NSB latest fixed deposit Special Rates in Sri Lanka (2022 - Oct) ජාතික ඉතිරි කිරීමේ බැංකුව

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 65

  • @thamarakumari7455
    @thamarakumari7455 2 года назад

    Mama ලක්ෂ 2 dla thinne ..3 month poliya kiyada...balnnko...

  • @sunilwimalaguna3948
    @sunilwimalaguna3948 2 года назад +2

    What's the rate going to be after 4 months, when you have continuous renewal including interest earned.

    • @sandayakumare311
      @sandayakumare311 2 года назад

      Mage ginuma isthj ithirekireme ginumak .denata kopan karala masa 6 wenawa.aya renata walanguda.mama video gatawela enne.mudal a wanna puluwanda.poliya komada

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 2 года назад

    Thank you.
    NSB E - banking මගින් FD දැමීම ට හැකි ද?

  • @samalirathnayaka5993
    @samalirathnayaka5993 2 года назад

    ලක්ෂ 12.අවුරුද්ද dala.මාසයට .පොලිය .keyak.ganna .puluwanda

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 года назад

    මාස තුනෙන් තුනට දාල තියෙන එක මේ අවස්තාවෙ වෙනස් කල හැකිද...

  • @sarathmangalasamarakkodi8328
    @sarathmangalasamarakkodi8328 2 года назад

    700000 waga dammot masa 4poliya kohamada

  • @snpigeonsinsrilanka8287
    @snpigeonsinsrilanka8287 2 года назад +1

    Ethakota masa 3 offer ekata mokada wenne aye eka kalpireddi 15% poliyada hadenne sir

  • @aaa30713
    @aaa30713 2 года назад

    What is kind of fixed deposit where you can get monthly interestp

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 года назад

    We are taking monthly Interest.
    Please mention best way.wr are living with that. Pl reply Thank You

  • @snpigeonsinsrilanka8287
    @snpigeonsinsrilanka8287 2 года назад +1

    Saturday dawas wala nsb branch eka open karalada thiyenne sir

  • @pererairene813
    @pererairene813 2 года назад +1

    Tks

  • @bandaranayake441
    @bandaranayake441 2 года назад +5

    අපරාදේ මම ගිය මාසේ 22% මාස 7 එෆ්.ඩී එක දැම්මේ මාර්තු වෙනකම් ⁣ඉන්න එපැයි දැන්

    • @SL_INFO
      @SL_INFO  2 года назад

      ඒක හොදයි නේ මාස 4 ට 22% වඩා මාස 7ට ලැබෙන 22% වටිනවා

    • @bandaranayake441
      @bandaranayake441 2 года назад

      @@SL_INFO ඒ කහොමද...

    • @yurekaanjalee2098
      @yurekaanjalee2098 2 года назад

      E khmd..

    • @bandaranayake441
      @bandaranayake441 2 года назад

      @@SL_INFO ඒ කොහොමද...

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 года назад +1

    Thanks

  • @mangalawidanelage4787
    @mangalawidanelage4787 2 года назад +1

    Thank you good gob old best

  • @princycyprus2239
    @princycyprus2239 2 года назад +1

    දැන් අපි දාල තියෙන ඉස්තාවර තැන්පතුවලට ඔටෝ හැදෙනවද මොකද aර‍ට ඉන්නේ pi

    • @SL_INFO
      @SL_INFO  2 года назад

      Fd එක දාපු කාලය කියන්න.

  • @yaso.sselvaratnamyasothara6351
    @yaso.sselvaratnamyasothara6351 2 года назад +1

    Thanks friend

  • @ab-Don
    @ab-Don 2 года назад +1

    රට ඉන්න කෙනෙකුට ලංකාවේ එයාගේ අකව්න්ට් එකේ සල්ලි ෆික්ස් ඩිපොසිට් එකකට හරවන්න පුළුවන්ද රට ඉන්න අයිතිකාරයා නැතුව.??? එහෙම ක්‍රමයක් තියෙනවාද ?

    • @shenalgamage7035
      @shenalgamage7035 2 года назад +1

      පුළුවන් ඇටොනියක් හරා පුළුවන් මගෙ යලුවේ කලා බැන්කු එක්ක කතා කරන වටස්ප් නම්බර් එකාක් අරගෙන කතා කර ගන්න පුළුවන්

    • @ab-Don
      @ab-Don 2 года назад

      @@shenalgamage7035 ස්තුති යාලූ.. බැන්ක් එක එක්ක කතා කරලා බලන්නම්

  • @laxmanwickramasinghe7744
    @laxmanwickramasinghe7744 2 года назад +1

    Banku weteida thiyana thathwaya bhayanakai neda.ane mata danwanna

    • @SL_INFO
      @SL_INFO  2 года назад

      බැංකු වැටෙන්නේ නෑ බය වෙන්න එපා

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 2 года назад

    Meka thiyenne palaweni masa 4 witharai ohoma hambenne .ita passe masa 3 karanawa poliya adu wenawa

  • @artmadusha8867
    @artmadusha8867 2 года назад +3

    ස්තූතියි ඔබ තුමාට කලින්ම අපිව දැනුවත් කරනවට. ගොඩක් දනුවත් කිරීම් මේ නාලිකාව හරහා ඉගෙන ගත්තා. ❤️❤️

    • @thusharakumari9863
      @thusharakumari9863 2 года назад

      Api Masa 7 Eka Damma Eka Prasnayak Weida ,Aiya Ehama Wenass Karanne

    • @sandayakumare311
      @sandayakumare311 2 года назад

      Samantha ginumata poliya komada

  • @ayodyawasala5362
    @ayodyawasala5362 2 года назад

    6Million වලට මාසේ ගානේ ගන්නවන්ම් පොලිය වැඩිම කීයක්ද් දෙන්නෙ

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 2 года назад

    සඳුදා (ඔක්03) ඉඳලා ස්ථාවර තැම්පතු පොලී අනුපාත අඩුවෙනවා කියන්නේ ඇත්තද?

  • @ovalprasad
    @ovalprasad 2 года назад +2

    මාස 4ට 22% ම හම්බ⁣ වෙනවද නැත්තං 22% අවුරැද්දටද. (22%÷12) x4. පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    • @SL_INFO
      @SL_INFO  2 года назад

      වාර්ෂික පොලිය දීලා තියෙන 22% අවුරුද්දකට හම්බ වෙන්නේ.

  • @amarasiriweerakoon782
    @amarasiriweerakoon782 2 года назад +1

    Lakshayakata keeyada

    • @SL_INFO
      @SL_INFO  2 года назад

      අවම ලක්ෂ පහක් දාන්න ඕනේ

  • @anuradhanimali8159
    @anuradhanimali8159 2 года назад

    මම සැප්තැම්බර් 18 ලක්ෂ 5ක් දාපු එකට මොකද වෙන්නෙ .දැන් දෙන්නෙ 15%ද මහත්තයා

  • @anomapriyadarshani7072
    @anomapriyadarshani7072 2 года назад

    Doller account eke money aran fix daana eka wasida awasida

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 года назад

    මීට මාස තුනකට කලින් මුදලක් දාල තියෙනවා ..හැබැයි %15 ඒක දාල තියෙන්නෙ ...ඒක වෙනස් වෙනවද....පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද..

  • @nadee62
    @nadee62 2 года назад +1

    100'000 පොලිය කියද

    • @SL_INFO
      @SL_INFO  2 года назад

      500,000 danna one mahaththaya avama

  • @ishanicharika9444
    @ishanicharika9444 2 года назад +1

    Closing date tibeda

    • @SL_INFO
      @SL_INFO  2 года назад

      දැනට නෑ

  • @ranputha9285
    @ranputha9285 2 года назад +1

    Api miliyna 7.5 danna inne eth ara පහුගිය දවස් වල දුන්නා මාස 7 eka 22% දුන්නා එක නැද්ද ඒක මීට වඩා හොදයි නේ අපිට ඒක කතා කරලා ගන්න බැරිද වැඩිපුර ගානක් දාන නිසා

    • @SL_INFO
      @SL_INFO  2 года назад +1

      ඒක දැන් දෙන එකක් නෑ නේද පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ

    • @ranputha9285
      @ranputha9285 2 года назад

      @@SL_INFO ඔකේ තෑන්ක්ස්

  • @ukkumenika7307
    @ukkumenika7307 2 года назад +1

    👍👍👍👍👍🙏🙏

  • @gihankumara8394
    @gihankumara8394 2 года назад +1

    Mama giya masa demma . Masa 3 ta 22% dunna nsb 1k

  • @lalithalalitha588
    @lalithalalitha588 2 года назад +1

    ලක්ෂ.දෙකට

    • @SL_INFO
      @SL_INFO  2 года назад

      මාස හතරට 22% ගන්න නම් අවම ලක්ෂ පහක් දාන්න ඕනි.

  • @petercroos-thepositivethin2376
    @petercroos-thepositivethin2376 2 года назад

    රට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිත් fix deposit එකක් කරනව මාස 4t , ඉන්පසු, වෙනත් පුත්ගලයෙකුට පුලුවන්ද මුදල් ගන්නෙ නැතුව, පොලිය හදල, දීගටම renew කරගෙන යන්න. මුදල් withdraw කරන්නෙ නැතුව.

  • @MrSumee320
    @MrSumee320 2 года назад +1

    ❤👌👌👌

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 2 года назад +2

    😍😍

  • @lalithalalitha588
    @lalithalalitha588 2 года назад +1

    මට.හාලි.ඇල.nsb.බැංකුවෙ.පොන්.නොම්බරෙ.දාන්නකො

  • @BBM8989KM
    @BBM8989KM 2 года назад +1

    👩‍❤️‍💋‍👨

  • @anulasanaratna2223
    @anulasanaratna2223 2 года назад +1

    පරන fd වලට වැඩිවෙන පොලී දෙන්නෑනෙ