Mahataya mata දැනගන්නට puluwanda alut gedarata giyata passe gedara piritak kiyala දානයක් dena akada netinam issarawela kiridanayak dena akada hoda kiyala mata දැනගන්නට puluwanda mokada mama alut gedarata pitarata idala avith denna හිතාගෙන inne mata piliturak denna oba tumata devi pihitai
Ane mahathmaya ape aluth niwase foundation aka damme january 15 niwase lipa gini meleuwe april 3 api niwase padinchiyata awe june14 ath ape aluth niwase kisima yahapathak na api higannoma wela sallith na niwase wada okkoma karala iwarath na mn niwase lunu awath tiyenawa ath kisima yahapathak salli labennema na ape kalin niwase nam hamadama salli labuna harima sathutin hitiya dn aluth niwasata awata passe kisima deyak hariyanne na meyata piliyamak nadda
Mage ge hadagena yanawa at tama tappaya gasa na mama ge hadana laga pataka name enna ratteyata mage hadagena yanna niwasata bona menessu awet teyanawa meya gedarata asubada
මේ වැඩසටහන තුළින් බොහෝ දේ දැනුවත් වුනා. බොහෝම පින්. දෙදෙනාටම තෙරුවන් සරණයි
ඉස්සරහට තව තවත් දැනුම ගන්න පුළුවන්
මම හැමදාම මේ වැඩසටහන නරබනවා.බොහොම වැදගත් කාලින තොරතුරු අඩන්ගු වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ දෙපලට පින්. නිවසක සිවිලිම ගැසීමෙන් පසුව වහලයේ ඇති දෝශ මගහැරෙනවාද කියලා මට දැනගන්න පුලුවන්ද .තෙරුවන් සරනයි!
එහෙම වෙන්නේ නෑ
@@jgodakandaarachchi4975 ස්තුතියි
Mama matara yohan! Central point ake thiyena thena hoyaganna kiyala denawada?
Very good programme. Thank you Mr.Godakanda Arachchi and Mr. Kasun.
Thanks so much
මගේ අලුතින් හදල තියෙන නිවසේ ප්‍රධාන දොර උතුරට හා පිටවන දොර නැගෙනහිරට තියෙන්නේ. එය හොඳඳ? Main door eke uluwassata niyamitha usak thiyenawada
වැරදි දොරවල් පිළිබඳව තියෙන වීඩියෝ බලන්න
සැමට බුදුසරණයි
බොහෝම පින්
gedara center point eka පැගෙන්න Hoda nadda?
ඉතාම වැදගත් ඔබට ස්තුතියි . උතුරට මගෙ ප්‍රධාන ඩොර ගේට්ටුව ඉසානට ඉඩමෙ කොනට තියෙන්නේ . එය නුසුදුසු බව ලිපියකින් දැනගන්නට ලැබුණා . පසුව අඩි ,දෙකක් පමණ පස්සට ගත්තා . ඔබ කී පරිදි සුදු බෙල්ලන් දැමීමට පටන් ගත යුතු ගේට්ටුවෙ කොයි පැත්තෙන් da.
ගේට්ටුවෙ කොනක සිට ඉඩමේ කොනක් දක්වා බෙල්ලන් වලලන්න
@@jgodakandaarachchi4975 සමාවන්න . ස්තුතිය pilthurata ඉඩමෙ කොනඩ ගෙයි කොනඩ . මතකය පෙර video එකේ තිබුණේ ගෙයි කොන
ස්තූතිය ,පිරමීඩ යනු කුමක්ද,ඒව කොහෙද ද ගන්නෙ
ඔබ දෙපලට බොහෝම ස්තූති.. 63 වෙනි වීඩීයෝ එකෙන් මාගේ ප්‍රස්න සදහා පිළිතුරු ලබා දුන්නාට...❤️❤️❤️
අම්මෝ සමහර අය බහිනවත් එක්ක
Magegedara godak salie vviyadam wenawa wayawadi ayaadui ekata mokada karanna
I always watch your videos. Adath hoda danumak labuna. Thank you so much!
බොහොම ස්තූතියි
හවස සහ රාත්‍රී කාලයේ නිවසේ ඉදිරිපස ගෙමිදුලෙහි පෙරේත ගඳ(අල තම්බන ගඳ) ඒමට වාස්තු මය හේතුවක් තිබේද?
නැත්නම් මෙය ඇත්ත වශයෙන්ම පෙරේත දෝෂයක්ද ?
ප්‍රෝග්‍රෑම් එකෙන්ම උත්තර දෙන්නකෝ
Godak watina karunu obathumat bs
Mahataya mata දැනගන්නට puluwanda alut gedarata giyata passe gedara piritak kiyala දානයක් dena akada netinam issarawela kiridanayak dena akada hoda kiyala mata දැනගන්නට puluwanda mokada mama alut gedarata pitarata idala avith denna හිතාගෙන inne mata piliturak denna oba tumata devi pihitai
පිරිතක් දානයක් දෙන්න ඒක තමයි ඉස්සර වෙලාම වෙන්න ඕන
Hoda danumak laba dunnata godak pin wedasatana epa wenne na koi welaweda enne kiyala maga balagena enne budu saranaii oba depalata
හරිම සන්තෝසයි අවංක අදහස්වලට
Kona masawala kedunu biththiyak aluth wedeya kerema asubada. pelethuru balaporoththu weme
Obathumata godak pin mage prashneta uttara labuna
හොඳයි
padiyata yata malu pond athanda puluvatha
මගේ නිවසේ ප්‍රධාන දොාර තියෙන්නේ උතුර දිශාවට සාලයට, කුස්සියට සහ එක කාමරයකට බටහිර දිශාවෙන් පමණයි එළිය වැටෙන්නේ..
බටහිර දිශාවෙන් එළිය වැටෙන එක අසුභද..? එකට මොකද කරන්නේ..?
නිවසකට සුදුසු ලෙස ඉර එළිය සහ සුළඟ
නිවසකට සුදුසු පරිදි ඉර එළිය සහ සුළඟ නොලැබීම ගැටලුවට හේතුවකි
Ane mahathmaya ape aluth niwase foundation aka damme january 15 niwase lipa gini meleuwe april 3 api niwase padinchiyata awe june14 ath ape aluth niwase kisima yahapathak na api higannoma wela sallith na niwase wada okkoma karala iwarath na mn niwase lunu awath tiyenawa ath kisima yahapathak salli labennema na ape kalin niwase nam hamadama salli labuna harima sathutin hitiya dn aluth niwasata awata passe kisima deyak hariyanne na meyata piliyamak nadda
Uluhau teyanna hoda masayak teyanawada?
එහෙම එකක් නෑ නැකැත් බලල තියන්න
නිවසේ center-point එක මත courtyard එක පිහිටීම අසුබද (courtyard එක අඩි 7*4 ). දකුනු දිශාවට දිශානුගත නිවසක්.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී එහි අංග ස්‌ථානගත කළ යුත්තේ කේසේද යන්න පැහැදිලි කළ හැකිද ?
"දකුණට මුහුණත හා ප්‍රධාන දොර ඇති ගොඩනැගිල්ලක "
උදා . ඔෆිස් ටේබල් , බුදු පිළිමය , ඩයිනින් ඒරියා , සින්ක් ,කැෂියර් .
program එකෙන් කතා කරමු
මේ වීඩියෝ එකේ කියනව කෝන මාස වල ගෙවල් හදන්නම හොඳ නෑ කියල, ඒත් මෙතුමා වෙනත් වීඩියෝ එකක කෙනෙක් අහන ප්‍රශ්නයකට පිලිතුරු දෙනව එහෙම එකක් නෑ කෝන මාස කියල ප්‍රශ්නයක් නෑ, සමහර මිනිස්සු නැකැත් බලන්නෙත් නෑ දැන් කාලෙ කියල. මෙක පොඩ්ඩක් පහදිලි කරල දෙන්න 🙏🏻
ආයුබෝවන් අපේ ගෙදරට.මහත්තයා කෝනමාස නුසුදුසු බව සත්‍යක් අත්දැකීමෙන් දන්නවා.මම දැනට විදේශගතව ඉන්නෙ.ලංකාවට ඇවිත් අලුතෙන් ගෙයක් හදන්න ඉන්නෙ.දැනට ඉන්නෙ කුලියට.මට අවශ්‍යයි ගෙයි පහත මාලය බිම් මල් ව්‍යපරයක් සහිතව ව්‍යාපාර සදහා සහ උඩු මහල පදින්ච්ය සදහා යොදවන්න.ඉඩමක් ගතයුතු හොදම දිශාව කුමක්ද.ව්‍යාපාරයට මුල් තැන දිය යුතුයි.උපදෙසක් අපේක්ශා කරනවා.
නිදන් කීපයක් තෝරගෙන එන්න in හොඳ එක මම කියන්න ම්
නිවසක් තුල සාලයට වඩා බාත් රූම් එක උසින් පිහිටීම අසුබද?
නෑ එහෙම නෑ ශුද්ධ කිරීමේදී තමයි ගැටලුව
Mage ge hadagena yanawa at tama tappaya gasa na mama ge hadana laga pataka name enna ratteyata mage hadagena yanna niwasata bona menessu awet teyanawa meya gedarata asubada
මගෙ කුස්සිය තියෙන්නෙ බස්නාහිරට. ඔබතුමා කිව්ව නිසා නැගෙනහිරට ලිප හොඳයි කියලා මම ලිප නැගෙනහිරට තිබ්බා. නැගෙනහිර දිසාව තියෙන්නේ ගේ පැත්තට ඒකට කමක් නැද්ද ?මගේ ගේ සෘජුකෝණාස්‍රාකාර යි එකෙන්මබස්නාහිර පැත්තට පැනලා තමයි කුස්සිය වෙනම තියෙන්නේ. එතකොට එල් හැඩය කුත් තියෙනවා. කුස්සිය මැද ඉඳලා බලනකොට දර පෝරණුව දාල තියෙන්නෙ ගිණිකොන දිසාවට ලිප පත්තු කරන්නේ ගිනිකොන දිසාව බලාගෙන ඒකට කමක් නැද්ද? තව ඔබතුමාට කියල මගේ ගෙදර බලාගන්න ඕන ඒ කොහොමද කියලා දැනගන්න පුලුවන්ද?
අගක් තැබියයුතු දිසාවක් තියෙනවද
මා සිටින්නේ විදෙස් රටකය.ඔබතුමා කියන මේ පිරිමිඩයට පැති හතරකින් යුක්තයි නේද ?නමුත් මෙහි පැති අටකින් යුක්ත පිරමීඩ වෙළෙඳපොළේ දක්නට තියෙනවා . මේ ගැන පැහැදිලි කිරිමක් කරනවානම් බොහෝ සේ අගය කරනවා. තෙරුවන් සරණයි .
pethi 4 ක පිරමීඩය වඩා සක්‍රීයයි
Niwasin pita niritha disawe wahanayak nawaththanna garajayak thibunoth prashnayakda mahaththayo pls kiyanna
නෑ ප්‍රශ්නයක් නෑ
Mahataya oba depalata suba dawasak mata දැනගන්නට puluwanda mage alut gedara hadanna nekata tibune march 26 den gedara hadala ewarai ape hadahana balala tama nekath dunne math දැනගන්නට puluwanda hodaida kiyala
දැන් ගේ හදලා තියෙන්නේ
අපේ කුස්සිය නැගෙනහිරට තියෙන්නේ.දර ලිපක් නෑ.ගෑස් ලිප තියන්න පැත්තක් තියෙනවාද...
Sir center point eka hoyagannakota warenda eka atha aralada maninna one niwaradi kramaya kiyannao please
program එකකින් කතා කරමු
Gedarata badu danna hoda nada geta gvidenne nathiwa
Sir uthuru disaawata war anda ekak dammoth waasthu prasnayak enawada
නැත
Siginbol ak kohinda gannna puluwan
ලංකාවෙනම් තියෙන තැනක් මම දන්නෙ නෑ හා හා ටිබෙට් රටේ චීන ය
Matath ge hadaganna one..kohomada hambenna puluwan
Mage bathroom eke komad eka tiyenne barthroom eke dora kelinma eka hoda nadda
Godak watina deyak kata kale eunata wistara madi niwasa sakriya karaganna tharanga ona dewal gana kiyala denna
ප්‍රශ්නෙ පොඩ්ඩක් තේරෙන්නෙ නෑනේ
@@jgodakandaarachchi4975 gedarak sakriya karaganna thabiya yutu items monawada
@@jgodakandaarachchi4975 gedarak sakriya karaganna thabiya yutu items monawada
Mage prashnayata pilituru lebuna bohoma pin oba depalata teruwan sarani 😎
බොහොම ස්තූතියි
චිමිනියට යටින් ග්‍රෙනෙච් ලයින් එක ගියාට කමක් නැද්ද
නුසුදුසුයි
Katolika ayata gedara tiyagnna suba dawal monwa da. Istuti
මමත් කතෝලික.ගොඩකන්ද මහත්තයාගේ වාස්තු පැහැදිලි කිරීම හොදයි.මොකද මහා ලොකු විකාර නැතුව ප්‍රදාන වාස්තු පමණයි.
Koo mo prasna kipayakma ahuwa uttharayak nane
Singing ball eka kiyanne mokadda
ටිබෙට් වැනි රටවල භික්ෂූන් වහන්සේලා මානසික ඒක්‍රාග්‍රතාවය සඳහා භාවිතා කරනු ලබන පාත්තරයක් වැනි උපකරණයක්
මං තවම අත්තිවාරම දමා නැ.මේ මාසේ 15 වැඩ පටන් ගන්න ඉන්නේ.මට දැන ගන්න ඕන මගේ ප්‍රධාන දොර උතුරටත් කුස්සියේ දොර දකුණටත් plane එකේ තියෙන්නේ.එය අසුබද.වර්ග පලය දිග 33.පළල 32 යි.බලපෑමක් තියෙනවද.අනිත් දේවල් ඔබ තුමාගේ වස්තු නියමය අනුව නිවැරදි.මට හැකි පමණින් පිළිතුරක් ලබා දෙන්න.ස්තුති
@@lotusflower8631 නැහැ නේද අද ගොඩකන්ද මහත්තයත් කිවුවේ.කොන මාසය නොවෙන්නේ ජුලි මාසයේ 15සිට සැත්තැම්බර් 15කියලා.ඉතින් අගෝස්තු ප්‍රශ්නයක් නැ නේද
@@lotusflower8631 ගොඩක් ස්තුති.මං ලංකාවේ.මගේ husbant ලංකාවේ නැ.මම තමයි හැමදේම හොයලා කරන්නේ.
Api kamathi oba thumala hadana gewala video balanna
www.tava.lk බලන්න
නිවසේ center-point එක මත courtyard එක පිහිටීම අසුබද (courtyard එක අඩි 7*4 ). දකුනු දිශාවට දිශානුගත නිවසක්.
එය වැරදි යි