Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දිනක්ශී දැන් පරිණත වෙලානේ...❤️❤️❤️😘😘😘😘ආදරෙයි දිනක්ශියෝ..රඟපෑම් සුපිරි ❤❤😊
Take care බලන්න කො. පට්ටම ඇක්ටින් එකක් ඒ කතාවෙ
මොනවා වුණත් මනමාලි ලස්සනයි ඇහ්..😊
සිරාම බං.😊😊
ආස හිතෙයි
මනමාලයාගෙ මල්ලි මරු ...අදත් කතාව ලස්සනයි ❤️❤️❤️❤️
Dinakshi සුපිරියට රගපානවා කියන අය Like එකක් දාගෙන යමු❤
❤❤❤
@DisnaKumari-mj2ks 🌹❤
super action
ස්වර්නවාහිනි කතා හරිම විවිධයි..❤ අද කතාව වෙනදටත් වඩා සුපිරි ..
🌟🌟🎆🎆🎇 Ya ❤️
Owww❤
මේ කතාව සුපිරියක් කියන උන් කෝ 😂😂♥️
නෝරා නිසා
සුපිරි නැත්තං බලන්නේ නැනේ 😂
Sirawatama 😅
Innawo🙂
බම්බුව කොටස් දහයක් යද්දි මූණ ජපන් කඳ ජර්මන් වෙනව මුං හදන කතාවල
සුපිරිය්ක් තමයි බං මේක.. අවුරුදු 15/20 විතර පස්සේ බලන්නේ කතාවක්.. මරු ආතල් ලෝකයයි..
Mechr dws mk ithim
Aurudu 15k 20kata passe balanawanam alun nalu niliyo inne komada🤔
@@kumaridissanayake7950අවුරුදු 15කට 20කට පස්සෙ teledrama එකක් බලන්නෙ කියලයි කියල තියෙන්නේ 🤗
මනමාලයගෙ මල්ලි නන් සුපිරි අප්පා 😂😂😂 හිනා කාලා මැරෙනව
😂
Aththada patiyo
හැම කතාවම මුලින් ලස්සනයි❤ අවසානෙ වෙනකම්ම අසාවෙන් බලන්න පුලුවන්. ඒත් ඉවර කරන්නෙ තෙරුමක් නැතුව.
❤❤❤ කතාවනම් සුපිරියක් එත් අවසානය කිසිම තෙරුමක් නැතුව ඉවර කරන්න නොලැබේවා කියලා තමා ප්‍රාර්ථනා කරන්නෙ 😹 මතකනෙ නාඩගම් කාරයො.. ලලයි ලිලයි ලයි ඉවර උනු විදිහ...
kthawaka hamadema pennanna on n therun gnn on nththan boladay
අයියාගේ කෙල්ල උනාට මලයාට ගැලපෙනවා.බැදගෙන සැපේ ඉන් නැතිව අරෑට පිස්සු.ඒත් කතාවනි.ලස්සනයි ගොඩක් මේ කතාවනම්.මුල ඉදලාම මාර ලස්සනයි
බර්නිට act කරපු නළුවට දැන් තමා හරිම චරිතෙ හම්බුණෙ 😂
ඔව්නේ මාර දක්ශයිනේ❤
හොද වැඩේ කලින් කතාවෙ කරපු වැරදි වලට දඩුවන් ලැබෙන්නෙ 😂
මරු අනේ එයා මාරම දක්ෂයි❤️🥰
Burny එන්නෙ itn eken saha jathika රූපවාහිනී eken eyage e katha dekma supiri dekak
හොද වැඩේ😂
දිනක්ෂිගෙ රඟපෑම සුපිරි එළ එළදක්ෂ විදියට රඟපානවා හොඳ අනාගතය සුභ පැතුම්
ඒ උනාට උද්දිකව නම් නොබලා ඉන්න බෑ. හැමදාම ටිකක් හරි පෙන්නන්න. ඇබ්බැහි වෙන චරිතයක් එයා.
ඇයි තෙත් කරගන්නද😂
දෙවියනේ මේ අපේ පොෂ් දිනක්ෂිද.. ඇගේ රංගනය.. විශිෂ්ටයි..
@@weerasingheni1464 😄😄😄😄🤮🤮🤮🤮🤣🤣
😂😂😂
රංගනය 💩 😂
ඉරිසියාකාර චීත්ත කාරයෝ බලාගන්න පුළුවන් කොමෙන්ට්වල හැටි දැක්කම
@@TheVnv23 guu godakata irisiya karanna pissu ne
මම නම් ආස ම කැරැක්ටර් එක කපුලියද්ද..😁😁
දෙවැනි මානමාලය මරු අප්පා 😅😅😅😅
😂😂
මුදලාලියාත් මරු .නියමයි එයාගෙත් ඇක්ටින්😂
නිම්මි මනෝහාරි ඒ චරිතයට ගැලපෙන්නේ නෑ😞
මේ කතාවට අර හැමකතාවම පෝන් එකෙන් බලන රියල්පැතුමා එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු😂
Sira😅
😂 ow
Iye awilla hitiya man dekka😅
ඌ ඉන්නවා මෙකෙත්
මට එක්කෙනෙක් හරි ඉතුරු වෙන්න එපැයි 😂 මරු මනමාලි 🤣🤣🤣
අනෙ මන්දා බන් මන් උනානම් අර කෙල්ලව තියාගෙන මැර පවුලට සෙට් වෙනවා. යකො කෙල්ලත් ලස්සනයි 😂, මැරයගෙ මැරබලයත් හම්බෙනවා. දෙපල හැමදෙමත් හම්බෙනවා 😂. අර කෙල්ලටත් හොද දෙයක් කරන්න සල්ලිත් දීලා බැලන්ස් වෙනවා 😂මේ කතාවෙ feel වෙනම තැන තමා සැහෙන්න තරහකින් කතාකරලා ❤️ ඉට පස්සෙ එක පාර ආදරනිය විදිහට කතාකරන තැන කුමාර තිරමාදුරගේ ☘️.ආයෙ මනමාලයගෙ මල්ලිගෙ අනෙ මට බැ මාමේ part එක😂
ඇත්තම ඇත්ත මනමාලිගෙ පවුල නම් නියමයි ආතල් ආසයි එයාලගෙ කතා විලාශයට
මම මේ කතාව අද දැක්කේකොටස් 7ම එක දිගට බැලුවාආතල් ලෝකයයි
මම වගේ 😅
අම්මෝ මේ කතාවට නම් හිනා වෙලා පන යනවා😂😂😂
සද්ධා මංගල සුරියබණ්ඩාර එයාගේ කතා මරැ 🥰🥰🥰
කතා මරු නිසි කාලෙදි හරියට ඉවර කරානම්
Okkomà eka wage katha sdda ge maryo wedding ganu guti keli okkoma kathawala me tika thama ekama wage vikara
Muladi maru pasa thama ajutha wanna ara mataka nadda nadagamkaryo natiyata wachch de..😮
Oya yanna dewani inima balanna @@ajiphawilangoru4219
කොටස් 50 විතර හොඳම හොදයි ..
සුදාම්මි..සුදාත්ති මරැ😂❤😊
සිංටෝහිරිපොද වැස්සසල්ලි පොකුරුමායාවීපාරාදීසේපාට කුරුල්ලෝමේ කතා ටික මරු❤👌
hiru balanne ne api
Sinto ❤ pirimi lamai ❤wisekari❤ witri hoda only watching
Cring වැස්ස 💀
හරිපොද vessii
සල්ලි පොකුරු ලබන සතියේ ඉවර වෙනවා
අම්මෝ සුදුපුතා තමා මරු 😂 දසුනි❤
කතාව සුපිරි.❤ මුදලාලිගේ ඇක්ටිනුත් මරු.❤ පොඩි අවුලකට තියෙන්නේ දිල්හාරාගේ අක්කට ඉන්නේ කවුද රතු ඔසරියක් ඇදන් චරිතෙට ගැලපෙන් නෑ.. එයා චරිතෙට කාවදින්න උත්සාහ කරත් ඒ අපි බලාපොරොත්තු වෙන output එක එයාගෙන් එන්නෑ. අනේ මන්දා මෙච්චර ප්‍රේක්ෂකයන්ට තේරෙන දෙයක්වත් චරිත බෙදද්දී ඔය අධ්‍යක්ෂවරුන්ට නොතේරුන එකයි පුදුමේ😅
එයා නාඩගම්කාරයෝ කතාවෙ සුදු චුටිගෙ නංගී පොඩ්ඩි..මතක නැ ද්ද..එයාට එච්චර වයසක් නැ
😂😂 පිස්සු
ඔව් ඒක ඇත්ත , වයසට වඩා වැඩි චරිතයක් රගපාන්න ගිහින් over acting වැඩි
අනේ මට බැ මාමේ....😂👍🏻
ස්වර්ණවාහිනියෙන් දාන කතා සුපිරි❤
ඇත්තටම මේකනම් සුපිරියක ඇහ් .පහු වෙනන පහු වෙනන ලලයි ලිලයි ලයි වගෙ වැලපෙන සින් ආවොත් තමයි කතා එපා වෙන්නේ.........දැනටනම my favorite pirimi lamay 🥰💞❤️
පොඩි අවුලකට තියෙන්නෙ නාකි චරිත වලට තරුන උන් ගත්ත එක වැරදි 💔
Nattan kathawa balanne nane
Poddige charithe tamai awl anithwaa awlk ne
හ්ම්ම් .එක ගැලපෙන්නේ නැ
@@rajithrajith2040යකෝ එකී නාඩගම්කාරයෝ එකේ
හරිම ලස්සනයි මේ කතාව
හාරකෝටියෙන් පස්සේ K.G රංජි දැක්කමයි ❤
Vacation teledrama eke hitiya
සද්දගේ හැම කතාවකම මේ වගේ කඩයක් තියෙනවමයි
මේකටත් එයිද දන්නෙ නැ මොකෙන්ද බලන්නෙ අහන මලහෝන්තුව 🙁😫😫
කවුද ඒ
Real pathuma da..eya awilla innawa man dekka..😂
Eka nm etta😮
😂😂😂😂
Real pathuma.mekatath ringuwoth pannala damu.😂😂
Kapu liyadda oya shok manamalayath supiri hamotama adarei..❤❤❤
අරුගේ කෙල්ලට වඩා බැඳපු ගෑනි ලස්සනයි 😂😂
Aniwaryen 😂
Sira
Matanm E Kella Lassana
Lassana කන්නද බම්....ඒ කෙල්ල යක්ක කෙල්ල ක්නේ😂😂😂😂😂
nah .eeya😂😤a kaha kirilli thama lassanama.matching 😢💛💛💛
සුදුපුතාගෙ ලස්සන❤
දෙවැනි මනමාලයි සුදු පුතයි එකතු වෙන්නම ඕනි❤
ජාතිකරූපවාහිනිය කතා බලන්න නැති අයට මේ කතා සුපිරි 😂😂😂😂😂
එවා වෙනයි මේවා වෙනයි ඒවා අර්ථවත් මේවා ආතල් ජීවිතේ ඔය දෙකම තියෙන්න ඕනෙ බං 😂😂😂
අර පොඩි එකා හෙන ආතල් ඔයී😅
අම්මෝ හා 😂😂
දනුෂ්කයට කරපුව පලිසන් දීලා අරුට යසයි 😂😂😂
😂😂😂😂😂
මට මුකුත් කරේ නෑනේ?
අක්කයි නංගි යි චරිත මාරු කලා නම් හොඳයි වගේ.පොඩි කෙල්ලෙක් ඊට වඩා වයස පාට කෙනකුට නංගි කියන කොට නිකං මොකක්ද වගේ.
Dinkshi oya nam supiri ahh❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥💖
මරු නාට්ට්ය තාත්තියො 😂
ලස්සන කතාවක්
ඈත්තටම මේ සද්ධාමංගලයි ,සිවගුරයි දෙන්නගේ කතා තහනම් කරන්න ඕන..
කාලෙකට පස්සේ සුපිරි කතාවක් මේ විදියටම ඉදිරියට තිබුනොත් හොදයි 👍👍👍👍👍👍
කපු ලියද්දගෙ නෝනා කට පාඩම් කරගෙන කියවනවා කියලා හොඳට තේරෙනවා
එවුනාට එයා වියලි කතාවෙ ලස්සනට රඟපානවා. මේ චරිතෙ හැටි වෙන්න ඇති
මාරම ලස්සන කතාවක්
ලස්සන වෙනස්ම කතාවක් .❤❤❤
කඩේ මුදලාලි ගේ පුතා මරු
කුකුලා මුදලාලි ගේ දියෝගබදුවා.... 😮
මේ ඩ්‍රාමා එකේ පටන් ගැනීම නම් හොඳයි.මේ විදිහට දිගටම තිබ්බොත් සුපිරි.හැබැයි ඉතින් ටිකක් දුර ඇදන් ගිහින් ගූ කරලා කතාව ඉවර කරන්නේ.
රංජි & ඩිංකා ❤😍
බෙරයනම් අමු බූරුව😂😂
මේ කපුවානම් මහා ගොනෙක්.. ඇතුලේ ඉදන් කියවනවා
කිසි ගින්නක් නැ සුපිරියක් තමා
නිනෝ අරලියගෙ acting මරු නෙ
සුපිරි කතාවක් ❤
හුස්ම ගන්න අමතක වෙයිලලයි ලිලයි ලයිඇත්තටම හුස්ම වගේම බැදුනා ඒ කතාවට ❤
දන්න කෙනෙක් කියන්නකෝ මේ කතාව කොහෙද රූගත කරලා තියෙන්නෙ.ලස්සන ගමක්
මිල්ලනිය අවට
කොයි කතාවත් සුපිරි කොටස් 25 ක් විතර යනකං
ඊට පස්සෙ මුල මතක නැති වෙලා බලන අයට ඕනි විදිහට ලියන්න ගන්නේ..😅😅😅
අපේ උඩරට මැණිකගේ ඇක්ටින් කොහොමද නිම්මී මනොහාරි....💚🥰
සුපිරිම ආතක් කතාවක් මෙකනම් ❤❤❤
බලෙන් බන්දපු දෙන්නා ආදරෙන් එකතු උනනම් ....❤
අනේ.... පව් දිනක්ශි ඔයා..... මටනම් බලන්න් බැරි තරම් දුකයි ඔයා රඟපාන විදිහට ...❤❤❤
මටත් 🥹
කතාව බලන්නෙ දිනක්ශි උද්දික නිසා.එයාලගෙ කොටස් වැඩිපුර ඔනී.....! ❤❤❤
භාග්‍යා ගොඩක් වෙනස්..කැත වෙලා ද මන්දා
Ade nimmi supiŕi bun...wayasake ganu kenek wage niyametama caractor eka karanawa...
පවු දෙවියනී දෙවනි මනමාලයට දෙන වදයක් .
දෙවෙනි මනමාලයාට බලෙන් බන්ධපු කෑල්ල සුපිරි සුපිරි. ඉන්න කෑල් කෑල්ලට වඩා🎉🎉🎉🎉
මම නම් කැමතිම චරිතය ගුරුන්නාන්සේ 😂😂 නිනෝ අරලියගෙ දක්ශ රංගනය
මේ අහන්නකෝ.....😬😉❤
මෙක සුපිරි බන් 😂
සුපිරි
මෙ කතාව නම් මරු අනේ😂
Hum.lassanai.kathawa
පට්ට සුපිරි පදිරියක් ❤
සුපිරි කතාවක් මේක නම් ..........ආතල් නාට්‍ය නම් ස්වර්ණවාහිනී තමා ❤🫶...................✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️....................................................................🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻.................................................................. .
කියන්න වචන නෑ සුපිරි කතාව
හොඳ නිර්මාණයක්
තාත්තියො 😅😅😅😅 අයියෝ සිරිසේන තාත්තියො යංකෙ 😅😅😅😅😅
හෙනම ආතල් මේක නම් 🤣🤣🤣
අයියලා මල්ලිලාට දුවලා එපා වෙනවා😂😂
කතාව ලස්සනයි කඩේ ගව යන දෙබස් ටික සෙට් වෙන්නැ පොඩි එකාට කැගහාන සින් එම කතාවේ කොලිටි එක අඩු වෙනවා
අඩෝ බර්නි... මරු ආ...🥰🥰
Ammi thaththi thamai maruuuu.....
Mudalali huga kalakin darama walin dakke. Kotipathiyo teli darama eken dakka hoda naluwek❤
කිසිම කෙල්ල ක් ඔහොම බදින්නේ නෑ ඒක මාර බොරුවක් මෙ කාලේ ට ගැලපෙන්නේ ම නෑ. 😄😄
නෝරා මැරුණු මහත්තය ආව කියල හිතුවද මංදා. පව් නෝරා 😢කට්ටියගෙ ඇක්ටින් සුපිරියි මට නම් ❤❤❤
ශෝක් ඇඩ් ටික 🤣🤣
කතාවෙ ආදර්ශවත්ම කොටස තමයි පොඩි එකාට දුන්න අවවාදය ඒත් පොඩි එකානම් ආව
කතාව නමි ලස්සනයි එත් අැඩි වැඩියි එපාවෙිනවා අප්පා අපි කඩි එකක් දගේන කතාව බලාන්න එන්නේ අැඩි බලාන්න නේමෙියි යකෝ
සුපිරි කතාවක් ...නියම weeding ekak 😂😂
සුපිරි ❤❤ දිනක්ශියෝ ❤❤❤
Divya.....කපු mhtyage nona සුපිරි ❤
බැදපු කෙල්ල සුපිරි. මුට පින නැ
දිනක්ශී දැන් පරිණත වෙලානේ...❤️❤️❤️😘😘😘😘
ආදරෙයි දිනක්ශියෝ..රඟපෑම් සුපිරි ❤❤😊
Take care බලන්න කො. පට්ටම ඇක්ටින් එකක් ඒ කතාවෙ
මොනවා වුණත් මනමාලි ලස්සනයි ඇහ්..😊
සිරාම බං.😊😊
ආස හිතෙයි
මනමාලයාගෙ මල්ලි මරු ...අදත් කතාව ලස්සනයි ❤️❤️❤️❤️
Dinakshi සුපිරියට රගපානවා කියන අය Like එකක් දාගෙන යමු❤
❤❤❤
@DisnaKumari-mj2ks 🌹❤
super action
ස්වර්නවාහිනි කතා හරිම විවිධයි..
❤ අද කතාව වෙනදටත් වඩා සුපිරි ..
🌟🌟🎆🎆🎇 Ya ❤️
Owww❤
මේ කතාව සුපිරියක් කියන උන් කෝ 😂😂♥️
නෝරා නිසා
සුපිරි නැත්තං බලන්නේ නැනේ 😂
Sirawatama 😅
Innawo🙂
බම්බුව කොටස් දහයක් යද්දි මූණ ජපන් කඳ ජර්මන් වෙනව මුං හදන කතාවල
සුපිරිය්ක් තමයි බං මේක.. අවුරුදු 15/20 විතර පස්සේ බලන්නේ කතාවක්.. මරු ආතල් ලෝකයයි..
Mechr dws mk ithim
Aurudu 15k 20kata passe balanawanam alun nalu niliyo inne komada🤔
@@kumaridissanayake7950අවුරුදු 15කට 20කට පස්සෙ teledrama එකක් බලන්නෙ කියලයි කියල තියෙන්නේ 🤗
මනමාලයගෙ මල්ලි නන් සුපිරි අප්පා 😂😂😂 හිනා කාලා මැරෙනව
😂
Aththada patiyo
හැම කතාවම මුලින් ලස්සනයි❤ අවසානෙ වෙනකම්ම අසාවෙන් බලන්න පුලුවන්. ඒත් ඉවර කරන්නෙ තෙරුමක් නැතුව.
❤❤❤ කතාවනම් සුපිරියක් එත් අවසානය කිසිම තෙරුමක් නැතුව ඉවර කරන්න නොලැබේවා කියලා තමා ප්‍රාර්ථනා කරන්නෙ 😹 මතකනෙ නාඩගම් කාරයො.. ලලයි ලිලයි ලයි ඉවර උනු විදිහ...
kthawaka hamadema pennanna on n therun gnn on nththan boladay
අයියාගේ කෙල්ල උනාට මලයාට ගැලපෙනවා.බැදගෙන සැපේ ඉන් නැතිව අරෑට පිස්සු.ඒත් කතාවනි.ලස්සනයි ගොඩක් මේ කතාවනම්.මුල ඉදලාම මාර ලස්සනයි
බර්නිට act කරපු නළුවට දැන් තමා හරිම චරිතෙ හම්බුණෙ 😂
ඔව්නේ මාර දක්ශයිනේ❤
හොද වැඩේ කලින් කතාවෙ කරපු වැරදි වලට දඩුවන් ලැබෙන්නෙ 😂
මරු අනේ එයා මාරම දක්ෂයි❤️🥰
Burny එන්නෙ itn eken saha jathika රූපවාහිනී eken eyage e katha dekma supiri dekak
හොද වැඩේ😂
දිනක්ෂිගෙ රඟපෑම සුපිරි එළ එළදක්ෂ විදියට රඟපානවා හොඳ අනාගතය සුභ පැතුම්
ඒ උනාට උද්දිකව නම් නොබලා ඉන්න බෑ. හැමදාම ටිකක් හරි පෙන්නන්න. ඇබ්බැහි වෙන චරිතයක් එයා.
ඇයි තෙත් කරගන්නද😂
දෙවියනේ මේ අපේ පොෂ් දිනක්ෂිද.. ඇගේ රංගනය.. විශිෂ්ටයි..
@@weerasingheni1464 😄😄😄😄🤮🤮🤮🤮🤣🤣
😂😂😂
රංගනය 💩 😂
ඉරිසියාකාර චීත්ත කාරයෝ බලාගන්න පුළුවන් කොමෙන්ට්වල හැටි දැක්කම
@@TheVnv23 guu godakata irisiya karanna pissu ne
මම නම් ආස ම කැරැක්ටර් එක කපුලියද්ද..😁😁
දෙවැනි මානමාලය මරු අප්පා 😅😅😅😅
😂😂
මුදලාලියාත් මරු .නියමයි එයාගෙත් ඇක්ටින්😂
නිම්මි මනෝහාරි ඒ චරිතයට ගැලපෙන්නේ නෑ😞
මේ කතාවට අර හැමකතාවම පෝන් එකෙන් බලන රියල්පැතුමා එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු😂
Sira😅
😂 ow
Iye awilla hitiya man dekka😅
😂😂😂
ඌ ඉන්නවා මෙකෙත්
මට එක්කෙනෙක් හරි ඉතුරු වෙන්න එපැයි 😂 මරු මනමාලි 🤣🤣🤣
අනෙ මන්දා බන් මන් උනානම් අර කෙල්ලව තියාගෙන මැර පවුලට සෙට් වෙනවා. යකො කෙල්ලත් ලස්සනයි 😂, මැරයගෙ මැරබලයත් හම්බෙනවා. දෙපල හැමදෙමත් හම්බෙනවා 😂. අර කෙල්ලටත් හොද දෙයක් කරන්න සල්ලිත් දීලා බැලන්ස් වෙනවා 😂
මේ කතාවෙ feel වෙනම තැන තමා සැහෙන්න තරහකින් කතාකරලා ❤️ ඉට පස්සෙ එක පාර ආදරනිය විදිහට කතාකරන තැන කුමාර තිරමාදුරගේ ☘️.
ආයෙ මනමාලයගෙ මල්ලිගෙ අනෙ මට බැ මාමේ part එක😂
ඇත්තම ඇත්ත මනමාලිගෙ පවුල නම් නියමයි ආතල් ආසයි එයාලගෙ කතා විලාශයට
මම මේ කතාව අද දැක්කේ
කොටස් 7ම එක දිගට බැලුවා
ආතල් ලෝකයයි
මම වගේ 😅
අම්මෝ මේ කතාවට නම් හිනා වෙලා පන යනවා😂😂😂
සද්ධා මංගල සුරියබණ්ඩාර එයාගේ කතා මරැ 🥰🥰🥰
කතා මරු නිසි කාලෙදි හරියට ඉවර කරානම්
Okkomà eka wage katha sdda ge maryo wedding ganu guti keli okkoma kathawala me tika thama ekama wage vikara
Muladi maru pasa thama ajutha wanna ara mataka nadda nadagamkaryo natiyata wachch de..😮
Oya yanna dewani inima balanna @@ajiphawilangoru4219
කොටස් 50 විතර හොඳම හොදයි ..
සුදාම්මි..සුදාත්ති මරැ😂❤😊
සිංටෝ
හිරිපොද වැස්ස
සල්ලි පොකුරු
මායාවී
පාරාදීසේ
පාට කුරුල්ලෝ
මේ කතා ටික මරු❤👌
hiru balanne ne api
Sinto ❤ pirimi lamai ❤wisekari❤ witri hoda only watching
Cring වැස්ස 💀
හරිපොද vessii
සල්ලි පොකුරු ලබන සතියේ ඉවර වෙනවා
අම්මෝ සුදුපුතා තමා මරු 😂 දසුනි❤
කතාව සුපිරි.❤ මුදලාලිගේ ඇක්ටිනුත් මරු.❤ පොඩි අවුලකට තියෙන්නේ දිල්හාරාගේ අක්කට ඉන්නේ කවුද රතු ඔසරියක් ඇදන් චරිතෙට ගැලපෙන් නෑ.. එයා චරිතෙට කාවදින්න උත්සාහ කරත් ඒ අපි බලාපොරොත්තු වෙන output එක එයාගෙන් එන්නෑ. අනේ මන්දා මෙච්චර ප්‍රේක්ෂකයන්ට තේරෙන දෙයක්වත් චරිත බෙදද්දී ඔය අධ්‍යක්ෂවරුන්ට නොතේරුන එකයි පුදුමේ😅
එයා නාඩගම්කාරයෝ කතාවෙ සුදු චුටිගෙ නංගී පොඩ්ඩි..මතක නැ ද්ද..එයාට එච්චර වයසක් නැ
😂😂 පිස්සු
ඔව් ඒක ඇත්ත , වයසට වඩා වැඩි චරිතයක් රගපාන්න ගිහින් over acting වැඩි
අනේ මට බැ මාමේ....😂👍🏻
ස්වර්ණවාහිනියෙන් දාන කතා සුපිරි❤
ඇත්තටම මේකනම් සුපිරියක ඇහ් .පහු වෙනන පහු වෙනන ලලයි ලිලයි ලයි වගෙ වැලපෙන සින් ආවොත් තමයි කතා එපා වෙන්නේ.........දැනටනම my favorite pirimi lamay 🥰💞❤️
පොඩි අවුලකට තියෙන්නෙ නාකි චරිත වලට තරුන උන් ගත්ත එක වැරදි 💔
Nattan kathawa balanne nane
Poddige charithe tamai awl anithwaa awlk ne
හ්ම්ම් .එක ගැලපෙන්නේ නැ
@@rajithrajith2040යකෝ එකී නාඩගම්කාරයෝ එකේ
හරිම ලස්සනයි මේ කතාව
හාරකෝටියෙන් පස්සේ K.G රංජි දැක්කමයි ❤
Vacation teledrama eke hitiya
සද්දගේ හැම කතාවකම මේ වගේ කඩයක් තියෙනවමයි
මේකටත් එයිද දන්නෙ නැ මොකෙන්ද බලන්නෙ අහන මලහෝන්තුව 🙁😫😫
කවුද ඒ
Real pathuma da..eya awilla innawa man dekka..😂
Eka nm etta😮
😂😂😂😂
Real pathuma.mekatath ringuwoth pannala damu.😂😂
Kapu liyadda oya shok manamalayath supiri hamotama adarei..❤❤❤
අරුගේ කෙල්ලට වඩා බැඳපු ගෑනි ලස්සනයි 😂😂
Aniwaryen 😂
Sira
Matanm E Kella Lassana
Lassana කන්නද බම්....ඒ කෙල්ල යක්ක කෙල්ල ක්නේ😂😂😂😂😂
nah .eeya😂😤
a kaha kirilli thama lassanama.matching 😢💛💛💛
සුදුපුතාගෙ ලස්සන❤
දෙවැනි මනමාලයි සුදු පුතයි එකතු වෙන්නම ඕනි❤
ජාතිකරූපවාහිනිය කතා බලන්න නැති අයට මේ කතා සුපිරි 😂😂😂😂😂
එවා වෙනයි මේවා වෙනයි ඒවා අර්ථවත් මේවා ආතල් ජීවිතේ ඔය දෙකම තියෙන්න ඕනෙ බං 😂😂😂
අර පොඩි එකා හෙන ආතල් ඔයී😅
අම්මෝ හා 😂😂
දනුෂ්කයට කරපුව පලිසන් දීලා අරුට යසයි 😂😂😂
😂😂😂
😂😂😂😂😂
මට මුකුත් කරේ නෑනේ?
😂😂😂
අක්කයි නංගි යි චරිත මාරු කලා නම් හොඳයි වගේ.පොඩි කෙල්ලෙක් ඊට වඩා වයස පාට කෙනකුට නංගි කියන කොට නිකං මොකක්ද වගේ.
Dinkshi oya nam supiri ahh❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥💖
මරු නාට්ට්ය තාත්තියො 😂
ලස්සන කතාවක්
ඈත්තටම මේ සද්ධාමංගලයි ,සිවගුරයි දෙන්නගේ කතා තහනම් කරන්න ඕන..
කාලෙකට පස්සේ සුපිරි කතාවක් මේ විදියටම ඉදිරියට තිබුනොත් හොදයි 👍👍👍👍👍👍
කපු ලියද්දගෙ නෝනා කට පාඩම් කරගෙන කියවනවා කියලා හොඳට තේරෙනවා
එවුනාට එයා වියලි කතාවෙ ලස්සනට රඟපානවා. මේ චරිතෙ හැටි වෙන්න ඇති
මාරම ලස්සන කතාවක්
ලස්සන වෙනස්ම කතාවක් .❤❤❤
කඩේ මුදලාලි ගේ පුතා මරු
කුකුලා මුදලාලි ගේ දියෝගබදුවා.... 😮
මේ ඩ්‍රාමා එකේ පටන් ගැනීම නම් හොඳයි.මේ විදිහට දිගටම තිබ්බොත් සුපිරි.හැබැයි ඉතින් ටිකක් දුර ඇදන් ගිහින් ගූ කරලා කතාව ඉවර කරන්නේ.
රංජි & ඩිංකා ❤😍
බෙරයනම් අමු බූරුව😂😂
මේ කපුවානම් මහා ගොනෙක්.. ඇතුලේ ඉදන් කියවනවා
කිසි ගින්නක් නැ සුපිරියක් තමා
නිනෝ අරලියගෙ acting මරු නෙ
සුපිරි කතාවක් ❤
හුස්ම ගන්න අමතක වෙයි
ලලයි ලිලයි ලයි
ඇත්තටම හුස්ම වගේම බැදුනා ඒ කතාවට ❤
දන්න කෙනෙක් කියන්නකෝ මේ කතාව කොහෙද රූගත කරලා තියෙන්නෙ.ලස්සන ගමක්
මිල්ලනිය අවට
කොයි කතාවත් සුපිරි කොටස් 25 ක් විතර යනකං
ඊට පස්සෙ මුල මතක නැති වෙලා බලන අයට ඕනි විදිහට ලියන්න ගන්නේ..😅😅😅
අපේ උඩරට මැණිකගේ ඇක්ටින් කොහොමද නිම්මී මනොහාරි....💚🥰
සුපිරිම ආතක් කතාවක් මෙකනම් ❤❤❤
බලෙන් බන්දපු දෙන්නා ආදරෙන් එකතු උනනම් ....❤
අනේ.... පව් දිනක්ශි ඔයා..... මටනම් බලන්න් බැරි තරම් දුකයි ඔයා රඟපාන විදිහට ...❤❤❤
මටත් 🥹
😂😂😂
කතාව බලන්නෙ දිනක්ශි උද්දික නිසා.එයාලගෙ කොටස් වැඩිපුර ඔනී.....! ❤❤❤
භාග්‍යා ගොඩක් වෙනස්..කැත වෙලා ද මන්දා
Ade nimmi supiŕi bun...wayasake ganu kenek wage niyametama caractor eka karanawa...
පවු දෙවියනී දෙවනි මනමාලයට දෙන වදයක් .
දෙවෙනි මනමාලයාට බලෙන් බන්ධපු කෑල්ල සුපිරි සුපිරි. ඉන්න කෑල් කෑල්ලට වඩා🎉🎉🎉🎉
මම නම් කැමතිම චරිතය ගුරුන්නාන්සේ 😂😂 නිනෝ අරලියගෙ දක්ශ රංගනය
මේ අහන්නකෝ.....😬😉❤
මෙක සුපිරි බන් 😂
සුපිරි
මෙ කතාව නම් මරු අනේ😂
Hum.lassanai.kathawa
පට්ට සුපිරි පදිරියක් ❤
සුපිරි කතාවක් මේක නම් ..........
ආතල් නාට්‍ය නම් ස්වර්ණවාහිනී තමා ❤🫶...................
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️.
...................................................................
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻.
................................................................. .
කියන්න වචන නෑ සුපිරි කතාව
හොඳ නිර්මාණයක්
තාත්තියො 😅😅😅😅 අයියෝ සිරිසේන තාත්තියො යංකෙ 😅😅😅😅😅
හෙනම ආතල් මේක නම් 🤣🤣🤣
අයියලා මල්ලිලාට දුවලා එපා වෙනවා😂😂
කතාව ලස්සනයි කඩේ ගව යන දෙබස් ටික සෙට් වෙන්නැ පොඩි එකාට කැගහාන සින් එම කතාවේ කොලිටි එක අඩු වෙනවා
අඩෝ බර්නි... මරු ආ...🥰🥰
Ammi thaththi thamai maruuuu.....
Mudalali huga kalakin darama walin dakke. Kotipathiyo teli darama eken dakka hoda naluwek❤
කිසිම කෙල්ල ක් ඔහොම බදින්නේ නෑ ඒක මාර බොරුවක් මෙ කාලේ ට ගැලපෙන්නේ ම නෑ. 😄😄
නෝරා මැරුණු මහත්තය ආව කියල හිතුවද මංදා. පව් නෝරා 😢
කට්ටියගෙ ඇක්ටින් සුපිරියි මට නම් ❤❤❤