Harima sathutui ana anoma mis oyata godak pin math beluwa lassanai wauuuuuu mirisa godawal asawa ba lassanai lasi nada keama hadanna badu pahasui asai ana thei anna budu saranai thenu
@@nimalchandrasiri6158 What nonsense... I wont even come closer to you... because I know what type of a person you are. 😜. Mokatada den penala yanna ona... ? 🤔
@@asha.ranatunga2581 why are you angry with me .I just joke only. I know Very well your jump pinished now . I said to you after eating frogs you can jump.Thanks. God bless you
@@nimalchandrasiri6158 Did you see me angry? Or yelling at you? 🤔. I didn't clearly understand what you meant by " panala yanda puluwan " ? Also why intimidate a lady like aunty Anoma with Frogs? If she wants to eat frogs or anything else for that matter, that's her wish. Trying to intimidate a lady isn't very gentlemanly . Have a blessed day!
වැඩිපුර ම පේන්න තියෙන්නේ කොළපාට එළවළු හරිම ලස්සනයි. ස්තූතියිඔබට ..
මිස් වීඩියෝ එක ලස්සනයි ..කොළ පාට එළවළු ටික දකිනකොට ආසයි ...රට රටවල් වල හැටියට ඉතින් හැම දෙයක් ම වෙනස් ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි ජේසු පිහිටයි
මමනම් හරියට සතුටුයි මෙම විඩියෝවට ඔයාට ගොඩක් ස්තුතිය 😁😁😁😁
ගොඩාක් ස්තුති ඔයාට අපිව දැනුවත් කළාට මටනම් හැරීම apilikul හිතුණා මොකද ඒගොල්ලන් sarapayo gemmbo කනව ඒවාගෙම අපිරිසුදු then ගොඩාක් දැක්කා
Very interesting video ....... enjoyed alot . But somethings are really different . Thank you so much.😚
වෙනත් රටවල තියෙන එළවලු වර්ග කෑම බීම වර්ග දැනුවත් කිරීමට බොහොම පින් ඔබතුමියට ඔබතුමියට උදව් කරන යෙහෙළියටත් බොහොම ස්තුතියි හැමෝටම බුදුසරණයි 😍😍😍
Korean ayath mehema kanne huga denek gedara hadanne ne
ඔබතුමියගේ විඩියො ගොඩාක් වටිනවා.ගොඩාක් ආසාවෙන් බලනවා.තව තවත් මෙවන් විඩියො කරන්න .බුදු සරනයි
Where you leaving please
Lassana වැඩසටහනක් ස්තුතියි.
I enjoyed your vedio of Thai market. Certain things are very different. Thank you very much,dear Anoma.
Thanks aunty ,really informative video!👍🏼
Thanks for sharing this with us ! What is the name of this market? Is it the Klong Toey market? Fascinating
Harima asawen balana video ekak. Thank you miss.
Thanks for showing your Thai shopping.
Thanks a lot..I enjoy you video...❤️👍😍
Very unique video Aunty. Somewhat different than our Sri Lankan markets. ❤. Thank you for sharing your foodie adventures with us. ❤
ඒත් ඒ රටේ කෑම කන්න බය හිතෙනවා ..නේද ඇන්ටි..ගෙඹි මස් කවලම් කරලා ඇති ඔක්කොටම කියලා හිතෙනවා...හරිම ලස්සන විඩියෝ එකක් හරි ආසාවෙන් මමත් බැලුවා..බුදු සරණයි ඇන්ටි ..
Ammo ekanm.atta mata bayat hituna gembo dakkama
Ewage pahath wada wenne lankawene
Ane godak asawen baluwa aunty.. 😀😀😀😀😀 oyt godak thnk you apita mehem dewal pennanawata . 😘😘😘😘
God job aunty❤
Thank you aunty. Good job
එයාල හදන මිරිස් කපල සොස් දාල තියෙන එක හදන්න සාදන්නෙ මොන සොස්ද. මාළු සොස් ද
ස්ට්ටිකිරයිස් උයන්නෙ. හල් පොගන්න දාලා පැය තුනක් වත් පෙගුනට පස්සෙ හුමාලයෙන් විනඩි 15 ක් විතර තම්බලා. පපායා සලඩ් එකක් හෝ ලුනුමිරිසක් එක්ක හරිම රසයි. අවර කියන්නෙ ටිකක් ලොකු ජාතියක්. පදුරු හදෙන්නෙ. ගොඩක් කැවොත් මත් වෙනවා. බොහොම ලාකාලෙදි කඩාගෙන උයන්න ඕනේ. හොදට පිටිගතිය තියෙනව
ස්තුතියි ඔබ තුමියට
බුදු සරණයි 🙏
Api hama vitama desiyade agayanawa makert ake balumas sarpayo pawa kana ratawal walin aka rarak
Videyo aka harima lassanaei ❤❤❤❤🌹🌹🌹
Sok aney mamath mey grin kari eka gannawa tikak sarai hari rahai thai Vietnam kadawal wala hama deyakma thiyenawa super 🌶☝️🤗
Thai chili ape lankawen kohenda ganna puluwan danna kenek innawanm kiyanna.
Kalum Rathnayaka kolkupitiya super market
Kalum Rathnayaka
සමහර වෙලාවට food city, keels වගෙ තැන් වලත් තියෙනවා. කොල්පිටි සුපර්මාර්කට් එකේ නම් තියෙනවා.
Hitha niwana bawanawak wage lassana kathawa aunty ge
Woooow, budusaranai obathumiyata
lassanai godak etth kanna bayai hadapu kema ..gembo ati kiyala bayai
Kppun kaaaaa Thanks ❤❤❤❤😘😘😘😘
Ane aunty thai sweet mona hari hadana vidiha kiyala dennako
හරිම ආසාවෙන් බැලුවා.ස්තුතී
Lassanai aunty video eka ..hebei gembo dekkama thamai...
Very nice video thanku mam ❤👌👌👌👌👌👌👌👌
Oyata godaak pin aunty. Api kawadawath gihin nathi than oya balala apitath penwanna hithunu hithama kochchara watinawada.oyata thawath dewal balanna yanna labewa.
Wow i like very much
Enjoyed the tour. Tks Anoma
Woooow aunty superb
Budusaranai oyata ❤️
ලංකාවෙත් කරන්නනම් පුළුවං ඒ විදිහට. අඹරයි ඉතිං ඕව වැලියි සුදුලූනු මුලුයි , මිරිස් නැටියි පිරිසිදුකම අති ඉහලයිනෙ ලංකාවෙ
ඔව් අපිරිසිදු ඇති නැට් පිටින් සෝදන්න නැතිව සුදු ලුනු ලෙලි පිටින් සෝදන්න නැතිව ව කොටනවා ඇති අපිරිසිදු ඔක්කොම කඩවලින් ගන්න ඒවා කවුද සෝදලා හදන්නේ
Nimali lIyanage 👍👍👍👍👍👍👍❤️❤️❤️
අරත්තයි ගලන්ගලුයි වෙනස් වර්ග දෙකක්. ගලන්ගල් පැලයක් මාත් වවලා තියෙනවා .
වීඩියෝ එක නම් හරිම ලස්සනයි.
Looks very nice market
ගඩා කූඩලු ලිහිනියන් මේ එකම දෙහි වර්ගයක්
Harima sathutui ana anoma mis oyata godak pin math beluwa lassanai wauuuuuu mirisa godawal asawa ba lassanai lasi nada keama hadanna badu pahasui asai ana thei anna budu saranai thenu
Super aunty .. asa hithenawa..
Thanks aunty. Enjoyed the video soooo much ❤❤❤
Lassanai market 1 a thank you so much
Mehe nam na oya taram dewal europe nisa.harima asai
💖👍
Thank s
Eheth tomiyan innawada.
ආසාවෙන් බැලුවා ස්තුතියී
Apoo meyalage kama kanna bayai visesayen meet warga
Aunty after Thai food please do Indian street food recipes please
Thanks aunty
අරත්තවල මහ අරත්ත ගන්න
ළූණු එහෙම කෝමද.
අල එහෙම ළගදි කෑවද.😀😀
Tanks! heta Tailand yanna hithenawa.
You should visit Thailand.
ලස්සනයි,විඩියෝ,එක,මිස්
😊
Thanks you ❤❤❤❤
Wow....!!! red and green market with different types of meat.... Thanks for sharing...!!love to go there...😆😆
Hrima asawen baluwe...attatama matath vegetable aran uyanna hituwa
Budusaranai
Godak watinawa
කූඩලු නේද .(දෙහි)
chiken fingers not to feet ANOMA
ape rate job nathi godakata me wage dewal karoth hoda wei. e wagema tharuna lamai uyannath asa wei e widihe paste ganna tiyeddi. kauru hari meka start karoth hodak wei ratatama
Lashsanai.asawen baluwa.
Gembooo eyyaaaa
Interesting
❤️❤️❤️❤️👍👍
very important...
Niyamai.anty
Wow aunty😘😘😘
ආසාවෙන් තමයි බලන්න පටන්ගත්තෙ ඒත් පනපිටින් මාළුයි, ගෙම්බොයි,හමගහපු ගෙම්බොයි දැක්කම ආසාව කොහෙන් ගියද දන්නෑ පුදුම දුකක් හිතෙන්නෙ ..ඒවගේ දේවල් නොපෙන්වා ඉන්නයි තිබුනෙ
duva dakkada malakunak madda bitthara tibuna .
බේසිල් කියන්නේ කසකසා ඇට හැදේන ගස්
Same like Indonesia
යකො දිය නයි ඉන්නවා.🤭
👍👍👍👍
👍👍
❤️❤️❤️❤️❤️
ඔයාටත් අක්ක කම්පුන්කා
Niyami
ලස්සන යි ආන්ටි වීඩියෝ එක .ඒත් ගෙම්බො 😥😥😥
Monaunath.harim.pirisidui
Your are travel.holiday thai Anoma
Woo wooo woo woo Anoma👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Ejoing your holiday Anoma
Like are your Thai Foodies Travels
pake obe.
Oyala dennath gembo tikak hari genihin uyan kanna epaye.
Ai... dakkey nadda... aunty kohedihari kiuwa.. lagadeema pen-nay. Specially oyata..raha balannath invite karai.
@@asha.ranatunga2581 gembo kanna oyath enna oni mage tikath oyata denawa. Ethakota oyata panala yannath puluwan wevi.
@@nimalchandrasiri6158 What nonsense... I wont even come closer to you... because I know what type of a person you are. 😜.
Mokatada den penala yanna ona... ? 🤔
@@asha.ranatunga2581 why are you angry with me .I just joke only. I know Very well your jump pinished now . I said to you after eating frogs you can jump.Thanks. God bless you
@@nimalchandrasiri6158 Did you see me angry? Or yelling at you? 🤔. I didn't clearly understand what you meant by " panala yanda puluwan " ?
Also why intimidate a lady like aunty Anoma with Frogs? If she wants to eat frogs or anything else for that matter, that's her wish. Trying to intimidate a lady isn't very gentlemanly . Have a blessed day!
Nice vedio but animals 😢
මම තායිලන්තෙ ඉන්නෙ
Iiiyaaa
👍👍👍👍👍