Harima lassana amuthu kathawak..ahmaben dakala thmai blna gtte RUclips eke ada wnkm tbba okkma episodes Tika bluwa ❤ wageesha n parami chemistry eka fullma up krla prshna adu krla kathawa build up krna. Me kthawa ea trm lssna krna plwn ea checmistry ekt❤ hmdema ekka life eke pora badina normal minissunt oluwta relax ekak labei lssna dyk blala ekenwth ❤ good luck all ✨
කොස්තා බනිද්දිත් හරිම හුරතල් වොයිස් එකක්..තියෙන්නේ .....ආදරෙ කොස්තා❤
Happy married life kostha❤
කවුද දාබරේ ටයී director ටයි කැමති ❤
Inno
@@hasinitharagunasekara1363 Me 💞💯
දෙන්නම ශෝක්❤❤❤ කොස්තාගෙ කණ්ණාඩියත් ශෝක්
❤
@@shyamaliejayasinghe2710😅 😅😊🎉😮😅😅❤
මේකේ කොස්තා නම් මරුවටම චරිතෙ කරනවා... ඒ වොයිස් එකත් එක්ක නියමෙට යනවා ඒ චරිතේ.. සුපර්බ් ❤👌👌👌
වගීෂගේ තාත්තා බොඩ් ගාර්ඩ් කියලා හිතෙන්නේ මට විතරයි ද.....පාරමී මේ පාර නම් ලස්සනට වැඩේ කරයි..❤
eka ehema thamai
මටත් හිතෙනවා
තාත්තා තමා😒
පලතුරු pushpayada danneth ne😂
පලතුරු pushpe thamai putha
කතාව දනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න මං වගෙ අය ඉන්නවාද තව 😁♥️
දාබරේ නිසා බලන්න ආවේ...❤දාබරේ මරු 😄
Director patta😂
කොස්තයි දාබරේ මරු 😅❤️
Episode 20ම ෆොන් එකෙන් බලපු අය කෝ ❤❤
Hamadama phone eken thana ❤
Man 😊❤
පාරමී වගීශ ලස්සන ආදර කතාවක් වෙයි ❤❤
Next week ඉදන් පාරමී වගීශ හොද කොටස් ටිකක් බලම්න පුලුවන්
කොත්තයියගෙ දෙබස්😁😁 මරු අනේ කොස්තයි,,,දාබරෙයි💐
සන්ජීව කොස්තා ගේ කන්නාඩි දෙක උස්සපු විදිය😂😂😂😂😂❤
කොස්තා මරු අප්පා 😂
වගීෂ පාරමී කොස්තා දාබරේ❤ ඔක්කොම ලස්සනයි ❤
දාබරේගේ චරිතෙ මරු ❤
වගීෂ පාරමීගේ ලස්සන කොටස් කීපයක්ම හැමතැනම දැක්කා. හරිම ලස්සනයි. මම සචින් රොෂෙල් දෙන්නවම ලස්සනටම දකින්නේ මේ කතාවේදී.❤ලස්සනම කතාවක් ඕන අද්යක්ෂකතුමනි.😁
ඇත්ත.ඒ සීන් මාර ලස්සනයි.❤️
@@nisha32314 Yes Really ❤💯
දාබරේ කොස්තා ❤️🔥
අනේ කොස්තා ශෝක් අනේ ❤❤❤ පොඩි බබෙක් වගේ❤හරි හුරතල් 😂😂😂
😂
කොස්තාගේ කන්නාඩිය ඉල්ල ගන්න බැරි වෙයිද වෙඩින් එකට යන්න😅😂
😂😂😂😂
අනිවාර්යයෙන් වගීගේ තාත්තා තමා ගාමිණී 😅❤❤
සචින් ඉදපු හැම ටෙලි නාටයකම වගෙ episode trending ගියා මේකෙත් අනිවා ළගදීම යාවි... ❤️🔥
@@indraniperera_1 Yes Exactly ❤💯
හැබැයි අනිවාර්යයෙන්ම සචින්ගෙ චරිතෙ අන්තිමට අන්තම කරනවා😁
පාරමි හොඳ තැනකට එයි. ❤චන්චලා ටත් වැඩිය ඉදිරියට යයි❤
වගීශ පාරමී combination එක නම් මරු ❤❤❤❤
දාබරේ නියමට රඟපානවා.චන්දික මහත්මයා
කොස්තව මතක කාටද මන්දාරම් කතාවේ එකේ."කලබලේනේ"🤭
ඒකෙන් තමා පොර පෙරට ආවෙ🥰
Massa katawat hitiya matakada
Kodigahayata katahawe hitiya❤
Kosta තමා චරිතෙ 😂 6:51 ඔය පිපුණෙ මල් ඔලුවෙ 😆 සචින්-රොශෙල් කාලෙකින් ලස්සන Chemistry එකක් ♥️
කොස්තට ආදරෙයි ❤❤ ලස්සන චරිතයන් කරන්නේ එයා 🥰🥰👍👍💥💥
කොස්තා..පොකුරු බෝම්බ.😂😂😂
මරු වගී පාරමි එකතු කරන්න❤️🥰
මට හිතෙනවා මේ පලතුරු පුෂ්පෙයි වගීෂගෙයි තාත්තා එක්කෙනෙක් කියලා..ඒ කියන්නේ ගාමිණී කියලා ..කතාවේ කියනවා නේද ළමයෙක් හම්බෙන්න ඉද්දී හිරෙ යන්නේ කියලා..ඒ වගීෂ වෙන්න ඇති..ඊට කලිනුත් ළමයෙක් ඉන්න ඇති..ඒ අරු වෙන්න ඇති..තව දෙයක් දාබරේ දන්නවා වගේ තාත්තා ගාමිණී කියලා..මට හිතුණු දේවල් තමයි කිව්වේ හොදේ🙂 කතාව ලස්සනයි❤️❤️
ඔව්ව්ව්
දාබරේ මොනවා හරි දන්නවා කියලා මටත් හිතුනා
මට නම් හිතෙන්නේ ඒ දෙන්නාගෙ තාත්තලා දෙන්නෙක් කියලා වගීශගේ තාත්තා හිරේ ගිය කේස් එකේ කොහෙන් හරී පුශ්පේ ගෙ තාත්තා ඉන්නවා එක්කො එයව මරල හිරේ ගිහින් තියෙන්නේ
මටත් ඕක හිතුනා මීට කලින් දාබරේ මොකක් හරි දන්නවා කියලා
@@Purni-jayaweera meka tamai hari🎉
මේ පලතුරු පුශ්පේ.අක්කා බැරි නම් නන්ගි හරි කමක් නෑ කියලා ..ඔන්න ඔය ආලියා වහන්තරාවට..කර ගහපන්කෝ
කනේ ඇබ ගහන් හිටියැකි😁 ඌත් කියෝනව වැඩිනෙ
දාබරේ නම් අනේ මංද.. කියන්න වචන නෑ ඉතිං ඒ ඇක්ටිංවලට. මහේන්ද්‍ර වගේ චරිතයක් කරපු කෙනෙක් මෙහෙම චරිතයක් මේ විදියට කරනව කියන්නෙ ඇත්තටම ඒව නම් සුපිරි ඇක්ටිං ඉතිං. කියන්න වචන නෑ. ආසාවෙන් බලන්නෙ කතාව දාබරේ නිසා.. ❤💪🥰
🥺 අමා එකේ හිරූගෙ තාත්තා මහේන්ද්‍ර සමරදිවාකර ❤️
Eka nam. Aththa දාබරේ acting superb.
Daladagamanaye kathawethhitiya.
අර කෑගැහිල්ල තමා මරු ඈ.... 😅😅😅😅😅
කොස්තයි දාබරෙයි නිසා තමා කතාව මරු
මට හිතෙන්නේ පුෂ්පෙගේ තාත්තයි වගීගේ තාත්තයි අතීතයේදී මොකක් හරි ප්‍රශ්නෙකට පැටලිලා තියෙනවා. පුෂ්පේ පොඩි කාලේ යම් මතකයක් ඇති ඒ සිද්දිය ගැන.
ඇයි යකෝව් අද episode එකේ පාරමීගෙයි වගීශගෙයි සීන් එකක් නැත්තේ...drama එක බලන්නෙත් ඒ දෙන්නා නිසා..හරිම දුකයි 😢
මේ නාට්‍ය නම් හරිම ලස්සනයි ❤
Episode වැඩි කරලා ජානූ වගේ එපා කරවන්න නම් එපා🙏
අහමිබෙන් කතාව දැක්කෙ එපිසොයිඩ් 6 ක් ගියාම බලන්න ගත්තෙ එක දිගට මාරම ලස්සන කතාවක් මේ කතාවෙ හැමෝම ඇත්තටම ජීවත් වෙනවා වගේ ඇත්තටම මාරම Friendly . දාබරේ , වගීෂ , කොස්තා මාරම සුපිරි යාලුවො සහෝදරයො වගේ .පුෂ්පෙගෙයි උගෙ යාලුවොයි මාරම පට්ට අමිල යි වගීෂගෙ තාත්තා කියන්න පුලුවන් කෙනායිත් මාරම විදිහට රගපානවා කතාවෙ ආතල්ම චරිත දෙක දාබරෙයි කොස්තායි උන් දෙන්නා මරු. ❤
රොශෙල් බලන්න ආපු අපි අද අසරනයි .කතාව ලස්සනයි ❤❤❤❤❤❤❤
කොස්තා...❤❤❤ඔයා නම් මරු...බැන්නත් ලස්සනයි ආ...
පලතුරු පුශ්පයා ගාමිණීගෙන් කනව බලන්න ආසයි 😂
කොස්තා ❤ දාබරේ ❤ පාරමී ❤ වගීෂ
මගේ යාලුවා මේ කතාවට හරිම කැමති. K drama එකක් වගේ නිසා. හැබැයි එයාට සිංහල හොඳටම බෑ.
English subtitles දැම්මොත් fan base එක තව වැඩි වෙයි.
😂😂😂
ගාමිණි මරු චරිතේ... වගීෂගේ තාත්තා කියලා හිතෙනවා ඒත් පරතුරු පුෂ්පෙටත් තාත්තා අම්මා නෑලූ
දාබරේගෙ ඇක්ටිං නම් සුප්පා අනේ.. කතාව බලන්න ආස හිතෙනව. කොස්තත් ඒ වගේ... චන්දික නානායක්කාර කියන්නෙ එහෙම සුපිරිම නළුවෙක් කියන එක ආයෙ ආයෙ ඔප්පු වෙනව වෙනස් වෙනස් චරිත රඟපාන විදියෙන්. රඟපානව කියලවත් හිතෙන්නෙ නෑ. ඇත්තටම මෙහෙම නළුවො කී දෙනයිද අද ලංකාවෙ ඉන්නෙ. මහේන්ද්‍ර වගේ දාබරේ අපේ හදවතේ ඉඳියි අවුරුදු ගානක්... ❤💪😍❤️
ඔව්
ඇත්ත ඒ දෙන්නා මරු❤
දාබරේ නිසා බලන්නෙ....❤❤❤❤
කොස්තා මරු අනේ 😍
වගීශවයි ගාමිනිවයි ඉක්මනින් එකතු වෙන්න ඔනි 🙂💜
කොස්තා 😍
පොකුරු බෝම්බ ❤ 😂 කොස්තා නිසා තමා ගොඩක් ආසාවෙන් බලන්නේ
Director super acting ❤❤
ගාමිණීගේ පවුලට වෙච්ච දේට පලතුරු පුෂ්පේගේ පවුලේ මොකක් හරි අදාලත්වයක් තියෙනවා
හැමදාම ෆෝන් එකෙක් බලන සෙටි එක අය කෝ😅
සංසාරිනී බලන්නෙ නැද්ද අද..☺️
Apo mu nathi kathawak nane
Uba mekatath awada bn.😂
@@riyalpathuma5454 Uba Nam Sapayak RUclips Ekata . RUclips Eke Nathi Thanak Na 🤮😡🤣
මූ නන් මහ වාතයක්
දාබරේ ගේ acting maruu👍👍
Harima lassana amuthu kathawak..ahmaben dakala thmai blna gtte RUclips eke ada wnkm tbba okkma episodes Tika bluwa ❤ wageesha n parami chemistry eka fullma up krla prshna adu krla kathawa build up krna. Me kthawa ea trm lssna krna plwn ea checmistry ekt❤ hmdema ekka life eke pora badina normal minissunt oluwta relax ekak labei lssna dyk blala ekenwth ❤ good luck all ✨
දාබරේ and කොස්තා😂 niyamai
🤔 ආලියාව පලතුරු පුෂ්පේ ට set කරමු 👹
පුෂ්පෙත් ලස්සනයි හිනාවෙද්දි 😅
අනේ සදුදා වෙනකම් ඉවසිල්ලක් නැ කතාව බලන්න.කතාව ගොඩාක් ලස්සනයි❤😍
වගීෂ❤පාරමි
🌹🌹🌹🌹🌹🌹
Ane ow appa❤
Yes Really Me To ❤💯
ඇබ්බැහියක් දැන්❤
කොස්තාගෙ කොටස් ආයෙ ආයෙ බලන මං❤
දාබරේ ගැන නමි කියන්න වචන නැ සුපිරි❤❤❤❤❤
මේකප් ටික නම් 👌
පුශ්පෙයී වගීශයී සහෝදරයෝ..වෙන්න ඕනේ...
කොස්තා මරු අනෙ හරිම ස්වීට්😂😂
ලස්සන කතාව ❤❤
Kosthage acting super
Hmmm
Parami , wageesha kotas oni ... ev lassnayi ... e dhenna real venn oni ❤
වගීෂගේ තාත්තා driver වගේ 😢
පළතුරු පුෂ්පේ ළග ඉන්න කොල්ලා දෙන්නත් නියමට ඇක්ට් කරනවා
Dabarei kosthai niyamai
කොස්තා මරු කියන අය කෝ😂❤
ප්රතිඵයනම් අන්තිම අසාර්ථකයි
වගීශගෙ තාත්තා ගාමිනී වෙන්න ඕන ගාමිනී හිරේ ගිය කේස් එකට පුශ්පේ ගේ තත්තාගෙ සම්බන්ධයක් තියෙන්න ඕන එක්කෝ පුශ්පේ ගෙ තාත්තව මොකක් හරි වැරැද්දක් නිසා මරලා ගාමිනි හිරේ ගියා වෙන්න පුලුවන්
ලස්සනයි ❤❤❤❤❤❤❤
පලතුරු පුෂ්පෙයි වගීෂයි අයියයි මල්ලියි. තාත්තා ගාමිණී😎😎
මාත් හිතනවා 🥲
අර ඉන්නව කිව්ව දස්ස නන්ගි පාරමිගෙ අම්ම ද දන්නෙ නැ 😂❤
දාබරේ නම් මරු 🎉
කොස්තා නම් මරු 😅
Kosthai dabarei athal ane 😂❤❤❤
කොස්තා💜️❤️❤️
Parami & vageesha ❤💍
@@RukshikaSewwandi-nm5pb WAGEESHA❤PARAMI
Parami❤
Ane kthawa maru ❤❤...me yana widiytma giyoth maru janu wage chora nowi...
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
Kostha❤
පොකුරු බෝම්බ 😂😂
ලස්සනයි 😘☺️ මෙ කතාව
Kostha thamai me drmma eke interesting charcter eka❤😂..kannadi deka niyamai..😁🕶️👓. e wage amuthu kannadi dekak jeewitheta dekke oyamai..niyama diolog tikak තියෙනවා kosthata😂😂...
චරිත ඔක්කොම නියමයි 👍🏻👍🏻
කොස්තා අයියා ❤️
Director tami hodama 🎉
Kosthage action super 🎉
කොස්තා නැත්තන් කතාවෙන් වැඩකුත් නැ 😂
වගීශද පුශ්පෙද හරිම පුතා 😂
ඔක්කොම ෂොක් ❤❤❤❤❤❤
Kostha patta bro
Issharata WAGEESHA❤ PARAMI Chemistry Eka Godak Interesting Weyi Enisa Issharata Apita One WAGEESHA❤PARAMI SUPER AMAZING BEAUTIFUL SCENE'S WAGEESHA❤PARAMI 💞😘❤❤❤❤💯💓🔥💗❄️
මරු ඩිරෙක්ට
දුකෙන් ඉන්න වෙලාවට බලන්න වටින කතාව 😂😂