Adam's peak | කාටවත් ඇනයක් නොවෙන්න ගමනක් යනකොට හරියට යන්න - 2025

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 56

  • @maheeshapabodani9407
    @maheeshapabodani9407 3 часа назад +20

    මේ Video එකටනම් Views වැඩිවෙන්නම ඕනා.. 😍😍 සුමන සමන් දෙවි පිහිටයි 😍🙏

  • @ashenudula1809
    @ashenudula1809 2 часа назад +9

    අක්කගේ කලින් සැරේ සිරීපාදේ Vlog එකත් එක්ක බලද්දි ඔයා improve වෙලා තියන තරම්. අනේ හරිම සතුටුයි අක්කා ලස්සන වෙලා විතරක් නෙවෙයි දැන් ටික ටික Advanced වෙනවා. මම රත්නපුරෙන් 🖤😍

  • @devinda_dulmika
    @devinda_dulmika 2 часа назад +4

    ගිය අවුරුද්දේ සිරිපා කරුණාකරද්දිත් අක්කාගෙ පරණ වීඩියෝ එක බලලා තමා ready උනේ 😁❤
    ඒකෙන් තමා අක්කාගෙ Channel එක හම්බුනේ 🫣❤️

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn Час назад +1

    ගොඩක් වටිනා video එකක් ❤️
    අර අක්කා සිරීපාදේ යනකොට අරන් යන්න ඕනේ දේවල් ගැන පැහැදිලිව කරපු video එක මේ ළ‍ඟදිත් මම බැලුවා 🥰

  • @amandaharindi3060
    @amandaharindi3060 Час назад +1

    මාත් ලබන මාසෙ යන්න ඉන්නෙ ගොඩක් ප්‍රයෝජනවත් ඔයාගෙ වීඩියෝ එක

  • @suppa__girl
    @suppa__girl 37 минут назад +1

    Akke siripa karuna video eka video ekakata dnna akke video eka diga unata kamk na balanna asai 😊❤

  • @nisha4652
    @nisha4652 3 часа назад +4

    සුපිරි පැහැදිලි කිරීමක්❤ thanks 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavikarunanayaka6155
    @kavikarunanayaka6155 Час назад +4

    Oyanam mihipita dewathawiyak ❤ uthuranna hariyann oni ❤❤❤

  • @Rashani_nav
    @Rashani_nav Час назад +2

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක්..මේ පාර අයියා ගියෙ නැද්ද?හැමපාරකම දෙන්නම නේද ගියේ?අක්කි ක්‍රීම් එකක් පාවිච්චි කරනවද සුදු වෙලා ලස්සන වෙලා ඔයා😊❤

  • @ViDuWa_BeAts
    @ViDuWa_BeAts 5 минут назад +1

    අපිත් යනවා ලබන මාසේ 7 🌚💖

  • @JayaniWijerathna
    @JayaniWijerathna 48 минут назад

    Akki lassana wela❤️

  • @dasidudasidu7871
    @dasidudasidu7871 2 часа назад +1

    MAMA AKKIGE SIRI PADA VIDEO WALATANAM HARIMA KAMATHI. ❤️❤️❤️

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 Час назад +3

    Ane oya hodai hamasarema siripa wadinawa sumana saman dewi pihitai

  • @chathuraniswarnamali2576
    @chathuraniswarnamali2576 Час назад +1

    ඔයා ලස්සනවෙලා ❤❤❤

  • @kasunipurnima
    @kasunipurnima 2 часа назад

    ගොඩක් ස්තූතියි අක්කා❤😊

  • @lahirulahiru1544
    @lahirulahiru1544 4 часа назад +4

    Hi Akkiyo 💗❤

  • @DewminiPerera-f4m
    @DewminiPerera-f4m 3 часа назад +1

    ස්තුතියි…!!!
    Travel mug එකක් Courier කර ගන්න පුළුවන්ද?
    Details send කරන්න අවශ්‍ය විදිහ සදහන් කරන්න

  • @nadeeshadilini9510
    @nadeeshadilini9510 2 часа назад

    Ane akki oya hatima shok 😊😊

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 часа назад +2

    Oya marai duwe.oyala samata saman devi pihitai.❤🙏

  • @malaniperera2839
    @malaniperera2839 3 часа назад +1

    Chuti kushii saha husband giye nadda.wenadata yanawa neda.theruwan Saranai.

  • @shiromiwarshakoon5402
    @shiromiwarshakoon5402 3 часа назад

    Den oyage konde lassanai

  • @Ruwanthikarunarathna
    @Ruwanthikarunarathna Час назад

    Power bank ekak Oni akke 4n eke charge eka nathi unoth e nisa aniwaren eka oni

  • @ShalikaSrimali-k7w
    @ShalikaSrimali-k7w Час назад

    ❤❤❤😊😊

  • @NimshaSha
    @NimshaSha Час назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KauminiAnuththara
    @KauminiAnuththara 2 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @චිත්රපාසල
    @චිත්රපාසල 4 часа назад +1

    Hi akki❤❤❤❤

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 2 часа назад

    Oyge kalin me vlog eken thamayi oyw blnn gaththe aduragaththee

  • @RashmikaKaveeshani
    @RashmikaKaveeshani Час назад

    මොනව ගෙනිච්චත් උඩට නගිනකොට තමයි හිතෙන්නෙ අත් දෙක වන වන යන්න තියෙයි නම් හොදයි කියලා

  • @Madukasun-bg2gu
    @Madukasun-bg2gu 4 часа назад +1

  • @VihagiAnya
    @VihagiAnya 3 часа назад

    ❤❤❤❤❤

  • @mkmsr
    @mkmsr 3 часа назад

    ✨️💚😘

  • @Dilru94
    @Dilru94 3 часа назад

    ස්තූතියි විස්තර කිව්වට...මාත් යනවා මාර්තු 01...පළවෙනි වතාවට ❤❤❤

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 4 часа назад +6

    යන්න ආසයි මම ගිහින් නැහැනේ😢😢❤❤❤❤

  • @SamanKumari-c3u
    @SamanKumari-c3u 2 часа назад

    Oya mukuth nathuva giyapu api😮

  • @HasiniHewavithana-o4e
    @HasiniHewavithana-o4e 3 часа назад +8

    අක්කෙ මට මතක් උන දෙයක් තමයි සැණිටරි නැත්කින් දෙකක් තුනක් විතර ගෙනියන්නවනම් හොඳයි නේද හදිස්සියේ ඉතින් කියන්න බෑනේ උවමනා වෙන්න පුළුවන්නේ අපිට නැතත් අපිත් එක්ක යන කාට හරි තව වමනී එනවට බොන බෙහෙත් වෙත්තක් බීලා යනවා නම් හරි නැත්නම් අරගෙන යනවා නම් හරි හොඳයි නේද 😊

    • @Saduni-lakshika
      @Saduni-lakshika 3 часа назад +2

      කාන්තාවන් පුලුවන් තරම් එහෙම ෆීරියඩ් කාලය ස්කිප් කරල මේ වන්දනා ව කරනවනම් ගොඩාක් හොදයි නේද.. මන් දරන මතය..අනිත් අය කොහොම බාරගනීද දන්නෙ නෑ

    • @slaanju1686
      @slaanju1686 3 часа назад

      ​@@Saduni-lakshikamehemane nadayak ekka yaddi ehema karanna amarue. Mokada eka ekkenata hedena dwas wenasne. Ethakota ithin okkoma ekama dawase yaddi kata hari hedenna puluwan. Ehema yanawanan hodatama piridu vidihata yanna oni. Mn hithanawa eka pawak neme kiyala 🙂

    • @Saduni-lakshika
      @Saduni-lakshika Час назад

      @slaanju1686 ඔව් ඒක පවක් නම් නෙමේ වෙන්න ඇති එක ඉතින් ඒ යන කෙනාට උනත් අපහසුවක් නේ නේද ඒ පැත්තෙනුත් හිතල තම මන් නම් බැලුවේ .

    • @SupuniMadushika-l7s
      @SupuniMadushika-l7s 7 минут назад

      පීරියඩ් හැදිලා සිරීපාදේ යන්න පිස්සුද අප්ප එහෙම හොද නෑ

  • @Sahasya13
    @Sahasya13 2 часа назад +1

    Period දවස් වලට සිරීපාදේ යන්න හොද නැද්ද .

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 2 часа назад +1

      එපා.. හොඳ නෑ දරුවො

    • @emawithtv8
      @emawithtv8 2 часа назад +1

      Hoda na amaruine eken

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 26 минут назад +2

      පිරිසිඳුව කරුණා කරන්න පුළුවන් විදියට වැඩ කටයුතු යොදා ගන්නවා නම් ( සිරිපා කරුණා කරන්න පටන් ගන්න කලින් නාලා හෝ ඇඟ සෝදලා හෝ කරුණා කරන්න පටන් ගන්න පුළුවන් නම්,Heavy flow එකක් තියෙන දවසක කරුණා කරනවා නම් ගමන අතරතුර දෙතුන් වතාවක්වත් සනීපාරක්ෂක තුවාය මාරු කර ගන්න පුළුවන් නම් )
      සහ Period දවස්වලට තියෙන අපහසුතා දරාගෙන කරුණා කරන්න පුළුවන් නම් අනිවාරෙන්ම මේ උතුම් ගමන නොගිහින් ඉන්න එපා.ඇඟේ ශක්තිය හො‍ඳින් තියෙන කාලේ තරුණ කාලේ අඩුම ගානේ අවුරුද්දකට එක වතාවක්වත් මේ උතුම් ගමන නොගිහින් ඉන්න එපා.
      දැන් මේ මම කියපු දේවල්වලට වඩා ඔයා හිතන්නේ period ගැන ඔය දේව ආගම්වල ස‍ඳහන් කරලා තියෙන දේවල් එක්ක අපේ සංකෘතියටත් එකතු වෙලා තියෙන මිත්‍යා දේවල් ගැන නම් ඒවා ගැන හිතන්න එපා.Period හැදෙනවා කියන්නේ අනිත් බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය අපේ ඇඟෙන් පිට වෙනවා වගේම දෙයක් තමයි.පිරිසිඳුව ඉන්න පුළුවන් නම් period දවස් කියන්නේ අනිත් දවස්වලටත් වඩා ගැහැනු කෙනෙකුට බුදු දහමට ළං වෙන්න හොඳම දවස් තමයි ❤️
      Yakk Production කියන RUclips channel එකේ දැනට මාස කීපයකට කලින් ඔය period ගැන බුදු දහමේ කියලා තියෙන දේවල් සහ බුදු දහමේ කියලා තියෙනවා කියලා හිතන් ඉන්න මිත්‍යා දේවල් ගැන බොහොම පැහැදිලිව විස්තර කරපු video එකක් කරලා තිබුනා තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේගේ ලිපියක් ඇසුරෙන්.පුළුවන් නම් ඒ video එක බලන්න 🤗
      කොහොමහරි ඔයාට අනිවාරෙන්ම උතුම් ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ; තෙරුවන් සරණයි !

    • @SupuniMadushika-l7s
      @SupuniMadushika-l7s 7 минут назад +1

      නෑ

    • @Sahasya13
      @Sahasya13 2 минуты назад

      @@SandakelumMendis-tl2sn අනෙ ඔයාට ගොඩක් ස්තුති ♥️ 🥺

  • @onaradilmina
    @onaradilmina 2 часа назад

    Oya aduma oyta piliwalai ohoma adinna aya

  • @MR.Mithun-q4d
    @MR.Mithun-q4d 3 часа назад

    5comment❤️

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 Час назад

    Sthuti petikita

  • @isharapubuduni6151
    @isharapubuduni6151 2 часа назад

    I'd akin

  • @THAMARAGAYA
    @THAMARAGAYA 2 часа назад +1

  • @Pabodha-ew7le
    @Pabodha-ew7le 3 часа назад +2

    ❤❤❤

  • @Mythily-Trinetra8036
    @Mythily-Trinetra8036 3 часа назад

    ❤❤

  • @shalanimalsha8672
    @shalanimalsha8672 14 минут назад

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d Час назад

    ❤❤❤

  • @NayanaVimarshani
    @NayanaVimarshani 29 минут назад

    ❤❤❤❤