Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2:00 - රනිල් වික්‍රමසිංහ හා නව නීතිපති9:52 - නෝ ඩීල් සජිත් හා සජබේ මන්ත්‍රීන් ගත් ප්‍රතිපාදන 14:33 - සරත් ෆොන්සේකාගේ දේශපාලන අනාගතය46:10 - බුද්ධිමය දේපල මංකොල්ලය51:07 - ප්‍රේක්ශක ඉල්ලිම් වලට පිළිතූරු
මේ මොන අදහස්ද....???😂😂😂
@@slloving4474අදහස් නෙවෙයි බූරුවෝ ඒ තියෙන්නෙ
@@moviclips po
Waiting for your videos
මේ ක්‍රමය හොඳයි. අවශ්‍ය තැන අහන්න පුළුවන්.
මාලිමාව දිනනවට බයේ මුන් කෙලින පිස්සු කරැනායි පොනියි එක වෙිදාකාවෙි.ගහගෙන යනකොට නයයි මුගටියයි එක කොටෙි එකට .අනුර සහොදරයා කියපු දේ අද මහපොළවෙි.මාලිමාවට ජයවෙිවා ❤❤❤
භාරතගේ වීඩියෝ කොච්චර දිග වුනත්,පටන් ගත්ත දවසේ ඉදලා මේ දක්වා සේරම බලලා නොදන්නා හුගාක් දේවල් ඉඟන ගෙන දැනුවත් වෙලා තියෙනවා ..මම නම් ගෘහණිය ක් නිසා මගේ වැඩ අතරේ අහන්න පුලුවන් ..හැමෝටම එහෙම බැරුව ඇති..ඇත්තටම මම නම් හරිම ආසයි වැඩි වෙලාවක් අහන්න ❤❤
භාරත මහත්තයාට සුභ උදෑසනක් වේවා .පෝන්සේකා මහත්තයා මහින්ද මහත්තයාටත් වැඩිය අන්ත විදිහට ජනතාවගෙන් කොං වුනා . කෙසේවෙතත් අපි මාලිමාවට තැබූ පය ආපස්සට ගන්නෙම නෑ .ජයවේවා NPP 🧭⚘️❤️ ඔබ තුමාට ඉස්තූතියි ❤
ඉතාම වටිනා දේශපාලන විශ්ලේෂකයක් භාරත .ජයවේවා
අනුර ට ජනතාව බේරාගන්න නම් ,ජනතාව ට අනුරව ආරක්ෂා කරන්න සිදුවෙනවා.එම ආරක්ෂා ව ජනතාව අති විශිෂ්ඨ ලෙස සිදු කරනවා නියතයි .මාලිමාවට ජයවේවා .
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ලාල්කාන්ත :• ගෝඨාභය ඉතිහාසයේ අසාර්ථකම නායකයෙක් වෙනවා...✔️• අනුර සහ පොදු සංධානයක් අතර අවසන් සටන සිදුවෙනවා..✔️• ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා.. (pending)
ලාල්කාන්ත❤❤
Yes..❤❤💪💪💪🧭🧭🧭
අන්තිම අනාවැකියත් සත්‍ය වේවා!
Yes 👍👍❤❤
එකම විකල්පය සජිත් සමග සමගි බලවේගයයි ☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋
රටේ බහුතරයක් මිනිස්සු දුප්පත්කමේ අනන්තය කරා වේගයෙන් ගමන් කරන වර්තමානයේ දේශපාලුවන් රටේ සම්පත් විනාශ කරමින් බලය රැකගන්නට දඟලන මෙම අවස්ථාවේ මිනිසුන් බුද්ධිමත් ව කරුණු කාරනා සිතා බලා ජනබල වේගය දිනවීමට ඉදිරියට එන්න. ජනබලවේගයට ජයවේවා
සුබ දවසක් භාරත මහත්තයා දිනෙන් දින ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුභ උදැසනක් ඔබට 🎉...මේක නම් මේ රටට සුව කල නොහැකි දරුනු පිළිකාවක්. කෙසේ හෝ මොවුන් සියල්ලම මෙවර එකට තබා පරාජය කල යුතුමයි. තීරණය ජනතාව සතුයි.ස්තුතියි. නැවත හමුවෙමු 🎉❤
මාලිමාව එකෙන් මභාරත හාරත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සරත් ෆොන්සේකා දේශපාලනයෙන් සමුගත්තානම් මීට නම්බුයි
😂😂ඇයී,,, පුතානෝ ගැන ඇත්තම කිව්ව නිසාද..😅😅
.මම නම් අරගල කාලේම.දැන.ගත්තා ෆොන්සේකා මහතා පිනුමක්.ගහනවා කියලා ෆොන්සේකා ට ඒක එක පාරට කරන්න බැරිව වේලාව එන කල් හිටිය අලියා පොල් බෑය අවුරුදු ගාණක් හක්කේ තියාගෙන ඉදලා වෙලාව ආවාම අලි ගොව්වා ගෙන් පලි ගත්තා වගේ දැන් හරිනෙ ෆොනි සනි.අතිනත ගත් වගයි ..
මොන වීරයෝ මොන බල්ටි ගැහුවත් මෙවර මාලිමාව ලබන අතිවිසිෂ්ට ජයග්‍රහණය වැලකිය නොහකියි. ඒකයි මේ හැමෝම බයවෙලා දගලන්නෙ... මාලිමාවට ජයවේවා......
Comady county. Malimawata jayawewa Argalayata jayawewa ❤️👍🙏👏👏
ෆොන්සේකා ගැන කියවීමට 100% එකඟයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤
යුද්දයට ගැලපුනාට දෙපාලනයට නොගැලපෙන කෙනෙක් සරත් පොන්සේකා මහතා.
මාලිමාව එක පැත්තක ....අනිත් ඔක්කෝම එක පැත්තක කියලා අනුර කිව්වේ හුග කාලෙකට කලින්
විලිලැජ්ජයි. සරත් පොන්සේකාට තරම් නොවේ.
මාර වැඩේ සජිය ට උනේ වදින්න ගිය පොන්සේකා ඔලුවට කඩා වැටුණා වගේ 🤣😂😆🤮
නයි පොලොංගු මුගටි ඔක්කොම ගංවතුරකදි එකම කොටේට නගිනව කියල අනුර කුමාර කිව්වෙ නිකමට නෙවෙයි....අනාගතේදි තව හොද හොද සෙල්ලම් පෙනේවි...මුන් ටික එකාට එකා කා කොටා ගැනිල්ලම මේ රටට ආශීර්වාදයක්.....ජාතික ජනබලවේගයට ජයවේවා!
මොන පිස්සුද....ඔය ඔක්කොම අන්තිමට එකතු වෙනවා...ඒක තමා බය
Daval venna athi anura lavadavth oya hathike ekka joint venne naha
Aniwarayen ❤️ malimawata jaya wewa ❤❤
අපෙත් හත්මුතු පරම්පරාවම හිටියේ කැපුවත් කොලපාට..අලියා..😂😂ඒක එපා කරේම රනිල්..😕😕දැන් අපේ පවුල් හැමෝම වෙනස්වෙලා.❤මාලිමාව වෙනුවෙන් අපි..!!
ඕනෑම දේකට උදාහරණ දක්වන්න ඔබේ හැකියාව 👌👌👌👍👍👍ජයවේවා ❤
සහොදරයා❤️🙏මහපොලවෙ ඇත්තට අනුව ඉදිරියේදි මේ නාට්‍ය වේදිකා ගත වීමට නියමිතයයි.සබුද්ධික අපේ ජනතා ප්‍රජාව මේ මොහොතේ අවසන් අවස්ථාව හරිම විදිහට සමාජ ගත කිරීමට.ජනතා ආන්ඩුවක් වෙනුවෙන් N P P වටා එකතු වෙන්න🙏
ඉතා නිවැරදි විග්‍රහයක්!
ආනාගතේ නංගිලා මල්ලිලා වෙනුවෙන් රටක් හදන්න මාලිමාව දිනවන්න මිනිස්සු දැනුවත් කරන්න එක ලොකු පිනක් මාලිමව Npp ජය ❤️❤️❤️
Thanks 🙏 sir
තෙරුවන් සරණයි
Good morning ❤NPP ජය වේවා Thanks
You have been doing absolutely fantastic Job Baarath. I never missed your videos. Wasantha
මුන් කොහේ කොහේ ගාල් වෙයිද මන්ද ,අනුර හරි, සේරම පෙරමුණ ගනී එක පැත්තෙ 😅
Good morning to you ❤❤❤❤❤Stay safe always and thank you for your hard work ❤❤❤❤❤❤
පොන්සේකා කියන්නෙ අතදෙන හැම එකාවම හපාකන එකෙක් මේපාර ඉවරයි
සංජේ රාජරත්නම් හදිසියකවත් හාර්ට් ඇටෑක් එකකින් මලොත් රනිල් සෙත්තපොච්චිද..😂😂නෙද්දකිං මෙහෙමත් ලොන්තපෝල් පාලකයෙක්..පරම්පරාවටත් නින්දාවක්.😓😓😓
💯✅💯✅💯✅💯✅🫣😩😭🫣
මගේ පුද්ගලික අදහස ඔබගේ video දිග නැහැ කියලයි.මෙච්චර පැහැදිලි කරලත් තේරෙන්නේ නැති අයත් ඉන්නවා කියන්නේ ඉතින් ...........ඔබගේ වචන වලින්ම කිව්වොත් අපි ඒ අයට කියමු t v එකේ news බලන්න කියලා. ඔබට නීරෝගී සුව ලැබේවා !.....................
ඔබ ඉදිරිපත් කරන විස්තර වැදගත්. ඒවා අඩු නරන්න එපා. Timeline එක දාන එක හොද විසදුමක්. ඔබේ‍් වටිනා කාලය අප දැනුවත් කිරීමට තුති! 🌷
May Allah bless you brother ❤❤❤❤❤
ජාතික ජන බලවේගය දිනවීමට සැවොම එක්වෙමු 🤝❤️✌️
අධ්‍යාපන ධවල පතිකාවේ සිට එනමි අපේ පාසැල් කාලයේ සිටම රටට විවිධ ආකාරයෙන් විනාශ කාරී වැඩ කල අප දුටු කාලකණ්ණිම දූෂිතයන් අතුරින් පධාන මිනිසෙක් කපටි නරියා.ඕකට ජීවිතේ අවසන් කාලයේදී සිපිරි ගෙයම හිමිවිය යුතුයි.
100%✔️
අපිත් කැම්පස් කාලෙ strike කළාට අධ්‍යාපන ධවල පත්‍රිකාවෙ නම් හොද යෝජනා තිබුණා..පස්සෙයි ඒවා දැන ගත්තේ...ඒ කාලේ මේ මිනිහට පිස්සු හැදිලා තියෙන්න නැතිව ඇති
ධවල. පත්‍රිකාව කාලේ මතකයි ,, රනිල් රනිල් ගොනා ගොනා ගොන් පනතක් ගෙනා ගෙනා,,අර ගලයේ ආසමගියෙ ප්‍රතිඵල තමා මේ
මතු පිට සීනී ගෑවුනාට ඒ වගේ යටි අරමුණු වෙනස් හරියට පරමාධි පති බලය ජනතාවට නමුත්..
@@NilminiAbeyratnaමොනවද ඒ හොඳ යෝජනා?
භාරත මහත්තයා ගොඩාක් සතුටුයි ගොඩාක් ස්තුති ඔයාගේ මේ විස්තර කිරිම මම ඇත්තටම මේ විඩියෝ බලන්නේ තුන් හෝ හතර පාරකට මෙච්චර උදාහරණ දිලා කතා කියලා දිලා බණ වලින් දිලා උපහැරන වලින් කියලත් සිංහල නොතෙරෙන උන් ඉන්න රටක් ලංකාව කියන්නේ දුකයි ඒ ගැන ඇත්තටම අපේ මිනිස්සු දේශපාලනය කියන දේ දන්නේ නැ ගොඩාක් අය තෙරැම් කරල දෙන්න ඔනි එත් ඒක හරි අමාරැ වැඩක් ඔයා වගේ අය මේ මාධ්‍යවේදීන් වෙනවනම් මිනිස්සුන් ගේ මනස හැදෙයි දේශපාලනය ගැන අපේ රටේ අගය රට තුල ඉන්න අයට වඩාරටින් පිට ඉන්න අපිට වැඩියි කියලා මගේ අදහස මගේ රට කොච්චර සුන්දර ද මිනිස්සු කොච්චර අවංක සුන්දර අයද ගොඩාක් අය සමගිය කොච්චර අගෙයිද මේ සෙරම විනාශ කලේ බලය ගන්න නේද ඔයාගේ ගොඩාක් විඩියෝ බලනවා විශාල දැනුමක් ලැබෙනවා ගොඩාක් ස්තුති ❤❤❤❤💐💐💐🙏මොනවා උනත් මාලිමාවට ජය වේවා
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
භාරත සහොදරයා මේවා තවත් ජවනිකා එයාගෙ ප්‍රභුවත්වය දුශිතයො ලගට ගිහින් නැති කර ගත්තා දැන් වැඩක් නැහැ අපි නිතරම කිවුවා ඔය ගවූරවය නැති කරගන්න එපා කියලා ඔබට ජයවෙවා
නීතිය අවභාවිතා කරමින් පරිසරයේ අති සංවේදී කලාප විනාශ කරමින් බදු පැහැර හරිමින් ව්‍යාපාර කරන නමුත් එක් දන්සැලකින් සියල්ල අමතක කළ හැකි බව කූඨ ව්‍යාපාරිකයෝ දනිති. ඒ තරමටම අපේ රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය හීන කොට ඇත..🇱🇰🤔
සජියා බලය ගන්න ගූත් කනවා මේ පාර😂😂😂😂😂
සජිත් ආවොතින් අපොයි ලංකාවෙි ජිවත් වඩා
ජිවත් වෙනවා ට වඩා හොදයි මැරෙන එක
සජිත් වගේ තැප්ප වස්සෙක් ජනාධිපති වෙන්න තරම් ලංකාව අවාසනාවන්ත නැහැ
ආයුබෝවන් 🙏🌹
Excellent ❤
Verygood
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
excellent and very impressive analysis of S Fonseka`s C V Thank you.
Thank you too!
භාරත මං ඔයාගේ වීඩියෝ බලන්නේ නෑ වීඩියෝ එක අහනවා කොච්චර දිග වුනත් අවුලක් නෑ වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා
Well explained 👍 Thank you ❤
පැයක් දෙකක් හරි අහන් ඉන්න පුලුවන් ඔබගෙ හැම විඩියෝ එකක්ම මම නම් අහනවා
එක වර අහන්න වෙලාව නැති උනත් මමත් හොයාගෙන ගිහින් ඉතුරු ටික බලනව.අද මේ තුන්වෙනි පාර ලොග් උනේ😂😂. භාරත අපිට ගෙවන්න ඕන ඕවාගෙන්.
වේලාව ගියාට ඔබතුමා ගේ පැහැදිලි කිරීම් හොඳයි . සමහර වේලාවල් වල අපැහැදිලි තැන්තියෙනවා.(හේතුව එම පුද්ගලයන්ගේ නම ,පක්ෂය ,ගම, තනතුර ,අපි නොදන්නා නිසා .) කමක් නැ ඕහොම යන්. ස්තුතියි !
Thank you
ස්තුතියි ඔබතුමාට
සුවපත් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම.ඔබ අවශ්‍යම කාරනාවන් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරීම තුල අපි හොදින් දැනුවත් වෙනවා වෙලාව කෙටි කිරීමක් අවශ්‍ය යැයි මම නම් සිතන්නේ නැහැ.ස්තුතිය ඔබට .උතුම් තෙරුවන් සරණයි !❤
මට නම් ඔය යන විදිහ තමා රහ අනිවාර්යයෙන් ම බලනවා ජය වේවා ඔබට ❤
කහ රෙද්ද ඇඟේ දාගත්තු පලියට ඔවුන් බුද්ධිමත් යැයි නිගමනය කල නොහැකිය .ඔබතුමාගේ උත්සාහය අරමුණ අපිට පැහැදිලියි .එනිසා මෙමවැඩ සටහන ඉතා වැදගත් බැවින් ඉදිරියට කරගෙන යන්න .ඔබතුමාට තෙරුවන් සරණයි .
Thank you 🌹 🙏
100%Real TalkThank You
Great Baratha
❤ THANKS MR BARATHA. ❤
සුබම සුබ රාත්‍රි යක් ම වෙිවා බුදුසරනයි සර් මාලිමාවට ජය මවිබිමට ජය....වාද නැති බෙිදනැති ලස්සන ලොව හෙට අපට උදා වෙිවා ❤❤❤❤❤❤❤තෙරැවන් ගුන බලයෙන් සියලු කටයුතු සාර්ථක වෙිවා ❤❤❤
Good morning my dear Mr bharata tennakon ❤❤❤❤❤
Oba Thypalata Thirgayu Wewa 🙏🌺 / AkD & NPP 🧭❌🧭❌🧭❌ / SF Siyathivi Nasaganimata Sarase 😭
Great 👍 !
You are absolutely correct
භාණ්ඩාගාර ලේකම්ගේ කතාවක් දැක්කද / ඇහුවද? රජයේ සේවයට බල්ලො ගිහින් කියල කව්ද කිව්වා, මේ ළඟදී. ඇත්තම ඇත්ත 😡
පිස්සු ද බොලව් තව දික් කරපිය අපි පිටරට බලන්න වෙලා තියෙනවා ♥️
Npp❤❤
සුභ දවසක්...❤❤❤❤
අද ලස්සනයි
Good job done! ❤
Greetings from USA. I'm hoping to see your adorable dogi❤
Thank you❤❤❤❤❤
ගොඩක් දේශපාලන කරුණු දැනගන්නේ මේකෙන් අපිටනම් වීඩියෝ එක සුපිරි❤️❤️
malimawata ජයවේවා ❤
Bharatha Oba monawa keewath Hari kiyana thenata pathwee Hamarai 99%. Kisima kenek Mevan Vigrahayak mama Daanna vidiyata kara nometha me kalakanni danagessuwe obage sinahawa denuma niveeadibaawaya Neethimaya Baawaya ostharla Abibawa yaamenmaya.obata deerghau wewa.
Hello Bharatha, I'm so glad to see you back on track! Please keep up this high standard in your podcasts so we can continue to enjoy them passionately.
Not 100% , Somewhat better.
දේශපාලන දැනුමක් ලැබිය හැකි තුලනාත්මක විග්‍රහයක් .
👍
Thank You !
Great ❤👍❤👍
සුභ දවසක් ඔබට ❤
Good Morning ! Thank you for explaining & updating political history of SL in humours way certain times!
එළඑළ
සැමදාම අපව දැනුවත් කරන ඔබට ❤️ඉස්තුති කපටියයන්ටත් වරදින තැන් තියෙයිනේ පිං ජනාධිපති ඉවත් කරන්න ලේසි නෑ මොකද අන්ත කපටියෙක්.
බලය ලබාගැනීම,එය තහවුරු කර ගැනීමට මිනිසුන් කොතරම් ගිජුද? කියා මේ පක්ශ මාරු කිරීම් අපට කියා දෙන යතාර්ථයයි.ඒ වගේ අය දෙශපාලනයෙන් අයින් කරන්නට චන්ද දායකයා බුද්ධිමත් විය යුතුයි.ඔවුන්ට ලැජ්ජා නැත්නම්...👍❤️🙏
භාරත, අපි ඔයාගෙ චැනල් එක බලන්නේ ඒ වෙලාවේ තියෙන හොඳම කරුණු (අපි ඒකේ අතීතය දන්නෙත් නෑ. වර්තමානයෙත් පේන්න තියෙන ටික විතරයි දන්නෙත්, අනාගතය ගැන පුරෝකථනය කරන්න ඒ තරම් හැකියාවකුත් නැති නිසා) අතීතය වර්ථමානය සහ අනාගතය පිලිබඳ විස්තර ඇතුව දැන ගන්න තමයි. ඉතිං ඒක විස්තර සහිත විය යුතුමයි. ඔයාගෙ විස්තර interest කට්ටිය වේලාව හොයාගෙන බලයි. ඒ හින්ද මගේ අදහස හොඳ විස්තර සහිතවම ඔබ ඉදිරිපත් කරන එක තමයි හොඳ.
Thank you❤❤👍👍
❤❤❤🎉🎉🎉Thank you Brother ♥️
Budu saranai puttahta sah oba siya paula tama api hari adarai obata ❤
👍 👍 👍
රනිල් නරියට කපටිකම් උගන්වන එකෙක්...මාලිමාවට ජයවේවා
Theruwan sarana
කෝ පුතා අද තවම නිදිද
❤YES... This is pure truth about SF and his future. 👌PERFECTO..!
Good morning Mr Bharath Sir. Good talk for Mr. Sarath F to think. 🎉🎉🎉May Almighty Allah bless you and your family. Have a nice weekend. 🇱🇰😁🌿🥀
.ඔබ ගෙ vedio එන කල් බලාගෙන ඉන්න අපිට නම් vedio දීර්ඝ.උනා කියලා අවුලක් නැ .කෙටියෙන් කියන්න කියන අය tv නිවුස් බලන්න කියලා කෙනෙක් comment දාලා තිබුණා ඒක ඇත්ත විදේශ ඉන්න අපිට ඕනෑ තරම් කාලය තියෙනවා ඔබගේ vedio අහන්න ..
රටේ අතිබහුතර ජනතාවකට අද පාන් කියා ගන්න බැරුව ගම් වල දුක්විදිනවාදූශිත බල ලෝබී දේශපාලුවොතනතුරු වරප්ප්‍රසද සදහා මිනි මරා ගන්නවඔබතුමා අද දියවන්නා ඌරු කොටුව සුද්දම කලාරබන්කුකුලන් ගේ රජ මගුල් කාලයට සුදුසු වටපිටාව සැකෙසෙමින් පවතීපැහැදිලිකර ජනතාව දැනුවත් කරන ඔබට ජයම වේවා
Buongiorno Mr.bharatha 🙏🏾 🎉 asath 3 am weddi awa obe kathawq ahanna
Good morning 😊😊😊😊
Thanks for your correct guidance
2:00 - රනිල් වික්‍රමසිංහ හා නව නීතිපති
9:52 - නෝ ඩීල් සජිත් හා සජබේ මන්ත්‍රීන් ගත් ප්‍රතිපාදන
14:33 - සරත් ෆොන්සේකාගේ දේශපාලන අනාගතය
46:10 - බුද්ධිමය දේපල මංකොල්ලය
51:07 - ප්‍රේක්ශක ඉල්ලිම් වලට පිළිතූරු
මේ මොන අදහස්ද....???😂😂😂
@@slloving4474අදහස් නෙවෙයි බූරුවෝ ඒ තියෙන්නෙ
@@moviclips po
Waiting for your videos
මේ ක්‍රමය හොඳයි. අවශ්‍ය තැන අහන්න පුළුවන්.
මාලිමාව දිනනවට බයේ මුන් කෙලින පිස්සු කරැනායි පොනියි එක වෙිදාකාවෙි.ගහගෙන යනකොට නයයි මුගටියයි එක කොටෙි එකට .අනුර සහොදරයා කියපු දේ අද මහපොළවෙි.මාලිමාවට ජයවෙිවා ❤❤❤
භාරතගේ වීඩියෝ කොච්චර දිග වුනත්,පටන් ගත්ත දවසේ ඉදලා මේ දක්වා සේරම බලලා නොදන්නා හුගාක් දේවල් ඉඟන ගෙන දැනුවත් වෙලා තියෙනවා ..මම නම් ගෘහණිය ක් නිසා මගේ වැඩ අතරේ අහන්න පුලුවන් ..හැමෝටම එහෙම බැරුව ඇති..ඇත්තටම මම නම් හරිම ආසයි වැඩි වෙලාවක් අහන්න ❤❤
භාරත මහත්තයාට සුභ උදෑසනක් වේවා .පෝන්සේකා මහත්තයා මහින්ද මහත්තයාටත් වැඩිය අන්ත විදිහට ජනතාවගෙන් කොං වුනා . කෙසේවෙතත් අපි මාලිමාවට තැබූ පය ආපස්සට ගන්නෙම නෑ .ජයවේවා NPP 🧭⚘️❤️ ඔබ තුමාට ඉස්තූතියි ❤
ඉතාම වටිනා දේශපාලන විශ්ලේෂකයක් භාරත .ජයවේවා
අනුර ට ජනතාව බේරාගන්න නම් ,ජනතාව ට අනුරව ආරක්ෂා කරන්න සිදුවෙනවා.එම ආරක්ෂා ව ජනතාව අති විශිෂ්ඨ ලෙස සිදු කරනවා නියතයි .මාලිමාවට ජයවේවා .
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ලාල්කාන්ත :
• ගෝඨාභය ඉතිහාසයේ අසාර්ථකම නායකයෙක් වෙනවා...✔️
• අනුර සහ පොදු සංධානයක් අතර අවසන් සටන සිදුවෙනවා..✔️
• ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා.. (pending)
ලාල්කාන්ත❤❤
Yes..❤❤💪💪💪🧭🧭🧭
අන්තිම අනාවැකියත් සත්‍ය වේවා!
Yes 👍👍❤❤
එකම විකල්පය සජිත් සමග සමගි බලවේගයයි ☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋
රටේ බහුතරයක් මිනිස්සු දුප්පත්කමේ අනන්තය කරා වේගයෙන් ගමන් කරන වර්තමානයේ දේශපාලුවන් රටේ සම්පත් විනාශ කරමින් බලය රැකගන්නට දඟලන මෙම අවස්ථාවේ මිනිසුන් බුද්ධිමත් ව කරුණු කාරනා සිතා බලා ජනබල වේගය දිනවීමට ඉදිරියට එන්න. ජනබලවේගයට ජයවේවා
සුබ දවසක් භාරත මහත්තයා දිනෙන් දින ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුභ උදැසනක් ඔබට 🎉...මේක නම් මේ රටට සුව කල නොහැකි දරුනු පිළිකාවක්. කෙසේ හෝ මොවුන් සියල්ලම මෙවර එකට තබා පරාජය කල යුතුමයි. තීරණය ජනතාව සතුයි.ස්තුතියි. නැවත හමුවෙමු 🎉❤
මාලිමාව එකෙන් ම
භාරත හාරත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සරත් ෆොන්සේකා දේශපාලනයෙන් සමුගත්තානම් මීට නම්බුයි
😂😂ඇයී,,, පුතානෝ ගැන ඇත්තම කිව්ව නිසාද..😅😅
.මම නම් අරගල කාලේම.දැන.ගත්තා ෆොන්සේකා මහතා පිනුමක්.ගහනවා කියලා ෆොන්සේකා ට ඒක එක පාරට කරන්න බැරිව වේලාව එන කල් හිටිය අලියා පොල් බෑය අවුරුදු ගාණක් හක්කේ තියාගෙන ඉදලා වෙලාව ආවාම අලි ගොව්වා ගෙන් පලි ගත්තා වගේ දැන් හරිනෙ ෆොනි සනි.අතිනත ගත් වගයි ..
මොන වීරයෝ මොන බල්ටි ගැහුවත් මෙවර මාලිමාව ලබන අතිවිසිෂ්ට ජයග්‍රහණය වැලකිය නොහකියි. ඒකයි මේ හැමෝම බයවෙලා දගලන්නෙ... මාලිමාවට ජයවේවා......
Comady county.
Malimawata jayawewa Argalayata jayawewa ❤️👍🙏👏👏
ෆොන්සේකා ගැන කියවීමට 100% එකඟයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤
යුද්දයට ගැලපුනාට දෙපාලනයට නොගැලපෙන කෙනෙක් සරත් පොන්සේකා මහතා.
මාලිමාව එක පැත්තක ....අනිත් ඔක්කෝම එක පැත්තක කියලා අනුර කිව්වේ හුග කාලෙකට කලින්
විලිලැජ්ජයි. සරත් පොන්සේකාට තරම් නොවේ.
මාර වැඩේ සජිය ට උනේ වදින්න ගිය පොන්සේකා ඔලුවට කඩා වැටුණා වගේ 🤣😂😆🤮
නයි පොලොංගු මුගටි ඔක්කොම ගංවතුරකදි එකම කොටේට නගිනව කියල අනුර කුමාර කිව්වෙ නිකමට නෙවෙයි....අනාගතේදි තව හොද හොද සෙල්ලම් පෙනේවි...මුන් ටික එකාට එකා කා කොටා ගැනිල්ලම මේ රටට ආශීර්වාදයක්.....ජාතික ජනබලවේගයට ජයවේවා!
මොන පිස්සුද....ඔය ඔක්කොම අන්තිමට එකතු වෙනවා...ඒක තමා බය
Daval venna athi anura lavadavth oya hathike ekka joint venne naha
Aniwarayen ❤️ malimawata jaya wewa ❤❤
අපෙත් හත්මුතු පරම්පරාවම හිටියේ කැපුවත් කොලපාට..අලියා..😂😂ඒක එපා කරේම රනිල්..😕😕
දැන් අපේ පවුල් හැමෝම වෙනස්වෙලා.❤
මාලිමාව වෙනුවෙන් අපි..!!
ඕනෑම දේකට උදාහරණ දක්වන්න ඔබේ හැකියාව 👌👌👌👍👍👍
ජයවේවා ❤
සහොදරයා❤️🙏
මහපොලවෙ ඇත්තට අනුව ඉදිරියේදි මේ නාට්‍ය වේදිකා ගත වීමට නියමිතයයි.
සබුද්ධික අපේ ජනතා ප්‍රජාව මේ මොහොතේ අවසන් අවස්ථාව හරිම විදිහට සමාජ ගත කිරීමට.
ජනතා ආන්ඩුවක් වෙනුවෙන් N P P වටා එකතු වෙන්න🙏
ඉතා නිවැරදි විග්‍රහයක්!
ආනාගතේ නංගිලා මල්ලිලා වෙනුවෙන් රටක් හදන්න මාලිමාව දිනවන්න මිනිස්සු දැනුවත් කරන්න එක ලොකු පිනක් මාලිමව Npp ජය ❤️❤️❤️
Thanks 🙏 sir
තෙරුවන් සරණයි
Good morning ❤NPP ජය වේවා Thanks
You have been doing absolutely fantastic Job Baarath. I never missed your videos. Wasantha
මුන් කොහේ කොහේ ගාල් වෙයිද මන්ද ,අනුර හරි, සේරම පෙරමුණ ගනී එක පැත්තෙ 😅
Good morning to you ❤❤❤❤❤
Stay safe always and thank you for your hard work ❤❤❤❤❤❤
පොන්සේකා කියන්නෙ අතදෙන හැම එකාවම හපාකන එකෙක් මේපාර ඉවරයි
සංජේ රාජරත්නම් හදිසියකවත් හාර්ට් ඇටෑක් එකකින් මලොත් රනිල් සෙත්තපොච්චිද..😂😂
නෙද්දකිං මෙහෙමත් ලොන්තපෝල් පාලකයෙක්..පරම්පරාවටත් නින්දාවක්.😓😓😓
💯✅💯✅💯✅💯✅🫣😩😭🫣
මගේ පුද්ගලික අදහස ඔබගේ video දිග නැහැ කියලයි.මෙච්චර පැහැදිලි කරලත් තේරෙන්නේ නැති අයත් ඉන්නවා කියන්නේ ඉතින් ...........ඔබගේ වචන වලින්ම කිව්වොත් අපි ඒ අයට කියමු t v එකේ news බලන්න කියලා. ඔබට නීරෝගී සුව ලැබේවා !.....................
ඔබ ඉදිරිපත් කරන විස්තර වැදගත්. ඒවා අඩු නරන්න එපා. Timeline එක දාන එක හොද විසදුමක්. ඔබේ‍් වටිනා කාලය අප දැනුවත් කිරීමට තුති! 🌷
May Allah bless you brother
❤❤❤❤❤
ජාතික ජන බලවේගය දිනවීමට සැවොම එක්වෙමු 🤝❤️✌️
අධ්‍යාපන ධවල පතිකාවේ සිට එනමි අපේ පාසැල් කාලයේ සිටම රටට විවිධ ආකාරයෙන් විනාශ කාරී වැඩ කල අප දුටු කාලකණ්ණිම දූෂිතයන් අතුරින් පධාන මිනිසෙක් කපටි නරියා.ඕකට ජීවිතේ අවසන් කාලයේදී සිපිරි ගෙයම හිමිවිය යුතුයි.
100%✔️
අපිත් කැම්පස් කාලෙ strike කළාට අධ්‍යාපන ධවල පත්‍රිකාවෙ නම් හොද යෝජනා තිබුණා..පස්සෙයි ඒවා දැන ගත්තේ...ඒ කාලේ මේ මිනිහට පිස්සු හැදිලා තියෙන්න නැතිව ඇති
ධවල. පත්‍රිකාව කාලේ මතකයි
,, රනිල් රනිල් ගොනා ගොනා
ගොන් පනතක් ගෙනා ගෙනා,,
අර ගලයේ ආසමගියෙ ප්‍රතිඵල තමා මේ
මතු පිට සීනී ගෑවුනාට ඒ වගේ යටි අරමුණු වෙනස්
හරියට පරමාධි පති බලය ජනතාවට නමුත්..
@@NilminiAbeyratnaමොනවද ඒ හොඳ යෝජනා?
භාරත මහත්තයා ගොඩාක් සතුටුයි ගොඩාක් ස්තුති ඔයාගේ මේ විස්තර කිරිම මම ඇත්තටම මේ විඩියෝ බලන්නේ තුන් හෝ හතර පාරකට මෙච්චර උදාහරණ දිලා කතා කියලා දිලා බණ වලින් දිලා උපහැරන වලින් කියලත් සිංහල නොතෙරෙන උන් ඉන්න රටක් ලංකාව කියන්නේ දුකයි ඒ ගැන ඇත්තටම අපේ මිනිස්සු දේශපාලනය කියන දේ දන්නේ නැ ගොඩාක් අය තෙරැම් කරල දෙන්න ඔනි එත් ඒක හරි අමාරැ වැඩක් ඔයා වගේ අය මේ මාධ්‍යවේදීන් වෙනවනම් මිනිස්සුන් ගේ මනස හැදෙයි දේශපාලනය ගැන
අපේ රටේ අගය රට තුල ඉන්න අයට වඩාරටින් පිට ඉන්න අපිට වැඩියි කියලා මගේ අදහස මගේ රට කොච්චර සුන්දර ද මිනිස්සු කොච්චර අවංක සුන්දර අයද ගොඩාක් අය සමගිය කොච්චර අගෙයිද මේ සෙරම විනාශ කලේ බලය ගන්න නේද
ඔයාගේ ගොඩාක් විඩියෝ බලනවා විශාල දැනුමක් ලැබෙනවා ගොඩාක් ස්තුති ❤❤❤❤💐💐💐🙏මොනවා උනත් මාලිමාවට ජය වේවා
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
භාරත සහොදරයා මේවා තවත් ජවනිකා එයාගෙ ප්‍රභුවත්වය දුශිතයො ලගට ගිහින් නැති කර ගත්තා දැන් වැඩක් නැහැ අපි නිතරම කිවුවා ඔය ගවූරවය නැති කරගන්න එපා කියලා ඔබට ජයවෙවා
නීතිය අවභාවිතා කරමින් පරිසරයේ අති සංවේදී කලාප විනාශ කරමින් බදු පැහැර හරිමින් ව්‍යාපාර කරන නමුත් එක් දන්සැලකින් සියල්ල අමතක කළ හැකි බව කූඨ ව්‍යාපාරිකයෝ දනිති. ඒ තරමටම අපේ රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය හීන කොට ඇත.
.🇱🇰🤔
සජියා බලය ගන්න ගූත් කනවා මේ පාර😂😂😂😂😂
සජිත් ආවොතින් අපොයි ලංකාවෙි ජිවත් වඩා
ජිවත් වෙනවා ට වඩා හොදයි මැරෙන එක
සජිත් වගේ තැප්ප වස්සෙක් ජනාධිපති වෙන්න තරම් ලංකාව අවාසනාවන්ත නැහැ
ආයුබෝවන් 🙏🌹
Excellent ❤
Verygood
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
excellent and very impressive analysis of S Fonseka`s C V Thank you.
Thank you too!
භාරත මං ඔයාගේ වීඩියෝ බලන්නේ නෑ වීඩියෝ එක අහනවා කොච්චර දිග වුනත් අවුලක් නෑ වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා
Well explained 👍 Thank you ❤
පැයක් දෙකක් හරි අහන් ඉන්න පුලුවන් ඔබගෙ හැම විඩියෝ එකක්ම මම නම් අහනවා
එක වර අහන්න වෙලාව නැති උනත් මමත් හොයාගෙන ගිහින් ඉතුරු ටික බලනව.අද මේ තුන්වෙනි පාර ලොග් උනේ😂😂. භාරත අපිට ගෙවන්න ඕන ඕවාගෙන්.
වේලාව ගියාට ඔබතුමා ගේ පැහැදිලි කිරීම් හොඳයි . සමහර වේලාවල් වල අපැහැදිලි තැන්තියෙනවා.(හේතුව එම පුද්ගලයන්ගේ නම ,පක්ෂය ,ගම, තනතුර ,අපි නොදන්නා නිසා .) කමක් නැ ඕහොම යන්. ස්තුතියි !
Thank you
ස්තුතියි ඔබතුමාට
සුවපත් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම.ඔබ අවශ්‍යම කාරනාවන් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරීම තුල අපි හොදින් දැනුවත් වෙනවා වෙලාව කෙටි කිරීමක් අවශ්‍ය යැයි මම නම් සිතන්නේ නැහැ.ස්තුතිය ඔබට .
උතුම් තෙරුවන් සරණයි !❤
මට නම් ඔය යන විදිහ තමා රහ අනිවාර්යයෙන් ම බලනවා ජය වේවා ඔබට ❤
කහ රෙද්ද ඇඟේ දාගත්තු පලියට ඔවුන් බුද්ධිමත් යැයි නිගමනය කල නොහැකිය .
ඔබතුමාගේ උත්සාහය අරමුණ අපිට පැහැදිලියි .එනිසා මෙමවැඩ සටහන ඉතා වැදගත් බැවින් ඉදිරියට කරගෙන යන්න .ඔබතුමාට තෙරුවන් සරණයි .
Thank you 🌹 🙏
100%Real Talk
Thank You
Great Baratha
❤ THANKS MR BARATHA. ❤
සුබම සුබ රාත්‍රි යක් ම වෙිවා බුදුසරනයි සර් මාලිමාවට ජය මවිබිමට ජය....වාද නැති බෙිදනැති ලස්සන ලොව හෙට අපට උදා වෙිවා ❤❤❤❤❤❤❤තෙරැවන් ගුන බලයෙන් සියලු කටයුතු සාර්ථක වෙිවා ❤❤❤
Good morning my dear Mr bharata tennakon
❤❤❤❤❤
Oba Thypalata Thirgayu Wewa 🙏🌺 / AkD & NPP 🧭❌🧭❌🧭❌ / SF Siyathivi Nasaganimata Sarase 😭
Great 👍 !
You are absolutely correct
භාණ්ඩාගාර ලේකම්ගේ කතාවක් දැක්කද / ඇහුවද? රජයේ සේවයට බල්ලො ගිහින් කියල කව්ද කිව්වා, මේ ළඟදී. ඇත්තම ඇත්ත 😡
පිස්සු ද බොලව් තව දික් කරපිය අපි පිටරට බලන්න වෙලා තියෙනවා ♥️
Npp❤❤
සුභ දවසක්...❤❤❤❤
අද ලස්සනයි
Good job done! ❤
Greetings from USA. I'm hoping to see your adorable dogi❤
Thank you❤❤❤❤❤
ගොඩක් දේශපාලන කරුණු දැනගන්නේ මේකෙන් අපිටනම් වීඩියෝ එක සුපිරි❤️❤️
malimawata ජයවේවා ❤
Bharatha Oba monawa keewath Hari kiyana thenata pathwee Hamarai 99%. Kisima kenek Mevan Vigrahayak mama Daanna vidiyata kara nometha me kalakanni danagessuwe obage sinahawa denuma niveeadibaawaya Neethimaya Baawaya ostharla Abibawa yaamenmaya.obata deerghau wewa.
Hello Bharatha, I'm so glad to see you back on track! Please keep up this high standard in your podcasts so we can continue to enjoy them passionately.
Not 100% , Somewhat better.
දේශපාලන දැනුමක් ලැබිය හැකි තුලනාත්මක විග්‍රහයක් .
👍
Thank You !
Great ❤👍❤👍
සුභ දවසක් ඔබට ❤
Good Morning ! Thank you for explaining & updating political history of SL in humours way certain times!
එළඑළ
සැමදාම අපව දැනුවත් කරන ඔබට ❤️ඉස්තුති කපටියයන්ටත් වරදින තැන් තියෙයිනේ පිං ජනාධිපති ඉවත් කරන්න ලේසි නෑ මොකද අන්ත කපටියෙක්.
බලය ලබාගැනීම,එය තහවුරු කර ගැනීමට මිනිසුන් කොතරම් ගිජුද? කියා මේ පක්ශ මාරු කිරීම් අපට කියා දෙන යතාර්ථයයි.ඒ වගේ අය දෙශපාලනයෙන් අයින් කරන්නට චන්ද දායකයා බුද්ධිමත් විය යුතුයි.ඔවුන්ට ලැජ්ජා නැත්නම්...
👍❤️🙏
භාරත, අපි ඔයාගෙ චැනල් එක බලන්නේ ඒ වෙලාවේ තියෙන හොඳම කරුණු (අපි ඒකේ අතීතය දන්නෙත් නෑ. වර්තමානයෙත් පේන්න තියෙන ටික විතරයි දන්නෙත්, අනාගතය ගැන පුරෝකථනය කරන්න ඒ තරම් හැකියාවකුත් නැති නිසා) අතීතය වර්ථමානය සහ අනාගතය පිලිබඳ විස්තර ඇතුව දැන ගන්න තමයි. ඉතිං ඒක විස්තර සහිත විය යුතුමයි. ඔයාගෙ විස්තර interest කට්ටිය වේලාව හොයාගෙන බලයි. ඒ හින්ද මගේ අදහස හොඳ විස්තර සහිතවම ඔබ ඉදිරිපත් කරන එක තමයි හොඳ.
Thank you❤❤👍👍
❤❤❤🎉🎉🎉
Thank you Brother ♥️
Budu saranai puttahta sah oba siya paula tama api hari adarai obata ❤
👍 👍 👍
රනිල් නරියට කපටිකම් උගන්වන එකෙක්...මාලිමාවට ජයවේවා
Theruwan sarana
කෝ පුතා අද තවම නිදිද
❤YES... This is pure truth about SF and his future. 👌PERFECTO..!
Good morning Mr Bharath Sir. Good talk for Mr. Sarath F to think. 🎉🎉🎉May Almighty Allah bless you and your family. Have a nice weekend. 🇱🇰😁🌿🥀
.ඔබ ගෙ vedio එන කල් බලාගෙන ඉන්න අපිට නම් vedio දීර්ඝ.උනා කියලා අවුලක් නැ .කෙටියෙන් කියන්න කියන අය tv නිවුස් බලන්න කියලා කෙනෙක් comment දාලා තිබුණා ඒක ඇත්ත විදේශ ඉන්න අපිට ඕනෑ තරම් කාලය තියෙනවා ඔබගේ vedio අහන්න ..
රටේ අතිබහුතර ජනතාවකට අද පාන් කියා ගන්න බැරුව ගම් වල දුක්විදිනවා
දූශිත බල ලෝබී දේශපාලුවො
තනතුරු වරප්ප්‍රසද සදහා මිනි මරා ගන්නව
ඔබතුමා අද දියවන්නා ඌරු කොටුව සුද්දම කලා
රබන්කුකුලන් ගේ රජ මගුල් කාලයට සුදුසු වටපිටාව සැකෙසෙමින් පවතී
පැහැදිලිකර ජනතාව දැනුවත් කරන ඔබට ජයම වේවා