Mai magei puthai videos balanawa eya harima kemathi loku puthata mokada eyath puthage wayasemai mage putha august 24 bday eka eyath left hand ❤eya thamai me comment eka liyanna kiuweth mage puthage nama bivon 😂api inne Switzerland oyala mehe awoth ape gedarath enna ❤
අනේ අක්කි බබා අඬවන්න එපා නංගී, දුක හිතෙනවා මල්ලී බබාත් ශෝයි… 🥰🥰 අයියා බබා නිකන් කොරියන් පුතෙක් වගේ නේද😊
❤️❤️
My favorite RUclips family ❤🎉😘
Thank you ❤❤❤
❤❤❤
Beautiful video.. very natural... Blessings to you all. Looking forward to another...
Thank you ❤️
සුභ උදෑසනක් මෙි විදිහට ජිවිතය ගෙනියන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා කෑම රස පාටයි පරෙස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷
Bohoma stuthi ❤❤
අනේ මරු😂😂
පොඩි අයගෙ වැඩ බලලම හිනා මට🥰😄
Much❤
❤❤
Beautiful family ❤❤❤❤❤Stay Happy and Bless 🙏
Thank you ❤
"Nice to see little Malli Baba!😊 I still remember his videos from his small days. Amazing to see how grown up all the kids are now!"❤
❤❤❤❤
Love this beautiful family♥️Love from Uk🥰
Thank you so much!!
මම බොහෝම ආසා family එකක්.හරිම සුන්දරයී .ඒවගේම මල්ලී කීවා නේද,හින්දි ෆිල්ම් සම්බන්දව දෙයක්.ඒ කතාව සහතිකම ඇත්ත .ආදරනීය මේ සුන්දර කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤❤❤❤.
Bohoma stuthi ❤️❤️
ආදරණිය පවුල, හරිම ආදර්ශමත් .තෙරුවන් සරණයි.❤❤❤❤
Bohoma stuthi ❤❤
Hi my beautiful family video was so nice my beautiful cutei s are so sweet love you all god bless ❤❤❤❤
Thank you so much 😊
Beautiful family..love you all.
Thank you ❤
Happy to see your videos...stay safe.tc.bs🇱🇰🇦🇪
Thank you nangi❤❤
Simply beautiful ❤ good parenting 👍
Thank you ❤
🎉🎉🎉@@WasthuandMenika
After long time ayya and akka...kidoos....they have grown up..aneeee❤❤❤
❤️❤️
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
Bohoma stuthi ❤️
Good morning manika have a great weekend and God bless your family always watching from Italy ❤️❤️❤❤❤
Thank you ❤❤
ගොඩක් ආදරෙයි. ලස්සනයි පැමිලි එක. හැමදාම ඔය වගේ ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.
Bohoma stuthi ❤️
Adharaneeyama family ekak.puthatath duwatath patau thun denatath theruwan saranai.dewi pihitai.
Bohoma stuthi ❤❤❤
My first commt ආදරෙයි mn goda kalen oyalawa amathaka na බුදු සරණයි ❤
Ane Bohoma stuthi nangi ❤❤
Wishing you all the very best ❤❤❤❤❤❤
Thank you ❤
Ada vlog ekath lassanay❤❤❤❤lovely family...hamadama sathutin inna ❤❤❤❤budu saranay...
Bohoma stuthi ❤️❤️❤️
ආදරෙයි ඔයාලට😊 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම💜️
Budusaranai nangi ❤❤
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babalai Paule Hemomai.Budusaranai.Dewipihitai.
Budusaranai nangi ❤❤
Aiya anthimata kiuwa de godak watinawa.. hamadama sathutin inna one hamoma. Adarei❤
❤️❤️
බුදුසරණයි ඔයාල හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
Budusaranai ❤❤
This vedios + morning tea 🍵.. my happy pill .. thank u akka and aiya.. love u all❤❤
❤❤❤
හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️
Budusaranai!!!❤❤
Lassana family akak ❤
Bohoma stuthi ❤️❤️
Komada akki ayya oyalata ❤. Ane ada akki dakkema naha video eke ❤. Chuti mali akki babi adanwa paw hituna . Ada family ekama satuten innwa ..hama dama satutin inna hamoma ❤❤ ayyage dinner eka nam harima rasa patai akki 😊❤ hodama enjoy karana. Lasssna dawasaka hamebmu. Satutin inna hama dama ❤ god bless to you all❤❤. Adare❤
Ane Bohoma stuthi nangiya ❤️❤️
අද Video එකත් හරිම ලස්සනයි වස්තු අයියා and මැණිකේ අක්කා ❤ දරුවෝ 3 දෙනාම හරිම අහිංසකයි අක්කයි අයියයි වගේම 😊
Bohoma stuthi nangi ❤️
නංගි මල්ලි චූටි බබාලා
ඔයාලා ගැන හරිම සතුටුයි
සමගිය බලයවේ කියනවනෙ
ඔයාලට සැමදා ජය
තෙරුවන් සරණයි....!!!
Theruwansaranai!!!
Wow food looks amazing 😋
Thank you ❤
Hamadama sathutin hinawela inna akki ,family ek hamotama budu saranai ❤, harima lassanata jivithe arn yana family ekak ,mn asama family ekak
Bohoma stuthi nangi ❤❤❤
🤗😍❤️
හැමදාම සතුටින් ඉන්න ❤❤❤
❤❤❤
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා.
Bohoma stuthi ❤️❤️
හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි නංගී හැමෝටම .
Theruwansaranai!!!
Lasan dawasaka lasana video ekak gennna oyal hemotama heruwan saranai🙏 budusaranai 🙏 adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Bohoma stuthi ❤❤❤
@WasthuandMenika ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🙏
Fav fam❤️
Thank you ❤️
Lovely family 🥰🥰
Thank you 😊❤️
බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤
Budusaranai ❤❤
Babala ekka lassana video ekak.nangi baba ammata help karanawa ne.dan lokui ne.bike eka parissamin padinna.❤
Bohoma stuthi ❤❤❤
තුනුරුවන්ගේ සරනයි ඔයාල හැමොටම ❤❤❤❤❤
Theruwansaranai ❤❤❤
Lovely Family ❤
Thank you 😊❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි❤❤
Bohoma stuthi ❤❤
අයියා හොද ලමයෙක් නේ මම ආසම ආදරේම අයියාට..😊😉❤ විඩියෝ එක ලස්සනයි ❤❤
Bohoma stuthi ❤❤
Akke katiyatama budu saranahi man hemadama balanawa mata me dawaswala amaruhi wessa nisa ada video eka lassanahi
Bohoma stuthi ❤❤❤
Nagi malli Adana ekatharam athal ekakna❤❤ nagi Baba lassanai😊
Bohoma stuthi ❤❤❤
හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත් හදවතින්ම සුබ පතනව❤ .මම ඉතලිවල ඉන්න ආන්ටි කෙනෙක්. පුතා සියළුම දෙනාටම බුදුසරණයි 🙏💐♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻
Bohoma stuthi ❤️❤️
Adarei hamotama. Parissamin inna.budu saranai. ❤❤
Bohoma stuthi ❤❤
God bless you ❤
Thank you ❤❤❤
God bless you all❤
❤️❤️
WOW ane ❤️🥰
❤❤❤
Sweet family ❤ Theruwan Saranai
Thank you ❤️
ආදරෙයි හැමෝටම ❤️❤️❤️
❤️❤️
Ada num dinner eka super😋👍
Thank you ❤❤❤
Wooow❤
❤❤❤
Exam එකක් තිබ්බ නිසා කාලයක් වීඩියෝ බලන්න ආවේ නෑ අම්මෝ... කෑවේ නෑ වගේ හිටියේ😊... 😂
❤️❤️
Video ekak enakn balan hitiye 😍
Bohoma stuthi ❤❤
මං ආදරෙයි ඔක්කොටම. මමත් තව ටික දවසකින් බැඳලා එයා එක්ක වෙනම රටක පදිංචියකට යනවා.ඒ උනාට අම්මයි තාත්තවයි තනියම දාලා යන එක දරාගන්නම බෑ. ඒත් අපි දෙන්නා ගොඩාක් ආදරෙන් බලාපොරොත්තුවෙන් ඉන්නේ ලස්සන ජීවිතයක් පටන් ගන්න තව ටික දවසකින්. අර දේ ගැන හිතකොට පුදුම වේදනාවක් දැනෙනවා. අක්කි කොහොමද ඒ දේට මුහුණ දුන්නේ.😢 ❤
අනේ ඒක ගැන කියන්න හරි අමාරැයි නංගි.දැන් මතක් වෙනකොටත් ගෙදර යන්න පුලුවන්නම් කියලා හිතෙනවා එත් අපි හැමොටම දවසක මේ දෙට මුන දෙන්න ඔනි නේ .ඔය දෙන්නගේ ලස්සන ඡිවිතයට සුභ පැතුම් නංගි ❤️❤️❤️😘
Hello oyala fried rice hadana pan eka kohenda gatte? Im also in uk.enjoying your videos.thanks
Chaina town eken genna gaththe ❤️
@@WasthuandMenika thanks
අක්කේ මං හරි ආසයි අනේ ඔයාලාගේ වීඩියෝස් බලන්න. අනිත් ඒවා watch later දානවා ඔයාලාගේ දැක්ක ගමන් බලනවා. බබාලා එක්ක ශෝක්. අනික අයියායි අක්කායි හරි ආදරෙන් ඉන්න නිසා තවත් ආසයි...❤❤
අනේ බොහොම ස්තුතියි නංගියා❤️❤️❤️
ඔයාලගේ vlogs බලපුවාම මටනම් මාර සතුටක් ඇතිවෙන්නේ ..මම පදිංචිව සිටින රට ඔයාලට ඉතාමත්ම සමිපයි..හා පුළුවන්නම් රටේ නම මොකක්ද කියන්න ..ඔයාලා හරිම ආදරණීයයි ඒකයි මට හැඟෙන දෙය ඒලෙසින්ම සැමදාම සතුටින් ඉන්න මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාල හැමෝටම.
Bohoma stuthi ❤❤❤❤
Man asma family ekak.poddo tikath aka dawasa gewana hati man asawen balann inme ..❤❤
Ane bohoma stuthi ❤️❤️
Ammo ada video eke caption eka thamai maru😂, lassanai wenada wagema ❤❤
Bohoma stuthi ❤❤
lassanai adath godak vedio
Bohoma stuthi ❤❤❤
💙💙💙💙💙
❤❤❤
ආදරෙයි ❤
❤️
😍
❤️
A loving family 💗🥹
Thank you ❤️❤️
Uk wala koheda inne akki ?
අපි පෙරේදා මහියංගනේ ගියා.ඔයාලගෙ වීඩියෝඑකක ඔයාල හමුවෙන තැනක් පෙන්නුවෙ බෝ ගහ යට.ඒක දකිද්දි ඔයාලව මත උනා.බුදු සරනයි❤
අනේ❤❤❤❤
😍😍
❤❤❤
Api loku babath ehamai ,chuti babanem wadda
❤❤❤
♥️♥️♥️♥️♥️
❤❤❤
Budu saranai hemotama ❤❤❤
Budusaranai!!!
Chooti manika harima lassni ❤
Bohoma stuthi ❤️
Hi guys how are you doing how is the kids doing hope you guys are having fun love Rinet love you guys bye ❤
❤🤗👏😘😘
❤❤❤
අදත් ලස්සනයි
Bohoma stuthi ❤❤❤
😍🥰
❤️
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
Jeewethaya therum genema thamae jeewethaya keyanne ❤❤❤❤❤
❤❤❤❤
Akki loku cake kalla gaththa...
❤️❤️
❤
❤❤❤
පව් අනේ මල්ලි බබා. 🙂
ඔයාලට Part time restaurant එකක් පටන් ගන්න තියෙන්නෙ. 😊. වැඩ ටිකක් වැඩි වෙයි හැබැයි එතකොට කෑම ටික නම් හරිම ෂෝක් පාටයි.. 😋
එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න... 👋👋👋
Ane bohoma stuthi ❤❤❤
අයියා bike eka hodanawa wedi වගේ 😂😂❤
අනේද කියන්නේ ❤❤❤
Api issara TV eke films baluwe a scenes ekko ain karala nathnam kotu kotu dala. A nisada danne nae a generation eke ayata balanna amaru😁
Ou neda .ekanam aththa dan ehema neh neda ❤❤
මල්ලී❤❤❤❤
❤❤❤
Nie❤
❤❤❤
Aiye oyalage car 2i bike ekai thunak tynawa nd. Oyalage insurance kiyak wage enawada? Apeth car dekak tynwa insurance tkk wadi ekai ahuwe
Ane Aiya thama eka gena danne .ahala msg ekak dannam ❤️
Favourite you tube channel ❤❤ today fv part 16:25 😂😂❤
Thank you so much ❤❤❤❤
ගෙදර කචල් බචල්
මල්ලියේ මේ අඩො නා යේ බදල් බදල්
අම්මී තාත්ති කචල් යේ බේරා හි බලං බලං
අපිට වීඩියෝ කර්තා හේ පෙනේ බලං 😁😁😁👍❤️
❤❤❤❤❤
Aiye UK students visa inna ayata part time job ideas video akak karanna pulwanda please
❤❤❤
Aiya jiihu wage
❤️❤️
Love you all.❤❤❤❤❤
Thank you ❤❤
@WasthuandMenika you are welcome ..❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Hi❤❤❤
❤️
Mai magei puthai videos balanawa eya harima kemathi loku puthata mokada eyath puthage wayasemai mage putha august 24 bday eka eyath left hand ❤eya thamai me comment eka liyanna kiuweth mage puthage nama bivon 😂api inne Switzerland oyala mehe awoth ape gedarath enna ❤
Ane Bohoma stuthi puthe .parissamen enna hemoma ❤️❤️😘