Toyota KDH H200 Super GL (Van Wagon Commuter) Full Sinhala Review by MRJ inspire 4K

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 401

  • @gihansachintha8848
    @gihansachintha8848 8 месяцев назад +68

    අනිත් යූටියුබර්ස්ලා කියන්නෙ පටන්ගත්ත ගමන් මාව අනිවාරෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයා ඒ අතින් respect අයියා.කැමතිනම් කියලා කියන්නෙ 👍❤. ඒ හින්දම සබ්ස්ක්‍රයිබ් කරා.❤.රිවීව් නම් මරු ඔයාගේ ❤.

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 8 месяцев назад +89

    Skip karamna skip karanna kiwwata, wahana gana igana ganna kenek jeewitheta MRJ ge video ekak skip karanne na❤

    • @MRJInspire
      @MRJInspire  8 месяцев назад +12

      ❤️❤️ Thank You bro

    • @danuvlogsl2125
      @danuvlogsl2125 8 месяцев назад +6

      අනිවාර්යයෙන් 😊
      ඊලගට caravan E24 එකක් ගේමුද

    • @dulinakushan1513
      @dulinakushan1513 8 месяцев назад

      Meka attac❤

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 7 месяцев назад +1

      Caravan QD 30 ඒකක් ගෙන්න mrj වැන් ඒක ලගදි ගෙනාවෙ මන්

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama7621 6 месяцев назад +3

    මටත් ලොකු ආසාවක් තියනවා, වාහනයක් ගන්න... ඒත් ගන්න තරම් අපිට වත්කමක් නැ 🥺 වෙසක් දවසෙත් ගෙදර , පොසොන් දවසෙත් ගෙදර , යන අය දිහා බලලා සතුටු වෙනවා.😊 සමහර වාහන යනවා , ඉඩ තිබ්බත් දාගෙන යන්නේ නැ ...
    ඒත් මං කවදාවත් වාහනයකට හීරිමක්වත් කරලා නැ , ලස්සන වාහනයක් දැක්කොත් හිනා වෙලා , හැරිලා බලන පුරුද්දක් තියනවා මට ❤..
    අය්යාගේ video බලලා තමයී මං ඒ වාහනේ ෆීලින් එක ගන්නේ...❤
    අය්යාගේ පැහැදිලි කිරීම හොදයී , හොදට තේරෙනවා.. පුලුවන් නම් වාහනේ driving කරන ටික තව පොඩ්ඩක් දිග උනානම් හොදයී...❤

  • @upalikumara3376
    @upalikumara3376 8 месяцев назад +13

    මම දැන් වාහන ගැන ගොඩක් දේවල් මහත්මයට පිං සිද්ද වෙන්න දැනගත්තා. මහත්මයා දිගටම කරගෙන යන්න ජයවේවා.මහත්මයට පුළුවන්නම් susuki every wagon eketh review ekak karannako.

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage3278 8 месяцев назад +2

    අම්මා හරිම ආශාවෙන් බලාපොරොත්තුවෙන් හිටපු vidio එකක් ස්තුතියි ඔබගේ විස්මිත දැනුමට ස්තුතියි දැනුවත් කිරිම ගැන

  • @srinathniwunhella2678
    @srinathniwunhella2678 6 месяцев назад +1

    MRJ Thank you
    පිට රටකට ආවා. Job එකක් ලැබුනා. Office එකෙන් vehicle එකක් කියලා දුන්නෙ KDH එකක්. වාහනෙත් අරන් off වෙලා ගෙදර ඇවිත් මුලින්ම කළේ MRJ KDH කියලා search කරන එක. KDH එකක් dive seat එකේ ඉඳගත්තෙත් පළවෙනි පාරට. Thank you මේ විදියට දැනුවත් කරනවට. ඔයාගෙ උපදෙස් ඒ කියලා දෙන ගොඩක් දේවල් ලංකාවෙ drive කරනකොට වඩා ගොඩක් වැදගත් පිට රටක පාරක වාහනයක් drive කරද්දි. ජය වේවා! Nissan Xtaril එකකත් review එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @DineshMusicStudio
    @DineshMusicStudio 8 месяцев назад +5

    ඇත්තටම ගොඩක් Study කරලා කරපු Video එකක්. ගොඩාක් වටිනවා සහ ඔබතුමාව ගොඩාක් අගයනවා. ස්තූතියි ඔබේ මහන්සියට. ❤️❤️❤️

  • @ashenlegend
    @ashenlegend 8 месяцев назад +10

    නිහතමානී චරිතයක්...Respect ❤💎

  • @sgwijseooriya1573
    @sgwijseooriya1573 8 месяцев назад +2

    මම kdh ගැන ගොඩක් වීඩියෝ බැලුව. ඔබතුමාගෙ මේ වීඩියෝ එක ගොඩාක් හොදයි. ඇත්ත හරියටම කියනව. බොහොම ස්තූතිය

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 8 месяцев назад +7

    මම වාහන ගැන සෑහෙන දේවල් ඉගෙන ගත්තා mrj ගෙන්.Thank you
    👍♥️

  • @projectofhumanity6033
    @projectofhumanity6033 8 месяцев назад +10

    හොදට ඩීටේල්ස් ඇතුලත් ව හදනවා අයියා හැම වීඩියෝ එකක්ම

  • @hasithasuranga940
    @hasithasuranga940 7 месяцев назад +1

    වාහන ගැන ඉගෙන ගන්න Class එකකට ගියා වගේ..සුපිරි review එකක්..හැමදේම කියල දෙනවා..Thank's MRJ...

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 8 месяцев назад +5

    අවුරුදුගානක් බලන් හිටපු වීඩියෝ එක.

  • @SameeraNishantha-f2e
    @SameeraNishantha-f2e 8 месяцев назад +21

    නියමයි මං බලන් හිටපු වීඩියෝ එක අවා.... 🫡🫡

  • @ravindusenadira7409
    @ravindusenadira7409 8 месяцев назад +3

    Supiri ස්කිප් නොකර බලන්න.ආස හිතෙයි .හැමදේම කියලදෙනව

  • @kanchukanadeeshan4423
    @kanchukanadeeshan4423 8 месяцев назад +1

    Review කරන එක නවත්තන්න එපා කවදාවත් .පට්ට පට්ට කියන්නේ සුපිරි review එකක් බලන්න පුලුවන් 🎉🎉🎉❤

  • @chathurangachamara7738
    @chathurangachamara7738 8 месяцев назад +1

    Skip karanna kiyanna epa. Api enne video ekama balanna. Man hithanne okkoma. Oyage explaining eka hari saralai👍

  • @TharangaK
    @TharangaK 8 месяцев назад +2

    නියමයි 👌 වාහනය ගැන දන්න අයට වගේම නොදන්න අයටත් ගොඩක් වටිනා විස්තරාත්මක වටිනා විඩියෝවක්. ❤❤

  • @Vimu4
    @Vimu4 8 месяцев назад +2

    A to z දැනගත්තා kdh එක ගැන ❤🥰🥰🥰 සුපිරි mrj අයියා 👍🥰

  • @madukaransi7340
    @madukaransi7340 6 месяцев назад +2

    My fevorit Engineer M R J ❤️

  • @harshananuwan4734
    @harshananuwan4734 8 месяцев назад +2

    Harima pahadili riview ekak. Theruvan saranayi obathumata, MRJ chanel ekata jayaveva.😊😊

  • @kanishkathushan1954
    @kanishkathushan1954 8 месяцев назад +5

    ⁣මාත් review එකක් ඉල්ලාන හිටියේ van වල congratulations 👍

  • @deelakasirimanna3428
    @deelakasirimanna3428 8 месяцев назад +1

    සුපිරි අයියා... details විස්තර කරන විදිහ, video quality එක, present කරන විදිහ... හැමදේම හුඟක් improve වෙලා. දිගටම කරන් යමු. කොච්චර කීවත් skip කරන් නැතුව බලන්න පුළුවන්. කිසිම boring එකක් නෑ. Keep it up ayya.. good luck! ❤️

    • @MRJInspire
      @MRJInspire  8 месяцев назад +1

      බොහොම ස්තුතියි මල්ලී

  • @RAVANAONE
    @RAVANAONE 8 месяцев назад +1

    MRJ , කරන වීඩියෝ Category එක ඇත්තටම RUclips වීඩියෝ නරඹන අයට වටින වීඩියෝ සහිත චැනල් එකක්, තව කාලයක් ගියත් අලුත් පරම්පරාවටත් වටින වීඩියෝ සහිතයි. අලුත් මොඩල්ස් ආවත් මුලික විස්තර හොයන අයට වටිනව. දැනුම බෙදාදීම සහ සාකච්ඡා කිරීම ගැන ස්තූතියි . ✨️ 💫 🎊

  • @isurueranga2512
    @isurueranga2512 8 месяцев назад +10

    MRJ aiyata patta adarei😍

  • @themiyabandara7809
    @themiyabandara7809 8 месяцев назад +1

    පැහැදිලි කිරීම නං ආය වැඩක් නැ katha කරලා නියමෙටම තේරෙනවා පොඩි babalata උනත් තෙරුන් ගන්න පුළුවන්. හැම video එකක් ම අඩුවක් නැතුව තියෙනවා ♥️

  • @nimalkumara5675
    @nimalkumara5675 8 месяцев назад +8

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි.🙏

  • @ruwankumara1988
    @ruwankumara1988 8 месяцев назад +1

    hithe tiyna wahnayak kdh kiyane . review nam MRJ.❤️🔥 tamai aiye mama nam podak wat skip kare na ..asawen baluwa godak dewal egana gattha..pahadili godak .thank you ♥️

  • @anushasamarakkodi5274
    @anushasamarakkodi5274 8 месяцев назад +2

    Niyamai Ayya godak kal balan hitapu video ekak.godak hoda knowledge ekak awa. thanks

  • @supunsithoshadha7635
    @supunsithoshadha7635 8 месяцев назад +12

    අම්මෝ ඉතිං mrj අයියා vehicle review එකක් දැම්මා කියන්නෙ මටනම් අවුරුදු වගේ 😍

  • @TharinduSampath-ux6vw
    @TharinduSampath-ux6vw 8 месяцев назад +2

    Nice Review..❤
    Puluwannam . Dark Prime ake video akakuth genna. Godak van dan modification karana nisa . Orginal Dark Prime / Orginal Super Gl hadunaganna mona hari Specific Thiyenawanm. Awa genath denuwth krnn. Review walin dakka hodata video aka.🤍 Good Luck. ❣

  • @ChandimalChandimal-r2b
    @ChandimalChandimal-r2b 8 месяцев назад +2

    Good review mrj

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 8 месяцев назад +1

    Good video as usual..need more technical videos as well 🙂

  • @Dreamvehicles699
    @Dreamvehicles699 8 месяцев назад

    අංගසම්පූර්ණව වාහන review කරන්නෙ අයියා විතරයි..සමහර RUclipsrs ලා ඉන්නවා ඔච්චර විස්තර කරන්නෙ නෑ...වාහනේ Driveකරන්නෙම නෑ🧨

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 8 месяцев назад +3

    වාහෙනේ ගැන ඔක්කොම දේවල් දැනගන්න පුළුවන් සුපිරිම review එකක්! නියමයි! ❤️🔥

  • @DhimanthaPasidu
    @DhimanthaPasidu 8 месяцев назад +2

    Mage asama vehicle eka . Gampola ♥️

  • @pamindunawodya9314
    @pamindunawodya9314 8 месяцев назад +2

    Excelent knowledge aiya❤ . Town ace set eketh wenaskam ekka video ekak one.😍

  • @manojgunathilaka5717
    @manojgunathilaka5717 8 месяцев назад +1

    Budu saranai ayywe..godak pin ...me දැනුම apita denwata...🙏...suba anagathyak...

  • @sandunkulathunge6880
    @sandunkulathunge6880 8 месяцев назад +2

    ගම්පොල වීගූලුවත්ත ග්‍රවුන්ඩ් එක නේ ❤️

  • @චාමරසම්පත්-ඹ4ෆ
    @චාමරසම්පත්-ඹ4ෆ 8 месяцев назад +7

    1080 p phone එකේ බලන්න හැදුවෙ😂.බලයි ලංකාවේ නෙට්වර්ක් එක්ක

  • @jeewanthalahiru2435
    @jeewanthalahiru2435 8 месяцев назад +3

    A most awaited video ❤❤

  • @Hiroshana360_
    @Hiroshana360_ 8 месяцев назад +2

    හිතේ තියෙන වාහනයක් 😍

  • @gayankumara6752
    @gayankumara6752 2 месяца назад +2

    Second gear eke pikup kalata kamak nedda.pasuwata problem enawada

    • @MRJInspire
      @MRJInspire  2 месяца назад +1

      Load eka aduinm puluwan. Ehema prashnayak ne. But rev match wenna one

  • @supunmihiranga4340
    @supunmihiranga4340 8 месяцев назад

    Me loke gdkma asa vehicle eka meka...❤❤❤❤
    Gdak thanks ayye reveiw ekata❤❤

  • @dinushanmunasinhe6952
    @dinushanmunasinhe6952 8 месяцев назад +3

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි.

  • @charukawimalasiri9438
    @charukawimalasiri9438 8 месяцев назад +2

    බලන් හිටපු video එකක්❤

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 7 месяцев назад +2

    Ane plz aiya nissan vanette van eka gana review ekak ona.ikmanatamaa.....

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 8 месяцев назад +2

    Mama asama yt channel ekak.godak useful channel ekk

  • @anfsahmed
    @anfsahmed 8 месяцев назад +1

    Ayye review eka maru....❤❤ Daihatsu hijet gena review ekak danna...ape wahane dennam ...thanks

  • @buddhikasadaruwan7110
    @buddhikasadaruwan7110 Месяц назад +2

    Aiyye ane plz ara oyata Watuna v8 eka gana video ekak karamukoo 😢

  • @woshintongamage5482
    @woshintongamage5482 8 месяцев назад +1

    ස්තුතියි ඔබ තුමාට

  • @nikzanch
    @nikzanch 6 месяцев назад +1

    Please review for Hyundai Detz

  • @samithasenadheera8091
    @samithasenadheera8091 8 месяцев назад +3

    Montero v6 centerwheel ekk thoyenwa aiyye mama laga reveiw ekk karamuda??😊

    • @MRJInspire
      @MRJInspire  8 месяцев назад +1

      Mama kalaane malli

  • @supunsaranga1880
    @supunsaranga1880 8 месяцев назад +1

    vehicle review nam mrj thamai..😍

  • @ariyapalafernando7523
    @ariyapalafernando7523 7 месяцев назад +1

    Mrj oya personal use karana fav vehicle eka mokakda ?

  • @VIDEN_SL
    @VIDEN_SL 8 месяцев назад +1

    Super Brother ! Please make a video about CARAVAN . Thanks !

  • @harshananuwan4734
    @harshananuwan4734 5 месяцев назад +1

    Nissan E25 URVAN ekaganath riview ekak karanna😊

  • @Prasad-z2x
    @Prasad-z2x 6 месяцев назад +1

    Plz give us a review for nissan NV 350

  • @chameerarj2947
    @chameerarj2947 2 месяца назад +1

    toyota kdh
    Super gl dark prime ,
    super gl ,
    Kiyanne dekak da wenas kam gena ekak oni

  • @chamathlakshan3383
    @chamathlakshan3383 6 месяцев назад +1

    Nissan caravan එක ගැනත් රිවිව් එකක් ඕන ❤❤

  • @dulinakushan1513
    @dulinakushan1513 8 месяцев назад +2

    Great ❤🎉

  • @kishanmalinda4536
    @kishanmalinda4536 8 месяцев назад +1

    Nice explanation...
    Need reviews on Liteace,Townace, Noah, Vanette vehicles...

  • @pathumkaweesha647
    @pathumkaweesha647 8 месяцев назад +1

    Nissan Caravan E25 එක ගැනත් කරන්න ❤❤

  • @SadewRamanayaka
    @SadewRamanayaka 8 месяцев назад +2

    Sir use krna vehicle eka mkkda kiynna puluvanda?🙂

  • @DinalVihanga
    @DinalVihanga 5 месяцев назад

    Excellent vedio quality 😮❤

  • @DinushaDilupama
    @DinushaDilupama 3 месяца назад +1

    Ayiya Nissan caravan e24 van eke full RV ekak ona

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 8 месяцев назад +2

    අනේ අය්ය loto එකයි ඒ කාලෙ වගේ සමාන්තරව ආපු vannete liteace වෑන් ටික ගැනත් ගේන්නකො ❤❤

  • @lankawijesekera1611
    @lankawijesekera1611 8 месяцев назад

    හැමදාමත් මෙවගේ වීදියො කරමු 💓💓💓 hundai Santa fe 2010 rewiew එකක් ඕන

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 8 месяцев назад +2

    KDH හයිරුෆ් එකක් ගැන වීඩියෝ එකක් කරන්න .P number හරි N number හරී

  • @PiyanthaKumara-i4w
    @PiyanthaKumara-i4w 8 месяцев назад +2

    Supiriyak thama❤

  • @pradeeplakshan5888
    @pradeeplakshan5888 8 месяцев назад +1

    Caravan e24 eke video ekak one. Supiri ❤

  • @chathurangachathu528
    @chathurangachathu528 8 месяцев назад +1

    Toyota roout van ekak crew cab karama eke monada thiyena wasi saha awasi

  • @janidusenanayake6221
    @janidusenanayake6221 8 месяцев назад +1

    Niyamai tnx Kdh gn thawa videos karanna ayye

  • @sachinihewathudella-gu9xy
    @sachinihewathudella-gu9xy 8 месяцев назад +1

    Caravan e 25 eka gena review ekak karannaco

  • @virajdesilva2387
    @virajdesilva2387 8 месяцев назад +1

    Honda fit gp1 Review එකක් ඕන🥰

  • @nishan771
    @nishan771 8 месяцев назад +1

    MRJ Inspire ❤️

  • @tharindujayawardhana7776
    @tharindujayawardhana7776 8 месяцев назад +1

    A most valuable video. ♥♥

    • @MRJInspire
      @MRJInspire  8 месяцев назад

      Thank you Tharindu

  • @joka771
    @joka771 8 месяцев назад +1

    Oba....thuma...ratata....sampathak.....BS..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akilamalandeniya7889
    @akilamalandeniya7889 8 месяцев назад +2

    Great explanation and thanks 🎉

  • @amjadhrameez7097
    @amjadhrameez7097 8 месяцев назад +1

    Small request, possible to do a review on a 1993 - 1999 Nissan Serena

  • @TharinduMadhuranga
    @TharinduMadhuranga 8 месяцев назад +3

    Skip krna kiuwata skip krna hithunema na, Echchrata hoda review ekak

  • @sailwithme-j1t
    @sailwithme-j1t 8 месяцев назад +1

    Please do a video about nissan primera p12

  • @mhd__azhar6770
    @mhd__azhar6770 8 месяцев назад +2

    Jaguar eken review ekak karannako💥

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 7 месяцев назад +2

    Nissan caravan review ekk oni

  • @mithundharmanga6280
    @mithundharmanga6280 8 месяцев назад +1

    maruti s presso ඒක ගැන වීඩියෝ ඒකක් කරන්න

  • @damithnishan-k7g
    @damithnishan-k7g 4 месяца назад +1

    Aiye mama wahnyk gnna hithn inne mn inne japn wala mama lbna mase enwa..mt wahnyk gddi oywa sambndakrn oya ekka gihin wahnyk gnna puluwnda.

  • @supunmaduranga3513
    @supunmaduranga3513 8 месяцев назад +10

    රෑ 1 ට විඩියෝ දැම්මම සතුටුදු 😁😁

  • @fiyazjiffry5460
    @fiyazjiffry5460 8 месяцев назад +1

    Universal Intercooler කරලා.nozzles 0.5 දාලා.Full exhaust කරලා,ecu එක Re map karala,1.5 inches lowerd karala, tire 215 45 18R දාලා පැදල බලන්න.

    • @sadunhaputhanthri
      @sadunhaputhanthri 8 месяцев назад +1

      lowered karama yata wadinawa load unama api eka parak kara eth wensak na comfort eke dunu hinda. dolphin ekanm comfort mekata wada mata dununu widihatanm.

    • @fiyazjiffry5460
      @fiyazjiffry5460 8 месяцев назад +1

      @@sadunhaputhanthri pajero dumper daanna.piti passata leaf 2kak add karanna.

    • @ravibandara-l8q
      @ravibandara-l8q 8 месяцев назад

      Video ekak danna puluwanda wade karala apitath balaganna meka gassenwa nimak nathuwa

  • @Bodybuilding-p7x
    @Bodybuilding-p7x 8 месяцев назад +1

    Isusu freezers review ekak Genna barida

  • @thisaramadushan6916
    @thisaramadushan6916 8 месяцев назад

    වාහන රිවීව්නම් MRJ තමයි ❤️❤️🤛

  • @ushanshammika3193
    @ushanshammika3193 6 месяцев назад +1

    serena gana review ekk nadda

  • @kumarasinhakumatasinha2096
    @kumarasinhakumatasinha2096 7 месяцев назад +1

    Micro trend review ekak ona....🎉

  • @himantha9219
    @himantha9219 8 месяцев назад +1

    Nissan caravan E25 eke review ekak onii
    Pls ❤❤❤

  • @AsankaSamarasingha-t8c
    @AsankaSamarasingha-t8c 29 дней назад +1

    Super describe

  • @Yenuka_liyanage
    @Yenuka_liyanage 8 месяцев назад +1

    micro mx 7 car eke hodai da kiyanna ko ❤

  • @promodtharindu5824
    @promodtharindu5824 8 месяцев назад +1

    Nissan nv 350 එකත් review කරන්න පුලුවන් නම් වටිනවා

  • @nuwandzanayake9875
    @nuwandzanayake9875 8 месяцев назад

    My favorite advicer. Thnq mr. mjr

  • @MangalaNanayakkara
    @MangalaNanayakkara 8 месяцев назад +1

    Can you please do a review on KIA Sorento 2013 / 2014 model.
    Thank you, MRJ.

  • @thiyathaya3218
    @thiyathaya3218 8 месяцев назад +1

    Thanks from 🇩🇪

    • @MRJInspire
      @MRJInspire  8 месяцев назад

      Thanks for watching. පිටරට ඉදන් බලද්දී වීඩියෝ එකේ වටිනාකම වැඩි වෙනව

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 7 месяцев назад

    ගොඩක් ස්තූතියි අයියෙ❤️