I heard that sceptic tank is best located at North-west side. My question is whether North-west should be looked at with respect to the house or with respect to the land?
mama vastu danuma ganA godak pahala mattamey siti ayekme.obatumagey wada satahan digatama balanawa .geyak sadimata inna ma ada balana 27 veni video eka.loku danumak laba ganime.obata godak isthuti.[ senarath kuwait]
Me pilibada video ekak tiyanawa.. video balanna.. L hadaya kisi prasnayak ne.. L hadayata ge hadanawanam center point eka pilibada kelakilimath wenna.. kisiseth center point eka genin pitata noya yuthui..
thank you so many sir..
ගොඩක් ස්තූතියි ඔබ දෙපලට මගේ ගොඩක් ප්‍රශ්න වලට සාර්ථක විසඳුම් ලබා දුන්නට
Thanks .......
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට.මටත් ගැටලු ගොඩාක් තියනවා ලංකාවට ආව ගමන් ඔබ තුමා හමුවෙන්න එනවා..තෙරැවන් සරනයි
Apith ekka oba digatama inna kenek enna
ඔබ තුමාට බුදු සරණයි .
ප්‍රධාන නිදන කාමරය ඊසාන සහ ගිනිකොන දිසාවට නුසුදුසු බව කලින් වැඩසටහනකින් ඔබතුමා කතාබහ කළා. නමුත් මට තිබෙන පැනය,
1. සාමාන්‍ය නිදන කාමරයක් (bedroom) හෝ පාඩම් කිරීමට ඇති කාමරයක් (study room). එම දිශාවන් වලට ඇතුලත් වීම බලපෑමක් ඇතිවේද?
2. ඊශාන සහ නැඟෙනහිර මායිම් රේඛාවට හරි මැදින් (half n half) පිහිටන විදියට bathroom එකක් තිබේනම් කුමක් ද කළ යුත්තේ.
3. Staircase එක ගිනිකොන දිශාවට පිහිටීම ප්‍රශ්නයක් ද?
මට වාගේම තවත් බෝහෝ දෙනෙකුට බලපාන ප්‍රශ්නයකට, මාගේ ප්‍රශ්නය හරහා පිලිතුරක් ලැබුණා .එයට තුති පුදමි.ඉදිරියේදි නිවසක ගෘහභාණ්ඩ සහ මුලුතැන්ගෙයි උපකරණ පිහිටන දිශා ගැනත් අපව දැනුවත් කරන්නේ නම් ඉතාමත්ම අගයකොට සලකමි.මා මෙතෙක් ඇසු සියලු ප්‍රශ්න වලට පිලිතුරු ලබාදීම ගැන ඔබ දෙපලට ස්තුතිවන්ත වෙමි.
Godak sthuthi denuma dunnat .Mahathaya gedarata tils. biththi. Thira redi sivilim sudu waranaya yoda genima waradakada .
Budusaranai ඔයාලට 💗💗💗🙏🙏
Budu sarani oba dapalata
බොහොම ස්තුති.. මගෙ ප්‍රශ්නයට පිලිතුරු ලැබුනා. ඒ අතර ප්‍රශ්නයක් මතු උනා.
01.මගෙ ගෙදර හදාගෙන යන ගමන් තියෙන්නෙ ඒක වාස්තු බලාගන්න මනිනව නම් මනින්න ඕන පිටත බිත්ති වල බිත්තියෙ පිටින් පිටද ? නැතිනම් ෆෞන්ඩෙශන් එකෙ පිටින් පිටද. (අර අගල් දෙකක් ඇරල තියන එකත් එක්ක)
02. ඇතුලත කාමර වල ප්‍රමාණය මනින්නෙ කොහමද බිත්ති බැදපු වගෙනම් බිත්තියට මනින්න පුලුවන්. බිත්ති බැදපු නැති හරිය මැන ගන්නෙ කොහොමද.
උතුරු දිශාවට මුහුණලා ඇති මගේ නිවසේ වැරැන්ඩාවේ වයඹ කෙලවර වාහනය දැමීමට සුදුසුද?
අඩි 8ක් පළලට නැගෙනහිර සිට බස්නාහිර දක්වා දිගට දැනට තිබෙන වැරැන්ඩාව වයඹ කෙලවරින් තව අඩි කිහිපයක් ඉදිරියට උතුරු දිශාවට වන්නට දිගු කර ගැනිම සුදුසුද?
Oba depalata godak pin me danuwath kirimata.prekshakainge prashna walata pilithuru dena eka bohoma hodai eth aluth deyak katha karanna welawa nethi wenawa.emanisa video dekak karanna berida.
Eka aththa apith oya gana hituwa namuth karya bahula nisa video 2 k kirima tikak apahasui namuth ididiyedi uthsaha kanarawa adahasta isthuthi
Thanks 👍
I heard that sceptic tank is best located at North-west side. My question is whether North-west should be looked at with respect to the house or with respect to the land?
First find the center point of the house and then get the directions based on center point.
@@Vaastulk some people say it's from center point of the land (for septic tank). So is it from center point of the land or center point of the house?
@@neronir1 Center point of the house not the land.. Both center points of the land and house should not be same point.
ලංකිකයන්ට ලොකුහයියක් ඔයාලාගෙ කැපව්ම බුදුසරණයි
දිරිගැන්වීමට ස්තුතියි
Men Dora keduna bihtiy yaka tiyana hoda Nhtda (keduna bihtiya kiyane ulassa vehtarai) eka hoda Nhtda
තෙරැවන් සරනයි ඔබ දෙපලටම මම දැනගන්න කැමතියි සාලය බාත්රැමිඑක මුලුතැන්ගේ එය අසුබද දැනට සාදා අවසානයි එ සමගම සාලයේ සිට මුලුතැන්ගේට යැමෙදි ආචි (ආරැක්කු) 3 තිබෙ එය අසුබද එයට කලහැකි දෙකක් තිබෙනවාද ස්තුතියි මහත්මයා .
Palamuwa obatumanla dapalatateruwan saranai. mata danaganna puluwanda magae inna niwasa tanimahal ayata BEAM Dala udatattuwa idikaranna yamadi mulgalak newata tibiya utuda ? Magae a niwasae etam adupadukam wanaskirimata yamadi bithtiyak iwathkalautu tanaka aya athtiwaramanma iwath kala utuda? Awagaema niritata tiyana danata pavichcikaramin tiyana TOILET FEAT 1 paswalin wahala atanata master bedroom idikirima sudusuda.
mama vastu danuma ganA godak pahala mattamey siti ayekme.obatumagey wada satahan digatama balanawa .geyak sadimata inna ma ada balana 27 veni video eka.loku danumak laba ganime.obata godak isthuti.[ senarath kuwait]
ගෙදරක මුලු හතරෙන් එක් මුල්ලකට චේදනය වන පරිදි වැසිකිළි වලක් හෝ ලිදක් තිබීම නුසුදුසුද එසේ ඇති විට කල හැකි විකල්පයක් කියන්න
Oba depalata bohoma sthutie..
Mama obage videos okkoma beluwa.
Mage gedara pihita eththe thunman sandiyak ediripita.,
pradana doratuwa eka kelinma margayak pihita etha.
Eka waradakda.
ආයුබෝවන්… ....මාගේ පැනයට තවමත් පිළිතුරක් නොලැබුණු නිසා නැවත ඉදිරිපත් කරමි.....
"ගොඩකන්ද මහතාටත්, දසුන් මහතාටත් මෙම වැඩසටහන තවත් ඉදිරියට කරගෙනයෑමට ශක්තිය ධෛර්ය්‍ය ලෙබේවා..ඔබ දෙපළටම දීර්ඝායුශ ලෙබේවා. අපේ ගෙදර 10වන වැඩසටහනේ ඉඩමක අද්භූත බලවේග තිබියහැකි බවට සඳහන් කිරීමක් කරනු ලැබුවා. ඒ සම්බන්ධව අන්තර්ජාලයේ යම් විස්තර ඇති බවත් සඳහන් කලා. මම මේ සම්බන්ධව අන්තර්ජාලය තුල සොයාබැලීමක් කලත් නිසි තොරතුරක් දැනගැනීමට නොහැකි උනා.කරුණාකර නැවත මේ සම්බන්ධයෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිනවා.
තවද නිවසක ඉදිරිපස වැරන්ඩාවේ කණු යෙදීම සම්බන්ධයෙන්ද පැහැදිලි කරදෙන්න (කණු 3ක් යෙදීම සුබ නැති බව පෙර වෙඩසටහනක්දී පැවසුවා) - ඔබ සැමට ජයවේවා."
නිවසක වැරැන්ඩාව නිවසේ මුළු වර්ගපලයට එකතු වෙනවාද?
ඔබ තුමාගේ වැඩසටහන් වලින් හොඳ දැනීමක් මා ලබා ගතිමි.ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි. මාගේ kitchen එකට toilet එක පේනවා.එය අසුභද?
මහත්මයා , මම අලුතින් දෙමහල් නිවසක් සෑදීමට යනවා . එයටම එකතුකර නිවසේ නැගෙනහිර කොටස පොඩි ගාමන්ට් එකක් ලෙස නිවසේම කොටසක් ලෙසයි නිර්මාණය වෙන්නෙ එසේ කිරීම හොඳද? ඉඩම පර්චස් 10ක් වන අතර ඇතුළුවීමට ගේට්ටුව දැමිය යුත්තේ බටහිරින් වන අතර ප්‍රදාන දොර උතුරට දැමිය යුතුයි. දනද වර්ගයේ නිවසක් වීමට අනිත් දොරටු දැමීමට සුදුසුම දිෂා මොනවාද
මහත්මයා මගේ ගෙදර ඊශානෙට බරව උතුරු දිසාවෙහි ගබඩා කාමරය තියෙන්නේ එ්ක සුදුසුද? අසුබයක් තියෙනවා ද?
ආයුබෝවන් මහත්මයා , ප්‍රථමයෙන්ම ඔබට බොහොම පිං අපිව ගොඩාක් දැනුවත් කරනවට, මට තියෙන ප්‍රශ්නය නම් මගේ නිවස පිහිටාඇති ඉඩම පර්චස් 80 පමන වෙනව, නමුත් නිවසට එන ප්‍රදාන ගේට්ටුව පිහිටා තිබෙන්නේ නිරිත දිසාවේ , බස්නාහිර ,වයඹ , උතුර, ඊසාන, දිසාවල පල්ලමක්ද, නැගෙනහිර, ගිනිකොණ, දකුණ දිසාවල කන්දක්ද පිහිටා ඇත මේසදහා කළහැකි පිළියමක් බලාපොරොත්තු වෙමි, ඔබට තෙරුවන් සරණයි ....
ආයුබෝවන් සර්
Niwase ekathuwana kunu ekathu kara pichchimata sudusu dishawak thiyanawada
ගොඩකන්ද මහත්තයා අපිව ගොඩක් දැනුවාත් කරනවා.ඔබතුමාට බෙහෙවින්ම පිං.මට දැන ගන්න ඔන මහත්තයා පැන්ට්‍රි එකේ සිංක් එක සුදුම දිශාව කොහෙද ?
mage niwasa uthuru dishawata pitupala dakunata pradana dorath nagenahirata kichen eke dorath thibenawa kalin vedio eke kewa uthuru dishawa aduruwa thabanna epa kiyala mage niwasa uthuru dishawe idame mayime idala ad 4 k pamana idak ekka tappaya thiyenne e pattata eka janelayak wat dala na niwasa thibena akaraye yam waraddak thibenawada sir kiyala denna
තව තවත් මෙවැනි වීඩියෝ පළ කිරීමට ඔබතුමා ට ආයුබෝවේවායි පතමි
මහත්මයාණෙනි උතුරට මුහුණත ඇති නිවසක දර මඬුව කවර දිශාවකට , කිනම් ආකාරයට පිහිටුවිය යුතුද?
සෙන්ටර් පොයින්ට් එකට ඉහළින් මුදුන් යටලී ය තිබීම අසුබද?
Mahaththaya mage gedara niritha paththata L hadayak tiyenawa.gei diga 44.5 palala 44.8
Viduli meetaraya uthura+vayabata thiyenne. Mewata visadum monawada? Budu saransi
Sir tile design hadana program eka kalada
තාම නෑ ඒකත් අපි ඉදිරියේදී කරනවා..
bohoma pin
Mahatthaya mage aluthin hadana niwase master bed room ekata thani pale wahalayak thiyanne eka hodada narakada.oba thumata budu saranai
හෝදන රෙදි වේලන්න දාන්න හොද එලියෙ මොන දිශාවන්ටද. රෙදි වැලක් යටින් යන්න හොද නෑ යන කියමන මිත්‍යා මතයක්ද
Sir api dawasaka obathuma hamuwenna awa niwase yam yam wenaskam Kala eda ahaganna bariuna deyak thiyenawa niwasiyange saukkiya pirihenna balapanne monawada kiyanna puluwannam godak pin obathumala dennatama
Sir piramid eka saha swsthikaya gedaraka thiyagaththama ehi guna monawada
tishan
විජය වර්ගයට අනුව ගෙදරට දොරටු තැබීම සිදු කරන ආකාරය කුමක්ද?
මගෙ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුණෙ නැහ
මහත්මයා, දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගෙවල් තැනිම සුදුසුද
Thama mge prashna walata pilithuru lebunneene
Mage.aluthen.hadana.niwasa.pihita.athi.idama.L.hadayen.atha.eya.hoda.naraka.pah ada. denda
Me pilibada video ekak tiyanawa.. video balanna.. L hadaya kisi prasnayak ne.. L hadayata ge hadanawanam center point eka pilibada kelakilimath wenna.. kisiseth center point eka genin pitata noya yuthui..
මුල්ගල් ගෙන්න ගන්න බැරිද සර්