අතීතය මකා දැමීමේ සැළැස්මක්ද ? පුරා වස්තු සංහාරය ගැන ඇමතිගෙන් සැකයක් - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 90

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 4 года назад +19

    විදුර වික්‍රමනායක ඇමැති තුමාට .
    සහ ,.
    හිරු ටි , වි , චැනලයටත් .
    මගෙ හදපිරි ප්‍රණාමය පුද කරමි .
    අපේ අනාගත උරුමයන් රැක ගැනිමට දරන උත්සාහය වෙනුවෙන් .

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 4 года назад +7

    නියමයි ගරු විදුර වික්‍රම ඇමති තුමනි...
    මූලිකවම නිය යුත්තේ අපේ අතීත උරුමය ආරක්ෂා කිරීමයි..
    ඔබතුමාට අපේ ඡාතියේ උත්තමාචාරය...

  • @ruwanthimira3634
    @ruwanthimira3634 4 года назад +15

    විදුර ඇමති තුමනි ඔබට තුනුරුවන්ගේ සරණයි ! අපේ ඉතිහාසය මේ පර ⁣අන්තවාදින්ගෙන් ආරක්ෂා කරලා දෙන්න 🙏

    • @slithadk1598
      @slithadk1598 4 года назад

      විදුර ඇමතිට වට පිටාවේ ඉන්න උන් කියන කොට විතරක් ඇවිල්ල බලනවා ,උන්නැහැලා මේවාට ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් හදන්නෙ නෑ ,

    • @ruwanthimira3634
      @ruwanthimira3634 4 года назад

      @@slithadk1598 ආරක්ෂා කරලා තියෙන තුැනුත් දැන් අන්තවාදින්ගේ බේරගන්ඩ බැරි එකනේ අව්ල

  • @anuraseri3980
    @anuraseri3980 4 года назад +2

    ඔබතුමාට පින් සිදු වෙනව දැඩිදඩුවමක් සහිත නව පනතක් ගේනන්ඩ ඔබතුමට දි්ර්ඝආයුශ ලැබේිවා

  • @nilakshacooray4715
    @nilakshacooray4715 4 года назад +18

    ඩෝසර් කරලා ඩෝසරෙත් අරන් යනකන් පොලීසියේ උන් මොකද කරේ ? පොඩි එකෙක් මොනා හරි කරානම් ජෙට් එකේ නැගලා එන්නේ

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 4 года назад

      සිරා කතාව

    • @kumarihm1280
      @kumarihm1280 4 года назад

      පාාෙල්ගෙඩියක් හොරකමි කරානමි උව හිරේ දාල දඩේකුත් ගනව

  • @namilaperera3528
    @namilaperera3528 4 года назад +4

    ඇමතිතුමනි ඔබට පින්

  • @prabathwijesinghe2471
    @prabathwijesinghe2471 4 года назад +17

    ඇමති තුමනි තමිබි මරල හරි බුද්ධාගම බෙිිර ගන්න

    • @chamidu3870
      @chamidu3870 4 года назад +2

      එක නම් හරි

    • @dammikasilva2798
      @dammikasilva2798 4 года назад +1

      Igawata sidda wanne gari hambaenga ham walin aluth Ethihasayak liyawana aka thamae.

  • @වගතුග-ල9ඨ
    @වගතුග-ල9ඨ 4 года назад +3

    විදුර ඇමති තුමා අපේ දේවල් ඔබ තුමාවත් රැකදෙන්න...මේ වරද ඔබතුමා වත් නිවැරදි නොකලොත් ඉතින් බුදු සරණයි දෙවි පිහිටයි

  • @slithadk1598
    @slithadk1598 4 года назад +8

    පොලීසියේ සහයෙන්ද මේවා වෙන්නෙ ??????

  • @slexpert1606
    @slexpert1606 4 года назад +5

    මේවා සුරකින්න තමා ආංඩුවක් ගෙනාවේ... උන්ට මේවා පේන්නැද්ද...

  • @slithadk1598
    @slithadk1598 4 года назад +9

    පුරා වස්තු විනාශ කරන උන්ට ඔලුවට වෙඩිතියන්න නීතියක් ගන්න ඕන

  • @hajithprasanna
    @hajithprasanna 4 года назад

    විදුර වික්‍රමණයක ඇමතිතුමනි ඔබට අපේ ප්‍රණාමය​. පමා වී හෝ නිසි පියවර ගත හැකි අපේ උරුමය රැකීමටත් වැලලු අපේ හෙළ ඉතිහාසය නැවත විවර කර උරුමය තහවුරු කිරීමටත්, බුදු රජාණන් වහන්සේගේත් අනෙකුත් අරිහතුන් වහන්සේලාගේත් සියලූම ධාතූන් වහන්සේලාත් මේ හෙළ බිමට කවුරු හරි විසින් වැඩම කලාද​? නැත්නම් බුදුහිමියන් සහ අරිහතුන් වහන්සේලා මෙහි වැඩ සිටියාද යැයි නිසි තොරතුරු පුරාවිද්‍යා කැණීම් කර විවර කරණු මැනවි. බෝසත් තුමාගේ මඟුල් කඩුවත් රන් ආසනයත් කේශ ධාතූන් වහන්සේල කිරිවෙහෙරේ තැන්පත් කිරීමටත්, කේශ ධාතූන් වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේ මහියංගනයටත්, පාද ධාතූන් වහන්සේ ත්‍රිකුණාමලයටත්, සර්වඥ ධාතූන් වහන්සේලාත් දකුණු අකුධාතුව ථූපාරාමයටත්, දිය අදනයත් මිණිපළඟ කැළණියටත්, වම් නිය ධාතුව මරදන්කඩවලටත්, දකුණු දළදාව සෝමාවතියටත්, වාම දළදාව මහනුවරටත්, ජේතවන චේතියට බඳපටියත්, තිරියායට කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තපස්සු භල්ලුක වෙළඳ දෙබැයින් චෛත්‍ය කරණුයේ බුදුහිමියන් ජීවමාන අවදීයේදීමය​, නාගදීපයට මිණිපළඟත්, ඌර්ණරෝම ධාතුවත් සර්වඥ ධාතූන් වහන්සේලා මිරිසවැටියටත්,රම් බා වෙහෙරට පාත්‍රා ධාතුවත්, නිය ධාතුවත් කේශ ධාතූන් වහන්සේලා දීඝවාපියටත්, සේරුවාවිලට ලලාට ධාතුන් වහන්සේලාත් වැඩම කලාද​? නැතහොත් බුදුහාමුදුරුවෝ මෙහෙ වැඩ සිටි නිසාම මේ සියලු දේ අපට උරුම වුනාද​? වෙනකක් තබා පිරිණිවන් මංචකයේදී ධාතූන් වහන්සේලා බෙදාදුන් ද්‍රෝන බමුණාගේ මාළිගව තිබූ බවට වන ශිලා ලේඛණය අදටද එහි වාසය කර්ණ ස්වාමීන් වහන්සේගේ ආවසගෙයි වහලට නැගි කෙනෙකුට දැකිය හැක​. මේවා විවර කර අපේ උරුමය තහවුරු කරණු මැනවි

  • @sunildasanayaka7474
    @sunildasanayaka7474 4 года назад +15

    මුන් ට මොනවා කරන්න ද කියලා හතා ගංන බැහැ

    • @slithadk1598
      @slithadk1598 4 года назад +1

      ආණ්ඩු කරන හරකුන්ට තේරෙන්නෙ නෑ රටේ පුරාවිද්‍යා වටිනාකම් ,උන්ට ඕනෙ අවුරුදු පහේ හොරකම් කරගෙන ගෙදර යන්න විතරයි ,

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 года назад +1

    👍👍👍👍👍👍👍

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namilaperera3528
    @namilaperera3528 4 года назад +9

    රාජාගේ කෙරුවාව කොළඹට ආරංචි වෙනවා පොළීසියට ආරංචි වෙන්නේ නෑ. පොළීසියේ බබ්බු ඉන්නේ

    • @slithadk1598
      @slithadk1598 4 года назад +1

      උන් නිදි වදිනවා පඩි වරප්‍රසාද ඔක්කොම ඇරගෙන ,පල් හොරු

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 4 года назад

      @@slithadk1598 පගා මරුවො රටට කෙල උනත් මොකෝ ගාන කැපෙනවා නම් උගෙ නමත් වැලි රාජුනෙ....

  • @siadalshmary6963
    @siadalshmary6963 4 года назад

    Niyamayi gotaa great oaldha bestt sarr

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 года назад +1

    🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @kumarakumara4679
    @kumarakumara4679 4 года назад

    ඔබතුමාට පිං

  • @indi15
    @indi15 4 года назад +1

    තෙරුවන් සරණයි

  • @sumithperera5903
    @sumithperera5903 4 года назад +3

    උ හොද අය්යා 😌🤣🤣🤣😁😁

  • @chamindawanasinghe5905
    @chamindawanasinghe5905 4 года назад +1

    අනිවාර්යයෙන් අලුතෙන් පුරාවිද්‍යා පනතක් ගෙනායුතුයි.නැත්නම් මේ ගෙරි තම්බි හැතිකරේ ජනාධිපති තුමා ගේ ඉඩම වටෙත් වැටවල් ගහයි..තීරනය ඔබ සතුයි..(විහින් නැසෙනවද..විශබීජෙ ඉවර කරනවද)

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 4 года назад +1

    we appreciate your work, this is what people are expecting, sack the officers who are unable to adhere to the governing laws.

  • @chrishkhun6450
    @chrishkhun6450 4 года назад

    මෙයා හිරු එකෙන් ඉක්මනටම drama එකකට බගනිව් රගපන්න නම් supiri man.

  • @roshangen
    @roshangen 4 года назад

    Unidentified gun man concept may come again if these things are happening so i think..

  • @darshanaruwana570
    @darshanaruwana570 4 года назад +1

    මු මධ්‍යයට පේන්න වටෙ යනව මිනිස්සු රවට්ටන්න 😥😥😥 නීතියක් හදන්න බැරිද

  • @nadeekasharada2043
    @nadeekasharada2043 4 года назад +1

    විදුර ඇමති තුමා ඉන්නකම් නම් බය වෙන්න දෙයක් නෑ ..

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 4 года назад

      එයා වැඩපිලිවෙලක් හදයි කියලා හිතෙනවා අනිත් උන්ට වඩා විදුර මහතා වෙනස් කියලා දැනෙනවා පෙනෙනවා

  • @slgalletimelyvision7508
    @slgalletimelyvision7508 4 года назад +3

    රාජයියා උකෝලා ගන්නෙ

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 года назад +1

    😢😢

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 года назад

    පොලිසියේ ආරක්ෂාව ද ඇතුළුව වෙන්නේ නැත්තං කොහොමද පොලිසිය උන්ට දඬුවම් කරන්න මුලින්ම

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 года назад

    අර හිරිවඩුන්න ඉන්න හාමුදුරුවන් පුරාවිද්‍යා වෙන්
    හොයනවට කැමති උනේ නැහැ නේද ? අන්න ඒ
    වගේ ඉන්න හාමුදුරුවන් ගැන බුද්ධි අංශය යොදවලා හොයලා බලන්න ඇමති තුමනි කවුරැන් ද මේ පිටු පස ඉන්නේ කියලා .. තරැණ හාමුදුරුවන්
    නමක් එතන ඉන්නෙ..එයාව එතනට එව්වේ ඇයි?
    අමාවතුර කියන අසපුවේ අය ඔය පිටුපස ඉන්න වාද කියලා හොයලා බලන්න ..මොකද N.G.O වලින් සල්ලි එන්නේ ඉඩම් ගන්න ..මේ ඉඩම් කාගෙ නමටද ලියවෙන්නේ.. අන්තිමට නොදැනීම
    පරදේශ කයින් අපේ ඉඩම් කොල්ල කාලා...

  • @namilaperera3528
    @namilaperera3528 4 года назад +1

    පොළීසියේ කලිසම ඔලුවෙන් ගලවන්න ඕන ..එතකොට රාජා එයි

  • @mohamedifam29
    @mohamedifam29 4 года назад +1

    jcb car tha ochara ikkmanatta yanda.

  • @somalathahapangamege1098
    @somalathahapangamege1098 4 года назад +1

    Niyama amatikelin katawa

  • @mamma4231
    @mamma4231 4 года назад +1

    Sinhala palakayonge waradda kiyala piliganna akanam hodai. Purawasthu raka ganna bari palakayo inne

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 4 года назад

      පුරාවස්තු වැඩිපුරම කඩන්නෙ පාලකයෝ තමා

  • @nalindownanout3052
    @nalindownanout3052 4 года назад +1

    Yako ublata 2/3 balayak deela tiyanne mewa karana kariyo ta wadi tiyala danna!!

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 4 года назад +1

    තිරිසන් මුස්ලිම් මිනිස්සු..

  • @arunika.9203
    @arunika.9203 4 года назад +4

    Me police carayanta wada hodai pon..pabayo tikak damma nam

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 года назад +1

    Rakapiyave ape urumaya pana devani kota

  • @ramanievidanage5357
    @ramanievidanage5357 4 года назад

    මේවා විනාස කරන්න හවුල් වෙලා ඉන්නෙත් සින්හලුන්ම නේ ලෙජ්ජයි අපේ මිනිස්සු

  • @mohamedsiraj4605
    @mohamedsiraj4605 4 года назад

    Oo

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 4 года назад

    සිංහල සිවිල් සංවිධාන එකතුවක් මේවා සොයා බලා කටයුතු කල යුතුය ....

  • @RiyaRiya-nz5qn
    @RiyaRiya-nz5qn 4 года назад +1

    Amathitumani hekeikmaninma aya kreyawata naganna..ahen demalu anawa mehen hamba hetta hetuwa pehedelei

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 4 года назад

    පොලිසිය අනකොට පටවන් ගිහින්

  • @lankadon946
    @lankadon946 4 года назад

    ඔබතුමා හරි විසිල් විතරයි බල්ටි කෝ?

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 года назад +1

    Yakka lee athi vidura amathi

  • @anulawathiemenike1345
    @anulawathiemenike1345 4 года назад

    Aka.mahathayek
    Hari.piravidyawa.hoysnawansm.sathutui.garu.amathi.thumani.obata.pin.ape urumaya.rakadenna

  • @ashokadishan5219
    @ashokadishan5219 4 года назад

    Ado ANNA AAA WAGAI DOSARAYAK GANNA ATNAM MONA TARAM WAGAN GIHINDA

  • @sugathjayantha9704
    @sugathjayantha9704 4 года назад +1

    aran giye saakkuwe daagenada... hoh...hoh..hoh...
    Police in jaraawa kaala .... Rata iwarayi...

  • @lakshithanuwan4114
    @lakshithanuwan4114 4 года назад +1

    කෝ ඔය peththe ඉන්න ugath මිනිස්සු නුගත් awan හොයල එලොව යවපල්ලා

  • @chamindakumara9526
    @chamindakumara9526 4 года назад +1

    Sobana wada okoma ewrauna enawa

  • @chrishkhun6450
    @chrishkhun6450 4 года назад

    ඉතින් සර් නේ ඉන්නෙ දැන්.මෙයා බොරුවට රගනො

  • @beatricerajaratna8021
    @beatricerajaratna8021 4 года назад

    .....................palamuwa maw bima kiyala bimata wadinna. Doser karanna plan kara ewana unwa doser wewa. Kiyal wandinna

  • @channelead2864
    @channelead2864 4 года назад

    Owa jathiyata aithi wennona dewal apit witharak neme mulu loketama api wenasila yayi owa hari rekapalla oka rakinna andanna deyak ne purawidya panthata dhadi dhaduwam athula karannona hithaddit baya hithena

    • @alcatelu5134
      @alcatelu5134 4 года назад

      Sahathika Aththa, nitiyata minissu baya na, ekai may hama detama mula,

  • @Damith2012Waruna
    @Damith2012Waruna 4 года назад

    Amathi thumani nawa nithi gennna. Daduwam uparima kala yutui. Danata pawatina nithi mewata madi

  • @rathnayakarathnayaka8529
    @rathnayakarathnayaka8529 4 года назад

    Budunge upatha .sinhala ithihasaya .niwaradiwa pasal pothwala athulath karanna.ehema kaloth oba thamai niyama anagarika darmapala.odata jayawewa

  • @beatricerajaratna8021
    @beatricerajaratna8021 4 года назад

    Widura amathi thumani bududahama winasa kara rata Arabian karanna ida denna epa. Oba thumata wiswayen budda sakthyya lebewa .niduk nirogi wewa. Mal wattiyak aragena budda siddasthanayata gihin thamanta pamanak asirwada labaaganna wata wada upan upan warayak pasama budu dahama reka dee anagathaye parapura es (eyes) pahada deemata karana mey kriyawata mulu anagatha parapurenma obathumata asirwada lebemawa.mathu winasakaranna mey kusal lebenawa.budusarani dewee pihity .

  • @ruwanthimira3634
    @ruwanthimira3634 4 года назад

  • @mamma4231
    @mamma4231 4 года назад +1

    Munta kagen hari haiyak athi. Munta hodaknam wanna ma aparadawalata

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 4 года назад

    PURAVIDYA CMESARIS PAMBEYEK
    WHAME OYE DESADDROHI AMENEYA
    PANNAPIYAWU

  • @ninalanka1874
    @ninalanka1874 4 года назад

    Police balat ghin policey jarawa. Kanawa

  • @sarangaverakkodi8859
    @sarangaverakkodi8859 4 года назад +1

    Ai me hettata neetiyak nette deviyane.

  • @brijetfernando9833
    @brijetfernando9833 4 года назад

    Ko oya balu raja dosare karane uwa allana barida

  • @ranjipg607
    @ranjipg607 4 года назад

    Pura. Wastu. Sanharakayo. Polesiya. Magaherala. Lu. Yakune. Topita. Padi. Saha. Siyalu. Pahasu Kam. Gewanne. Mhajana. Mudal. Magaarinawa. Tamai. Aparada. Karuwo. Luhu. Bedagihin. Allapiyaw.. Bolada kata. Kiyana. Lejja. Weyaw. T. Nodakin.

  • @dotslk4593
    @dotslk4593 4 года назад

    mmuu amethi tha,,mugege katawedi

    • @menakadissanayiaka5528
      @menakadissanayiaka5528 4 года назад +3

      සිංහයන්ගේ කට වහන්න උරන්ට නොහැකි බව මතක තියාගන්න

    • @ruwanthimira3634
      @ruwanthimira3634 4 года назад +2

      පල සක්කිලියා තොපිට රිදෙනවා ඇතිනේ

    • @suhadaaradana..7612
      @suhadaaradana..7612 4 года назад

      මේ සිංහල අපේ බෞද්ධ රට හොදේ .
      පාහර තම්බින්ට ඔනේ විදිහට නටන්න බැ .
      සිංහලයන් මැරිලා නැ හොදේ .

    • @suhadaaradana..7612
      @suhadaaradana..7612 4 года назад

      සිංහල අපේ හඩ නතර කරන්න .
      පුළුවන් කියලා ද හිතාගෙන ඉන්නෙ .
      පාහර තම්බියො .
      එ උබලාගෙ හින විතරයි .

    • @alcatelu5134
      @alcatelu5134 4 года назад

      Geri hambayata ooru maalu ona wela wagei.