Deweni Inima | Episode 950 27th November 2020

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 4,5 тыс.

  • @iy1185
    @iy1185 3 года назад +161

    ආක්ශා - "අපි මෙහෙම කරමු" 😏
    අනුහස් - "මෙහෙම" 😱😂🤟
    අම්මෝ අනුහසා 🙆🤣

  • @deweniinimafns1306
    @deweniinimafns1306 4 года назад +80

    කට්ටියට මුල අමතක වෙලා තියෙන්නේ දැන් තමයි ලිහිණිට උවමනා වෙලා තියෙන්නේ අනුහස්ව මෙච්චර කාලයක් යාලුවෙක් විදිහට ඉමු කියලා කිව්වේ ලිහිණි අමතක නම් මගෙ චැනල් එකේ තියෙන විඩියො එක බලන්න විඩියො එක බලන්න ලිහිණි fansla අනුහස් ට දැන් ආක්ෂා සෙට් වෙනකොට බලන් ඉන්න බෑ ඉරිසියාවක් ඇති වෙනවා එනිසා ආක්ෂා තමයි අනුහස්ට ගැලපෙන්නේ ❤️ එදිරි මුල අමතක කරන්න එපා කතාවේ

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 4 года назад +33

    අනුහස් - ආක්ෂා පොඩි වෙලාවක scene එකක් උනත් මාරම touching . Unique n lovely . දෙන්නා නිදහසේ open chat එකක් දාන් නොදන්න ඒවා කියලා දිදී car එක හදනවා අම්මෝහ් ඉතින් 🙈😍 And ආක්ෂා අද ලිහිණිට කියන්න ඕන ටික කියපු විදිහ නම් නියමයි 👌🏼🔥Preview එකෙන් ආයෙත් පැහැදිළියි අනුක්ෂා තමයි කොහෙන් ගියත් කියලා ❤️ Carry on එදිරි .. The most beautiful love story .. Anuksha 💙💛

    • @hashv5048
      @hashv5048 4 года назад +2

      Anuksha 😍 ❤

  • @ruwandiperera6281
    @ruwandiperera6281 4 года назад +50

    Aksha =හැබැයි කෙල්ලෝ ඒ කියන දේවල් මහා ලොකුවට හිතට දාගන්නව (Episode937)
    Samalka=ගෑනු ලමයි එක්ක කතා කරන දේවල් නිකන් කියවනවා වෙන්න බෑ ඒව හොදට හිතල මතලා කියන්න ඕන දේවල් සමහර ගෑනු ලමයි ඒවා ගොඩක් දුර හිතනවා (Episode 73)
    Aksha=හරි අම්මා මට සුදු කිරි
    Anuhas =*චූටි බබා තාම සුදු කිරිද බොන්නේ ( සමල්කට)
    Shanthi =පේනව නේද *චූටි බබා ඇදෙන් බැහැලා එන ලස්සන
    සුන් වී ගිය සනුහස් ආදරේ 💔දෙවෙනි ඉනිම අනුක්ශා💕💝💜💛💚💓❤💘💙💟

  • @shasikapradeep5576
    @shasikapradeep5576 4 года назад +1274

    කලින් ගියපු සින්දුවට වඩා කතාව පටන් ගන්නකොට දැන් යන මියුසික් එකට කැමති අය කෝ 😍

    • @boostedignite4173
      @boostedignite4173 4 года назад +10

      ඒක නම් මාර ගති බං 💖😍

    • @mdasad1899
      @mdasad1899 4 года назад +7

      Mamath godak kamathi e miyusik ekata godak lassanai

    • @gevinduxrs2
      @gevinduxrs2 4 года назад +5

      @@mdasad1899 ow eka nm attha

    • @nayanakanthi1994
      @nayanakanthi1994 4 года назад +6

      Eka achchara diga nane ekayi

    • @kovinda.sadanu.4433
      @kovinda.sadanu.4433 4 года назад +3

      @@boostedignite4173 😁

  • @kavishkapramod608
    @kavishkapramod608 4 года назад +85

    ආක්ශා තමයි අනුහස්ට ගැලපෙන්නෙ 😍❤️💗💖💓💓

  • @dilsharaweerasinghe5579
    @dilsharaweerasinghe5579 4 года назад +33

    ඔබේ සිනහා ලග සිත නැවතුනදා...
    ඔබේ කතා ලග සිත නැවතුන දා ....
    ප්‍රේමය හැදින්නෙමී.......💙💙💛💙💛💙💛💙💛
    This is dedicated to my sweet heart aaksha 😘
    from Yours ever loving Anuhas😘
    ඇත්තටම පුංචි දඟකාරිගේ හිනාවයි කතාවයි ලග අනුහස්ගේ හිත නතර වෙලා

    • @අනුඅාක්ෂා
      @අනුඅාක්ෂා 4 года назад

      අපිට ඔිනේ අනු අාක්ෂා
      වැලි තලප එපෝ 😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 года назад

      ඔබො සිනමා ලග සිත නැවකුනදා..
      ඔබෙි කතාලග සිත නැවතුන දා

  • @nipunbanuka7261
    @nipunbanuka7261 4 года назад +62

    සහේලි දීපු ගින්න පත්තු වෙලා ලොකු වලියක් යයි වගේ 😕😕

  • @athalcheems3877
    @athalcheems3877 4 года назад +605

    හැමදාම ෆෝන් එකෙන් බලන අය කෝ 👍 👍
    👍

  • @praneethinduranga9284
    @praneethinduranga9284 4 года назад +192

    ආක්ෂා වගේ කෙලින් කතා කරන කෙල්ලෙක් නම් නියමයි

  • @cjshorts607
    @cjshorts607 4 года назад +130

    අනුහස්+අක්ශා❤❤ එදිරි මේක සිද්ද වෙන්න ඕන.🙏

  • @umeshasathsarani6255
    @umeshasathsarani6255 4 года назад +133

    යකෝ අනුක්ශා කට්ටිය ලයික් කරන්න ලිහිණි කට්ටිය කමේන්ට් කරන්න කිවුවම ලිහිණි කට්ටිය එක්කෙනාම කමේන්ට් 20ක් විතර දානවනේ..එහෙම කරන්න එපා හොදේ..

  • @26.N_VogueStyle
    @26.N_VogueStyle 4 года назад +101

    මොනා වුනත් ආක්ෂා ලිහිණිට කතා කරපු විදිහ හරිම කැතයි.ඔයාට ඕනනම් අනුහස් ව තියාගන්න.ඒ වුනාට මුල ඉදන්ම අනුහස්ගෙ යාළුවෙක් වගේ හිටපු ලිහිණිට ඔහොම කතා කරන එක වැරදි.ආක්ෂා වත් එපා වෙනවා එතකොට.

    • @malikadm8055
      @malikadm8055 4 года назад +3

      මුල.අමතක.වනගැහැනු

    • @himashiperera7834
      @himashiperera7834 4 года назад +6

      ඒ උනාට ලිහිණි කිව්වදේ හරිද? සමල්කා එයා මට දෙන්න එයා සමල්කගෙද කියලා අහපු එක. එයා දන්නවා සමල්කයි අනුහස් ආදරය කරා කියලා. එයාට ඒවා මතක් නෑ දැන්. ඇත්තම කතාව තමන්ගේ යාලුවා කැමැත්තෙන් හිටපු කොල්ලා එක්ක යාලු වෙන එක chatr වැඩක්.

    • @imalkaashani1525
      @imalkaashani1525 4 года назад +3

      @@himashiperera7834 තමන්ගෙ අක්කා කැමැත්තෙන් ඉදපු කොල්ලා එක්ක යාලු වෙන මොන වගේ වැඩක් ද එතකොට 🤔 .නොදන්න නිසා අහන්නෙ.

    • @himashiperera7834
      @himashiperera7834 4 года назад +3

      @@imalkaashani1525 aksha akka gana dngnneth diary ekn. A denna athre mnwd une kyl dngnne ahmai. Ewa weddi samalkata nngi knk htyda kylwath dnn nnee. Anuhas hodai kyl aksha hithne samalka diary ek nisa. Nttn lihini wage a dennta help krl nwei neh. A denna athara una dewal as dekem dkl ahm kyn ek wardi neh.ekai wensa.

    • @imalkaashani1525
      @imalkaashani1525 4 года назад +1

      @@himashiperera7834 කොහොම උනත් ආක්ශා දන්නවා අක්කා ආදරේ කලේ අනුහස්ට කියලා . අක්කට ආදරේ කල කොල්ලට ම නංගිත් ආදරේ කරන එක මට නම් හරි නෑ . 😔

  • @yamsiewills2328
    @yamsiewills2328 4 года назад +22

    ' මම සමල්කා නෙමෙයි .. මම ආක්ෂා ' .. ආක්ෂා එදා ඒ කියපු එක ඔප්පු කරා අද නියමෙටම . බොරුවට අඬන්නෙ තටමන්නෙ තොඳොල් වෙන්නෙ නැතුව තමන්ගෙ හිතේ තියන , කියන්න ඕන ටික ගින්දර වගේ කිව්වා 👌🏼🔥 අනුහස් - ආක්ෂා ❤️

  • @laksithliyanage1009
    @laksithliyanage1009 4 года назад +469

    මෙික ඉක්මනට විසඳපන් එදිරි.... නැත්තන් ළඟඳිම මෙි අනුහසාගේ ලව් කේස් වල අග මුල තේරුම් ගන්න බැරුව අපිට පිස්සු හැදෙනවා. ඇත්තටම එදිරි තමුන් බීලද නැත්තන් අපිට පේන හැටිද?

  • @anuchan877
    @anuchan877 4 года назад +27

    රවීන් කනිෂ්ක. ඔබ මේ comment කියවනව නම්, කිසිම දිනෙක නැවත මෙවන් script නැති නාට්‍ය වලට සහබාගි නොවන්න. ඔබට ජනප්‍රිය සම්මානය නොලැබෙන්න පුළුවන්. හැබැයි, මෙහෙම පාවෙන චරිත නොකරන්න ඒ වෙනුවෙන්. ඔවුන් අක්ෂ කියන චරිතය, ඔබ කරන අනුහස් චරිතය වෙනුවෙන්ම ගේනවා. ඉන්පසු වෙනත්ම විදියට අනුහස් ට ලං කරනවා. අනුහස් ඇය ගැන උනන්දු බව පෙන්නනවා. අනුහස් ඇය ලස්සනයි කියා කිහිප වරක් කියනවා. අතින් අල්ලනවා. ඇයට බලාපොරොත්තු දෙනවා . ඉන්පසු ප්‍රේක්ෂක ප්‍රතිචාර සමග අනුහස් සහ ඇය අතර ආදර කතාවක් නිර්මාණය කරනවා. අනුහස් ඇය තමන් ගැන සිතන බවට කැමති බව පෙන්වනවා. ඉන්පසු ලිහිණි වෙනුවෙන් සින්දුවක් hit වෙනවා. එකත් cover කරන්න, ඔබව යලිත් confuse විදියට ලියනවා . තොත්ත බබෙක් කරනවා. දවසක ඔබ අක්ෂ ඉදිරියේ ආදරනීයය්. තව දවසක confuse . ලිහිනිගේ චරිතය කතා විලාශය එකවර වෙනස් කරනවා . එක එක සතියට එක එක දේවල් . මෙහෙම පිස්සු චරිතයක් , කිසිම තරුණ නළුවෙකු කරන්නේ නැත . දෙවෙනි ඉනිම ඉක්මනින් ඉවර වෙනවා නම්, ඉතා සතුටුයි. ම මෙය ලියන්නේ, industry එක තුල ඔබට අති විශාල නිරමාණ ගණනකට ආරාදන එන බව දන්නා නිසයි. මෙවන් සතියේ මීටින්ග් වලින් වෙනස් වෙන, script finalize නැති, කිසිම කතාවකට ජනප්‍රිය තාවය වෙනුවෙන් නැවත සම්බන්ද නොවී, රගපෑම ඉගෙන ගනිමින් ඉදිරියට යන්න. හොද නිරමාණ වලට සම්බන්ද වෙන්න.

    • @lashmikachiran5032
      @lashmikachiran5032 4 года назад +2

      රවින්ට මෙ සැරෙ ජනප්‍රිය සම්මානෙ නෑ 😌ඒක යන්නෙ මෙ සැරෙ කෙශන්ට බලපන් බොරුද කියලා මෙ ලිහිනි නිසා උගෙ චරිතෙ කාල තියෙන්නෙ 😒😒🤘

  • @production5253
    @production5253 4 года назад +108

    කාලෙකෙට පස්සෙ බලන්නෙ...කෝ මේක හැමදාම යූ ටියුබ් එකේ බලන සෙට් එක

  • @අනුඅාක්ෂා
    @අනුඅාක්ෂා 4 года назад +47

    ලිහිණි කියන්නේ අනුහස්ගේ හොදම යාලුවෙක් විතරයි.එ් යාලුකම තමයි එ් දෙනන්ට ගැලපෙන්නේ.ලිහිණිම තමයි කිවිවෙි අපි හැමදාමත් යාලුවෝ කියලා. සමිමත වුනත් නැතත් මිනිස්සු නවතින්නේ අාදරේ තියෙන තැනක.එ් හින්දා අනුහස්ට ගැලපෙන්නේ අාක්ෂා. අාදරයට වැඩිය යාලුකම ප්‍රබලයි.😍💚🙏

  • @pasidurashmika5380
    @pasidurashmika5380 4 года назад +221

    හැමදාම මන් වගේ 4න් එකෙන් බලන අය කෝ ලයික් එකක් දාගෙන යන් ♥️🙈😁💫

  • @gimhanapethun2938
    @gimhanapethun2938 4 года назад +156

    අද කතාව හොදයි...
    ගොන් ජෝඩුව නැ..😂😂

  • @erandamax7320
    @erandamax7320 4 года назад +223

    අනේ කෝ අවන්තට ගැහුව අයට return දෙන එක. අයියා මල්ලි වලියට බැහැල මේනකට අශෝකට සට සට ගාල දෙනවට කැමති.

    • @githminawodya6607
      @githminawodya6607 4 года назад +5

      එදිරිමුණිට ඉක්මනට අමතක වෙන ලෙඩක් තියෙනව. ගනන් ගන්න එපා. මතක් වෙච්ච දවසකට අයෙ ඒ scene එක පටන් ගයි.🤣🤣🤣

    • @diondesilva2799
      @diondesilva2799 4 года назад +2

      Ow ko eka manakayatai ashokayatai nalana seeen eka eka pennanna

    • @m.mpeiris5169
      @m.mpeiris5169 4 года назад

      Eka apita mathaka unata deweni inime unta mathaka na😂😂😂😂

  • @neshaanipeiris9487
    @neshaanipeiris9487 4 года назад +67

    එදිරි අනුහස්ගෙන් වැනෙන උත්තර දීලා එයා රවීගේ පුතෙක් කරන්න එපා
    අනුහස් & ආක්ශා එච්චරයි

  • @maxshan1363
    @maxshan1363 4 года назад +110

    සදුදා තමා සුපිරි එක යන්නේ.

  • @alc6513
    @alc6513 4 года назад +95

    අපේ ආක්ෂා වීරවරියට ජය වේවා.

  • @diku8252
    @diku8252 4 года назад +410

    හපොයි යන්තම් ඇති.. අද අර සහේලි හෝන්තුව නැහැ.. තෑන්ක්ස් එදිරිමුණි සෑර්.. 🙏

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 4 года назад +176

    ධනුක අනුහස්ගෙන් දෙව්මි ගැන අහනකොට ඒකි හැමදාටම මගේ නංගි වෙන දෙයක් නෑ කියලා කෙලින්ම කිව්වා වගේ මේ චීත්තෙටත් කෙලින් කියපන් ලිහිනි හොද යාලුවෙක් විතරයි කියලා

  • @chamanipresadi109
    @chamanipresadi109 4 года назад +113

    අම්මෝ අර බටකොල ආච්චි සහෙලි නැ , බොහොම ස්තුතියි💝 එදිරිමුනි මහත්තයෝ
    එත් සදුදා ඉන්නවා බුදාම්මෝ බොම්බේ 😳

    • @danumax5458
      @danumax5458 4 года назад +2

      Pupurala dammanam evarai eki thamai eda lihini anuhasta kamathiy kiyala akshata kiuve

    • @pasindumadushan2996
      @pasindumadushan2996 4 года назад +2

      eeki nathi unaata wadat naa dan eeeki seerama kaaala iwaraine 😁

  • @shyamalipriyanka6873
    @shyamalipriyanka6873 4 года назад +79

    මොනා වෙයිද අනුහස් පව්. ආක්ෂා ඉක්මන් උනොත් හොදයි ❤❤

  • @dinithiarunodya3130
    @dinithiarunodya3130 4 года назад +323

    අනුහස්ව ආක්ශාට සෙට් කලාට කමක් නැ එත් මුල ඉදලා කතාවෙ අනුහස්ට උදවු කරපු ලිහිණිට සාදාරනයක් කරන්න.

    • @lakmaliashi2133
      @lakmaliashi2133 4 года назад +24

      ඒක හරි.මොන දේ වුණත් මුල අමතක කරන්න හොඳ නෑ.

    • @hidudewi162
      @hidudewi162 4 года назад +9

      Ou eka nam aththa

    • @ashmisamarasingha93
      @ashmisamarasingha93 4 года назад +4

      ඔව් 😒

    • @thamaradilrukshi2448
      @thamaradilrukshi2448 4 года назад +3

      Ow

    • @hmcm5369
      @hmcm5369 4 года назад +5

      kohen hari kollek kadapath karwi edirimunu baya wenn ep 😂

  • @ravindunikariyawasam3128
    @ravindunikariyawasam3128 4 года назад +98

    ආක්ෂා වීරවරියට ජය වේවා KOA💙

  • @abababab7812
    @abababab7812 4 года назад +146

    ආනන්ද අයියා වගේ මාමණ්ඩි කෙනෙක් ලබන්න පිං කරන්න ඕනෙ අවන්ත පවි දෙයියනේ දැන් ගොඩක් හොදයි අවන්ත ලස්සනයි අදත් කතාව💟👍💟👍

  • @harshanimanohari9569
    @harshanimanohari9569 4 года назад +75

    සුපිරි ආක්ෂා ඔයා නම් superb

  • @chamanipresadi109
    @chamanipresadi109 4 года назад +81

    මාත් ඉස්සර මගේ💝 තාත්තා වැඩ කරන තැනට ගියාම එක එක යතුරු ඉල්ලනවා, මං ඉතින් මෙකද , මෙකද, මෙකද තාත්තේ කියලා ඔක්කොම යතුරු ටික අවුල් කරනවා ,😔😥 වැල්ඩින් විජේගේ දුව තමා මං , ඇත්තටම කවදාවත් ලැජ්ජා වෙන්නේ නැ 😔 අඩම්බරයි🌹 තවත් .තාත්තේ 😥😥 මේ ඇහෙනවාද ... මං ආදරේ 😔😥❤ ..නිවන් සුව ලැබේවා 💗💗💗🙏 😥

    • @tharushidinandi7514
      @tharushidinandi7514 4 года назад +5

      Adambarai oy gana.💖💖💖💖

    • @anjanajayamanna3660
      @anjanajayamanna3660 4 года назад +6

      Dekka sanwedima comment eka
      Aadambarai

    • @gangagunasinghe6885
      @gangagunasinghe6885 4 года назад +2

      ❤️❤️❤️

    • @kelumdhananjaya9238
      @kelumdhananjaya9238 4 года назад +1

      ❤️❤️♥️♥️

    • @cristyferman2961
      @cristyferman2961 4 года назад

      ඇහෙන්නෙ නම් නැතුව ඇති තාත්තා දෙවනි ඉනිම බලන්න එන්නෙ නෑනේ. විකාර කියවන්නෙපා. නිවන් සුව පතනවා තාත්තට.

  • @yamsiewills2328
    @yamsiewills2328 4 года назад +91

    අනුහස් එන්න එන්නම handsome වෙනවා ❤️🔥 Raween Mr.Handsome ❤

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад +3

      බලාගෙන ඇස්වහ වදීයී❤️

  • @udeshsharanga402
    @udeshsharanga402 4 года назад +174

    අක්ශා සහ ලිහිනි අතර සිතල යුද්ධය ආරම්බ උනා එහෙනම්...!! ☹

    • @imalkaashani1525
      @imalkaashani1525 4 года назад +19

      ආක්ශා ලිහිනි අතර නෙවෙයි . ආක්ශගෙ පැත්තෙන් විතරයි . ලිහිනි යුද්ද කරන්නෙ නෑ . එයා නිහඩයි .

    • @udeshsharanga402
      @udeshsharanga402 4 года назад +4

      @@imalkaashani1525 ow ne

    • @nirupanimendis1078
      @nirupanimendis1078 4 года назад +18

      ආක්ෂා කතා කරන විදිහ වැරදි ....
      පව් ලිහිණි .........

    • @udeshsharanga402
      @udeshsharanga402 4 года назад +9

      @@nirupanimendis1078 ekanm aththa halo mona unath lihini paw 😌

    • @swarnalathakariyawasam3107
      @swarnalathakariyawasam3107 4 года назад +1

      @Hiran Fernando කපටිකමටනෙ..

  • @dinuwewalwala8662
    @dinuwewalwala8662 4 года назад +81

    ආක්ශගෙයි අනුහස්ගෙයි ආදරෙ පට්ටම රොමෑන්ටික් බන් ඒ දෙන්නා තමා ගැලපෙන්නේ

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 4 года назад +55

    මේ මල විකාර නැතුව අපිට ලස්සන දෙවන්න කොටසක් දෙන්න ඉක්මනට. .අවන්ත & දෙව්මී 💕💕💕💕

    • @hidudewi162
      @hidudewi162 4 года назад +12

      Ou apata dewantha one wena aya newei

    • @shashinisewmini8645
      @shashinisewmini8645 4 года назад +8

      Ow ane.aksha holman aewith kathaw kanw.🤮

  • @ureshajayamali1050
    @ureshajayamali1050 4 года назад +247

    අනුහස් ඇබලය වගේ දෙපැත්තටම යන එක තමා වැරැද්ද.දැන් බලමුකො මොක්ක්ද කරන්නේ කියලා.

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 4 года назад +4

      උගේ තාත්තා වගේ නේද 😃

    • @isharaanjula3061
      @isharaanjula3061 4 года назад +3

      Ow a.eka aththa.u 2nnagen ekkenekta kamathinam kamathi kiyanna one.thaththa wage ekkenek amaaruwe daala anith kena marry karannada danna hithagena inne.awantha malli unata poddak hari hodai issarata wada.

    • @nethuayodya2133
      @nethuayodya2133 4 года назад +1

      Ekane maha sewalyak

    • @abcdxyz8494
      @abcdxyz8494 4 года назад +3

      ravi wage ma thamai
      kamakata nathi eka

  • @dilsharaweerasinghe5579
    @dilsharaweerasinghe5579 4 года назад +59

    අම්මෝ ලිහිනිට වචන පිටවෙන්නෙත් නෑ ඒ තරමට අහිංසකකම බේරෙනවා

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 года назад +56

    අනුක්ශා 🥰❤️

  • @kavishkapramod608
    @kavishkapramod608 4 года назад +36

    ඉස්සරහට තියෙන episode එකක ආක්ශායි අනුහසුයි දෙන්නා එක්ක කොහේ හරි trip එකක්වත් ගියානන් වෙන කවුරුත් නැතුව කොච්චර ලස්සනද😍😊😊❤️💖💕💗 අලුත් කාර් එකක් ගන්න යනකොට හරි කමක් නෑ😋👍👍

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад

      ඊට වඩා හොඳයි අනුහස් වහ බීලා මැරෙනවා පෙන්නනවා 🤨

    • @kavishkapramod608
      @kavishkapramod608 4 года назад +3

      @@tharushilankani3976 මූසල කතා නවත්තගන්න😡👎👎අනුහසුයි ආක්ශායි තමයි හොදටම ගැලපෙන්නේ ❤️එකට

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад

      @@kavishkapramod608 මූසල වෙන්නේ අනුහස් ආක්ෂා ට සෙට් උනොත්

    • @kavishkapramod608
      @kavishkapramod608 4 года назад +2

      @@tharushilankani3976 අනේ අර ලිහිනි හොර බැල්ම දාගෙන ඉන්නකොට මූසල කමේ බෑ🤢🤢

  • @praneethinduranga9284
    @praneethinduranga9284 4 года назад +182

    අනුහසා උබ නම් කතාවට උනත් මාර මාකට් එකක්නෙ තියෙන්නේ

    • @dilu471
      @dilu471 4 года назад

      @@eonlive6956 ape peththeth anna

  • @deweniinimafns1306
    @deweniinimafns1306 4 года назад +88

    දැන් කට්ටිය වැඩිපුර කැමති අක්ෂා + අනුහස්ට ලිහිණි දැන් දානේ වැඩකටයුතු බලාගත්තනම් හරි නේ සහෙලිගෙ අම්මගෙ දානේ ලගයි නේ පාඩුවේ අර පනිට්ටුවා එක්ක සෙට් වෙලා පාඩුවේ ඉන්න 😏

  • @denethiwalpola725
    @denethiwalpola725 4 года назад +121

    රවීගෙ නියම පුතා අනුහස්. වටේටම බලාපොරොත්තු දීල, කෙල්ලො ඔක්කොම අන්දනවා. සමල්කා, දෙව්මි, ලිහිණි, සහේලි, අාක්ෂා. තව කේලෙක් අාවොත් එයාවත්.

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад +9

      අනුහස් එහෙම නැ. එයා අදටත් ආදරේ කරන්නේ සමල්කාට

    • @ranukachamli9934
      @ranukachamli9934 4 года назад +2

      @@fairy3560 anna kathawa 👍

    • @ranukachamli9934
      @ranukachamli9934 4 года назад +2

      @@fairy3560 aniw

    • @lakeeshawickramasinghe7773
      @lakeeshawickramasinghe7773 4 года назад +3

      ඔන්න බලහන් කතාවේ අවසානේ අනුහස්ට දෙව්මි තමා කරගහ ගන්න වෙන්නෙ,අවන්තගේ ලමයෙකුත් එක්ක,,,😁😁😁

    • @lasantha9504
      @lasantha9504 4 года назад

      සිරාවට

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 4 года назад +211

    සහේලි මලින්ත අපි ඔයාලට ගොඩක් කැමතියි බැරිද කතාවෙන් අයින් වෙන්න

  • @nimeshkavinda8202
    @nimeshkavinda8202 4 года назад +323

    ලිහිණි අනුහස්ව අයිති කර ගනී කියලා ආක්ෂාට තරහ ගිහින් වගේ අද 😁🙈🤭

    • @SM-yf2us
      @SM-yf2us 4 года назад +65

      අනිවාර්යයෙන් ලිහිනියි අනුහසුයි එකතු වෙන්න ඔනෙ

    • @anojasandamalianoja1700
      @anojasandamalianoja1700 4 года назад +40

      Ou lihini ta thma අනුහස්

    • @chinthakachinthaka4137
      @chinthakachinthaka4137 4 года назад +26

      lihinata anuhas

    • @anojasandamalianoja1700
      @anojasandamalianoja1700 4 года назад +18

      @@chinthakachinthaka4137 ema wennaboni

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад +25

      @@SM-yf2us ow ow lihinit thmai anuhaswa aithi wenna one....

  • @nethushibandara878
    @nethushibandara878 4 года назад +11

    සනුහස් ආදරේටත් වඩා ලෙන්ගතුකමක් සෙනෙහසක් අනුක්ශා ආදරය තුල තුබුනා ඇත්තටම ටික දවසකට හරි සුන්දරව විදින්න පුලුවන් අනුක්ශා ලස්සන Episodes ටිකක් දුන්නට
    Thank you so much Mr Saman Edirimunii

    • @pasant3954
      @pasant3954 4 года назад

      Tika dawasakata thamai. Wadi kalak aksha inne na

  • @ktv1155
    @ktv1155 4 года назад +318

    Aksha=like👍👍👍👍
    Lihini =comment📃📃📃✉✉✉
    Anuksha=😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍🧡

  • @vishalgimhan508
    @vishalgimhan508 4 года назад +90

    අනුහස් සෙට් වෙන්න ඕන ආක්ශට , ලිහිනිගෙ කී පරක් ඇහුවද අනුහස් , ඒත් ඒකි කිසි උනන්දුවක් තිබ්බෙ නෑ, දැන් වැලලෙන්න හදනෝ ඉරිසියාවට

  • @kimtae2196
    @kimtae2196 4 года назад +47

    ආක්ශා අද ටිකක් සැර වුනා තමයි. ඒ ඉතින් තමා කැමති කෙනා වෙනුවෙන් නේ. මුකුත් නොකර වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්න කෙල්ලෙක්ට වඩා ආක්ශා කොච්චර ශෝක්ද

    • @benlynsenarathne1030
      @benlynsenarathne1030 4 года назад +4

      Ow ithin thaman kamathi kena labaganna godak kello karana wadakne.e nisa aksha anuhaswa hodata bala gani wage💕

  • @chanudihansana9780
    @chanudihansana9780 4 года назад +43

    අනුක්ශා විතරයි අපිට ඕන KOA 🤗💞

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 4 года назад +129

    මන් ආදරේ කරන්නේ ආක්ශට ලිහිනි මගේ හොද යාලුවෙක් විතරයි කියල කට ඇරලා ඔය චීත්තෙට කියන්න බැරිනම් ඔයා fail අනුහස් ඔයා fail

  • @akalankavidushika7212
    @akalankavidushika7212 4 года назад +170

    මං විතරද දෙවෙනි ඉනිම දානකම්ම you tube එකේම හිටියේ

  • @boostedignite4173
    @boostedignite4173 4 года назад +27

    කරුණාකරලා මෙක නම් කරන්න එපා. Please don't do this.... දෙවනි ඉනිම බලන මිනිස්සු 100 ක් ගන්න වැඩිය ඕනේ නෑ ඔතනින් 80 ට එහා කැමති ආක්ශා ♥️ අනුහස් කොටස් වල ට. මාත් ආයේ කතාව බලන්න ගත්තෙ Edirimuni ගෙනාපු ආක්ශා හින්දා. Writer උන Mr. සමන් ඔයා ට පුළුවන් උනා අනුහස් ♥️ ආක්ශා scenes මාර ම ලස්සන ට ලියලා කතාවේ romanticism එක උඩ ට ම ගන්න. දැන් ඒක top. එ මුකුත් hinda නෙමේ කතාවේ ප්‍රධාන චරිත 2 ක්‌ උනා අනුහස් ♥️ ආක්ශා හින්දා. එයා ගෙ & අනුහස් ගෙ කොටස් තව romantic කරලා එ දෙන්නව marry කරනවා බලන්න තමා අපිට ඕනේ. So please සතියක ට පසු මෙක අලුත් වෙලා ඇවිල්ලා දැන් ඉස්සර වගේ නෙමේ කෙලින්ම සුපිරි. මේ සතියේ ගෙනවා වගේ romantic scenes තවත් වැඩි කරලා next week එක ගෙන්න. ලිහිණි හරියන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. කතාව බැලුවා ම පෙනවා ලිහිණි ගෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. නමුත් අනුහස් ♥️ ආක්ශා එකතු උනා ම ඒක වෙනම ලස්සනක්. Plesae මේ week eka ගිය වගේ romantic scenes තවත් වැඩි කරලා next week ගෙනල්ලා, අනුහස් ආදරය ප්‍රකාශ කරන්න ආක්ශා ට අපි ට එක තාම බලන්න ඕන. ඒක තාම ආස th.

    • @madushani1832
      @madushani1832 4 года назад +2

      Aniwarenma mamath ekagai .🙌🙌 api natya balannema anuksha nisa...😍😍

    • @boostedignite4173
      @boostedignite4173 4 года назад +3

      @@madushani1832 ඔව් definitely! මන් මේක පටන් ගත්ත කාලේ බලලා ඉවත් කල වැඩක් නෑ කියලා. Etha අනුහස් ♥️ ආක්ශා ආයේ කියන්න දෙයක් නෑ ඉතින් 😍💖.... Yt එක ඉන්න වෙලේ නිකන් මේ කෙල්ලව දැකල click කල ට passe මේ දෙන්නා ගෙ රණ්ඩු හින්දා තමයි story එක ලස්සන උනේ. දැන් romantic scenes වැඩි වෙලා. ඒක නැති කරන්න එපා ✋ PLEASE...!.

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 года назад +1

      dn nm wadak na bn inima..aapahu lihini inima yanne

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 года назад +181

    ආදරේ කියන්නෙ පරිත්‍යාගය දරාගැනීම මිසක් ලොබින් මිරිගුවක් පස්සෙ ගිහින් හිතේ කළකිරීම ඇතිවෙද්දි අකුල් හෙලන එක නෙමෙයි

    • @chamathamunugama5479
      @chamathamunugama5479 4 года назад +8

      සිරා බන්......😊😊මමත් ඕක කරපු කෙනෙක්..😔😔😔ආදරේ පරිත්‍යාග කරලා එයාලට සතුටින් ඉන්න දුන්නා.....😔😊

    • @r.jnaotunna4617
      @r.jnaotunna4617 4 года назад +1

      @@chamathamunugama5479 😇

    • @Nethsara_
      @Nethsara_ 4 года назад

      addaaaaaaaaaaaa...

    • @chamathamunugama5479
      @chamathamunugama5479 4 года назад

      @@r.jnaotunna4617 ❤️

    • @NouraAlluwait
      @NouraAlluwait 4 года назад +4

      පවු ලිහිණි

  • @madgirl5166
    @madgirl5166 4 года назад +125

    අවන්ත හොඳ බෑනා කෙනෙක් ආනන්දට ..
    මාමණ්ඩි කියන විදිහටමයි වැඩ.. 🤣
    ඒ දෙන්නගෙ close bond එකක් පෙන්නනව ලස්සනට ...
    අවන්ත direct & open කතාකරද්දි.. ඒ ගතිය නියමයි 👌 👌
    බලමු මොනවගේ උත්තරයක් දෙයිද කියල අවන්ත ආනන්දට අමීශාගෙ ප්‍රශ්නෙ ගැන..
    දෙව්මි නැති එක නම් ලොකූ අඩුවක්..
    Miss U Dewantha ❤️❤️❤️

  • @sandarurulzz2380
    @sandarurulzz2380 4 года назад +66

    මයික්ටයි චබීටයි බැනපු එකාගෙ මූන කුඩු කරන්න හිතුනු උන් ලයික් කරපන්😂🥀

  • @gupthavidyawa5885
    @gupthavidyawa5885 4 года назад +59

    ලිහිණි ව සෙට් වුනොත් නම් බලල වැඩක් නෑ

  • @anukshains4938
    @anukshains4938 4 года назад +60

    තමන් කැමති කෙනාට... තව කෙනෙක් අාදරේ කරනවට... මොන කෙල්ලද කැමති 💙

    • @premarathnewanigasooriya6493
      @premarathnewanigasooriya6493 4 года назад +3

      Hmm...lihini asaranai ...pau ane

    • @SLmaduwa-18
      @SLmaduwa-18 4 года назад +1

      Ehenm ithin samalkata thmai mahana nowi lihini ekka gema illann thibbe

    • @nadeeshairesha3468
      @nadeeshairesha3468 4 года назад +4

      Lihinitt tiyenne akshat danen dukam tamai ai lihinit witarak baninne

  • @dinu2852
    @dinu2852 4 года назад +39

    මේ සතියෙම අනුක්ෂා හිටියා දෙවන්තන් හිටියනම මරු ❤❤💙💙

  • @isharasamanmalee8200
    @isharasamanmalee8200 4 года назад +90

    ලිහිණියා ගැන දුකත් හිතනවා..
    අනේ මන්දා...😣😣

    • @lakmaliashi2133
      @lakmaliashi2133 4 года назад +6

      Ow eya pau.mona de unath eyata saadaranayak wenna oni.anuhas ekka dukedith sapedhith ektma indye samalkgn passe eyane.

  • @SewminiRathnayake
    @SewminiRathnayake 4 года назад +46

    මේකේ ඉන්න චරිත වලට බනින්න එපා බං උබලා දෙපැත්තට බෙදිලා අනේ මන්දා පොඩ්ඩක් තාත්විකව හිතපල්ලකෝ මෙයාලා රගපාන්නේ ස්ක්‍රිප්ට් එකේ ලියලා තියෙන විදිහටනේ ඉතින් ස්‍ක්‍රිප්ට් එක ලියන මනුස්සයට බැනපල්ලකෝ.... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @buddikamaduwanthi3915
      @buddikamaduwanthi3915 4 года назад +1

      Aniwa aniwa eka eththa

    • @lakmalsandaruwan7616
      @lakmalsandaruwan7616 4 года назад

      මුන් මේකේ වැලලෙනවා.. උන් මේවා බලලා පුකෙනුත් හිනා වෙනවා ඇති..

    • @දිෂ්නකකුමාර
      @දිෂ්නකකුමාර 4 года назад

      හා කෝ උ මෙිට වරේන් 😂👆

  • @ishiishi1903
    @ishiishi1903 4 года назад +48

    දෙපැත්තට බෙදිලා මරා ගන්නෙ ඇයි බොලව් අනුහස් ලිහිණිට කැමති වුණත් ආක්ෂාට කැමති වුණත් මේක කතාවක්. එදිරිට කැමති දෙයක් කර ගන්න ඇරලා පාඩුවෙ හිටහල්ලා

    • @kaveeesha8886
      @kaveeesha8886 4 года назад +7

      එහෙම කරොත් කොහොමද එයාල දෙවන්තව වට්ටන්නෙ . නයනතාරාගෙ පොපියුලැරිටි එක බස්සන්නෙ කියලනේ එයාල හිතන් ඉන්නෙ . ඒත් මම ආසත් ආක්ශාට

    • @lashmikachiran5032
      @lashmikachiran5032 4 года назад

      උබෙ කතාව සිරා 👌

    • @kaveeesha8886
      @kaveeesha8886 4 года назад

      @@namelessstranger5553 එයාලගෙ මොලේ තරම 🤭

  • @mspv1102
    @mspv1102 4 года назад +643

    Lihini, Akshai waliya patan gatha.
    Kage patheda inne.
    Aksha : Like
    Lihini : Comment ( ONLY 1 TIME)

  • @kimtae2196
    @kimtae2196 4 года назад +71

    ලිහිනි වගෙ කටේ එකයි හිතේ එකයි තියන් ඉන්න උන් අපිට එපෝ.
    KOA❤️❤️

  • @chathuhimansa289
    @chathuhimansa289 4 года назад +18

    Company එක, ඒකේ දූශන වංචා ,මේනක සහ පාතාලය, අමිත්ගේ මරනය, සමල්කාගේ සම්බන්ධය සහ වංචාසහගත රැවටීම ,සහෝදර බැදීම , cricket, business එකට සහ දෙවන්තට අමීශාගෙන් වන බලපෑම් ,දෙවන්ත ආදරය ,උදේනි ආනන්ද සහ අනුහස් ආදරනීය බැදීම, ආනන්ද සහ උදේනි පවුල් දෙකේ බැදීම (තවත් වැඩිකරන)
    මේ හැමදේම එකට යා කරන ශක්තිමත් බැදීම ,පුරුක, තමයි අනුක්ශා ආදරය💙💜
    කොටින්ම කිව්වොත් ලිහිනිගේ බෝඩිම සහ ගරාජ් එකත් ඇතුලුව

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 4 года назад +49

    අය්යෝ එදිරි uncle ලිහිනිව නම් set කරන්න එපා අනුහස්ට.ලිහිනිට වෙන කෙනෙක්ව ගේන්න 🙄
    අනුක්ශා🌹💙

  • @praveennimesh5550
    @praveennimesh5550 4 года назад +62

    අපිට තව අනුක්ෂා සීන් ඔනේ 💙❤️💙❤️

  • @chethiyaaththanayaka4630
    @chethiyaaththanayaka4630 4 года назад +67

    ආක්ශා නියමයි අක්කෙ කෙලින් කතා කරපන් ඕම රෙස්පැට්

  • @anukshalove5138
    @anukshalove5138 4 года назад +159

    aksha - like
    lihini - comment

  • @namalruwan3724
    @namalruwan3724 4 года назад +228

    අදනම් ෆට්ට අර ගොන් ජෝඩුවගේ මල විකාර සිඟිති ආතල් පෙන්නුවේ නැති නිසා 😂😂

    • @sakunthasandeepa7897
      @sakunthasandeepa7897 4 года назад +2

      Ekanm aththa oi

    • @sampathanuradha8374
      @sampathanuradha8374 4 года назад +2

      Un denna ragapaanna danne na bn

    • @deadmonster3746
      @deadmonster3746 4 года назад

      E unath saduda athishaya bayaanakai un dennama inno ekath kathawe darunuma prushnayak athi wena thanak😒😒

    • @ranifarnado3907
      @ranifarnado3907 4 года назад

      @@deadmonster3746 6482 6482 trip tried

  • @emashagamage8953
    @emashagamage8953 4 года назад +169

    හෙට දෙවෙනි ඉනිම නෑ කියල අමතක් උන් සෑහෙන්න්😂😂

    • @boostedignite4173
      @boostedignite4173 4 года назад +8

      මන් නම් කියන්නේ Saturday & Sunday th katahwa යන්න ඕන කියලා.

    • @emashagamage8953
      @emashagamage8953 4 года назад +2

      @@boostedignite4173 තාම ehm nane haloo😂😂

    • @maduranga4408
      @maduranga4408 4 года назад

      @@emashagamage8953 🤔🤔

    • @Ravishan6166
      @Ravishan6166 4 года назад +1

      Affa ow neda

    • @jaydx6984
      @jaydx6984 4 года назад +3

      @@boostedignite4173 මේක කොහොම හරි කරලා නවත්තගන්න හදන්නේ මේ... උඹලා සති අන්තෙත් දාන්නලු...මෝඩ යක්කු😂

  • @artandcraftwithrosi185
    @artandcraftwithrosi185 4 года назад +55

    ශිෆ්ටරේ අද අදුර ගත්ත උන් කෝ

  • @djshediremix5406
    @djshediremix5406 3 года назад +38

    Api Aksha♥️♥️♥️♥️

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 4 года назад +165

    අවන්ත ඇත්තටම තරැන පරමිපරවටම හොද ආදර්ශයක් .උඔ

    • @ranukamperera2500
      @ranukamperera2500 4 года назад +2

      මරුම ආදර්ශයක් ..නියමයි

  • @yamsiewills2328
    @yamsiewills2328 4 года назад +15

    අනුහස් ආක්ෂා scenes නම් අම්මෝ මාරම ගති . අනුහස් ආක්ෂා ළඟදිම සෙට් වෙනවා ශුවර් ❤️❤️

    • @isumidezoysa8944
      @isumidezoysa8944 4 года назад

      Ane eth mta nm bayai anuhas lihinita kamathi kiyaida kiyala

    • @yamsiewills2328
      @yamsiewills2328 4 года назад +1

      @@isumidezoysa8944 Na na Anuhas Aksha set wenne. Theme visual eketh tiyenne e dennage new romantic scenes. Kathawata anuwa unath Samalka giyata passe Lihini la Anuhas ta galapune nathi nisa Anuhastama tamai Akshawa genawe . So Anuhas Aksha tmi set wenne kyla sure

  • @goldenheart5844
    @goldenheart5844 4 года назад +106

    අම්මෝ ආක්ෂා බැහැලා love ගේමට ලිහිනි එක්ක දෙන්නා මරාගන්න හදන්නේ මේ අනුහස් නිසා...😄😄

    • @saumyask2149
      @saumyask2149 4 года назад +1

      golden heart akshawa nikam dn e kale dewmi anuhsta lv krana kale scen ekata dala wage😂😂😂

    • @sheharaobris3272
      @sheharaobris3272 4 года назад +4

      ලිහිණි අක්ශා නිකන් උදෙනි අමිශායි වගෙ ලිහිණි උදෙනි අක්ශා අමිශා කොහොමත් එහෙම දෙයක් තමා යන්නෙ ආක්සා අපු කාලෙ හිටියෙ යක්ෂනි වගෙනෙ අනුහස්ට කැමති නිසා අහින්සකි වගෙ ඉන්නවා මොනා උනත් අනුහස් අක්ශාව බැන්දොත් උදෙනිට දුකම තමා .

  • @umeshasathsarani6255
    @umeshasathsarani6255 4 года назад +41

    ලිහිණි වගේ හිතේ එකයි කටේ එකයි තියෙන දෙබඩි චරිත අපිට එපා..
    අනූශා කිව්ව කතාව නම් සහතික ඇත්ත ..හිතේ එකයි කටේ එකයි තියාගෙන නෑ කියන දේ මූනටම කියලා දාන කාටවත්ම බය නැති කෙල්ලෙක් තමා ආක්ශා ..❤️

  • @lrpnero8317
    @lrpnero8317 4 года назад +47

    පවු බන් ලිහිනි

  • @thea9329
    @thea9329 4 года назад +157

    කතාව ලියන්න කලින් Comments කියවලා බැලුවොත් නරකද එදිරි 🤔

    • @boostedignite4173
      @boostedignite4173 4 года назад +3

      ඒක නම් ඇත්ත මචං

    • @thushsena7828
      @thushsena7828 4 года назад +1

      එදිරිමුනි කියවන්නේ fb fan pages වල තියෙන comment .

    • @kumara882bbr3
      @kumara882bbr3 4 года назад +1

      Eka nm sirama aa

    • @musiclovers3837
      @musiclovers3837 4 года назад +1

      @@thushsena7828 na you tube eke comment kiyawanawa ediri.eka program ekakta awith kiuwa

    • @boostedignite4173
      @boostedignite4173 4 года назад

      @@thushsena7828 e qwe

  • @pramodya6020
    @pramodya6020 4 года назад +313

    ආක්ශායි ලිහිනියි කෙලගන්න සීන් එකක් යන්නෙ😂

  • @ravindunikariyawasam3128
    @ravindunikariyawasam3128 4 года назад +21

    ආක්ෂා වීරවරියට ජය වේවා!!!KOA

  • @vishwalakshitha2493
    @vishwalakshitha2493 4 года назад +80

    අරුව බෙදාගන්න මුන් දබර වෙනවා,අප්පො සාන්ත😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

  • @lakshikaroshini1278
    @lakshikaroshini1278 4 года назад +47

    ලිහිනි අක්කලායේ බෝඩිම වෙනස් කොරලා😂☝

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 4 года назад +451

    wow අවන්ත තවත් ලස්සන වෙලා නේද?😍😍😍😍

  • @senulkwt248
    @senulkwt248 4 года назад +32

    Mr එදිරිමුණි අපි දෙවනි ඉනිමෙ අවසානෙ.දන් ම දකින්න ආස නැහැ ලගදි ඩ්‍රම එක ඉවර වෙයිද ???😙😙එහෙම.උනත් අපිට අවන්ත දෙව්මි අනුහස් උදේනි ආනන්ද එයාල ගෙ ම ඩ්‍රම එක ක්.ආපහු දෙන්න අවන්ත දෙව්මි අනුහස් අනිවාර්යයෙන් එයාල ඕන මයි අපේ අහිංසක ඉල්ලීම ක් .

  • @dilshakalpani9872
    @dilshakalpani9872 4 года назад +232

    අද සහේලි නැති හින්ද කතාව ලස්සනයි

    • @ruwanchamara7369
      @ruwanchamara7369 4 года назад +2

      එකෙම්ම...👌👌👍👍

    • @swarnalathakariyawasam3107
      @swarnalathakariyawasam3107 4 года назад +2

      ඔවි ....
      .

    • @vishalgimhan508
      @vishalgimhan508 4 года назад +3

      ඔව්, ඒ මෝඩ මූසලියි, මලින්තයි අප්පිරියයි , tv එකට වෙඩි තියන්න හිතෙනෝ

    • @pradeepxavier5258
      @pradeepxavier5258 4 года назад +1

      Saheli akkata kalin malinthaya ekka set wela dana loku seen eka, lihini nam paw hebei mita wada lassanata hithe tiyena adare pennanna thibuna

    • @yasinthadilhara1983
      @yasinthadilhara1983 4 года назад +1

      අනිවාර්යයෙන්

  • @tharindudilshan9894
    @tharindudilshan9894 4 года назад +164

    අනුහස් හෙට මලින්තයගේ ප්‍රශ්නෙට " එහෙම මුකුත් නැහැ, ලිහිනි කියන්නෙ යාලුවෙක් විතරයි " කියයි කියලා කියන කට්ටිය කෝ බලන්න

    • @dilukaaththanayaka1089
      @dilukaaththanayaka1089 4 года назад +1

      @@dmthamodya46 mona 🤔

    • @dinuragimhana181
      @dinuragimhana181 4 года назад +4

      Ekatama wenna one

    • @kaveeshasankalana8519
      @kaveeshasankalana8519 4 года назад +5

      හෙට නෙමේ බන් සුදුදා තියෙන්නේ

    • @adithi7023
      @adithi7023 4 года назад +3

      අනේ එහෙම උනොත් හොදයි

    • @Sohan-y7c
      @Sohan-y7c 4 года назад +4

      එහෙම උනොත් නම් මරූ

  • @ashaneranga963
    @ashaneranga963 4 года назад +189

    කව්ද යකෝ අපෙ මයික්ටයි චබීටයි බැන්න හපුට්ටා

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 4 года назад +52

    අවන්ත මාමාන්ඩියා පට්ට

  • @harshamadusanka7137
    @harshamadusanka7137 4 года назад +15

    ආක්ශා අනුහස්ට සෙට් වෙන්න පුලුවන් ඒත් ආක්ශා ලිහිනිට අරම බනිද්දි දුක හිතිලා කේන්ති ගිය අය මේ කොනට 😞🤥

  • @vinivida8636
    @vinivida8636 4 года назад +165

    කමෙන්ට් කියවන්න ආපු අය කෝ

  • @relaxing1266
    @relaxing1266 4 года назад +51

    අනුහසුයි ලිහිනියි සෙට් උනොත් කතාව බලන එක නවත්තනවා 😂

  • @faathidolly2822
    @faathidolly2822 4 года назад +10

    මොනා කිව්වත් ආක්ෂා ලිහිණිට කතාකරපු විදිහනම් අන්තිමයි😡😐

    • @lashmikachiran5032
      @lashmikachiran5032 4 года назад +2

      මොනගල්ද බන් එ විදිය තම හරි 👌

  • @tharushiniwarthana9650
    @tharushiniwarthana9650 4 года назад +341

    අනුහස්ගෙ කැමැත්ත අහන්නේ නැතුව ආක්ෂායි ලිහිණියි නිකං රණ්ඩු කරගන්න වගේ හදන්නෙ 🙄

    • @abcabc-bj4cg
      @abcabc-bj4cg 4 года назад +18

      Lihini

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад +22

      Ekanm aththa.. Anuhas oun dennama atharala wena kellek set kragnna one blanna😂😂😂

    • @nimalikumarasiri4100
      @nimalikumarasiri4100 4 года назад +5

      @Sanuka Rns aa tjawa deyak kiyanna one muladi mathakane awantha ekka raum gahapu widiya dewmi kohoma hari awanthage kiyala eli nounanam ikmanatama me wenakota ehenam aksha balenma ellenne awanthage kare dewmige kiyala danagaththata passene awanthagen aath wela anuhasta line damme e kolla allaganna

    • @memechathuwa6005
      @memechathuwa6005 4 года назад +12

      සහේලි තමා ඔය ඔක්කෝටම හේතුව

    • @nuwanmihiranga3410
      @nuwanmihiranga3410 4 года назад +12

      අනුහස් ඒ තරම් ලස්සනද අනේ

  • @sudarikularathna8499
    @sudarikularathna8499 4 года назад +45

    ලිහිනි ආක්ෂා ට බය වෙන්න එපා ආක්ෂා කවුද

  • @sanudasubath3629
    @sanudasubath3629 4 года назад +41

    ඔහොම යමු ආක්ෂා👏❤

  • @shazanmohamed5935
    @shazanmohamed5935 4 года назад +27

    මේ අක්ශා,ලිහිනි ප්‍රශ්නෙත් විසදලා කතාව ඉවර කරහන් බං, දැං ඇති ඔය😜

  • @nickleo831
    @nickleo831 4 года назад +67

    දෙවෙනි ඉනිමට ආදරේ අය කෝ 😁💚💚

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад

      දෙවැනි ඉනිම මගේ පණ කියලා හිතාගන්න කෝ ❤️❤️❤️❤️

    • @nickleo831
      @nickleo831 4 года назад

      @@tharushilankani3976 එ කිව්වේ 🤭🤭

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад

      @@nickleo831 පණ වගේ ආදරෙයි mn දෙවැනි ඉනිම ට ❤️❤️❤️❤️❤️❤️ඒ වගේම අනුහස් ට ❤️❤️❤️❤️❤️❤️

    • @nickleo831
      @nickleo831 4 года назад +1

      @@tharushilankani3976 අනුහසුයි ආක්ශායි එකතුවනව නම් මරු නේ 😋😋

    • @tharushilankani3976
      @tharushilankani3976 4 года назад

      @@nickleo831 redda thmai😠😠

  • @nawodidilshara538
    @nawodidilshara538 4 года назад +373

    අවන්ත මොනා උනත් කෙලින් කතා කරනවා

    • @dananjayadananjaya7073
      @dananjayadananjaya7073 4 года назад +5

      Hm aka ඇත්ත 👦

    • @hasunnalaka3285
      @hasunnalaka3285 4 года назад +10

      උගෙ කෙලින් කතාව නැ.ඒ හේතුව ඔතනදි ආනන්ද ඇහුවා අම්මා අකමැති නිසා ඔයා ගන්න තිරනය මොකක්ද කියලා හොදට කල්පනා කරලා කියන්න කියලා.උන් දෙන්නා යාලු වෙලා ඔච්චර කාලයක්.ගියා උ තාමත් ඒ ගන්න තිරන හිතාගෙන නැද්ද.උ හරි මනුස්සයෙක්නමි කල්පනා කරලා කියන්න දෙයක් නැ ඔතනදි එවලෙම කියන්නෙපැයි ආනන්දට අම්මා කැමති උනොත් එහෙමයි කැමති උනත් නැතත් ඒ දෙන්නා කසාද බැදලා වෙනම හරි ජිවත් වෙනවා කියලා

    • @janjanjan8749
      @janjanjan8749 4 года назад +1

      mē naṁgī mama oyāṭa adarēyi naṁgi ara oyāṭa mæsēj ekak evalā tiyenavā umaha ballēk klēlēṭṭa katā karanna dan nǣ val ballā mama klēlōnṭa ādareyi harida riplayi ekak evanna

    • @bajarpodiya8731
      @bajarpodiya8731 4 года назад +1

      ඔව් අවන්තගෙ කෙලින් වෙනවා 😂

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 4 года назад +1

      ow ow