ඊශ්‍රායල් ඉදිකිරීම් ජොබ් සදහා වැදගත්/සන් බොක්ස් එකක් අල්ලමු

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 38

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala 7 месяцев назад +2

    අවුරුදු 2කට පස්සෙත් වටිනාකමක් තියන වීඩියෝවක් ❤👍

  • @BitterTruth229
    @BitterTruth229 3 года назад +10

    නියමයි.. සහෝදරයා මේ වගේ වීඩියෝ හරි වටිනවා... ගෙදරක පොඩි වැඩක් කරගන්න... ස්තුතියි...

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 16 дней назад

    Great job

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 2 года назад +2

    හොද වැඩක් දිගටම කරන්න ඔබට ජය 👍

  • @hasithasilva6897
    @hasithasilva6897 3 года назад +2

    ගොඩාක් අයට වැදගත් විඩියෝ එකක්.👍💐

  • @nilukakumari862
    @nilukakumari862 2 года назад

    නියමයි අයියා බාත්රූම් එක ගැන විඩියො එකක් දෙන්න

  • @amilanuwan2710
    @amilanuwan2710 3 года назад

    අවශ්‍යම විඩියෝ එකක්. ජය වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dumindajanaka4083
    @dumindajanaka4083 2 года назад

    ගොඩක් වටිනව සහෝදරය.thanks

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 года назад +2

    අහම්බෙන් හම්බඋන සුපිරි වැඩ්ඩෙක් සුද්දෝ උලුවස්ස /බිත්තියෙ කොන් කපරදු කරන්න කියල දෙන්න

  • @Chamindiu
    @Chamindiu 2 года назад

    keep it up🙌🙌🙌

  • @DC-bp4ot
    @DC-bp4ot 2 года назад +1

    I learned something from you. Thank you.

  • @cscreation1186
    @cscreation1186 Год назад

    සුපිරි 🔥👍

  • @anuradhaperera6359
    @anuradhaperera6359 2 года назад +1

    සහෝදරයා පුළුවන් නම් කපරාදු කරන්න කලින් සන් box අල්ලන්න කියලා දෙන්න ඔබ‍ට ජයවේවා

  • @hiroshaniliyanaarachchi2136
    @hiroshaniliyanaarachchi2136 Год назад

    Kaparadu karaddima thamai sun box eka hai karanna one passe newei

  • @manojliyanarchchi5219
    @manojliyanarchchi5219 2 года назад

    තව විඩියෝ හදලා දාන්න ...👌👌👌👌👍👍

  • @rajeewa1618
    @rajeewa1618 2 года назад

    ඔබට ජය

  • @chinthakasajith9088
    @chinthakasajith9088 2 года назад

    ගොඩක් ස්තුතියි අයියේ 🙏 🙏 🙏 🙏

  • @danushkaishar
    @danushkaishar 2 года назад

    Good job brother

  • @KaweeBaba143
    @KaweeBaba143 2 года назад +1

    අයියා බවුන්ඩෙසමක් දන විඩීයෝවක් ඔන්‍රෙ 😓

  • @krishanranaweera9010
    @krishanranaweera9010 3 года назад

    Great 🔥

  • @hareendraperera7562
    @hareendraperera7562 2 года назад

    මේකෙන් බලලා කපරාරු වැඩ ටිකක් තනියම කරගත්තා. සන්ක් බොක්ස් ටිකකුත් අල්ල ගත්තා.
    තව මේ වගේ විඩියෝ දාන්න.
    කණුවක්, තිරස් බීම් එකක් කපරාරු කරගන්නේ කොහොමද?
    ස්තුතියි.

  • @chathurnga5267
    @chathurnga5267 2 года назад

    Aiyye janelyk dnn biththiya nthara kran widiha kiyl dennko

    • @WADABIMA1989
      @WADABIMA1989  2 года назад +1

      ruclips.net/video/Gbbj5vRSyC0/видео.html

  • @thusithakumara2326
    @thusithakumara2326 2 года назад

    බිම tile කරන video එකේදි මම ඉල්ලීමක් කළා pantry එකක් tile කරන්න කියලා දෙන්න කියලා. ඒකක් කරන්න පුළුවන් කමක් තියෙයිද ? ස්තූතියි

  • @neshanshanika7451
    @neshanshanika7451 3 года назад +1

    සන් බොක්ස් එක කපරාරු කරපු බිත්තියෙන් ටිකක් එලියට එන්න වගේ ද අල්ලන්නෙ.නැත්නම් බිත්ති ලෙවල් එකටමද..

  • @keethkumara4104
    @keethkumara4104 2 года назад

    stuti taruwan sarani

  • @hareendraperera7562
    @hareendraperera7562 3 года назад

    thank you👍

  • @sameerasampath2980
    @sameerasampath2980 2 года назад

    Ayia.. wahalyak ghanna.. slab eka uda kanuwak danna one.. kambi widala tama danna wenne.. ehema denmama kanuwe shakthiya wedi kara ganna kramayak kiynnko..

  • @samanrajapaksha7549
    @samanrajapaksha7549 3 года назад

    Thanks👍👍👍

  • @wsanjeewa
    @wsanjeewa 3 года назад +1

    Thank brother

  • @sampathkumara2101
    @sampathkumara2101 3 года назад

    Pattam.hadana.video.eka.
    Danna

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 3 года назад

    ❤❤

  • @muditamahesh482
    @muditamahesh482 2 года назад

    Sahodaraya oyage nambar aka dannako pls

  • @srtv1488
    @srtv1488 2 года назад

    ඔයා නලුවෙකුට හොදයි

    • @nalinherath429
      @nalinherath429 2 года назад

      On කිවා ගොන්කතාවක් කටඇරියොත් ඉවරයි

  • @srtv1488
    @srtv1488 2 года назад

    😂😂😂

  • @Tattooart19
    @Tattooart19 Год назад

    👌👌👌👌