කරඩුව වඩම්මවන ඉන්දි රාජා ගමට වෙලා කරපු දේ | Indi Raja | Kandy Esala Perahera

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 164

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 Год назад +51

    1990 දි විතර රාජා,ඉන්දිරාජා,නාලක,කණ්ඩුල සහ ඒක දන්ත යන ඇත්තු මහවැලි ගගට අරන් යනකොට මොනවාහරි දෙයක් අපේ අතින් කාලා යන්න පුරුදු වෙලා හිටියා. සමහර වෙලාවට නාලකත්, කණ්ඩුලත් අපිව හොයාගෙන ගේ ඇතුලටම එනවා. ඒ අතීතයේ සුන්දර මතකයන් මේක බලලා අලුත් උනා . ඉන්දිරාජා ගේ දළ දෙක වැඩුණ විදිහට සතාට කරදරයක් කියලා කපාදැම්ම අවස්ථාවක් මගේ මතකයේ තියෙනවා . එසේ නොවුනා නම් මුතුරාජාටත් වඩා දිගු දළ දෙකක් ඉන්දිරාජා සතු වෙන්න තිබුණා.
    ඉන්දිරාජා ඇත් රජුනි , ඔබටත්

  • @anulakumari6684
    @anulakumari6684 Год назад +60

    ඉන්දිරාජා ඇත්රජුට තෙරුවන් සරණයි. මෙවරත් ඉන්දිපුතාට දළදා පෙරහරේ කටයුතු සාර්ථකව නිමකිරීම සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @Its-me-D126
    @Its-me-D126 Год назад +33

    සතෙක් උනත් හරි ආදරෙන් දරුවෙක් ගැන කතාකරනවා වගේ කතාකරන්නෙ ඇතා ගැන 🥺❤️

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 месяца назад +7

    ඔබ තුමාට ගොඩක් පින් මේ සතා ආදරේන් බලාගන්න වට සරණයි 🙏🙏🙏

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 Год назад +59

    මේ අපේ සම්පතක් .❤පෙරහැර සාර්ථකව සිදු කිරීමට දළදා සම්දු පිහිට ලැබේවා !

  • @SoundOfmyworld
    @SoundOfmyworld Год назад +48

    මේ වගේ සුන්දර සතුන් ජීවත් වෙන මහපොළොව ක අපි ඉපදෙන්න පින් කරන්න ඕනේ 🙏🙏🙏

  • @sanjulasajith5145
    @sanjulasajith5145 Год назад +25

    ඉන්දි ඇත් රජුනී දීර්ඝායුශ ලැබේවා 🙏❤️ බුදුසරණයි ❤️

  • @madumalprasadmadumalabesin1528
    @madumalprasadmadumalabesin1528 Год назад +15

    දීර්ගායු වැඩි වැඩි වේවා ඇත් රජුණි 🙏🙏🙏

  • @IshuFernando-zz9bd
    @IshuFernando-zz9bd Год назад +27

    මගේ වස්තුව... පිං පුරනවා මැණික ඔයාව දෑහින් දකින්න. .. ❤❤

    • @sanjilakprabashani7712
      @sanjilakprabashani7712 Год назад +4

      Mama nan nawalath thiyanawa..ape ge gavin aya yanne...harima dagaya..

    • @maheshrath1503
      @maheshrath1503 Год назад +1

      එන්න අපේ ගමේ ඉන්නේ පිළිමතලාවේ පමුණුවේ ඉන්නේ. අපේ වත්තේ හිටියා දවසක් කෑම නම් දුන්නා මදි නොකියන්න.

    • @anomaabayarathne7282
      @anomaabayarathne7282 Год назад

      @@maheshrath1503 මට ඔබතුමා හරියටම කියනවාද කොතනද කියලා ..මම පිළිමතලාවෙ..මට දෑසින් දැකලා අත ගාන්න පුදුම ආසාවක් තියෙන්නෙ..😍❤️

  • @akilamb1939
    @akilamb1939 Год назад +18

    ඉන්දිරාජා දන්නෙ නෑ ඇයි කියල මම ආසම ඔයාට 🥺💜️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +9

    ඉන්දි රාජටත් බාස් උන්නැහැ ටත් දළදා හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 2 месяца назад

    ඒ උනාට මගේ මැණිකට එදා රීදිලා කෑ ගැස්සුනා උනත් ඔයා හොඳ දරුවෙක්...තෙරුවන්සරණයි ඉන්දි!!!

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +23

    නැදුන්ගමුවේ විජය රාජා දළදා වහන්සේ වඩම්මවාගෙන යද්දී, වාසනායි ඉන්දි රාජායි දෑලෙ ගමන් කරන දිනයක් ආයෙ එන්නෙ නෑ 😥

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 Год назад +15

    මේ වගේ තමන් බලාගන්න ඇත් රාජයන්ට ආදරෙන් කතා කරන හස්ති පාලකතුමන්ලා කතා කරනවා අහගෙන ඉන්නත් ආසයි ඇත්තටම මේ වගේ අය ලැබෙන්නෙත් හස්තීන්ගේ පිනකටමයි එහෙම අය අද නම් ඉන්නේ අතලොස්සක් පමනයි

    • @kiranhassin4292
      @kiranhassin4292 Год назад +2

      Muthu rajage ath gouwa katha karapu widiha..ohuge katha wulasayenma penawa muthu rajata adarayak na kiyala..nadun gamuwe raja,wasana,indi raja baka ganna me aya koitharam adarenda me athun gana katha karanne..adambarai oyala gana

  • @sachiniweerasingh9538
    @sachiniweerasingh9538 11 месяцев назад +1

    නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඉන්දි මැණික... 😘😘😘❤❤❤🙏🙏🙏

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 2 месяца назад +1

    අනේ ඉන්දී ව හොදින් බලාගන්න මොකද ඉන්දී ටිකක් කෙට්ටු වෙලා එයා ට හොඳ ට සලකන්න ආඩම්බර කාරි ❤❤ ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @tkhit4867
    @tkhit4867 Год назад +8

    මේ අයියා හරි ආදරෙන් ඉන්දිරාජාව බලාගන්නවා..කෑගල්ලේ පෙරහැරට ගෙනත් ඉද්දි මම දැක්කා හරි හොදින් මෙයාව බලාගන්නවා..මෙයාව නාවන්ඩ එදා සෑහෙන්ඩ වෙලාවක් ගියා මේ අයියටයි උදව්වට හිටපු කෙනාටයි.. කෝටු පාරක් නොදීනම් ඉතින් මෙයාලව තියා ළ්මයෙක්වත් හදාගත්තෑකියැ..ඒ උනාට මෙයා හරි හොදයි..කියන දේ අහනවා.

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 Год назад +12

    ඉන්දිරාජා ඇත් රජුනි , ඔබටත් ඔබ රැක බලා ගන්නා සැමටත් උතුම් වූ දළදා සමිදු පිහිටයි!
    🙏🙏🙏

  • @මැණික්මැණික්

    අනේ ඉතින් පව් නේද සතුන් වෙලා ඉපදෙන්නේ පේර කරුම තමා මිනිස්සු වෙලා ඉපදෙන අපි හොදින් හිතන්න ඕනේ මු සතෙක් කියලා උට සලකන හැටි මොකද මෙයා පේර බවයක් අපේම අය වෙලා ඉන්න ඇතී ආදරෙන් කරුණාවෙන් බලාගන්න තෙරුවන් සරණයි

  • @dayawansatv6699
    @dayawansatv6699 Месяц назад

    දීර්ගායු වේවා අපේ ඉන්දි රාජා ඇතුණි..🙏

  • @DissanayakaKumari-kq4qx
    @DissanayakaKumari-kq4qx 2 месяца назад +1

    අපේ උරුමය රැකගැනීම අප සතුය.දලදා සමිදු පිහිටයි

  • @ashokaa8999
    @ashokaa8999 Год назад +7

    අපේ මැණික සම්පත දළදා සමිදු පිහිටයි

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Год назад +20

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖

  • @HiruAbeyweera
    @HiruAbeyweera Год назад +5

    ඇත් රජුනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @oshadidewni8116
    @oshadidewni8116 9 месяцев назад +3

    ඉන්දි රාජා ඇත් රජුට බුදු සරණයි ♥️

  • @ManjareeBandara
    @ManjareeBandara Год назад +1

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණි.🙏

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය Год назад +8

    කෙට්ටු වේලා එයාව 😔❤️❤️

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +12

    ❤❤❤දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘🐘

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u Год назад +3

    දිර්ඝායුෂ ලැබෙිවා ඉන්දි❤ බුදුසරණයි

  • @kliyanage211
    @kliyanage211 Год назад +17

    මේ අයට රජයෙන් පුළුවන් නම් පැන්ෂන් එකක් හරි දෙන්න .

  • @මැණික්මැණික්

    මෙයා ගේ hoda කලුයි රතු hoda තියන කෙනාට වඩා ඉතින් එකට ගහලා වැඩක් නැ පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @tharuwasala2814
    @tharuwasala2814 Год назад +5

    ඔයාලට බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Год назад +7

    තෙරුවන් සරණයි!!! ඉන්දි ඇත් රජුනේ.🙏🙏🙏🙏

  • @buddikaananda8703
    @buddikaananda8703 Год назад +11

    Man asama athaa indi raja👌👌👌

  • @SudanGamage
    @SudanGamage 10 месяцев назад +2

    බුදු සරණයි පුතාට

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Год назад +5

    අපේ රටේ වස්තු ❤❤❤❤මැනික

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Год назад +4

    Gahan nathiva adaren Bala ganna echcharai apita ona ❤❤❤❤Adarei India sudu mahaththaya ❤❤❤Dirgayu

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +5

    Mama okkoma ath rajunlata adarei 🥰 eth indita tikak wadiyen adarei ayida Manda🦣🦣🦣💐🌺

    • @nilanthapanawenna7723
      @nilanthapanawenna7723 Год назад +1

      මෙලොව සියලු සතුන්ට ආදරය කරන්න. ඔබ වැඩිපුර ආදරය කරනවා නොවේ. ඔබ වැඩිපුර කැමති එයාට. මොකද අද සමාජයේ ගොඩක් අඩුයි සතුන්ට ඔබ වගේ ආදරය කරන. ඒක ආත්මීය පුරුද්දක්. මමත් පරිසර හිතකාමී සත්ව වේදියෙක්. මම දැනට ලංකාවට ආවේණික මිරිදිය මසුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව දෙමුහුන් ක්‍රම පරික්ෂා කරනවා. අමතරව කිසිදු හෝමෝන වර්ගයක් භාවිතා නොකර සෑම විසිතුරු මසුන් වර්ගයක් ම අභිජනනය කරනවා.

    • @ranjanik9774
      @ranjanik9774 Год назад

      @@nilanthapanawenna7723 Bohoma stuti 💐 Budu saranai 🌺

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 2 месяца назад

    බුදු සරණයි මැණික❤❤❤

  • @deepikand5722
    @deepikand5722 Год назад +1

    Ane me mahathmaya kiyana dewal sahatika athta adrenma tama balaganna ona තෙරුවන් සරණයි iddi patiyo

  • @MilanMaduranga-m2k
    @MilanMaduranga-m2k Год назад +4

    සිංහ රාජා ගැනත් දාන්න ..... !!!

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +1

    තෙරුවන් සරණයි

  • @SRIYANIBANDARA-mk4zj
    @SRIYANIBANDARA-mk4zj Год назад +5

    එයා මේ පාර පෙරහැර ට ආවෙ නැ නේද ?අසනීප නිසා ද.ලබන පාර එන්න ලැබේවා .

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e Год назад +6

    ❤❤❤ budu saranai indhi rajuni

  • @NisansalaWeerakkodiarachchige
    @NisansalaWeerakkodiarachchige 2 месяца назад

    ආදරෙයි මැනික

  • @NehanNithil-jw2ep
    @NehanNithil-jw2ep Год назад +1

    බුදුන් සරනයී❤

  • @Dprasanna1430
    @Dprasanna1430 Год назад +1

    දෙන්නා ටම 🙏🙏🙏🙏🙏 ❤️❤️

  • @Chanduwayoutube
    @Chanduwayoutube Год назад +4

    patta wedak udara aiya❤️

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh Год назад

    Godaak adarei menika budu saranai oyata♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @nalinikumari4724
    @nalinikumari4724 Год назад

    Adarei endiraja manika 💖💖budusaranai🙏

  • @samadhigunasena1402
    @samadhigunasena1402 Год назад +4

    Mechchra daws hitye ape game 🥰🙏
    Budu sarani indi raja

  • @Esh96
    @Esh96 Год назад +11

    ඒ සතාට සැපට ඉන්න ඉඩ දෙන්න. නැදුන්ගමුවෙ තරම් සැපට හැදුන ඇතෙක් තාම දැකලා නෑ

    • @nirmal7323
      @nirmal7323 Год назад +3

      නවගමුවෙ ඇතෙක් 😅

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Год назад +3

      නවගමුවේ 😂

    • @PubuduSudaraka-gd5fb
      @PubuduSudaraka-gd5fb 4 месяца назад

      නවගමුවෙ ඇතෙක් කොහෙද හිටියෙ...🤔🤔🤔🤔

  • @priyadarshanikumburegama824
    @priyadarshanikumburegama824 Год назад

    Niduk neerogi deerghau suwaya ape indi manikata. ❤️ 😍 ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏😘😘😘😍😍😍🐘🐘🐘🐘🐘Danga nokara inna Honda putha wage. Dalanda samidu pihitai....

  • @dilanuwan.2252
    @dilanuwan.2252 Год назад +4

    Ape bappa❤👍

  • @DanujayaDissanayaka-zg2xo
    @DanujayaDissanayaka-zg2xo Год назад +2

    ඉන්දි ඉන්න ගම කොහෙද

  • @rashmikashaminda5708
    @rashmikashaminda5708 Год назад

    බුදු.සරනයි.මැනික

  • @a.d.604
    @a.d.604 Год назад +3

    Hari kettui

  • @chamilagunathilaka8794
    @chamilagunathilaka8794 Год назад +2

    Ane Indi raja oyata niduk norigi suwaya labewa❤

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Год назад

    Budusaranai Ethuni

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn Год назад

    Obathumata theruvan saranai

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Год назад +1

    Ape sampetha INDI RAJU ❤❤❤❤🇦🇪🇦🇪

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz Год назад

    dirgayu lebewa indi ❤❤❤ budu saranai

  • @NiroshLasa
    @NiroshLasa Год назад +3

    බොසත් නැදුන්ගමුවෙ රාජා අැත්රජු තරම් තේජස් බාවයක් පෙන්නුම් කරන්නැහැ ....ඒත් දළදා සමිදු පිහිටයි බුදුසරනයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ඉන්දි රාජා අැත්රජුනි ....

  • @rinosharashmi1832
    @rinosharashmi1832 Год назад

    Ammo. I. Yana. Gamana. Lassanai

  • @worldcricketassociation6818
    @worldcricketassociation6818 Год назад +2

    ඇතේක් පෙරහැරට තෝරාගන්න අකාරය පිළිබද video එකක් ඔනේ.ඒ වගේම ඇයි වන අලි පුහුණු කොට පෙරහැරට යොදා නොගන්නේ?

    • @nirmal7323
      @nirmal7323 Год назад +2

      පෙරහැරේ ගෙනියන්නෙ පුහුනු කරාට පස්සෙ.

  • @rohinimallika9106
    @rohinimallika9106 Год назад +3

    Weda,Satahan,,Karanawita,weladha
    Danwim,Dhan,Epa,Wesatahana,Balanna,Epawenawa,Wedasatahane
    Rasaya,Nathi,Wenawa🐘🐘🐘🐘🐘

  • @dineshsilva8736
    @dineshsilva8736 Год назад +1

    ඇතා බලාගන්න සුසන්ත මහත්තයා "අරහෙන් මෙහෙන්" කියලා කියපු වාර ගනන නිවැරැදිව නම් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න. 😂

  • @piyumigamage881
    @piyumigamage881 Год назад +1

    Kettu vela hariyata,pav❤❤❤❤❤❤❤❤❤❤

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr Год назад

    ane ithin budu saranai

  • @dammikashiyani8278
    @dammikashiyani8278 Год назад +2

    අර හෙන්ඩුවෙන් අනින අලි බාස් ඉන්නවනේ .අර පෙන්නුවනේ පේස්බුක් එකේ පෙන්නුවනේ .එයාව අයින් කරන්න. එයා තියා ගත⁣ොත්අනිත් අලි බාස්ලටත් තැනක්නෑ.

  • @reoboy3026
    @reoboy3026 Год назад +6

    අනේ මේ ඇත් රජුගේ ගෙදර දන්නා කෙනෙක් ඉන්නවද

    • @nigunasekara12345
      @nigunasekara12345 Год назад

      දළදා මාලිගාවේ ඇත් පංතියේ ඉන්නේ...

    • @Shanerathnayeka
      @Shanerathnayeka Год назад

      Dannwa

    • @Shanerathnayeka
      @Shanerathnayeka Год назад

      Ape game hoda waddel tama dn eywa blnne kalin baluwe ape seeeeya

  • @dhaneshravin1356
    @dhaneshravin1356 Год назад

    Nuwara koheda inne meya 😊

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do Год назад

    Ape manika 🙏🙏🙏❤️

  • @chinthakumuduni9409
    @chinthakumuduni9409 Год назад

    Eyage gamanat hari sarai tama

  • @samithadushmantha9617
    @samithadushmantha9617 Год назад

    🙏

  • @premajayanthapremajayantha4243
    @premajayanthapremajayantha4243 Год назад +2

    Dalada samidu pihitai ethrajuni

  • @nilminidissanayake4514
    @nilminidissanayake4514 Год назад

    indiraja koheda inne

  • @ayeshthilakarathna4307
    @ayeshthilakarathna4307 Год назад

    Ape gama ❤️

  • @SG-xc6gz
    @SG-xc6gz Год назад +8

    අනේ පව් මෙයා දැන් වයසයි නේද? එයා කෑම නොකා ලෙඩින් ඉදල හොදටම කෙට්ටු වෙලා..එයාව මහන්සි නොකර විවේක ගන්න නොදෙන්නෙ ඇයි?

    • @nethsara7998
      @nethsara7998 Год назад +4

      වයස නෑ ඉන්දිට, අවුරුදු 44ක් වගේ වෙන්නේ..

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 Год назад +4

      මහන්සි කරවනවා කියන්නේ ඇවිද්දනවා කියන එකටද? 😊😊

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk Год назад +2

      Auruddata eka parai perahara enne anith kale eya viveken thamai inne

    • @Siriwardhna
      @Siriwardhna Год назад +2

      Meyalata godaaak hodata salakanwa meya wena kulayaka athek..eyage penuma eka thmai

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 Год назад +6

      විවේක ගන්න නොදෙනවා කියන්නෙ 😂 අලි ඇත්තු හැමවෙලාවෙම මිනිස්සු වගේ පෙරලිලා ඉන්නෑ.එයා නිදහසේ තමා ඉන්නෙ

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 4 месяца назад

    Meyata hodata kanna oni wage

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 Год назад +1

    😍😍😍

  • @sisirakumara8476
    @sisirakumara8476 10 месяцев назад

    😊😊😊😊😊😊😊😊

  • @KaviduGimhana-bh8mb
    @KaviduGimhana-bh8mb Год назад

    ❤️

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Год назад +1

    සතුන් වෙත කරුණාවෙන් ඔවුන් රැකබලාගන්නවා නම් ඊට කිසි කෙනෙකු දොස් කියන්නෙ නැහැ.
    සතුන්ට හිංසාවක් පීඩාවක් වෙනවානම් ඒක බෞද්ධ වූ කිසිකෙනෙකුට අනුමත කරන්න බෑ.
    කුඩා පහරක් ගහන්නෙ එයාගෙ අකීකරුකම් නතර කරන්න . එහෙම අකීකරු අවස්ථාවලදී නොව මහවිශාල කොටන් අද්දවමින් ඒ සතුන්ගෙන් වැඩගනිද්දී බැණවදිමින් වැරෙන් පහර එල්ල කරනු අප දැක තිබෙනවා. එයයි අප අනුමත නොකරන්නේ. යදම්වලින් බැඳ දමා තියෙන කොට සතුන්ට ඔවුන්ට අවශ්‍ය ලෙස ගමන් කරන්න නිදහස අහිමිව යනවා.
    ඕනෑම සතෙකුට ආහාර පාන සොයා ගැනීමට, තමන්ට සුදුසු වාසස්ථානයක සිටීමට, ලිංගිකත්වය සඳහා අවස්ථාව මේ කියන අවස්ථා සඳහා නිදහස ලැබිය යුතුවෙනවා.නමුත් ඔවුන්ගේ පරිසරයක් තුලින් ඈත්කොට නිවෙස්වල හෝ පන්සල්වල ඇතිකිරීමේදී ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටුකර ගන්නට සිදුවන්නේ කාට හෝ යටත්වය. ඔවුන්ගේ රුචිකත්වයට අනුවම නොවේ. ඔවුන්ගේ නියම නිදහස එහි නැත සමහර අලි ඇතුන් බලා ගන්නේ දරුවෙකු බලාගන්නා මෙන් ආදරයෙනි.පුතේ දුවේ කියා ආදරයෙන් ආමන්ත්‍රණය කරමිනි. යදමින් බැඳ නැත. එය සතුන්කෙරෙහි ඇති මහා කරුණාවයි . කවාලා විලඳ ජාතී ඇති කළත් රන් කූඩුවේ ගිරවා. දමාලා යන්නෙ ඉගිලී සොයාලා වන සැපතා. ඔය ඇතිකරන බොහෝ අලි ඇතුන් යදමින් මුදාහැරියහොත් ඔවුන් ඔවුන්ගේ නිදහස සොයා වනය වෙත යනු ඇත . එයින් පෙනෙන්නේ ඔවුන්ගේ නිදහස සහ ඔවුන්ගේ නියම පරිසර සම්බන්ධ තාවය පවතින්නේ වනය සමගයි. කිසිම බෞද්ධයෙකුට සතුන්ට හිරිහැර කරන්නට බැරිය.
    සබ්බේ තසන්ති දණ්ඩස්ස
    සබ්බේ භායන්ති මච්චුනෝ
    අත්තානං උපමං කත්වා
    නහනෙයිය න ඝාතයෙ.
    සියළු සත්වයෝ දඬුවමට බියය ,මරණයට බියය .තමන් තමන්වම උපමාකොට අනුන්ට හිංසා නොකරන්න .මරණයට පත් නොකරන්න යැයි බුදුන් වහන්සේ දේශනා කළසේක.
    තවද, නතේන අරියෝ හෝති
    යේන පාණානි හිංසතී
    අහිංසා සබ්බපාණානං
    අරියෝති පවුච්චතී.
    නමින් ආර්යයැයි කියාගත් එහෙත් ප්‍රාණීන්ට හිංසා කරන්නෝ ආර්ය නොවෙති.සියළු ප්‍රාණීන්ට හිංසා නොකෙරේද හෙතෙම ආර්ය වෙත්.

    • @cb-jz9kb
      @cb-jz9kb Год назад +1

      නිදහස ගැන කතා කරනවානම් දුක්විඳින සත්තු ඕන තරම් ඉන්නවා මිනිස්සු වෙනුවෙන් හිතලා බලන්නකෝ කිරි ගන්න එළදෙනෙක් ජීවිත කාලෙම ඉන්නෙ පොඩි ෆාම් එකක් කොටු කරලා ඒ සතාට ගොඩක් රිද්ද්වලා තමා කිරි ගන්නෙ මැෂින් වලින් ඊට පස්සෙ සතාගෙන් කිරි ගන්න බැරි උණහම මස් කඩේට විනුණනවා මිනිස්සුනිසා කොච්චර සත්තු මැරෙනවා අතිද දවසකට ඒවා ගැන කතා කරන්න කව්රුත් නැ කැලේ ඉන්න අලි කොච්චර මැරෙනවද අවුරුද්දකට ඒවා ගැන කතා කරන්න කව්රුත් නැ හැබැයි පෙර හැර කාලෙට විතරක් අලි ගැන කතා කරන්න ඕන තරම් ඉන්නවා

  • @sameeramadusanka9559
    @sameeramadusanka9559 Год назад

    Ape game me inne ❤️❤️

  • @prasaddullewa719
    @prasaddullewa719 Год назад +2

    අලියා බලන ගොඩක් aya අලින්ට wada දෙනවා

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 Год назад

    💕🐘🤗💕

  • @chithranihewa874
    @chithranihewa874 Год назад

    ♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @rinosharashmi1832
    @rinosharashmi1832 Год назад

    Eyage. Dala. Paressam. Karanna. Malli. Adambara. Dala. Yugalak.

  • @නිසලසද-ඵ2ඬ
    @නිසලසද-ඵ2ඬ 3 месяца назад +1

    මෙයට ඇයි මෙචර කෙටිිටු

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Год назад

    Me perahara indi raju hitiye eka davasai e Ayi ko indi raju eya hodinda

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +1

    මහත්තයා කිතුල් තියෙනවා.සල්ලි එපා .අරගෙන යන්න.

  • @srimapiyasena5625
    @srimapiyasena5625 2 месяца назад

    ඉන්දිරා ලස්සන නෑ වාසනා ගොඩාක් ලස්සනයි

  • @smpvlogs2365
    @smpvlogs2365 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kwt5558
    @kwt5558 2 месяца назад

    Sattu==,unat==manussayowage

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 месяца назад

    ai ඔලුව බැහැල ඇතුලට 😢

  • @film4305
    @film4305 Год назад

    500k

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Год назад

    Atha ho aliya ho moka ho satha monewage unath ath gouwa balene miniha hode wenne one sattu kiyanne moleyak na namuth un minissunta wada hodai namuth minissu moleyak athi eun oluwe kalpenakorela wade koranne one sattunta hinsa nokera balaganne one nathnam oya balaganilla athearela danne one hamotema kiyanne🇦🇪🇦🇪🇦🇪

  • @mydreams7104
    @mydreams7104 Год назад +3

    ආමාරුනම් නිකන් ඉදහන්කෝ..සත්තුන්ට වද දෙන්නෙ නැතුව

    • @bluebird.wuaze.com1
      @bluebird.wuaze.com1 Год назад +5

      එතකොට මෙයාව බලන්නෙ උබද