@@batisland One of the reasons why I came abroad was because of the unfair duties of the government officials in sri Lanka. So you don't worry about measuring my character and mind your own business.
@@AshanRajapaksha ithin saho Oka aye den na koyla wasanthaya kiwwe 😂 Ekko police / Hospital denna oni Aye amathyansha welt dunnama arunma tama gono padinne
Drama is over see so sooner what will happen .,this kumaraya's first episode is this and reality was revealed and realize that if people deserve for something it should be
News එකට දාලා තියන Tumbnail එක..😂 ඉතින් මිනිස්සු වැරදි විදියට තේරුම් ගන්නවා..newss එක හරියට අහ්නෙත් නෑ..😢 අනේ මන්දා මේ රටට වෙනසක් කරන්න පුලුවන්ද..මිනිස්සුන්ගේ ආක්ල්ප වෙන්ස් නොවී😢
මුන් තමා රටට කෙළවෙන්න ප්‍රධානම හේතුව 🤢🤮 කාලකන්නි මීඩියා
සිරාවටම,මාත් වෙන අදහසකිං ඇවිල්ල බැලුවට පස්සෙ තේරුනේ
mewa jada madhya kala kanni
Aparade maath hithuwe matath ekak dei kiyala🥲
ඇත්තටම මෙහෙම කරන්න හොද නැහැ තමයි.බලන්නෙවත් නැතිව වැරදියට තේරුම් ගන්න අය කීයක් ඉන්නවද
මේ පහත් පෙලේ මාධ්‍ය භාවිතයත් වෙනස්කල යුතුයි
රොටි delete කවදාවත් , රටක් හදන්න තියා ප්‍රාදේශීය සාබවටවත් ඔබින්නේ නැහැ .
නීත්‍යානුකූලව තියෙන එවා බලලා තමයි නැවතත් දීලා තියෙන්න..අනික වාහන 15 ක් අදාළ තැන් වලට දීලා තියෙන්නේ ..පුද්ගලයන් ට කියලා නෙවෙයි කිව්වේ ..ඔතන වාහන 15 ද තියෙන්නේ .. මෙච්චර කල් අපිට නාටක පෙන්නුවෙ ඔවා පාවිච්චි කරපු උන් තමයි ...
නිව්ස් එකක් තේරැම් ගන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේක 😢
නිවුස් එකක් අහලා තේරුම් ගන්න තරම්වත් බුද්ධියක් නැති මිනිස්සු එක්ක මොන වෙනසක්ද...? මේ වගේ වහල් මිනිස්සුනම් ඇත්තටම රටට සාපයක් 😏😏
@@V1234gam නිව්ස් එක තේරුම් ගන්න බැරි ජෙප්පන්ට තමා.
වහල් ජෙප්පො 😃
@@V1234gam ammo muge mole loku, aliyekge wage loku molayak moota thiyenne, kiyapan Waparayata moda show daanna epa kiyala, Thambuththegama gawaya
@@thushanpremarathne3795 ඒක පේනවා 🤣
@@thushanpremarathne3795 වහල් ??? 🤣🤣🤣
බොරුවට මාධ්‍ය සංදර්ශන දැම්මා. ලකුණු ටිකක් දාගත්තා. ආයේ උන්ගේම හෙන්චයියන්ට අරගෙන යන්න දුන්නා. මරු drama එක සහෝදරයගේ 😂😂
news ek ewr wenkn blhn
News එකේ hedline ලියන එකා කාට හරි පුක දෙන එකෙක්,, තව මොනවා ගන්නවද දන්නේ නහ 😂😂
ඒ ඒ ආයතන වලින් අරගත්ත වාහන ආපහු ඒ ආයතන වලටම දීලා...News එකක් තේරුම් ගන්න බැරි හැටි..😢
ඕක ඉතින් kalinma කිවුව නම් ඉවරයි නේ. සංදර්ශනය noda 😅😅
@@i-tc6ggxyc ඉතින් ඒ වාහන එකසිය ගානෙන් රාජය ආයතන වලට ආදාල ඒවා ආපහු දිලා..ඔහොම ඕවා ඔතනට ගෙනාවේ නැත්නම් අපි දන් නෑ නේද වාහන අවභාවිතා කරලා කියලා..😢
@@Priyadarshana23-f9c ඔයාලට කියලද කරන්න ඕනේ. දැන් nava නේද කියලා. ඕක හැමදාම vena දෙයක්. ඔයාලට magik උනාට. දැන් කාටද නීතිය ගෙනාවේ avabavitha kala කියලා 🐂🐂
@@i-tc6ggxyc morde katha kiyanne epa. Buddimathwa hitela balanne.🤷🏽♀️
ඒ ඒ ආයතන වලට දුන්නට වාහන වලටවියදම බදු මුදලින්මයි නේද ඒ ආයතන වල අය පඩියෙන් තෙල් ගහගන්නැනෙ නඩත්තු කරන්නෑනෙ නේද නිව්ස් තේරෙන උගතුන්ට මේක නොතේරැනා නේද
නිව්ස් එක තේරුම් ගන්න බැරි සිලින්ඩර් කාරයන් වෙත - කලින් රාජ්‍ය ආයතන වලට දීපු වාහන සීයා අරගෙන රෝසිලටයි,උපදේශක ලා 90 දෙනාටයි බෙදලා දීලා තිබ්බා.ඒවා ආපහු අරගෙන ඒවගෙ අයිතිය තියන රාජ්‍ය ආයතන වලට ආපහු දීලා තියනවා .
ඔන්න ඕකයි නිව්ස් එකෙන් කියන්නෙ
මේව විකුණල ටැක්ස් අඩු කරයි බඩු මිල අඩු කරයි කියල බලන් හිටපු මී හරක් ජෙප්පො රැල කෝ? වාහන නාටකය එසේ නිමාවිය 🤣🤣🤣
තවත් අමාරුව හොද නැ ඉලග පාරත් දෙන්න ඔයාලගෙ ලොක්කන්ට..තව අරි යි...❤❤
News එකක් හරියට බලපල්ලා යකුනේ 😂
ණයි දෙරන කියන්නෙ නිකන්ද ඉතින්
අපේ කොහෙද සාක්ෂරතාවයක් තියෙන්නේ.ලියල තියෙන දේ කියවන එක නෙමෙයි සාක්ෂරතාවය කියන දේ අහල තේරුම් ගන්නත් ඕනේ.
ඔතන කියන්නේ ඒ ඒ අමාත්‍යාංශ වලින් ඒ ඒ රජයේ ආයතන වලින් ඒ ආයතන වලට අයත් වාහන රනිල් එයාගේ කට්ටියට දීලා. ඒවා ආපහු ඒවා අයිති රජයේ ආයතන වලට බාර දීපු එක තමයි ඔය කියන්නෙ.
මේක නම් ටිකක් නොන්ඩ් වෙනවා වැඩි හරි විස්තරයක් දැම්මා නම් මිනිස්සු නොමග යන්නේ නැ නේද
රට හදන්න කතාව😂 news එකක් හරියට අහන්න තේරෙන්නේ නෑ 😂
බයියෝ එලි බැහැලා😂😂
@@DilushaLakmal උන්ට බඩ එළිය ගිහින් වගේ....
🤣
අදාල නැති එවා විකුනලා රොහල්වලට ගිලන් රත ලබා දෙන්න.
Ehema kareth na aye tibba Duty welt dunna
4-6km තෙල් කරන වාහන අයේම කාර්යෂම රාජ්‍ය සේවයටම දුන්නම පෞද්ගලික ගමනුයි ඔක්කොම ගිහින් රට කිරියෙන් පැනියෙන් ඉතිරෙයි. අම්මෝ මොළවල තරම හිතා ගන්න පුලුවන්😂😂😂
බොනට් එක ඇරගෙන අරන් යන්න කලබලේ. අපිට වෙනුවෙන් නේ ඉතින් මේ හැමදේම😂😂😂
ප්‍රසිද්ධ වෙන්දේසිය ඉවරයි වගේ😂
4-5 දුවන වාහනද දුන්නෙ බලපන් ඒ ඇස් ඇරල. හරියට කියන දේ තේරුම් අරන් නිව්ස් බලපන්
මේ වාහන ශිරන්තිට වත් සමිතාට වත් නාමල් ගේ යාලුවන්ටවත් නෙවෙයි නේ දෙන්නේ මේ වාහන යම් හේතුවක් ඒ කියන්නේ මොකක් හරි වැඩකට නේ ආයේ දෙන්නේ ඒ වැඩ වලට ආපහු යොදවනවා.
ow mechchara kal dunne minissuntane . joli siyage wahana dipu list eka dakal na wage . gon harak .rosita wahanayak demu merata goda ganda . ane nikan palayan yako yanda
බාස්ස ඇවිත් හොදට තෙල් වැඩකරන්න ඔක්කෝම වාහන හැදුව මම දැක්ක 😂😂😂😂😂😂
බාස්ස වෙන්න බෑ. බස්සා 🦉 වෙන්න ඇති
@@Sandakathmini01දැන් komath jeppo basso උනා. පවූ😅😅
@@Sandakathmini01 හුම් හුම් ගගා ඉන්නවා කට්ටියක්
@@i-tc6ggxyc අර සජියට ඇදපු උන්ට හරකා හරක කියලම phone එකේ display එක ගියා 🗿🗿
@@Sandakathmini01උබ් නම් සාපයක් වහල් ජෙප්ප😂
උදාහරණයක් විදිහට කිව්වොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති වාහනයක් රනිල් දීල එයාගේ උපදේශකවරයෙක්ට මේ ආණ්ඩුවෙන් ඒක ආපහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දුන්නා . සරලයී.
අපේ 🐃🐃🐃🐃🐃🐃 හොඳටම නාගෙන. ඔබේ පැහැදිලි කිරිම අනර්ඝයි.
ඒක තමයි අපි kalinma කිවුවෙ. සංදර්ශනය දෙනකොට.ova andu මාරු venakota vena දේවල් කියලා. කෝ මොඩ gava jeppo අහපු එකක් ය. දැන් ඉතින් nava.
@@i-tc6ggxyc එකත් හොදයිනෙ එහෙම නැත්නම් මිනිස්සු දැනගන්නෙ නැනෙ ඔය වාහන අරන් මොකද කලෙ කියලා දැන් ආවෙ එළියට. හොඳටම තෙරෙනවනෙ වාහන ගත්ත අය දිහා බලද්දි මොකද්ද වෙලා තියෙන්නෙ කියලා .
Ithin bn departhu menthuwe lokkane padinne nattan ape amma newe
@@i-tc6ggxyc එකම coment එක copy paste කරන්න එපා .😂😂 සජිත්ගෙ වසලයොන්ට ලේසියෙන් දෙයක් තේරැම් කරන්න බෑ😂😂
Anura aiyee api iwaraaaiiii
අපි ඉවරයි අය්යේ 😂
News එක තේරුම් ගන්න බැරුව වහල්ලු වැළලෙනවා🤣🤣
කොහොමද ඒ වගේ මෝඩ set එකකට ඒ කියන්නේ news එකක් හරියට තේරුම් ගන්න බැරුව වැළලෙන මෝඩ set එකකට මේ රටේ පාලනය ගියොත් 🤣🤣
අදාළ ආයතන වලට බාරදෙන්නේ නැතුව තියාගෙන පදින්න ද නැත්නම් ගොඩ ගහලා නාස්ති වෙන්න අරින්න ද . දැන් ශිරන්ති මුදල් අමාත්‍යංශයේ වාහනයක් බලෙන් තියාගෙන හිටියා ඉතිං ඒක මුදල් අමාත්‍යංශෙට ආපහු දෙනව.ජොනියා සමිතාට දීලා තිබ්බ වාහන ටික අදාළ ආයතන වලට ආපහු දෙනවා මොකක්ද ඒකේ වැරැද්ද.
ඒවා අදාළ ආයතන වල අදාළ වැඩ වලට ගනියි.
ආයතන වලට දුන්නත් මේව ආපහු දුවන්නෙ තෙල් වලින්
Tumbnail එකවත් හරියට දාන්න පුරුදු වෙන්න.අපේ මිනිස්සු පිටින් බලලා තමයි හැමදේම තීරණය කරන්නේ.
ඉතිරිවුන බයියෝ ටික එලිබැහැලා😅 උන්ට මේ news එකේ කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න තේරෙන්නෑ😂
ඉතින් අනේ ඕකනේ හැම ආන්ඩුවෙන්ම උනේ. අපි හිතුවේ වාහන ටික ගිනි තියයි කියලා සංදර්ශන දාලා නටපු නැටිල්ලට. ආයෙත් ඉතින් ඒ වාහන වෙනදා වගේ බෙදලා දුන්නා කිව්වනම් හරිනේ 😂😂😂😂.
අම්මෝ අම්මෝ…
ෂෝ එක ඉවරයි😂😂😂
ඔය ළමයි දැන් ගෙවල් වල යන්න🤣🤣🤣
Meka thamayi adyapanaye wadagathkama. Ubata news eka therum gannawath molayak na
@@Wisegruntඋඹ තේරුම් අරන් කියල හොඳටම තේරෙනව. 😂😂😂😂😂
රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් සැප ගත්ත උන්ට හුරේ දාන තෝ වගේ උන් බිහිකරපු අම්මටත් එක්ක හෙන ගහන්න ඕනෙ පාහරයා
තොට ගු ගැහුවට පාඩු නැ 😂😂😂😂😂
@@codemind8465 කියපන් බලන්න උබට තේරුන විදියට😅😅
අවශ්‍ය ස්ථාන වලට දීලා මොකක්ද ඉතින් වරද.නිව්ස් කියද්දි වහල්ලුන්ට තේරුම් යන විදිහට කියන්න මොකද ටිකිරි මොලනෙ තේරුම් යන්නෙ අඩුවෙන්
පැහැදිලිවම.
පේන්නේ නැද්ද කමෙන්ට් සෙක්ෂන් එක
ඩ්‍රමා එක ඉවරයි 😂😅😂😅😂😂😅නරබපු ඔබට ස්තුති 😅😅
දැන් ඔය වාහන වලට මොනාද කරන්න කියන්නෙ
😁😄😆😃🤣
News එකක් වත් හරියට තේරුම් ගන්න බැරි වහල්ලු🤣🤣
ඉදකින්
තොපිට මොලයක් නැ නේ උබ අනිවා පුතානෝ ගේ එකෙක් 😂
හැබැයි යහපාලන ආණ්ඩුවනන් මීට වඩා තාත්විකව නාට්‍ය අධ්‍යක්ෂණය කරා
මේකේ කිසිම නාට්ටියක් නෑනෙ ඕයි . දැන් ශිරන්ති මුදල් අමාත්‍යංශයේ වාහනයක් බලෙන් තියාගෙන හිටියා ඒක ආපහු මුදල් අමාත්‍යංශයට දෙනවා ඕක නාට්ටිටක් කියන්න පුලුවන් වාහනේ ටික දවසක් තියාගෙන ආපහු ශිරන්තිට දුන්නා නම්
@@LeonelaFranceska මුදල් අමාත්‍යංශයෙන් තෙල් ගැහුවත් යන්නේ රජයේ සල්ලි. ශිරන්ති තෙල් ගැහුවත් යන්නේ රජයේ සල්ලි. එතකොට ඒවා නාස්ති කිරීම් නෙවෙයිද. වෙන්දේසියක් දාලා ඕව විකුනලා ඒ වගේ ලාභය රජයට අරන් අඩු වියදම් වාහන අමාත්‍යංශ වලට දෙන එකයි කරන්න ඕන. තොපිත් එකයි උනුත් එකයි
@@LeonelaFranceska 😂😂😂 ok ok bosa
Malimwata tama api Pako uba sajita depan
Uba mona kiwwat api ANURATA❤
මාලි මවට හොද නාට්‍ය අද්‍යක්ස වරයෙක් අවශ්‍ය ව ඇත
@@PadmiPadmi-m6gතාත්වික නාට්‍යයම ස්වරූපයක් , මෙහි පෙනෙන්නෙ නැත්තෙ මෙතන හරිම ඇත්ත පෙන්වන නිසා
Amo amo anura
😂
මොනවද අප්පා ඒ වෙන්නේ
😅okkoma yaluwo malli
👍 හැමිනිල වගේ දැයෙනවා රත්තරනේ ආයේ කෙල නැතුව අරගන්න වේවිද දන් නෑ ගෝටා Season 2 😭
ආයේ නම් මාලිමාවට කොටියෙ ඒවා හොයන් නෑ
ඔවා හැම ජනාධිපති වරයෙක් මාරු වෙනකොට වාහන මාරු වෙනවා මිනිස්සු මුලා කරන්න කරන බොරු වැඩ මේවා
සිරිසේන ජනාධිපති වෙනකොට මෙම විදියට උනා.ඒක මාධ්‍ය වාර්තා වුනේ නැහැ.ගොඨාභය ජනාධිපති වෙනකොට භාර දුන්නෙ නැත්තෙ ආණ්ඩුව තිබුණෙ ඔවුන්ට නිසා.මෙවර වාහන භාර දීමට වෙගයෙන් සිදු වුනා.ඒ වාහන පාවිච්චි කරන අය විධිමත්ව එය පරිහරණය කළ යුතුය
මුන් හදන්නේ මිනිසුන්ට සංදර්සන පෙන්නලා මහා මැතිවරණය මංකොල්ල කන්න
ඔයාටත් news එක තේරිලා නෑ වගේ. මෙතන කියන්නේ රනිල් පෞද්ගලික ලේඛම්ලා හිතේ හැටියට පත් කල්ලා වාහන අවභාවිතා කරපුවා. රජයේ අත්‍යාවශ්‍ය සේවා වලට බාරදීම ගැන. ඇත්තටම හොද වැඩක්.
Eten vsave gehen opukarala dadwan dunanaevrai .marata UN mol valada
හිටපු රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරපු වාහන ගාල් කරල මෙන්න උබලගෙ සල්ලි හොරා කාපු හැටි කියල ලණුවක් දීල ආයෙත් ඒ වාහන මාලිමාවෙ රාජ්‍ය නිලධාරීන්ට බාර දුන්නා ඕකයි වුනේ දැන් සැපද?🤣🤣🤣
අනුර මෙන් වාහන ඒක ඒක v8 සේරම අරන් යනවා.. කෝ මේ වසන්ත එනවා ගෝල්ෆේස් එකට..
ආණ්ඩු මාරුවෙනකොට වාහන අලුත් රජයට බාරදෙනවා ඕක සාමාන්‍ය දෙයක් ඔබලා හිතන් ඉන්නෙ api ගොන් කියලද? 😂😂😂😂😂😂
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට අනුව ජනාධිපති ට ඇති බලතල අනුව තමයි දිලා තියෙන්නෙ..මාත් දන්නෙ පස්සෙ මල්ලි..මීට වසන්ත
😂😂🤣😂😂😂😂😂
දැන් නඩත්තු කරන්ඩ තෙල් ගහන්ඩ සල්ලි කොහෙන්ද ඔය වාහන වලට 😂😂😂 ආපහු මේ රටේ ඉන්න ගොන්නුංගෙ බදු මුදල්ම තමයි ඉතින් ඕකද වෙනස ඕයි
පළමුවන නෑම ....!!🎉🎉🎉🎉🎉😅
😂😂😂🤣🤣🤣
😂😂😂😂
nawa thope siyaaa
😅😅😅😅😅😅
@@chamiduarunasiri8776ඔයා පවූ😅
සංදර්ශනය ඉවරයි ඔය ලමයි පාඩුවේ බිත්තරයක් කාලා ගෙවල් වලට වෙලා ඉන්න. 😂😂😂
මම ඉන්න රටෙත් ජනාධිපති කෙනෙක් පත් වුනාම ඔහොම කරනවා. රාජ්‍ය නිලධාරීන්ගේ වාහන ලබා ගන්නවා. ඊට පස්සේ ඒවා නැවත ඒ සමාගම් හරි අමාත්‍යාංශ වලට හරි බාර දෙනවා. ඒත් ඒවා කාර්‍යමන්ඩල අයට වුනත් ඩෙන්නේ ඔවුන්ගේ කාර්යන් සහ ලැබිය යුතු වරප්‍රසාද ගැන සලකලා බලලා . හැබැයි මම ලන්කාවේ හිටපු කාලේ රජයේ රැකියාවක් තමා කලේ. හැබැයි වාහනනන් ලොක්කන්ගේ හොර ගෑනුන්ට ,ගෙදර ගෑනිට සහ චන්ඩින්ට පවා දීලා තිබුනා රජයෙන් දෙන ඉන්ධන දීමනාව එක්කම.
What did you do in public service?
@@batisland i had been working as a management assistant . Why ???
@@Max78902 My guess was incorrect. First I thought you were a driver in the public service. Your language vouches to your character.
@@batisland One of the reasons why I came abroad was because of the unfair duties of the government officials in sri Lanka. So you don't worry about measuring my character and mind your own business.
අපරාදේ පරණ කැඩිච්චි බේසම් වලට අලුත් බේසම් ගන්න තිබුණ චාන්ස් ඒක
මට තියෙන ප්‍රශ්නය ජනාධිපති ට රෝසි දෙන උපදේශය මොකක් ද කියල ...Porche දීලා තියාගන්න ...
News එක හරියට බලන්නකෝ 😂😂
දැන් ඔය දීලා තියෙන්නේ අත්‍යාවශය සේවයටද? එහෙමනේ දෙනවා කිව්වේ. 🫣😬🤔
next week other drama coming 😂😂😂
නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියන්නෙ මේකට😂
mokakde yako meke aula 😂 ubt news eke therila na
@@sadilaimadith8796වාහාන ඔහොම තිබ්බොත් දිරලා යනවා ඔය වහාන වලට මොනා කරන්නද කියන්නෙ
Ubata news eke kiyala thiyena de therenawad?
අනිවාර්යයෙන්ම සංදර්ශනයක් තමයි 😁😄😆😃🤣
අමු ගොනෙක්. තේරිලා නෑ කියන ඒක
ඹව විකුනලා අසරන පවුල් වලට දිල මැති ඇමතිලාට.ත්‍රිවිල් එකක් දුන්නමි හොද නැද්ද😮
ජනාධිපති සහෝදරයගෙ වාහන ෂෝ එක ඉවරද ඒ කියන්නෙ....💩🐒
රනිල් කියන පිංපිිං පරයා අමුවෙන් පුළුස්සපු තරුණයින් වගේම ඉරණමකට තමයි ලක් කල යුතු
ලීටරය 4යි ඒක නිසා ව්කුණනව කිව්ව වාහන වල උන දෙයක් .
මගෙ වාහනයත් ගෙදරට එවහන්
Pfp එකේ මොක්ක්ද බං තියෙන්නේ commad එකේ ෆොටෝ එකක්ද?
No offense පැහැදිලි නෑ කහ පාටට පෙන්නේ එකයි ඇහුවේ 🙄
රජයේ වැඩ වලට වාහන රජයේ න් දෙන්නැතුව අපි දෙන්නද.එ මිනිසුන් වැඩ කරන්ඩ එපා ද ලොකු වාහන නිදහස් කරෙ නෑ
😂😂😂😂😂 අනුන්ට මඩ ගැහුවා වගේ තමන්ගේ මඩ හෝදගන්නත් කාලේ ඇවිල්ලා.. දෛවයේ සරදම්😂😂😂
ඕව නිදහස් කලාට කමක් නෑ . අපි මාලිමාව ට😂😂😂
😅😅😅😅 හෙණ nondi vade නේද උනේ 😅
@@buddhikaweerarathna3341😅😅😅😅😅🐂🐂🐂🐂
අනුර මහත්තයෝ ඔයා නොන්ඩි වෙන්නද හදන්නෙ මොනාද මෙ කරන වැඩ
අනුරත් මිනිස්සු මෝඩයා කරලා ගෝඨා 2 වෙන්න යනවා මට පේන්නේ
ඔය ටික ඊට පස්සෙ උන්ගෙ උන්ට.වෙන්දේසිත් නෑ වෙන මොකවත් නෑ. කියන පකයෙක් අහන්නෙත් නෑ😂
මාත් එකක් ගත්තට කමක් නැද්ද අපි සහෝදරයෝ නේ ජනාධිපති මාමේ❤
ගොන් ජෙප්පොන්ට අත්ල් දෙන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද. සංදර්ශනේ ඉවරයි. සියල්ල සතුටින් විසිර ගියෝය.
මේක සාමාන්‍ය දෙයක් ආණ්ඩුවක් අලුතෙන් ආපු ගමන් පරණ හිටපු අමාත්‍යංශ වල ලේකම් ලා ඇමතිලා වගේ වාහන තියන් හිටපු කට්ටිය වාහන බාරදෙන්න ඕනේ 😂. මේක සාමාන්‍ය දෙයක් 😂. මේවා නොදන්න උන්ට magic ඉතින් 🤣
ඒකනේ බ්‍රෝ.
ඒත් මේ කමෙන්ට් කොටන එවුන්ට එවැනි දෙයක් වත් තේරුම් ගන්න බැරි වෙලා.
@@Sandakathmini01එක තේරුම් ගන්ඩ බැරි උනේ මොඩ gava jeppanta. ඒකනේ සංදර්ශන දැම්මේ 😅😅
@@Sandakathmini01 උබත් ඒ news එකේ comment එකක් දාල තිබ්බ නේද 😂😂😂😂
ඒ අමාත්‍යාංශ වලට අයත් වාහන මෙච්චර කල් වෙන උන් පාවිච්චියට අරං වෙන්න ඇති
@@Digitec73 එහෙම ගොන් කතා කියන්න එපා ඉතින් ඒ කාල සිමාව ඇතුලේ විතරයි එයාලට ඒ වාහන පාවිච්චි කරන්න පුළුවන්. නැතුව මේ රාජපක්ෂලා ඉද්දි වෙනස් එහෙම කියලා එකක් නෑ ඔතන 🤣
ගෙනත් දැම්මෙ රෙද්ද ටද ..තොපි .අද 15යි හෙට 15යි දවස් 5න් ඉවරයි.
😂😂😂😂😂
ane yako mewa dunne joli siyage badu walata neme ayithiwela thibba than walata news eka ahapan aye
Aja❤
@@chamiduarunasiri8776නඩු දැම්මා නම් හරි නෙ.
එතකොට ඒවට ගෙනිච්චම තෙල් පිච්චෙන්නෙ නැද්ද
Ela ela sajith mahattya api dinum ne para
හරිම පුදුමයි.
සජියා පස්සේ යන එවුන් තාමත් ඉන්නවා ද?
@@Sandakathmini01 ඇයි අපි මාලිමාවට දුන්නට බං සජියා කරට කර හිටිය
ඌ සීලේ නාමල් වගේ කැපුන් නෑ බං
තොපෙ අම්මළාට
හැමණියව්..........!
කැරියෝ...........!
පහත් මාධ්‍යයකරණය , රටක යහපත සඳහා නොගැළපෙනවා. මෙවැනි captions, thumbnails වීඩියෝවල views වැඩි කරගැනීමට නම් marketing අදහසක් වන නමුත්, එය නරඹන්නන් ලෙස කියවද්දි, දකිද්දි කැතයි.
ජාතික රූපවාහිනී news වල මෙවැනි ක්‍රියා , පාඨ නොමැති නිසා තමයි, ගොඩක් එම මාධ්‍ය මිනිස්සු නරඹන්නට යොමු නොවන්නේ.
lol so someone else going to use them 😂 pure bullsh*t
And all of a sudden, fuel efficiency of these vehicles will go up to 20 km per litre. These are Bayiyos converted to Jebayiyos born after 2000.
And all of a sudden the fuel efficiency will go up to 20 km per litre.
අප්පට සිරි දැන් වාහන අවභාවිත කරපු එවුන් හිරේ වෙන්න ඇති දඩත් ගහලා දඬුවම් කරලත් ඇති නේද මට අර වසන්ත සමරසිංහ පොඩ්ඩක් කන්ටැක් කරලා දෙන්න බැරිද
😂😂😂😂 හෑ e mokada maru
😂😂😂😂😂😂😂😂😂😂😂😂
Weddilla pade ganata wetuna enam..
ඕවා vikunala එ සල්ලි වලින් තෙල් වැඩ කරන වාහන ටිකක් අරන් dapalla.
නිකන් තෙල් puchchala. වාහන ටිකත් condition නැති කරගන්න වැඩක්.
තෙල් bona ඒවා තවමත් දීලා නැහැ ඒවා වෙන්දේසි කරනවා kiyala kiyanne
ඇට දෙක තමා
දිලාතියෙන්නෙ වතුර බොන ඒ වූ,,🐃🐃🐃🐃🐃🐃
ඔව තෙල් බොන ඒවා තමයි
@@Pathirana23456 waparayada kiwwe
😅😅anurada kiwwe.oya aran giyapu ewa ge thathwe dannawada oya😅
Anith awath ohomama dei😂
අම්මෝ...අම්මෝ ඒ නාඩගමත් ඉවරයි.....🤣
කෝ අර වසන්තයා නටපු නැටිල්ලේ හැටියට නම් හිතුනේ මේ වාහන වෙන්දේසි කරයි කියලා ...😂😂🤣
පව් මේ දවස් ටිකේ මහා හෑලි ලිව්ව ජෙපිබයියෝ ටික දැන් මේකත් සාදාරණය කරන්න තවත් හෑලි ලියන්න පටන් අරන්....😂😂🥴🖕🤣🤣
එක තමාකිවේ සංදර්සනකියලා ඇයිදුනෙ බයිසිකල්වලවැඩටගෙනනවිදියටනෙද රැගුවේ
ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයට දීලා තිබුණු වාහන අදාල ආයතන වලටම ආපහු භාර දීලා. ඒකෙ මොකක්ද තියෙන වැරැද්ද.
ඒ කියන්නේ කලින් විවිධ ආයතනවල තිබ්බ වාහන තමයි පෞද්ගලික කාර්ය මණ්ඩලයට කියලා බෙදලා දීලා තියෙන්නේ
සන්දර්ශන ඉවරයි 😂😂😂 😅
@@LaLalani-u2d මොකක්ද ඒකේ වැරැද්ද
@@LaLalani-u2dමොන සංදර්ශනද හිටපු ජනාධිපති තම පෞද්ගලික උපදේශකලට දීපු වාහන අදාල රාජ්‍ය ආයතන වලට දීලා. ඒවා ඒ ආයතන වලට දෙන්නෙ ඒ ආයතන වල වැඩ කටයුතු වලට. ඒවා දෙන්නෙත් බොහොම විනිවිදභාවයකින්
@@LaLalani-u2dගොනා කියල මරන්ඩද බං..
Re-export කරන්න ත් බැරුව ඇති ඔය කපටි හැත්ත ආයේ දන්නැද්ද parts ගළවලා මාරු කරලා භාර දීලා ඇති .දැක්කද භාරගන්න ආපු ආයතනයක එක්කෙනෙක් දාගෙන engine එක check කරනවා
එන්ජින් ඵක තියනවද කියල බැලුව මුන් ගලවලද කියලා 😂😂😂
😅😅😅😅😅😅 ehemavat කියලා හිත හදා ගනින් 😅
@@i-tc6ggxyc මොනවටද ඉතිං හිත හදාගන්නේ ඒක සතුටු වෙන්න දෙයක් නෙවෙයි නේ 😅😅
@@LeonelaFranceska සංදර්ශන දැම්මට vadak නෑ කියලා දැන්වත් තේරුම් ගනින්. සමුපකාර යක් ගොඩ දැම්මට ratak කරන්න ලේසි නෑ
@@i-tc6ggxyc කිසිම සන්දර්ශනයක් නෑ
වසන්ත සමර්සින්හ Act එක කරල ඉවරයි..ඒ නිසා වාහන ටික ආයිත් භාරදීල 😆😆😆
unta newei dila thiyenne 😂😂😂 news ekakwath therum ganna bari modayo 😅
@@AshanRajapaksha ඉතින් බන් health ministry එකට Finance ministry එකට මේ වාහන දුන්නම ඒවයින් බැන්කු වල cheques හරි ලෙඩ්ඩුන්ට බෙහෙත් හරි අදිනවද 😄😄...මේවයින් කරන්නෙත් ආයිත් ඒවයි කවුරුහරි ලොක්කෙක් අපේ බදු සල්ලි වලින් තෙල් ගහගෙන පාවිච්චි කරන එක...Drama වලට නියමයි කියන උබලනේ මොඩයො!!!!!
@@ranithranawaka9279 owne api aye demu rosita , akilata ethakota health ministry ekata beheth aran yayi. ane yako thopi wage un
@@chamiduarunasiri8776 rosi akila kiyane ranil ge porawal , ethana wahana dekai, anik wahana tika? Ewa ayith bara dunna parana widiyatama use karanna 😁😁 ubala moda una
@@ranithranawaka9279 hodata news eka balapan
අවසානයේ සියල්ලෝම සතුටින් visira giyoya. Jeppo vasikili giyoya 😅😅😅😅😅😅😅😅
Ko Ara Wasantheya, waparaya marenna haduwa neda mewa pennala
🤣🤣🤣
unta newei dila thiyenne 😂😂😂 news ekakwath therum ganna bari modayo 😅
ඔව් කාලකන්නි ටික show නම් දැම්මා. අන්තිමට ලොක්කොන්ට ශෙප් එකේ වාහන ටික දීලා දැම්මා 😂😂
@@AshanRajapaksha ithin saho Oka aye den na koyla wasanthaya kiwwe 😂
Ekko police / Hospital denna oni
Aye amathyansha welt dunnama arunma tama gono padinne
Ko dan awabawitha kara kiyapuwa.mun me elaga election eka dinanna dana natti
අවභාවිත කරපුව තමයි ආපහු අරගෙන අදාළ තැන් වලට දීල තියෙන්නේ news එක හරියට තේරුම් ගනින්
😂😂😂 news ekakwath therum ganna bari modayo 😅
Yako genalla dapu wahana ai e e thanwalatama thama dila thiyenne.adala ayathana walata.nathuwa ubalage gedarata da dunne
@@LeonelaFranceska ඊයේ ජනාධිපතිතුමාම මාද්‍ය නිවේදනයක් දීලා කිව්වා මේව අවභාවිතා කරපුව නෙවෙයි කියලා 😂 ඔයා news බලන්න හරියට👍🏻
@@AshanRajapakshaඊයේ ජනාධිපතිතුමාම මාද්‍ය නිවේදනයක් දීලා කිව්වා මේව අවභාවිතා කරපුව නෙවෙයි කියලා 😂 ඔයා news බලන්න හරියට👍🏻
වාහන නාටකය පෙන්නල ඡන්ද දාහක් විතර හිගා කෑව වාහන නාටකය අවසන් වුනා දැන් මාලිමාවෙ උන් ඔය සැප වාහන පදිනව ඕකනෙ 57 ලක්ෂයට ඕන වුනේ 😄😂😂😂
Yako apahu news eka hariyata balanna
@@Harshi5766 කොහොම බැලුවත් අන්තිමට ඔය වාහන විකුණල සල්ලි උබලගෙ අතට ආවෙ නෑනෙ දැන් මාලිමාවෙ උන් ඕව පදිනව ඒක නෙවෙයිද වෙන්නෙ? 😂😂😂
නෝන්ඩි 😂😂😂
Ai minisune apahu dila thiyenne rajaye ayathanawalata misak monisunta nemei
@@tdnishantha-ws2ii ubatai terila natte mn malimwata dilat terum gatta
Dn amatyanse inne apida ? Naneh? Anna ekai kiwwe
2015 okoma kra ehemma wensak na
ආටක නාටක වේපට සන්නම්,, කෝඩි අලප්පන්
ආඅම් බුරියන් බුස්,🤣🤣🤣🤣🤣🤣🤣😅🤣🤣🤣🤣🤑🤑🤑🤑🤑
Podi kale sellan gedar wage😂😂😂
Media show eka ivrada gon jepponge😂
v8 බෙන්ස් ප්‍රාඩෝ දැන් ආපහු දුන්නද?එයාලට ගැස්සෙන් හොඳ නැති නිසා වෙන්න ඇති ඒවා පාවිච්චි කරන්නේ
News eka aye ahanna😊....sihi buddiyen
නිවුස් එක දාපු විදියෙත් පොඩි අවුලක් නැත්තෙමත් නෑ 😂......
anurath kiwwa wage ne
අන්තිමට මුන් ඔක්කොම යාළුවො මල්ලි.ආටක නාටක වහල්ලු රැවටෙන්න 😂😂😂
දෙන,රෙද්දවල් රටේ මිනිස්සු න්ට තේරුම් කරලා 15 දීපියව් වසන්ත සහෝදර යෝ මේක රෙද්ද කැඩුවා වගේ දෙන්නෙ..තොපිම කියනවා රටට අවබාවිතා කල ඒවා කියලා දැන් 15 අයිති කාරයෝ අරන් යනවලු
Rajaye awathana walata dila thiyenne minisunta nemei
@@MYKSamarathunga ආයතන වලට ගොනෝ දීලා තියෙන්නෙ...සීයගෙ උපදේශකලට නෙවේ...
මමත් එකක් ගෙනාවා. වරෙං යන්න ටුවර් එකක්
මෝඩයෝ මේ වාහන එක එක අමාත්‍යාංශ වලින් පවර ගත්තු ඒව ආයේ එතනටම දෙන්නෙ නැති ව ගෙදර ගෙනියන්නද....
ආයතන වල ලොක්කො යන්නෙ මේවයින් තෙල් වලින් නෙවෙයිද 😂😂😂😂
Drama is over see so sooner what will happen .,this kumaraya's first episode is this and reality was revealed and realize that if people deserve for something it should be
මෙතන කිසිම drama එකක් නෑ
O'Kane kiyanne
Rajaya ayathanawalalata dila thiyenne unta nemei
@@tdnishantha-ws2ii රජයේ ඉන්න උන් පදින් නෑ ගොනෝ 😂😂😂 ලොක්කා පදින්නේ field duty
බලන් ඉදපන් මු කෙල ටිකක් වත් දාන් නැතුව අරයි වගේ
මං මාලිමාවට දීලා එදා මේක දැක්ක ගමන් සෑහෙන්න සතුටු උනා බලපං දැන් චාටර් එක 😅
2015 වෙත් වෙනසක් කරේ නෑ ඕව ඔහොම්ම කරා අරකා
රට හරක් බන් මුන්
Mamath yanna hituwa car aekak aran Enna 😢
Misleading news by deran.
😅😅😅
දැන් ඔය වාහන ආයෙ බෙදල දුන්නම තෙල් ගහන්නෙ නඩත්තු කරන්නෙ මහජන මුදලින් නෙවෙයිද අනිත් ආන්ඩු වලින් දුන්න වගේම අනුරගෙ ආන්ඩුවෙනුත් දුන්න නේද එම සන්දර්ෂනය එසේ නිමා විය
Wada dala patan gana wediya. Pana palayan labana sumana. Mawa thani karama drama😂😂😂😂😂😂😂😂😂e😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
තෙල් අඩුවෙන් වැඩ කරන ඒවත් දෙනවද
මාලුමාමා 😂😂😂
ඔව් දෙනවලු. එතකොට ඒවට තෙල් ගහන්න යන්නෙත් රජයේ සල්ලි නෙවේ ද දන් නෑ 😂💔
Sandals Hana iwarada
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Wasanthayoooo
Oya ko menna wahana aran yanoooooo
News එක හරියට තේරුම් ගනින් ගොන් වහලා 🤣🤣
😅😅😅😂😢😢😮