චිරන්ත ජනපතිට ගත්ත කෝල් එක ටිරාන් අලස්ට කොල් කරලා හලෝ කිව්ව ගමන් දඩස් -SUDAA CREATION -

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 127

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Год назад +31

    චිරංත කියන්නේ සත්තිය නිර්බියව සත්තිය ලෙස ජනතාව දැනුවත් කරන ක්‍රියාකාරී දරුවෙක් බොහොම ඉස්තුති සුදත්ත මහත්තයා තෙරුවන් සරණයි ඔබලාට දීර්ගායු ලැබේවා!!!

  • @gajalanka95
    @gajalanka95 Год назад +35

    හොඳ වැඩක් සුදත්ත හොඳ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් ගෙනල්ලා මේ වගේ වැඩසටහනක් කරන එක ගොඩක් හොඳයි

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 Год назад +24

    ඔන්න සුදත්ත. හොද නිර්භයව තිත්ත ඇත්ත කෙලින් රටට කතාකරන කොල්ලෙක්,!!

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 Год назад +7

    චිරන්ත සුදා නුඹලා දෙදෙනාම දඩබල්ලන්ගේ කුරුමානමට ලක්ව ඇතිහෙයින් ප්‍රවේශමින්.....

  • @xmenperera4106
    @xmenperera4106 Год назад +24

    සුදා ඔයා නියමයි. ඔය වගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් ගෙන්වන්න... එතකොට ඔවුන් ඔක්කොම එකතු වෙනවා. ඒක මාර හයියක්. මතක් කරල චමුදිතයාවත් ගෙන්නන්න 👌

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 Год назад +2

      Ow keri palli kaakko thama den rata hadanne

    • @nishanipradeepa5002
      @nishanipradeepa5002 Год назад +1

      👍👍👍

    • @xmenperera4106
      @xmenperera4106 Год назад +3

      @@rajithasamarasinghe2682 පුන්නක්කු බොන උන්ට ඕව තේරෙන්නේ නැහැ...

  • @tribelife7650
    @tribelife7650 Год назад +40

    වරෙල්ලා, සියල්ලෝම එක්ව සටන් කර කැරලිකාර සතුරු දේශපාලකයන්ට එරෙහිව නැවතත් ලංකාව බේරාගන්න..Wellcome, everyone fight together and save Sri Lanka again against the rebel enemy politicians..

    • @xmenperera4106
      @xmenperera4106 Год назад

      ඔව්... සත්තකින්ම 💪💪💪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Год назад

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා!!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
      🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +6

    ජයවේවා!!!🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @rammyabandara7666
    @rammyabandara7666 Год назад +3

    Naki pahallo kalakanni parayo සියලුම දෙනා පන්නමු ... සුදා මල්ලි බුදු සරනයි

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 Год назад +32

    තව අවෘරුද්දක් වත් නැහැ නෙ බලමුකො එතකොට. හොර හැතිකරෙ වරෙල්ලකො ගමට

    • @tribelife7650
      @tribelife7650 Год назад +1

      වරෙල්ලා, සියල්ලෝම එක්ව සටන් කර කැරලිකාර සතුරු දේශපාලකයන්ට එරෙහිව නැවතත් ලංකාව බේරාගන්න..

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 Год назад +1

      ඔය කියන අවුරුද්ද එයිද 😅

  • @diamilarexe8460
    @diamilarexe8460 Год назад +3

    Ceran ආදරෙයි සුපිරි suda ඔහොම යමු kala kanni

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Год назад +5

    තෙරැවන්සරනයි ජයවෙිවා අරගලයට ජයවෙිවා❤❤❤❤❤

  • @Archi_007
    @Archi_007 Год назад +3

    Good program. Chirantha is an asset to our country. So is Sudaththa. wish them good health, safety and strength to carry on their valuable work. Good Luck guys.

  • @manojmanjula9563
    @manojmanjula9563 Год назад +1

    චිරන්ත, ඔබ වැනි යුක්තිය, සාධාරණත්වය, මානවහිතවාදීතවය,ආදී බොහෝ වටිනාදේ වලින් සමන්විත තව බොහෝ අය වෙති.❤ ඔවුන් සියලු දෙනා පිටුපස ඇත්තේ විශ්වයේ පවතින සුදු බලයයි.කළු බලය තාවකාලාකව බලවත් වූවද සුදු බලය යට කල හැකි නොවේ❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Год назад +3

    ජයවේවා ❤💪🙏

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 Год назад +9

    පසුබිම් සංගිතය පොඩ්ඩක් වැඩියි නේද?

  • @sudanapoli6016
    @sudanapoli6016 Год назад +3

    Good news Malli ❤❤❤❤❤

  • @anilhalangoda3276
    @anilhalangoda3276 Год назад +3

    Good conversation. Bravo !!! 2024 is the D - Day..👊✊👍

  • @nihalperera4623
    @nihalperera4623 Год назад +6

    ජය වේවා චිරන්ත සහෝදරයා ජය වේවා චිරන්ත

  • @affordbay6700
    @affordbay6700 Год назад +8

    ත්‍රස්ත පනත් මාද්‍ය වාරණ පනත්වලට විරුද්ධ යි . ආපසු හැරවීමට හැකි තාක් බලපෑම් කරමු.

  • @CR7_Ronaldo-P7
    @CR7_Ronaldo-P7 Год назад +13

    නිවන් සුව ලැබේවා රාඡ පක්ෂලාට

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 Год назад +6

    Nice program thank you very much both of you. Aragalayata jayawewa 💪

  • @arun2002
    @arun2002 Год назад +1

    Suda you are a great son talking with great media ma Chirantha

  • @tanujasantiago1901
    @tanujasantiago1901 Год назад +10

    සජිත් තවම අෙවි නැහැෙන් මල්ලි!!
    God bless you and keep you safe amen 🙏🏼

  • @jayasuriyafamily
    @jayasuriyafamily Год назад +3

    Great discussion .Thanks.🎉

  • @Wijemana1
    @Wijemana1 Год назад +1

    සත්‍යයය ජය ගනි

  • @ranjanjanith9091
    @ranjanjanith9091 Год назад +2

    Chira & suda ayya ela ela

  • @Victor-o4z1l
    @Victor-o4z1l Год назад +5

    Truly appreciate you guys for your love for the country
    We need elections to send these government murderers to jail.

  • @unity22221
    @unity22221 Год назад

    Mama prasidda rahas kiyana ekata niyama example ekak dakka ( rahas prasidda karana vidiha) madia eka......May GOD bless you....

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Год назад +2

    Chirantha 👍👍❤❤

  • @UdeniNilmini-lo8xe
    @UdeniNilmini-lo8xe Год назад

    Good news malli

  • @dushyanthawanasundara2411
    @dushyanthawanasundara2411 Год назад +4

    මචං සකර්බර්ග් කොහෙන් අඬනව ඇද්ද 😢

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f Год назад +2

    සුදත් ඔයාගේ අන්කය

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 Год назад +1

    විවිධ විදෙශ බලවේග සමග,එකතු වූ ,කප්පම් රැගෙන රට තුල නිතිපතා රටට, රජයට විරුද්ධව උද්ගෝෂන කරන රටක ජනතාව තවත් පීඩාවට පත්වෙනවා. රජය ඒවා ක්‍රමවත් පාලනයකට අවශ්‍ය කටයුතු සිදු කලයුතුයි .අවශ්‍ය වුවහොත් ක්‍රීයාත්මක කිරීමට එවැනි පාලන අනපනත් කුමන රජයකින් වුවත් පනවා තිබීම සුදුසුයි ප්‍රජාතන්ත්‍රයේ නාමයෙන් සීමාන්තික නිදහසකට ඉඩහැර රට ව්‍යාකූල වීමට ඉඩ තැබීම සුදුසු නැත.රටේ ආරක්ෂාවට එබදා පාලන අනපනත් පනවා තිබීම අත්‍යාවශ්‍යයි.යුක්තිගරුකව ක්‍රියාකරන කවුරුත් එවැනි පනත් පනවා තිබීමට බියවිය යුතු නැත.
    දන්ඩ නීති සංග්‍රහයේ මරනීය දන්ඩනයට විරුද්ධ වීම යුක්ති ස හගතද?
    මොකා මොනතරම් විරුද්ධ වුවත් අපේ දුවාදරුවන් ට යහපත් ශිෂ්ඨ රටක් ඉතිරි තල යුතුයි එහිදි කුමන රජයකින් වුවත් පාලකයා කවුරු වුවත් රාජ්‍යාරක්ෂාවට අවශ්‍ය නීති රීති පනවා තිබීම අත්‍යාවශ්‍ය බව සාමකාමී මධ්‍යස්ත බුද්ධිමත් මහජනතාව අපේක්ෂා කරයි. ඉක්මනින් මැතිවරන තැබීම අවශ්‍යයි ජනමතය කප්පන්කරුවන්ගේ නිරුවත හෙලිකරයි.

  • @janakaliyanage
    @janakaliyanage Год назад +1

    කවුරු හරි කෙනෙක් ,රට්ටා ආදරෙනම්. සියලූම නීති සමග, රටින් ගියපු හැම එකාලගෙනම්, උන්ට දීපෞ දයාපනේ, රටින් ගෙනගිය වත්කම් හොයල, ඒ ඔක්කොම අපසු ගත යුතුයි,... නැත්නම් පාදඩයින් රටක් හදන්න දෙන්නෑ.... දැන් සාට ක හොරු බලේට ගෙනල්ල, රට පජාත කරල(මුගෙම වචන වලින් කියනවනම්) කෙලෝල... ඒ මඩ දියේම .. මලුභානව.... කාලකන්නි... රට කෑව...

  • @imesnews
    @imesnews Год назад +8

    පෝන් නැති කොරන්න රනිල් හාමු මහත්මයෝ ඒ කාලෙ කොරමේ ගේ මු බොලව්/ 1815/ ක්‍රමේ ☹️

  • @සිංහබාහුසිංහදේශය-සුරකිමු

    😂😅😅😂ටිං ටිං රනිල් ටිං ටිං මිස්ට බින්😂😂😅😅😅😅😅😅😂😂

  • @vithanageshimalka8809
    @vithanageshimalka8809 Год назад +1

    Malimawata jaya wewaa

  • @dinushshehan9331
    @dinushshehan9331 Год назад +4

    මාලිමාවට ජයවේවා

  • @arunaaruna6675
    @arunaaruna6675 Год назад +1

    මොවුන්ට අපි ගෞරව කල යුතුයි ,මේ රටේ ජනතාවට ප්‍රසිද්ධියේ කියාගන්න බැරි බීරි අලි වැනි දේශපාලුවෝ ඉදිරිපිට අපිව නියෝජනය කරන සිංහයෝ .ගෝටා පැන්නීම සමාජ අසාධාරණය හමුවේ විවිධ පැති හරහා ඒකාධිපති වියරුව සුවපත් කිරිමට නිර්භයව ඉදිරියට ආපු සෙට් එකක් ,චිරන්ත,සුදත්ත ,ලාල්,සේපාල් ,මුදුන්ගොඩ ,උඩුවේගෙදර සහ වසන්ත මුදලිගේලා වැනි එඩිතර මිනිසුන් නොඉන්ට අකමැත්තෙන් වුවද වහල්කම බාරගෙන මුනිවත රකින බහුතරයක් වසන රටක් මේක ,අපි ප්‍රසිද්ධ චරිත නොවුවත් අසාධාරණයට එරෙහිව නැගිසිට්න රැල්ල වෙනුවෙන් අපි ඔබලා සමග බව දන්වමු,

  • @CR7_Ronaldo-P7
    @CR7_Ronaldo-P7 Год назад +3

    එතකොට මේ වගේ දැයක් ඡනතාවට ඕන නේද ? රාඡපක්ෂලාව පාර්ලිමේන්තුවෙන් දොට්ට දාලා, මහඡනයා රට අත්පත්කරලා, ඡනතාව මේ රට පාලනය කලයුතුමයි. මෙච්චර කල් ඡනතාවගේ සල්ලිවලින් කාපු රාඡපක්ෂලා දැන් ඡනතාව රාඡපක්ෂලාගේ සල්ලිවලින් කන්න ඕනයි, ඔවුන්ගේ ගෙවල් ඇතුළේ ඡනතාව බුදියගන්න ඕනයි, හොර පොලිස් කාරයෝට ගහලා දොට්ට දාන්න ඕනයි, හමුදාවට පුකේ ගහලා එළියට අරං කලිසම ගලවන්න ඕනයි. රාඡ පක්ෂලාට ආරක්ෂා දැන පොලිස් රාළහාමිට බෑරවැවේ දාලා නාවන්න ඕනයි. ඡනතාව රාඡපක්ෂලාගේ යාන වාහන, ඉඩම්, කඩ සාප්පු, සුපිරි හෝටල් අත්පත් කරගත යුතුමයි. රාඡ පක්ෂලාට කඩේ යන හොරැ සාදුලාට පැට්‍රාල් දාලා බෑර වැවේ නාවන්න ඕනයි...

  • @donudumullage9538
    @donudumullage9538 Год назад +9

    මාලිමාවට ජයවෙවා

  • @niroshanfernando8897
    @niroshanfernando8897 Год назад +5

    👍👍👍👍👍👍👍

  • @sugathsamantha2565
    @sugathsamantha2565 Год назад +3

    Menna lankawe kollo ❤❤❤

  • @RamaniPathirana-te5jy
    @RamaniPathirana-te5jy Год назад +1

    Aragalayata jaya weva.

  • @sugathsamantha2565
    @sugathsamantha2565 Год назад +2

    Chirantha ,suda Ape ekek,rata wenuwe karana obalata devi pihitai 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @percywick7005
    @percywick7005 Год назад +3

    පොත් ලියපු එකා දැන් මිසින් 🤣🤣

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 Год назад +1

    අපායේ නැද්ද දිව්‍යලෝකවලට වඩා යහපාලනයක්,

  • @mauricedemel6142
    @mauricedemel6142 Год назад

    Sudaa-ge acting supiri.(Rahasin mona waa-da kee-way.)

  • @nishanipradeepa5002
    @nishanipradeepa5002 Год назад

    Jayawewa Chirantha oyata yoda bala shakthiya labewa...

  • @sopakanissanka8592
    @sopakanissanka8592 Год назад +3

    👍

  • @miprasadindika5349
    @miprasadindika5349 Год назад +6

    NPP 👉👉👉👉👉 JVP 👉👉👉👉👉❤

  • @anjanadilshan1384
    @anjanadilshan1384 Год назад

  • @NuwandikaSenarathnapala
    @NuwandikaSenarathnapala Год назад +3

    පිස්සෝ 2 ක්🤣

    • @Kumara-q7x
      @Kumara-q7x Год назад

      Tho pissok wage kageda gu kanne ahapiyau mewa gono🤣🤣

    • @deepamangali3638
      @deepamangali3638 Год назад

      අම්මයි තාත්තා යි ද.........

  • @sachiyamoviesonline
    @sachiyamoviesonline 10 месяцев назад

    Saagala

  • @kumuduhettihewa630
    @kumuduhettihewa630 Год назад +4

    👍👍👍👍👍👍👍👍🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪

  • @kumuduhettihewa630
    @kumuduhettihewa630 Год назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @KumaraWijethunga-k4h
    @KumaraWijethunga-k4h Год назад +2

    කැරකෙනවා විතරයි බලන්න බැහැනේ 😮

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Год назад +1

    Ape rata godaganna inna ekama balawegaya malimawa mage maw bumiya 75 wasarak geye Rita's den api mole pavihikaramu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalimsali7995
    @nalimsali7995 Год назад

    බටලන්ද වදකාගාරයට පනතක් නැද්ද? හාමුදුරුවනේ .

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 Год назад +4

    ඔය ගොල්ල වරද්ද ගත්ත තැන තමයි පාර්ලිමේන්තුවෙ ඉන්නේ ජනතා නියෝජිතයන් කියල හිතාගෙන ඉන්න එක 😢

  • @hasindunaveesha7393
    @hasindunaveesha7393 Год назад

    sudaa ayye aniwaren ali marena prashne gana katha krnna paya 48ta ali 13k marila🥲

  • @maheshikarathnayaka7473
    @maheshikarathnayaka7473 Год назад

    Sudaa mahaththayo mama laga ita watina rahas wagayak tiyanawa. Mawa contact Karanna

  • @somadewa-5788
    @somadewa-5788 Год назад +7

    මේ මළ මගුල් සංගීතෙ නැතුව මේ program එක කරන්නෙම බැරිද? රෙද්ද එපා වෙනව අප්පා.

    • @ruwanrw
      @ruwanrw Год назад

      හොදම එක ප්‍රේමදාස මැරැණ වෙලාවෙ රූපවාහිනිඋඑ දාපු එක.. 🤣

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 Год назад +1

    ඉංග්‍රීසි පෘතුගීසි ඕලන්ද දෙමළ මරක්කල එක්කොම හාමුවෙලා හැදිච්ච මහත්තයෙක් නිසා වෙන්ටඇති මෙයා අපට මේතරම් කැත විධියට දුක් දෙන්නෙ.

  • @dmf621
    @dmf621 Год назад +6

    සුදා අය්යේ අර බලශක්ති ඇමති කියන පො..... ගෙන්නලා අහන්නකෝ විදුලි බිල වැඩි කරන එක ගැන. රටේ ජනතාවට ජිවත් වෙන්න බැරිව ඉන්න වෙලාවක මේ බල්ලා කරන වැඩේ බලන්නකෝ

  • @imesnews
    @imesnews Год назад +6

    අද යුද්දේ තිබ්බ නන් හොදා බොලව් එහෙම වුනා නන් පෝන් නෑ කන්න තියෙනව සල්ලි තියෙනව පරන කොරොමේට හ‍රි කැමතී බොලව් 🤗🌹☹️

    • @HerathMHarshani
      @HerathMHarshani Год назад +3

      😂😂😂 menno bere napu daara ponsi bayyek

    • @Dprasanna1430
      @Dprasanna1430 Год назад

      Uddedi tho marunnathte ayi kalakanniya

  • @somadewa-5788
    @somadewa-5788 Год назад +1

    ඒ කාලෙ පත්තරේට ලියපු පනාපුත්‍ර කුහුඹු පැණියා fake account එකක් නෙවෙයිද?

  • @sugathsamantha2565
    @sugathsamantha2565 Год назад +1

    😂😂😂😂😂😂😂😂❤

  • @pcsrodrigo4418
    @pcsrodrigo4418 Год назад +1

    මම.Podi.කාලේ .Oowa.තිබුණේ .නැහැ .2048..දෙන්නම් .

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 Год назад +2

    සුදෝ නොනා ඉන්නකොට පිරිමිත් එක්ක ඉන්නවා කියලා හොරෙන් කිවේ රනිලය් සාගලය් ගනනේද 🤣🤣🤣 කම්බ පො### දෙන්නෙක්

  • @rohaneranga5067
    @rohaneranga5067 Год назад

    Ayiya Germany kohede inne, monatade avithenna ,lankawa minussu hitagenama marilawatanawa.

  • @ruwansameera9779
    @ruwansameera9779 Год назад +1

    😂මූමොකාද බං සුදා

  • @CR7_Ronaldo-P7
    @CR7_Ronaldo-P7 Год назад +1

    සුද්දාගේ දුව දුවලා ගියාද😂?

  • @ramlanmzm1644
    @ramlanmzm1644 Год назад

    Raja paksha horunta erehiva Alas + dhushana panatha neddha???

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 Год назад

    PRAJATHANTHRAWADI WENASUK THULIN PADDATHI WENASUK (system change )SIDUKALA YUTHUI

  • @kamalgamini7321
    @kamalgamini7321 Год назад

    Tiran kiyanne trastaha wadiyek aygema katin qwe kotinta salli deepu aka

  • @rajithasamarasinghe2682
    @rajithasamarasinghe2682 Год назад

    Keri palli kaakkek genalla

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Год назад

    Oya keriyanta kelawala gamu suda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @saajidreyal6848
    @saajidreyal6848 Год назад

    Ranilge number ekata gaththama namal answer karanne 😁😁😁😁😁😁

  • @chandanadikwella6475
    @chandanadikwella6475 Год назад +1

    ඔඋ මුන්ව ජනාධිපති කමයී අගමැති කමටයි වාඩිකරානම් හරි හැම දාම පරට බහින්න පුලුවන් මූම කියනවා මූ ලේඩේක් කියලා ආයී මොනවා හිතන්නද

  • @arun2002
    @arun2002 Год назад +1

    Ranil pakayek Sagala puk gattek

  • @WawalapallagadaraUpulwij-db6ch

    අපේ රටේ පාර්ලිමේන්තවේ ඉන්නjvp හැර අනිත්222 දෙදෙනා තරම් අබුද්ධික/අමන මන්දබුද්දික/තකති්රු නූගත්ම හැගි්ම් දැනි්ම් නැති නිවට කාලක්නි/බඩතඩි් බත්කන හරක් රළක් ලෝකෙම නැ නෑමයි හොද කි්පදෙනෙක් ඉන්නවා හැබැයි මම නම් තැබූ දේවල් උන්ටත් එක්ක හේතුව අඩුවැඩි වශයෙන් අත් උස්සලා සම්මත කරලා මේ රට විනාස උනා පනත්වල වචන ලස්සන වෙන්ට අැති රට ලස්සන කපේ නෑ රටම වරුද්ධ වෙලා ඉන්නවෙලාවෙ වත් තනතුරු අතහැරි්යානම් රට තාමත් හොදින් මේ වරදටනම් කිසිවිටක සමාවක් නොදියයුතුයි

  • @DinethNiroshana
    @DinethNiroshana Год назад

    Suda 😂😂😂😂

  • @ruwansameera9779
    @ruwansameera9779 Год назад

    ගේම නෙමෙයි කාමරයක් ඉල්ලපන් පොන්........යෝ

  • @nuwanchanaka8001
    @nuwanchanaka8001 Год назад

    sudhaa wadda

  • @dilandhanuka232
    @dilandhanuka232 Год назад

    Background music eka poddak wadi wage eken kathawa poddak withara ahenawa madi wage.kathawa ahan iddi hitha yannema background music ekata.eka poddak wadi

  • @nandawathiewelikadaarachch1317

    N.Welikda..................chiranthagei sudaththgei me progrem eka balanna behe.?? Every three seconds blocking your!'s program don't understand what he'll????

  • @elanvaz7
    @elanvaz7 Год назад

    RW defacto president 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 Год назад

    යහපත් පාලනයක් සඳහා අයපත් වැඩවල යෙදිච්ච මිනිහෙක් ජනාධිපති කරල යහපාලනයක් අපේක්ෂා කලානම් ඔයාල ගැන මොනව කියන්නද අනේ.

  • @thusithasuraj755
    @thusithasuraj755 Год назад

    සජිත් කියන්නෙම රාජපක්ෂලා තවත් එක් රූකඩයක්,අනිත් රූකඩ රනිල් හා සිරිසේන ඒ නිසා මුන් මොන වෙස්මූනූ දාගෙන ආවත් රැවටෙන්න එපා

  • @pumashortvideography8554
    @pumashortvideography8554 Год назад +1

    මගේ ජන්දය ජතික ජනබලවේගයට දෙන්නේ නැහැ එච්චරයි 😂

    • @pcsrodrigo4418
      @pcsrodrigo4418 Год назад +4

      Ane.ඔයාගෙ .ඡන්ද .Aepa.

    • @achinthamadushan1568
      @achinthamadushan1568 Год назад +1

      උඹේ ජන්දේ පුකේ ගහගනින් පොන්නයා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Год назад +5

    චිරංත කියන්නේ සත්තිය නිර්බියව සත්තිය ලෙස ජනතාව දැනුවත් කරන ක්‍රියාකාරී දරුවෙක් බොහොම ඉස්තුති සුදත්ත මහත්තයා තෙරුවන් සරණයි ඔබලාට දීර්ගායු ලැබේවා!!!

  • @සිංහබාහුසිංහදේශය-සුරකිමු

    😂😅😅😂ටිං ටිං රනිල් ටිං ටිං මිස්ට බින්😂😂😅😅😅😅😅😅😂😂

  • @donudumullage9538
    @donudumullage9538 Год назад +5

    මාලිමාවට ජයවෙවා

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Год назад +2

    👍👍👍👍

  • @breeze6918
    @breeze6918 Год назад +3

    👍👍👍👍👍

  • @meryranjith5270
    @meryranjith5270 Год назад

    👍👍👍👍👍👍