ඇයි අවුල්ද

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 996

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 5 месяцев назад +241

    අපි හිතන තරම් ලේසි වෙන්නේ නැහැ .අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි උපරිම kapa කිරීමක් කරන්න ඕන ❤❤❤

    • @gdndarshana1332
      @gdndarshana1332 5 месяцев назад +6

      ඇත්ත කතාව

    • @amarakumariherath4635
      @amarakumariherath4635 5 месяцев назад +6

      ඔව් ඇත්ත ...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 месяцев назад +7

      අනිවාර්යයෙන් , හතුරන් නොයෙකුත් උපක්‍රම අත් හදා බලනවා.

    • @rupikaatapatthu661
      @rupikaatapatthu661 5 месяцев назад +5

      Atta katawa.
      Tawat Abiyogak Anura shodaryata.
      Anoj silva wadamhta

    • @142samantha
      @142samantha 5 месяцев назад +2

      අනිවාර්යයෙන් 👏👏👏👏 ජයෙන් ජය සැමට

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 5 месяцев назад +308

    හිටපු අගමඅති දියණිය ඇවිත් අනුරගේ ජයග්‍රහණය ගැන කීවා ඒනිසා විශාල පිරිසක් පිටරට සිට ලංකාවේ ජනයාට 🧭 ❤ දිනවීමට බලපෑම් කරනවා. සතුටුයි

    • @mydreams7104
      @mydreams7104 5 месяцев назад +12

      හැබැයි එයා පොඩ්ඩක් වෙන line එකක හිටියේ.. බය නිසා වෙන්න ඇති.

    • @VinsentFernado
      @VinsentFernado 5 месяцев назад

      Minu

    • @saumyaperera6788
      @saumyaperera6788 5 месяцев назад

      කවුද ඒ.,?

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 5 месяцев назад

      @@saumyaperera6788 හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දුව ,තුශී

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 5 месяцев назад

      @@saumyaperera6788 රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැති ගේ දුව.

  • @erangajeewanthi3474
    @erangajeewanthi3474 5 месяцев назад +99

    සෑම වචනයක්ම ජීවිතයේ යථාර්තය අපට අවබෝධ කර දෙන්න ට උත්සහය කරන භාරත පුතා ඔබට ජයශ්‍රී. ජනබලවේගයට ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 5 месяцев назад +217

    # ජන පීඩක ආණ්ඩුව මැතිවරණයකින් පන්නා දමමු! 2024

    • @ruwanka18
      @ruwanka18 5 месяцев назад +4

      අනිවාර්යයෙන්ම ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 5 месяцев назад +339

    මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❌🧭❌ NPP

    • @antoneyperera520
      @antoneyperera520 5 месяцев назад +3

      Paksa Pata na ape ..daruvange anagataya. venuven.(ape venas una)😊😅

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 5 месяцев назад +7

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤

    • @beveryholiday8427
      @beveryholiday8427 5 месяцев назад +2

      Definitely we will bring the NPP to office

  • @ngjijayasena4119
    @ngjijayasena4119 5 месяцев назад +306

    දිනන්න නම් ගෝඨාභයට සජිත්ට රනිල්ට රාජපක්ෂලාට ඡන්දය දීපු හැමෝම එකතු කර ගත යුතුයි. මිනිස්සු බහුතරයක් ඡන්දය දුන්නේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන . මෙවරත් අනුර වටා එකතු වන්නේ ඒ බලාපොරොත්තු ගොඩත් එක්ක අනුර ඇතුළු පිරිස ඒ බලාපොරොත්තු වලට වටිනාකමක් දේවි කියලා විශ්වාස කරනවා.

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 5 месяцев назад +12

      100%🧭❌👍🏻

    • @ravindrajayamanna
      @ravindrajayamanna 5 месяцев назад +23

      අනිවා හැම පක්ෂයකම පක්ෂය බදාගෙන ඉන්න උන් සේරම එකයි.ඔය කොයි කවුරුත් මතක තියාගත යුතුයි පාලනය වෙනස් කරන්නේ වෙනස්වන මිනිස්සු නිසා. අනුර දිනවන්න ජවිපෙ කාඩර් එකට වඩා nppඑකට එකතු උන අපි ඡන්ද හදනවා..හැබැයි පහල මට්ටමේ ජවිපේ අය අය අනිත් අය පහලට දාල අපි තමා පොරවල් කියල හිතනවනම් ඔයාලට සොරි තමා ඔයාලට තනිව කරන්න පුලුවන් මගුලක් නෑ..මොකද අනුරට ඡන්දය දෙන්න චීනයෙන් ,ඉන්දියාවෙන් එන්නේ නෑ..ඒ නිසා මිනිසුන්ට ගරුත්වයෙන් කරුනු පහදල දෙන එකයි කල යුත්තේ.

    • @psathya6345
      @psathya6345 5 месяцев назад

      මහජන ආණ්ඩුව කියල එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නෑ. තියෙන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල. මහජන සමූහාණ්ඩු රුසියාවෙවත් තිබේද?

    • @ruchira296
      @ruchira296 5 месяцев назад +4

      එකතු වෙලා ඉවරයි බන් දැනටමත්👍

    • @premathilakaabeywickrama3228
      @premathilakaabeywickrama3228 5 месяцев назад +4

      චදෙන් පස්සෙ ස්ථාපිත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි හැමදෙයක්ම කරන්න වෙන්නෙ.

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 5 месяцев назад +156

    මේ පාර ෂුවර් ෂෝට් කුඩු හිරු එක තමයි ගිය පාර නයි දෙරණ වගේ මිනිස්සුව මුලා කරන්නේ

    • @Janka-c9f
      @Janka-c9f 5 месяцев назад +6

      මිනිමරුවො නිදහස් කරගන්න නේ මේ ඔක්කොම

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 5 месяцев назад +6

      ඒ උනාට ඒ රැගිල්ල හරියන්නෑ මේ පාර

    • @samudrikaherath5294
      @samudrikaherath5294 5 месяцев назад +6

      නිවැරදියි. ඔවුන්ගේ යටි අරමුණක් තියෙන බව අමතක කරන්න එපා. කුඩු, කුඩු, කුඩු මිසක් වෙන කුමක්ද

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 5 месяцев назад +4

      අනිවාර්යයෙන්

    • @gaminisubasinghe6618
      @gaminisubasinghe6618 5 месяцев назад

      😂

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 5 месяцев назад +85

    අද ඔබ පැහැදිලි කර කතාවේ ඇත්තම කොටසක් තියෙනව. අපේ මව්රට ගොඩ නැගීමට, අපේ චන්ද මාලිමාවට. ජාතික ජනබලවේගයට ජයවේවා!!! ❤❤❤🇺🇸

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 5 месяцев назад +93

    මේ රට දියුණු වෙනවා දකින්න ලොකුම ආශාව තියෙන්නේ මේ රටින් පිටරටකට ගිහින් පිටරට ජීවත් වෙන මිනිස්සුන්ට.. මොකද ඒ මිනිස්සු පිටරටවල් වල පාලකයෝ දූෂණයෙන් වංචාවෙන් තොර වුණහම ඒ රටවල් කොච්චර දියුණු වෙනවද ඒ රටේ සාමාන්‍ය මනුස්සයාට කොච්චර පහසුකම් ජීවිතෙන් ලැබිල තියෙනවද කියලා දැකලා තියෙනවා..... දැන් පිටරට ඉන්න මිනිස්සු මෙහෙට ඇවිල්ල චන්දෙ දාල යන එක ඒ මිනිස්සුන්ගේ අයිතියක් .
    ඒත් තමුන්ගේ කඩන් වැටිච්ච පක්ෂ දිනවන්නයි තමුන්ගේ මහජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෝ දිනවන්නයි හීන දකින පුද්ගලික වාසි වලට කඩේ යන මේ ලංකාවේ ඉන්න සමහරක්, පිටරට ඉන්න මිනිස්සු මෙහාට ඡන්දෙ දවසට ඇවිත් තමුන්ගේ ඡන්දය පාවිච්චි කරනවාටත් අකමැති කමක් තියෙනවා.
    කැත කතා කියන කොන්ද පණ නැති නිවටයෝ ටිකක් ඉන්නවා උන් හිතන් ඉන්නෙ පිටරට ඉන්න මිනිස්සු ලංකාවට සල්ලි විතරක් එව්වහම ඇති එතනින් එහාට ඒ මිනිස්සුන්ට කිසිම රට ගැන අයිතියක් නෑ කියලා.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 месяцев назад +6

      අන්න ඒක ඇත්ත. ඕක ඉස්සෙල්ලම කිව්වෙ ස. ජ. බ. මන්ත්‍රී කෙනෙක් . මේ රටේ උන්ට ඩොලර් ටිකක් එවන්නෙ ඒ මිනිස්සු බව ඔය කියන උන්ට මතක නැද්ද ?

    • @DammikaW48474
      @DammikaW48474 5 месяцев назад

      මේ Anti -NPP අදහස් දරන බංකොලොත් පොහොට්ටු සහ කොල පාට අයගේ මේ ඊනියා විදේශගත ශ්‍රී ලාංකික විරෝධය හරියට අර මිදි කඩා ගන්න බැරුව මිදි තිත්තයි කියන නරියගෙ වහසි බස් වගේ තමයි.
      දැන් අනුර සහ ජා.ජ.බලවේගයට විශාල ලෙස එකතු වී ඇති විවිධ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ඔය විදිහට සජබෙ වටේ එකතු වුනා නං...??? එහෙම නම් අපට රතු පාවාඩ දාවි ජන්දෙ දෙන්න එනවිට!!!
      ඔවුන්ව ප්‍රතික්ෂේප කරල NPP වටා එකතු වීම තමයි මේ පරාජිතයන් ට දරාගන්න බැරි!

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 5 месяцев назад +4

      ඒක ඇත්ත දුර ඉන්න අපිට මුළු රටේම වැරදි පේනවා... ලංකාවේ මිනිස්සුන්ට ඒ තියෙන ප්‍රශ්න ටික දවසක් යනකොට සාමාන්‍ය වෙනවා.

  • @WijerathneWickramaarachchi
    @WijerathneWickramaarachchi 5 месяцев назад +46

    භාරත ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා .ජයවේවා

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 5 месяцев назад +34

    භාරත මහත්තයා ඔය දේශපාලකයන් මොනවා කිවිවත් අපි ලන්කාවට ඇවිත් චන්දේ දෙනවා කාටවත් එක නතර කරන්න බැහැ මෙහේ ගොඩාක් කටිටිය එනවා ජාතික ජනබල වෙිගයට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 5 месяцев назад +80

    අන්න හිරු එක මාලිමාවේ වලං හොදනවැයි කිය කිය ශානිලට බනිනවා.
    හිරු අවුරුදු ගාණක් රාජපක්ෂ වලං හොදලා
    දැන් සජිත්ගේ වලං හෝදනවා.
    හිරු මේවට කියන්නේ සජිත්ගේ වලං හේදිල්ල නෙමේද?

    • @jokijoki8016
      @jokijoki8016 5 месяцев назад +4

      වලන් නොවේ සජිත්ගෙ කක්කුස්සි හොඩනවා හිරු නලිකව

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 5 месяцев назад +2

      සජිත්ගෙ ගූ චමුදිත අදින්නෙ,මොකද චමුදිත ට අශූචි හුරුපුරුදු යි,ගෙටත් ගහ ගත්ත

    • @User29438
      @User29438 5 месяцев назад +2

      ​@@TheUltimateGigaChad99සජියගෙ 💩 රෙනෝගෙ 💩 දෙකම දිවෙන් අදින්නෙ 💩 චමුදිත 😂😂😁

  • @UD-95
    @UD-95 5 месяцев назад +114

    පිටරට උන්ගේ ඩොලර් එද්දි හොදයි උන් චන්දේ දාන්න ආවාම තමා වැරදි මේවා තමා ??? නීති.

    • @aheshikumari4206
      @aheshikumari4206 5 месяцев назад +8

      එකනාම් සහතික ඇත්ත ඔය වහල්ලු ජිවත් වෙන්නෙ අපි එවන සල්ලි වෙලින් කියලා අමතක ඇති

    • @ashansangeeth5098
      @ashansangeeth5098 5 месяцев назад +4

      අනිවාර්යයෙන්

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 5 месяцев назад +3

      අනිවාර්යයෙන්

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 месяцев назад +1

      සමහර පකයි ඉන්නවා උබලා එන්න එපා ඡන්ද දෙන්න කියන එවුන් තොපේ ඩොලර් අපිට එපා එව්වා තියා ගනියව් කියන .

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 4 месяца назад

      මේවා භාරත ගොනාගෙ කතා

  • @vanishialalani9026
    @vanishialalani9026 5 месяцев назад +54

    අවුරුදු 76 ක නිල් කොළ මජර ත්‍රාඩ දේශපාලන සංස්කෘතික අවසන් කරමු නව ජනතාවාදී දේශපාලන සංස්කෘතිකට මාලිමාව දිනවමු

  • @anulaanula3887
    @anulaanula3887 5 месяцев назад +30

    මේ සියල්ල ඉදිරීයේ ජාතීක ජනබලවේගයට ජයවේවා සැමට එකනීතීයක්‌ ❤භාරත සර් ❤️🙏🙏🙏

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 5 месяцев назад +207

    උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා මේ පෘථිවි තලයේ වෙසෙන ශ්‍රී ලංකාවේ උන්නතිය පතන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ එකම පැතුම ජාතික ජන බලවේගය පමණයි. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 ට ජයවේවා ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RanjithBandara-o2k
      @RanjithBandara-o2k 5 месяцев назад +10

      අනිවාර්යයෙන්ම

    • @ruwanka18
      @ruwanka18 5 месяцев назад +4

      අනිවාර්යයෙන්ම ..❤

    • @psathya6345
      @psathya6345 5 месяцев назад

      උවමනාවකට වාක්‍යයක් ලියන්න වචන නැති වෙයි.

    • @bandulajayasooriya3387
      @bandulajayasooriya3387 5 месяцев назад

      @@psathya6345 මීටත් වැඩිය මොන උවමනාවක් ද ? අපේ රටටත් වැඩියෙන් .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 месяцев назад +3

      @@psathya6345 මේක තමා ලොකුම පිරිසකගෙ ලොකුම උවමනාව. ඊට පස්සෙ අපි සමහරවිට මේවා ලියන එකත් අඩුවෙයි.

  • @S_han1210
    @S_han1210 5 месяцев назад +520

    කට්ටිය කිව්වා රැල්ල ඉවරයි කියලා.. රැල්ල ඉවරයි තමා... දැන් සුනාමියක් එන්නේ...

    • @MrGeethgeeth
      @MrGeethgeeth 5 месяцев назад +73

      මම මේ ,comment එකට හරි ආසයි. ඒක දැක්කම මහළු මට අමුතු ජවයක් දැනුනා. ජා.ජ. බ.ය ට , ඔබට හා රටට ජයවේවා.

    • @isuruperera1127
      @isuruperera1127 5 месяцев назад +5

      Baiyo hodai mun ekka baladdi

    • @upulkulasekera43
      @upulkulasekera43 5 месяцев назад

      ​@@isuruperera1127බොමුද ගල් කාලක්

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 5 месяцев назад +3

      These are only jvp diaspora

    • @AntonWeerasinghe
      @AntonWeerasinghe 5 месяцев назад +12

      රැල්ල බලන්න වෙන්නෙ අර පුතාගෙ භාර්යාවගෙ බඩේ තමයි.මේ රැල්ල එහෙම නෙවෙයි.

  • @georgefernando6426
    @georgefernando6426 5 месяцев назад +42

    භරත හැම දිනයක්ම අලුත් විසලේසනයක් අර්ථයක් ගෙනෙනවා. ජයවේවා, මාලිමාවට සුභ පැතුම්. ජයවේවා!!! ❤❤

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 5 месяцев назад +25

    I never interested in Sri Lanka politics since I left the country in early two thousand. Only two times I looked at the news in 2015 when Rajapaksha defeated. Second time when Gota left. But now I’m really interested in Sri Lankan politics as it’s going to be a huge change. I wish NPP will come into power in this election. Cheers NPP 😀😃

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 5 месяцев назад +123

    එදා ගෝටාබයට චන්දෙ දෙන්න මිනිස්සු ආවේ මේ ක්‍රමය වෙනස් කරයි කියලා හිතලා.නමුත්උනේනෑ.

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 5 месяцев назад +7

      මාලිමාව වෙනස්
      🧭❌👍🏻

    • @kg94837
      @kg94837 5 месяцев назад

      ගෝඨාට නම් චන්ඳෙ දෙන්න ප්‍රධාන හේතුව මම හිතන්නේ පාස්කු ප්‍රහාරය. ආංඩුව ඒක වෙන්න ඉඩ ඇරලා බලන් හිටියා කියලා පෙනුන නිසා. කවුරුවත් හිතන්නේ නැහැ මේ තරම් දරුණු අපරාධයක් බලය වෙනුවෙන් කරයි කියලා. දෙමල කොටි වගේම මුස්ලිම් අන්තවාදීන්ට නැඟිටින්න යූඑන්පී එක ඉඩහරී කියලා මිනිස්සු බය වුනා.

    • @ruwanka18
      @ruwanka18 5 месяцев назад +7

      අන්න ඒක තමයි ඇත්ත..ගෝටට ඡන්දය දීපු බහුතරයක් පිරිසිදු හැඟීමෙන් රට වෙනුවෙන් වැඩ කරපු අය. ❤

    • @priyanthasenarathna2303
      @priyanthasenarathna2303 5 месяцев назад +6

      ඔබේ අදහස හරි මමත් එහෙමයි .පුළුවන් උනොත් එන චන්දේ ට යන්ට බලනවා NPP එකවත් රට හදයි කියලා විස්වාසය ක් තියෙනවා ..

    • @KuttigeSilva
      @KuttigeSilva 5 месяцев назад +6

      ​@@ruwanka18කමක් නෑ මෙයාටත් දීල බලමු,නොදී බෑනේ හොදද නරකද කියල බලන්න.

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 5 месяцев назад +32

    විදෙස් ගත ස්‍රීලාංකිකයන්ගේ උදව් අවශ්‍ය යි, රට ගොඩගන්න වගේම චන්දෙ දිනන්න..

  • @sanaruhewagamage6943
    @sanaruhewagamage6943 5 месяцев назад +102

    ජාතික ජන බලවේගයට ජය වේවා ❤

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 5 месяцев назад +11

    Ai තාක්ෂණය භාවිතා කරලා අනුර ගැන ඉතාම සංවේදී කාරණා ආගම ජාතිය ගැන වගේ බිහිසුණු දේවල් අනුර ගේ කටින්ම නිර්මාණය කරලා ජනමතය එහෙම පිටින්ම කනපිට ගහන්න සැලසුම් කරන්න මේවන විටත් සැලසුම් කරනවා වෙන්න පුලුවන් ,සියලු ජනතාව මේවා ගැන ඉතා හොදින් දැනුවත් වීම වැදගත්

  • @palithasilva4792
    @palithasilva4792 5 месяцев назад +33

    රටටම ජය වෙන්න අනුර ගෙනෙව්.

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 5 месяцев назад +11

    ❤❤❤ඒ කුඩා මිනිසාගේ පෞරුෂය ,දැනුම,ඉවසීම ,බුද්ධිය කෙතරම්ද ❤❤❤ඔබ අපේ නායකයා වනතුරු බලා සිටිනවා සොයුර ❤❤❤

  • @SDJA-hd6df
    @SDJA-hd6df 5 месяцев назад +41

    කොහොමත් විරැද්ද වීම ස්වාභාවික සහ සාමාන්‍ය දෙයක් , දැනට 40% NPP වෙලා තීරණයක් නෑ කියල 40% තව කියනව නම් ඒකෙන් බහුතරයක් රැල්ලට යනවා, ඒක ශුවර් ,ඒක රනිල් , සජිත් කාට උනත් තියරිය එකයි ❤😅

  • @nisaljayawardena
    @nisaljayawardena 5 месяцев назад +47

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @sudathperera1753
    @sudathperera1753 5 месяцев назад +17

    බාරත තෙන්නකෝන් අපිට ලොකු හයියක්. ඔබට ස්තුතියි.

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 5 месяцев назад +26

    🙏❤️ සහෝදරයා.
    ඇත්තටම ඔබ තුමාගෙ විග්‍රහය උපරිම වැදගත්.
    ලන්කාවෙ ගොඩක් මිනිස්සු දන්නෙ උපතින් ,පරම්පරාවෙන් ලැබුන පාට,පක්ශ වෙනුවෙන් කතිරෙ පාවිච්චි කිරීමක් පමනක් දන්න ප්‍රාථමික දේශපාලන දැනීමක්.
    ඔවුන් කිසිසේත් වෙනස් වනේද, වෙනස් කල හැක්කෙද නොවන්නේය.
    හොදම දේ වෙනස් වීම සදහා ඔලුව සූදානම් සබුද්ධික ජනතාව එක් වී ක්‍රම වෙනස සදහා සුදුසු පරිසරය නිර්මාණය කිරීමයි❤️
    ජය වේවා N P P❤️

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 5 месяцев назад +58

    ඔයානම් මරු ලංකාවේ අපායෙ ඉන්න උන්ට මේවා මැජික්

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 5 месяцев назад +7

    ඔබගේ සෑම වැඩසටහනක්ම මම බලනව අපි නොදත් බොහෝදේ ඉගනගන්නව එයට ගොඩක් ස්තුතියි

  • @nisaljayawardena
    @nisaljayawardena 5 месяцев назад +81

    # පර්සි රනිල් බැසිල් අපාගත වේවා 2024

  • @GaminiPilapitiya
    @GaminiPilapitiya 5 месяцев назад +191

    අනුර ජනදිපති ධුරයට. ළඟදීම රනිල් මහින්ද සජිත් නාමල් කුණු කුඩයට. මාලිමාවට ජයවේවා.

    • @seneveirathnaanura2451
      @seneveirathnaanura2451 5 месяцев назад

      😂

    • @myopinion6924
      @myopinion6924 5 месяцев назад +7

      කුණු කූඩයටනොව්‍යි,,පොදුජන වැසිකිලි වළට ....

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 5 месяцев назад +4

      අනිවාර්යයෙන්ම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 месяцев назад

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 5 месяцев назад

      😂😂😂😂😂😂

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 5 месяцев назад +169

    අනුරගේ ජයග්‍රහණය 100% ක් විස්වාසයි...........

    • @psathya6345
      @psathya6345 5 месяцев назад +4

      ඡන්ද දැමීමත් F B එකෙන්ම කලොත් හොදයි එතකොට ෂුවර්. නැත්නම් හබක්.

    • @KuttigeSilva
      @KuttigeSilva 5 месяцев назад

      ​@@psathya6345දිනන්නත්,පරදින්නත් චන්දේ තියල බලමු,පුහු කතා වැඩැක් නෑ.😂

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 5 месяцев назад +8

      ​@@psathya6345රිදුනු මිනිස්සු 😂

    • @susilajayapala3768
      @susilajayapala3768 5 месяцев назад

      😅😅😅😅😅

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 месяцев назад +2

      @@psathya6345 ඇයි ඔයගොල්ලන්ගෙ අය සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙ නැත්තෙ? ඒගොල්ලන්ටත් පුලුවන්නෙ. පව්, ඔයාලගේ පරාජිතකම...

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 5 месяцев назад +15

    වසන්තය එනවාමයි .මේ සුන්දර දිවයින ලෝකයේ ලස්සන රටක් කරමු

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 5 месяцев назад +36

    එඩිසන් ගුණතිලකල වැනි අපරාධ කරුවන් සියලු දෙනාම , වැඩිහිටියන් වන අය විසින් හෙලිකළ යුතුය

  • @nisaljayawardena
    @nisaljayawardena 5 месяцев назад +50

    # බෙලහීන රනිල් GO HOME!

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 5 месяцев назад +26

    අපි එක චන්දයක් හෝ වැඩි කරමු
    මරණ මංචකේදී හෝ තමා මව්බිමට සේවයක් කළා යැයි සතුටින් මිය යා හැක.
    තරුණයෝ රට හැර යන රටක්
    රෝගීන්ට බෙහෙත් නැති රටක්
    මත්ද්‍රව්‍ය වලින් පිරි රටක්
    ජාතිවාදය අවුස්සන දේශපාලකයින් සිටින රටක්
    පන්දමක් පගාවක් නැතුව වැඩක් කරගන්න බැරි රටක්
    අපි මේ රට නිවැරදිව හදා ගත යුතු නැද්ද
    අපි ඔක්කොම ජූනි 23 වෙනිදා පැරිසියේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ සමුළුවට සහභාගී වී ශ්‍රී ලංකාව නිවැරදි තැනට ගෙන ඒමට කටයුතු කරමු ජාතික ජන බල වේගයට ජය වේවා
    විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට අනූවක් අනුර සහෝදරයා ජනාධිපති වෙනවට තමයි කැමති හේතුව පිටරට ගියාට පස්සේ තමයි දන්නේ ලංකාවට, 76 අවුරුද්දක් දේශපාලඥයින් ඇරලා තියෙන ඇරිල්ල
    ජාතික ජන බලවේගයට ජය වේවා

    • @udayaratnayake
      @udayaratnayake 5 месяцев назад +1

    • @sigirivithanage2057
      @sigirivithanage2057 5 месяцев назад +1

      ජනදෙට එන්න බැරිනම් ලංකාවේ ඉන්න සහෝදරයන් .දමාපියන් දැනුවත් කරන්න .

  • @apparelsolutions7309
    @apparelsolutions7309 5 месяцев назад +20

    අැත්තම කතාව අපි හැමෝම අනුරලට බැන බැන මඩ ගහ ගහ අනිත් පක්ෂ දෙකටම කඩේ ගියා දැන් එ් පක්ෂවල හිටපු අපි දෙමව පියන සමගම මාලිමාව ගේන්න දඟලන්නෙ අවුරුදු 76 ක් අපි කරපු වැරදි නිසාම අපිට මගහැරුනු අපේ අැරියස් කවර් කරගන්න

  • @ashansangeeth5098
    @ashansangeeth5098 5 месяцев назад +9

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි

  • @nimu9175
    @nimu9175 5 месяцев назад +5

    සුවපත් උදෑසනක් සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙනාටම .ඒකාලයේ සිදුව්ම් ගැන අපට ලොකු අවබෝධයක් නැහැ. ඒනිසා මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනව .ස්තුතිය ඔබට .NPP රජයකින් මේ රට යහපත් තැනකට ගෙනයාවි.විශ්වාසයෙන් සිටිනවා .තෙරුවන් සරණයි !❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 5 месяцев назад +17

    පාට පටකන්නඩි දාගත්ත ගලවගන්න බැරි අයමෙරටෙ විදේශ වල අතිබහුතරයක් වසරහැත්තැපහක් මෙිරටකරපු විනාස ය දැකල රැස්වෙනකොට උතුර දකුණ හොයාන්න බැරැව නන්දොඩනව.භරත මහත්මයා මුන්ට සහසුද්දෙන් මකියාදෙනව.ට ස්තුති යි.

  • @ruwanka18
    @ruwanka18 5 месяцев назад +43

    ඔව් මමත් මගේ බිරිඳත් එක්කම මාලිමාවට ඡන්දේ දාන්න යන්න ටිකට් බුක් කරලත් ඉවරයි. හොරුන්ගේ හුරතල්ලු ඒක මොන විදිහට දැක්කත් අපට අදාල නෑ...මේක අපේ තෝරා ගැනීම. ❤

  • @kamalliyanage8205
    @kamalliyanage8205 5 месяцев назад +18

    LONDON organize කල ජෙප්පන්ගේ කැපවීම වෙන කිසිම දෙයකට සමාන කරන්න බැහැ. I was really impressed.

  • @tharakatharanga5294
    @tharakatharanga5294 5 месяцев назад +14

    👍👍👍👍👍👍👍❤️❤️🙏 ජයෙන් ජයම වේවා ....

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 5 месяцев назад +17

    ගෝටාට චන්දේ දීලා මිනිස්සු බලාපොරොත්තු වෙච්චි දෙයක් තිබුනා . ඒ තමයි නීතිය ආදිපත්‍ය තහවුරු කරලා මේ රට දියුණු කරයි කියන විස්වාසය . ඌ නොකරෙම ඒක ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ ඒ රවට්ටපු එකේ කලකිරීම සහ තරහ ඒක අතිශය සාදාරන එකක් . ඒ මූලික අරමුණ නිවරදි කරන්න තමයි මේ උත්සාහය

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 5 месяцев назад +9

    විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් බහුතරය ලංකාව තුල වෙසෙන ජනයාටත් වඩා තමන්ගේ මවුබිමේ ඉරණම පිලිබඳව උනන්දු වන බව පැහැදිලි සත්‍යයයකි!❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 5 месяцев назад +116

    අනුර සහ ගෝටා කියන්නෙ දෙන්නෙක් අපි මාලිමාවට

  • @sisirakumara7998
    @sisirakumara7998 5 месяцев назад +21

    අපි හැමදාම ඉන්න එකම සෙට් එක වෙනුවට එක එකා අලුත් එවුන් mewata සම්බන්ධ කරමු. නාවල ගමු. දන්න අපි appudi ගහනව ද නොදන්නා bayyo අනුර ළඟට yawamuda,.sithamu.

  • @AjanthaLiyanage-n1l
    @AjanthaLiyanage-n1l 5 месяцев назад +3

    Good morning thanks ❤NPP All the best good luck ❤

  • @HarithaGunawardane
    @HarithaGunawardane 5 месяцев назад +24

    ඔව්,අලුත් බලාපොරොත්තුවක් වෙනුවෙන් ..............

  • @Manulyajayarathna
    @Manulyajayarathna 5 месяцев назад +5

    භාරත මල්ලි....ජයවෙවා.මීට වැඩියෙන් රටට දෙයක් කරන්න වාසනාව ලැබෙන්න ඕන

  • @sajeewanaonedrive1974
    @sajeewanaonedrive1974 5 месяцев назад +5

    ඔබ⁣ගෙ මෙි පෙලගැස්ම රටට ආශිවාදයක්!

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 5 месяцев назад +15

    අපි හරි දස්සයි බෙදෙන්න... උතුර - දකුණ‍, බෞද්ධ - අබෞද්ධ‍, බයියොයි- ටොයියොයි‍, සිංහල -දෙමළ-මුස්ලිම්‍, අනං මනං කුල ගෝත්‍ර....තවත් දිගට list එක හදන්න පුළුවන් . පලවා හැරැ GRට චන්දෙට පිටරටින් කට්ටිය ආ දා ඉඳලා‍, රට වැසියොයි - රට විරැවොයි. මාත් ඇතුළුව මම ඉන්න රටේ මගේ නෑයො 50ට වැඩිය ඉන්නවා. Europe සහ North America ගත්තහම ඊටත් වැඩියි. හැමෝම dual citizenship holdersලා. අපි හැමෝම ලංකාවේ ලියාපදිංචි චන්දදායකයන්. හිතුනොත් කට්ටියම එනවා මේපාර චන්දෙ දෙන්න 🙂

    • @priyanthisamarasinghe3777
      @priyanthisamarasinghe3777 5 месяцев назад +2

      හිතුනොත් නොවේ. එන්න ඇවිත් ලංකාවේ දුක්විඳින ජනතාවට සාදාරනය ඉශ්ට කරන්න උරදෙන්න.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 месяцев назад +1

      ඡන්ද ලැයිස්තුවලටනම් දාලද? අනිවාර්යයෙන් එන්න.

  • @fim2699
    @fim2699 5 месяцев назад +11

    Very good morning භාරත...❤❤❤

  • @pkds1983
    @pkds1983 5 месяцев назад +10

    අපිත් විදෙස්ගත ජනතාව මෙවර අපේ සහයෝගයත් ජාතික ජනබලවේගයට, අනිවාර්යයෙන්ම ඡන්දෙ දෙන්න එනවා මෙවර ❤❤❤

  • @hustlerdavid6814
    @hustlerdavid6814 5 месяцев назад +37

    කවුරු මොනවා කිව්වත් අපි ගනන් ගන්නේ නෑ .........
    මයිනෝ,පෑඩ් මෑන්ලාට බඩ යනඑක නවත්වන්න බෑ ....
    හිටං,හුටන් ෆ්‍රී වයිෆයි ගනන් ගන්නේ නෑ ....
    මාලිමාවේ සෙට් එක හැර වෙන විකල්ප නෑ .......
    ❤(ආදරෙයි මාලිමාවට)❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 5 месяцев назад +5

    හොඳ පැහැදිලි කිරීමක්. අවසානයට කියපු පොලිස් ක්‍රියාකාරීන් ගැන කියපු කතාව ගොඩක්ම වැදගත් . ජනතාවගේ ආණ්ඩුවක් සඳහා හැමෝම ඒ ආකාරයෙන් හඳුනාගෙන ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න ඕන. පොලිස්කාරයෝම පොලිස්කාරයින්ගෙ දේශපාලනය ගැන විරුද්ධ කතා කියන එක තමා විහිලුව.

  • @ChathurangaGunarathna-u9v
    @ChathurangaGunarathna-u9v 5 месяцев назад +5

    පැහැදිලි කිරීම නියමයි මේක තමා වෙන්නත් ඕනේ

  • @arunajithpathirana3981
    @arunajithpathirana3981 5 месяцев назад +1

    බෙහෙවින්ම ස්තුතියි බාරත මහත්තයෝ. එක්වෙමු, රොද බදිමු, ජය ගමු.

  • @HarithaGunawardane
    @HarithaGunawardane 5 месяцев назад +21

    ' කොටවන එක කොටවන්න ඕන කෙලවෙන්නම' ඒක මරු...............

  • @AjanthaLiyanage-n1l
    @AjanthaLiyanage-n1l 5 месяцев назад +2

    ජය වේවා

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 5 месяцев назад +6

    ස්තුතියි ඔබතුමාට

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 5 месяцев назад +3

    භාරත මගෙ වයස .අවුරුදු හැත්තෑ හතරක් නමුත් දින පතා ඔබගෙ කතා අහනවා . තුති . ❤❤❤❤

  • @NPPUSA.
    @NPPUSA. 5 месяцев назад +29

    2:15 ඇමරිකාවෙ ඉදල නම්
    ප්ලෙන් බුක් කරන් ගිය උන් සංචාරක හා ගුවන් අමාත්‍යංසයෙ ලොක්කොත් උනා. තව වෙනත් තැන් වලත් සහ උන් රනිල් රාජපක්ස ආන්ඩුවෙ තව දුරටත් එව තියාන ඉන්නව නම් ගම් ලිස්ට් එකක් ඇත✅🦴

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 5 месяцев назад +33

    ගෝටාභය වගේ ගොබිබයෙක්
    නෙමෙි අනුර කුමාර .. නියම දැනුවත් නායකයෙක්

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 5 месяцев назад

      අපි නම් දැනගෙන හිටියා රාජපක්ෂලා පවුලේ එකෙක් දාගත්ත රටට ආදරේට නෙමෙයි කියලා...

  • @pradeepnaotunne4781
    @pradeepnaotunne4781 5 месяцев назад +4

    ස්තුතියි භාරත මහත්මයා වැදගත් මෙි පැහැදිලි කිරීම ගැන.ජය මාලිමාවට තමා..

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 5 месяцев назад

    ඔබගේ කතා සම්පූර්ණ ඇත්ත .
    සියලුම වීඩියෝ බලනව . අහන්න ආසයි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරිම .❤❤❤❤❤

  • @anushkafonseka647
    @anushkafonseka647 5 месяцев назад +3

    හොද පැහැදිලි කිරීමක්.... එය අලුත් චන්ද දිනා ගැනීමට රුකුලක් ❤❤❤❤❤ npp 🎉🎉🎉

  • @SmallHead-s1b
    @SmallHead-s1b 5 месяцев назад +21

    Promised in London too....NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 месяцев назад +3

      මරුටි කතාව හැර ඉතිරි ඒවානම් හරි.ඒ කිව්වෙ ආණ්ඩුවෙන් දෙන වාහනයක් ගැන ද? සාමාන්‍ය ජනතාවට සමාන පහසුකම් ඔවුන්ට තිබිය යුතුයි .

    • @psathya6345
      @psathya6345 5 месяцев назад

      ඔය නීති ටිකත් ලාල්ගෙ උසාවි ක්‍රමයෙන්ම කරන්න වෙයි.

    • @SmallHead-s1b
      @SmallHead-s1b 5 месяцев назад

      @psathya6345 yes if needed will do that better than me paying for the tax for the (F in ) basteds V8 fuel ⛽️ and pension...and benefits 😉 😎

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 месяцев назад

      @@psathya6345 ඇයි ඒවා පාර්ලිමේන්තුවේ එකඟතාවකින් කරන්න බැරිද?😁

    • @psathya6345
      @psathya6345 5 месяцев назад

      @@padmajayasinghe1443 ඒක තමයි අවශ්‍ය.

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 5 месяцев назад +7

    දැන් දේශිිය, විදේශිිය හැම කෙනකුටම උවමනා පක්ෂ දිනවිිම නොවෙි... රට දිනවිමයි...එ්කට සියලු ජනතාවම එකතුවෙනවා..අාන්ඩුබලය දරණ අය මෙි බව දැක පුජාතන්තුවාදි ලෙස නියමිත කාලයදි මැතිවරණ පවත්වා අයින් විය යුතුයි....

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 5 месяцев назад +2

    ජයවෙවා 😊😊

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 5 месяцев назад +5

    නියමයි බාරත මහත්තයෝ..නියමයි ..ජයවේවා මාලීමාවට . ජාතික ජනබලවේගයට ජයවේවා .

  • @tonyvanderstraaten1040
    @tonyvanderstraaten1040 5 месяцев назад +2

    As usual a excellent explanation and a very valuable lesson in politics. Sri Lankans are learning quite a lot from you. Thanks very much Bharatha you are a great asset to us and I personally appreciate your work. Take care. Have a great day. 🙏🙏👍👍♥️♥️

  • @dilanthasamarasinghe
    @dilanthasamarasinghe 5 месяцев назад +8

    You know how to inject political wisdom to Sri Lankans 🔥🧡

  • @samanjayasooriya8131
    @samanjayasooriya8131 5 месяцев назад +2

    Well done bro ...Go Ahead your Talented ....brave...in all Speech ...Thanking you ..🙏🙏🙏🙏🏆️🏆️🏆️❤️🧭🧭🧭🧭

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 5 месяцев назад +14

    පිටරැටියෙක් ලංකවෙි පාරලිමේන්තුවට ඇවිල්ල රාජ්‍ය ඇමතිකමක් දරල වසර හතරක් හිටිය, ඒගැන විදේස ගත අයට කතා කියන අය මොකදකලේ?

    • @kpindika
      @kpindika 5 месяцев назад

      ඒ නඩුවෙ තීන්දුව කොහොම්ද දුන්නෙ ..ඒකෙ රනිල්ගෙ බූමිකාව දන්නවද..? රනිල් කෙලින්ම උසාවි නියෝගවලට කොහොමද බලප්පෑම් කලේ කියල දන්න්වද? දන්න්වනම් ඔය ප්‍රශනෙ අහන්නෙ නෑ..

    • @SirimewanD
      @SirimewanD 5 месяцев назад +2

      😮😮😮
      සජිත්ගෙනුයි රනිල් රාජපස්සගෙනුයි අහන්න ඔිනෑ ප්‍රශ්නයක් මෙි වැඩ සටහන තුලදී අසන්නේ නොදනුවත්කම නිසා නොවෙි නමි කුහකකම නිසා විය යුතුය.... !

  • @123randinu
    @123randinu 5 месяцев назад

    We appreciate your explanation, Excellent talk, Thank You. ❤❤❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 5 месяцев назад +11

    ආයුබෝවන් 🙏🙏🙏👍

  • @priyanthirenuka410
    @priyanthirenuka410 5 месяцев назад

    Good afternoon sir.🌻🌻.ape rata wenuwen apiwa danuwath kireema gena ස්තූතියි 🙏💐💐💐💐❤️😇

  • @anjaleeperera6692
    @anjaleeperera6692 5 месяцев назад +7

    ❤❤❤❤❤❤❤
    🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
    Stay safe always and we all love you ❤❤❤❤❤

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 5 месяцев назад +1

    Excellent , Mr.Bharatha, we respect you. NPP/AKD is the only solution for us to come out from this pool of mud where we are in last 76 years & stop this corrupted system.
    I am 60 year old retired & know our dark history. Now all citizens must unite in order to achieve this common goal.
    Good luck & all the very best 🎉🎉🎉

  • @ramanibalasuriya
    @ramanibalasuriya 5 месяцев назад +16

    තියෙන දෙයක් කාලා....
    ලංකාවේ වෙන දෙයක්
    බලාගෙන ඉන්න කියලා වෙන්න ඇති ඒ ඔවුන් කියන්නේ !

  • @sanjeewasudarshana2930
    @sanjeewasudarshana2930 5 месяцев назад +2

    සැමට තේරෙන ශුද්ධ සිංහලෙන් ජය වේවා ඔබ තුමාට

  • @nisaljayawardena
    @nisaljayawardena 5 месяцев назад +35

    # සොම්බි රනිල් පන්නමු

  • @manelmorris4785
    @manelmorris4785 5 месяцев назад +1

    භාරත ස්තුතියි පැහැදිලි කිරිමට ඔබ කියන කරැණු සත්‍යයක් මමත් ගියා අනුරගෙ London සමුලුවට south Wales සිට මට ලංකාවේ‍ චන්දය නැ නමුත් මම jvp පාක්ෂිකයෙක් අදටත් මම මට පුලුවන් හැම විදියකින්ම එයාලට සහයොගය දෙනවා weekend නිවාඩුව අනුමත කරගන ඉතා උද්යොගයකින් ගියෙ අනුර සහොදරයා දකින්න හිතා ගන්න බැරි සෙනගක් හිටියෙ ඉතා විශිෂ්ට සමුලුවක් අපි කොහෙ හිටියත් රටට ආදරෙයි රටේ‍ හොර තක්කඩි දේශපාලකයන්ගෙ වරදින් දුක් විදින මිනිසුන් ගැන හරි සංවේ‍දියි හැමදාමත් පතන පැතුම මාලිමාවට ජය වේ‍වා

  • @chandanaadhikari197
    @chandanaadhikari197 5 месяцев назад +7

    අනුර සහ ජාතික ජන බලවවේගය ට රැල්ලක් තිබුනා ඒක ඉවරයි කියලා කියපු උන්ට ඊයෙ උණ හැදෙන්න ඇති.

  • @sunilpadmasiri6469
    @sunilpadmasiri6469 5 месяцев назад

    ඔබට තෙරුවන් සරනඉ

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe 5 месяцев назад +5

    Good morning bharatha ❤

  • @ajithsenarathnasl
    @ajithsenarathnasl 5 месяцев назад +3

    Excellent bro excellent

  • @ngjijayasena4119
    @ngjijayasena4119 5 месяцев назад +27

    එඩිසන් ගුණතිලක හෙවත් ගඩාෆි ගැන හොද විවරනයක් කාරිගේ චැනල් එකේ තියෙනවා දේශපාලන ඉතිහාසය ගැන දැනගන්න කැමැති අයට කාරිගේ චැනල් එක නිර්දේශ කරනවා...

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 5 месяцев назад +1

    I WAS WAITING THIS ANALYSINNG FROM YOU BRO. දැන් සුනාමියක් එන්නේ...
    GREAT ANALYSING SPECIALLY ABOUT ANURA`S UK TOUR. භාරත ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා .ජයවේවා!!!
    An Engineer from Germany.

  • @MrHash8
    @MrHash8 5 месяцев назад +6

    හොරැ එකට එකතු වෙන තරමට අපි වගේ පාවෙන ඡන්ද වලට ලේසි

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 5 месяцев назад +16

    බත්තරමුල්ලේ සීලරතන ට පාඩුවේ ඉන්න දෙන්නකෝ....😂😂😂

    • @priyanthisamarasinghe3777
      @priyanthisamarasinghe3777 5 месяцев назад +1

      බැහැනේ. මෙයාගේ ඉස්සර ආත්මගත මිතුරෙක් වගේ එයාව මතක් නොකරම බෑ😂😂😂😂

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 5 месяцев назад

      @@priyanthisamarasinghe3777 😝🤣🤣🤣🤣

  • @surathiramzee9847
    @surathiramzee9847 5 месяцев назад +1

    Good morning Mr Bharath Sir. Thanks for the video. Nice lectures. 🥀🥀🥀👍🏼

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 5 месяцев назад +8

    දැන් නම් හැතිකරේගේ කුල්ල කුජීතම වෙලා දෙපරන්සේත් චප්ප
    වෙලා තියෙන බව පැහැදිලි යි භාරත පුතාගේ විශිෂ්ට මාධ්‍ය මෙහෙවරට බෙහෙවින් ස්තුතියි ජයවේවා .

  • @gihanukwatta52
    @gihanukwatta52 5 месяцев назад +2

    Well said baratha!!😊😊

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 5 месяцев назад +3

    රටට ජාතියට ආගමට ආදරය කරන උගත් බුද්ධිමත් දුප්පත් ජනතාව මෙදාපාර මාලිමාව සමග දුෂිත අදුරදර්ශි පාලනයට එරෙහිව ජනබල සුනාමියට එක්වී හමාරයි 👍🏼👍🏼👍🏼👍🏼👍🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼👏🏼👏🏼👏🏼👏🏼🎉🎉🎉🎉🎉❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයමවේවා 👍🏼👍🏼👍🏼👍🏼👍🏼❤❤❤

  • @karunaratneattanayake9021
    @karunaratneattanayake9021 5 месяцев назад +1

    සුබ දවසක් යාලුවා...😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤ සුපිරි විග්‍රහයක් තියෙනවා නම් භාරත තමයි, ස්තුතියි

  • @geethjayawardana6789
    @geethjayawardana6789 5 месяцев назад +4

    NPP is the only option for Srilanka right now guys 🤜🇺🇸❤️🇱🇰🤛 be together we can change