක.
Patta.....kiyanne ithin patta👍
Patta ❤️
ආදරෙයි බොක්කෙම්ම ...සුපිරි යාලුවනේ ජය වේවා
ගොඩක් ස්තූතියි
ගැම්මක් තමා... ඒ ආතල් එක ගන්න හැමෝටම බෑ බ්‍රෝ , ඉදිරියට යමු ❤️
❤❤❤
මරු සුපිරි ඔක්කොමලා වීඩියෝ ටික දෙතුන් පාරක් බැලුවා ඇත්තටම ලස්සනයි ගොඩක් ❣️❣️❣️👊👊👊👊👊
Mama asama song ekak ❤ AX super
ලැබුණු ජීවිතේ විදින කොල්ලො සෙට් එකක්. සුපිරියක් ❤🎉
Keep it up..ආතල් නම් රෝන්දේ තමා ඉතිං..ජය වේවා fun කොල්ලනේ..
මරු
Maru ayyala digatama karagena yanna ❤️
මරු සෙට් එක.... ආසයි
රස ආතල් එකක්.Well Done Brothers😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
ඒකට අපේ පවුකාරයො ටික.යන්න පටන් ගන්න තැන ඉදන් බොනව ගිහින් එනකන්.එපාම වෙනව ගමන් යන්න
සිය පාරක් බැලුවත්, ආපහු බලන්න හිතෙනවා.
පිස්සුවක් වස්තුලා❤️❤️🤝 ආදරෙයි පට්ටට ඔය ආතල් එකට👊
ආදරෙයි පැලෙන්න,,,, ජය වෙවා 😂😂💕💕💕
පට්ට ලස්සනයි..හොදේ ආදෙරෙයි කොල්ලො ඔක්කොටම ....තව ඔය වගේ සින්දු කරන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම පාර්තනා කරනවා...😘😘❤❤❤
Ane harima lassanai kohhara ahuwaht madi budu saranai❤❤❤
Patta niyamai batanalawakuth thibunanm mare maru🎉
අහම්බෙන් දැක්කේ නියමයි ❤️❤️❤️
Superb ❤❤❤
ගිටාර් ඩබල කෝඩ් අල්ලන්නෙ එක විදිහටමයි..පට්ට ඈ
Supiriyak ma thamie itin
Meka kochchara beluwath epa wenne ne fatta ❤️❤️❤️
Ayyo bonne nedda . 😅 👍👍👍👍👍
මාරම ලස්සනයි ❤
විශිෂ්ඨයි
හැන්ෆ්‍රී එක ගහාගෙන අහන කොට සිංදුවත් එක්ක.ඇහෙන වතුර බහින සද්දේ....!" එකනම් පිස්සුවක් ❤️
දවසට දෙතුන් පාරක් රෝන්දේ යනවාමයි❤🤭❤😀😀ජීවිතේ විදිනවා කියන්නේ මෙන්න මේකට අප්පා ❤️
Apitat punchi help ekk denna subscribe karala
මට අහිමි ඒ විදින ජීවිතය මේවා දිහා බලලා තමයි විදින්නේ
ආයෙ ලංකාවට ආවම.මේ වගේ ජොලියක් ගන්න ඕනෙ පාටි දාලා.. බෝතල්, ගිටාර්, කොල්ලො සෙට් එක සිංදු.. ඔක්කොම සෙට් උනා ජොලිම තමයි
ලෙස
❤
එකෙක් කියල නෑ චල් වලල්ල ගහන පොර ගැන superb ♥️
දුකයි බං උබල වගේ සෙට් එකක යලුවෙක් වෙන්න බැරි උනාට❤️❤️❤️❤️
Apitat subscribe katala punchi udauwak denna bro
කොහොමද ගිටර 2 ඇගිලි යන විදිය එකම විදියට යනවා 2 ම ලස්සනයි🔥🔥🔥🔥🔥🔥🔥
ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා❤️
අතිසයින්ම අබ්බැහිවන සුලුයි කරුණාකර පරීශමෙන් නරබන්න 😃😍😍😍😍👍👍👍
ඒකනම් ඇත්ත
අනිවා 🙂👌🥰
ඇත්තමයි
ඒ දරබක් ගැහිල්ල..😍😍😍... රොන්දේ සින්දු සෙට් එක සිය පාරකට වඩා අහලා ඇති දැන් නම්..
ඔව්....මමත්😍😍😍
Sirawatama a❤
මැරෙන්න කලින් එක පාරක් අය්යලත් එක්ක සින්දුවක් කියන්න තියනවනම් 🥺🥺 ඒක තමයි එකම බලාපොරොත්තුව ☹️ ආදරෙයි අය්යෙ අහස තරම්
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ
රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවී මේ ගං තෙරේ
Weldone boys🔥 Addicted❤️
ජීවිතේ වෙනස් කරපු තැනක් මේක.. උඹල හින්දම දර්බක් ගහන්න පටන් ගත්තා... දවසට දෙතුන් වතාවක් රෝන්දෙ නම් යනවමයි... ජයවේවා උඹලට
අම්මෝ... මරු අනේ.... ඇතුගල සින්දුව අහලා මෙයාලගෙ vedeos හොය හොය හිටියෙ,
අම්මෝ මාත්🤩🤩🤩🤗
Me tooo
මට එ්ක හම්බුනේ නෑනේ 🤔
@@nilankapristli47 mokkd one
මමත් ,දැන් ඇබ්බැහි වෙලා
මාර සංකලනයක්.දර්බුක් ගැහිල්ලටනම් පට්ට.අසායි.මාත් ඔහොම ගහන්න try කරනව😍
නියමයි ලංකාවේ මේ වගේ දක්ෂ කොල්ලන් සිටීමත් සතුටුයි❤️
Mage like eka e hakiyawata thamai.
❤
අහම්බෙන් දැක්කෙ ඔයාලගෙ සින්දු..දැන් ඇබ්බැහි වෙලා,,,😍
දිගටම අපිත් එක්ක ඉන්න.. ගොඩක් ස්තූතියී..
me පැත්තට avth ynn 😉❤️✌
@@Rondesrilanka 😀😍
siraawata
Apitat subscribe ekkdenna dear
ඇත්තටම ලක්ෂ ගනන් වටින කැමරා, ලයිට්, make up, දවස් ගනන් කරන editing හෙම මොනවාද කියලා හිතුනා. මේ symple ඒත් ඇත්තම වැඩකාරයන්ට Utube එකේ ගේමක් නෑ .❤❤❤❤
කොච්චර දර්බක්ක ගැහුවත් මේකෙ ඉන්න අයියගෙ ගැහිල්ලා follow කරන්න මාරම ගේමක් දෙන්නෙ 😅😅 දකුනු අතින් දෙකක් කැඩුවට වම් අතින් දෙන sound එක හොයාගන්න බෑ..😅නියමයි සෙට් එකම ❤❤
රෝන්දෙ කියන්නේ වෙනමම brand එකක් ❤
පට්ට...හදපු එකාවත් දන්නෙ නැතුව ඇති මචං ඔහොම ගහන්න පුලුවන් කියලා....දර්බක්
Kathawa mcn...adarei ronde
සිරාවට
ඇබ්බැහි වෙන සුලුයි❤️❤️❤️❤️
අඩ්ංජ්ඩ්
sirawata bn.....
එකෙන්ම ☝
❤❤ මේක තදටම දැනෙන්නේ අඩියක් ගහලා මේ වගේ ආතල් එකක් ගත්ත එකෙක්ට තමයි ❤❤ එල එල🎉🎉 බුදු සරණයි❤❤ සෙට් එකටම❤❤❤❤❤❤❤
දරබක් එක ගහන උන් දෙන්නා එකම විදිහටම ගහනව බන්. පට්ටම පහර
Sahoderayo ne!!
😍
Gitar 2kth ehemi bn
ලබන ආත්මෙවත් මෙහෙම යාළුවො සෙටි එකක් මටත් ඉදීත්වා...
Ammooo maruu kattiyatama budu saranai aththatama godak Lassanaiii
Hamadama sojuwak bila me sindu tika thamai ahannne❤❤❤❤❤❤❤ supiri
ආතල් නම් ආතල් කනට මීපැණි වක්කරනවා වගේ අම්මෝ ...❤😊💯
ජීවිතේ විදින්න ඕන කාලේ විදවලා හරියන්නෙ නෑ.. විදින්නම ඕනෙ😘😊 ඒකට හොදම උදාහරණයක් තමා රෝන්දේ සෙට් එක😍❤ කැමරමන් ඇතුලු රෝන්දේ සෙට් එකටම බොක්කෙන්මරෙස්පෙක්ට්.... ❤️😉ඔයාලා හැමෝටම උතුරුන්න හරියන්න ඕනෙ රෝන්දෙට ජය❤️✌️✊
මාත් කලාවට සම්බන්ධ කෙනෙක්.ඒ නිසා ඔයාලගේ මේ ඇඟේ තියෙන කලාව මට දැනුණා.ඒ නිසා මේ සටහන තබන්නට හිතුණා.සහජ කුසලතාව සහිත හැකියාව තමයි ඔයාලගේ සැමටම තියෙන්නේ.සංගීතය කියන්නේ දේව භාෂාවක්.සංගීතයට ළැදි මිනිසුන් බොහෝ පින්වන්ත උසස් හොඳ මිනිසුන්.සංවේදී හදවත් ඇත්තන්.සැමට ජයවේවා.( Journalist - Samitha Aluthgamage.)
ගොඩාක් ස්තූතියි... ❤️ මේ වචන අපිව තවත් දිරිමත් කරනවා...❤️
මා පිස්සු වැටී ඇත 😂💓💓💓💓💓💓💓💓
මාත්. දැන් පිම්සෙක්😂
මල්ලිල ඔන්න ආයෙත් රෝන්දේ ආවා අයේ රේන්ද දාන්න ඔනේ නෑ පට්ට ආතල් කියන්නේ මේවා තමයි
රෝන්දේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ අයියේ
ගැම්මක් බන්...ආදරෙයි සෙට් එකටම..බුදු සරණයි🙏 දෙවි පිහිටයි ..පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️🔥👍👍👍
හිත නිදහස් කරගන්න ඕනි උනාම ඔයාලගේ සින්දුවක් අහනවා 😘😘
same here
අපි පිටරට ඉද්දි ඇතිවෙන ඒ පාලුව, තනිකම නැති වෙන්නෙ ටිකක් සද්දෙට මෙහෙම පාටි සිංදු අහන කොට විතරයි.එතකොට නොදැනීම ලංකාව මතක් වෙනවා
Diuti off wela apee me sinduwak ahalama tama nidagannee... Airforce kollo...
සිරාවටම 😢😢 දුකයි බං උබල වගේ සෙට් එකගෙ යාලුවෙක් වෙන්න බැරි උනාට.
සුපිරි.
Roonde , Api Machan , yakku ... Onna sindu ahanawanam ... Kollo set eka ... Ahanawa ahanawa iwarayak naa ... 👍👍👍👏👏👏
දර්බග් එක ගහනවා බලන් ඉන්න එක බාවනාවක් වගේ😊
ආදරෙයි.. ගොඩක් ස්තූතියී..
සිංහලේ.............
ගැම්මක් තමයි...............💜️💖💜️👍
All the very best.....
මම අරක්කු බොන්නෙ නෑ...ඒත් අඩියක් ගහල ගහ මරාගන්න එවුන් අනිවාරෙන් මේක බලන්න ඕන..මුන් ආතල් එකක් අරන් අපිටත් ඒ ආතල් එකෙන් ටිකක් දීලා මරු වැඩක් කරන්නෙ...අල්ලන් යමු මචං,උඹලට ජය..✌❤️❤️❤️❤️
❤❤❤❤❤❤
ඒ ආතල් ඒක..🤩👌💙🌾🌿🎵
❤️🧡💙💚🖤
ආදරෙයි ගොඩාක් darbag ghillata❤❤❤❤
Ohoma yamu mallilaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Supiri ❤❤❤
Patta aiye...langaka indan balnna set une...supiri....mata gedra api aiyala gewapu sundara kaale mataka wenawa..patta lassanai....
ෆට්ට බ්‍රො.... සුපර්බ්.... ❤❤❤ සෙට් වෙන්න ඕන වෙලාවක...🍾🍾🍾🍷❤️❤️🍺🍺🍻🍻🍺🍺🍻🍺
Maru Malli asitha aiya Italy
ඔක්කොම බලනවා.මේ තරම් නැතත් අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක මාත් සිංදු කියනවා.උන් කොල්ලෝ මම කෙල්ලෙක් වෙලත් මේ අත්දැකිම විදින්න ආසයි..පට්ට ලස්සනයි ...දර්බක් ගහන බ්‍රෝ දිහා බලන් ඉන්න ආසයි මරු..
කලු ටි ශට් එක මගේ ...❤️😘
Aththamai gl kenek nowi boy kenek unanm aniwarenma join wenawa saho...😍😍😍😍
Daily mm oyalage songs ahnw blnw aiye. Wish krnw hamadama me wage ape hitha sanasannara hakiwenna kyl. Me wage bajawwak kiyanne eka wenamama art ekak. Oyala hamotama music knowledge ekak tyn nisa eka apita mara wdyt danenawa. Adarei gdk.......pinna male sinduwanm pissu hadenawa
සිය පාරකට වඩා බැලුව 😍😍😍🌹
අම්මො එක. ඔයාල හින්දා තමා අපි මෙ video කරන්නෙ. දිගටම ඉන්න අපිත් එක්ක.
@@Rondesrilanka අනිවා එකෙන්ම ඉන්නවා
Ekanam ඇත්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aniwren sahodrya @@Rondesrilanka
Supiri aiyo. Ummmaaa. Budu saranai. Devi pihitai.
Hemooma harima lassanata wede karanwa... super kiyanna වචන na ithin..adareyi හැමෝටම .. ජය වේවා ...🙏🙏🙏❤❤❤❤❤❤
දර්බක් එකනම් සුප්පටම ගහනව ලොක්කා නැටවෙනව යකෝ ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️😘😘😘🤩🤩🤩🤩✝️✝️✝️✝️
රට්ටන් ටකන් රටටකරරටන් 💛 පිස්සුවක් එකනම් 💛
Ax tshirt eka patta ..❤❤❤cheers bro
සුපිරියක් රොන්දේ යාලුව නේ 😊😊😊😊
Eka video ekak bluwama okkama tika ekapatta balanna htenawa. Harima Lassanai bona hamoma me wage sindu kyala vinoda wenawanan kotchara lassanada.. apitath blan inna asa htenawa. Bera gahilla, sindu athpudi gahana wdiya hamadeyakma marama lassanai
මම හරි ආ ස යි ඔයා ල ට බුදුසරණයි මේ අහන් කෝ ට ලංකා ව ට එ න් න හිත යි ලස්සනයි බුදුසරණයි
Meka thama mn baluwa palaveni vediyo ekaa... Balapu wara anattai.... Etaram lasssaniii 💝💝💝
මාරම විදියට ජීවිතය විඳිනව.
හරිම සතුටුයි.සුබ පැතුම්.
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි...ජය වේවා...❤❤❤❤
නියමයි මරු fun එකක් දුන්න. ජයවේවා, බුදුසරණයි.
මරු බන් උඹල සෙට් එකම
මේ වගේ තැනක ඉන්න මම හරිම ආසයි ..සන්ගීතය මගේ ජීවිතය හා සමානයි..
සුපිරි......නියමයි...ඔහොම..යංංංංං
මං හරි ආසයි අනේ .මේම ජීවිතය විදින්න..ඒක මාරයි..අපිත් ට්‍රිප් ගියාම මෙහෙම තමයි..💖
මේක නම් පිස්සුවක්...❤️❤️😍😍😍❤️🔥
✌️❤️ නියමයි අයියලා සෙට් එකම
නියමයි ඔයාලගෙ වීඩියෝ බලාගෙන යනගමන් ජයවේවා
අම්මට සිරි අයියලා ටික
මරු ආ
පට්ටම තමා ඔහොම්ම යන ඉදිරියට ♥️♥️
Mm ubalage vidiyo dakke lagadi ban supiri mcn u ala okkotama dalada samidu pihitai ban okata tamai mcn kiyanne jivite vidinawa kiyala oya wage hamadamat ubala set eka ohoma satitin atal eke idapan mcn godak adarei kollo ubalata💕💕💕💕💕💕💕💕💕💕💓💓💓💓💓💓
Niymi aiyl set ek shoy ane 😍😍apitat ohm ynn tibbnm 🥲
නියමයි කොච්චර ඇහුවහත් ඇති හිතෙන් නෑ.තව සින්දු කියන්න.පරන සින්දු කියන්න.මරු සෙට් එක.
Patta.....kiyanne ithin patta👍
Patta ❤️
ආදරෙයි බොක්කෙම්ම ...සුපිරි යාලුවනේ ජය වේවා
ගොඩක් ස්තූතියි
ගැම්මක් තමා... ඒ ආතල් එක ගන්න හැමෝටම බෑ බ්‍රෝ , ඉදිරියට යමු ❤️
❤❤❤
මරු සුපිරි ඔක්කොමලා වීඩියෝ ටික දෙතුන් පාරක් බැලුවා ඇත්තටම ලස්සනයි ගොඩක් ❣️❣️❣️👊👊👊👊👊
Mama asama song ekak ❤ AX super
ලැබුණු ජීවිතේ විදින කොල්ලො සෙට් එකක්. සුපිරියක් ❤🎉
Keep it up..ආතල් නම් රෝන්දේ තමා ඉතිං..ජය වේවා fun කොල්ලනේ..
මරු
Maru ayyala digatama karagena yanna ❤️
මරු සෙට් එක.... ආසයි
රස ආතල් එකක්.
Well Done Brothers
😍😍😍😍😍😍😍
❤️❤️❤️❤️❤️❤️❤️
👍👍👍👍👍👍👍