Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නලුවන්ගෙන් ආදරයක් හිතුනු එකම නලුවා.............දැක්කාම ඇග හිරිවැටෙනවා.......ඒ තරම්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️
ක්ෂණික මෝචනේද ඕයි හිරි වැටෙන්නෙ
Eka nm ledak kollek penna bane yko😊😊
බොරු කතා නෑ... සීනිබෝල විහිළු නෑ.. පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්.. ඔයා වගේ කෙනෙක් මටත් ඕනි රන්දික අයියේ.. 💕❤️ ආදරෙයි.. ඉදිරියට ම යන්න.. ප්‍රේක්ෂකයෝ විදියට අපි ඉන්නවා ඔයා එක්ක..
Ikmanatama hambu wei..api nam hamadama single mokada athal eke inna puluwan randika aiya wage..👍😎
@KingLionVK Ithim😂
එක දවසින් මාව පිස්සු වට්ටපු නලුවා..සුපිරි දක්ශයෙක්....සාර්තක ව ඉදිරියට ම යන්න අයියා ...wish you all the best
💖💕💖💕💖💕💖💕
❤❤❤❤❤
@@sududoni9955 මාත් ඔයා වගේමයි 😍😍🥰මං ආසම නලුවා
Ane ou deiyanee mekanam pissuwak
@@apsarasewwandi5771 පිස්සු වැටෙනවා ඒ හිනාවට❤❤❤❤❤❤❤❤
ආදි lovely අනේ කතා කරන විදිහ, හිනාව.... 😍😍😍😍😍 වෙන්න wife මාර lucky...
රන්දික අයියා නම් පිස්සුවක්. මේම කොල්ලෙක් ලබන්න පිං කරන්න වෙයී 💗❣️❣️
Ow 😌
රන්දික... නළුවෙක් විතරක් නෙමෙයි brand එකක්❤️🔥පිස්සුවක් අප්පා🥺🥺❤️
අනේ පුතේ ඔයාගේ අදහස් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ,බිරිඳකට සලකන්නේ කොහොමද ,බිරිඳට තියෙන ආදරේ.ඔයාට නිහතමානී ,ගොඩාක් ආදරේ කරන වාසනාවන්ත බිරිඳක් ලැබේන්න ආසීර්වාද කරනවා 🙏🙏❤❤❤
අනෙ රන්දික අයියාගේ ඔයිස් එකටයි ඒ හිනාවටයි ආස මන්විතරයිද තව කවුද ඉන්නෙ 😀😀
මත් ආසයි
Ane mn
Math asaii godak
හැම කොල්ලෙක්ම මෙහෙම හිතනවනම් කොච්චර ශෝක්ද ❤️😍 රන්දික ඔයගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපිට ❤️
තවත් හේමාල් කෙනෙක් ❤ 👍
හම්බෙන බිරිද වසනාවන්තයි ❤️❤️❤️❤️❤️ ඔයා වගෙ හිතන අය අඩුයි
Aththatama adi ayya wage kenek labenna pin karanna oona💖💕
අනේ ඇත්තමයි කියන කතා වලට ආදරේ හිතෙනවා ගොඩාක්...හැම බිරිඳ කටම රන්දික වගේ හිතන ස්වාමියෙක් ලැබේවා...ජය වේවා..!!
එයා නම් ඇත්තටම පිස්සුවක්...❤️❤️ ඒ වචන..ඒ හිතන විදිය ...ඒ දේවල් නම් මාරයි .... ❤️❤️❤️👌
ශිවාට වගේම රන්දික කියන නිහතමානී ඒයාටත් හරි ආදරෙයි මාත් තව එයාගෙ එක නංගි කෙනෙක් වුණා නම් 🍦
මං දකින විදිහට සංගීතේ,දෙවනි ඉනිම කතා වල ඉන්න බොලඳ නළුවෝ වගේ නෙමෙයි මේ නළුවා...රන්දික කියන්නේ ගොඩක් දක්ශ කෙනෙක්🙌ටෙලිනාට්‍ය වගේම වේදිකාව,සිනමාව වගේ ගොඩක් දෙවල් වලට දක්ශ කෙනෙක් තමයි මේ ඉන්නේ good luck broh👍
අයියා වගේ පොළොවේ පයගහලා ජීවත් වෙන නිහතමනී කෙනෙගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි.God bless you
මන් තමුසෙට ආදරෙයි මෝඩියේ......... අලුත්ම trend එක හදපු නලුවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අඩ්ඩේහ්...MY HERO...😍😘😘😘😍මරාගෙන කන්න හිතෙනව අප්පා 😋😋😋😋😁
ම්ගේ ලෝකේ හීරො උනා ඔයා අයියේ...ඒක කවදාවත් මන් නොහිතපු දෙයක්නේ.....ඔයාට සුබ ලස්සන අනාගතයක්...
රැල්ල වෙරළට ආදරෙයි කතාවෙන් ඉස්සෙල්ලාම දැක්කෙ රන්දික දැක්ක පළමු දවසෙම ආදරේ හිතුණා 😍 දක්ෂ නළුවෙක් පිස්සු වැටෙනවා දැක්කොත් 😂 බුදුසරණයි ශිවා 😍❤️
රන්දික කියන්නෙ පිස්සුවක් 😍
ruclips.net/video/W-2W5Tv3m6M/видео.htmlEkath balnna
Randika ayya නිසා බැලුවා 🤩I really respect you & u'r attitudes ❤
Adi nsa balana aya koo 😊😊
✌
ඔයා ගොඩක් දක්ශ නළුවෙක්.විවාහ වුන දවසට ඔයාගෙ බිරිඳ මුළු ජීවිතයම කරගෙන දිවි ඇතිතෙක්ම එයත් එක්ක ආදරෙන් ඉන්න .ඔබට❤❤❤❤ ආදරෙයි
Randika malli.. You are such a gentleman. You don't need any role model. You are a role model. Respect you malli.. You deserve the best..
අති විශිෂ්ට රංගන ශිල්පියෙක්... ආදරෙයි හැමදාමත්...ජය වේවා..!!
අනේ මං ආසම නලුවා.ඔයා මරුවට රගපානවා අයියෙ.පට්ට නිහතමානි චරිතයක්.
හරිම ලස්සනයි අනේ රන්දික අයියා... ඇක්ටින් 👌👌❤❤
ඒප්‍රන් එක කෑම හදන කෙනාට දුන්නොත් නරකද 🙂 ආදී ❤️❤️❤️
siraa. Math kiyanna giye eka 😂
😂 මගේ boy friend එයත් එහෙම කිව්ව දවසක්. පස්සෙ එයා මට කන්න නූඩ්ල්ස් එකක් හදල දුන්න. එදා ඉදන් මං තීරණය කලා මංම උයල කන්න දෙනව කියල . 😂 මොකද මට අඩු වයසෙන් මැරෙන්න බෑ බඩේ අමාරුව හදන් 😂
Ehm hri hadla dunnu ekth loku deyk😁😁
😆😆😆
Malli oya nan hithanna vidiya harima lassanai.....
උයන්නේ කවුරුත් apron එක ඇදන් ඉන්නේ කවුරුත් 😅
Ow
eka nm aththa
😅😅
ඒක තමයි මම හිතුවේ 😂
Randika aiye oyage අදහස් වලට api godak asai.randika aiye api hamadamath adarei ❤️❤️😍
ඒ වුනාට මං නම් ආස කරන්නේ ඔහොම හිතන ඔයා වගේ සැමියෙක්ට මගේ අතින්ම උයලා කවන්න අනේ..
😂😂
රන්දික අයියා ❤️😍
හම්මෝ අයියේ ආසම නලුවා 😌❤️
තාමත් ඒ ආදරේ එහෙම්මමයි... ❤️ආදරෙයි අයියේ.. ❤️
අනේ මටත් මෙහෙම කෙනෙක් ඕන 🤭🤭🤭🤭🤭
Matnm inwoo
@@sewwandidinusha7122 මටත් ඉන්නවා hebei uynna දන්නේ නැ 😁😁😁😁😁
Mata mokekwat nene 😂😂😂😂😂😂
@@malshinuwangana6993 මටත් ඉන්නවා හී හී....🤭🤭
Hi
Randika is trying to keep eye contact when he is talking ... thats lovely
රස පාටයි. අනිවරෙන් try කරනවා මේ recipie එක. 😋😋😋
අනේ එයා ශෝයි එවාගෙම දක්ශයි😘❤😘
ආදී.... ❤️
Aneeeeh adiyooo.oya ekka 4to 1k ganna ekath mage eka balaporoththuwak .aththatama dakka dawasaka mata heartattacl hadei 😅😆❤❤❤❤❤❤❤❤
ආදි නිසා තමයි ආසාවෙන් බැලුවේ. ❤️❤️❤️😘
Wow... great. Looking yummy. Great performance Meenu. Good luck 🥰
Thank you so much 🙂
හොඳ චරිතාංග නලුවෙක්.හරිම දක්ශයි..ඉදිරියට යන්න සුබ පැතුම් මල්ලි..බුදු සරණයි..
හරකියෙ ඒප්‍රනේ දීපන් උයන එකාට 🤣🤣🤣
😂😂😂😂😂
🤭🤭🤣🤣🤣🤣🤣🤣
රන්දික අයියට උයන්න පුලුවන් කියල දන්නෙ මේ වීඩීයෝ එකෙන්නෙ . Good luck Aiyaa ❤️
adare gena kiyanne punchchi punchi dewalin godak danena eka ayya oya lassanata e gena kiuwa lassanata jiwath wenna lei suba pethum hoda kenek hambenna one hadawatinma suba patanawa ❤️
Woow..niyamai..Randika..good Luck..obage siyalu wadakatauthu sarthaka wewa..🙏👌👍
ඔයා නම් brand එකක් නලුවන්ගෙන් ආදරය කරන්න හිතුන එකම නලුවා ඒ හිතන විදිහ පට්ට ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊බලා සැනසෙමි නෙලා ගන්න බැර්‍රි නිසා 😢
කැමැතියි ..ඒ රංගනයට...බුදුසරණයි පුතේ
රන්දික ගුණතිලක කියන්නෙ නමක් නෙවෙ brand එකක්❤️😇
ඇස් දිහා බැලුවොත් ඉවරයි 🥺❤️
බුදු සරණයි අයියෙ ඔයාට .එයාව ඔයාව හොයන් එන්න කියලා මන් ඔයාට සුබ පතනවා...!!!
Ane adi mn oyt godak asai...ragapanwath supiri....oy godak adaraniy kenek...adarei godak randika aiye
Randikage katahadata pissu watunu aya innawada 😍😍😍
Randika aiya talented boy..❤️ e nihathamanni adaraya hamadama thiyaganna.😌Randika aiya koheda mama ethana. 😍 E tharam pissuwak.😍 Mama thamuseta adarei modayoo.. ❤️😘
මම ඔය ගමේ ටිකක් හිටියා ඒ කාලේ පුතා ඔයා හොයා හොයා බලනවා හැමදාම ඉන්න ඔය විදියට ම 🙏බුදුසරණයි ❤️
ආසම නලුවෙක් ...❤️❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි අනේ....
මොනවා වුනත් පොර හොඳට උයනවනෙ😏
මොනව උනත් කියන්නෙ ඇයි 😑
@@vidharaAmarakoon නිකන්
රන්දික මොන කතාවෙ මොන චරිතෙ හිටියත් එයා නම් පොදු එකේ ආදිමයි මට ♥️😇
Super✨❤️ආදරෙයි දෙන්නටම❤️
මන් හෙන වාසනාවන්තයි ඔයාගෙ අතින් බත් කන්න රන්දික අයියේ 😊❤😊❤😊❤
Ane..randika aiya..😍😍😍oya hithana widiya.harima lssanai❤️
ඔයා වගේ අය ගොඩක් අඩුයි අයියේ .ඔයා සුපිරි දක්ෂයෙක්.wish your all the best !!!❤️🖤
Attatama oya bawanawak....❤❤❤😘😘😘😘😘😘😘😘
I feel the presenter love him 🤪
Adhige Wenada tiyana hinawa naththe mkda..upset ekn wge 😔
Eya mkta awith atte kmktakin neweine
අනේ අයියා ඔයා ෂෝක්😘❤
Athtama adhi oy vge boy knk hambena kella godaaak lukyyy girl knk oyt oya vgma kenek hambenna kyla prarthana krnv හැමදාම sathutin inna aiye
Eyawa hambenne oyata
Mt eya one ne mn ehm dyk hthla comment dmm ne mt hithun de dmme
ආදී නලුවෙකු හැටියට ඇත්තටම මේ අදහස් නියම වටිනව 😍 නලුවෙකු නොවුනට මටත් ඉන්නව මේ වගේම ආදරණීය පෙම්වතෙක් 😍😍❤
Oyt ee adare හැමදාම oya vidiyatma lebenn kyl parthana krnv
@@chamodanisiyabalapitiya7660 thank you ❤❤❤
කවුද කියලා දන්නෙ නෑ..කලින් දැකලත් නෑ..හැබැයි අනාගතේදි ආදරනීය හබියෙක් ..❤️❤️උයලා දෙන නිසාම නෙවෙයි ආදරනීය හිත නිසා..උයලා දෙන එක බිරිදගෙ වගකීමක්❤️❤️
අයියෙ ඔයා නන් මාරයි ඔයා නන් පිස්සුවක් ඇත්තමයි ඔයා වගේ කෙනෙක් ලබන්න මාර විදිහට පින් කරන්න ඕනි අයියෙ ආදරෙයි ගොඩක් ❤❤❤
රන්දික අයියා ආදරෙයි ලොකුකම් නෑ පඩෙ නෑ
Ane randika aiya nam pissuwak..me wage hithana knk ona❤☺️
සුපිරි චරිතයක් ❤️🤞
It's good to see randhika in a different kind of a program. And good luck rasasaranee❤️
Thank You
රන්දික ..නියමයිනේ ..oya....සුපර් ...oya waga ...hithana ...පිරිමි ..ma සමාජයට oni...ගොඩක් සතුටුයි ...ඇස් දෙකට...කදුලු ආව..මමත් මැරි කරන්න ඉන්නෙ ..එයත්....හැබයි රසට උයන කෙනෙක්....ගොඩක් ආඩම්බරයි ..
Kema kiyana eka lassanata thiyenna one.. RESPECT ❤️
thank you
Oya maru fatta චරිතයක් good luck aiya👍❤️
Ela ela bn talk tika maru 😘😘😍
රස පාටයි. Yummy
Glad I found a man who can cook like this 😍😍😍❤️❤️❤️🥰🥰🥰
සුන්දර හිතක් සහ අදහස් තියන කෙනෙක් ආදි ❤️
මෙයා නම් පිස්සුවක්❤🥺 මන් ආසම නලුවා❤❤
Apron එක උයන කෙනාට දුන්නානම් හොදයි 😂
randika mama godak asa karana adare karana charitayak podu iwara wenakalma beluwa ikmanata ayamath dakinna lebenna one😍❤️🥰⭐️
රන්දික නිවේදිකාව ගනන් ගන්නේ නෑ වගේ 🤔😁
Ee wage neda😂
Ow nee😂
Ai ehm kiynne
Aththatama oya marai apita oyawa nethuwama beriwela den hemadama සතුටින් inna malliyooo බුදු සරණයි
Aiyye oya hari hoda kenek 🥰🥰🥰
Woow meya mara handsome...mkdda manda lassanak tyenwa ayage ...😘
Sha mara hoda kollek ,kawru unath e kella wasanawantha wenna ona ,yahapath widiyata inna puluwan kellek labenna ona ,suba anagathayak oyata.budusaranaiii
රනදික ඔයා නම් මාර ලස්සනයි
1:05 udarai puthe .we are eagerly waiting to
wow ayyala dennai nangila dennaiii😍😍😍
ලබන ආත්මෙවත් ඔයාව මං පතනවා ඔයා හොයන හැම ගුණාංගයක්ම රූප සොබාවක් එක්කම මං ඉපදෙන්න ඕනේ i loveu manika hoda kanak ouata labewa
Respect you Adi❤️🥺
මං ටමුසේට ආදරෙයි මෝඩයෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyata godak asai udarai .oya kanthawa Gena hithana balana vidiya godak hodai .ada pirimi Nisa gokak genu duk vidinawa Meri Meri jeewath wenawa .oyatath oyage Paule siyalu denatama jeasu pihitai Malli ❤
Wow randika gunathilaka 😍😍😍😍 ආදි
නලුවන්ගෙන් ආදරයක් හිතුනු එකම නලුවා.............දැක්කාම ඇග හිරිවැටෙනවා.......ඒ තරම්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️
ක්ෂණික මෝචනේද ඕයි හිරි වැටෙන්නෙ
Eka nm ledak kollek penna bane yko😊😊
බොරු කතා නෑ... සීනිබෝල විහිළු නෑ.. පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්.. ඔයා වගේ කෙනෙක් මටත් ඕනි රන්දික අයියේ.. 💕❤️ ආදරෙයි.. ඉදිරියට ම යන්න.. ප්‍රේක්ෂකයෝ විදියට අපි ඉන්නවා ඔයා එක්ක..
Ikmanatama hambu wei..api nam hamadama single mokada athal eke inna puluwan randika aiya wage..👍😎
@KingLionVK Ithim😂
එක දවසින් මාව පිස්සු වට්ටපු නලුවා..සුපිරි දක්ශයෙක්....සාර්තක ව ඉදිරියට ම යන්න අයියා ...wish you all the best
💖💕💖💕💖💕💖💕
❤❤❤❤❤
@@sududoni9955 මාත් ඔයා වගේමයි 😍😍🥰මං ආසම නලුවා
Ane ou deiyanee mekanam pissuwak
@@apsarasewwandi5771 පිස්සු වැටෙනවා ඒ හිනාවට❤❤❤❤❤❤❤❤
ආදි lovely අනේ කතා කරන විදිහ, හිනාව.... 😍😍😍😍😍 වෙන්න wife මාර lucky...
රන්දික අයියා නම් පිස්සුවක්. මේම කොල්ලෙක් ලබන්න පිං කරන්න වෙයී 💗❣️❣️
Ow 😌
රන්දික... නළුවෙක් විතරක් නෙමෙයි brand එකක්❤️🔥
පිස්සුවක් අප්පා🥺🥺❤️
අනේ පුතේ ඔයාගේ අදහස් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ,බිරිඳකට සලකන්නේ කොහොමද ,බිරිඳට තියෙන ආදරේ.ඔයාට නිහතමානී ,ගොඩාක් ආදරේ කරන වාසනාවන්ත බිරිඳක් ලැබේන්න ආසීර්වාද කරනවා 🙏🙏❤❤❤
අනෙ රන්දික අයියාගේ ඔයිස් එකටයි ඒ හිනාවටයි ආස මන්විතරයිද තව කවුද ඉන්නෙ 😀😀
මත් ආසයි
Ane mn
Math asaii godak
හැම කොල්ලෙක්ම මෙහෙම හිතනවනම් කොච්චර ශෝක්ද ❤️😍 රන්දික ඔයගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපිට ❤️
තවත් හේමාල් කෙනෙක් ❤ 👍
හම්බෙන බිරිද වසනාවන්තයි ❤️❤️❤️❤️❤️ ඔයා වගෙ හිතන අය අඩුයි
Aththatama adi ayya wage kenek labenna pin karanna oona💖💕
අනේ ඇත්තමයි කියන කතා වලට ආදරේ හිතෙනවා ගොඩාක්...හැම බිරිඳ කටම රන්දික වගේ හිතන ස්වාමියෙක් ලැබේවා...ජය වේවා..!!
එයා නම් ඇත්තටම පිස්සුවක්...❤️❤️ ඒ වචන..ඒ හිතන විදිය ...ඒ දේවල් නම් මාරයි .... ❤️❤️❤️👌
ශිවාට වගේම රන්දික කියන නිහතමානී ඒයාටත් හරි ආදරෙයි මාත් තව එයාගෙ එක නංගි කෙනෙක් වුණා නම් 🍦
මං දකින විදිහට සංගීතේ,දෙවනි ඉනිම කතා වල ඉන්න බොලඳ නළුවෝ වගේ නෙමෙයි මේ නළුවා...රන්දික කියන්නේ ගොඩක් දක්ශ කෙනෙක්🙌ටෙලිනාට්‍ය වගේම වේදිකාව,සිනමාව වගේ ගොඩක් දෙවල් වලට දක්ශ කෙනෙක් තමයි මේ ඉන්නේ good luck broh👍
අයියා වගේ පොළොවේ පයගහලා ජීවත් වෙන නිහතමනී කෙනෙගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි.God bless you
මන් තමුසෙට ආදරෙයි මෝඩියේ......... අලුත්ම trend එක හදපු නලුවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අඩ්ඩේහ්...MY HERO...😍😘😘😘😍
මරාගෙන කන්න හිතෙනව අප්පා 😋😋😋😋😁
ම්ගේ ලෝකේ හීරො උනා ඔයා අයියේ...ඒක කවදාවත් මන් නොහිතපු දෙයක්නේ.....ඔයාට සුබ ලස්සන අනාගතයක්...
රැල්ල වෙරළට ආදරෙයි කතාවෙන් ඉස්සෙල්ලාම දැක්කෙ රන්දික දැක්ක පළමු දවසෙම ආදරේ හිතුණා 😍 දක්ෂ නළුවෙක් පිස්සු වැටෙනවා දැක්කොත් 😂 බුදුසරණයි ශිවා 😍❤️
රන්දික කියන්නෙ පිස්සුවක් 😍
ruclips.net/video/W-2W5Tv3m6M/видео.html
Ekath balnna
Randika ayya නිසා බැලුවා 🤩
I really respect you & u'r attitudes ❤
Adi nsa balana aya koo 😊😊
✌
ඔයා ගොඩක් දක්ශ නළුවෙක්.විවාහ වුන දවසට ඔයාගෙ බිරිඳ මුළු ජීවිතයම කරගෙන දිවි ඇතිතෙක්ම එයත් එක්ක ආදරෙන් ඉන්න .ඔබට❤❤❤❤ ආදරෙයි
Randika malli.. You are such a gentleman. You don't need any role model. You are a role model. Respect you malli.. You deserve the best..
අති විශිෂ්ට රංගන ශිල්පියෙක්... ආදරෙයි හැමදාමත්...ජය වේවා..!!
අනේ මං ආසම නලුවා.ඔයා මරුවට රගපානවා අයියෙ.පට්ට නිහතමානි චරිතයක්.
හරිම ලස්සනයි අනේ රන්දික අයියා... ඇක්ටින් 👌👌❤❤
ඒප්‍රන් එක කෑම හදන කෙනාට දුන්නොත් නරකද 🙂 ආදී ❤️❤️❤️
siraa. Math kiyanna giye eka 😂
😂 මගේ boy friend එයත් එහෙම කිව්ව දවසක්. පස්සෙ එයා මට කන්න නූඩ්ල්ස් එකක් හදල දුන්න. එදා ඉදන් මං තීරණය කලා මංම උයල කන්න දෙනව කියල . 😂 මොකද මට අඩු වයසෙන් මැරෙන්න බෑ බඩේ අමාරුව හදන් 😂
Ehm hri hadla dunnu ekth loku deyk😁😁
😆😆😆
Malli oya nan hithanna vidiya harima lassanai.....
උයන්නේ කවුරුත් apron එක ඇදන් ඉන්නේ කවුරුත් 😅
Ow
eka nm aththa
😅😅
ඒක තමයි මම හිතුවේ 😂
Randika aiye oyage අදහස් වලට api godak asai.randika aiye api hamadamath adarei ❤️❤️😍
ඒ වුනාට මං නම් ආස කරන්නේ ඔහොම හිතන ඔයා වගේ සැමියෙක්ට මගේ අතින්ම උයලා කවන්න අනේ..
😂😂
රන්දික අයියා ❤️😍
හම්මෝ අයියේ ආසම නලුවා 😌❤️
තාමත් ඒ ආදරේ එහෙම්මමයි... ❤️
ආදරෙයි අයියේ.. ❤️
අනේ මටත් මෙහෙම කෙනෙක් ඕන 🤭🤭🤭🤭🤭
Matnm inwoo
@@sewwandidinusha7122 මටත් ඉන්නවා hebei uynna දන්නේ නැ 😁😁😁😁😁
Mata mokekwat nene 😂😂😂😂😂😂
@@malshinuwangana6993 මටත් ඉන්නවා හී හී....🤭🤭
Hi
Randika is trying to keep eye contact when he is talking ... thats lovely
රස පාටයි. අනිවරෙන් try කරනවා මේ recipie එක. 😋😋😋
අනේ එයා ශෝයි එවාගෙම දක්ශයි😘❤😘
ආදී.... ❤️
Aneeeeh adiyooo.oya ekka 4to 1k ganna ekath mage eka balaporoththuwak .aththatama dakka dawasaka mata heartattacl hadei 😅😆❤❤❤❤❤❤❤❤
ආදි නිසා තමයි ආසාවෙන් බැලුවේ. ❤️❤️❤️😘
Wow... great. Looking yummy.
Great performance Meenu. Good luck 🥰
Thank you so much 🙂
හොඳ චරිතාංග නලුවෙක්.හරිම දක්ශයි..ඉදිරියට යන්න සුබ පැතුම් මල්ලි..බුදු සරණයි..
හරකියෙ ඒප්‍රනේ දීපන් උයන එකාට 🤣🤣🤣
😂😂😂😂😂
😂😂😂😂😂
🤭🤭🤣🤣🤣🤣🤣🤣
රන්දික අයියට උයන්න පුලුවන් කියල දන්නෙ මේ වීඩීයෝ එකෙන්නෙ . Good luck Aiyaa ❤️
adare gena kiyanne punchchi punchi dewalin godak danena eka ayya oya lassanata e gena kiuwa lassanata jiwath wenna lei suba pethum hoda kenek hambenna one hadawatinma suba patanawa ❤️
Woow..niyamai..Randika..good Luck..obage siyalu wadakatauthu sarthaka wewa..🙏👌👍
ඔයා නම් brand එකක් නලුවන්ගෙන් ආදරය කරන්න හිතුන එකම නලුවා
ඒ හිතන විදිහ පට්ට ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
බලා සැනසෙමි නෙලා ගන්න බැර්‍රි නිසා 😢