පිටසක්වලයින් හැදූ ඊජිප්තුවේ විසදිය නොහැකි මහා අබිරහස | Serapeum of Saqqara,Egypt | Darege Suvisariya

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 121

  • @gayanchameera598
    @gayanchameera598 3 месяца назад +7

    ඇත්තටම ලෝකයේ අතීතය ඉතා දැවැන්ත අබිරහසක්...හෙලිදරව් නොවුණු...ස්තූතියි ඔබට..🙏❤️

  • @kaviya9787
    @kaviya9787 9 месяцев назад +9

    ගොඩක් වැදගත් මොකද අපිට කවදාවත් යන්න බෑරි වෙන්නත් පුළුවන් ඔය තැන බලන්න 😮 තාක්ෂණය Next Level අද තියෙන දේවල් වලට වැඩිය ඉස්සර තාක්ෂණය ඉතාමත් දියුණුයි 😊❤

    • @daregesuvisariya
      @daregesuvisariya  9 месяцев назад +2

      එහෙම වෙන්නෙ නෑ .ඔයත් යන්න. Help එකක් දෙන්නම් ඕනි වෙලාවක .
      Message එකක් දාන්න

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 месяца назад +3

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී සීගිරිය මෙයිට වැඩිකාලයක් ආරක්ෂා වෙමින් පවතිනවා

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      සීගිරිය ගැන මීට වඩා හොද documentary කරන්න ඕනි

  • @rumeshchathuranga6353
    @rumeshchathuranga6353 Год назад +4

    දර්ශන සර් ඔක්කොම බැලුව නියමයි සුපිරියක්

    • @daregesuvisariya
      @daregesuvisariya  Год назад

      ස්තුතියි ස්තුතියි .. යනවනම් කියන්න.. help එකක් කරන්නම්

  • @IshYou-sg4lw
    @IshYou-sg4lw 7 часов назад +1

    ගොඩක් ස්තුතියි තව දිගටම වීඩියෝ ඔනි

    • @daregesuvisariya
      @daregesuvisariya  5 часов назад

      ස්තුතියි ...යන තැන්වල video කරල දානව. දැනට රටවල් 7 ක video තියෙනවා

  • @msliyanage8411
    @msliyanage8411 3 месяца назад +2

    Interested ...thank you sir🤗🎉

  • @chamarathushara6712
    @chamarathushara6712 Год назад +4

    ඇත්තටම ගොඩක් වටිනව.

  • @PathiranaWasantha-wd7mh
    @PathiranaWasantha-wd7mh 3 месяца назад +1

    Thank u very much for explein thats great history

  • @samiyagaming123
    @samiyagaming123 Год назад +3

    අදත් සුපිරියක් වෙලාවත් වැඩි කරලා මරු 💖

    • @daregesuvisariya
      @daregesuvisariya  Год назад +1

      ඔයා කියපු නිසා ටිකක් දිගට විස්තර එක්ක දැම්මා. ස්තුතියි අදහස් වලට

    • @samiyagaming123
      @samiyagaming123 Год назад +1

      @@daregesuvisariya තෑන්ක්ස් දිගටම ඒම දාන්න 😋🔥💖🇱🇰

    • @daregesuvisariya
      @daregesuvisariya  Год назад

      ස්තුතියි

  • @chanakaperera7557
    @chanakaperera7557 3 месяца назад +1

    Great findings and we're proud of you as a Srilankans. We encourage you to publish your account.

  • @NadeeshaDilhari-id7gl
    @NadeeshaDilhari-id7gl Месяц назад +1

    මේවා අපට පෙන්වා දුන්නාට ගොඩක් පිං

  • @benjaminfernando7892
    @benjaminfernando7892 3 месяца назад +2

    I am really like to see and read such a beautiful, incredible, unthinkable and unbealabe caves and granite building's. What a world. Love it.❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 3 месяца назад +3

    I love history and geography since childhood.OMG.

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      So then u can visit...i will help with ful details if u want

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 Год назад +2

    Thanks for egypt sinhala vedios 🖒

  • @jayampathiratnayake6807
    @jayampathiratnayake6807 Год назад +1

    Nice presentation... ❤

  • @ChamilaLakmal-uu8sw
    @ChamilaLakmal-uu8sw 3 месяца назад +1

    Petti kiwata owa ganayit pathuru genath akata alawala thiyenne thanikaram petti awith na

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      ආපහු හොදින් බලන්න

  • @cinnamonredkandyplant7635
    @cinnamonredkandyplant7635 3 месяца назад +1

    Mulinma haduwe granite box.after create pyramid

  • @chaturacbn
    @chaturacbn Год назад +1

    Meka niyamay 👍😮 thank u for these videos 😮

  • @lalanthafernando8690
    @lalanthafernando8690 3 месяца назад +1

    Mulinma petti thanpath karala uta passe... building eka nirmanaya karanna ati

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      මේක තියෙන්නෙ පොලොව යට උමගක් හාරල

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 3 месяца назад +2

    people today know very little of the history this world, and those are often only guesswork

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 месяца назад +1

    විදුලිබලය තිබුනෙ නෑ කියන්න බැහැ නේ ඔච්චර ලොකු ⁣දේවල් කරද්දි නේද ? අදට වඩා දියුණු තාක්ෂණයක් එදා තිබිලා තියෙනවා .ස්තූතියි !

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      ඔබ හරි.. විදුලි බලය තිබුනද නැද්ද කියන්න ශාක්ශි නෑ . හැබැයි පිරමීඩ හදන්න ඇත්තෙ විදුලි බලය රැසකරන්න කියල අදහසක් තියෙනවා

  • @dilankadushmantha3022
    @dilankadushmantha3022 3 месяца назад +1

    Video ekanm vatinawa

  • @j.w.8764
    @j.w.8764 3 месяца назад +1

    මේ පෙට්ටි ඇතුලේ මොනවද තියෙන්නේ?

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад +1

      මොකවත්ම නෑ. ඒකයි ප්‍රශ්නෙ

  • @DiliniKavindya-jv4vw
    @DiliniKavindya-jv4vw 11 месяцев назад +1

    Great work

  • @udithsampath8502
    @udithsampath8502 7 месяцев назад +2

    නියමයි

  • @niroshgoonetilleke9492
    @niroshgoonetilleke9492 3 месяца назад +1

    Supiri

  • @RanabahuShanosh
    @RanabahuShanosh 3 месяца назад +1

    Hema detama pitasakwala udau wela tiyenne😊

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      එහෙම්ම කියන්නත් බෑ. හැබැයි අනාගතේ හොයාගන්න ඒවත් එක්ක තව ගොඩක් දේවල් වෙනස් වෙයි

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 Год назад +1

    Super vedio

  • @ShiranMadhushanka-tl7tn
    @ShiranMadhushanka-tl7tn 3 месяца назад +1

    පෙට්ටි නැතිව කොටස් වශයෙන් ගෙනත් හදන්න පුලුවන් . අනික පොල් කොට හතරක් තිබ්බොත් හොදටම ඇති ඕනේම පටු මාර්ගයක ( පෙට්ටියෙ පලලට) ඕනේම බර වස්තුවක් තල්ලු කරන්න

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      ඔව් ..එකත් හරි තමා. ගිහින්ම බලා ඕනි

    • @Upaliwick1964
      @Upaliwick1964 3 месяца назад +2

      මෙතරම් සුවිශේෂී ඉංජිනේරු නිරමාණයක් කරන්නට තාක්ෂණික ඥානයක් සහිත සංස්කෘතියකට එම නිර්මාණ ස්ථානගත කිරීමට රවුම් කොට වැනි සරළ මෙවලමක් භාවිත කල බව තර්කාණුකූල වෙන්නෙ නැහැ නේද?

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад +1

      ඔව් ඔව්. ඒවගේ වෙන්න කොහොමටත් බෑ අනික හරවන්නත් ඉඩ නෑ

  • @mrawaa5274
    @mrawaa5274 Год назад +1

    Supiri❤️🤘

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 Год назад +1

    More informations

    • @daregesuvisariya
      @daregesuvisariya  Год назад +1

      What kind of information you need..pls ask ..i do my best to provide

  • @sanjayakumara8153
    @sanjayakumara8153 Год назад +1

    Good

  • @Danumatube
    @Danumatube 11 месяцев назад +2

    ග්‍රැනයිට් නිදියක් මෙතන තිබිල ගල් පිහිටි ස්තානයෙම තියාගන ඔපමට්ටම් කරාද?🤔

    • @daregesuvisariya
      @daregesuvisariya  11 месяцев назад +3

      ඒක වෙන්න බෑ.
      1. 400km මෙහා එකම granite නිදියක්වත් නෑ
      2. වැඩ ඉවර කරපු නැති ගල් කුට්ටි එකක්වත් ,polish කරල නෑ

  • @chandanathilakasiri2270
    @chandanathilakasiri2270 6 месяцев назад

    Niyamai sir

  • @beproactive4264
    @beproactive4264 Год назад +1

    🎉 👏👏
    Good one

  • @tripmaster2840
    @tripmaster2840 Год назад +2

    සාමාන්යයෙන් ඊජිප්තුවේ ගොඩක් ගොඩනැගිලි දකින්න තියෙන්නේ වර්ථමාන පොළව මට්ටමෙන් යට. ඒකට හේතුව ඒවා ආරම්භයේදිම පොළව යට හදපු නිසාද ? නැත්නම් කාලයක් එක්ක ඔය ප්‍රදේශයේ තියෙන වැලිකුණුණාටු වගේ කාලගුණික තත්ව නිසා ඉස්සර පොලව මට්ටමේ තිබුන දේවල් දැන් වැලිවලින් වැහිලා පොළව යට වගේ පේන නිසාද ?

    • @daregesuvisariya
      @daregesuvisariya  Год назад +3

      ගොඩක් ඒව කාලයත් එක්ක වැලි වලට යටවුනා.
      පිරමීඩ හදනකොට ඒකෙන් කොටසක් පොලොව යටට එන්න තමා කරේ.. ඒ වගේම හොරුන්ගෙන් ආරක්ෂා වෙන්නත් එක්ක පොලොව යටට දාල හැංගුවා...හැබැයි බොහොමයක් පොලොව උඩ .

    • @tripmaster2840
      @tripmaster2840 Год назад +1

      Thank you @@daregesuvisariya

    • @daregesuvisariya
      @daregesuvisariya  Год назад

      ස්තුතියි අදහස් වලට .....මටත් හිතන්න දේවල් ඔය කිව්ව

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 месяца назад +1

    ❤🌹🌹🌹🌹

  • @chalanathusitha8536
    @chalanathusitha8536 3 месяца назад +2

    මේක achchuwak thiya බොක්ස් ekka gahala unu kara waka karapu nir nanayak wenna barida උදා harana posilin pigan

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      වෙන්න පුලුවන් ..ඒත් හිතන්න අමාරුයි

  • @danuchandrasena8771
    @danuchandrasena8771 3 месяца назад +1

    මේක සමහරවිට ගබඩා සංකීර්ණයක්

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      ඒක තමා හරි.. හැබැයි මොනව ගබඩා කරන්න හැදුවද කියන එක තමා ප්‍රශ්නෙ

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 3 месяца назад +2

    ගල් පෙට්ටි ඉස්සෙල්ලාම හදල වෙන්නඇති එය වටා ගෘහය නිර්මානකරන්න ඇත්තෙ.

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад +2

      ඒක වෙන්න බෑ . ගල් පිට්ටි එලියෙන් ගෙනල්ල තියෙන්නෙ . Video එකෙ අන්තිම ආපහු බලන්න

  • @dimuthukar
    @dimuthukar Год назад +1

    👍👍👍

  • @chathuramaduwantha356
    @chathuramaduwantha356 9 месяцев назад +1

    Sir❤

  • @athulaBandara-f1w
    @athulaBandara-f1w Год назад +1

    👍

  • @IMasha2819
    @IMasha2819 9 месяцев назад +1

    👍👍❤

    • @daregesuvisariya
      @daregesuvisariya  9 месяцев назад

      ස්තුතියි ස්තුතියි

  • @dinushapraba9000
    @dinushapraba9000 3 месяца назад +1

    🤔🙁

  • @Nipu_Vlog
    @Nipu_Vlog Год назад +2

    මාවත් එක්ක යන්ඩෝ

    • @daregesuvisariya
      @daregesuvisariya  Год назад +1

      යමු යමු යමු

    • @SujithJayasinghe-k4u
      @SujithJayasinghe-k4u 8 месяцев назад

      ඊජිප්තු යන්න සංචාරක ආයතන නැද්ද

  • @sandakelumfernando4492
    @sandakelumfernando4492 3 месяца назад +1

    Ea box adala thiyena arts walata namak dala nathnam, ube nama dapan 😂

  • @SandayaLal
    @SandayaLal 3 месяца назад +1

    කුමක් හෝ වටිනාකමක් ඇති යමක් ගබඩාකර තිබෙන්න ඇති.🤔🤔🤔

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      ඒක තමා දැනට තියෙන ප්‍රශ්නෙ . තාම හොයා ගන්න බැරිවලා තියෙන

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 7 месяцев назад

    මම අසම දේ සංචාරය

    • @daregesuvisariya
      @daregesuvisariya  7 месяцев назад

      Good. දැනට කොහෙද ගිහින් තියෙන්නෙ. ??

  • @sl60tv40
    @sl60tv40 3 месяца назад +1

    වෙනත් ර්ජ පරපුරක වෙන්න ඇති

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      එකනම් හොද අදහසක් තමයි. හැබැයි ඔප්පු කරන්න තමයි තාම බැරිවෙලා තියෙන්නෙ

  • @ZealComputers
    @ZealComputers 3 месяца назад +3

    ඕක බුද්දාගම 1ක්ක සම්බන්ධ වෙන්න බැරිද.. බුදු වරු 28 නමයි.. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරැ 5 නමයි 1ක් නමක් තාමත් පහල උනේ නෑ..
    මේ භද්‍ර කල්පයට පෙර බුදු වරැ 24 නමයි.. ඒ කාමර 28න් 24ක් පිරිලා.. නොපිරැන කාමර 4යි බාගෙට නිර්මාණය කල 1යි.. අනේ මංදා.. 😂😂

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад +1

      අම්මො ඒකත් හොද අදහසක් තමා

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      අම්මො ..ඒකත් හොද අදහසක් තමා

  • @pasidutharaka-l9g
    @pasidutharaka-l9g 6 месяцев назад +9

    ඊජීප්තු පිරමිඩ හැදු හැටි මුළු පෘථිවියේම ගුරුත්වය තිබ්බෙ නෑ මේ පිරමීඩ වසර 30153 ට වඩා පරණයි

    • @daregesuvisariya
      @daregesuvisariya  6 месяцев назад +2

      එහෙම අදහසකුත් තියෙනව

    • @sumaljayathilaka5403
      @sumaljayathilaka5403 6 месяцев назад +1

      ඒ කොහොමද ගුරැත්වය නැති උනේ

    • @Dilshara-qo5zf
      @Dilshara-qo5zf 3 месяца назад +3

      නාසා එක්ටවත් හොයාගන්න බැරි උන එක ඔයා හොයාගෙන .මරු මරු😂😂

    • @slunik4034
      @slunik4034 3 месяца назад +3

      අනෙ බ්න් ගිහිල්ලා ඉස්සෙල්ලා ගුරුත්වය කියන්නෙ මොකක්ද කියල දැන ගෙන වරෙන් 😂

    • @pasidutharaka-l9g
      @pasidutharaka-l9g 3 месяца назад +1

      @@slunik4034 අනෙ බන් ගුරුත්වය කියන්නෙ මොකක්ද කියල දෙන්න බැරිද.

  • @thusharawalimuni
    @thusharawalimuni 3 месяца назад +2

    උන් අපිට ආතල් එකක් දෙන්න වෙන්න බැරිද ඕක කරන්න ඇත්තේ

    • @daregesuvisariya
      @daregesuvisariya  3 месяца назад

      Ahaha ඔව් ඔව්.. අපි මෙහෙ හතිදාගෙන හොයනව