මන්ත්‍රී අසුනට ගැටෙන සිලින්ඩරේ....- සමගියත් මන්ත්‍රී අසුනට අසමගි වෙයි?

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Комментарии • 179

  • @VishwaTharunda-p4c
    @VishwaTharunda-p4c 5 часов назад +107

    විපතක්නෙ වෙලා තියෙන්නෙ 😂 හිනා වෙන්න තියා ගන්න එපා

    • @weeramunigechandrika8239
      @weeramunigechandrika8239 2 часа назад

      😂😂😂

    • @AzarMalik-o8b
      @AzarMalik-o8b 48 минут назад

      විපතක් නෙමේ බං බං script එකක්. රනිල් දන්නවා ඔක්කොම. රවී එන්නෙ ඉල්ලා අස් වෙලා රනිල්ට seat එක දෙන්න

  • @sachiraasith1443
    @sachiraasith1443 5 часов назад +157

    මුන් දින්නා නම් මරාගන්ඩේ ඇමතිදූර වලට කියලාමතක් වෙද්දි 😂😂😂

    • @Dhamith-yq9jc
      @Dhamith-yq9jc 4 часа назад

      RK table eka uda tibba Malu kuttiya aran penala gihin

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf Час назад

      ගහපිය...

    • @chamidakumar5910
      @chamidakumar5910 24 минуты назад

      මොකටඩ රවි හොරගේ ගෙදරට අරක්සාව දෙන්නෙ

  • @chamararanasinghe-x9y
    @chamararanasinghe-x9y 4 часа назад +57

    කෝ දැන් මුන්ට කතිරේ ගහපු උන් 😂😂😂😂

  • @GatherGlam
    @GatherGlam 5 часов назад +64

    මුං දින්න නම් මන්ත්‍රීල සේරම ඇමතිල.. 😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 4 часа назад +36

    දැන් තිරගත වේ
    සිලින්ඩර් ටෙලිෆෝන් නාඩගම

  • @uniquethoughts1161
    @uniquethoughts1161 5 часов назад +49

    ,ආවත් වැඩක් නෑ බත් එකවත් නෑ හරියට ආයිබෝං...ඉස්සර කාපු ගහපු දේවල් මොකුත් නෑ 😅😅😅😅

  • @rayr7369
    @rayr7369 4 часа назад +22

    මුන් ආවනම් හදයි රට අලගෙඩියක්, මෙච්චර කල් හැදුවා වගේ.

  • @indunilslife
    @indunilslife 29 минут назад +2

    මම නම් කියන්නෙ, ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන්, මාලිමාවෙම 10ක් විපක්ෂයෙත් ඉන්ඳවන්න ඕන. 😂

  • @janakaone
    @janakaone 3 часа назад +14

    මන්ත්‍රී වැටුප් දීමනා සියල්ල අවලංගු කළා නම් මේ අයගේ මන්ත්‍රී වෙන්න තියන වුවමනාව නැතිවේවි

  • @shanduminda2957
    @shanduminda2957 5 часов назад +30

    ටෙලිෆෝන් ගෑස් කවලම😂😂😂

  • @PopSevenpop
    @PopSevenpop Час назад +6

    ජනාධිපති ගෙ අවදානය පිනිසයි වහාම අලුත් නි්තියක් ගේන්න පැරදුන එකා මොකෙන් වත් ඕන නැත කියල

  • @dinuperera9721
    @dinuperera9721 5 часов назад +22

    මෙ දෙකෙ පාක්ෂිකයන් ඕවා තෙරුන් ගත්තොත් හොදයි. අපිත් එක්ක රණ්ඩු වෙන්නෙ නැතුව 😅

  • @Lakidupamidu
    @Lakidupamidu 40 минут назад +3

    මුන්ට වැරදිලාවත් පාලනය ගියොත් ඉවර තමා පෙනවා නේ ඒක බෙදා ගන්න බැරිව දගලන විදිය එකෙන්ම හිතා ගන්න පුළුවන් රට කොහොම කරාද කියලා 😏😕😠

  • @chamithprasanga4549
    @chamithprasanga4549 4 часа назад +10

    ඇමතිලා.වැඩ බාරගෙනත් ඉවරයි..මෙයාලා තවම නම් select කරනවා...😂😂😂 හපොයි...වෙච්චි දෙයක්...😂

  • @SunilpemasiriSunilpemasiri
    @SunilpemasiriSunilpemasiri 5 часов назад +19

    නොදකින් .හරිහපන් ලැජ්ජා ඇති උන් නම් මේ වෙච්ච දේ හැටියට ..ජාතික ලැයිස්තුවෙන් එනවා තියා..ලැබුණු එකත එපා කියලා පැත්තකට වෙනවා ...කොහොම හරි රින්ගන්න තමා බලන්නේ..ච්ක් විතරක්.......

  • @MathimuniSilva
    @MathimuniSilva 3 часа назад +6

    අයියෝ මුං කොහෙද රටක්
    පාලනය කරන්නෙ
    දෙයියෝ බලලා මෙිදා පාර අපේ
    රට නැත්තමි විනාසයි..මුලු රටම
    😢

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 4 часа назад +10

    මුන්ට පැරදිලත් ලැජ්ජ නෑ. දැන්වත් ආදර්ශයක් වෙන විදිහට හැසිරෙන්න. මේවයින් වෙන්නෙ තවත් මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට එපා වෙන එක. දින්න නම් මන්ත්‍රීල ඔක්කොටොම ඇමති කම් දෙන්න වෙන්නෙ. සමගි ජන බලවේගෙ කිව්වට ඒකෙ ඇත්තෙම නැත්තෙ සමගිය

  • @samithamilan
    @samithamilan 5 часов назад +5

    පැරදුන උන්ට ලිස්ට් එකෙන් එන්න බෑ කියල මැතිවරණ කොමිසමෙන් කිව්ව නේද කලින් 🤔

  • @sithumchandrathilaka6782
    @sithumchandrathilaka6782 3 часа назад +3

    මුන් බලයට ආවනම් කොහොම තියෙයිද

  • @yscreation-o9v
    @yscreation-o9v 3 часа назад +1

    මේක සීයගෙ ගැටයක් අනිවා...ආයෙ රිංගල කජුයි තනකොලයි කන්න...නෑ නෑ ඇල්ගී😂

  • @SureshBuddikaSewanu
    @SureshBuddikaSewanu 5 часов назад +5

    රටේ පොදු ජනයට අනවශ්‍ය නිවුස් මීට‍ වඩා රටට වැදගත් නිවුස් නැද්ද

  • @lahirusamp3731
    @lahirusamp3731 Час назад

    ඕං බලහල්ල රනිල ඕක ගන්නෙ නැද්ද කියල....😂😂😂😂😂

  • @environmentofsrilanka.8264
    @environmentofsrilanka.8264 5 часов назад +10

    හූ..............😂😂😂😂

  • @ajjj772
    @ajjj772 3 часа назад +1

    මේකෙන් පේනවා මුං කොච්චර ආසද කියලා පාර්ලිමේන්තුවට රිංග ගන්න

  • @ravi9video
    @ravi9video 6 минут назад

    මුන්ට කතිරේ ගහපු උන්ට මොනවා හිතෙනවා ඇතිද බල පෙරේතයෝ ...

  • @Shoobiyo
    @Shoobiyo 35 минут назад

    මන්ත්‍රීදූරෙ බෙදාගන්න බැරි එවුන් රට හදන්න ඡන්දෙ ඉල්ලුව නේද කියල මතක් වෙද්දි 😂😂

  • @Learnitdoit1
    @Learnitdoit1 5 часов назад +5

    Ratata Koch hara Adare athi ayada kulalkaganne parliament yanna😂

  • @sinhalaapiuk
    @sinhalaapiuk 4 часа назад +10

    ජාතික ලයිසුතු කියන මගුල කවුද හදුන්වා දුන්නේ මුලින්ම ..මේක මුලින්ම අහෝසි කල යුතුයි ..

    • @kaveeshashehara5559
      @kaveeshashehara5559 3 часа назад

      ජාතික ලයිස්තුව තියෙන්නෙ උගත් බුද්දිමත් හැබැයි මිනිස්සු නොහදුනන රටට වැඩදායි පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගන්න 💔 වැරැද්ද තියෙන්න්‍ර් තරග කරල පැරදිච්ච එවුන් මෙකට ගන්න එක එක නවත්තන්න ඔනෙ

    • @RoshanArtHomeDubai
      @RoshanArtHomeDubai 2 часа назад +1

      අනිවාරයෙන්

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 2 часа назад

      එහෙම කියන්නත් එපා... ජාතික ලැයිස්තුවක් නොතිබුනානම් අපිට හරිනිත් නෑ....

    • @chandrikakumari7581
      @chandrikakumari7581 Час назад

      Dala yanna adahasak nee .rata hanna neme eyalata thwa cutak adu athi.

  • @anjanaeshan914
    @anjanaeshan914 Час назад

    අපි වෙනුවෙන් නේද මේ සේරම 😢😅

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 часа назад +5

    මට නම් සිලින්ඩර් බයියෙක් පාරෙදි හම්බුනොත් "රනිල් මාත්තය තමා පෝලිම් නැතිකලේ"
    ගගා හැමිනෙන අම්මපා ගහනව හව් උන එකෙන් දමල

  • @සිංහලයා-ෂ3ෂ
    @සිංහලයා-ෂ3ෂ Час назад

    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ 😂😂

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 3 часа назад +1

    ජොලිසියගේ සිලින්ඩරේ පුපුරලා නේද?😂😂
    .

  • @isuruisuru6245
    @isuruisuru6245 2 часа назад

    ඔන්න පලපුරුද්දෙ තරම😀😀😀

  • @Glowacki-Francis
    @Glowacki-Francis 2 часа назад +1

    UNP සෙට් එක බහින්නෙ 😎🗿❤️

  • @kasunfernando2418
    @kasunfernando2418 3 часа назад

    හොඳ වැඩේ කාලකණ්ණින්ට😂

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 43 минуты назад

    තෙල් ටිකත් අපරාදෙ

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 2 часа назад

    😂😂😂හපොයි දෙයියනෙ😂😂😂

  • @Siya-b5s
    @Siya-b5s 3 часа назад

    සන්ධානගත වුනාම හැම එකාටම ඔනේ විදියට ඔනේ වැඩ කරන්න😂දිනුවන්ම් මරා ගන්නේ ඇමැතිකම් ඉල්ලලා😂එකනේ ඉස්සර සීනිඇමැතියකුත් හිටියේ දෙන්න ඇමැතිකමක් නැති වෙද්දී ඇමැතිකම් හැදුව😂

  • @sherinanathali6836
    @sherinanathali6836 2 часа назад

    මුන්ට තමුන්ගේ පක්ශයේ සමගිය රැකගන්න බැරුව. තව කොහෙද බලය ලැබුන නම්

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 Час назад

    දැන් අර්බුදයක් කියල කාටවත් නොදී රනිල් ම ගයි

  • @epicfail6987
    @epicfail6987 Час назад

    සමගිය වලිය වේ - හසලක

  • @sathkularathnanayakkarahen2480

    රටේ ප්‍රශ්ණ විසඳන්න මුන්? විහිළු.තොපිලගේ අසමගිය වැඩි වේවා

  • @Jagathrohan-e7k
    @Jagathrohan-e7k Час назад

    අම්මො සමගිය පුතානොගෙ පක්ශෙ. 😂

  • @buddikamadurangaannakkag-gr9py
    @buddikamadurangaannakkag-gr9py 13 минут назад

    සමනල් සන්දවනිය

  • @lifewithnpp
    @lifewithnpp 2 часа назад

    කටයි පුකයි වහන් ඉඳගෙන ඉන්න තියෙන්නේ 😂

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 3 часа назад

    ජනාධිපති තුමාගේ ආරක්ෂාව අඩු කරලා ඒ කට්ටිය රවී කරුණාණායකට දෙමු.

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 2 часа назад

    මෙන්න මේ කමය නැති වෙන්න ඕන.. පක්ෂ දෙකා තූනක් එකතු වෙලා චන් ද ය. ඉල්න එක

  • @meegamagempgdnk6400
    @meegamagempgdnk6400 14 минут назад

    ඔය හැත්ත හැමදාම රටට අර්බුදයක්

  • @samadhiwickramasingha8858
    @samadhiwickramasingha8858 Час назад

    මොනා වුනත් කන්චන හොදයි. හොරුන්ගෙන් ඈත් වෙයන් පුතේ

  • @UD-95
    @UD-95 3 часа назад

    අහෝ අන්‍රයියා කරපු හරියක් 😅

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 2 часа назад

    ඒයි රනිල් ලැජ්ජාවk නැදද ගෙදර යනව

  • @hewageperera8857
    @hewageperera8857 4 часа назад +1

    පිස්සන් කොටුව

  • @jemsbond5708
    @jemsbond5708 Час назад

    He got police guards .. they all are friends LOL

  • @chamaramunasinghe5766
    @chamaramunasinghe5766 26 минут назад

    Nam 2k unata okkoma ekakma set eka

  • @EXPRESSCOM972
    @EXPRESSCOM972 2 часа назад +1

    chande dunna modayo mewa balapalla

  • @sanuthvindiya55
    @sanuthvindiya55 4 часа назад

    එ ජා ප යේ නේ ඔක්කොම 😂 හැබැයි talks නම් දෙන්නේ😂

  • @Chaser-kp1hs
    @Chaser-kp1hs Час назад

    "මේ අවස්ථාවේ පක්ෂයෙ උද්ගත වෙලා තියෙන අර්බුදයට විසදුමක් විදියට හිටපු ජනාධිපතිතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා හැර දිගටම පාර්ලිමේන්තුවට එන්න එතුමට කිසිම උවමනාවක් නැහැ.ඒත් පක්ෂය වෙනුවෙන් එතුමට වෙන විකල්පයක් ඉතුරු වෙලා නැහැ.අනික මේ වගේ විශාල ශක්තිමත් ආණ්ඩු බලයකට එරෙහිව එතුමා වගේ පලපුරුදු දේශපාලකයෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක වඩාත් සුදුසුයි."
    ඔන්න ඔය වගේ කතා ටිකක් ඉස්සරහට අහන්න ලැබෙයි 😂

  • @RMN512
    @RMN512 3 часа назад

    ඔන්න රනිල්ගෙ පළපුරුදු එවුන්😂

  • @nimethprabashana400
    @nimethprabashana400 4 часа назад

    පලපුරුද්ද වැඩිකමට රවියටත් රැවටිලා 😂😂

  • @Backtrump
    @Backtrump 2 часа назад

    Munta කතිර ගහපු ewn tanikarama wahallu.

  • @keshanithaji1260
    @keshanithaji1260 3 часа назад

    Meyalata එදත් සමගිය ne අදත් ne හෙට th ne..😂😂😂😂

  • @pubududhananjaya9994
    @pubududhananjaya9994 3 часа назад

    මොකටද බ්න් ඔච්චර එන්න දගලන්නේ රට හදන්නද 😂

  • @isuruisuru6245
    @isuruisuru6245 2 часа назад

    අයාලෙ යන උන් අරගෙන සජිත් අනාත උන තරම්😀😀😀

  • @warsil3735
    @warsil3735 3 часа назад

    Delet parafilath parliment eke😂😂

  • @Backtrump
    @Backtrump 2 часа назад

    කුලල් කන්ව , dinnanam komamada, 😂

  • @faizthaha
    @faizthaha 5 часов назад +2

    "BANK ROBBER" GIVE THE MONEY OR GO TO JAIL ???? ALONG WITH RANIL ! WAL PAREYO !!!

  • @hewageperera8857
    @hewageperera8857 4 часа назад

    ලලිත් ගෙ ගොලය මරුසිය ලලිත් හොඳ මනුස්සය

  • @DeshiKanAbey
    @DeshiKanAbey 5 часов назад

    Ha ha ha කොහොමද දින්නා නම්😡🤮

  • @nalinsampathdesilva823
    @nalinsampathdesilva823 48 минут назад

    Kanchana Baby 🍼 laggawak nada Yako Mahajana Chande Paradilath Parliament Yanna Hadanne. Api Chanden Ubawa Epa Kiyala thiyenne Ok Ai No Chance Baby 🍼🍼🍼

  • @ChandanaKumara-eq5ju
    @ChandanaKumara-eq5ju Час назад

    Jathika laisthuwa aieyoo eakatath geya kalak .

  • @rasikakumara-ic1mq
    @rasikakumara-ic1mq 4 часа назад

    Rata hadannane මෙච්චර dagalanne paw😅😅😅😅😅😅

  • @SupuniHansamali
    @SupuniHansamali 5 часов назад +4

    😂😂

  • @supunbathiya-w5d
    @supunbathiya-w5d Час назад

    😂😂😂😂 wechchi deyak

  • @CuPcAkE005
    @CuPcAkE005 4 часа назад

    පලපුරුද්ද රෙද්ද පල්ලෙ😂😂

  • @ChandraEgodawela
    @ChandraEgodawela 4 часа назад

    This too can be a creation by Ranil for him to get in...never know. 😢

  • @manjulaarunasiri7445
    @manjulaarunasiri7445 3 часа назад

    Paradilth maragannawa

  • @lakshanweerasinha4454
    @lakshanweerasinha4454 2 часа назад

    Apoo, kiyl wadak na, epaama krpu set eka, ජාතික ලයිස්තුවෙන් එන කොට,

  • @upulnilantha
    @upulnilantha 3 часа назад

    Selendarata army karayak gammakk gahuwa

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 3 часа назад

    Kohoma hari waliyak aethi karala ranila enawa😅😅😅😅

  • @AmilaDondeenu
    @AmilaDondeenu 2 часа назад

    Mun Rata hadanne ...kohomada ...😀😀😀😀😀😀😀😀😀😀

  • @ChandraEgodawela
    @ChandraEgodawela 4 часа назад

    Not prepared to respect the people's mandate, not prepared to share what is received..These is the true calibre of so called people's representatives,can you expect justice. Fighting to SERVE PEOPLE AND THE COUNTRY, WHAT A DISGRACE. 😢😢😢.FEW PEOPLE WHO VOTED THEM ARE REALR WORRIED SHAME, SHAME 😅😮

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 3 часа назад

    Muge Pala purudde tharama Dan wath paw nodi palayan ranil

  • @pradeeperanga8958
    @pradeeperanga8958 3 часа назад

    😂😂😂😂😂Maru samagiya😂😂😂😂😂

  • @ashenperera9611
    @ashenperera9611 2 часа назад

    Ranil baba 😂😂😂😂

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 2 часа назад

    hora huththige puthala tika okkoma methna thopi okkoma meken maka bawila palayan...ballo ahu unoth marana marenna thram thrahk enne thopi ekka

  • @chalanagothami5299
    @chalanagothami5299 5 часов назад +1

    Hoda wede unta Kala Kam pala denawa munta aparade aenna denne peradila

  • @jaliyac1203
    @jaliyac1203 5 часов назад +1

    Ranilge boru baila bang mewa, mekath ranga pamak. Dang meka pitin dala, ranil parliament ei mata nam hithenne. Arjuna mahendran rata yawala, e gana mang mukuth danne na wage inna porak Ranil kiyanne. Mang danag hitiye na kiyala thamai baba wage kiwwe hama thanatama. Ahasa usata boru kiyanna puluwan boru karayao ranil saha Ravila. Jathiyak gana hithanna nam ba ha me set ekatama.

  • @SanjeewaKumara-w6c
    @SanjeewaKumara-w6c 4 часа назад

    paradunu unge policeciya innawane

  • @vipulaalankara5408
    @vipulaalankara5408 3 часа назад

    Lajjai pal horu

  • @CouchSurf2K
    @CouchSurf2K 5 часов назад

    muwa aniwa athule danna. Mu patta horek

  • @SomaAlsoa
    @SomaAlsoa 2 часа назад

    Ane manda namatawath galapennathi wada thiyenne pakshe athule😂😂😂😂😂😂😂

  • @vipergaming1609
    @vipergaming1609 5 часов назад +2

    😂

  • @dhammikasenevirathna2240
    @dhammikasenevirathna2240 5 часов назад

    Me hora kohe idalada awa samagi puruwa wadi keruva mun allawalama danna oni mkda banku horu

  • @WWsn-e1x
    @WWsn-e1x Час назад

    😂😂s,,,😂😂😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂😂😅😅😅😅😅😊

  • @chandramalani2939
    @chandramalani2939 3 часа назад

    MONATHARAM BALA LOBAYAKDA

  • @BadMasterr-r9f
    @BadMasterr-r9f Час назад

    Me horata kauda chande dunne appa

  • @dilshanirasangika9185
    @dilshanirasangika9185 Час назад

    😂😂😂😂

  • @IwjHwh
    @IwjHwh Час назад

    😅😅😅😅😅😅😅

  • @mayuraishan3659
    @mayuraishan3659 4 часа назад

    Lol 😂😂😂😂

  • @chamila2001
    @chamila2001 4 часа назад

    😂😂😂