Birth Story Time! FAST, UNPLANNED HOME BIRTH BABY #2 ♡ New Zealand

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 276

  • @ayeshalakmini2709
    @ayeshalakmini2709 2 года назад +18

    Aneh... congratulations dr... aththatama me widiyta hamadema danagena inna eka godaaaak watinwa. Mkd oya wage deyk lankawe unanam monawa weida kiyala hithgnnabe... well informed wela inna eka wife wagema husbanduth koithrm hondada... budu saranai dr....

    • @mumsstyle
      @mumsstyle  2 года назад +3

      ගොඩක් ස්තූතියි!! අනිවාර්යයෙන් මට පුතා ලැබුණු අද්දැමෙන් තමයි මමත් බය නොවී ඒ වෙලාවට face කලේ.. තව කෙනෙක්ගේ අද්දැකීමක් වුනත් වටිනවා මේ වගේ අවස්තාවක් ආවොත් ඒකට මුහුණ දෙන්න.. 👍🏻❤️

    • @ayeshalakmini2709
      @ayeshalakmini2709 2 года назад

      @@mumsstyle ❤️❤️❤️❤️

    • @charithapeliarachchi2005
      @charithapeliarachchi2005 2 года назад

      Oyage wasanawa thamai nangi hamadema hodata une .Ane kiyanakotath bayai . Laga hitapu aya kohoma baya wenna athida . Budusaranai parissamata inna 4 denama

  • @hlchandani273
    @hlchandani273 2 года назад +6

    ඔයාගේත් ඔයාගේ හසබන්ගෙත් මනසෙහි ඒ මොහොතේ ඇති කරගත් ශක්තිමත් බව හරිම අගෙයි. ඉතිං අලුතින් උපන් චූටි මැණිකට වගේම පුතාට ඔයාල හැමෝටම ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. පරිස්සමින් සතුටින් ඉන්න.

  • @95feb17
    @95feb17 2 года назад +7

    Ane you are so strong and brave 😭❤️ story was so inspiring and informative. Thank you so much for sharing it with us. i was in tears while listening to you.. so thankful that you had supportive people around you. Sending blessings and wishes to you and your family. May the noble triple gem bless you 🙏💕

  • @mis.darshi1236
    @mis.darshi1236 2 года назад +4

    ඔයාගේ කතාව හරිම ආසාවෙන් ඇහුවෙ නන්ගි ඇගත් හිරි වැටුන ඔයා ගැන හරිම ආඩම්බරයි 🙏🙏🙏🙏🙏😘😘😘 සුදු ඒ වෙලාවෙ ඔයාල දෙන්නගෙ හැගීම් කොහෝම වෙන්න ඇතිද ආදරෙයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 😘😘😘😘❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 2 года назад +4

    Congratulations darling❤️hope you will enjoy this new chapter 💕

  • @sandunihansika479
    @sandunihansika479 2 года назад +8

    මගේ ඇස් දෙකට කදුලු ආවා අක්කී ඔයා හරිම ශක්තිමත් ..🤗☺️අක්කිටයි අයියටයි චූටි පැටව් දෙන්නටයි තෙරුවන් සරණයි 🙏🙏පරිස්සමින් ඉන්න අක්කී ආදරෙයි.😘❤️ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකල් බලාගෙන ඉන්නවා..❤️❤️❤️❤️

  • @maleenakavindi6901
    @maleenakavindi6901 Год назад

    I am also the same day and born around 2.25pm. GOD BLESS YOU.❤❤❤

  • @Prabha1121
    @Prabha1121 Год назад

    Oh my god.mata nam hithagannath amarui nangi.u r so brave.❤️

  • @lushanisuriyaarachchi8050
    @lushanisuriyaarachchi8050 Год назад +2

    Such a brave story ❤❤ Can't imagine that situtation. Cheers to the strong lady🎉🎉🎉
    And dr I have to know small thing. Like in Sri Lanka can't we request a caesarean surgery from doctor in Newzeland ?

  • @isharakodithuwakku873
    @isharakodithuwakku873 2 года назад

    You are superb lady.congratulations dear... so proud..

  • @sanjuomi5230
    @sanjuomi5230 2 года назад

    Congratulations nangi.. such a blessing cuties.. Rihan aiya and doni nanga🥰🌹❤

  • @Disna0608
    @Disna0608 2 года назад +8

    නංඟි ඔයාගෙ විස්තරේ මං කටත් ඇරගෙන බලාගෙන හිටියෙ.මොකද මටත් තියෙන්නෙ මං හිතන් හිටපු ප්ලෑන් කරපු expieriance එකක් නෙවේ.හරිම සතුටුයි ඔයා බය නැතුව ඒකට මුහුන දීපු විදිහ ගැන.
    මං මීට අවුරුදු 3කට කලින් ජර්මනියට ආවෙ පුතා බඩේ ඉද්දි මාස හතෙන්.මට කිසිම අත්දැකීමක් හැඟීමක් තිබ්බෙත් නෑ වීසා එක ලැබෙද්දි යුරෝපා රටක කොහොමද දරුවෙක් ලැබෙන්නෙ මොනවද අදින්නෙ මොකුත්ම දෙයක් දන්නෙ නෑ මම.මං හිතන් හිටියෙ ලංකාවෙ ඉද්දි බබා ලැබෙන්න.මගෙ හැමෝම ලඟ ඉන්නවනෙ.බයක් තිබ්නෙත් නෑ.ඒත් මං පුතා ලැබෙන්න මාස තුනක් තියල මෙහෙ ආව හස්බන්ඩ් ගෙ බලකිරීමට.
    මට කිසි දේක තේරුමක් තිබ්බෙත් නෑ කොහොමද පේන්ස් එන්නෙ මොනවද කරන්නෙ කියල.මොකද මට භාශාව දැනන් හිටියට මෙහෙට ආපු අලුත කිසිදෙයක් තේරුනෙ නෑ.මට midwife කෙනෙක් වගේම vog කෙනෙකුත් හිටිය.එයාල චෙක් කරනව බලනව.මටත් ඔයාට වගේම පාන්දර දෙකට විතර පීරියඩ් පේන් වගේ ආව.මං ටග්ගාල ලේස්තිවෙලා හොස්පිට්ල් ආව 😀.මට එයාල කියන දේවල් තේරෙන්නෙත් නෑ.ආයෙ දවල් වෙද්දි එයාල කිවුව අමාරු නැත්නම් ගෙදර ගිහින් ඉදල එන්න කියල.මං ටග්ගාල ගෙදර ආව 😀.හස්බන්ඩ් ට කිසිදෙයක් තේරෙන්නෙත් නෑ බබාල ලැබෙන දේවල් සම්බන්ධව.මට ඒත් විනාඩි 10න් 10 වගේ පේන්ස් එනව.මං ඒව ලිවුවත් එක්ක.ඔයා කියන විදිහට ඔය මස්කට් ප්ල්ග් එකද මොකක්ද එක වැටුන.මං ඒ මොකක්ද දන්නෙත් නෑ 😀.ලංකාවෙ අය කතා කර කර බය කරනව අපිනම් ඔහොම වෙද්දි ගෙදර ඉන්නෙ නෑ හොස්පිට්ල් යනව.ගිහින් සීසර් හරි කරගන්න කියල.මං ඉතින් ආයෙත් හොස්පිට්ල් ගියා.ගිහින් හිටිය.මෙහෙ චෙක් කරන්න කෙලින්ම ගෙනියන්නෙ ලේබර් රූම් එකට.අපි එහා රූම් එකේ එක්කෙනෙක් අම්මෝ දවසක් විතර කෑ ගහනව පැය ගානක්.හස්බන්ඩ් කිවුව එයාට බයයි සීසර් කරමු කියල.ඉතින් අපි කියලම සීසර් කරා.ඒ උනාට මං තව දැනුවත් වෙලා ඉවසන් හිටියන්ම් හොඳයි කියල දැන් හිතනව.මං ඒ කාලෙ කරපුව කියපුව මතක් වෙද්දි හිනහත් යනව.සීසර් කරල තනියම කාත් කවුරුත් නැතුව ගෙදර වැඩ බබාගෙ වැඩ කරගෙන ඉන්න වෙනව කියන්නෙ හරිම අමාරු දෙයක්.රිකව වෙන්න ගොඩ කල් යනව.මට ඒ කාලෙ මතක් කරන්නත් බයයි .හදිසියක්ම නැත්නම් සීසර් නොකර නෝර්මල් ඩිලිවරි එහෙකට යන්වන්ම් ගොඩක් හොඳයි.දැන් නම් ටිකක් දේ තේරෙනව.ඔයාටයි දුවටයි සුභ පතනව.තෙරුවන් සරනයි.ඔන්න මගෙ බර්ත් ස්ටෝරි එකත් කිවුව 😀🤗

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 10 месяцев назад

      එ්ත් මම නම් නංගී සීසර් කරපු එකගැන පුදුම සතුටක් තියන්නේ මොකද මම එ් තරමටම බයයි නෝමල් ඩෙලිවරි එකකට වේදනාව දරාගන්න බැරි නිසා.මගේ නෑනා විඳපු දුක දැකලා තව බය වුණා.අැත්තටම අපි හැමෝටම අවස්ථාව අනුව ලැබෙන දේට මුණ දෙන්න ඕන නංගී

  • @sandalikagunawardhana506
    @sandalikagunawardhana506 2 года назад +1

    stay safe. ur story made me cry. matath mage ammawa mathak una🥺🥺🥺

  • @wasanthiseneviratne2771
    @wasanthiseneviratne2771 2 года назад +3

    Congratulations on the arrival of new born baby girl 👧You are a brave mother, you faced the situation very well. Wish you and your family all the best and the Blessings of Triple Gems protect you and the baby as well as the whole family always...❤️

  • @gayanikalhari7222
    @gayanikalhari7222 2 года назад +1

    You are such a brave mom.🥰😍🥰🥰

  • @hasiniwijayananda
    @hasiniwijayananda 2 года назад +1

    Congratulations nanga… you are so brave ❤️

  • @anurada102
    @anurada102 2 года назад +1

    Congratulations akki !!! Budu saranai chuti patiyatai rehan patiyatai ❤️❤️❤️

  • @nimeshikabotheju4498
    @nimeshikabotheju4498 2 года назад

    Such a strong lady ..... ❤🤗👏 your the best drling .... congratulations again♥️🌎"

  • @sajanijeewanthi7004
    @sajanijeewanthi7004 2 года назад

    Congratulations akkee💝💝 budusaranai

  • @slfoods1279
    @slfoods1279 2 года назад +1

    Congrats Akki god bless chooty girl and your family

  • @prathibhasemage5597
    @prathibhasemage5597 2 года назад +1

    congratulations nanga. bless u all ❤️

  • @tharushipanchangani3349
    @tharushipanchangani3349 2 года назад +1

    Congratulations akke.. harima sathutui ♥️🥺

  • @niru2023
    @niru2023 2 года назад +2

    Congratulations brave girl 💝💝

  • @gayaniprasadi8900
    @gayaniprasadi8900 2 года назад +5

    ලංකාව කොයි තරම් හොදද කිය්ල හිතුනා. ඒත් අක්කි supper mom kenek. Congratulations akki ❤️

  • @gayanipriyadarshika8665
    @gayanipriyadarshika8665 2 года назад

    Congratulations🥳 Akki.♥️💖♥️

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 года назад +1

    Congratulations and thank God for being with you throughout your safe delivery.

  • @pavanifam4882
    @pavanifam4882 2 года назад +1

    Cheers to brave mum ,blessings to beautiful family ♥️

  • @nithiniathapaththu2169
    @nithiniathapaththu2169 2 года назад

    Congratulations dr♥️♥️🌸🌸🌸

  • @thanujakanakarathna4193
    @thanujakanakarathna4193 2 года назад

    Congrts dr.. Trust me ,while i was watching your video i was crying as it reminded my two different birth stories.mata harima sathutui oya gena oyath mm wagema taniyama husband ekka hemdema taniyama kara gannawa..anyway thank you for sharing your story.😊😊😊😊take care dr..bs..❤❤❤❤

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 года назад +1

    Congratulations dr.. හරිම අපූරු experience එකක්.. Share කරගත්තට ස්තූතියි..❤️

  • @sandamalipathirage8185
    @sandamalipathirage8185 2 года назад

    Congratulations dr💕💕

  • @dilhanikumari1193
    @dilhanikumari1193 2 года назад

    Congratulations akke . පරිස්සමෙන් inna . පුළුවන් hama welawakama video danna . Budu saranai oyalata

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 года назад +1

    Congratulations nangi ❤️😍😍

  • @tharangapathirana
    @tharangapathirana 2 года назад +1

    Congratulations nangi. Godak ස්තුති me experience eka shere karagaththata. Theruwan saranai ❤❤❤ ❤

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 года назад

    Congratulations dear. Bless you. 🌸💝

  • @vidushajalath9798
    @vidushajalath9798 2 года назад

    Congratulations dr!!!!🎉️🎉️🎉️💐❤️

  • @indiramihirani7566
    @indiramihirani7566 2 года назад

    Congratulations 🎈👏👏. Love you all

  • @deepikaranasinghe9795
    @deepikaranasinghe9795 2 года назад

    Congratulations akki 😍😍 you are soo lucky and brave women akki..budusaranai oyalata 😍 😍 welcome to the world chuti manika 👼👼❤❤

  • @nishadikadoolwela2917
    @nishadikadoolwela2917 2 года назад

    Budusaranai nangi..... thaththata kochchara sathutu athda du poddawa mulinma... mulinma athata gathama... harima wasanawanthai oyala... ❤❤❤❤❤

  • @nisadidanushika2306
    @nisadidanushika2306 2 года назад +15

    කොච්චර දියුනු උනත් අනේ ම්න්දා ඒ රටවල දරුවෙක් හම්බෙනකොට තියෙන පියවර ☹️
    ඒ අතින් ලන්කාවෙ හොදයි කියලා හිතෙනවා

    • @upekshaashinsani2107
      @upekshaashinsani2107 2 года назад +1

      Eka etta lankawe nam eka parak denuna gaman enna kiyanwa .mage nam hospital ekedi baba enna etana ida madi wela kapannat una.meyatat e wage deyak una nam pon ekenda kiyanne mokakda karanne kiyala .ane manda.tawa ammalata kochchara dewal wenwda.babage oluwa herila netuwa tiyenwa .badawel petalenawa.kakka pewenawa wage dewal.babaget ammaget jiwite awadanamk ganne hospital yanne netuwa balan idala.me girl godak wasanawanta nisa hodai

  • @TMcreations2014
    @TMcreations2014 2 года назад

    mta aduna akke oyge story eka ahla.oya gdk strong knk.budusaranai denntma

  • @madusha7318
    @madusha7318 2 года назад

    Congratulations 💐💐💐 oya godak hodai akka.budu saranai oya hamotama.good luck.

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 2 года назад +2

    ගොඩක්ම සතුටුයි අක්කියෝ. ආදරෙයි හැමදාම ඔයාලට. පරිස්සමින් සතුටින් ඉන්න.

  • @maheshikakulasekara7751
    @maheshikakulasekara7751 2 года назад

    Harima adambarai sathutui oya gena nangi❤️ Parissamin inna.chuti Rosa malatai rehan puthatai oyala dennatai budusaranai 😘❤️

  • @geethi8879
    @geethi8879 2 года назад +1

    කදුලු ආවා අනේ. ඔයා හරිම ශක්තිමත් නංගියෝ . මටනම් හිතාගන්නවත් බෑ. බුදු සරණයි ඔයාලා හැමෝටම ..

  • @nelumyashodara9176
    @nelumyashodara9176 2 года назад

    Congratulations dear..😘😘

  • @pawanigayangi7823
    @pawanigayangi7823 2 года назад

    ane eka ahaddith bayayi wage... Oya gdk brave akke blood loss eka blnn thms blood ekathu krnn kynne parissamen inna budusaranayi 😊

  • @shashikalajayasinghe3376
    @shashikalajayasinghe3376 2 года назад

    Congratulations Akke❤️❤️

  • @rumeshilakmini418
    @rumeshilakmini418 2 года назад

    Congratulations dear ❤️❤️❤️

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 2 года назад

    Congratulations akkiyo.harima nirbithai oya.danuth danenawa ewele danunu feelings.budusaranai oyalata

  • @Nimnavi_prilakshana
    @Nimnavi_prilakshana 2 года назад

    Congratulations akka ❤️ god bless you all

  • @nayomisamanmali6032
    @nayomisamanmali6032 2 года назад

    Congratulations dr

  • @malshaliyadipita3804
    @malshaliyadipita3804 2 года назад

    Congratulations akke 💐💐💐💐💐💐

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 2 года назад +1

    Ahnee තෙරුවන් සරනයි අක්කේ ඔයාට.ඔයා හරිම ශක්තිමත් අම්මා කෙනෙක්.husband th ehemai.mata ahaddith baya hithuna...ahnee sathutui godaak..පරිස්සමට ඉන්න ඔක්කොමල

  • @dulanitharaka7440
    @dulanitharaka7440 2 года назад

    Congratulations akki shoi

  • @lushinitharunya878
    @lushinitharunya878 2 года назад

    Congratulations akki❤️ love lot😍. Good bless you🥰

  • @RoshithaihxdtaquntilcIlukshi
    @RoshithaihxdtaquntilcIlukshi 2 года назад

    Congratulations nangi

  • @dilankalakshan3222
    @dilankalakshan3222 2 года назад +1

    Congratulations darling ❤❤❤

  • @amarasenaapsara7811
    @amarasenaapsara7811 2 года назад +1

    Congratulations akki.welcome nangi bba 💋💗❤️

  • @sumuduhewakoon6889
    @sumuduhewakoon6889 2 года назад

    Congratulations akki 😍😍😍😍

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 2 года назад +3

    දහසක් වද වෙදනා විදි ඔබ නමින් අම්මා නම් විය.....🌹🌹🌹🌹🌹🌹

  • @chathuriamanda5447
    @chathuriamanda5447 2 года назад

    Congratulations nngi❤️❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 года назад

    හරිම එඩිතරව හැම දෙයක්ම කරගෙන තියෙනවා නංගී ,හරිම සතුටුයි ඔයා ගැන දෝනිට බුදු සරණයි පරිස්සමින් ඉන්න, නංගී ❤️❤️❤️❤️

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      ගොඩක් ස්තූතියි ❤️

  • @himasha6119
    @himasha6119 2 года назад +1

    Congratulations ❤️

  • @shanthiwanka6654
    @shanthiwanka6654 2 года назад

    Lassanama mathakayak Dr.. congratulations..

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 2 года назад

    God bless you guys...........

  • @Lihini678
    @Lihini678 Год назад

    Aneee ❤

  • @Dishh173
    @Dishh173 2 года назад

    congratulations nangi

  • @erangisakunthala2135
    @erangisakunthala2135 2 года назад

    Congratulations darling🥰

  • @vindi1309
    @vindi1309 2 года назад

    Congratulations 🤗🤗🤗🤗

  • @madhushaniseegiri9149
    @madhushaniseegiri9149 2 года назад

    අනේ මටනම් ඇඩුනා...😍😍ඔයා ගොඩක් ශක්තිමත් නන්ගී...good luck darling ❤️❤️

  • @maduliyanage
    @maduliyanage 2 года назад

    Congratulations nangi🥰🥰

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 2 года назад

    Man iye akkige vedio aka beluva mata nitharama mathak venne oyage birth story aka.denuth awilla beluva... oyai babai hodin deiyange pihiten mokuth vune ne hodin hitiya nisa...man anith ayage beluva birth story oyage vedio aken passe aththatama ayala godak risk aran thiyanava... new zealand birth story beluwa ayala kiyanneth anthima mohothe thama hospital yanne..mata hitha ganda beri new zealand health service peththen hoda welath ai pregnancy velawadi risk akak ganne kiyala... akki oyage 1st baby birth story akath vedio karanda man asai dena ganda..oyalata budusaranai..🙏

  • @createlifestyle8912
    @createlifestyle8912 2 года назад +2

    අම්මෝ දුක සහ සතුට එකතු වුණු බිහිසුණු අත්දැකීම් 😍😍😍. අපරාදේ අද තමයි හස්බනුත් ඉන්න තිබ්බෙ. පුළුවන් නම් හබී ගේ අත්දැකීම් අපිත් එක්ක එකතු කර ගන්න කියන්න කෝ...... රෝස මල ගොඩක් වාසනාවන්තයි එයාගේ තාත්ති අතින්ම මේ ලොව එළිය බලන්න ඇවිල්ලා... ඒ වගේම හස්බනුත් 😍💪 මාරම energy එකක් තියෙන්න ඕනේ... අපේ හබී හිටියනම් ඔක්කොටම කලින් එයා කලන්තෙ දාලා 😂

    • @mumsstyle
      @mumsstyle  2 года назад +2

      එයා පුතාගේ deliver එකේදි ටිකක් බය වෙලා හිටියේ.. මේ වෙලාවෙනම් එයා හැමදේම කලේ දන්න කෙනෙක් වගේ. දැන්නම් චන්ඩියා වගේ ඕනදේකට ලෑස්තියි 🥰

    • @createlifestyle8912
      @createlifestyle8912 2 года назад

      @@mumsstyle ඔය මාව අදුර ගත්තද වස්තූ මම අද ලොගෝ එක මාරු කරා..............

    • @createlifestyle8912
      @createlifestyle8912 2 года назад

      @@mumsstyle බුදු සරණයි මැණිකට..

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      @@createlifestyle8912 ඔව් ඔව් අදුරගත්තා 🥰

    • @createlifestyle8912
      @createlifestyle8912 2 года назад

      @@mumsstyle 😍😍😍😍😍😍😍😘😘😘😘Tq

  • @thiliniishara7734
    @thiliniishara7734 2 года назад

    Congratulations Akka❤️💐

  • @gayaninandasena6992
    @gayaninandasena6992 2 года назад

    Congratulations ❤❤❤😘

  • @udanisamudra7644
    @udanisamudra7644 2 года назад

    Congratulations akki..kadulu awa....💞💞💞💞

  • @chathudemel4953
    @chathudemel4953 2 года назад

    Budusaranai dear.....💐❤️🥰

  • @laheshinifernando2204
    @laheshinifernando2204 2 года назад

    Congratulations 💖🧚‍♀️💖

  • @arunalideepasika7838
    @arunalideepasika7838 2 года назад

    Congratulations manika ane dennatama budu saranai parissamin

  • @nadeeshapriyadarshani1034
    @nadeeshapriyadarshani1034 2 года назад

    Congratulations 😘

  • @BeautifulLife382
    @BeautifulLife382 2 года назад

    Congratulations. Budusaranai dennatama

  • @dilmihirushika8508
    @dilmihirushika8508 2 года назад

    Congratulations akki🥰🥰 Ane Apitath balanna thibba nam mona karannda neda ithin🤗

    • @mumsstyle
      @mumsstyle  2 года назад

      Ekane. Apitath mathakayak witharai. Baba labuna thana idalanam video thiyanawa eth RUclips danna ba e video clips ☺️

  • @sisdiaries5470
    @sisdiaries5470 2 года назад

    Congratulations darling 😘😘

  • @kaushalyadraupadi8719
    @kaushalyadraupadi8719 2 года назад

    Budusaranai akkiyo❤️congratulations ❤

  • @nalinpresanna4051
    @nalinpresanna4051 2 года назад

    Congratulations akki

  • @nurangisandeepani6428
    @nurangisandeepani6428 2 года назад

    Congratulation dr

  • @nethunethu4948
    @nethunethu4948 2 года назад

    Congratulations akkiyo 😍❤

  • @tasadhutasadhu4961
    @tasadhutasadhu4961 2 года назад +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @nisansalaaluthgadara4981
    @nisansalaaluthgadara4981 2 года назад +1

    මට දැන් 32y ක්. මගේ 1st බබාට දැන් 4y ක්. ඒත් මම පලවෙනි අද්දැකීමෙන් බය වෙලා හොදටම. මමත් ආසයි ඔයාට වගේ ශක්තියක් මටත් ලැබෙනවානම්. ඔයාට බුදු සරණයි. න0ගී.

  • @kavindyagunasekara517
    @kavindyagunasekara517 2 года назад

    Congratulations akki❤

  • @sandaninimeshika443
    @sandaninimeshika443 2 года назад

    Oyala hathara denatama theruwan saranai..🙏🙏 parissamen inna.

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 года назад

    Congratulations akki 🥰🥰

  • @chamaripuspakumari7291
    @chamaripuspakumari7291 2 года назад

    Congratulations ❤️.budu saranai ammatai babatai

  • @sidarshi1
    @sidarshi1 2 года назад +1

    congratulations supper mom.. ❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 года назад

    Congratulations.❤️❤️❤️

  • @hasinifernando5167
    @hasinifernando5167 2 года назад

    pita rataka patiya hambelath penavane muna vahala na kiyala...ekata lankave sobana vada..as vaha vadi kiyala venna athi...
    Congratulations akka

  • @AyeshaJayakodi996
    @AyeshaJayakodi996 2 года назад

    congratulations dear🌹🌹🥰🥰🥰

  • @0123453559
    @0123453559 2 года назад

    Budusaranai ❤️❤️❤️❤️

  • @chandikachathurani3365
    @chandikachathurani3365 2 года назад

    Oya godak wasana wanthai oyala siyalu danata budusaranai paththini maniyangama pihitai .🌻🌻🌻🌻🙏