madam please answer this question I m 30 years old and I worked as a medical professional in a hospital after graduation I have a class and actually my dream is to be a lecturer am I too late I am expecting to study in abroad but I have confusion whether I can be a lecturer because when I went to interviews they said me you don't have any academic experience you worked at a hospital you don't do research like that please give me some advices what should I have to follow to be a lecturer
@Tharu Gunasinghe ඒක ඇත්ත බ්‍රෝ. කටපාඩම් කරන්න හැමෝටම බෑ.. එක දක්ශතාවයක් හැබැය්.. හැබැය් ඒක මානව සන්හතියෙ සමාජයේ ප්‍රගමනයට වැඩක් නෑ.. thanks for the Artificial intelligence (AI) interventions.. these fucking memory based education system will be changed soon. Proffesor / Teacher should be a mentor, guide , advicer .. knowledge barrier is further no more validated.. but the current situation in SL is so pathetic .. that system will be changed soon
Definitely i wll be a good lecturer like u mam❤. Thank you universe to find an amazing teacher like you ❤❤❤ .... Thank you so much mam. You are my aspiration ❤❤❤❤❤ Also i wish that all the aspirants in here will become successful lecturers
Madam, please do a video on your phd journey. Skills to develop, corporating with supervisors, keeping the motivation throughout the time, and some tips and tricks to ease the research work.
Professorge program godak man balanawa..mama foreign country ekaka phd eka final year eka inna..mata lankwe university ekaka lecturer kenk wenna one unath..godak ayage adahasa wena ratakata yana kiyana eka..aththma lankwe iniversity lect kenk wena eka gana madamge adahasa danaganna kamathi..mona prashna thibnath man kamathi mage rate university ekaka wada karanna. Thank you very much for your motivation for our younger generation.madam..😊
Math asai madam wage wenna. Mama igeneema maga atha ariya. Man dan ayemath patangannawa. Mama danui degree ekak karanna patanganne madam. Babekuth innawa mata. Madamge videos walin man motivate wenawa. Thank you madam. Mamath asai professor kenek wenna. Mata babath ekka eka karaganna puluwan wenna udau wenna madam godak pin. Thank you ❤
Ma'am thank you so much for your video. Becoming a lecturer is a dream that I have from my younger age. By the time am 16 years old .I faced O Level early and am studying for my A Levels. I will be facing A Levels in 2024. My subjects are French ICT and Geography. As madam told at some instances my dream tries to turn into another path. I started for it becoming a lecturer. Day by day different questions flows into my mind. By the time I have a bothering question. It's from which field I must carry on my path. I can't identify what suits me. As I like all three subjects I do. I need to be successful alike you madam. Waiting for a reply from you Ma'am .Thank you.❤️
මේ සම්බන්ධයෙන් ගොඩක් අයට තියන ප්‍රශ්න වලට පිලිතුරු මේ
ruclips.net/video/z4B2ME1nll0/видео.html
ruclips.net/video/QBQ1TmrZDkw/видео.html
Madam external digry karana ayata lectrsla wenna awasthawak nedda
madam please answer this question I m 30 years old and I worked as a medical professional in a hospital after graduation I have a class and actually my dream is to be a lecturer am I too late I am expecting to study in abroad but I have confusion whether I can be a lecturer because when I went to interviews they said me you don't have any academic experience you worked at a hospital you don't do research like that please give me some advices what should I have to follow to be a lecturer
Thank u soo much madam...madamge hama video ekakma man balanawa...thank u so much😘❤
Mis mata home science lectures kellek wenna oni
Madam home lectures kellek wenne කොහොමද kiyannako ආදරෙයි godak
මන් මහාචාර්‍ය වයිද්‍ය වරයෙක් වෙනවා මැඩම් වගේ වැදගත් ගැහැනු ලමයෙක් ❤❤❤❤❤❤ මට පුලුවන් නේද හැමොම කියන්න ❤
🤘🤘😇❤️ ඔයාට පුලුවන් .. එච්චරයි 😎
Congratulations 🎊
Yes. All the best 💗
Puluvan puthe ❤
Great, I'm so happy to see this type of content. Wish you all the very best Prof.!
Thank you so much. Your comment is really precious to me.
රුචිර සර් ❤️
❤️🙂
❤
රුචිර සර් ❤️
මට තවම අවුරුදු 14යි....මගේ හීනෙ.. lecturer කෙනෙක් වෙන එක..❤😊❤❤❤❤❤❤❤ ලොකු කාලෙක ඉදන්ම...❤️❤️✨️
Lecture, professor කියන නම ඇහුනත් මගේ ❤ eka මොකද්ද වෙනවා 🥺 ඒ තරම් ඒ හීනේ මගේ හදවතේ තියෙන්නෙ උසස් පෙළ ට ආපූ දවසේ ඉදන් 🥺 කැම්පස් සිලෙක්ට් කියලා දැන ගත්ත දවසේ ඉදන් ඒ හිනේ තව තවත් හිතේ මාරම විදිහට රැදිලා 🥺 ගොඩාක් ස්තුති යි ගොඩාක් පින් 🙏🙏 මැඩම් තමයි මගේ හීනෙට වචනෙන් ශක්තිමත් කරන්නෙ 🥺 ❤ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි මැඩම්ව මුණ ගැස්සුවාට 🙏🙏🙏🙏🌸🌼
මම තව දවස් 22 කින් උසස් පෙල ලියනවා... පලවෙනි වතාවෙ මට හීනයක් තිබුනෙ නෑ ... ඒ නිසා මට කැම්පස් යන්න බැරි උනා.. මේක මගේ ද්ව්වනි ශයි එක.. මට කෙනෙක් ලෙක්චර් කෙනෙක් වෙන්න කියල හීනයක් දුන්නා.. දැන් මම වැඩ කරන්නෙ ඒ හීනෙ වෙනුවෙන්... මේක දැක්කම මගේ ආසාව තව වැඩිවෙනවා... Thank you miss ❤❤
මමත් මාරම ආසාවෙන් ඉන්නේ lecturer කෙනෙක් වෙන්න. ඒ සිහිනය සැබෑ කරගන්න ටික ටික පාර හදාගෙන යන්නේ. එ් වෙලාවෙදී තමයි මැඩම් ව හම්බ වුනේ❤💜💙
මගෙ ලොකුම target එකක්...අනිවාරෙන් ඒ target එක achieve කරගන්නවා..thnq මිස් මේවගෙ අපිව දැනුවත් කරනවට
මැඩම් වගේ කෙනෙක්ව ඇස් දෙකෙන් දකින්න තරම් මම ගොඩාක් වාසනාවන්තයි කියලා මැඩම් එද ඉස්කොලේට ආපු දවසේ මට හිතුනා මැඩම්🤗 එවෙලෙ කතාකරන්න ආසාවක් තිබුනත් වෙලා තිබුනෙ නැති නිසා කතා කරන්න බැරි උනු එකට දුකයි මැඩම්🥺
බොහොම පින් lecture, කවුරුවත් හරියට පෙන්නලා දුන් නැති පාර බොහොම ආදරෙන් පෙන්නලා දෙනවට❤
මැඩම් මගේ dream එක ඔයා වගේ වෙන එක.ඔයාගේ පොටෝ එකක් මගේ ගැලරියේ තියනවා.ඒක බලන හැම වෙලේම මම ඔයා වගේ වෙනවාමයි කියලා හිතනවා.lecturer කෙනෙක් වෙලා දවසක මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්නම්🥺.thank you මැඩම්😊♥️
ගොඩාක් ස්තුතියි වාසනා මිස් විශ්වවිද්‍යාලයයේ Lecturer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කියලා දුන්නාට. මේ ලෝකේ ඉන්න හොඳම lecturer වාසනා මිස් තමයි. මිස්ගේ පණිවිඩය ගොඩාක් තරුණ ළමයින්ට උදවු වෙනවා. මිස් වගේ හොඳ අය ඉන්නකොට මම කවද හරි හොඳට ඉගෙනගෙන මිස් තමා හොඳම lecturer කියලා මම ලෝකෙටම කියනවා
මගේ පොඩි කාලේ ඉදන්ම නම් මේ වගේ හීනයක් තිබ්බේ නෑ හැබැයි 12 වසරට ආවට පස්සේ තමයි මට ආසාවක් ඇති වුනේ 😀😀ලෙක්චර් කෙනෙක් වෙනවා කියලා 😊😊🙏 ටෑන්ක්ස් මිස් .. ❤️❤️❤️❤️ මගේ හීනය ලෙක්චර් කෙනෙක් වෙනවා කොහොම හරි ඒ හීනය ට යනවාමයි.....
වාහනේ ඩ්‍රයිව් කරන් යද්දි මාර මෝටිවේශන් එකක් එන්නෙ අනේහ් 😌❤️
ගොඩක් ගොඩක් ස්තූතියි මැඩම් ❤🎉...කැම්පස් එකත් පෙන්නලාම lecturer කෙනෙක් වෙන හීනය ට තවත් ඇබ්බැහි කලා...❤🥺🏆️🥺🏆️🥺🏆️🥺🏆️🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.............ගොඩක් ස්තූතියි
මගේ gallery එකේ මැඩම්ගේ photo එකක් තියේ wallpaper එකට දාගෙන ඉන්නෙත් මැඩම්ව ගොඩක් ආසයි lecture කෙනෙක් වෙලා professor කෙනෙක් වෙන්න 💝🤗
Math asaii ❤💜
@@indranijayamanna3581 උත්සාහ කරන්න ඔයාට පුලුවන් 🤗
Wow❤
ඔයාට පුළුවන් අනිවාර්යයෙන් 🙂❤️
@@ඊගල් Most of thank you 🤗💖
අනේ මැඩම් මටත් අාසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න.මැඩම් එ් ඉන්න විදිහ දැක්කාම මට හිතුනා මන් තව ටිකක් උනන්දු වෙලා පාඩම් කරලා කොහොමහරි university එනවමයි කියලා.❤❤❤
My dream 😍💕
ඇත්තටම madam වගේම campus එකේ නවතින්න හරිම ආසයි...
මේ ලෝකෙ මන් ආසම තැන😇
ඔබගේ සිහිනය බලාපොරොත්තුව ඉටු වීම සම්බන්ධව මට ගොඩක් සතුටුයි. සුබපැතුම්.
මැඩම් කතා කරන විදියටත් හිත හැදෙනවා. හරිම ආදරණීයයි. ගොඩාක් ස්තූතියි මේ වගේ වටින දේවල් බෙදාගන්නවට.
මම මැඩම්ව මුලින්ම අදුරගත්තෙ T.V.එකේ අහම්බෙන් බලපු වැඩසටහනකදි...එතකොට මම දහය වසරෙ ....එදා තමයි මුලින් ම university lecturer කෙනෙක් වෙන්න ආසාවක් ආවෙ...දැන් මම A/L ..තාමත් ඒ හීනෙට පුදුමාකාර විදියට ආදරෙයි ..❤ කවදහරි හැබෑ කරගන්න පුලුවන් වෙයි කියල හිතනව..😊 thank you madam මගේ ජීවිතේ ආසම චරිතයක් ඔයා❤❤
මැඩම් ඔයා අපෙ ඉස්කොලෙට ඇවිල්ලා අපිට ලොකු motivation එකක් දුන්නා එදා ඉදන් මට ඉගෙන ගන්න තිබුනු උනන්දුව තව තවත් වැඩි උනා🤗 තැන්ක්ස් මැඩම් අපෙ ඉස්කොලෙට ආවට🥺😍🤗
හුගක් ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක දෙනකන්.. ස්තූතියි මැඩම්... ❤ දිනෙන් දින බැබලේවා... 💫
UwU අපේ university එක. අපේ madam. 😍❤️
Lecturer කෙනෙක් වෙන එකේ නොපෙනෙන පැත්තත් කියලා දුන්නන් ගොඩක් වටිනවා.. නැත්තන් හුග දෙනෙක් අනාථ වෙනවා... නොපෙනෙන සත්‍යය
ආදරණීය මිනිස්සු හම්බවෙන්නේ කලාතුරකින්.මනසත් පරාර්ථකාමී ස්තුතියි මැඩම්
මට අද අහම්බෙන් වගේ මැඩම්ගේ වීඩියෝ එකක් හම්බුනේ. ආසාවක් තියෙනවා ලෙක්චර් කෙනෙක් වෙන්න. ඒ ආසාව තවත් වැඩි උනා මැඩම්ගේ වීඩියෝ ටික බැලුවම.❤❤ මන් ඒ හීනේට යන්න වැඩ කරනවා මැඩම්.😍😍 thank you so much madam ❤❤❤
මට ඒක අනිවාරෙන්ම කරන්න ඕනි ඒක මගේ තියෙන ලොකුම හීනේ..❤️❤️❤️ ගොඩක් ස්තූතියි මැඩම්
Thanks අනේ මැඩම්.
මටත් හීනයක් තියෙනවා❤️
තරහ වෙන්න එපා මැඩම් government university එකක lecturer කෙනෙක් වෙන්න එක්කො කටපාඩම් කිරිල්ල උපරිමේටම කරන්න පුලුවන් වෙන්න ඕන නැත්නම් උඩ ඉන්න ලෙක්චරර්ලට ප්‍රොෆාලට නැවිල දෙන්න පුලුවන් වෙන්න ඕන... එහෙම නැත්නම් ඇතුලට රින්ග ගන්න බෑ ලේසියකට
සාමාන්‍ය පාඩම් කිරීමෙ විබවතාවක් තියන කෙනෙක්ට උගන්නන්න දක්ශ වූ පමනින් ආස වූ පමනින් වෙන්න බෑ.සමාවෙන්න ඇත්ත ඕකය්
Oya..Mona university ekatada giye...oya high level ekenma exam pass unada...mokadda oyage department eke, course eka..
@Tharu Gunasinghe ඒක ඇත්ත බ්‍රෝ. කටපාඩම් කරන්න හැමෝටම බෑ.. එක දක්ශතාවයක් හැබැය්.. හැබැය් ඒක මානව සන්හතියෙ සමාජයේ ප්‍රගමනයට වැඩක් නෑ.. thanks for the Artificial intelligence (AI) interventions.. these fucking memory based education system will be changed soon. Proffesor / Teacher should be a mentor, guide , advicer .. knowledge barrier is further no more validated.. but the current situation in SL is so pathetic .. that system will be changed soon
අපි සුබපතනව මැඩම් කරන් යන වැඩ ටිකට සහ ඔබෙ අනාගතය ට. ඒත් මේ සිස්ටම් එකේ proff කෙනෙක් වෙන්නනම් අමාරුය් 🙏 lecturer කෙනෙක් වෙන්නත් අමාරුය් .. lecturer කෙනෙක් උනත් permenent වෙන්න අමාරුය් උඩ උන්ට නැවුන් නැත්නම්.
Proff කෙනෙක් උනත් board certify වෙන්න අනික් උන්ගෙ කැමැත්ත ඕන .. ඔලුව නවන් ඉන්න ඕන..
මම හරිනෙ ?? ඒකට හේතුව ලන්කාවෙ වහල් මානසිකත්වය යුතුව අපේ කොදු කඩල හදපු නිසා උඩ එකා මොක කිව්වත් අහන් ඉන්න ඕන පිලිගන්න ඕන..
ඒ වෙනස පේන්නෙ පිටරටක ඉගන ගනිද්දි සහ වැඩ කරද්දි...
කවද හරි ලන්කාව ඕකෙන් මිදේවි.. එතකන් ඉමු මැඩම් ජයෙන් ජය.. 🙏
@@jackbroos1937 අනවශ්‍ය තොරතුරක් නේද උබ උසස් අද්‍යාපන ඇමතිවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සබාපතිවත් නෙවීනෙ..
හද පෙන්නුවාම ඇගිල්ල බලන්න එපා බන්...
කැම්පස් එකේ ඇතුලෙ උගන්නන උන්ට හිතන්නවත් බැරි වැඩ එලියෙ ඉන්න උන් කරනව බන් මොකොද රියල් ටැලන්ට් එක ඉන්නෙ එලියෙ.(ඒකෙන් අදහස් වෙන් නෑ කවුරුවත් නෑ කියල ඉන්නව සුලුතරයක් බහුතරය එලියෙ ). උන් කොහොමත් හම්බු කරන්න අමාරු නිසා ඕවය් ජොය්න් වෙන් නෑ.. ජොය්න් වෙන්න ඕන උනත් උන්ට ටැලන්ට් තිබ්බට කටපාඩම් කරල ලකුනු නෑ..උන් උඩ උන්ට දෙන්නෙත් නෑ ..
ඒ නිසා උන් ඇතුලට ගන් නැ.. ඕක තමය් ඇත්ත..
හොදම උදාහරන සෙට් එක මේ වෙලාවෙත් මගේ ඉස්සරහ වැඩ දැන් මෙහාට වෙලාව 10.26 pm (WDC)
@@palamalli4001 👍👍
මගේ පුංචි කාලේ ඉදන්ම තියෙන හීනයක් lecturer කෙනෙක් වෙනවා කියන එක...මාත් කවදාහරි යනවා මගේ හීනෙට...❤🎉
කොහොම හරි අපේ ගමම පෙන්නුවා නේද අද❤️
මැඩම් ඔයා තමයි මගේ ජිවීතේ වෙනස් කලේ... ❤❤❤❤
Godak sthuthi madam . Godak watinawa madam ada video ekath sthuthi ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Definitely i wll be a good lecturer like u mam❤. Thank you universe to find an amazing teacher like you ❤❤❤ .... Thank you so much mam. You are my aspiration ❤❤❤❤❤ Also i wish that all the aspirants in here will become successful lecturers
Madam oyge vedios balanna mama harima asai. Hama vedio ekakma ekinekin venas balanna asa hithenv. Ekama vidiyakata nathuva venas vidiyata hithala aluth vedio genvt madamta godk pin ❤😘
මැඩම් පුළුවන් නම් Ruchira Wijesena, Madujith Sagara, Randika Wijesinghe, Malinda Alahakoon වගේ අය එක්ක collaborative videos කරන්න. ඒ අය තමා ලංකාවේ deep thinking youtubing වල බල කණු
ගොඩක් ස්තූතියි මිස් 🙏🤍. මෙහෙම දකිද්දිත් ආසයි.😍😘
Madam, please do a video on your phd journey. Skills to develop, corporating with supervisors, keeping the motivation throughout the time, and some tips and tricks to ease the research work.
I'm also waiting for that❤
Mee too 😊
Tnx for advice❤❤
මම නම් මේ වෙනකොටත් lecturer කෙනෙක්. ප්‍රයිවට් යුනිවසිටි එකක. ගවමන්ට් යන්න නම් තවම අවස්ථාවක් ලැබුණේ නෑ
Oyage campus eka mokakda
Thank you so much Madam! Budusaranai madam 🙏
Absolutelly you are right..🎉🎉
Godak pin madam❤😊
මැඩම් සාරි එකට හරි ම ලස්සන යි 🌹🌹🌹💛💛💛🙏🙏🙏
I have also watched madam's videos, and I have got a lot of motivation from them. I am currently a visiting lecturer.
It makes me happy.
Thank you for always inspire my dream ❤❤❤❤
Thank you so much ticher. ❤
❤️ ane thank you madem ,mn adai me vedio eka dakke ,mageth lokuma loku hinayak..
ruclips.net/video/QBQ1TmrZDkw/видео.html
ගොඩාක් ලස්සනයි..❤️
මම දැනට විද්‍යාපීඨ ගුරුවරියක්.මගෙ එකම හීනය මගේ විද්‍යාපීඨයේම කථිකාචාර්යවරියක් වෙන්න.
Ehama puluwavda
Puluwan
@@piyumirathnayaka8316 අක්කෙ අපිට විසි පහෙන් වගේ ජොබ් එක ගන්න බැරි වෙයි ද
😂
Thankyou professor,❤ for youre mortivation
My biggest dream..thank you so much madam!😍♥️
Thanx a lot madam😊😊😊😊
ගොඩක් ස්තුතියි මැඩම්..අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් මට❤
Madam lecture කෙනෙක් වෙන්න හිතන් ඉන්න කෙනෙක් a/l කරල ගෙදර ඉන්න කාලේ මොන වගේ දේවල් ද ඒ වෙනුවෙන් කරන්න ඕනෙ කියල video එකක් ගේන්න පුළුවන් ද ... ♥️🌼
Thank you teacher
Great 👌💖
❤
මගේ හීනේ නේද කියලා මතක් උනාම 😌😍😌
හීනය🥺❤️🌟
Medam , ඇත්තටම නිහතමානී කෙනෙක් ..ජීවිතයේ හැම ප්‍රශ්නෙම දරා ගෙන ඉහළටම ගිය කෙනෙක් ..මන් ඇත්තටම medam ගේ චරිතයට නම් ගොඩක් ආසයි...ඒ වගේම හරිම ආදරෙයි..❤...මගේ හීනයත් lecture කෙනෙක් වෙන එක..❤..මන් හැමදාම දවසට එක පාරක් හරි medam ගේ video බලනවා..මට ඒ වලින් පාඩම් කරන්න , මහන්සි වෙන්න , හීනයට යන්නම ඔනී කියලා හැඟීමක් එනවා....❤️......මන් දැනටමත් campus එකේ ඉගෙන ගන්න දරුවෙක්...ඇත්තටම මට medam ව මුන ගැහිලා කතා කරන්න හරිම ආසයි...❤....ලෝබ නැතිව ජීවිතය දිනන්න , tarkets වලට යන්න දරුවන්ට අවන්කවම කියලා දෙනවා...ඇත්තටම මගේ ජීවිතයේ මන් කැමති ආදරේ කරන වටිනා චරිතයක්....❤..........
ruclips.net/video/QBQ1TmrZDkw/видео.html
ගොඩාක් ස්තූතියි මැඩම් 😊❤️✨️
අනේ අනේ දුවේ මම අම්මා කෙනෙක් මගේ දරුවා ගොඩාක් දක්ෂතම ලමයෙක් එයා olawel කරන කාලේ ඉඳලා පෝන් එකේ ඉන්න කාලේ කාලේ පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධ උණු නිසා එයා ට ඒක කර ගන්න බැරි උනා සෙක්ෂන් එකේ පලමු තැන ගත්තා මම මාර wdiyayata දුකෙන් ඉන්නවා මේ දරුවා ගැන හිතලා ඉස්කොලේ යන කාලේ ඉඳන් අම්මා මට lecturer කෙනෙක් තමයි. මගේ හීනේ කියලා කිව්වා ලමයා අද elawal කරන්නේ priwat මම ඉගෙන
නැහැ මම දුව හොඳ තැනකට එයි කියලා හීන මවන අම්මා කෙනෙක් අනේ දුවේ මට kiyanna මම මගේ දරුවා වෙනුවෙන් ඉදිරි යට යවනවා මොකද කරන්නේ මේ අවුරුද්දක් තව මාස 3kin elawal
lecturer කෙනෙක්ගේ salary කොහොමද කියල vlog එකක් කරන්න පුලුවන්ද???????????
ගොඩාක් ස්තූතියි මැඩම් ඒ වචන ටිකට❤️💞
Use full medam thank you so much
එ දවස් වල මට කියල දෙන්න කවුරුත් හිටියෙ නැ
දැන් මන් ඔයාලට කියල දෙනවනේ ❤❤
I felt it
පොඩක් පින් මේ දෙවල් කියලා දෙනවට
හින තිබ්බට ඒ හිනෙට යන අඩිපාර ගොඩක් අය දන්නෙ නැ .ඒ මාර්ගොපදෙශයට ගොඩක් ස්තුතිය
මාත් කැමති එද ඉදන් හිතා හිටියෙ ලෙක්චර් කෙනෙක් වෙන්න
I am waiting for my al result ❤
අනේ මැඩම් ගනිතය විශයටත් මේ වගෙ වීඩියෝ එකක් කරන්නකො☺️🙏
Thanks Madam❤😍
මැඩම්ගෙන් උත්තරයක් ඕනි 🤗මැඩම් මමත් ආසම හීනය lecturer කෙනෙක් වෙන එක, හැබැයි මම දැන් campus student කෙනෙක් නෙවී. මට campus ඇවිල්ලත් යන්න බැරි වුණේ තියන ආර්ථික ප්‍රශ්න නිසා. මගේ ආසාව තව කෙනෙක්ට දැනුමක් ලබා දෙන්න lecturer කෙනෙක් වෙන්න. ඒක නිසා මම ආසම subject එක වෙන english grade 6-11 වෙනකන් පන්ති කරනවා ගමේ.මට දැනට english diploma එකක් විතරයි තියෙන්නෙ. නමුත් මගේ ආසාව professor කෙනෙක් වෙන්න. මම මෙතනින් ඉස්සරහට කරනවනම් මොකක්ද කරන්න ඕනා? මැඩම්ට පුළුවන් නම් මම වෙනුවෙන් මගේ හීනෙ වෙනුවෙන් comment එකක් බලාපොරොත්තු වෙනවා. මැඩම් ගේ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා....❤️
අනේ ඔව් මැඩම් කැම්පස් යන්න බැරි වෙලා.එත් ප්‍රයිවට් කැම්පස් එකක ආට් ඩිග්‍රි එකක් ,MA එකක් තියෙන කෙනෙක් කොහොමද lecture කෙනෙක් වෙන්නෙ?එහෙම අයට වෙන්න පුලුවන්ද ?ඒක ගැනත් කියලා දෙන වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද මැඩම්....ජේසු පිහිටයි 🙏
Oyata open university try karanna pulwan kemathi nam .. oyata gelapenawa kiyala hithenawa nam
@@nethminawarathna2228 Thank you dear.🙏
@@merinfernando7712 thank your comment ❤️
මට තව මාස දෙකකින් ඒලෙවල් .මන් කරන්නෙ කොමස්.මාත් ආසයු ලෙක්චර් කෙනෙක් වෙන්න මැඩම් වගෙ ❤
Pure heart❤
Oya harima lassanai akke ❤
Asama hinayak...💓❤️
Thankyou so much madem
ඔබතුමියගෙ කතාව හරිම ලස්සනයි ඔබතුමියත් ඒ වගෙයි
අනේ මැඩම් මාත් ගොඩාක් ලොකූ පීඩනයක ඉන්නේ...මං දැන් ඉන්නේ 4th yr 1st sem එකේ...ඉතින් මට මුල ඉදන්ම හරියට වැඩ ටික කරගන්න බැරි වුණා....ප්‍රශ්නත් ගොඩක් තිබුණා....මගේ වියදමට සල්ලී හොයා ගත්තෙත් part time job කරලා....ඒ කරන ගමන් තමයි ඉගෙන ගන්නෙත්....දෙකම කොහොම හරි කර ගත්තට හොදටම කරගන්න බැරි වුනා....repeat දෙක තුනකුත් සෙට් වුණා....ඉතින් ඒ නිසා GPA එක අඩුයි....මං කරන්නේ...BEd IT degree එකක්....දැන් ගොඩාක් බයෙන් ඉන්නේ jobs තියෙයිද නැද්ද කියන එකත් එක්ක....මැඩම්ට පුලුවන්නම් මට විසදුමක් දෙන්නකෝ....මොනාද මට කරන්න පුලුවන් කියලා.....ලොකූ උදව්වක් මැඩම්....😢😢
Ane huththa, තොට ලමයි බලා ගන්න තිබ්බද? කොහෙද රෙද්දෙ fb වලයි, tik tok වලයි ඉන්න ඇති.ඕව කියාගෙන එන්න එපා දැන්.පාඩම් නොකර මොන හුත්තක්ද කලේ?මොකක්ද කැම්පස් එක බං? මං කැලණි
මිස් අපෙ පැත්තෙ සේවය කරන එකට ගොඩක් සතුටුයි..
ඔබ තුමියට ගොඩක් පිං
Ane mis uva wellassa campus eked 😍❤godak sathutu hituna eka ahuwam.asama karana චරිතයක් oya ❤.mn select wela inn campus eka godak asawen enna balagena innaw 🥰
Thank you madam kodak wathinawa
😍😊❤️❤️
Don't speak while driving your car madam. Please be safe. You are a asset to our country 😊
Uwa wellassa university ❤
ආදරෙයි මැඩම්.හීන වලට හයිය දෙනවට😍😍😍❤❤❤❤🙏🙏🙏
Deergayu vehva adharaneeya soyuriya sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai chiran jayathu
Api රුහුණු art first year ❤❤❤❤😁 select vela inne
My loving University ❤❤❤
Madam .
Oya hari lassanai madam .
E wagema oyage godak video mn balala thiyenw . Ewagen prayojana aran thiyenw .
Madam mata asai peetadipathi kenek wenna.
Kohomada eka karanne.
Ek mage dream ek madam
Professorge program godak man balanawa..mama foreign country ekaka phd eka final year eka inna..mata lankwe university ekaka lecturer kenk wenna one unath..godak ayage adahasa wena ratakata yana kiyana eka..aththma lankwe iniversity lect kenk wena eka gana madamge adahasa danaganna kamathi..mona prashna thibnath man kamathi mage rate university ekaka wada karanna. Thank you very much for your motivation for our younger generation.madam..😊
Math marama asai lecturer kenek wenna ❤❤❤❤
Miss al walt wada krpu widiha gana video ekak dannako 🥺🙏🙏
ah mea ape uve yakada geheniyane.....adarey madm...budusaranai.
Art කරලා වෙන්න පුළුවන් මොන වගෙ අයද 😊
Ane oyt pin me deval gana kiyl denwt madam ❤ mekat mn hari asi... 23al mn technology krl lecturer kenk wenn puluwan ne ..Ayeth video ek බලන මම ඌව වෙල්ලස්ස 😍 මාත් එන්න ඉන්නේ technology faculty ♥️my dream lecture ❤
Ona strem ekain puluwanda lecture kenk venna
My dream❤💫
Math asai madam wage wenna. Mama igeneema maga atha ariya. Man dan ayemath patangannawa. Mama danui degree ekak karanna patanganne madam. Babekuth innawa mata. Madamge videos walin man motivate wenawa. Thank you madam. Mamath asai professor kenek wenna. Mata babath ekka eka karaganna puluwan wenna udau wenna madam godak pin. Thank you ❤
Ma'am thank you so much for your video. Becoming a lecturer is a dream that I have from my younger age. By the time am 16 years old .I faced O Level early and am studying for my A Levels. I will be facing A Levels in 2024. My subjects are French ICT and Geography. As madam told at some instances my dream tries to turn into another path. I started for it becoming a lecturer. Day by day different questions flows into my mind. By the time I have a bothering question. It's from which field I must carry on my path. I can't identify what suits me. As I like all three subjects I do. I need to be successful alike you madam. Waiting for a reply from you Ma'am .Thank you.❤️
❤️❤️
Mata thama 17i eth matath komahari lecture kenek wenna mara asai man mage hine komahari dinanawa❤
මැඩම්ට ගොඩාක් ආදරෙයි මම❤