The Best Pomegranate Delights 🍷 Aloe Vera Juice, Roasted Chicken Legs & Mixed Fruit Glacier Dessert

Поделиться
HTML-код
  • Опубликовано: 21 авг 2024

Комментарии • 2,9 тыс.

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  Месяц назад +964

    Playlist♥️☘️ruclips.net/p/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k&si=xQrdk2iX7YXQUp7O සවස් යාමයේ ඇදහැලෙන සියුම් වර්ශාව උලු හෙවිලිකල වහලයේ මුල මැද අග පසුකරමින් අඩි හත අටක හිස් අවකාශයට මුසුවන්නේ ක්ෂනයකින් මිහිමඩලේ නොනවතින පිපාසය සංතෘප්ත කිරීමටය.සැබැවින්ම මේ තරම් වැහි! කිසිදු හැඩයක් නොගන්නා අදාල භාජනයේ හෝ පිහිටීමේ හැඩය ගන්නා මේ අත්භූත වස්තුව උනාගෙන කොහේ සැගවී සිටිනවා වියහැකිද? දැන් දැන්..බෙන්තර ගගෙන් මෙහාට වැහි ඒ තරමට සුලභය.
    රසවින්දනය කරන්නෙකුහට සොබාදහම යනු කාමභෝගී වස්තුවකි.එහි ඇති රසය තදින්ම දැනෙන්නේ ඒ දෙස නිහඩව බලා සිටිනා විටය.නිසලව තනි වූ විටය.දෙනෙත් පියා සුරන් අවදිකල විටය.සුවිසල් ගසක නටුවකින් ගිලිහී වැටෙනා කහ පාට කොලයකට තම ජීවිතයේ රග දැක්වීම් අවසන ආදීනවය මෙනෙහි වෙනවා ඇතිය.මට ඇසුනේ 'සරස්' ගා බිම පතිත වෙන හඩ පමණි.
    මේ මොහොතේ මා සිටින්නේ මල්ලී හා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග පිච්චූ ඉරිගු කරල් කිහිපයක් බුදිමිනි.ඒ තේ යායකින් වටවූ කදු ගැටයේ මුදුනෙහි පිහිටි උලු හෙවෙලි කල කුඩා එල් හැඩයේ නිවසේ සිට නොව, හතර අත උන්මන්තකයෙකු ලෙසින් දිවයන සුලං කෝඩයකට මැදිව ඈත එපිට තනමල්විල හේන් පැලකය.ශුශ්ක දේශගුණික සාධක නිසා මේ ඉරිගු අපේ ඒවාට වඩා පැණි රසය.ඈත වූ විසල් ගස් අතරින් අද දවසේ අවසාන රශ්මිය මැකී යන දෙස මා බලා සිටියේ ගානට තැම්බුනු රට කජු අහුරක් කටට දමා හපමින්‍ ය.
    අප මෙදා සිටිනා නිවස වටකරගෙන ඇත්තේ කොහොඹ ගස් රොත්තකිනි.එහි සිසිල කැරලිකරුවන් මෙන් අප සොයා එන්නේ නිරායාසයෙනි.ඈත පැලකින් කවියක් ඇසෙන්නේ සුලං හඩින් කඩින් කඩය.එදින මාගේ අවසාන මතකය එය විය.
    පසු දින මා අවදි වූයේ කිකිලියගේ කෙකරගෑමටය.හරියටම පාන්දර පහ වනවිට කුකුලා තම රාජකාරිය දේවකාරිය කරගන්නේය.මා මූණ කට සෝදා ලක ලෑස්ති වූයේ රතු දෙලුම් වත්තට යෑමටය.මල්ලිගේ යාලුවා කියූ පරිදි එය ඉතා දුශ්කර ගමනක් විය.සැතපුම් තුන හතරක් පයින්ම ගාටන්නට විය.එයද කම් නැත.හිමිදිරියේම හේන් වැදෙනා අලි රංචුව මුරිච්චි වූවානම් එය මේ ජීවිතයේ අවසාන දවස විය හැක.
    රත් පැහැ පැසුනු දෙලුම් ගෙඩි දං පොකුරු මෙනි.ගෙඩිය දෙක කඩා කූඩයට දමා ගනිද්දී ලෝබ නොසිතුනා නොවේ.දෙලුම් මල් වේලා රණවරා මෙන් තම්බා බී හැකි බවත් එය ඉතාම ගුණ පානයක් බවත් පැවසුවේ දෙලුම් වත්තේ අයියාය.ගින්දර පැහැති දෙලුම් මල් දෙකට පලා අව්වේ දැමුවේ වේලුනු පසු ගෙදර අරන් එන්නටය.
    දෙදිනකට පසු අප නිවෙස් කරා පැමිණියේ බොහෝ සුන්දර දෑ මතකයේ රදවාගෙනය.අපි එනතුරු පෙරමං බලාසිටියේ සකී,මෝයා සහ චූටි කිචී ය.ඒ වැඩිමනක්ම උන්ගේ වදෙන් පොරෙන් බේරෙන්න හිතාන අප රැගෙන එන උම්බලකඩ කෑල්ල ඩැහැගන්නය.
    මේ එතැන් සිටය...
    සොබාදහමට ලං වෙන්න..🌿
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🤍
    තෙරුවන් සරණයි!!
    ආදරණීය පූර්ණා🌺

    • @Asad-2166
      @Asad-2166 Месяц назад +2

      Beautiful love your channel 🇧🇩🇬🇧🥰

    • @user-mh6on7dt3m
      @user-mh6on7dt3m Месяц назад +4

      Thank you

    • @thilinijayawardana743
      @thilinijayawardana743 Месяц назад +2

      🙏💐❤

    • @patanmeliyaz1066
      @patanmeliyaz1066 Месяц назад +5

      @@PoornaThenaturegirl like your Nature videos me de fully hard work

    • @dhammikawitharana2672
      @dhammikawitharana2672 Месяц назад +18

      නවකතාවක් කියෙව්වා වගේ.ඒතරම් ලස්සනයි.😊

  • @i.awimalasingha8176
    @i.awimalasingha8176 Месяц назад +105

    පුදුමාකාර සුන්දරත්වයක්.ඔය වගේ ලස්සන ගමක ජීවත් වෙන්න ලැබීමත් පිනක්.අපි කොන්ක්‍රීට් වනාන්තරයක ජීවත් වෙනකොට මගේ රටේ මෙහෙමත් ලස්සන ගම් තියෙනවා නේද කියලා හිතෙනකොට හරි සතුටක්.පින්කාර මිනිස්සු.බොහොම ස්තූති මේ විදියට සුන්දර අත්දැකීම් අපි එක්ක බෙදා ගන්නවට.❤️

    • @GaiaLoki16
      @GaiaLoki16 Месяц назад +3

      I am sure they have their challenges and not always see what seen in these videos. There are droughts, too mush rain, lack of ingredients, shortage of help. We only see what videographer wants us to see. But no one is worry free, especially farmers.

    • @korayal1235
      @korayal1235 16 дней назад

      විකාරද ඔයාට මෙවගේ අය ගොඩක් ඉන්නවා මේ විඩියො කරන්නම සල්ලි වලට අයිති අයට ගෙවලා location හදාගන්නවා එහෙමත් නැතුව මේ විඩියො වල පෙන්නන පලතුරැ ,එළවළු වර්ග මේයාලම වගා කරගන්නේ කොහෙද කාටද අක්කර ගනන් ඉඩ කඩම් තියෙන්නේ..⁣මිනිස්සු තේරැම් ගන්න විදිය තමයි..ඒක තමයි මිලියන ගනන් views එන්නේ..මාර්කටින් අයිඩියා තමයි අයිති කාරයොන්ට සල්ලි ගෙවුවා ඉඩ වැඩිය views වලින් හම්බ කලා හරිම සිම්පල්😂😂😂😂

  • @LamAnh-FreeBushcraft-pc1ts
    @LamAnh-FreeBushcraft-pc1ts Месяц назад +121

    What a delightful combination of dishes! From the refreshing Aloe Vera Juice to the savory Roasted Chicken Legs and the decadent Mixed Fruit Glacier Dessert, this video is a feast for the senses. Each dish looks absolutely mouthwatering and beautifully presented. Can't wait to try out these recipes!

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 Месяц назад +55

    හැමදාම මනස සුවපත් කරන මේ රූප රාමු මගේ ඇස් ඉදිරිපිට මවන්නේ පුංචි කාලේ කියවපු ලෝරාගේ කතා මාලාවේ, හයිඩි වගේ පොත්වලින් මගේ මනසේ මැවුණ චිත්තරූප.😍❤
    ඇත්තමයි පූර්ණා ඔයා නම් අපූරුවට රස මවන ලස්සනම ලස්සන පොතක්...💚💙

  • @thamarajayasiri416
    @thamarajayasiri416 Месяц назад +168

    ස්වභාව ධර්මයේ සුවය සතුට විඳින බලන අයටත් සතුටක් ලබාදෙන ස්වභාව ධර්මයේ අපූරු වස්තුවක් දෝණි ඔයා.පවුලේ සියලු දෙනාටම බුදු සරණයි!

  • @raginisaroj1134
    @raginisaroj1134 Месяц назад +62

    In my opinion, there is no village more beautiful than yours and you are very talented. ❤

  • @isarasanjeewa4274
    @isarasanjeewa4274 Месяц назад +22

    නියමයි ලස්සන වැඩක් අද කාලෙ කෙල්ලෝ තමන්ගේ හෙලුව ලෝකෙටම පෙන්නද්දි අපේරටේ ලස්සන ඔයා ලෝකෙටම පෙන්නනවා දෙමව්පියන්ටත් රටටත් ණය නැති ලස්සන කෙල්ලෙක් ඔයා බුදු සරණයි

  • @jamylasubramaniyam8702
    @jamylasubramaniyam8702 Месяц назад +10

    I am very proud about your wonderful work I am also sri lanka
    But you are living nice and happy life
    Most of srilanka people are going to foreign country...they don't know values about srilanka....we can live rich life here.....your are the biggest example for all srilankan.....I love your natural and nature things and all ...😊

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Месяц назад +21

    විශ්ව පියාණන්ගේ හා සොබාදහම මෑණියන්ගේ පිහිටයි පවුලේ සියළුම දෙනාට 🌹🙏🙏🙏

  • @christophersorey8243
    @christophersorey8243 Месяц назад +79

    She loving picking delicious fruit from nature. Nature is better than a grocery store

    • @NewPeacefulLife156
      @NewPeacefulLife156 Месяц назад +3

      You are an inspiration to the whole world keep up the good work ❤❤❤❤

    • @barshadhal6922
      @barshadhal6922 16 дней назад

      Thank you poorna. I always feel stress-free, relax after watching your vdos. God bless you. Sending love From India

  • @Asekar-mw3fq
    @Asekar-mw3fq Месяц назад +7

    On one side,persons are working hard in the fields .on another side you are preparing very delicious,healthy resipies for them,if most tends to lead this type living,the Mother Nature will bless all of us with Pure Nature for another million to billion years of healthy Living.Thanks a lot...🎉🎉🎉.

  • @fiestastortas.detalles.reg9278
    @fiestastortas.detalles.reg9278 Месяц назад +21

    Incredibly the production behind each video. Nothing is left to chance. . The hours of work, the creativity, the color palette, the textures, the use of color. An applause. . very good taste the master of that channel.
    💚🧚‍♀️🍄🐞🌿☘👍👏👏👏

  • @jms.kumari5067
    @jms.kumari5067 Месяц назад +38

    අදත් වෙනදා වගේ මනරම් සුන්දරත්වය පිරුණු දසුන් නිසා ඔබවටා ඇති පරිසරයේත්, ඔබගේ චරියාවන්ගේත් සුන්දරත්වයන්ගෙන් මනස සහ දෙනුවන් අප්‍රමාණ වින්දනයක් ලැබුවා කියා කීවොත් එය නිවැරදියි. ඉතිං පූර්ණා මා අද ඔබව වර්ණනා නොකරමි, මන්ද ඔබ ගැන මා දැන් හොදාකාරවම දන්නා නිසාත් හැමදාම ඔබව තබන්න ඕනෑ ඉහලම තැන මා ඔබව තබා ඇතිනිසාත්ය. ඉතිං ඔයාට දීප්තිමත් අනාගතයක් හැමදාම ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @devikafernando7139
    @devikafernando7139 Месяц назад +21

    ස්වභාවධර්මයේ අපුර්ව සුන්දරත්වය අපට පෙන්විමට මහත්වු දුෂ්කර ගමනක යෙදුනාවු ඔබට ස්තුති කරමි.දෙලුම් වැනි පලතුරක් එදිනෙදා ප්‍රයෝජනයට ගතහැකි බීම,ආහාර පිසින විට සෝස් වර්ගයක් ලෙසත් පාවිච්චි කරන අයුරු ඔබ පෙන්වා දුන් ආකාරය කදිමය.❤

  • @CartoonvideoAvi..
    @CartoonvideoAvi.. Месяц назад +5

    Mujhe nature ke saath rehna bahu hi achha lagta hai❤

  • @DaoMyBuilding
    @DaoMyBuilding Месяц назад +4

    Doni, you are a wonderful treasure of nature that brings happiness to those who enjoy the healing of nature. May the blessings of Buddha be upon everyone in the family

  • @crystalsplantsandlife
    @crystalsplantsandlife Месяц назад +23

    i love how there are always animals and people lovingly feeding them! :)

  • @arunhasija2428
    @arunhasija2428 Месяц назад +20

    Relaxing music with awesome recipe with parents.

  • @enolamathias2555
    @enolamathias2555 Месяц назад +3

    Hey Poorna. I would like to title this beautiful video "A Little Piece of Heaven". As I was watching the video I couldn't help but think that this is
    the way God meant us to live...in nature, with respect and love!!! It was wonderful to see the food tasters, bodyguards and the watchers again, to hear the peacocks in the background among other nature sights and sounds thanks to your brother.
    I learnt something new today. I didn't know aloe vera was edible. I thought it was only used for medicinal purposes. Pomegranates are exquisite fruits!!! The insides look like ruby red precious stones!!! The pomegranate and aloe float looked delicious as did the mixed fruit volcano
    ( it looked like a volcano erupted on the glaciers!!!
    All my love and hugs to the food tasters, body guards, watchers, videographer and you Poorna a very talented content maker. Keep the videos coming. Best wishes from Florida!!!

  • @dianemercyjaudal6404
    @dianemercyjaudal6404 11 дней назад

    I've been watching her videos from beginning..I would exchange the life im living now to this simple peaceful truly rich mode of life 💚

  • @산림치유
    @산림치유 Месяц назад +33

    아름답고 마있는 석류의 계절이군요.. 석류를 활용한 전통요리법 도움되는 레스피 감사합니다.

  • @rosecreations7885
    @rosecreations7885 Месяц назад +12

    you know Poorna,
    I am a women with lot of stress .most of the time I am watching your videos and sometimes just listen to the sound. Every time when I go to counseling I remind of your videos to my counselor. You are very lucky to live Sri Lanka with this beautiful nature .. ❤ when I am watching your videos always reminde me past days with my family back home 😢.
    Lot of love from Canada 🇨🇦 .. ❤

  • @ngothanhkitchen
    @ngothanhkitchen Месяц назад +4

    I like the colors of the fruits, the green of the trees, the peace of your hometown. Thanks.

  • @singlemomcamping83
    @singlemomcamping83 Месяц назад +5

    시원하게 내리는 비~!
    너무나 좋습니다.
    영상보며 휴일 마무리합니다~^

  • @ren-chama3180
    @ren-chama3180 Месяц назад +52

    プルーナ🦋‪さん、こんにちは😊❤
    ザクロが沢山実って、そして花も綺麗✨
    ザクロのシロップを使ったチキンや、メレンゲ菓子も美味しそうですね😊❤
    プルーナ🦋‪さんのアイデアはいつも素敵です❤
    日本から🇯🇵❤

  • @akashbadatya964
    @akashbadatya964 Месяц назад +22

    Finally video ageyi 🥰❤️bahut din se intezar kar raha tha bahut achha lagta hai aapka video dekhne ke liye 🥰❤️

  • @samovaneigal.9022
    @samovaneigal.9022 11 дней назад

    This girls creativity is over the moon. Much worth than the hype... may nature bless you ❤🎉

  • @tugbacifcioglu9810
    @tugbacifcioglu9810 Месяц назад +3

    We watch your videos with my mother. You are very talented and you cook delicious food. Greetings from Turkey❤

  • @Sungapaohg
    @Sungapaohg Месяц назад +38

    Your videos are really interesting, thank you for bringing the best videos to viewers, wish you always healthy and happy, I'm from Vietnam 🇻🇳 ❤️ and wish everyone watching the video a good time. Have a peaceful and happy day with 🏠 🌹❤️ 🏠 🙏

  • @mypetsmygarden
    @mypetsmygarden Месяц назад +7

    Absolutely! Pomegranate is indeed a divine fruit that adds a burst of flavor and nutrition to so many recipes. From refreshing juices to vibrant salads, and even decadent desserts, its juicy seeds and tangy-sweet flavor elevate dishes with their unique taste and health benefits. Thanks for sharing it

  • @LyThiHam1972
    @LyThiHam1972 22 дня назад +1

    It's amazing. The soup frame is very beautiful. The fruits are very delicious❤❤❤❤❤❤

  • @BahubalyCookingChannel
    @BahubalyCookingChannel Месяц назад +4

    You are a nature queen 👑 don't know how to make a video like yours 😮you and your camera man both are Gem

  • @mishra3333
    @mishra3333 Месяц назад +10

    Soulful...your videos and music 🎶 just out of world

  • @teluguammailahari
    @teluguammailahari Месяц назад +14

    Beautiful videos beautiful nature I love your family vere nice sharing sisterr❤❤😊😊

  • @rupaliroychowdhury4034
    @rupaliroychowdhury4034 Месяц назад +2

    This is like a dream world, of which you are the princess! We are speechless

  • @sandunethmi-vz9by
    @sandunethmi-vz9by Месяц назад +3

    You are the precious gift of our nature... ❤

  • @buddhabro.9130
    @buddhabro.9130 Месяц назад +4

    You truly are heaven-sent. Your recipes and ideas keep getting better and better with another new set of surprises 😊🙏

  • @kgunarathna4710
    @kgunarathna4710 Месяц назад +340

    Nature Queen🦋🌻🦋🌻🦋🌻🦋🌻

  • @vishwavimuk4313
    @vishwavimuk4313 29 дней назад +5

    Really i cant collect words type this comment , so verry interesting color combination and views capturings,shots,composition is really good,also background music❤❤❤

  • @poojanagarji19
    @poojanagarji19 Месяц назад +1

    Hello...Poorna Sister, i am Pooja from Nepal, how are you? I hope you are doing well. Thank you once again for bringing such a lovely video, you know that whenever I watch your videos I feel very happy and relaxed. I love your videos and the music that keeps playing in the background of your videos so soothing..peaceful, that's why I love them.…I really feel a lot of peace in my mind…I also like nature very much..thank you so much, you keep making such good videos. God bless you🌹🙏A lots of love from my side♥️🌹🙏🙂Keep smiling always 😊

  • @nirmanisenarathna6050
    @nirmanisenarathna6050 Месяц назад +24

    හිත නිවන භාවනාවක් වගේ.. හැම අතින්ම පරිපුර්න ස්වභාදහම.. හරිම ලස්සනයි..💚🌿🌸🌝

  • @countrylife_hongvan
    @countrylife_hongvan Месяц назад +47

    I have to admit that this woman makes very beautiful videos and prepares attractive dishes. Wishing her and everyone commenting good health.❤

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  Месяц назад +12

      Thanks a lot♥️

    • @Momchanu
      @Momchanu Месяц назад

      පුතාගේ පාසල් වැඩ කටයුතු නිසා අපේ ගමේ ගෙදර තාවකාලිකව වහලා නගරයට ආවා ,ඔයාගෙ vlog බැලුවාම ගමට දුවලා යන්න හිතෙනවා ,ඔයාගෙ ගෙදර වටපිටාමයි අපේ ගෙදර තියෙන්නේ ත්,හරිම ලස්සනයි නිස්කලංකයි,ඔයාගෙ vlog පුදුමාකාර ලස්සනයි ,අපේකම මුලු ලෝකයක් ඉදිරියේ හරි අපුරුවට පෙලගස්සනවා,ඔයා ගැන හරි ආඩම්බරයි 🥰🙏🌾🌺

  • @Believer-inॐ
    @Believer-inॐ 24 дня назад +2

    Your recipes are really tempting me.👍
    Always stay blessed sis & keep making these kinds of recipes to show us.
    Love from India ❤️🇮🇳🚩

  • @subhashanisiribandu9223
    @subhashanisiribandu9223 Месяц назад +2

    No words to say how talanted you are.much love.all the best.keep it up.May the Triple gem bless you !!!

  • @Kaashi-yy1xz
    @Kaashi-yy1xz Месяц назад +4

    Poorna u r really a queen👸 of nature🌿🍃❤❤❤❤lots of love❤ from my heart💕💕💕💕 Rashmi from Kerala India🇮🇳

  • @shristichengappa9297
    @shristichengappa9297 Месяц назад +7

    Wow beautiful nature and recipes

  • @wholewheatbakes4168
    @wholewheatbakes4168 Месяц назад +1

    Hello Poorna, you are so amazing, creative and the best ever nature girl, i have seen all your vlogs and they are sincerely awesome and informative, kudos to your hardworking nature and special mention to your dad for creating such a food forest, God bless you all

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 Месяц назад +10

    ලාංකික අපේ මිනිස්සුන්ගේ ජීවිතේ කොයි තරම් ලස්සන, සරල, පරිසරය එක්ක කොච්චර බැදුණු ලස්සන එකක්ද? ඔයාගේ වීඩියෝ නම් මායාවක් වගේ පූර්ණා 🥰❤

  • @dhanyamanoj8153
    @dhanyamanoj8153 Месяц назад +18

    Your videos are really a stress buster... It soothes our inner soul dear.. Thanks a lot....

  • @taposhdas2050
    @taposhdas2050 Месяц назад +9

    Amazing poorna, your village nature just looking like wow.And your homemade fresh fruit and recipe are very good.🎉🎉

  • @rawwhitemusical2443
    @rawwhitemusical2443 Месяц назад +1

    Natural village and natural parents and natural girl ❤ Beautiful one 🤩

  • @NITYA_DIVINE
    @NITYA_DIVINE 21 день назад

    Very innovative Mixed Fruit Glacier Dessert👌👍❤🍨

  • @thilinishabuddhini4664
    @thilinishabuddhini4664 Месяц назад +5

    My multi talented nature girl ♥️ ♥️

  • @user-hz6zr2cf3w
    @user-hz6zr2cf3w Месяц назад +7

    What a golden atmosphere, really beautiful!

  • @souravdas-db5pv
    @souravdas-db5pv 28 дней назад +2

    I have started to dreaming of those foods 😋

  • @IndiraDas-pz9dr
    @IndiraDas-pz9dr Месяц назад +1

    My mind is fresh when i saw your video.

  • @Nagaveni.1122
    @Nagaveni.1122 Месяц назад +27

    I love your videos
    Osm videos

  • @nikitaparteti8028
    @nikitaparteti8028 Месяц назад +22

    Yours videos makes meee relax feel 😌😌 and this nature waoooo💗💗 lot's of love from mp..

  • @Karpagammuthazhagan
    @Karpagammuthazhagan 19 дней назад +1

    Poorna sister I love nature ur Lucky ❤️❤️❤️❤️❤️ ரொம்ப அழகான இடம் உங்களை ரொம்ப புடிக்கும் ❤️ வாழ்த்துக்கள் 🎉🎉🎉

  • @vidhyasunder6644
    @vidhyasunder6644 Месяц назад +1

    You're queen in your cooking
    God bless you💐💐 iam so happy way you are cooking

  • @sachinikumari643
    @sachinikumari643 Месяц назад +5

    ඔයා හරිම වාසනාවන්ත ගෑනු ළමෙක් අක්කේ... ඔයාගේ videos හිතට හරිම සැහැල්ලුවක් ගේනවා...ඒවගේම ඔයාගේ වචනත්❤

  • @SirazumMonira-ex8lx
    @SirazumMonira-ex8lx Месяц назад +12

    My mother eagerly waits for your videos.. Every week she asks for your videos..Love from me and my mother sister..

  • @HERLINMINE
    @HERLINMINE 29 дней назад +4

    ❤️✨Beautiful video Sisyyy 🌼💮🌸 nature queen 😍

  • @innai_rosy
    @innai_rosy Месяц назад +1

    mostly i love the way she didn't use any plastic materials or electrical equipment... very aesthetic ❤

  • @EloiseandHome
    @EloiseandHome Месяц назад +3

    It was nice to see that you are back. Thank you for showing the culinary art you made for you and your family. It is so amazing and delicious.

  • @jesminnahar741
    @jesminnahar741 Месяц назад +5

    Totally mind blowing videos❤

  • @ramsyamartscrafts5597
    @ramsyamartscrafts5597 Месяц назад +3

    It's a vocabulary of peace that soothen the hearts love from
    India

  • @fashionbeautycentrehaina
    @fashionbeautycentrehaina Месяц назад +2

    Very very nice and beautiful nature ❤ your sharing video I'm happy

  • @aishuhithufamilyvlog
    @aishuhithufamilyvlog Месяц назад +12

    Beautiful nature

  • @user-in7gq6xu1h
    @user-in7gq6xu1h Месяц назад +6

    Ilove youre place ,very beautiful ilove nature so much
    Especially youre so beautiful nature girl ❤love lots fromthe Philippines 🇵🇭

  • @Aman-qx9md
    @Aman-qx9md 17 дней назад

    soothing raindroplets on face from plants 😊😊❤❤

  • @Rizwanisv786
    @Rizwanisv786 Месяц назад +1

    Beauty of nature

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 Месяц назад +12

    පූර්ණා දුවගෙ වීඩියෝ හරි ලස්සනයි.මම දාපු ගමන් බලනවා.ඔයාගෙ පවුලේ සැමට තෙරුවන් සරණයි.❤❤❤

  • @user-cq8hy5mh8x
    @user-cq8hy5mh8x Месяц назад +11

    Lots of love from tamilnadu...❤❤❤poorna the nature girl...God bless u and ur family😊

  • @TieuToanNewLife
    @TieuToanNewLife Месяц назад +2

    Good day, I'm looking at your videos . I'm so proud of you and your accomplishments. I enjoy each and every one of your videos.

  • @Chittala579
    @Chittala579 Месяц назад +1

    My Total family is your fans poorna.. Your all videos watching and sharing from south india(AP)... I'm big fan of you...❤❤👍🏻

  • @poonamsindhi4032
    @poonamsindhi4032 Месяц назад +3

    Always my favourite ❤so refreshing 😍

  • @cozyangel
    @cozyangel Месяц назад +7

    දෙලුම් දකිනකොටත් ආසයි ❤අපට ආසාවට දෙලුම් ගෙඩියක් කන්න නැහැ ,කඩේ ගිනි ගනන්..😢

  • @Moulife-s34
    @Moulife-s34 23 дня назад +1

    So nice pomegranate

  • @halimaanee
    @halimaanee Месяц назад +1

    I must say your vlog works for a mental therapy for me.. love from Bangladesh

  • @julekhakhatun7004
    @julekhakhatun7004 Месяц назад +36

    I like Your presentation from Bangladesh... Mashallah

  • @user-hx1of8ru3e
    @user-hx1of8ru3e Месяц назад +6

    Hi your life style is unique n your pets are adorable ❤

  • @mikubhati2920
    @mikubhati2920 Месяц назад +1

    Nature love sister and very nice food blogger

  • @guyalexharrison6865
    @guyalexharrison6865 Месяц назад +1

    If you add whipped cream inside your meringue, then pile on the fruit, you have the most amazing pavlova 😍

  • @bhuviloganadhan8016
    @bhuviloganadhan8016 Месяц назад +10

    Mind relaxing vedio sister ❤ love you from chennai

  • @chamithvidurangarathnayaka4346
    @chamithvidurangarathnayaka4346 Месяц назад +9

    I love all your videos because you are good at cooking and all your videos are about nature and beautiful environment.

  • @AnnCaa
    @AnnCaa Месяц назад +1

    Hello girl, you're great. I like your cooking. It looks delicious❤❤

  • @anandalakshmi9445
    @anandalakshmi9445 Месяц назад

    Such a Beautiful video. Waiting for your video eagerly.. through your videos i understand a lot about nature❤

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes Месяц назад +26

    Beautiful ❤️ Greetings from England 🎉 Have a great day everyone 🌻

  • @presidentkunjumuhammed8004
    @presidentkunjumuhammed8004 Месяц назад +5

    Love from kerala❤❤❤beautiful nature❤❤❤

  • @WildTrailsandTalesbySara
    @WildTrailsandTalesbySara 19 дней назад

    ඉතාම ලස්සනට ඉදිරිපත් කරල තියනව . මමත් නිතර කැලෑවල ඇවිදින කෙනෙක් නිසා මෙවැනි ගැමි පාරිසරක සහ සංචාරවල ඇති ආශ්වාදය මම හොඳින්ම දන්නවා

  • @hanifeibik3287
    @hanifeibik3287 9 дней назад

    Hayran olmamamak elde değil her türlü sebze ve meyve yetişiyor kızımızda çok marifetli yüce Rabbimize şükürler olsun verdiği tüm nimetlere❤❤❤❤

  • @shahnazsultana5184
    @shahnazsultana5184 Месяц назад +10

    What a lifestyle you have, as a nature lover i love your videos and way of cooking styles.....your videos are so organic and gives so much refreshments.....
    Love from Assam...❤

  • @ShanikaParis
    @ShanikaParis Месяц назад +15

    Brilliant piece of work!
    පුන්චි යාලුවෝ ටිකගේ ලස්සන බලන්නකෝ, ඔයාගේ video එක හැම අතින්ම පරිපූර්ණයි. ආදරය, කැපවීම එක්ක මුහු වුනු සොබාදහම කොයිතරම් ලස්සනද.
    Keep up the good work!
    දැන් බලන් ඉන්නේ ඊලග එක එනකල් 😍
    Love from 🇦🇺

  • @sorengpushpikasoreng8240
    @sorengpushpikasoreng8240 Месяц назад +1

    I love your videos ❤❤❤❤

  • @twinklingthoughtsbyshambha2997
    @twinklingthoughtsbyshambha2997 Месяц назад

    Ohhhh....after a long and tiring day ..... Your videos are my favourite source of relaxation. Especially when my 14-month-old is sleeping 😂.

  • @vijayshrivastava8493
    @vijayshrivastava8493 Месяц назад +16

    I have never seen or heard such a wonderful,
    good and informative
    program in my short life. Thank you very much friend 💯😍

  • @patanmeliyaz1066
    @patanmeliyaz1066 Месяц назад +19

    Love from Andhra Pradesh ❤❤❤

    • @dulanjalisenavirathne1319
      @dulanjalisenavirathne1319 Месяц назад +2

      This is not andra.. this is our beautiful county .. 🇱🇰 srilanka

    • @lokiloki-tt8hl
      @lokiloki-tt8hl Месяц назад +1

      ​@@dulanjalisenavirathne1319 they said about where they r from😂..

    • @patanmeliyaz1066
      @patanmeliyaz1066 Месяц назад

      @@dulanjalisenavirathne1319 i no

  • @doodashailaja8461
    @doodashailaja8461 Месяц назад +1

    Super sis hands-off for your creativity

  • @GaiaLoki16
    @GaiaLoki16 Месяц назад +1

    What lovely idea to serve ---pavlova--I make disk and fill with fruits, but making glass is very innovative. Thanks. 🇨🇦🇨🇦🇨🇦🇨🇦🍨🍨