Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක්ම ස්තූතියි❤❤❤❤
මට කියන්නකෝ පිලිවේලකට ලක්ශ 50ක් දැම්මොත් මසේකට කියක්ගන්න පුලුවන්ද, අව්රුදු 5කට දැම්මොත්.
31,250/-
Good
THANK YOU
Good job. Lots of value ❤❤❤
Thank you.. I will do my best 🙏
Senior citizen kohomada
ඒ ගැන තොරතුරු වීඩියෝ එකක් දාන්නම්
අපේ රටේ දුප්පත් වෙලත් මෙහෙම හරි පොලිය දෙනව. Germany api ginumak bawitha කරනවා නම් api bank එකට ගෙවන්න ඕන.
හරියටම හරි. වෙන රටවල මෙහෙම පොලියක් දෙන්නේ නැහැ.
ජර්මනි වල එ්ක පුද්ගල අාදායම කිියද..අාර්ථික උද්ධමනය කියද..එ්ව සමග සසඳන්න
රැ 5000000ලක්ෂ ක් FD එකක් දැම්මම පොළිය අැහුවම මට 😅😅😅😅😮😮😮😮 ගියා..%7.75ක්...රැ 30000ටත් අඩුයිලු..පකේ රජය
@@jayasakarasuranga5345 ඔව් පොලිය අඩුයි තමා.
මුන්ව එලවන්නඔින අරව ගහල..බඩුමිල ඉහලයි.පොලිය අඩුයි. එලවන්නමයි ඔින.
.අවුරුද්දකට දැම්මොත් මාසෙන් මාසෙට පොලිය ගන්න බැරිද 🥲
පුළුවන් මේ ඕනේම බැංකුවක
@@offermelkවැඩිම පොලියක් ගන්න පුළුවන් මොන බැංකුවෙද
@@kumara-v5m කාලය කොච්චරද
BOC eke dina 100 ta 500000 dammoth kiyak ganna puluwanda kal pirimedi
11,766/-
@@offermelk Dina 100 ta Auruddatamada me gana
@@nishaldilushasavinda5177 දින 100ට
@@offermelk thank
එ කිය්න්නේ ලක්ශ 10කට, Rs23500/=ද
100000/= අවුරුද්දකට දැම්මොත් කල්පිරුනමයි මාසිකවයි ලැබෙන්න කීයද
කල්පිරීමේදී - 7362/-මාසිකව - 593/-(BOC)
කෝටි 2 ක් දැම්මොත් පොලිය කීයද දින 100 ට. ටැක්ස් එක කපන්නේ අපිට ලැබේන පොලියෙන්ද? නැත්තන් අපි දාන කෝටි 2 ද? BOC වල.
ලැබෙන පොලියෙන් කපන්නේ.
@@offermelkලක්ශ 10 දැම්මොත් ටැක්ස් වදිනවා නේද .කීයක් ටැක්ස් වදිනවාද
පොලියෙන් කාල ඇදල ජිවත් උනේ දැන් ඉතින් මොනව කරන්න ද මුන්ට හෙන ගහන්න ඕන
✅
👍👍👍👍👍👍👍
කල් පිරීමේදි ගන්න එකද මාසිකව ගන්න එකද වාසි
ඔයාගේ අවශ්‍යතාව අනුව තමා වාසී අවාසි. FD වලින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා එයාලට මාසිකව පොලිය ගන්න එක තමා. සාමාන්‍යයෙන් බැංකුවල මාසික පොලිය ගන්නකොට වාර්ෂික පොලියට වඩා අඩුයි
මෙලෝ රහක් නෑ....හරි හමන් පොලියක් ගෙවපල්ලකො.
ඔව් පොලිය අඩුයි තමා.
මේව හිගන පොලිිනෙ
👍
එ කිය්නේ ලක්ශ 10ට 5000?ද

කල්පිරීමේදී - 7362/-
මාසිකව - 593/-
(BOC)