Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🙏🙏🙏අම්මා අඩන්න එපා. ඔය දරවන්ට දිට්ට ධර්ම වේදනීය කර්මය අනිවාර්යෙන පල දෙනවාඅම්මා හෙලන කඳුළුක් කඳුළුක් ගානේ පහත් දරුවෝ විඳ වනවා අම්මා දුක් වෙන්න එපා. අම්මලා බලාගන්න ඉන්න ඒ මහත්තයත් නෝනටත් .අනෙක වාරයක් පින්. කොහෙද ඔයලා ඉන්නේ. 🙏🙏🙏ඔබ සැමට තෙරුවන් සරණයි.
Adanna epa amme oya asdeke kadulu dinakadiEyalath kaduluthamaiPerakala akusal kehlahitha hadaganna oyatha budusaranai
Mage raththaran amme adanna apa Oyata budu saranai devi pihitai ❤❤❤❤
මිහිපිට සිටිනා අම්මාවරුන් හට මෙවන් වේදනාවල් හිමිනොවේවා...😥😥😥😥🙏🙏🙏🙏
දරුවෝ සලකන්නෙ නැත්නම්.ඕව අහලා මේ අම්මා අඩවන එක නෙවේ හොදම දේ .මේ අම්මගෙ හිත හදනව නම් ගොඩක් පින්.ඔබට.
Ow munge views wadi karaganna me asarana ammawa adawana muutath saapa wei
මේ අම්මාලා බලාගන්න අයට ගොඩක් පින් නිදුක් නිරෝගී බවය lebewa තෙරුවන් සරණයි 🙏🙏🙏❤
Pau me ammalagen prasna ahala thawath duka hithenna denna epa...
මෙ මේ ඇස් දෙකෙන් යන කදුළු ඒ දරුවන්ට සාප දෙනවා අමිමාට තෙරුවන් සරණයි අමිමෙ
Banak bawanawak karan inna amma
අනිවා
@@padminiperamuna4161⁰0❤😮
😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭Bs amaa
ඒ දරුවාන්ටත් ඔය දේම සිද්ද වේවා 🙏🙏🙏පුදුම දරුවෝ තමයි තිරිසන්නු 😭
අම්මා ta budusana වේවා iii oya miss eka සතුටු වෙන්න . අම්මා ta degausa ලැබේවා iii 🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ...esema wewa
දරුවන්ගේ කෙරුවාව..පවු අම්මා.බුදු සරණයි අම්මේ..ඉන්න ටික කාලෙ පිනට දහමට වැඩියෙන් කාලය වැය කරන්න .අමතක කරන්න ඔය තුප්පහි දරුවෝ තෙරුවන් සරණයි අම්මා ඇතුඵඋදව් උපකාර කරන සියලූම දෙනාට 🙏❤️❤️❤️🙏🇮🇹
හරිම දුකයි. අම්මා ට තෙරුවන් සරණයි. සොබා දහමේ න් දරුවන්ට දඬුවම් දේව්.
Verysad
ඔව්දරැචෝ නේමේ තමන්ගේ අම්මව බලන්න බැරි දරැචෝ ඔච් කාලකන්නි උන්ටත් කචදා හරි ලැබේයි❤❤❤❤❤❤❤
Aththtama me daruwanta jathi jathith sapa wewa thruwan sarani amma ❤❤❤
Amme the same time as a result of the
සසර වසන තුරු අම්මාවරුන්ට මේවන් ඉරනම්ක් අත් නොවේවා මෙවන් අම්මාවරුන්ගේ හිත් වේදනාවෙන් දුරු වේවා
ලොව සියලු මව් වරුන්ට සිතේ සතුට සැනසුම ලැබේවා ...
අමිමාගේ මෙි ඇස් වලින් යන කදුලු සොබාදහම ඔවුන්ට දඩුවම් දේවි අමිමට තෙරැවන්
තමන්ව මේ ලෝකෙට වදපු අම්මාට මෙහෙම කරන දරුවන්ට කෙදිනක හෝ සාප වේවා. 😥😥😭😭😭😥😥
Aga mulak nodana saapa karana eka waradi…
අනිවාර්යයෙන් විදොලා මැරෙන්න ඔනී දුකයි සුදු අම්මේ ඇඩෙනවා දරාගන්න බැ සුදු අම්මාට නිදුක් නීරෝගී දිර්ඝයුෂ ලැබේවා වාවන්නෙ නැ
අනිවාර්යයෙන්
වැදූ අම්මට + තාත්තට නොසැලකීම මිහිපිට තියෙන ඉතාමත්ම අවිනීත ක්‍රියාවක් වගේම තමන් කරගන්නා විශාල පාප කර්‍මයක් තමයි, ඒඋනත්.... සමහර මවු පිය වරුන් දරුවන්ට වෙනස්කම් කරන අයත් ලෝකයේ නැතුවාම නොවෙයි.... *අනික් අතට පැමිණි දුක් පැණිරසයි කියලා හෝ මේවා තමන්ගෙ පූරුවෙ කර්‍මය කියල හිතාගෙන ජීවිතේ ඉතුරු කාළසීමාව දැහැමින් කල් ගෙවනවා නම් ඒක තමා හොද කියලා හිතනව..... තමන්ගෙ දරුවන් අතින් කෙරෙන අපහාස උපහාස හැම දෙයක්ම ප්‍රසිද්ධියේ කියවීම හොදමදි. ඒ දරුවො තව තවත් කෝපවෙනව, සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙනවාට අකමැතියි! අනික*දරුවන්ට පඩිසන් දෙන්න* කියලා තාත්තා කෙනෙකුගෙන්, අම්ම කෙනෙකුගෙන් කටින් පිට කිරීමත් හොදමදි.... එයාලට දැනෙන දවසක් ඒවි වයෝවෘද වයසට පත්වූ කළට... ස්වාභාව ධර්මයාගෙන්ම අත් දැකීම ලබාවි ඒ දරුාවා් *අනික් අතට කලින් කලට පවතින ආර්ථිකයත් එක්ක රටේ ජීවත්වීම ඉතා විශාල උග්‍ර සටනක් වෙලා. ජීවත් වෙන්න නම් ළදරු, ලමා, බාල, මහළු සියළු දෙනාම එකසේ රැකියා කළයුතුව ඇති සමාජයක් දැන් අපට උදාවෙලා තියෙන්නෙ. වයසට පත් උනාම දරුවන්ට දොස් කියන එක වැරදියි.(හැම දෙමාපියන්ට නොවෙයි)
me halana halana kadulak gane shapa wenna ona.
ආදරණීය අම්මේ ...ගොඩාආආආක් දුකයි..ඒත් අම්මේ දුක් වෙන්න එපා අම්මා උන්ට හැම දෙයක්ම කරලා තියෙන්නෙ .විශ්වය බලාගනී.හිත හදන් ඉන්න පින් කරගන්න.ඔබට බුදුසරනයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහිංසක හිත්. සතුටු කරන්න හැකි අයුරින් මේ අසරණ හිත්.ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා! රත්තරන් දෙමාපියන්ට
දරුවන් අටදෙනා මේ විඩියෝ එක බලනවනම් අම්මව එක්කරගෙන යන්න බැරිඋනා නම් ඇවිදින් බලලා හරි යනවනම් ඒ අහින්සක අම්මාට ගොඩක් සතුටු වේවී
තෙරුවන් සරනයි අම්මට.නිරෝගි සම්පත්තිය ලැබේවා.🙏🙏
රත්තරං අම්මේ අඩන්නඑපා .කවදාහරි ඒ දරුවන්ටත් ඔය ඉරනමම අත්වෙනවා.කාලකන්නී දරුවෝ.හෙනම ගහන්න ඕන ඕකුන්ට.
අනිවාර්යයෙන්ම
Aniwaryen
ඔව් එහෙම වෙන්න ඔිනේ උන්ට
අනෙ ඒ හිතේ මොනතරම් වේදනාවක් හිරකරන්ද ඉන්නෙ.පව් අහිංසක අම්මලා 😥😥දෙවියනේ දරුවො 8ඉදලත් ඒ අම්මා මහලු මඩමකට ගෙනත් දැම්මෙ මොන හිතකින්ද .දුක් වෙන්ඩ එපා අම්මෙ .දරුවො නෙවෙයි උන් තිරිසනුන්. කවදාහරි වයසට ගිය දාට උන්ටත් තේරෙයි.තෙරුවන් සරණයි අම්මට
Pu. Karayo
උන්ටත් මෙ අම්මට අත් උන ඉරණම අත් වෙන්න ඔන උන්ගෙ දරුවන්ගෙන්ම 🙏
අනේ දෙවියනේ මේ ලෝකේ කිසිම අම්ම කෙනෙකුට මෙහෙම වෙන්න දෙන්න එපා. ඒ අම්මගෙ කදුලු...? දරුවො උස් මහත් කරන්න මොන තරම් දුක් විදින්න ඇත්ද? මේ දරුවො සතුටින් කොහොම ඉන්නවාද මන්දා. අම්මේ ඔයාට නිදුක් නීරෝගී සුවය පතනවා. ඔබේ දුක් සුසුම් නිවේවා. තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා !!!
පවු දෙවියනේ මේ අම්මා.අද මගෙ අම්මාට ඔපරෙසන් එකක් කරනවා.මම ඉන්නේ රට.අද මම ඉන්නේ මාරම දුකෙන්.මෙහෙම තමන්ගේ අම්මට කරන්න එපා අම්මා කියන්නේ මේ ලොකෙ ඉන්න එකම වස්තුවක්.මේ ව්ඩියෝ කරන සහෝදරයා හොද පං වැඩක් කියන්නේ බුදු සරණයි
පව් මේ අම්මා. දරුවෝ වෙනුවෙන් දුක් විදලා විදලා අන්තිමට ඒ අම්මව. වැඩිහිටි නිවාසයට ගෙනත් දානවා කිසිම හිතක් පපුවක් නැති පව් කාරයෝ. තෙරුවන්සරණයි අම්මා.
ඔබතුමාට බොහෝ පින් මේව ලෝකයාට දකින්න සලසනවට.
අනේ මගේ රත්තරන් අම්මලට බුදුසරණයි අඩන්න එපා මාව ප්ච්චෙනවා අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අයෙක් කර්මය ගෙවන කොට අනිකා කර්මයක් රැස් කරගන්නවා. මේ බියකරු සංසාර චක්‍රය නිමා කරගැනීමෙන් පමණයි මේ දුක් වේදනා අවසන් කරගත හැකි වෙන්නේ. මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවයි!අම්මා ඒ ගැන හිතලා ඒ දරුවන්ට මෙත් වඩන්න. එයින් අම්මා ට ද්වේෂ සහගත බව ඇතිවීමෙන් රැස්වන අකුසලය නැතිව යන යනවා. මුලු හදවතින්ම කළාම ඒ දරුවන්ගේ සිත් වෙනස් වෙන්නත් පුලුවනි. තෙරුවන් සරණින් ඔබට සැනසීම උදාවේවා!!!
ඔයා හරි
අනේ දෙවියන් ට පෙන්නේ නැනේ මේ දුක් 😔😔😔දරුවෝ ගැන කිසිම විස්වාස යක් නැ දැන් කලේ මේ අම්මා ට බුදුසරණයි 🙏🙏😔😔😔
මෙ අම්මා ව දකින කොට මට නම් ඇඩෙනවා.ඒ වැඩිහිටි නිවාස ය කොහෙද තියෙන්නේ අපිට බලන්න යන්න.මට නම් හරි ම දුකයි.දුක වැඩි කමට මම කී පාරක් බැලුවද දෙවියනෙ.
Me amma koheda enne
Koheder kiyala kiyanna
අමේඔයාට ඔය අපරාධ කරපු දරුවන්ට හෙන ගහන්න ඕනා අම්මාට ජෙසු පිහිටයි
ඒ අම්මා ගෙ හිත රිදෙනවා අයියේ ..අතීතය මතක් වෙද්දී..සියල්ල අමතක කර පින් දහම් කරන්න අම්මේ...
පාපකාරි දරැවන්ට මෙි ආත්මයේදිම විපාක ලැබෙිවි. ආදරණීය අහිංසක අමිමාට බුදුසරනයි.මෙිවාගෙ ැයට පිහිට වෙන ඔබලාට සියලු සැපත උදාවෙිවා.
මම රටවල දුක් විදමින් මගේ අම්මා හා නෝනාගේ අම්මා තාත්තා සදහා වියදම් දෙනවා ,මට හැකි කාලයක් ඒ දෙවල් කරනවා ,මට දෙවියනේගේ පිහිට ඒ නිසා තිබෙනවා ,ඒ දෙවල් කරන්න සල්ලි ලැබෙනවා,
තෙරුවන් සරණයි ඔබට ඉතිරිව ඇත්තේ එපමණයි
අනේ රත්තරන් අම්මේ අඩන්න එපා අම්මට බුදුසරණයි .අම්මා මේ ආත්මෙදි දුක් වින්දට ඊළඟ ආත්මෙදි අම්මට දිව්‍යලෝක සැපසම්පත් ලැබේවා කියල ප්‍ර්‍රාර්තනා කරනව බුදුසරණයි දෙවිපිහිටයි !!
🙏🙏
ඇත්තටම මේ වගේ වැඩ සටහන ගැන කවදාවත් දොස් නගන්නේ නැ නමුත් එක මොහොතකට වත් මෙවෙනි අම්මේක්ගේ හිතට දුකක් දැනෙන දේ අහන්න හොද නෑ ඒ මොහොතේ සතුටක් ගෙනෙන දේ ගැන කරානම් ගොඩක් හොඳම දෙයයි...සමාජයට ගන්න දෙයක් තියෙනවා . පුළුවන් කමක් තිබේනම් දරුවන් මුන ගැහී ඒ අම්මගේ අවසන කලය සතුතින් ඉන්න තැන හිත නිදහසෙන් ඉන්න දරුවන්ව යොමුකරවන වැඩක් සලස්වන්න...අපහසු කර්යක් කියලා මට තේරුම් ගන්න පුළුවන් ...ඒක ..ස්තුතියි
හරි හමන් ගැනීයෙක් හම්බුනෙ නැති නිසා තමයි මේ වගෙ අපරාධ වෙන්නෙ
අනිවාර්යයෙන් ගොඩක් හොඳයි ඔබතුමාට පින් පින් 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯🌿🌿
පපුව පැලෙන්න තරම් දුකයි 😢😢 ,දෙමව්පියන්ට මෙහෙම නොසලකා හරින්න එපා දෙවියනේ .
Unta paladenne wedi athaka nah
Ahla wada denna epa bawanawak karan inna kiyanna
අමිමට බුදුසරණයි එ දරැවන්ට එයාලගෙ දරැවොත් ඔය හැන්දෙන්ම බෙදයි අමිමලාව බලාගන්න නොනටත් මහත්තයාත් සමිමාසමි බුදුසරණයි
දරුවන්ටත් දවසක මේ දේම වෙයි සුවර්
අනේ දවියනේ දරුවොද මේ අම්මගෙන් වැටෙන කදුලක් ගානේ සාප වෙනව බුදු සරණයි අම්මේ 🙏🙏🙏🙏
අම්මා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏 💞💞💞💞💞💞 💯💯💯💯💯🌸🌸🌸🌸
ඔය වගේ පුත්තුන්ගේ දරැවනුත් ඔය වගේම කරාවි අම්මා සතුටින් ඉන්න
මෙ අම්මාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Obathuma oya vidiyata ammalage hithawal hadana ekata obathumata godak godak pin🙏🙏🙏
මගෙ අම්ම වගේ මේ අම්මා ගේ මුහුණ අවුරුදු 96ක් හිටියෙ මගෙ දුක මම මැරෙන කම් තියෙනවා මේ වීඩියෝ එක බැලුවටපස්සෙ මේ අම්මව බලා ගන්න මට හිතෙනවා.
ප්ලිිස් පුලුවන් නම් අරගෙන යන්න , බලන්න බැහැ ඇඩෙනවා.
තෙරුවන් සරණයි අම්මා.....මෙහෙමත් දරුවෝ......
අනේ පව් දෙවියනේ අමිමේ. කදුලු කැට වැටෙන වැටෙන ගනේ. සාප ලැබේවා. එ. අටදෙනට දෙවියන් වහන්සේ බලනවා හෙනගහපිය දෙවියනේ ඇබරිලා පලයවූ. අම්මා අඩන්න එපා. අපටත්. දුකයි 😭😭😭😭😭🙏
අඩන්න එපා අම්මේ..ඔයා.ඔතන හොදින්ඉන්න..ඔයාට තෙරුවන්.සරනයි ..අම්මේ..
මුන් අට දෙනාට හොදක් නම් වෙන්න් එපා අම්මෙ දුක් වෙන්න එපා ඔයාට බුදු සරනයි
මෙම නිවාස ය භාරව සිටින මහත්මයාට මහත්මියට නිවන බොහෝ ලං වේවා. තෙරුවන් සරණයි.
අනේ මේ වගෙ දරුවන්ට කන බත් පත ගිලෙනවද දෙයියනේ මුන්ට වැහි නැති හෙන ගහන්න ඔනි මේ වැටෙන කදුලු බිදුවක් ගානෙ පව් අපායෙ දොර ඇරිලා මගෙ අම්මට කවදාවත් තනි කරන්නෙ නැ මගෙ අම්මා බුදු වෙන්න ඔනි
Raththaran amma alannah apa . Ammata nirogie suwa pathamie. Dirgayusha pathamie. ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😢😢😢😢😢
Adanna apa. Amma.
තෙරුවන් සරනයි මේ අම්මට. මේ අම්මගෙ ඇස්දෙකෙන් යන කදුලුවලට මේ දරුවන්ටත් මේකම වෙනවා එයාලගෙ දරුවොත් මේකම තමා කරන්නෙ.😂😂😂
අඩන්න.එපා .අම්මෙඑයාලට .අම්මා ගෙන් ..බිපු.කිරිඅමතක .වෙලාබුදු.සරනයි .අම්මෙ
ඒ අම්මගේ හිත තවත් පාරන්න එපා දෙවියනේ
මේ අමිමාගේ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ ඔය ළමයි අටදෙනාටම සාපවේවා මේ අමිමා අඩනකොට අපේ පපූව කඩා හැලෙනවා දෙවියනේ අපේ මේ පූංචි රටේ මෙහෙමත් ළමයි ඉන්නවා දෙවියනේ අනෙ අමිමේ අඩන්න එපා හිත හදාගන්න අමිමේ අම්මාට සියලූම දෙවියනේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා අමිමේ පරිස්සමෙන් ඉන්න බූදූ සරණයි🙏
තවත් අඩවන්න එපා ඒ මිනිස්සුව අයියේ අනේ මන්දා එත් මේවා දකින්න ඔනි අනිත් උනුත් හැදේන්න 😥
ඔයාට ගොඩක් සංවේදී හිතක් වගේ තියෙන්නේ. 😒කාලිංග. මේ වගේ දේවල් සමාජ ගත කරාට පස්සේවත් අනිත් අයවත් හැදෙයි කියලා මට හිතෙනවා.
සසරේ දුක තේරුම් අරගන්ත අම්මේ හිතට සහනයක් ලැබේවි .දුක තුනි වේවා...
අම්මාට මෙහෙම කරන මේ ලෝකයේ ඉන්න ළමයින්ට ශාප වේවා 😭😭😭😭😭
Ani pau appe ai me wage රත්තරන් ammalat දරුවන් karani oun daruwoda maruwoda budu saranai අම්මා
මේ වගේ ආයතන වලට තමයි හැමෝම උදව් කරන්න ඕන .හිතා ගන්න බෑ ඒ වගේ දරුවො ගැන පුදුමාකාර කළකිරීමක් ඇතිවෙනවා
මේ අම්මාට තෙරුවන් සරණයි🙏🙏කිසිම අම්ම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා දෙවියනේ🙏🙏🙏
බුදුසරණයි රත්තරන් අම්මෙ බඩ පපුව දාලා යනවා. දරුවන් අට දෙනෙක් හදලා අද තනිවෙලා..දරුවන්ට හෙන ගහනවා මේ අපරාධ කරනවට.. රත්තරන් අම්මෙ ජීවත් වෙන කාලෙ සතුටින් ඉන්න වාසනාව ලැබේවා!!!
මේ.අම්මාගේ .දරුවන්ට .මෙය.netha.getewaa.අම්මා .මැරෙන්න කලින් ඇවිත් .බලලා palayalla ..කිසිම භාවයක මෙවැනි දේවල් සිදු නොවේ වා.budusaranai අම්මේ ❤❤
දෙමව්පියන් ට ගින්දර දෙන නරුම දරුවන්ට හෙණ හතම ගහනව, මුංට සාප වේවා,,
Siyalu maw warunta mawani eranam ath nowewa. Hamadama daruwange Sewane satutin inna labewa. Samma sambudu saranai amme.niduk neerogee deerga aau labewa.
අනෙ බුදුන්ගේ සරණයි අම්මා කියන්න වචන නැහැ අම්මා බඩපපුව පිචනවා දෙයියනේ ඇයි දරැවන් අමිමාලට තත්තාලට මෙිහෙමා කරන්න ගෙඩක් පිංන්සිදුවෙිනවා රැකබලා ගන්නවට 🙏😭🙏😭🙏😭
අමිමෝ මොන තරම් දුකක් හිතේ තදකරගෙන ඉන්නව ඇතිද මේ අහිංසක අම්ම දෙවියනේ. මේ අහිංසක දෙමාපියන් තනිවම හෙලන සුසුම් මේ අම්මාගේ දරුවන් හට ගිනි පිට 🔥 පත්තු වේවා. ඕකුන්ට සාපම සාප වේවා,🙏
මගෙ අම්මා අවුරුදු 89ක් ජිවත් වෙලා ගිය අවුරුද්දෙ නැති වුණා තවමත් මගේ පපුව පැලෙන්න රිදෙනව මගෙ අම්මව මතක් වෙද්දි
Niwan suwa labewa
ඔයා දුක්වෙන්න එපා අනේ, ඔයාගෙ අම්මා දීර්ගායු විදල නැතිඋන නිසා. අකල් මරනයක් නෙවේනෙ. ඔයා අම්මා වෙනුවෙන් ඔයාට පුලුවන් උපරිමයක් කරන්න ඇති කියල හිතනවා. .. ඒ පිනෙන් ඔයාගෙ අම්මට නිවන්සුව ලැබේවා!!!🙏🙏🙏
මෝඩ..මිනිහෙක්නේ.තමුසේ..ඔය.අහින්සක.අම්මගේ.හිත.රිද්දන්නේ.ඇයි..සල්ලි.හොයන්න.අම්මෙක්ගේ.කදුලු.ව්කුනන්න.එපා.මොඩයො
🙏🙏🙏🙏
@@chami.Dhanu4162 අනේ සහෝදරිය , ඇත්තටම අම්මට කිසිම ලෙඩක් තිබුනෙ නැහැ අම්මා අපිට වඩා හොදට හිටියා මට ඒකයි දුකම හිත හදාගන්න බැරි නමුත් මම අම්මට උපරිමෙන්ම කලා ඒත්... මේ කාලෙ අම්මා හිටියා නම් සැප දෙන්න බැරි වෙයි 😢😢😢
තෙරැවන් .සරණයි .අමිමෙි නිරෝගී දිවියක් පතමි .දුක්.වෙන්න එපා .අමිමෙි
පව් දෙයියනේ දුකයි දරුවන්ටත් එක තමයි වේන්නේ බුදු සරණයි අම්මේ
Me ammage dariwo atadenagen ekama daruwekutaeat hadawatak kiyala ekak athtema nadda a ayatat me iranama ath vei edata me ammage as walin vatena kadulak gane duk wenna wenawamai
Adaraniya amme budu saranin oya uthumu nirvanayata path veeva
අනේ, මේ කවිඳු දිනාල් මේ අම්මගේ හිත රිද්දනවා. අනේ මේ අම්මගේ දුක නොහඳුනන දරුවෝ පවු කාරයෝ, ඇවිල්ලා අම්මා බලලා පලයල්ලා, උඹලාට ත් කවදා හරි උඹලගේ දරුවන්ගෙන් ඔයවිදිහටම ලැබේවි,
මගේ රත්තරන් අම්මා ගොඩක් වාසනාවන්ත අම්මා mage පණ වගේ කිසිම අම්ම කෙනෙකුට මෙහෙම වෙන්න එපා deiyane 🙏🙏🙏🙏🙏🙏🙏
මේ අම්මලාගෙ දුක විකුනන්න එපා.කරැණාකරලා ඔය මොහොත හිතක් ශක්තිමත් කරන්න පාවිච්චි කරන්න.😢
yes totally agreed. what is this nonsense question he asked from this poor mother. Budusaranai amma. god blessed you.
අම්මා සතුට සම්පත දරැවෝ කියලහිතන්න දුක වේදනාව රැගෙන ගියදුර ගොඩයි රැගෙන යායුතුතවටිකයි සියලුදෙනාට සමාවදෙන්න ඉන්න ටිකකාලය සිත පහන්කරගෙන සතුටින් ඉන්න ජීවිතේ තාවකාලිකයි දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබෙයි ජේසුපිහිටයි
@@senukamunasinghe216you are absolutely right. No point making her cry and reminding her unfortunate past.
අඩන්න එපා රත්තරන් අම්මේ ඔය ඇස්දෙකෙන් වැටෙන කදුලු බිදුවක් ගානෙ දරුවො අටදෙනාටම දෙවියන්ගෙම පිහිටයි
ඕකුන්ට හෙනම කහපන් pau මේ අහින්සක අම්මා 🙏🙏🙏🙏😭😭😭😭
මේවන් අම්මාලාට දෙන වේදනාව ලමයිටත් අන්තිමට විදින්න වෙනවා අහිංසක දෙමාපියන් තෙරුවන් සරණයි සියලුම අම්මාලා තාත්තාට ,🙏😥
😞😞😞😞😞 මෙ අහින්සක අම්මාට කරපු දේට දරුවන්ට සාප වෙවා
Ane rattaran amme oyagana matanam duka daraganna harima amarui oyawage narakadi daruwanta e daruwagenma e vipaka labenwamai amme oyata budu sarnai🙏🙏🙏
ආච්චි අම්මා ඹයා දරුවන් ට සමාව දෙන්න මොකද අපි සෑම දෙයම අත හරින්න ඹනා අපිත් ටත් ඹය ඉරනණම තමා සතුටින් ඉන්න ආච්චි
බුදු සරනයී අම්මේ අඩන්න එපා දරුවන්ට වඩා ආදරේ කරලා බලා ගන්න ඔයා නෝනායි මහත්තයායි ඉන්නාවා නේ අම්මේ හිත හදා ගන්න අම්මේ මේ අම්මලා බලාගන්න අයට ගොඩාක් පිං බුදු සරනයී සියලුම දෙනාට
මගෙ රත්තරං අම්මෙ දුක් වෙන්න එපා.මගෙ අම්මාට ඔයාගෙ දරුවන් 8 දෙනා දුන්න කදුලක් කදුලක් පාසා ඒ අයට විපාක හම්බෙයි. මගෙ රත්තරං අම්මෙ අඩන්න එපා . මිනිස්සු හැමෝම එක වගෙ වෙනස් වෙනවා
Ammey oyata siyaluma budu saranai ammey oyata ammmey mathu upadina kisima dinayaka mawan daruwan hamunoweywaa mage ammata❤❤❤❤❤❤ siyaluma devi pihitai deergaausa labeywa ammawa dakidddi mata mage amma wagemai
බණ දහම් අනුව ජීවත් වෙන්න බලන්න අම්මේ.
බුදු සරණයි අමිමේ දරැවන්ටනම් හොදක් වේන්න ඒපා
මේ අම්මට පුලුවන් උනා 8 දෙනෙක් බලා ගන්න මේ 8 බැ මේ තනි අම්මව බලගන්න දරුවො අට දෙනා රු 1000 ක් ගානේ දුන්නා නම් මේ අම්මට ඇති නෙද අනේ මෙවගෙ දරුවො නම් සක්කිලි දරුවො නෙවෙයි චික් මුන් ගැනු ගත්තා ම සෙරම අමතකයි අඩන්න එපා අම්මේ බුදු සරනයි ඔයට
me ammage adawana daruwo 8 denata henama gahanna ona
අනෙ මගෙ අම්මා වගෙ මගෙ අම්මා අවුරුදු දහ අටක් හිටියා එක්තැන් වෙලා අපි හොඳට බලා ගත්තා මෙ දරුවො අටදෙනාටම හෙනහත ගණන් මගෙ අම්මා ලාට බුදුසරණ යි
ඕවා අහලා ඒ අම්මගේ හිත තවත් පාරන්න එපා.
නැවත උපන් ආත්මෙක බැදීමක් ඇති නොවෙන්න ඕනි මට 😊.මෙ කටුක සංසාරෙන් මිදීමට හැකිවේවා සියලු දෙනාටම
ඇත්තටම 🙏🙏
@@w.w.iwijadasa6543 yocg nC m.zh.g
@@w.w.iwijadasa6543 Cfn
අනේ පව් දෙයියනේ 💔😥 බුදු සරණයි කිරි අම්මා
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි අම්මේ
මේවට වග කියන්න ඕන දරුවො විතරක් නොවෙයි. මේ ප්‍රශ්න අහන ඔබයි මමයි. අපි තවත් මේ අදම දේශපාලකයන්ට කතිර ගහමු නේද? වැඩිහිටි නිවාස අවුල් නැහැ. මේවා තව දියුණු වෙන්න ඕන නේද?දියුණු ලෝකයේ මේ ප්‍රශ්නය විසඳන හැටි හොයල බැලුව නම් නරකද?
Ane deviyane mage papuwa pichchila giya deviyane .munta henama gahanna one.ane සොබාදහම deviyane උපරිමයෙන් දඬුවම් karanna one mehema අපරාධ karana eunta.ane රත්තරන් ආච්චි oyata දීර්ඝ යුෂ ලැබේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමිමා .ඔයා. දුක්. වේන්ඩ. එපා. ඉන්න. තැන. හොඳයි. අමිමට. පින්. සිත් පහල. කරගන. ඡීවත්. වේන්න. අඩන්න. එපා.සුදු. අමිමා. අදරේයි. අමිමා..
Muntanam හෙන ගහනවා මේ අම්මට කරන දේවල්වලට පෞ මේ අම්මා
ඔය දරැවන්ටනමි හෙනම ගහනව හරයන්නෙ නැහැ අඩන්න එපා රත්තරං අමිමෙි
Adre nathiwa nemey anee oya aswala kadulu
මෙලොදිම පලදෙන අකුසල කර්මයක් මෙික අමිමෙි දුක්වෙන්න එපා තෙරැවන්සරනයි ඔයාලට
මට නම් වාවන්නෙ නැහැ දෙවියනේ !!!
-
අනේ අැයි දෙවියනේ දරැවෝ දෙමාපියන්ට මෙි විදිහට සලකන්නේ
Aiyo deviyane maath baha.papuwa pichchila yanna wa.
දුක් වෙන්න එපා අම්මා අඩන්න එපා අම්මේ දුකයි තමයි ඒත් ඔය අම්මගෙ ඇස් වලින් වැටෙන කදුළු දරුවන්ට ගෙවන්න වෙනවා අම්මේ ආදරෙයි අම්මේ දෙවිවරු වගේ දරුවෝ ලැබෙන්න ඕනේ අම්මට උපදින ආත්මෙක මෙවැනි දෙයක් වෙන්න එපා අම්මට 🙏🙏🙏 දෙවියන්ගේ පිහිට ලැබේවා අම්මට
තිරිසන් බල්ලො මූන් දරුවො නෙමෙ මෙ සක්කිලි බල්ලො කන බොන දෙවලුත් වස වෙන්න ඔනි දෙය්යො සත්තයි අඩන්න එපා මගෙ අම්මෙ මම ඔයගෙ දරුවෙක් නොව්නත් මගෙ පපුව පෙලෙන්න තරම් දුකක් දනුනා😥😥😥😥😥😥😥😥😥😥
මේ මගෙ අම්මි නම් දියියෙනෙ.........මට බැහැ ..මගෙ අම්මි බුදු වෙන්න ඔනේ.........අනේ මේ අම්ම් ....මගෙ අම්මි ඔයාට ආයුස වැඩි වෙවා......
අනේ ඔය රත ත්‍රන් අම්ම්ට බුදු බන කියා දෙන්න හහිත හදන්න ඔයා ලට පින්
දරුවෝ අට දෙනෙක් හදන්න මේ අම්ම කොයි තරම් ප්‍රරසුත වෙදනාවන් විදින්න ඇති ද..සෙල්ලමක් නෙවෙයි මාස නමයක් බඩේ තියන්.පොඩි කාලේ ඉදන් උස් මහත් කරන්න ඇගේ ලේ කිරි කරල පොවලා..ඒ අම්මගේ හිතේ කොයි තරම් වේදනාවක් ඇතිද..ඒ දරුවෝ දැනටම ඉන්නෙ තිරිසන් අපායක..මහලු මඩමක්වත් නැති වෙනවා ඒ දරුවන්ට යන්න..
අපේ කර්මය අඩන්න එපා හිතන්න එපාඅපි කරපු පවි අනේ බන පදයක් අහල ඉන්න තෙරැවන්සරනයි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏අම්මා අඩන්න එපා. ඔය දරවන්ට දිට්ට ධර්ම වේදනීය කර්මය අනිවාර්යෙන පල දෙනවා
අම්මා හෙලන කඳුළුක් කඳුළුක් ගානේ පහත් දරුවෝ විඳ වනවා අම්මා දුක් වෙන්න එපා. අම්මලා බලාගන්න ඉන්න ඒ මහත්තයත් නෝනටත් .අනෙක වාරයක් පින්. කොහෙද ඔයලා ඉන්නේ. 🙏🙏🙏ඔබ සැමට
තෙරුවන් සරණයි.
Adanna epa amme oya asdeke kadulu dinakadi
Eyalath kaduluthamai
Perakala akusal kehlahitha hadaganna oyatha budusaranai
Mage raththaran amme adanna apa
Oyata budu saranai devi pihitai ❤❤❤❤
මිහිපිට සිටිනා අම්මාවරුන් හට මෙවන් වේදනාවල් හිමිනොවේවා...😥😥😥😥🙏🙏🙏🙏
දරුවෝ සලකන්නෙ නැත්නම්.ඕව අහලා මේ අම්මා අඩවන එක නෙවේ හොදම දේ .මේ අම්මගෙ හිත හදනව නම් ගොඩක් පින්.ඔබට.
Ow munge views wadi karaganna me asarana ammawa adawana muutath saapa wei
මේ අම්මාලා බලාගන්න අයට ගොඩක් පින් නිදුක් නිරෝගී බවය lebewa තෙරුවන් සරණයි 🙏🙏🙏❤
Pau me ammalagen prasna ahala thawath duka hithenna denna epa...
මෙ මේ ඇස් දෙකෙන් යන කදුළු ඒ දරුවන්ට සාප දෙනවා අමිමාට තෙරුවන් සරණයි අමිමෙ
Banak bawanawak karan inna amma
අනිවා
@@padminiperamuna4161⁰0❤😮
😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭Bs amaa
ඒ දරුවාන්ටත් ඔය දේම සිද්ද වේවා 🙏🙏🙏පුදුම දරුවෝ තමයි තිරිසන්නු 😭
අම්මා ta budusana වේවා iii oya miss eka සතුටු වෙන්න . අම්මා ta degausa ලැබේවා iii 🙏🙏🙏🙏
අනිවාර්යයෙන් ...esema wewa
දරුවන්ගේ කෙරුවාව..පවු අම්මා.
බුදු සරණයි අම්මේ..ඉන්න ටික කාලෙ පිනට දහමට වැඩියෙන් කාලය වැය කරන්න .අමතක කරන්න ඔය තුප්පහි දරුවෝ
තෙරුවන් සරණයි අම්මා ඇතුඵඋදව් උපකාර කරන සියලූම දෙනාට 🙏❤️❤️❤️🙏🇮🇹
හරිම දුකයි. අම්මා ට තෙරුවන් සරණයි. සොබා දහමේ න් දරුවන්ට දඬුවම් දේව්.
Verysad
ඔව්දරැචෝ නේමේ තමන්ගේ අම්මව බලන්න බැරි දරැචෝ ඔච් කාලකන්නි උන්ටත් කචදා හරි ලැබේයි❤❤❤❤❤❤❤
Aththtama me daruwanta jathi jathith sapa wewa thruwan sarani amma ❤❤❤
Amme the same time as a result of the
සසර වසන තුරු අම්මාවරුන්ට මේවන් ඉරනම්ක් අත් නොවේවා මෙවන් අම්මාවරුන්ගේ හිත් වේදනාවෙන් දුරු වේවා
ලොව සියලු මව් වරුන්ට සිතේ සතුට සැනසුම ලැබේවා ...
අමිමාගේ මෙි ඇස් වලින් යන කදුලු සොබාදහම ඔවුන්ට දඩුවම් දේවි අමිමට තෙරැවන්
තමන්ව මේ ලෝකෙට වදපු අම්මාට මෙහෙම කරන දරුවන්ට කෙදිනක හෝ සාප වේවා. 😥😥😭😭😭😥😥
Aga mulak nodana saapa karana eka waradi…
අනිවාර්යයෙන් විදොලා මැරෙන්න ඔනී දුකයි සුදු අම්මේ ඇඩෙනවා දරාගන්න බැ සුදු අම්මාට නිදුක් නීරෝගී දිර්ඝයුෂ ලැබේවා වාවන්නෙ නැ
අනිවාර්යයෙන්
වැදූ අම්මට + තාත්තට නොසැලකීම මිහිපිට තියෙන ඉතාමත්ම අවිනීත ක්‍රියාවක් වගේම තමන් කරගන්නා විශාල පාප කර්‍මයක් තමයි, ඒඋනත්....
සමහර මවු පිය වරුන් දරුවන්ට වෙනස්කම් කරන අයත් ලෝකයේ නැතුවාම නොවෙයි....
*අනික් අතට පැමිණි දුක් පැණිරසයි කියලා හෝ මේවා තමන්ගෙ පූරුවෙ කර්‍මය කියල හිතාගෙන ජීවිතේ ඉතුරු කාළසීමාව දැහැමින් කල් ගෙවනවා නම් ඒක තමා හොද කියලා හිතනව.....
තමන්ගෙ දරුවන් අතින් කෙරෙන අපහාස උපහාස හැම දෙයක්ම ප්‍රසිද්ධියේ කියවීම හොදමදි. ඒ දරුවො තව තවත් කෝපවෙනව, සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙනවාට අකමැතියි!
අනික*දරුවන්ට පඩිසන් දෙන්න* කියලා තාත්තා කෙනෙකුගෙන්, අම්ම කෙනෙකුගෙන් කටින් පිට කිරීමත් හොදමදි....
එයාලට දැනෙන දවසක් ඒවි වයෝවෘද වයසට පත්වූ කළට... ස්වාභාව ධර්මයාගෙන්ම අත් දැකීම ලබාවි ඒ දරුාවා්
*අනික් අතට කලින් කලට පවතින ආර්ථිකයත් එක්ක රටේ ජීවත්වීම ඉතා විශාල උග්‍ර සටනක් වෙලා. ජීවත් වෙන්න නම් ළදරු, ලමා, බාල, මහළු සියළු දෙනාම එකසේ රැකියා කළයුතුව ඇති සමාජයක් දැන් අපට උදාවෙලා තියෙන්නෙ.
වයසට පත් උනාම දරුවන්ට දොස් කියන එක වැරදියි.(හැම දෙමාපියන්ට නොවෙයි)
me halana halana kadulak gane shapa wenna ona.
ආදරණීය අම්මේ ...ගොඩාආආආක් දුකයි..ඒත් අම්මේ දුක් වෙන්න එපා අම්මා උන්ට හැම දෙයක්ම කරලා තියෙන්නෙ .විශ්වය බලාගනී.හිත හදන් ඉන්න පින් කරගන්න.
ඔබට බුදුසරනයි ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහිංසක හිත්. සතුටු කරන්න හැකි අයුරින් මේ අසරණ හිත්.
ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා! රත්තරන් දෙමාපියන්ට
දරුවන් අටදෙනා මේ විඩියෝ එක බලනවනම් අම්මව එක්කරගෙන යන්න බැරිඋනා නම් ඇවිදින් බලලා හරි යනවනම් ඒ අහින්සක අම්මාට ගොඩක් සතුටු වේවී
තෙරුවන් සරනයි අම්මට.නිරෝගි සම්පත්තිය ලැබේවා.🙏🙏
රත්තරං අම්මේ අඩන්නඑපා .කවදාහරි ඒ දරුවන්ටත් ඔය ඉරනමම අත්වෙනවා.කාලකන්නී දරුවෝ.හෙනම ගහන්න ඕන ඕකුන්ට.
අනිවාර්යයෙන්ම
Aniwaryen
ඔව් එහෙම වෙන්න ඔිනේ උන්ට
අනෙ ඒ හිතේ මොනතරම් වේදනාවක් හිරකරන්ද ඉන්නෙ.පව් අහිංසක අම්මලා 😥😥දෙවියනේ දරුවො 8ඉදලත් ඒ අම්මා මහලු මඩමකට ගෙනත් දැම්මෙ මොන හිතකින්ද .දුක් වෙන්ඩ එපා අම්මෙ .දරුවො නෙවෙයි උන් තිරිසනුන්. කවදාහරි වයසට ගිය දාට උන්ටත් තේරෙයි.තෙරුවන් සරණයි අම්මට
Pu. Karayo
උන්ටත් මෙ අම්මට අත් උන ඉරණම අත් වෙන්න ඔන උන්ගෙ දරුවන්ගෙන්ම 🙏
අනේ දෙවියනේ මේ ලෝකේ කිසිම අම්ම කෙනෙකුට මෙහෙම වෙන්න දෙන්න එපා. ඒ අම්මගෙ කදුලු...? දරුවො උස් මහත් කරන්න මොන තරම් දුක් විදින්න ඇත්ද? මේ දරුවො සතුටින් කොහොම ඉන්නවාද මන්දා. අම්මේ ඔයාට නිදුක් නීරෝගී සුවය පතනවා. ඔබේ දුක් සුසුම් නිවේවා. තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා !!!
පවු දෙවියනේ මේ අම්මා.අද මගෙ අම්මාට ඔපරෙසන් එකක් කරනවා.මම ඉන්නේ රට.අද මම ඉන්නේ මාරම දුකෙන්.මෙහෙම තමන්ගේ අම්මට කරන්න එපා අම්මා කියන්නේ මේ ලොකෙ ඉන්න එකම වස්තුවක්.මේ ව්ඩියෝ කරන සහෝදරයා හොද පං වැඩක් කියන්නේ බුදු සරණයි
පව් මේ අම්මා. දරුවෝ වෙනුවෙන් දුක් විදලා විදලා අන්තිමට ඒ අම්මව. වැඩිහිටි නිවාසයට ගෙනත් දානවා කිසිම හිතක් පපුවක් නැති පව් කාරයෝ. තෙරුවන්සරණයි අම්මා.
ඔබතුමාට බොහෝ පින් මේව ලෝකයාට දකින්න සලසනවට.
අනේ මගේ රත්තරන් අම්මලට බුදුසරණයි අඩන්න එපා මාව ප්ච්චෙනවා අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අයෙක් කර්මය ගෙවන කොට අනිකා කර්මයක් රැස් කරගන්නවා. මේ බියකරු සංසාර චක්‍රය නිමා කරගැනීමෙන් පමණයි මේ දුක් වේදනා අවසන් කරගත හැකි වෙන්නේ. මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවයි!
අම්මා ඒ ගැන හිතලා ඒ දරුවන්ට මෙත් වඩන්න. එයින් අම්මා ට ද්වේෂ සහගත බව ඇතිවීමෙන් රැස්වන අකුසලය නැතිව යන යනවා. මුලු හදවතින්ම කළාම ඒ දරුවන්ගේ සිත් වෙනස් වෙන්නත් පුලුවනි. තෙරුවන් සරණින් ඔබට සැනසීම උදාවේවා!!!
ඔයා හරි
අනේ දෙවියන් ට පෙන්නේ නැනේ මේ දුක් 😔😔😔දරුවෝ ගැන කිසිම විස්වාස යක් නැ දැන් කලේ මේ අම්මා ට බුදුසරණයි 🙏🙏😔😔😔
මෙ අම්මා ව දකින කොට මට නම් ඇඩෙනවා.ඒ වැඩිහිටි නිවාස ය කොහෙද තියෙන්නේ අපිට බලන්න යන්න.මට නම් හරි ම දුකයි.දුක වැඩි කමට මම කී පාරක් බැලුවද දෙවියනෙ.
Me amma koheda enne
Koheder kiyala kiyanna
අමේඔයාට ඔය අපරාධ කරපු දරුවන්ට හෙන ගහන්න ඕනා අම්මාට ජෙසු පිහිටයි
ඒ අම්මා ගෙ හිත රිදෙනවා අයියේ ..අතීතය මතක් වෙද්දී..සියල්ල අමතක කර පින් දහම් කරන්න අම්මේ...
පාපකාරි දරැවන්ට මෙි ආත්මයේදිම විපාක ලැබෙිවි. ආදරණීය අහිංසක අමිමාට බුදුසරනයි.මෙිවාගෙ ැයට පිහිට වෙන ඔබලාට සියලු සැපත උදාවෙිවා.
මම රටවල දුක් විදමින් මගේ අම්මා හා නෝනාගේ අම්මා තාත්තා සදහා වියදම් දෙනවා ,මට හැකි කාලයක් ඒ දෙවල් කරනවා ,මට දෙවියනේගේ පිහිට ඒ නිසා තිබෙනවා ,ඒ දෙවල් කරන්න සල්ලි ලැබෙනවා,
තෙරුවන් සරණයි ඔබට ඉතිරිව ඇත්තේ එපමණයි
අනේ රත්තරන් අම්මේ අඩන්න එපා අම්මට බුදුසරණයි .අම්මා මේ ආත්මෙදි දුක් වින්දට ඊළඟ ආත්මෙදි අම්මට දිව්‍යලෝක සැපසම්පත් ලැබේවා කියල ප්‍ර්‍රාර්තනා කරනව බුදුසරණයි දෙවිපිහිටයි !!
🙏🙏
ඇත්තටම මේ වගේ වැඩ සටහන ගැන කවදාවත් දොස් නගන්නේ නැ නමුත් එක මොහොතකට වත් මෙවෙනි අම්මේක්ගේ හිතට දුකක් දැනෙන දේ අහන්න හොද නෑ ඒ මොහොතේ සතුටක් ගෙනෙන දේ ගැන කරානම් ගොඩක් හොඳම දෙයයි...සමාජයට ගන්න දෙයක් තියෙනවා . පුළුවන් කමක් තිබේනම් දරුවන් මුන ගැහී ඒ අම්මගේ අවසන කලය සතුතින් ඉන්න තැන හිත නිදහසෙන් ඉන්න දරුවන්ව යොමුකරවන වැඩක් සලස්වන්න...අපහසු කර්යක් කියලා මට තේරුම් ගන්න පුළුවන් ...ඒක ..ස්තුතියි
හරි හමන් ගැනීයෙක් හම්බුනෙ නැති නිසා තමයි මේ වගෙ අපරාධ වෙන්නෙ
අනිවාර්යයෙන් ගොඩක් හොඳයි ඔබතුමාට පින් පින් 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯🌿🌿
පපුව පැලෙන්න තරම් දුකයි 😢😢 ,
දෙමව්පියන්ට මෙහෙම නොසලකා හරින්න එපා දෙවියනේ .
Unta paladenne wedi athaka nah
Ahla wada denna epa bawanawak karan inna kiyanna
අමිමට බුදුසරණයි එ දරැවන්ට එයාලගෙ දරැවොත් ඔය හැන්දෙන්ම බෙදයි අමිමලාව බලාගන්න නොනටත් මහත්තයාත් සමිමාසමි බුදුසරණයි
දරුවන්ටත් දවසක මේ දේම වෙයි සුවර්
අනේ දවියනේ දරුවොද මේ අම්මගෙන් වැටෙන කදුලක් ගානේ සාප වෙනව බුදු සරණයි අම්මේ 🙏🙏🙏🙏
අම්මා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏 💞💞💞💞💞💞 💯💯💯💯💯🌸🌸🌸🌸
ඔය වගේ පුත්තුන්ගේ දරැවනුත් ඔය වගේම කරාවි අම්මා සතුටින් ඉන්න
මෙ අම්මාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Obathuma oya vidiyata ammalage hithawal hadana ekata obathumata godak godak pin🙏🙏🙏
මගෙ අම්ම වගේ මේ අම්මා ගේ මුහුණ අවුරුදු 96ක් හිටියෙ මගෙ දුක මම මැරෙන කම් තියෙනවා මේ වීඩියෝ එක බැලුවටපස්සෙ මේ අම්මව බලා ගන්න මට හිතෙනවා.
ප්ලිිස් පුලුවන් නම් අරගෙන යන්න , බලන්න බැහැ ඇඩෙනවා.
තෙරුවන් සරණයි අම්මා.....මෙහෙමත් දරුවෝ......
අනේ පව් දෙවියනේ අමිමේ. කදුලු කැට වැටෙන වැටෙන ගනේ. සාප ලැබේවා. එ. අටදෙනට දෙවියන් වහන්සේ බලනවා හෙනගහපිය දෙවියනේ ඇබරිලා පලයවූ. අම්මා අඩන්න එපා. අපටත්. දුකයි 😭😭😭😭😭🙏
අඩන්න එපා අම්මේ..ඔයා.ඔතන හොදින්
ඉන්න..ඔයාට තෙරුවන්.සරනයි ..අම්මේ..
මුන් අට දෙනාට හොදක් නම් වෙන්න් එපා අම්මෙ දුක් වෙන්න එපා ඔයාට බුදු සරනයි
මෙම නිවාස ය භාරව සිටින මහත්මයාට මහත්මියට නිවන බොහෝ ලං වේවා. තෙරුවන් සරණයි.
අනේ මේ වගෙ දරුවන්ට කන බත් පත ගිලෙනවද දෙයියනේ මුන්ට වැහි නැති හෙන ගහන්න ඔනි මේ වැටෙන කදුලු බිදුවක් ගානෙ පව් අපායෙ දොර ඇරිලා මගෙ අම්මට කවදාවත් තනි කරන්නෙ නැ මගෙ අම්මා බුදු වෙන්න ඔනි
Raththaran amma alannah apa . Ammata nirogie suwa pathamie. Dirgayusha pathamie. ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😢😢😢😢😢
Adanna apa. Amma.
තෙරුවන් සරනයි මේ අම්මට. මේ අම්මගෙ ඇස්දෙකෙන් යන කදුලුවලට මේ දරුවන්ටත් මේකම වෙනවා එයාලගෙ දරුවොත් මේකම තමා කරන්නෙ.😂😂😂
අඩන්න.එපා .අම්මෙ
එයාලට .අම්මා ගෙන් ..
බිපු.කිරි
අමතක .වෙලා
බුදු.සරනයි .අම්මෙ
ඒ අම්මගේ හිත තවත් පාරන්න එපා දෙවියනේ
මේ අමිමාගේ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ ඔය ළමයි අටදෙනාටම සාපවේවා මේ අමිමා අඩනකොට අපේ පපූව කඩා හැලෙනවා දෙවියනේ අපේ මේ පූංචි රටේ මෙහෙමත් ළමයි ඉන්නවා දෙවියනේ අනෙ අමිමේ අඩන්න එපා හිත හදාගන්න අමිමේ අම්මාට සියලූම දෙවියනේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා අමිමේ පරිස්සමෙන් ඉන්න බූදූ සරණයි🙏
තවත් අඩවන්න එපා ඒ මිනිස්සුව අයියේ අනේ මන්දා එත් මේවා දකින්න ඔනි අනිත් උනුත් හැදේන්න 😥
ඔයාට ගොඩක් සංවේදී හිතක් වගේ තියෙන්නේ. 😒කාලිංග. මේ වගේ දේවල් සමාජ ගත කරාට පස්සේවත් අනිත් අයවත් හැදෙයි කියලා මට හිතෙනවා.
සසරේ දුක තේරුම් අරගන්ත අම්මේ හිතට සහනයක් ලැබේවි .දුක තුනි වේවා...
අම්මාට මෙහෙම කරන මේ ලෝකයේ ඉන්න ළමයින්ට ශාප වේවා 😭😭😭😭😭
Ani pau appe ai me wage රත්තරන් ammalat දරුවන් karani oun daruwoda maruwoda budu saranai අම්මා
මේ වගේ ආයතන වලට තමයි හැමෝම උදව් කරන්න ඕන .හිතා ගන්න බෑ ඒ වගේ දරුවො ගැන පුදුමාකාර කළකිරීමක් ඇතිවෙනවා
මේ අම්මාට තෙරුවන් සරණයි🙏🙏කිසිම අම්ම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා දෙවියනේ🙏🙏🙏
බුදුසරණයි රත්තරන් අම්මෙ බඩ පපුව දාලා යනවා. දරුවන් අට දෙනෙක් හදලා අද තනිවෙලා..දරුවන්ට හෙන ගහනවා මේ අපරාධ කරනවට.. රත්තරන් අම්මෙ ජීවත් වෙන කාලෙ සතුටින් ඉන්න වාසනාව ලැබේවා!!!
මේ.අම්මාගේ .දරුවන්ට .මෙය.netha.getewaa.අම්මා .මැරෙන්න කලින් ඇවිත් .බලලා palayalla ..කිසිම භාවයක මෙවැනි දේවල් සිදු නොවේ වා.budusaranai අම්මේ ❤❤
දෙමව්පියන් ට ගින්දර දෙන නරුම දරුවන්ට හෙණ හතම ගහනව, මුංට සාප වේවා,,
Siyalu maw warunta mawani eranam ath nowewa. Hamadama daruwange Sewane satutin inna labewa. Samma sambudu saranai amme.niduk neerogee deerga aau labewa.
අනෙ බුදුන්ගේ සරණයි අම්මා කියන්න වචන නැහැ අම්මා බඩපපුව පිචනවා දෙයියනේ ඇයි දරැවන් අමිමාලට තත්තාලට මෙිහෙමා කරන්න ගෙඩක් පිංන්සිදුවෙිනවා රැකබලා ගන්නවට 🙏😭🙏😭🙏😭
අමිමෝ මොන තරම් දුකක් හිතේ තදකරගෙන ඉන්නව ඇතිද මේ අහිංසක අම්ම දෙවියනේ. මේ අහිංසක දෙමාපියන් තනිවම හෙලන සුසුම් මේ අම්මාගේ දරුවන් හට ගිනි පිට 🔥 පත්තු වේවා. ඕකුන්ට සාපම සාප වේවා,🙏
මගෙ අම්මා අවුරුදු 89ක් ජිවත් වෙලා ගිය අවුරුද්දෙ නැති වුණා තවමත් මගේ පපුව පැලෙන්න රිදෙනව මගෙ අම්මව මතක් වෙද්දි
Niwan suwa labewa
ඔයා දුක්වෙන්න එපා අනේ, ඔයාගෙ අම්මා දීර්ගායු විදල නැතිඋන නිසා. අකල් මරනයක් නෙවේනෙ. ඔයා අම්මා වෙනුවෙන් ඔයාට පුලුවන් උපරිමයක් කරන්න ඇති කියල හිතනවා. .. ඒ පිනෙන් ඔයාගෙ අම්මට නිවන්සුව ලැබේවා!!!🙏🙏🙏
මෝඩ..මිනිහෙක්නේ.තමුසේ..ඔය.අහින්සක.අම්මගේ.හිත.රිද්දන්නේ.ඇයි..සල්ලි.හොයන්න.අම්මෙක්ගේ.කදුලු.ව්කුනන්න.එපා.මොඩයො
🙏🙏🙏🙏
@@chami.Dhanu4162 අනේ සහෝදරිය , ඇත්තටම අම්මට කිසිම ලෙඩක් තිබුනෙ නැහැ අම්මා අපිට වඩා හොදට හිටියා මට ඒකයි දුකම හිත හදාගන්න බැරි නමුත් මම අම්මට උපරිමෙන්ම කලා ඒත්... මේ කාලෙ අම්මා හිටියා නම් සැප දෙන්න බැරි වෙයි 😢😢😢
තෙරැවන් .සරණයි .අමිමෙි නිරෝගී දිවියක් පතමි .දුක්.වෙන්න එපා .අමිමෙි
පව් දෙයියනේ දුකයි දරුවන්ටත් එක තමයි වේන්නේ බුදු සරණයි අම්මේ
Me ammage dariwo atadenagen ekama daruwekutaeat hadawatak kiyala ekak athtema nadda a ayatat me iranama ath vei edata me ammage as walin vatena kadulak gane duk wenna wenawamai
Adaraniya amme budu saranin oya uthumu nirvanayata path veeva
අනේ, මේ කවිඳු දිනාල් මේ අම්මගේ හිත රිද්දනවා. අනේ මේ අම්මගේ දුක නොහඳුනන දරුවෝ පවු කාරයෝ, ඇවිල්ලා අම්මා බලලා පලයල්ලා, උඹලාට ත් කවදා හරි උඹලගේ දරුවන්ගෙන් ඔයවිදිහටම ලැබේවි,
මගේ රත්තරන් අම්මා ගොඩක් වාසනාවන්ත අම්මා mage පණ වගේ කිසිම අම්ම කෙනෙකුට මෙහෙම වෙන්න එපා deiyane 🙏🙏🙏🙏🙏🙏🙏
මේ අම්මලාගෙ දුක විකුනන්න එපා.කරැණාකරලා ඔය මොහොත හිතක් ශක්තිමත් කරන්න පාවිච්චි කරන්න.😢
yes totally agreed. what is this nonsense question he asked from this poor mother. Budusaranai amma. god blessed you.
අම්මා සතුට සම්පත දරැවෝ කියලහිතන්න දුක වේදනාව රැගෙන ගියදුර ගොඩයි රැගෙන යායුතුතවටිකයි සියලුදෙනාට සමාවදෙන්න ඉන්න ටිකකාලය සිත පහන්කරගෙන සතුටින් ඉන්න ජීවිතේ තාවකාලිකයි දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබෙයි ජේසුපිහිටයි
@@senukamunasinghe216you are absolutely right. No point making her cry and reminding her unfortunate past.
අඩන්න එපා රත්තරන් අම්මේ ඔය ඇස්දෙකෙන් වැටෙන කදුලු බිදුවක් ගානෙ දරුවො අටදෙනාටම දෙවියන්ගෙම පිහිටයි
ඕකුන්ට හෙනම කහපන් pau මේ අහින්සක අම්මා 🙏🙏🙏🙏😭😭😭😭
මේවන් අම්මාලාට දෙන වේදනාව ලමයිටත් අන්තිමට විදින්න වෙනවා අහිංසක දෙමාපියන් තෙරුවන් සරණයි සියලුම අම්මාලා තාත්තාට ,🙏😥
😞😞😞😞😞 මෙ අහින්සක අම්මාට කරපු දේට දරුවන්ට සාප වෙවා
Ane rattaran amme oyagana matanam duka daraganna harima amarui oyawage narakadi daruwanta e daruwagenma e vipaka labenwamai amme oyata budu sarnai🙏🙏🙏
ආච්චි අම්මා ඹයා දරුවන් ට සමාව දෙන්න මොකද අපි සෑම දෙයම අත හරින්න ඹනා අපිත් ටත් ඹය ඉරනණම තමා සතුටින් ඉන්න ආච්චි
බුදු සරනයී අම්මේ අඩන්න එපා දරුවන්ට වඩා ආදරේ කරලා බලා ගන්න ඔයා නෝනායි මහත්තයායි ඉන්නාවා නේ අම්මේ හිත හදා ගන්න අම්මේ මේ අම්මලා බලාගන්න අයට ගොඩාක් පිං බුදු සරනයී සියලුම දෙනාට
මගෙ රත්තරං අම්මෙ දුක් වෙන්න එපා.මගෙ අම්මාට ඔයාගෙ දරුවන් 8 දෙනා දුන්න කදුලක් කදුලක් පාසා ඒ අයට විපාක හම්බෙයි. මගෙ රත්තරං අම්මෙ අඩන්න එපා . මිනිස්සු හැමෝම එක වගෙ වෙනස් වෙනවා
Ammey oyata siyaluma budu saranai ammey oyata ammmey mathu upadina kisima dinayaka mawan daruwan hamunoweywaa mage ammata❤❤❤❤❤❤ siyaluma devi pihitai deergaausa labeywa ammawa dakidddi mata mage amma wagemai
බණ දහම් අනුව ජීවත් වෙන්න බලන්න අම්මේ.
බුදු සරණයි අමිමේ දරැවන්ටනම් හොදක් වේන්න ඒපා
මේ අම්මට පුලුවන් උනා 8 දෙනෙක් බලා ගන්න මේ 8 බැ මේ තනි අම්මව බලගන්න දරුවො අට දෙනා රු 1000 ක් ගානේ දුන්නා නම් මේ අම්මට ඇති නෙද අනේ මෙවගෙ දරුවො නම් සක්කිලි දරුවො නෙවෙයි චික් මුන් ගැනු ගත්තා ම සෙරම අමතකයි අඩන්න එපා අම්මේ බුදු සරනයි ඔයට
me ammage adawana daruwo 8 denata henama gahanna ona
අනෙ මගෙ අම්මා වගෙ මගෙ අම්මා අවුරුදු දහ අටක් හිටියා එක්තැන් වෙලා අපි හොඳට බලා ගත්තා මෙ දරුවො අටදෙනාටම හෙනහත ගණන් මගෙ අම්මා ලාට බුදුසරණ යි
ඕවා අහලා ඒ අම්මගේ හිත තවත් පාරන්න එපා.
නැවත උපන් ආත්මෙක බැදීමක් ඇති නොවෙන්න ඕනි මට 😊.මෙ කටුක සංසාරෙන් මිදීමට හැකිවේවා සියලු දෙනාටම
ඇත්තටම 🙏🙏
@@w.w.iwijadasa6543 yocg n
C m.zh.g
@@w.w.iwijadasa6543
Cfn
අනේ පව් දෙයියනේ 💔😥 බුදු සරණයි කිරි අම්මා
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි අම්මේ
මේවට වග කියන්න ඕන දරුවො විතරක් නොවෙයි. මේ ප්‍රශ්න අහන ඔබයි මමයි.
අපි තවත් මේ අදම දේශපාලකයන්ට කතිර ගහමු නේද?
වැඩිහිටි නිවාස අවුල් නැහැ. මේවා තව දියුණු වෙන්න ඕන නේද?
දියුණු ලෝකයේ මේ ප්‍රශ්නය විසඳන හැටි හොයල බැලුව නම් නරකද?
Ane deviyane mage papuwa pichchila giya deviyane .munta henama gahanna one.ane සොබාදහම deviyane උපරිමයෙන් දඬුවම් karanna one mehema අපරාධ karana eunta.ane රත්තරන් ආච්චි oyata දීර්ඝ යුෂ ලැබේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමිමා .ඔයා. දුක්. වේන්ඩ. එපා.
ඉන්න. තැන. හොඳයි. අමිමට. පින්. සිත්
පහල. කරගන. ඡීවත්. වේන්න. අඩන්න. එපා.සුදු. අමිමා. අදරේයි. අමිමා..