Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
E8 එවුන් දැන් ඔතන කෑ ගහන්නෙ නැති ව ගිහින් තොපේ සල්ලි ගත්ත උන්ට විරුද්ධ නඩු දලා සල්ලි ගන්න බලපන් ලා
aththa..need manusha in custody
එකෙන්ම බං
අනිවාර්යයෙන්ම
මනූශලා කරපු බිස්නස් තමා මේ...
Alata tho pala p@@ya
දැන් මෙයා ඇග බේරගෙන විදේශ සේවා එකටයි මේ රජයටයි වැඩේ පැවරුවා එහෙනම්
ඔය මනූෂ කියන අමනුශ්‍යයව ගෙනෙල්ලා ඔතනට.
😂😂😂
Aniwaaaa
මොකා හරි හිරේ දාල හරි මුන්ට සාධාරණයක් කරපල්ල කල් නොයවා, පව් මුන් අසරණයි😢
Ai oka hadanna ba
ගාල්ලෙ අපිනං දන්නවා මනූෂ හොරා සල්ලි ගරපු හැටි...😂
Aniv oi😂
Manushya karima hora
ඕකට හෙන ගහනවා
අයියා මල්ලි දෙන්නා සෙට් වෙලා වැඩේ දුන්නේ
Kalkannia.ya Manus srilankaw e asrn👧🧑👨🧔♂️🧔♀️🦸♂️🦸♀️🦸🦹♀️kalkanni despaluwo
මනුෂයා බයවෙලා වගේ
උනුත් කියන්නෙ නෑ මනුෂට සල්ලි දුන්නා කියලා
බලන්න කොච්චර හොද පාක්ෂිකයොද කියලා 😂
@sampath-උන් ඡන්දෙත් දුන්නා කොරියන් යන්ඩ චන්දෙ දෙන්න කියලා කිව්වනේ 😂kuruppu
@@Veneziaapi-dx5hm 🤭
Anna ekai😂😂.ubala wage un tm inw ne😂😂
මනූශයගෙ ලේකම් ල තමා සල්ලි ගත්තෙ හෙනම ගහනව්ස් ගෙවල්.ඉඩම් උගස් කරල මිනිස්සු සල්ලි දුන්නෙ මේ පරයින්ට්
අපි E9 වලට කොරියන් යන අය..කට්ට කාලා භාශාව ඉගෙනගෙන දැන් වෙබ් එකේ වේලෙනවා aggriment නැතුව..E8 එකෙන් යවන එක අසාදාරණයි..ඔය උද්ගෝශණ කරන උන්ට වඩා අසාධාරණයක් අපිට වෙලා තියෙනවා
එතකොට ඔය විදේශ සේවා එකේ ඇඩ් දාල තියෙන ඒජන්සි වලින් යවන්නෙ නැද්ද?
Thoth palako e8
@@IndunilSomarathna-w9p උබේ මෑණියන්ව දියන්..මන් එතකොට උ බගේ මෑනියන්ව සුද්දොන්ට විකුණලා සල්ලි හොයාගන්නම්😄
හෙන මෝඩයෙක් බන් උඹ e 8 එක නිසා e 9 එකට බලපෑමක් වෙන්නෙ නෑ
යකෝ E9 කියන්නේ දිගු කාලින රස්සා. A8 දෙන්නෙ භාෂා සීමාවන් නැතුව මස 5-6 කෙටි කාලයකට.
හෙන ගහපන් මනූශ
මනුෂ එකතු කරගත් ගාන ගැන කිසිම සදහනක් කලෙ නෑනේ එයාගෙ වොයිස් කට් එකෙ😂
ඒව තමා හැව්ලොක් සිටි එකෙන් ගෙවල් අරන් දෙවනි ගෑනිට සැප දෙන්නෙ
ඔන්න ඉතින් සීයගෙ පළපුරුදු අය කරපු හැටි 😁
සුවල්ප පළපුරුද්දක්ද හිතපන්කෝ
මින් ඉදිරියට ලන්කාවේ එකෙක්ටවත් කොරියාව ට යන්න හම්බ වෙන්නෙ නැහැ කොඩියත් උත්ස ගෙන කරන වැඩ නිසා
මෙච්චර කියනෝ විබාගෙ නැතුව කොරියන් යන්න බැහැ කියල,මුන්ට පිස්සුනෙ හොරුන්ට සල්ලි දෙන්න,😂😅
මෙතන E9 ඉන්න සියලුදෙනා සියලු සුදුසුකම් සපුරපු අය
කෞද කිවේ😂@@jeewannishantha5292
අඩුගානේ කොරියන් ගිය යාලුවෙක්ගෙන් call එකක් දීලා ඇහුවා නං ඕකට අහු නොවී ඉන්න තිබුනා, මුන් හිතන්නේ ඇමතිට ගොට්ට ඇල්ලුවම ඕන රටක් ගේමක් නෑ කියලා බලපන් ඒත් කියන්නේ නෑ සල්ලි දුන්නා කියන එක
@@jeewannishantha5292මොන සුදුසුකම්ද? අර භාරතගේ channel එකේ ඉන්ටර්වීව් එකක් දෙන එකෙක් කියන්නේ මනූෂගේ ජයගමු ශ්‍රී ලංකා එකකදී තෝරගත්තෙ කොරියන් විභාගයක් ලියලත් නෑ කියලා
බූරුවෝ e 8 එක කියන්නෙ කාලෙකට ගන්න එකක් ඒක වෙන රටවලිනුත් ගන්නවා විදේශ සේවා එකේ උන්ට ගානක් කඩා ගන්න බැරි නිසා තමයි මුන් මේකට අකමැති
මොකක්ද මනූශ එ සාමාන්‍ය එකඟතාවක් කියන්නෙ ???
ඒ කියන්නෙ දැන් ඔය වෙලා තියන හරිය තමා වෙන්නැති..නිල වශයෙන් නොවි හොරපාරෙන්...
මනුශගෙ ලඟම හිතවත්තුන්ට මනූශ මෙහෙම කරානම්. අපරදෙ එච්චර කෙලවලත් මනූශව බේරල වැඩේ කරගන්න යන්නෙ😂
බලපංකො වහල්කම
විභාගය නොලිය ,,හොර පාරෙන් යන්න හදපු එවන් ටහොද වැඩේ😂😂😂
😂😂
මේ දුශිතයන්ට උපරිම දඩුවම් හිමිවේවා
ඇයි ඉක්මනට මේ වගේ දුශිතයෝ න් ට විරුද්දව නීති ක්‍රියාත්මක නොකර න්නේ.
මේ සේරම කලේ මනුෂයා කියලා කියන නරුමයා.. E8 වලට කොහොමද බං රස්සා දෙන්නේ
Ne bn E9 ekatath kelawenawa ape un nithi danna ghin koriyan aya mewa dakinawane bn ඉන්දියාවට una ekathamai ලංකාවට
උබ හරියට වීඩියෝ එක බැලුවේ නෑ නේද
පව් මේ මිනිස්සු ගැන හොයල බලන්න 🙏🙏
කමෙන්ට් දැක්කහම ලැජ්ජයි මනූෂ...
මනුෂගෙන් ඉල්ලා ගනියව්.E9 ekath nethi krann ynne me harak tika
මේ මනුස්සයා නිසා ගොඩක් අය කරදරේ වැටිලා
මුන්ට යන්න පුදුම අමාරුවක් තියෙන්නේ ගිහිල්ලා කෙලව ගත්තහම ගනියෝ කියල කෑගහපියව නීතිමය රාමුවක් තියෙනවා තේරුම් ගනිල්ලකෝ
උතුරු කොරියාවට හරි යවන්න දැන් 😐
Gon katha kiyanna epa bn😅
😂😂😂😂
@@akilasachintha3900 sarcasm amne 🙂
සීයත් එක්ක කරපු බිස්නස් සීයත් එක්කම බලාගත්තනං සාධාරණයි නේද🙄හොර ඩීල් වලින් කොරියා යවන්න අනුරට නෙවෙයි සක්කරයටවත් බෑ🙂
හොර ඩීල් නැ එම්බසි එක වීස දීල තියෙන්නෙ මේ අයට
තීයනවා හැබැයී ඔකේ අවුල මාස කීහීපයකට වීසා ගහන නීසා පනීන්න ඉඩ තීයනවා එකයී ඔය බීයුරෝ එකෙන් ඇෆෘවල් එක දෙන්නැත්තේ එකට දඩයක් ගහනවා කීයලා හරී ඇගීමන්ට් එකක් සයීන් කරලා ඔය කොල්ලෝටීක එවපල්ලා පව්
අපරාදෙ මොකා දෙන්න හැදුවත් රස්සාවල් ටික වෙන රටකට යනවා දැන්😢
ලොකු දෙයක් වෙන රටකට හරි යන එක ලංකාවට නොදී
දියව් දියව් යන්න දියව් කොරියාවට යන්න දියව්..හරි පාරෙන් යන්න දියව්....එතකොට කොරියන් exam එක ලියලා යන මිනිස්සු යන්නේ වැරදි පාරෙන්ද...😅😂😅😂
E9 වෙනයි E8 වෙනයි දැනගෙන කතා කරන්න E9 වලට exam තියෙන්නෙ
වරෙන්කො මෙහෙට තොට අරිනව පුකේ වෙසි 😂😂
කොරියන් exam එක ලියලා හරි පාරෙන් යන්න හදන තමයි මේ සුදු ඇදගෙන විරෝධතා දක්වන්නෙ.කොරියාවේ ඉදල ඇවිත් දෙවෙනි පාර යන්න ට්‍රයි කරන අයට විදේශ සේව එක පැහැදිලි වම අසාධාරණයක් කරනවා
@@RavindraRanga-by1iqඋන් ගිහින් ආව අයනෙ .උන්ට එහෙනම් එහෙදි e7 කරන්න තිබ්බ .ස්පෙශල් උන් යවන්නෙ නැත්තෙ ඒක වෙන්නැති අනික තමා කොරියාව දැකලවත් නැති කොල්ලො කොල්ලො වෙබ් එක්කේ ඉන්නව.උන් කොහොමත් අවුරුදු පහ ඉදලනෙ ඇවිත් තියන්නෙ පුලුවන් කාලෙ E7 වීස එක ගහගන්නෙ නැතුව මෙහෙට ආවම නහයෙන් අඩල වැඩක් නෑනෙ දැන්.
ඒක ඇත්ත මේ ලමයි පව් සාධාරණ යක් කරන්න
වහාල්ලු ටිල්වින් ගිය musical show එක කරේ තියන් යනවා උන්ගේ මහා එවුන් අවුලපු ප්‍රශ්න කුනු වෙලා
තක්කඩි මනුෂයා අත්තඩංගුවට ගත යුතුයි.....
E 8 විසා ලන්කාවට දේන්නේ නෑ..ඒක කෝරියාවේන් කිව්වා.
වීසාත් ඇවිල්ලා. බොරු කියන්න එපා
@@damithpriyakumara2125Visa avilla nm yavann puluvan ne.nithiyata පටහැනි kiyl kiynne ethkot😂
@@damithpriyakumara2125විසා ඇවිල්ලා නම් ටිකට් ඒකක් දාගෙන පලයං වද දෙන්නේ නැතිව හොර හැත්ත...මනුෂගෙන් ජරාව දිලා ලිස්ට් වලට හොරෙන් දාගෙන දැන් නැට්ට් පැගිලා දගලනවා
@damithpriyakumara2125 මමත් ඉන්නේ ඕය රටේ තමයි.E8 විසා ලන්කාවට දේන්නේ නෑ කියල තමයි මේහේන් කියලා තිබුනේ.විසා ලැබුනේ කෝහෝමදනම් මම දන්නේ නෑ.අපි බලමුකෝ විසාවලින් ගනීද කියලා...වරදක් උනානන් සෝරි
@damithpriyakumara2125 ආ ඒහේමද..හරි හරි.මම නම් දන්නේ ලන්කාවට ඉර්තු විසා දේන්නේ නෑ .හැබැයි මන් ඉන්නේ කෝරියාවේ.දේනවනම් හෝදයි.ඒහේනම් ඒන්නකෝ ගුඩ් ලක්.
මනූශ හොර පාරෙ බිස්නස් කරල
E8 කොල්ලනේ, උඹලා මනුෂට සල්ලි දුන්නද, නැත්ද කියලත් කිව්වනම් තමයි වටින්නේ නේ...
මුන් ඒක කියන්නේ නෑ..මොකද මෙතන ඉන්නේ මනූෂයගේ ගොට්ටෝ තමා වැඩිපුරම.මුන් වැරදි පාරෙන් කොරියා යන්න හදලා දැන් බෝඩ් උස්සගෙන උද්ඝෝෂණය කරනවා හරියට මේ ආණ්ඩුවෙන් කෙරුවා වගේ.මනූෂවයි,උගේ කීමට සල්ලි ගත්ත උන් ටිකවයි හොයාගෙන ගිහින් දෙකක් ඇනලා සල්ලි ගන්න තමා දැන් වෙන්නේ.හරි පාරෙන් කොරියා යනවා නම් exam ලියලා පලයල්ලා...😅😂😅😂
Patta horu.😮
බිස්නස් කරලා පුළුවන් තරම් කාල අනිත් මිනිස්සු පිට වරද පටවන්න උත්සාහ කරනවා
කොරියන් යන්න හරි විදියක් තියේ.හොර විදියටද යන්න ඉඩ දෙන්න එපා.
පැහැදිලිව මෙතන නීති වීරෝධි ක්‍රම වෙිිදයක පසුබිමක් තියෙනවා .,තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි .
අනිවාර්යයෙන්ම නිති මගින් කටයුතු කල යුතුමයි
E8 නැති කරන්න ඕනි අපි exam කරලා සියලු සුදුසුකම් සපුරලා වෙබ් එකේ වේලෙනවා කිසිදු සාදාරන තෝරාගැනීමේ ක්‍රමවේදයක් නැතුව E8 යවන එක අසාධාරනයි E8 යවනවම් සාදාරණ ක්‍රම වේදයක් හදන්න ඕනි
මනුෂ කියන්නෙ දෙශපාලනයෙන් තොරව අවංකව රටට සේවය යෙදුනු කෙනෙක්..
මනුශයා මුන්ට දිරච්ච ලනුවක් දීල..මුන් ඒක කාල දිරවගන්න බැරුව දගලනව 😢
අමනුස්ස මනූශ 🤬🤬
මෙයා සීයගෙ පලපුරුදු ටීම් එකෙ එක්කෙනෙක්😂
E8 එකෙන් යන්න දුන්නත් මේ පාර ඊලග සැරේ ඔය කෝටා එක අපට එන්නේ නෑ. මොකද ඔය වීසා එකට වැඩ කරන්න පුලුවන් මාස 7යි. අපේ අය මාස 7වැඩ කරලා අහපු එයි කියලා හිතනවාද. බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියා වගේ තමයි
උබ හිතනවද ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම දැන් ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉස්සර වගේ යන රටටත් කෙලවලා අතෙන් නිවාඩු දාන් මාස 3කට සැරයක් ගෑනි බලන්න ගෙදර එන්න වැඩ කරන්නේ කියලා? ඔය යන බහුතරයකට ආය ලංකාවට එන්න උවමනාවක් වෙනෙනෙත් නෑ ඒ කම්පැණි වලින්ම extend කරලා visa එක දෙනවා job permit එකක් විදියට, තමන්ට නිසි තැන නිසි වැටුපක්, නිසි අයිතිවාසිකම් හම්බුනාම උන් වැඩ කරනවා යක්කු වගේ. ඒ නිසා ගොඩක් රටවල් වලින් ලංකාවේ උන්ව ආයේ එවන්නෙත් නෑ ඉක්මනට දික් කරලා පුලුවන් තරම් තියා ගන්නවා
eka thma thiyan prashne.
E9 යන උන් අවුරුදු 5 ට දහයක් ඉදලා එන එකේ මාස 7 ට යන උන් ගැන කවර කතාද 🤦😂
පුලුවන් ශ්‍රී ලංකා ... 😂😂 රට වටේ ගිහින් මනූශ කියන එකා කරපු ටික රනිල් එක්ක එකතු වෙලා...
ඔය නිව්ස් එකේ පිකටින් 2ක් පෙන්නුවේ. E8 සහ E9 සභාපතිවරයා කතා කරේ E8 එක සම්බන්ධව. E8 එකෙ අයගෙන් මනුශ සල්ලි අරන් තියෙනවා නම් පොලිසියට ගිහින් පැමිණිලි කරන්න. තැරැව්කාරයන් ගැන විස්තර දෙන්න ප්‍රසිද්ධ කරන්න.
කොහොමද බෝලේ පාස් කරපු හැටි...මේ ගැන විදිමත් පරික්ශනයක් කරලා අසාධාරණය උනු උන්ට සාධාරණය ඉෂ්ඨ කල යුතුයි..
Please complain to the court.One Nation ❤One Rule ❤NPP❤❤❤
චමුදිත ගෙ යූටියුබ් වැඩසටහනක මනූශගේ කෙරුවාව තියනවා....වැරදිකරුවන් සොයා දඩුවම් දියයුතුමයි
2011 වගෙත් මේ වගේ වැඩක් කෙරුවා නිමල් ලංසා කොල්ලො 600ක් විතර අමාරුවෙ දැම්මා . 🥺
මනූෂගේ ගේ ඉස්සරහ උත්ගෝෂනය කරන්න
මනුෂ ඇතුලට යන්න සුදානම් වෙන්න හොදේ. අහිංසක මිනිසුන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කෙරුවට.
3:01 මේ අර පිට රට යවලා සල්ලි ගත්ත විදේශ ශ්‍රමිකයන්ට permit දෙනව කියල පන්නපු එකානේ😂
Jaya wewa
මනූෂ ඕවට වග කියන්න
ඕන ඔට්ටුවක් E9 එක දැම්මේ ජේවීපී එකෙන් , මොකද මනුශයට ගේමක් ගහන්න ඕනේ
E9 වලින් ගියා නම් හරිනේ අපි වගේ . හොරුන්ට අහු නොවි .අපි අවු 2ක් විතර කරදර මැද්දේ භාශාව ඉගෙන ගෙන කොරියාවට යන්න හීන දකිනකොට මේ කරුමේ අපේ හීන බොද කරන්න නම් එපා .😢හොරුන්ට අහු උනා නම් උන්ගෙන් ඒ දුන්න සල්ලි ඉල්ලගෙන අපි වගේ විභාග ලියලා කොරියාවට යන්න ට්‍රයි කරා නම් හරිනේ ඔහොම මහා පාරේ දුක් විදින්නේ නැතුව 😒
මනුෂ නානායක්කාර ලගම හිත්වතුන්ව තමන් එක්ක visit එක්කන් ගිහින් එහෙහට drop කරලා එන system එකක් කරගෙන ගියා ලොකු ගානක් අරගෙන. එකට ලංකාවේ colombo agency එකකුත් සම්බන්දයි.
අනේ අපි බොහොම අමාරුවෙන් සල්ලි හොයන් තමයි exam කරලා skill කරලා pass වෙලා web එකේ ඉන්නේ. සෑහෙන්න බලාපොරොත්තු තියන් ඉන්නේ. අනේ E9 වීසා ක්‍රමයට ඇග්රි්මෙන්ට් එන එකටනම් අසාදාරණයක් කරන්න එපා.
එක පාරක් ගිහින් ඇවිල්ලා ගොඩ යන්න බැරි එවුන් තව ගියත් ඔච්චරයි
මනුෂයා හොයාගෙන ගියා නම් හරි
ඔහොම එන්න බෑ පුතා කොරියාවට 😎
මනුෂ ලොක්කාව හිරෙ දන්න ඔනි හොර වැඩ කරලා මට්ටු වෙලත් මෙහෙම දගලන උන්ට කෙලින්ම නිතිය කියත්මක කරන්න ඔනි
In US human trafficking is a felony, and whoever does this goes to Jail.
මුන නිතිය ඔනි
මනූසට චන්දෙ දීලා දැං උද්ගෝෂණය ඔතන කරලා හරියන්නේ නෑ, උගේ ගේ හොයාගෙන යන්න, පිට පාරෙන් කරපු ඒව මාට්ටු වේගන එන්නෙ😂
E8 දෙන්න එපා 👋
මල්ලිලා මනුෂට සල්ලි දුන්නානම් ඒවත් තොරතුරු හෙළිකරන්න.සොකද මු ලක්ෂ ගනන්වලින් ගැහුවා.
ටොබයියෝ ට්කට මේවා පෙන්නේ නෑ 😂 පේනවානේ පළපුරුද්ද තියෙන්නේ හොරා කන්න 😂
මනූෂ ගෙ ශෝට්කට් වැඩ නිසා ඔය රරවලිබ් ලැබෙනව තිබෙන රැකියා ටිකත් නෑ අන්තිමේදි වෙන්නෙ
මුන් වැරදි වලින් ලිස්සලා යනවා නම් වැඩක් නෑ..
ඒකත් රජයට දාන්න හදන්නේ.රනිල්ගේ රජයේ සේවකයින්ගේ පඩි වැඩි කිරීම වගේ
මුන් ගෙන් 15 දෙනෙක් අල්ලල PASSPORT එකේ RED SEAL එක ගැහුවනම් ඔක්කොම හරියනව
😂😂😂 හරින් බබා, එතකොට සල්ලි ගත්ත එවුන් හැන්ගෙන්නෙ ඇයි. කලන්තෙ දාන්නෙ ඇයි 🐄🐄🐄🐄 හොද වැඩේ මේවට ගියපු එවුන්ට. දැන් බොරුවට ආන්ඩුවට වැරදි කියනවා😂😂
මේවා නිසා exam එක ලියලා යන්න තියෙන එකත් නැති කරයි වගේ,😢😢
එක මිටකට රට අනුරට ❤
මෙයාලා හොද මිනිස්සු නෙමෙයි. මනූෂට වැඩ කරපු අය. එලවලා දාන්න..
මනුෂ පස්සෙන් ගිහින් දැන් ආන්ඩුවට කෑගහලා වැඩක් නෑ
මනුෂ බල්ල බයවෙලා ඉන්නේ
කොහොම උනත් කියන්න තියෙන්නේ E8 කියලා වීසා වලින් ලංකාවෙන් තාම නම් කවුරුවත් ගන්න බවක් නම් පේන්න නෑ. බොරුවට එක එකාට සල්ලි දීලා අහුවෙලා.. දැන් කොරියාවේ වැඩ අඩුයි කොම්පැණි දුන්නෙත් බොහොම අමාරැවෙන් E9 එන්න ඉන්න අයටත් තව බොහෝ කාලයක් යයි .. එන්න හිතන අයට කියන්නේ භාෂාව දන්නේ නැතිව වෙනත් ක්‍රම වලින් මෙහෙට එන්න බෑ එහෙම මෙහේ රටේ ඇවිත් කරන්න රස්සාවල් නෑ.
බියුරෝ එකෙන් මිනිසුන්ට ලැබෙන ප්‍රතිඵල මොනවද.වැඩකට නැතුව ගෙවන සල්ලි වගේ අපිට නම් තේරෙන්නේ.ඒ ගෙවන සල්ලි වලට මොනවද වෙන්නේ
මනුෂ්‍ය කෝ ගෙනල්ලා දෙන්න
තොපි සල්ලි දුන්න කියලත් කියපල්ල
රනිල ගෙ ජන්ද ගුන්ඩු වලට අහුවුනු පිරිස
හිටපු ලොක්කා හොදට කාලා..අනලා ගෙදර ගියේ.
ආණ්ඩු ප්‍රශ්නයක් නෑ යන්න දීපල්ලා කොල්ලන්ට දැන් ඉන්න ලොක්කො මෙදිහා බලලා
මොලයක් නැද්ද බන්.උන් වෙන උන්ට සල්ලී දීලා හොරෙන් යන්නනෙ හදන්නෙ.එහෙම යන්න දෙන්න බෑ කියලා කිවුවා ඇහුන්නැද්ද
යකො සල්ලි දිලා යන්න බැ කොරියාවට කොච්චර විබහගෙ ලියපු උන් ඉන්නවද තාම වෙබ් එකෙ 😅
ජපන් යවන හොර ඒජන්සි ටිකත් වටලන්න කියලා මං ඉල්ලීමක් කරනවා...
හොර ඒජෙන්සි වලින් බියුරෝ එකේ ලොක්කන්ට කොමිස් එනවා. උන් ඒව එකතු වෙලා කරන්නෙ.අනුර ජනාධිපතිවරයා ට,විජිත ඇමතිවරයාට ලොකු වැඩක් තියෙනවා කරන්න
@RavindraRanga-by1iq ow aiwaryen
යවනවා කිව්වොත් ඕන එකක්
මෙවා සරල ප්‍රශ්න මනුසව උසාවියට ඉදිරිපත්කරලා විමර්ශන කරන්න.... මිනිසුන්ට විසදුමක් ලබා දෙන්න...
මානුසටසල්ලිඩුන්නනම් තොපි එකාගෙන් ඉල්ලගනිව්
මනූෂ කියන දේශපාළුවා කරපු දේ තමයි මේ....
කෘෂිකාර්මය ගන්නැ කොරියාවො තාම එකට නියාමනයක් නැ
මනුසයා කෙරුම වගේ හිටිය ...ඇරිය...
මනුශ කරපු තිරිසන් වැඩ හින්දා තමා මෙ මිනිස්සු දුක් විදින්නෙ
කරපු හොරකම් මාට්ටු වෙනවා නේ😂
E8 යවනවට මම පුද්ගලිකව විරුද්ධ නෑ. නමුත් යවනවනම් අඩුගානෙ ඇප බැඳුම්කරයක් හරි අරන් යවන්න ඕන ගිහින් පනින්න බැරිවෙන්න.. හොදවැඩේ හොරපාරෙන් යන්න හැදුවට..🙏😂😂😂
මනුෂ දාන්න ඔිනි හිරේ
E8 එවුන් දැන් ඔතන කෑ ගහන්නෙ නැති ව ගිහින් තොපේ සල්ලි ගත්ත උන්ට විරුද්ධ නඩු දලා සල්ලි ගන්න බලපන් ලා
aththa..need manusha in custody
එකෙන්ම බං
අනිවාර්යයෙන්ම
මනූශලා කරපු බිස්නස් තමා මේ...
Alata tho pala p@@ya
දැන් මෙයා ඇග බේරගෙන විදේශ සේවා එකටයි මේ රජයටයි වැඩේ පැවරුවා එහෙනම්
ඔය මනූෂ කියන අමනුශ්‍යයව ගෙනෙල්ලා ඔතනට.
😂😂😂
Aniwaaaa
මොකා හරි හිරේ දාල හරි මුන්ට සාධාරණයක් කරපල්ල කල් නොයවා, පව් මුන් අසරණයි😢
Ai oka hadanna ba
ගාල්ලෙ අපිනං දන්නවා මනූෂ හොරා සල්ලි ගරපු හැටි...😂
Aniv oi😂
Manushya karima hora
ඕකට හෙන ගහනවා
අයියා මල්ලි දෙන්නා සෙට් වෙලා වැඩේ දුන්නේ
Kalkannia.ya Manus srilankaw e asrn👧🧑👨🧔♂️🧔♀️🦸♂️🦸♀️🦸🦹♀️kalkanni despaluwo
මනුෂයා බයවෙලා වගේ
උනුත් කියන්නෙ නෑ මනුෂට සල්ලි දුන්නා කියලා
බලන්න කොච්චර හොද පාක්ෂිකයොද කියලා 😂
@sampath-උන් ඡන්දෙත් දුන්නා කොරියන් යන්ඩ චන්දෙ දෙන්න කියලා කිව්වනේ 😂kuruppu
@@Veneziaapi-dx5hm 🤭
Anna ekai😂😂.ubala wage un tm inw ne😂😂
මනූශයගෙ ලේකම් ල තමා සල්ලි ගත්තෙ හෙනම ගහනව්ස් ගෙවල්.ඉඩම් උගස් කරල මිනිස්සු සල්ලි දුන්නෙ මේ පරයින්ට්
අපි E9 වලට කොරියන් යන අය..කට්ට කාලා භාශාව ඉගෙනගෙන දැන් වෙබ් එකේ වේලෙනවා aggriment නැතුව..E8 එකෙන් යවන එක අසාදාරණයි..ඔය උද්ගෝශණ කරන උන්ට වඩා අසාධාරණයක් අපිට වෙලා තියෙනවා
එතකොට ඔය විදේශ සේවා එකේ ඇඩ් දාල තියෙන ඒජන්සි වලින් යවන්නෙ නැද්ද?
Thoth palako e8
@@IndunilSomarathna-w9p උබේ මෑණියන්ව දියන්..මන් එතකොට උ බගේ මෑනියන්ව සුද්දොන්ට විකුණලා සල්ලි හොයාගන්නම්😄
හෙන මෝඩයෙක් බන් උඹ e 8 එක නිසා e 9 එකට බලපෑමක් වෙන්නෙ නෑ
යකෝ E9 කියන්නේ දිගු කාලින රස්සා. A8 දෙන්නෙ භාෂා සීමාවන් නැතුව මස 5-6 කෙටි කාලයකට.
හෙන ගහපන් මනූශ
මනුෂ එකතු කරගත් ගාන ගැන කිසිම සදහනක් කලෙ නෑනේ එයාගෙ වොයිස් කට් එකෙ😂
ඒව තමා හැව්ලොක් සිටි එකෙන් ගෙවල් අරන් දෙවනි ගෑනිට සැප දෙන්නෙ
ඔන්න ඉතින් සීයගෙ පළපුරුදු අය කරපු හැටි 😁
සුවල්ප පළපුරුද්දක්ද හිතපන්කෝ
මින් ඉදිරියට ලන්කාවේ එකෙක්ටවත් කොරියාව ට යන්න හම්බ වෙන්නෙ නැහැ කොඩියත් උත්ස ගෙන කරන වැඩ නිසා
මෙච්චර කියනෝ විබාගෙ නැතුව කොරියන් යන්න බැහැ කියල,මුන්ට පිස්සුනෙ හොරුන්ට සල්ලි දෙන්න,😂😅
මෙතන E9 ඉන්න සියලුදෙනා සියලු සුදුසුකම් සපුරපු අය
කෞද කිවේ😂@@jeewannishantha5292
අඩුගානේ කොරියන් ගිය යාලුවෙක්ගෙන් call එකක් දීලා ඇහුවා නං ඕකට අහු නොවී ඉන්න තිබුනා, මුන් හිතන්නේ ඇමතිට ගොට්ට ඇල්ලුවම ඕන රටක් ගේමක් නෑ කියලා බලපන් ඒත් කියන්නේ නෑ සල්ලි දුන්නා කියන එක
@@jeewannishantha5292මොන සුදුසුකම්ද? අර භාරතගේ channel එකේ ඉන්ටර්වීව් එකක් දෙන එකෙක් කියන්නේ මනූෂගේ ජයගමු ශ්‍රී ලංකා එකකදී තෝරගත්තෙ කොරියන් විභාගයක් ලියලත් නෑ කියලා
බූරුවෝ e 8 එක කියන්නෙ කාලෙකට ගන්න එකක් ඒක වෙන රටවලිනුත් ගන්නවා විදේශ සේවා එකේ උන්ට ගානක් කඩා ගන්න බැරි නිසා තමයි මුන් මේකට අකමැති
මොකක්ද මනූශ එ සාමාන්‍ය එකඟතාවක් කියන්නෙ ???
ඒ කියන්නෙ දැන් ඔය වෙලා තියන හරිය තමා වෙන්නැති..නිල වශයෙන් නොවි හොරපාරෙන්...
මනුශගෙ ලඟම හිතවත්තුන්ට මනූශ මෙහෙම කරානම්. අපරදෙ එච්චර කෙලවලත් මනූශව බේරල වැඩේ කරගන්න යන්නෙ😂
බලපංකො වහල්කම
විභාගය නොලිය ,,හොර පාරෙන් යන්න හදපු එවන් ටහොද වැඩේ😂😂😂
😂😂
මේ දුශිතයන්ට උපරිම දඩුවම් හිමිවේවා
ඇයි ඉක්මනට මේ වගේ දුශිතයෝ න් ට විරුද්දව නීති ක්‍රියාත්මක නොකර න්නේ.
මේ සේරම කලේ මනුෂයා කියලා කියන නරුමයා.. E8 වලට කොහොමද බං රස්සා දෙන්නේ
Ne bn E9 ekatath kelawenawa ape un nithi danna ghin koriyan aya mewa dakinawane bn ඉන්දියාවට una ekathamai ලංකාවට
උබ හරියට වීඩියෝ එක බැලුවේ නෑ නේද
පව් මේ මිනිස්සු ගැන හොයල බලන්න 🙏🙏
කමෙන්ට් දැක්කහම ලැජ්ජයි මනූෂ...
මනුෂගෙන් ඉල්ලා ගනියව්.E9 ekath nethi krann ynne me harak tika
මේ මනුස්සයා නිසා ගොඩක් අය කරදරේ වැටිලා
මුන්ට යන්න පුදුම අමාරුවක් තියෙන්නේ ගිහිල්ලා කෙලව ගත්තහම ගනියෝ කියල කෑගහපියව නීතිමය රාමුවක් තියෙනවා තේරුම් ගනිල්ලකෝ
උතුරු කොරියාවට හරි යවන්න දැන් 😐
Gon katha kiyanna epa bn😅
😂😂😂😂
@@akilasachintha3900 sarcasm amne 🙂
සීයත් එක්ක කරපු බිස්නස් සීයත් එක්කම බලාගත්තනං සාධාරණයි නේද🙄
හොර ඩීල් වලින් කොරියා යවන්න අනුරට නෙවෙයි සක්කරයටවත් බෑ🙂
හොර ඩීල් නැ එම්බසි එක වීස දීල තියෙන්නෙ මේ අයට
තීයනවා හැබැයී ඔකේ අවුල මාස කීහීපයකට වීසා ගහන නීසා පනීන්න ඉඩ තීයනවා එකයී ඔය බීයුරෝ එකෙන් ඇෆෘවල් එක දෙන්නැත්තේ එකට දඩයක් ගහනවා කීයලා හරී ඇගීමන්ට් එකක් සයීන් කරලා ඔය කොල්ලෝටීක එවපල්ලා පව්
අපරාදෙ මොකා දෙන්න හැදුවත් රස්සාවල් ටික වෙන රටකට යනවා දැන්😢
ලොකු දෙයක් වෙන රටකට හරි යන එක ලංකාවට නොදී
දියව් දියව් යන්න දියව් කොරියාවට යන්න දියව්..හරි පාරෙන් යන්න දියව්....එතකොට කොරියන් exam එක ලියලා යන මිනිස්සු යන්නේ වැරදි පාරෙන්ද...😅😂😅😂
😂😂😂
E9 වෙනයි E8 වෙනයි දැනගෙන කතා කරන්න E9 වලට exam තියෙන්නෙ
වරෙන්කො මෙහෙට තොට අරිනව පුකේ වෙසි 😂😂
කොරියන් exam එක ලියලා හරි පාරෙන් යන්න හදන තමයි මේ සුදු ඇදගෙන විරෝධතා දක්වන්නෙ.
කොරියාවේ ඉදල ඇවිත් දෙවෙනි පාර යන්න ට්‍රයි කරන අයට විදේශ සේව එක පැහැදිලි වම අසාධාරණයක් කරනවා
@@RavindraRanga-by1iqඋන් ගිහින් ආව අයනෙ .උන්ට එහෙනම් එහෙදි e7 කරන්න තිබ්බ .ස්පෙශල් උන් යවන්නෙ නැත්තෙ ඒක වෙන්නැති අනික තමා කොරියාව දැකලවත් නැති කොල්ලො කොල්ලො වෙබ් එක්කේ ඉන්නව.උන් කොහොමත් අවුරුදු පහ ඉදලනෙ ඇවිත් තියන්නෙ පුලුවන් කාලෙ E7 වීස එක ගහගන්නෙ නැතුව මෙහෙට ආවම නහයෙන් අඩල වැඩක් නෑනෙ දැන්.
ඒක ඇත්ත මේ ලමයි පව් සාධාරණ යක් කරන්න
වහාල්ලු ටිල්වින් ගිය musical show එක කරේ තියන් යනවා උන්ගේ මහා එවුන් අවුලපු ප්‍රශ්න කුනු වෙලා
තක්කඩි මනුෂයා අත්තඩංගුවට ගත යුතුයි.....
E 8 විසා ලන්කාවට දේන්නේ නෑ..ඒක කෝරියාවේන් කිව්වා.
වීසාත් ඇවිල්ලා. බොරු කියන්න එපා
@@damithpriyakumara2125Visa avilla nm yavann puluvan ne.nithiyata පටහැනි kiyl kiynne ethkot😂
@@damithpriyakumara2125විසා ඇවිල්ලා නම් ටිකට් ඒකක් දාගෙන පලයං වද දෙන්නේ නැතිව හොර හැත්ත...මනුෂගෙන් ජරාව දිලා ලිස්ට් වලට හොරෙන් දාගෙන දැන් නැට්ට් පැගිලා දගලනවා
@damithpriyakumara2125 මමත් ඉන්නේ ඕය රටේ තමයි.E8 විසා ලන්කාවට දේන්නේ නෑ කියල තමයි මේහේන් කියලා තිබුනේ.විසා ලැබුනේ කෝහෝමදනම් මම දන්නේ නෑ.අපි බලමුකෝ විසාවලින් ගනීද කියලා...වරදක් උනානන් සෝරි
@damithpriyakumara2125 ආ ඒහේමද..හරි හරි.මම නම් දන්නේ ලන්කාවට ඉර්තු විසා දේන්නේ නෑ .හැබැයි මන් ඉන්නේ කෝරියාවේ.දේනවනම් හෝදයි.ඒහේනම් ඒන්නකෝ ගුඩ් ලක්.
මනූශ හොර පාරෙ බිස්නස් කරල
E8 කොල්ලනේ, උඹලා මනුෂට සල්ලි දුන්නද, නැත්ද කියලත් කිව්වනම් තමයි වටින්නේ නේ...
මුන් ඒක කියන්නේ නෑ..මොකද මෙතන ඉන්නේ මනූෂයගේ ගොට්ටෝ තමා වැඩිපුරම.මුන් වැරදි පාරෙන් කොරියා යන්න හදලා දැන් බෝඩ් උස්සගෙන උද්ඝෝෂණය කරනවා හරියට මේ ආණ්ඩුවෙන් කෙරුවා වගේ.මනූෂවයි,උගේ කීමට සල්ලි ගත්ත උන් ටිකවයි හොයාගෙන ගිහින් දෙකක් ඇනලා සල්ලි ගන්න තමා දැන් වෙන්නේ.හරි පාරෙන් කොරියා යනවා නම් exam ලියලා පලයල්ලා...😅😂😅😂
Patta horu.😮
බිස්නස් කරලා පුළුවන් තරම් කාල අනිත් මිනිස්සු පිට වරද පටවන්න උත්සාහ කරනවා
කොරියන් යන්න හරි විදියක් තියේ.හොර විදියටද යන්න ඉඩ දෙන්න එපා.
පැහැදිලිව මෙතන නීති වීරෝධි ක්‍රම වෙිිදයක පසුබිමක් තියෙනවා .,තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි .
අනිවාර්යයෙන්ම නිති මගින් කටයුතු කල යුතුමයි
E8 නැති කරන්න ඕනි අපි exam කරලා සියලු සුදුසුකම් සපුරලා වෙබ් එකේ වේලෙනවා කිසිදු සාදාරන තෝරාගැනීමේ ක්‍රමවේදයක් නැතුව E8 යවන එක අසාධාරනයි E8 යවනවම් සාදාරණ ක්‍රම වේදයක් හදන්න ඕනි
මනුෂ කියන්නෙ දෙශපාලනයෙන් තොරව අවංකව රටට සේවය යෙදුනු කෙනෙක්..
මනුශයා මුන්ට දිරච්ච ලනුවක් දීල..මුන් ඒක කාල දිරවගන්න බැරුව දගලනව 😢
අමනුස්ස මනූශ 🤬🤬
මෙයා සීයගෙ පලපුරුදු ටීම් එකෙ එක්කෙනෙක්😂
E8 එකෙන් යන්න දුන්නත් මේ පාර ඊලග සැරේ ඔය කෝටා එක අපට එන්නේ නෑ. මොකද ඔය වීසා එකට වැඩ කරන්න පුලුවන් මාස 7යි. අපේ අය මාස 7වැඩ කරලා අහපු එයි කියලා හිතනවාද. බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියා වගේ තමයි
උබ හිතනවද ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම දැන් ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ ඉස්සර වගේ යන රටටත් කෙලවලා අතෙන් නිවාඩු දාන් මාස 3කට සැරයක් ගෑනි බලන්න ගෙදර එන්න වැඩ කරන්නේ කියලා? ඔය යන බහුතරයකට ආය ලංකාවට එන්න උවමනාවක් වෙනෙනෙත් නෑ ඒ කම්පැණි වලින්ම extend කරලා visa එක දෙනවා job permit එකක් විදියට, තමන්ට නිසි තැන නිසි වැටුපක්, නිසි අයිතිවාසිකම් හම්බුනාම උන් වැඩ කරනවා යක්කු වගේ. ඒ නිසා ගොඩක් රටවල් වලින් ලංකාවේ උන්ව ආයේ එවන්නෙත් නෑ ඉක්මනට දික් කරලා පුලුවන් තරම් තියා ගන්නවා
eka thma thiyan prashne.
E9 යන උන් අවුරුදු 5 ට දහයක් ඉදලා එන එකේ මාස 7 ට යන උන් ගැන කවර කතාද 🤦😂
පුලුවන් ශ්‍රී ලංකා ... 😂😂 රට වටේ ගිහින් මනූශ කියන එකා කරපු ටික රනිල් එක්ක එකතු වෙලා...
තීයනවා හැබැයී ඔකේ අවුල මාස කීහීපයකට වීසා ගහන නීසා පනීන්න ඉඩ තීයනවා එකයී ඔය බීයුරෝ එකෙන් ඇෆෘවල් එක දෙන්නැත්තේ එකට දඩයක් ගහනවා කීයලා හරී ඇගීමන්ට් එකක් සයීන් කරලා ඔය කොල්ලෝටීක එවපල්ලා පව්
ඔය නිව්ස් එකේ පිකටින් 2ක් පෙන්නුවේ. E8 සහ E9 සභාපතිවරයා කතා කරේ E8 එක සම්බන්ධව. E8 එකෙ අයගෙන් මනුශ සල්ලි අරන් තියෙනවා නම් පොලිසියට ගිහින් පැමිණිලි කරන්න. තැරැව්කාරයන් ගැන විස්තර දෙන්න ප්‍රසිද්ධ කරන්න.
කොහොමද බෝලේ පාස් කරපු හැටි...මේ ගැන විදිමත් පරික්ශනයක් කරලා අසාධාරණය උනු උන්ට සාධාරණය ඉෂ්ඨ කල යුතුයි..
Please complain to the court.
One Nation ❤One Rule ❤NPP❤❤❤
චමුදිත ගෙ යූටියුබ් වැඩසටහනක මනූශගේ කෙරුවාව තියනවා....වැරදිකරුවන් සොයා දඩුවම් දියයුතුමයි
2011 වගෙත් මේ වගේ වැඩක් කෙරුවා නිමල් ලංසා කොල්ලො 600ක් විතර අමාරුවෙ දැම්මා . 🥺
මනූෂගේ ගේ ඉස්සරහ උත්ගෝෂනය කරන්න
මනුෂ ඇතුලට යන්න සුදානම් වෙන්න හොදේ. අහිංසක මිනිසුන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කෙරුවට.
3:01 මේ අර පිට රට යවලා සල්ලි ගත්ත විදේශ ශ්‍රමිකයන්ට permit දෙනව කියල පන්නපු එකානේ😂
Jaya wewa
මනූෂ ඕවට වග කියන්න
ඕන ඔට්ටුවක් E9 එක දැම්මේ ජේවීපී එකෙන් , මොකද මනුශයට ගේමක් ගහන්න ඕනේ
E9 වලින් ගියා නම් හරිනේ අපි වගේ . හොරුන්ට අහු නොවි .අපි අවු 2ක් විතර කරදර මැද්දේ භාශාව ඉගෙන ගෙන කොරියාවට යන්න හීන දකිනකොට මේ කරුමේ අපේ හීන බොද කරන්න නම් එපා .😢හොරුන්ට අහු උනා නම් උන්ගෙන් ඒ දුන්න සල්ලි ඉල්ලගෙන අපි වගේ විභාග ලියලා කොරියාවට යන්න ට්‍රයි කරා නම් හරිනේ ඔහොම මහා පාරේ දුක් විදින්නේ නැතුව 😒
මනුෂ නානායක්කාර ලගම හිත්වතුන්ව තමන් එක්ක visit එක්කන් ගිහින් එහෙහට drop කරලා එන system එකක් කරගෙන ගියා ලොකු ගානක් අරගෙන. එකට ලංකාවේ colombo agency එකකුත් සම්බන්දයි.
අනේ අපි බොහොම අමාරුවෙන් සල්ලි හොයන් තමයි exam කරලා skill කරලා pass වෙලා web එකේ ඉන්නේ. සෑහෙන්න බලාපොරොත්තු තියන් ඉන්නේ. අනේ E9 වීසා ක්‍රමයට ඇග්රි්මෙන්ට් එන එකටනම් අසාදාරණයක් කරන්න එපා.
එක පාරක් ගිහින් ඇවිල්ලා ගොඩ යන්න බැරි එවුන් තව ගියත් ඔච්චරයි
මනුෂයා හොයාගෙන ගියා නම් හරි
ඔහොම එන්න බෑ පුතා කොරියාවට 😎
මනුෂ ලොක්කාව හිරෙ දන්න ඔනි හොර වැඩ කරලා මට්ටු වෙලත් මෙහෙම දගලන උන්ට කෙලින්ම නිතිය කියත්මක කරන්න ඔනි
In US human trafficking is a felony, and whoever does this goes to Jail.
මුන නිතිය ඔනි
මනූසට චන්දෙ දීලා දැං උද්ගෝෂණය ඔතන කරලා හරියන්නේ නෑ, උගේ ගේ හොයාගෙන යන්න, පිට පාරෙන් කරපු ඒව මාට්ටු වේගන එන්නෙ😂
E8 දෙන්න එපා 👋
මල්ලිලා මනුෂට සල්ලි දුන්නානම් ඒවත් තොරතුරු හෙළිකරන්න.සොකද මු ලක්ෂ ගනන්වලින් ගැහුවා.
ටොබයියෝ ට්කට මේවා පෙන්නේ නෑ 😂 පේනවානේ පළපුරුද්ද තියෙන්නේ හොරා කන්න 😂
මනූෂ ගෙ ශෝට්කට් වැඩ නිසා ඔය රරවලිබ් ලැබෙනව තිබෙන රැකියා ටිකත් නෑ අන්තිමේදි වෙන්නෙ
මුන් වැරදි වලින් ලිස්සලා යනවා නම් වැඩක් නෑ..
ඒකත් රජයට දාන්න හදන්නේ.රනිල්ගේ රජයේ සේවකයින්ගේ පඩි වැඩි කිරීම වගේ
මුන් ගෙන් 15 දෙනෙක් අල්ලල PASSPORT එකේ RED SEAL එක ගැහුවනම් ඔක්කොම හරියනව
😂😂😂 හරින් බබා, එතකොට සල්ලි ගත්ත එවුන් හැන්ගෙන්නෙ ඇයි. කලන්තෙ දාන්නෙ ඇයි 🐄🐄🐄🐄 හොද වැඩේ මේවට ගියපු එවුන්ට. දැන් බොරුවට ආන්ඩුවට වැරදි කියනවා😂😂
මේවා නිසා exam එක ලියලා යන්න තියෙන එකත් නැති කරයි වගේ,😢😢
එක මිටකට රට අනුරට ❤
මෙයාලා හොද මිනිස්සු නෙමෙයි. මනූෂට වැඩ කරපු අය. එලවලා දාන්න..
මනුෂ පස්සෙන් ගිහින් දැන් ආන්ඩුවට කෑගහලා වැඩක් නෑ
මනුෂ බල්ල බයවෙලා ඉන්නේ
කොහොම උනත් කියන්න තියෙන්නේ E8 කියලා වීසා වලින් ලංකාවෙන් තාම නම් කවුරුවත් ගන්න බවක් නම් පේන්න නෑ. බොරුවට එක එකාට සල්ලි දීලා අහුවෙලා.. දැන් කොරියාවේ වැඩ අඩුයි කොම්පැණි දුන්නෙත් බොහොම අමාරැවෙන් E9 එන්න ඉන්න අයටත් තව බොහෝ කාලයක් යයි .. එන්න හිතන අයට කියන්නේ භාෂාව දන්නේ නැතිව වෙනත් ක්‍රම වලින් මෙහෙට එන්න බෑ එහෙම මෙහේ රටේ ඇවිත් කරන්න රස්සාවල් නෑ.
බියුරෝ එකෙන් මිනිසුන්ට ලැබෙන ප්‍රතිඵල මොනවද.වැඩකට නැතුව ගෙවන සල්ලි වගේ අපිට නම් තේරෙන්නේ.ඒ ගෙවන සල්ලි වලට මොනවද වෙන්නේ
මනුෂ්‍ය කෝ ගෙනල්ලා දෙන්න
තොපි සල්ලි දුන්න කියලත් කියපල්ල
රනිල ගෙ ජන්ද ගුන්ඩු වලට අහුවුනු පිරිස
හිටපු ලොක්කා හොදට කාලා..අනලා ගෙදර ගියේ.
ආණ්ඩු ප්‍රශ්නයක් නෑ යන්න දීපල්ලා කොල්ලන්ට දැන් ඉන්න ලොක්කො මෙදිහා බලලා
මොලයක් නැද්ද බන්.උන් වෙන උන්ට සල්ලී දීලා හොරෙන් යන්නනෙ හදන්නෙ.එහෙම යන්න දෙන්න බෑ කියලා කිවුවා ඇහුන්නැද්ද
යකො සල්ලි දිලා යන්න බැ කොරියාවට කොච්චර විබහගෙ ලියපු උන් ඉන්නවද තාම වෙබ් එකෙ 😅
ජපන් යවන හොර ඒජන්සි ටිකත් වටලන්න කියලා මං ඉල්ලීමක් කරනවා...
හොර ඒජෙන්සි වලින් බියුරෝ එකේ ලොක්කන්ට කොමිස් එනවා. උන් ඒව එකතු වෙලා කරන්නෙ.
අනුර ජනාධිපතිවරයා ට,විජිත ඇමතිවරයාට ලොකු වැඩක් තියෙනවා කරන්න