ටෙලිනාට්‍ය කාරයින්ට තරම් අපිට ප්‍රශ්න නෑ මහත්තයා | වස්ගමුවේ ඉඳන් ඉස්ම යන්න අලි එනවා

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 113

  • @jdndss7635
    @jdndss7635 Год назад +81

    මම ඉස්පිරිතාලේ ඉන්නේ මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරගෙන යන්න අමතක කරන්න එපා 🙏🤗 තෙරුවන් සරණයි

    • @dilrukshl
      @dilrukshl Год назад +4

      ඔයාට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @chandrawijethilaka8669
      @chandrawijethilaka8669 Год назад +2

      Budusarani

    • @jdndss7635
      @jdndss7635 Год назад +1

      @@geethigeethi-vd3cs 🙏🤗❤බොහොම පිං මැණික 🤗

    • @jdndss7635
      @jdndss7635 Год назад

      @@dilrukshl 🤗😘❤බොහොම පිං මැණික ❤

    • @supunmadushanka9240
      @supunmadushanka9240 Год назад

      Bs

  • @SakuWanigasekra
    @SakuWanigasekra 14 дней назад +1

    ආදරණීය මිනිස්සු සුන්දර කථ බහක් ඡය වෙවා අනුරාධ මහත්තයෝ ❤❤

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Год назад +9

    බුදුගුණ අනන්තයි. විශ්වයේ පහල වූ සියලු බුදුවරුන් දේශනා කළ ධර්මයේ අනුහසින්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට වහ වහා නිරෝගී සුවයම ලැබේවා... 🙏

  • @dilrukshl
    @dilrukshl Год назад +12

    මගේ රටට දළදා හිමී සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 Год назад +4

    අනුරාද සර් අදනමි හරියටම පාරකිව අාරදරෙයි

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Год назад +7

    රටට ණයනැති සරල මිනිස්සු ....

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Год назад +6

    කයිවාරු මහත්තයෝ.. වැඩ සටහන ලස්සනයි.... ජයවේවා ඔබ‍ට

  • @kwkw7563
    @kwkw7563 Год назад +1

    අනුරාධමහත්තයා අදත්හරිම හොදයි වැඩෂටහන මම අතිතයට ගියා මගේ තාත්තලා ෂියලා කුබුරැ වැඩකලා කුබුරට ගිහින් පැලේ අැබුල කන්න අාෂයි මමහරිම පොඩියි එත් අම්මා එක්කයනවා දැන්නම් මේරටවලමොන කුබුරැද අනුරාධ මහත්තයා ගෙන් මෙහෙම එකක්බලලා තමා ෂතුටුවෙන්නෙ තව තව මේවගේ වැඩෂටහන් කරන්න ධෙෙයර්ය ෂක්තිය ලැබේවා බුදුෂරනයි

  • @nuwanweerasingha8904
    @nuwanweerasingha8904 Год назад +2

    හරි සුහදසීලි ආදරනිය මිනිස්සු❤❤❤..

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Год назад +1

    කතාත්.ලස්සනයි..පරිසරයත්..ලස්සනයි..මොන.කරදර.තිබුණත්.සංතෝෂයෙන්.
    ඉන්නවා

  • @amilanilantha7903
    @amilanilantha7903 Год назад +3

    Old memories ගන්න කයියෙන්ම දෙන try 1 මරු..

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g Год назад +4

    ගැමි දිවියේ සුන්දරත්වය ...🌴🌴🌴♥👍👍

  • @Yasuperera
    @Yasuperera Год назад +2

    ඔබ තුමානම් බොහෝ අපූරුයි ❤🙏

  • @thejanilmini1334
    @thejanilmini1334 Год назад +3

    අපේ සාම්ප්‍රදායික හෙල ගොවිතැන ,එයටම අදාල වු සංස්කෘතිය රැකගැනීමට අනාගත පරපුර ට දායාද කිරීමට ගොවිමහතුන් උත්සුක වියයුතු යි. නැතිනම් ඔබලා සමගම ඒ සියල්ලම වැළලී යනු ඇත,

  • @irinduakash276
    @irinduakash276 Год назад +3

    සොදුරු මිනිස්සු❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Год назад

    හරිම ආසයි අපි මෙම video බලන්න අහන්න පට්ට කතාව !🇨🇦🇱🇰😊👌🤗❤️💯😍👍🙏

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 Год назад +4

    අයියනායක දෙවියන්ට පහන් තියෙනවා ඉස්සර ගොවි මහතුන් ඒතකොට අලි හානි සිදුවුනේ නෑ,ගොවිතැන් සහ අලි බාර දෙවියන් වහන්සේ

    • @nilminihewa1106
      @nilminihewa1106 Год назад

      අයියනායක දෙවියන්ට නෙවෙයි මංගර දෙවියො ඔය පැත්තේ.

  • @lankacool9116
    @lankacool9116 Год назад +2

    ඔබට සහ සැමට නිරෝගිසූව දිර්ගායූෂ පතමි බුදු සරණයි..❤❤❤❤❤❤

  • @utharabope3891
    @utharabope3891 Год назад +3

    හිටවන්න ගිනිසීඩියා ,පිදුරු ගන්සුරියා.ඔය තියෙන්නේ පොහොර කම්මැලි කමට පිටරට පොහොර ගහලා අපි ට ත් වසදෙනවා 😢😢😢😢😢😢

  • @jdndss7635
    @jdndss7635 Год назад +4

    🤗😘❤ලස්සනයි අදත් වීඩියෝ එක,,
    අනුරාධ මහත්තයෝ යහපතක්ම වේවා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Год назад

      ඉක්මනින් සුවපත් වේවා 🙏❤️

    • @jdndss7635
      @jdndss7635 Год назад

      ​@@secretsofnatureSLහ්ම්ම් ඔයත් පරිස්සමින් බුදුසරණයි 🤗❤

  • @jjjhhhkjb2801
    @jjjhhhkjb2801 10 месяцев назад +1

    ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +1

    Ape rate apema adaraneeya minisun siyaluma denata Budu saranai 🌺🥰💞💐🦣🇱🇰🇱🇰👌

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Год назад +1

    Very nice program

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Год назад +1

    Harima hondai❤ meyalath dan jathyanthareta yanawa❤eyala dannewath nathuwa

  • @ccsl6890
    @ccsl6890 Год назад +1

    Ammooo Hinagihin Panagiya.😂😂😂😂😂
    Lassana wadasatahana Sundara minisun Samaga.Niyamai Oonkiuwa.👌👌👌👌

    Ts.🙏
    🦚🦚🦚🦚🦚🦚🦜🦜🦜🦜🦜🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Sthuthi Oyata.!!!

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Год назад +1

    Balanna , sadarana milakata illanne.. ❤ratata barak wenna kamathi na❤

  • @LahiruMadusanka-rc8lu
    @LahiruMadusanka-rc8lu Год назад +1

    Math innawa aiye me video eke sathutui oyawa aduraganna labima eda... Video ekata samba da una hamotamath man Meka pennuwa eyalatath sathutuii
    😊😊😊❤

  • @sriyanihulangamuwa3362
    @sriyanihulangamuwa3362 Год назад +1

    Ane oyanam maru apahu athithyat giya god❤

  • @aindu4690
    @aindu4690 Год назад +1

    "විශාල, විවෘත අහස යට, ගොවියාගේ ජීවිතය, භෝග පමණක් නොව භූමියේ ආත්මය පෝෂණය කරන ඉවසීම සහ නොපසුබට උත්සාහය පිළිබඳ සාක්ෂියකි."රෝපණ සහ අස්වනු නෙලීමේ කාලවලදී, ගොවියා සැනසීම ලබන්නේ ජීවිතයේ සරලම අවස්ථාවන් වඩාත් සුන්දර වන කුඹුරුවල නිරන්තරයෙන් වෙනස් වන භූ දර්ශනයෙනි."

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Год назад +1

    බුදුසරණයි 🙏 🎉❤

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 Год назад +2

    අධික රසායනික දේවල් භාවිතය නිසා වකුගඩු ලෙඩේ හැදෙනවා,

  • @lasandashyamali8073
    @lasandashyamali8073 4 месяца назад +1

    ❤❤❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 месяца назад +1

    ගොවිමහත්තයගෙ හිනාව නං මසුරන්....

  • @MvmGunasekara
    @MvmGunasekara Год назад +1

    Sabapathige piti passe inne horekda. U a muthu Dayak ekak . Kapatiyek wage.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +2

    වකුගඩු අමාරු නමි සිංහලබෙහෙත් ගන්නකෝ

    • @nilminihewa1106
      @nilminihewa1106 Год назад

      සිංහල බෙහෙත් කරන්න සල්ලි ඕනෑ ගොඩක්.
      රෝහල් ක්ලිනික් වලින් ඔක්කොම නොමිලේ

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Год назад +1

    Sathutin inna minissu❤

  • @utharabope3891
    @utharabope3891 Год назад +2

    ඔයාලා ආයෙමත් පටන් ගන්න කෝ .බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @piumikulathunga1107
    @piumikulathunga1107 Год назад

    Hamoma suwapatwewa

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Год назад +1

    Me ratata wahinawa nam, ira paayanawa nam, deviyo balanawa nam, e goviyo hinda❤ rate inna lokuma wiyaparikayo unath kiri tikak uthuranne nathi kaale, budun ta deviyanta kisi loobayak nathuwa daanayak maanayak, malak pahanak pudanne " goviyo" vitharai

  • @jeewananilanatha9362
    @jeewananilanatha9362 Год назад +1

    🔥🔥🔥

  • @dineshmadhusanka7304
    @dineshmadhusanka7304 Год назад +1

  • @vijithakumara4429
    @vijithakumara4429 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +2

    අද ගමි නැ තාක්ෂණය අතින් එකපැත්තකින් හොදයි එක පැත්තක් නරකයි

    • @SaumyaBandara-j4o
      @SaumyaBandara-j4o 10 месяцев назад

      අපෙ පැත්තෙ තාම ඔය කිව්ව දේවල් කරනවා

  • @utharabope3891
    @utharabope3891 Год назад +1

    💐😍

  • @kanthikulathunga1892
    @kanthikulathunga1892 Год назад +2

    A. Kale. Mathak wenakotath. Sathutui

  • @brendanalmeda1665
    @brendanalmeda1665 Год назад +1

    👏😄👍

  • @ranjithanura520
    @ranjithanura520 Год назад +2

    මේ පොලොන්නරුව පාර නෙමෙයි . හදුන්ගමුව පාර. යන්නේ වස්ගමුවට.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Год назад

      ස්තූතියි

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 Год назад

      oyala aheda

    • @ranjithanura520
      @ranjithanura520 Год назад

      @@vinodchathuranga8007 වස්ගමුවට යන්නේ හදුන්ගමුවේ පාරෙන්. ගැහැනු ලමයා ය්ස්න්නේ නාමිනිඔය පාසැලට .මම ඔය පැත්තේ ගිහින් තියනවා.

  • @supunmadushanka9240
    @supunmadushanka9240 Год назад +1

    ❤️❤️

  • @JanakaWasantha-sz9tv
    @JanakaWasantha-sz9tv Год назад +1

    අනේ මගේ රට ආසයි අවු 8කින් මගේ පොළොවේ පයගහන්ට වාසනාව නැතිවුණා

  • @Kwt-kg6jm
    @Kwt-kg6jm Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 9 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @PrasannaHettiarachchi-nf3nk
    @PrasannaHettiarachchi-nf3nk Год назад +1

    👍👍👍👍👍👍👍🌷

  • @utharabope3891
    @utharabope3891 Год назад +1

    නාට්‍ය ගැන කීවා හරියට හරි මලේ.........😂😂😂

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 27 дней назад

    Hürü buharı Ganu lamaya 😉

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 4 месяца назад +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤

  • @sandunhashan
    @sandunhashan Год назад +1

    කලිනුත් community post එකක් දාල තිබ්බ කමතක කොල පාගන එකක් දානව කියල කෝ තාම නෑ නෙ 🤨

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Год назад +1

      තවම යන්න බැරි වුනා ඉක්මනින් බලමු..❤️

  • @ayeshateacher8227
    @ayeshateacher8227 Год назад +1

    Thaththai puthaida e

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +2

    සොදුරැ කතාබහක්

  • @swsarathsarath5964
    @swsarathsarath5964 Год назад +1

    Lasanai aya

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Год назад +1

    Buthaya nohoth, gowiyange Gothaya Namal karunarathna AMBARUWA.🦬🦬🐂

  • @champikawijethunga1912
    @champikawijethunga1912 Год назад +1

    ❤❤❤❤❤

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 Год назад +1

    ❤❤❤❤