Madam Mallika Pilapitiya comes across as a loving, understanding, compassionate and a great lady. I must admit that I'm very impressed with Roshan Pilapitiya emphasizing the importance of racial harmony and equality among all races in Sri Lanka.
Ape appachchi ge amma & me uncle ge amma fam friends e 2 ge scl lives di e wagema hasirima th ekai. Eya th na dan meya th na... RIP to both Api nam meet wela na thama... Memories bring back memories of those days.
Mn nam adasama adarema naluwak nam රොෂාන් sr niyama rangana ..රොෂාන් ravedu aneth naluwa ..ma naluwo dananam සම්මාන pita sammana danna ona ..e wagamai රොෂාන් sr ga wife harema huda kanak සුබපැතුම් බුදු සරණයි
Hariyatama hari AMMA kiwva kathava.math mage daruvantath kiyanne eetikamai.Nanda....Leli gatum nathi wennanam mee Amma vage vadakaranna. ....hama nandammakenekma.budu saranaweeva.
අම්මාගේ ගුණ යහපත් කම ආසයි බලන් ඉන්න හොඳ පුතෙක් බිහි කල අම්මාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
සුන්දර අම්මාට නිදුක් නිරෝගීව සිටීමට ප්‍රර්ථනා කරනවා 💐💐💐
මේ වගේ වැදගත් පුතෙක් නිර්මාණය වීම ගැන කිසිදු සැකයක් නෑ.මේ අම්මා ඇත්තටම උතුම් කුලකාන්තාවක්.ඇයට දීඝායු වේවා !❤️
සාර්ථක මිනිසෙක් පිට්පස ධෛර්යමත් ශක්තිමත් කාන්තාවක් සිටින බව ඔහුගේ මව සහ රිද්මා පිලපිටිය ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඔබ පවුලට තෙරැවන් සරණයි 🙏❤️🌹🌹🌹🇨🇦සිට
අවබෝධයෙන් යුතුව ජීවත් වන මිනිසුන් සුන්දරයි. පිලපිටිය පවුලට යහපතක්ම වේවා !
රොශාන් අය්යේ ජීවිතයේ හරිම කෙනා මුන ගැහුනම.එතනයි සාර්තකත්වයේ ආරම්භ ය.සුබ පැතුම් ඔය හතර දෙනාට ම
හරිම ලස්සනයි. අම්මගේ family එක ගැන අවබෝධය විශිෂ්ටයි.රිද්ම වාසනාවන්තයි ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න ❤
Nihathamani hoda alakaruwek ❤
ආදර නීය අම්මාට සහ පුතාට. සිය පවුලේසැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා
ජීවිතය ජයගත් රූමත් කලා කරුවෙක් ඔබ ,රොශාන් පිලපිටිය අපි ආසම නලුවෙක්,රංගනයේදි ඔබගේ දෙබස් අහන්න අහන්න ආසයි හරිම සුන්දරයි .හිනාත් යනවා
කාටත් ආදර්ශ ජීවිත,මව් පුතු දෙපළ ඇතුළු,පිලපිටිය පවුලේ සැමට,නිදුක් නිරෝගී සුව,තෙරුවන් සරණයි!
Madam Mallika Pilapitiya comes across as a loving, understanding, compassionate and a great lady. I must admit that I'm very impressed with Roshan Pilapitiya emphasizing the importance of racial harmony and equality among all races in Sri Lanka.
ආසම. නලුවෙක්. කට. හඩ. ලස්සනයි.ඔබ.හතරදෙනාට.බුදු.සරනයි
දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව එතුමියට ..අම්මයි පුතයි..දෙන්නම හරිම ආදණීයයි..❤❤❤
ආදරණිය රිද්මා අක්කගෙ ආදරණිය පවුල 😘♥️
Ape appachchi ge amma & me uncle ge amma fam friends e 2 ge scl lives di e wagema hasirima th ekai.
Eya th na dan meya th na...
RIP to both
Api nam meet wela na thama...
Memories bring back memories of those days.
නිවන් සුව ලැබේවා හරිම dukai.
මන් ආසම ෆැමිලි එකක් තෙරුවන් සරණයි හැමෝට ම 💕💕
නුවර කොල්ලො...හරිම ආඩම්බරයි!!!
Great mom & Son.Down to earth Respectable people .
ආයෙම බැලුවා මේ වැඩ සටහන අනේ නිවන්සුව අත්වේවා එතුමියට
🙏
අමිමාගෙ හිනාව ඒදත් අද වාගෙමයි රිද්මා ඔයා හරිම වාසනා නවතයි මෙ වාගෙ අමිමෙක් සහ සැමියෙක් ලබන්න බූදූ සරණයි දෙවි පිහිටයි
Kalin ekkena අවාසනාවන්තයි 😊
@@shayakk3383 😂😂😂😂
Me amma හිතන widiyata hema amma කෙනෙක් ma hithanawanam ලංකාවේ නැන්දම්මා ලේලිය prasna නැති wey bufusaranai oyala හැමෝටම
Harima lassana family akak . theruwan saranai
Beautiful
Respectable mom.
Kind mom.
God bless
Hareema seriyawanta pinwanta mawak 🙏🌹
Mn nam adasama adarema naluwak nam රොෂාන් sr niyama rangana ..රොෂාන් ravedu aneth naluwa ..ma naluwo dananam සම්මාන pita sammana danna ona ..e wagamai රොෂාන් sr ga wife harema huda kanak සුබපැතුම් බුදු සරණයි
ගරු ගාම්බීර වැදගත් පවුලක්
ස්තූතියි මෙවන් අය වෙනුවෙන් වැඩ සටහන් කරන එකට
රොෂාන් මහතාගේ අයියලා දෙන්නා කවිද කියලා අපි දන්නේ නැහැ එයාලා ගැනත් කියන්න දීර්ඝායු වේවා සුන්දර රෑමත් හිහතමානී වැදගත් නිලියනි මල්ලිකා පිලපිටිය .ඔබතුමියට
අමතක කරන්න බැහ.රිද්මා පිලපිටිය ගරු ගාමිබිරඔබට හරි ආදරෙයි අපි මේ පවුල සාර්ථකව ගොඩ නගා ගන යන ගමනට ඔබ පිටුවහලක් වූවා ස්තුතියි
aiyala eyagema aiyala nemei neda
රොශාන් පිලපිටියට ආදරෙයි කියනවට වඩා යෝග්‍ය මා ගරුකරන චරිතයක් .අදරෙයි ඔයාගෙ පවුලටම.
අම්මා සුන්දරයි
Roshan's mum is great. good understanding of family life and family bond.
godak adare krana family akak.budusaranai okkotama
ජීවිතේ මල් අපේ අම්ම ඉන්න කල්...
අම්ම හරිම පින් පාටයි,රොෂාන් දක්ශ වගේම කඩවසම්
Raththaran ammee oya dan gihin..niwan suwa labeewa...
දෙන්නම ලස්සනයි
Nivan suva labeva madam
Hariyatama hari AMMA kiwva kathava.math mage daruvantath kiyanne eetikamai.Nanda....Leli gatum nathi wennanam mee Amma vage vadakaranna. ....hama nandammakenekma.budu saranaweeva.
ලස්සන family එකක් ..e වගේම ඉසාරා and hasban asama දෙන්නෙක් ..
Lassana weda satahanak ammatai puthata dedenatama dergau lebewa theruwan saranai
Ridma akkita aththatama adarei ane. ❤❤❤❤
Niwan suwa 🙏🙏🙏🙏🙏😢😢😢😭😭😭
Reminds me of the Idyllic beautiful life in the life in Sri Lanka!
අදත් මට මගේ පුංච් කාලේ මතක් උනා ...රොෂාන් ගේ අම්මා මගේ අප්පච්ච් ගේ නැදෑ කෙනෙක් වෙනවා....ඉස්සර මම පුළුවන් හැම වෙලාවෙම එහේ යනවා ...රොෂාන් බලන්නමයි හැබැයි කවදාවත් එ ගෙදරදි දැකලා නැ....දැක්කේ ලස්සනම ලස්සන රොෂාන්ගේ පොටෝ එක විතරයි ..එත් කාලයක් එක්ක එහේ යන එක නැවතුනා..මගේ පාසල් කටයුතු නිසා SBGC❤️❤️දිර්ඝායු රොෂාන්ගේ අම්මට ❤️එදා වගේම අදත් එ අහිංසක නිහතමානී කම තාමත් එලෙසමයි😚👑හගුරන්කෙත ✈️
පැරණි සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚
වාසනාවන්ත අමිමායි. පුතායි ෙගාඩාක් කැමැති නලුවා ඔබ ෙද්පලටම බුදු සරණයි💝💝💝💝💝
ගින්නට පීනූ කොටි දෙන අලුත්ම කතාව කියවන්න එකතු වෙන්න යාලුවනේ 💚
මේ ඉන්නෙ රේඛාව චිත්‍රපටයෙ ප්‍රේමවතී.
Good luck
මම ආසමනළු ව ක් රො ශා න් පිලි පිටිය හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤
Sunfara.ammiyata.budusaranai
Siyaludaeweyo.rakadaewa🤩❤😘❤😘❤😘😘🤩❤😘❤🤩❤😘🧚♂️
💗💗💗💗💗
මල්ලිකා මහත්මිය මෙතරම් වයසට ගිහිනුත් රූප සම්පත්තිය වියැකිලා නැ.වාසනාවන්ත කාන්තාවක්.දිර්ඝායු !!
❤️❤️❤️❤️
Roshan ayya...subha pethum..asama naluwek...nanayakkara thamai hodama
🙏💕❤💑
Ridma your very lucky lady. Because you met a best mother-in-law. God bless you. But I am not lucky like you. She .......?
Harima lassani rosan. Palitha silva waga j.p israel thank you
Ane amma dirgayusa labewa
❤🌹❤❤❤🌹🌹🙏🙏
Ane e amma ada nane 😓
Honda kathabahak.harima adaraneeyai
දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰
Hmm...නානායක්කාරයාආආආඅව්
Ridma oya harima wasanawantai
Thanks a lot.good program.
Ane Amme oya vage nandamma kenek godak vatinva. Budusaranai
Navatha bala hitha hada ganna hithuva.oba thumiya mathak una.nivan suva labeva sunadara uuu mau thumiyata.a vagema ridma nangi saha paulata sathutin inna labeva
Wasanavan.Roshan mahathage Ragapamata harima kamathi.Nana mahatha harima shok.
Harima.lasani.rodan.jayavava
චතුරිකාගෙන් අයින් වෙලා.... රිද්මාව හම්බුනු එක ලොකු දෙයක්.. Mama රිද්මාගේ යුටියුබ් චැනල් එක බලනවා.... ඇය හොද බිරිදක්, දුවක්,මව
Sattakenma
චතුරිකා ත් ඉතින් හොඳ බිරිඳක් තමයි .. ගරහන්න පුරුදු වෙන්න එපා..
🤣🤣🤣🤣
@@sperera3473 🤣🤣🤣
@@nuwanj2368 ලස්සන පුංචි සුරංගනාවියක් ඉන්නේ chathutikath පින් කරපු නිසා තමයි.. ,🤗
අමිමා හරිම කරැනාවන්තයි..
මේක ගොඩක් කල්ද කරේ
රොෂාන් පිලපිටිය අද සමාඡයන ගැලපෙණම කෙනෙක් හොඳ රංගන දැක්මක් තියනවා හැමෝමෝගේම ආදරය දිනාගත් කෙනෙක්
ආ නේ නානා නේද මේ
නිවේදිකාව හොඳට කරනවා ඒත් පච්ච පච්ච ගානවා wadei
JVP pakshikayo meka balala sadda nokara yanawa athi ne
අම්මාට බැරි වුනානෙ වටේ යන් නැති පුතෙක් හදාගන්න ...ලෝකෙට පේන්න බයිලා ගැහුවට...රොශාන් කවුද කියලා මුලු ලෝකෙ ම දන්නවා
Me caturekage gotta wenathe
❤❤❤❤❤